දරුවෝ තුන් දෙනෙක් එක්ක මං තනි උනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 159

  • @pahanjayasiri8255
    @pahanjayasiri8255 4 ปีที่แล้ว +33

    දේශපාලුවෝ ඕනි නෑ මේ රටට ඔබ වැනි මිනිසුන් පමණයි ඕනි බුදු සරනයි අයියෙ

    • @dilanidil2810
      @dilanidil2810 3 ปีที่แล้ว

      E

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 ปีที่แล้ว

      225 boruwata enne jenatawawage mudalwalin kaka

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      අම්ම අනඩ නිසා ළමයි දෙන්නා අඩනවා

  • @niroshadhammika1622
    @niroshadhammika1622 4 ปีที่แล้ว +18

    අනේ මොකුත් අහන්ඩ එපා බුදු සර්😢😢😢😢ඔබ තුමා බුදු වෙනවා දෙයියනේ🙏🙏🙏

  • @cadengardner209
    @cadengardner209 4 ปีที่แล้ว +18

    මේ මෑනියන් සහ දරුවන් අපේ රටට සම්පතක්. අපි හැකි පමනින් උපකාර කරමු. බුදු සරනයි

  • @SAIndrani-c6i
    @SAIndrani-c6i หลายเดือนก่อน

    මම හැමදාම බලනවා ඕබගෙ වැඩසටහන ඕබට සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +15

    බණ්ඩාර අයියා ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි ඔයාට දීර්ඝායුස pathanawa මොකද මේ ගමනේ මූලිකයා ඔයා විතරයි ඔයා හොඳින් හිටියොත් රටම ගොඩ

  • @nilminikumari9012
    @nilminikumari9012 4 ปีที่แล้ว +18

    අනේ මේ පුංචි දරුවෝ බොරු කියන්නේ නෑ දකින දේ කියනවා මල් වගේ හිත් 🌹❤️

  • @pahanjayasiri8255
    @pahanjayasiri8255 4 ปีที่แล้ว +26

    අයියෙ අනෙ පොඩි උන්ගෙන් දුක හිතෙන දේවල් අහන්න එපා අපිට දරාගන්න බෑ කයිවාරු ගහන දේශපාලුවෝ මොනවද මේ රටේ මිනිස්සුන්ට කලේ

  • @kumarilanka422
    @kumarilanka422 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදුසරණයි

  • @susilapiyadarshani5148
    @susilapiyadarshani5148 3 ปีที่แล้ว +2

    බංඩාර සර් ,ඔයා ට ,බුදුසරණ යි,හැමෝම උදව්කරන්න පිලීස් 😭😭😭🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰❤️🇦🇪

  • @maalimaali6292
    @maalimaali6292 4 ปีที่แล้ว +8

    අනේ අපොයි....
    ඔවැනිම ජීවිතයක් මටත් තියෙන්නෙ . ඒත්මම රට ගිහින් දුක් විදල ඒජිවිතය ගොඩදාන්න ..
    පවු ඒ අය පොඩි දරුවො.
    දේශපාලුවන්ට අන්ධවෙලාද . ඒ අයගෙ මල්ල පුරවගන්න බලයට පොරකනව . දුප්පත් ජනතාව දිහා බලන්නෙ නැහැ..
    මේ කරන සත්කාරයට ඔබට පින් . ගොඩාක් පින් ..

    • @prashantiherath7418
      @prashantiherath7418 4 ปีที่แล้ว +2

      Uthshawanthaya jayagani. Api Hamadama uthsakaranna oni aka Nisa rata Avilla Hari jivitha Jaya gannawa. Mona karannada

    • @maalimaali6292
      @maalimaali6292 4 ปีที่แล้ว +1

      @@prashantiherath7418 ඔව් ...
      ඇත්තටම මම නොවිදි දුකක් නැහැ .. රට ආපු නිසා හැමදේම හදාගත්තේ .. මමත් පුතාට අවුරුදු එකයි මාස පහයි දාල එද්දි .. අද සතුටෙන් ඉන්නව . ඒක තමයි දෛවය .

  • @ශ්රියානිතිස්මල්පොල

    ගොඩාක්පිං මෙි කරන දේට බුදුසරනයි සහොදරයා

  • @priyapriya6950
    @priyapriya6950 4 ปีที่แล้ว +6

    ඇත්තටම ඔයාලගෙ වැඩ සටහන ගොඩක් අගය කරනවා.ගොඩක් දුක හිතුන ඇත්තටම මමත් දරුවො 5 දෙනෙක් එක්ක තනිවෙච්ච කෙනෙක් මමත් වේදනාව හොදටම අදුනනවා ඒත් මානසිකව වැටුනොත් වැටුනම තමයි ඒ නිසා ඔයාල ඒ අයව දිරිගන්වන්න ඒක ලොකු පිනක්

    • @shehanshehan8613
      @shehanshehan8613 4 ปีที่แล้ว

      Oya koheda inne kiyanna puluwan nam call ekak gannako B's 0775143053 imo WhatsApp

  • @moshechoan849
    @moshechoan849 4 ปีที่แล้ว +8

    බන්ඩාර මහත්මයා දෙවියන්වහන්සේගේ පිහිටයි මෙි කරන පිං වලට

    • @Laxmi-ow6dw
      @Laxmi-ow6dw 3 ปีที่แล้ว

      pannala nemei pannalgama

  • @dammikabandara4410
    @dammikabandara4410 2 ปีที่แล้ว

    බුදු සරනයි .....ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ...ස්තුතියි ...

  • @chandanakumar4603
    @chandanakumar4603 4 ปีที่แล้ว +8

    දූ ඔයා අඩනවා දරුවොත් අඩනවා අඩන්න එපා දූ සියල්ල විසදෙයි බන්ඩාර දෙවියෝ වැඩියා කියන්නෙ

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +4

    බන්ඩාර මහත්තයාට දළදා සමිධු පිහිටයි අසරන අය වේනූවේන් ඔබතූමා ගන්න වේදේහ ඔබට ගොඩක් පින් මේ වන් කරතවියක් මැද්දේ වේහේසේන

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +1

    මෙවැනි මව්වරු රටට සම්පතක් අපේ රටට වාසනාවන්ත දරුවෝ දෙන දුක් විදින මව්වරුන්ට අපි ණය ගැතියි අපි රටේ දරු සම්පත රැකගන්න අපේ අයට උදව් කරමු දරුවෝ හදන්න කියන හැමෝම එකතුව මේ වෙනුවෙන් වැඩ කරමු

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +6

    අයියේ ඔයා හොද තාත්තා කෙනෙක් අපිට ඔයා සම්පතක් අයියේ

  • @SAIndrani-c6i
    @SAIndrani-c6i หลายเดือนก่อน

    ඕය කකුල් දෙකට බංඩාරමහත්තෙයා දෙයියන්ගෙම පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤

  • @sithniwanadahama
    @sithniwanadahama 4 ปีที่แล้ว +5

    කල පින් අරන් යයි, මිනිස්සු ඉන්නෙ දැන් නමට විතරයි, තවත් කෙනෙක් විදවනවා කියලා දැන දැනත් ගනන් නොගෙන ඉන්න අය හැමතැනම . මිනිස්සු කියන්නෙ මනසින් උසස් කියන එක, දැන් ඉන්න උන්ට මනසක් නෑ, දවසක මමත් මිනිස්සු න්ට උදව් කරනවා, but i am a A/L student yet 2020

  • @kithsiridissanayakeuae7676
    @kithsiridissanayakeuae7676 4 ปีที่แล้ว +1

    බුදු සරණයි obata. Oya karana sewayata. Mamath obata Amatannam.

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว

    Ane pavu deviyane minisun vidina duka danenne bandara deviyanta pamanai obathumata me karana pinen nivan maga vivara veva devi pihitai budu saranai 🌺🌺🌺🙏🙏🙏🌟🌟🌟🌟🌟💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @joinjoin704
    @joinjoin704 4 ปีที่แล้ว +5

    බණ්ඩාර මහත්තයෝ තමන්ගේ ස්වාමි පුරුෂයා නැති උනාම කාන්තාවක් මොන තරම් ගින්දරක් උහුලනවා ද පව් පුළුවන් නම් ඒ අම්මගේ ගිණුම් අංකය සඳහන් කරන්න

  • @chandanakumar4603
    @chandanakumar4603 4 ปีที่แล้ว +4

    බන්ඩාර මහත්තයා මාත් උදව්වක් කරනවා සුවර්

  • @kuwkuw1170
    @kuwkuw1170 3 ปีที่แล้ว +3

    පපුව පිච්චෙයි යනවා අනේ දෙයියනේ මේ දුක කොහෙද උහුලන්න ද පුලුවන් අය උදව් කරන්න පිං සිද්ධ වෙන්න

  • @rasangidisnadisna878
    @rasangidisnadisna878 4 ปีที่แล้ว

    Ane pau deiyane. Ane bandara sir obathumata godak pin. Metharamma dushkara gamaka metharam asarana paulak hiyagena giyata.puduma dukak athi une. Hitha godak riduna. Ath thawamath kenekuta pihitak wenna tharam shakthiyak mt nathi eka gana godak kanagatui. Puluwan una dawasaka pihitak wenawamai. Kohoma unath me vidio eka balana pinwath aya meyalata pihitawenawamai kiyala wiswasai. Bandara sir yanathanaka ta waradinne na shuwer. Budu saranai bandara sir obathuma athulu karyamandalayatath.

  • @prabashmadusanka7469
    @prabashmadusanka7469 4 ปีที่แล้ว +1

    Godakkkkkkkkkkkkkkkkkkkkkkkk...........pin aiye oyata,meka hamotama hoda adarshayak.kisidu anathurak ,karadarayak noweewa aiye oyata budusaranai,.....

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว

    වන සිවුුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.ඒ වන් දෙවියෙකු ⁣ සමවන ඔබ හට .පතනෙමි විශ්වයෙ බලගතු ශක්තිය....

  • @deepapryandan3502
    @deepapryandan3502 4 ปีที่แล้ว +1

    දුක කියලා නිම කරන්න බැ බණ්ඩාර අය්යේ මේ kata අහන්න අපේ පපුව pchchanwa

  • @anosa123anosa9
    @anosa123anosa9 4 ปีที่แล้ว +1

    Anusa mama abudabi wala sita obatma aniwarayenma siyaluu vistara ahanna mulu ratama danathtata kamakne meweni asaran aya lankawe innabawa balawatun mewa denagatautui obatumata dergau wewa

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว +3

    Anae daviyanae bandara mahatthya obata bohama pin mae karana udau walata budu saranai siyaludavi rakawaranai udau karana hamotama pin

  • @altafzaltafz2250
    @altafzaltafz2250 4 ปีที่แล้ว +2

    Pau ane daruwan dhamaga thaniwela apitath puluwan udau karanna me video eka balala godak aduna amme bandara sarta godak pin me karana upakara welata ape videsha gatha siyaluma denata godak pin bs

  • @nimeshaADN
    @nimeshaADN 4 ปีที่แล้ว +4

    Pinwath mahayhmayek me oyata pilisaranak wenna godak apu asarana paulak bandara aiyatath apith siyalu denata godak pin b.s

  • @sumsungsumsung7524
    @sumsungsumsung7524 4 ปีที่แล้ว

    එකනමි ඇත්ත බංඩාර මහත්තයෝ පොඩිඩාට ආශිර්වාද පතන එක

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว +8

    මොන දුකක්ද දෙයියනේ මේ ජිවිතේ 😭😭😭😭😭

  • @dmssd1809
    @dmssd1809 4 ปีที่แล้ว +4

    අනේ අයියේ ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @nuwansampath3801
    @nuwansampath3801 19 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hx 4 หลายเดือนก่อน

    Hiaceවාහනයක්ම ඕනෑ.පහසෝකම් නැතිව අමාරැය්.ඒ මදිවාට දුෂ්කරය්.ඔ සැම මහ දුකක් විදිනවා.ඒත් කෙදිරි නොගා ඔබ තුමා මේ ඔක්කොම අසරණ පවුල්.දරැවන්ට බඩ ගින්නෙ.අම්මගෙ වේදනාව දරැවන්ට තදින් දැනෙනවා.දරැවො හඩන්නෙ ඒකයි.

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว +2

    Punci petau budu saranai ❤😃🌹

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 ปีที่แล้ว +1

    Desapalkyoo nm horu tami..අහිංසකයන් ta mamth udau karann kamati

  • @harshafernando6906
    @harshafernando6906 4 ปีที่แล้ว +4

    මට උදව් කරන්න පුලුවන් ඔබ තුමට call ගත්තා සම්බන්ද කරාගන්න අමරුයි

  • @sheelidesilva4342
    @sheelidesilva4342 4 ปีที่แล้ว +8

    Hello Mr. Bandara. I would like to help this mother. Please contact me.I am from Canada. I tried your # few times. but had no luck. I can speak Sinhalese but can't write. Thank you.

    • @79ashani
      @79ashani 4 ปีที่แล้ว

      U can add his number and try to talk with him throgh watsup of viber.
      This is the number 0094762806886
      0094762747888
      0094722506888
      Please u can try to contact
      Thanks

    • @shiranikulawardanefernando4607
      @shiranikulawardanefernando4607 4 ปีที่แล้ว

      May god bless sister. 🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว

    Ane udaw kharana siyalu deanatama godak pin theruwan saranai

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Anae bandaaramshaththyaa obathumaa kala. Vidio valin ma .dutu.dukbarama vidio aka obathumaa daeviyaeki

  • @kasunpriyumal8746
    @kasunpriyumal8746 3 ปีที่แล้ว

    Mahaththyaa nathi wela thiyenne ඇක්සිඩන් වෙලාද

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Na na edaruva ane waryenma tatta kenek venawa appe දරුවාගේ danuma habai passe teruna mokadda kiyaa veduhal pate kene venda budu saranin seyalla sartaka vewa

  • @rasangidisnadisna878
    @rasangidisnadisna878 4 ปีที่แล้ว

    Hitha godak ridunath pihitak wennatawath shakthiyak mahata nomathi nisawen oba thumala me karana samaja sweyata godak pin kiyanna th kamathie. Thawa thawath mewani samaja sathkara karagena yamata oba thumata shakthiya dahirya labewa pathanawa. Budu saranai

  • @rupawathi3144
    @rupawathi3144 3 ปีที่แล้ว

    Paw me daruwo dakkama dukai .Mr Bandara oyata me karana wada walata godak pin

  • @niroshadamayanthi9136
    @niroshadamayanthi9136 4 ปีที่แล้ว +1

    Ane deiyane a nangi adana vidihata ape hith pichenawa deiyane ane aiye oyata godak pin

  • @rohinilean2326
    @rohinilean2326 4 ปีที่แล้ว +8

    අනේ ඉනනවට දැගි දේන්න ඔනා පිටිසර ගමිවල පවු අසරනයි මෝනවා කරන්නද

  • @kusumlatalata3838
    @kusumlatalata3838 3 ปีที่แล้ว

    pau daiyana a paulata phita wanda bandara malli obata godak pin wellassa manussa kama jaya wewa bs

  • @madupriyadarshani1159
    @madupriyadarshani1159 4 ปีที่แล้ว +1

    Budu saranii sir oyata godaaak pin me wage duppath manussayata godak udau karanwata.

  • @dilinidilini5967
    @dilinidilini5967 4 ปีที่แล้ว

    Adanawa mahatayo ape anagata daru patau kiyana kata atta dasapalakayo nikan boru kiyawanawa vitarai oba daviyak tanakata adiya tibba kiyanne atanata daviyo wadiya wage tamai oba wage kenak inawa kiyala daunahamat loku satutak dayanne obata Budusaranai mahatayo ape ratata wadiya daviya obai

  • @kumariwajira6771
    @kumariwajira6771 3 ปีที่แล้ว +1

    Mekata nm godak duka hetuna bandara aiya oba tumata godak pin parissaman budusaranai 😥😥😥😥

  • @ranjaniweerakkodi3143
    @ranjaniweerakkodi3143 4 ปีที่แล้ว +1

    Monwata hada gannawada kiyala ahanne yakune miniha marunama ae ganu kena monawa karannada paw

  • @kusumrathnayaka9398
    @kusumrathnayaka9398 4 ปีที่แล้ว +1

    Paudaviyana maga gama ampara damaupiyo laga nadda Ana kauruhai udau karanna tharuvan saranai

  • @nandaseeligunasekera8276
    @nandaseeligunasekera8276 4 ปีที่แล้ว

    මේ වගේම අහිංසක අම්මලගෙ දරුවන් තමා අපේ රට බේරා ගන්න යුද්ධ කරන්න ගියේ.හොදට පවුල් සැලසුම් කරලා එක දරුවෙක් හදපු අය හුගාක් ඉන්නේ පිටරට .ඒ අය තමා රටට ණය.නොමිලේ ඉගෙන ගෙන රට අමතක කරලා .මේ අය වගෙ අහිංසක අම්මලා හදපු දරුවන් තමා අපේ රට රකින්නෙ.වගා කරලා දුක් විදලා දරුවන් හුගාක් හදපු මුතුන් මිත්තලා ගෙ කාලයේදී අපි පිටරට වලට ණය වෙලා තිබුනෙ නැහැ .මේ අම්මට දොස් කියන අයට මේවා හිතන්න කියා මම් ආරාධනා කරන්නේ .

  • @رانيراني-ي2م
    @رانيراني-ي2م 3 ปีที่แล้ว

    Ane deviyane podi petawu ..budu saranai oyalata

  • @isurutharanga1674
    @isurutharanga1674 3 ปีที่แล้ว

    Ane udu karanna. Budu saranai

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 3 ปีที่แล้ว +1

    මේ අය ගැන කිසිම ආරන්චියක් නෑනේ

  • @dileepachandimal9795
    @dileepachandimal9795 5 หลายเดือนก่อน

    හම්මෝ හදවත වාවන්නෙ නැහැ සර්.ඇයි මෙහෙම මිනිස්සු අසරන වෙන්නෙ

  • @kingsexploits
    @kingsexploits 4 ปีที่แล้ว +1

    The kind of work you, I do not think you are getting enough credits and LIKEs too. Keep up the Good Work.

  • @خالدالرباح-غ1خ
    @خالدالرباح-غ1خ 3 ปีที่แล้ว

    Ane.pau.deiyane.matat.aswalata.kadulu.awa.bandara.mahatayo.oyata.godak.pen

  • @abdhulfazeeth5084
    @abdhulfazeeth5084 4 ปีที่แล้ว

    Sir karana wadawelta kiyanda wachana na sir godak pin

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว

    2o24 oba thuma rata palanaya karanna..minisun aththare minis deviyek...ape asswalata nitharamaduk kandulyi sathutu kandulu 2kama enawa ..hamadama mama mewa balanawa..ane kawru hari udaw karanna..obalata theruvan saranayi. 🙏💪❤😍🤔😭

  • @xThilinix
    @xThilinix 4 ปีที่แล้ว +1

    how can i contact them?

  • @thushanithushani3869
    @thushanithushani3869 3 ปีที่แล้ว

    Obata pin yahapatha samata gana ana

  • @ranisenha1088
    @ranisenha1088 4 หลายเดือนก่อน

    Desapaluvo. Hora. Kana. Un. Manussayangi. Duka. Tirenni. Nh. Obatumata. Godak. Kawadahare .rate. Janade. Pate. Vinna. Oni. Obatuma

  • @anomadesilva6712
    @anomadesilva6712 4 ปีที่แล้ว +2

    Ane pau deiyane 😭😭😭😭me ape rate sampat neda ♥️♥️♥️🌹🌹🌹💐💐😡😘😘

  • @shinestar1589
    @shinestar1589 2 ปีที่แล้ว

    පින් පින් ගොඩක් pin

  • @jagathprasanna1460
    @jagathprasanna1460 4 ปีที่แล้ว +1

    Godak pin mahaththayo karana me wedawalata

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 2 ปีที่แล้ว

    මටනම් ඇඩුනා මහත්තයෝ අනේ පුළුවන්නම් ගෙයක් හදලා දෙන්න පිං

  • @karawitagedamayanthi4831
    @karawitagedamayanthi4831 3 ปีที่แล้ว

    Ane paw mehemath minissu newathi wenawada deviyane

  • @punchirathnayake8993
    @punchirathnayake8993 4 ปีที่แล้ว

    Badawda mahattaya ma pawola tekak pahasu Kam ate tanwalata ganawoth aramawata oya teyana.manaseka peedanaya godak durst's samaharaweta godak durst's mags hatara.

  • @chamindajagath2442
    @chamindajagath2442 3 ปีที่แล้ว

    ,mihipita man dakapu akama deviya obai bandara aiye b.s

  • @enavipathiraja5024
    @enavipathiraja5024 4 ปีที่แล้ว +2

    aroma dukahitana programmable obta by sarana

  • @ireshairesha9668
    @ireshairesha9668 4 ปีที่แล้ว

    Oba tuma amaparatatha awa, godak satutui, obata dalada samedu pehetai

  • @ranjaniweerakkodi3143
    @ranjaniweerakkodi3143 4 ปีที่แล้ว

    Ape rate samahara Mine sun kamathe naha lamai hadanawata me daruwo ratata sampathak kawada hare lok u wenawa hamadama ohoma enn e nahane

  • @ආසාඅසාසෙවුමිනි
    @ආසාඅසාසෙවුමිනි 3 ปีที่แล้ว

    අනෙ දෙවියනෙ බඩ පපුව පිච්චිලා ගියා බන්ඩාර සර් බඩු ථඋස්සගෙන කොපමන දුරක් පයින් ගහිපු හැටි බලන්න හිතන්න පොඩ්ඩක් උතුම් සත්කාරෙගැනකට කහනවටමිනිසුන් නිකන් නිකරැනෙ බන්ඩාර සර් දොස් කියනවා පවු කුසගිනි නිවන්න අත්වලින් එල්ලගෙන බඩු බැග් මෙ කරන පින ඇති ඔබ තුමාට නිර්වාන සම්පන්නිය ලැබෙවා පවු ඔය නිකන් කියවන එවුන් මෙවනි දෙයක් කරනවද මාජ්ජවලට මඩ පහර එල්ල කරන්න විතරයි ඔවුන් ඉන්නෙ රට වැඩක් මෙවගෙ වෙල්ලස්ස මනුස්සකම පිරිනු නාලිකාව මන්දකින අන්ක 1කෙ නාලිකාව මෙවනි උතුම් සත්කාර කරන්නට තව තව සක්තිය දහිරිය ලැබෙවා නිදුක් නිරොගි සුව සතුට සැප නිරතුරැ බන්ඩාර සර් ඇතුලු පවුලෙ හැමොට ලැබෙවා වෙල්ලස්ස ටිවි නාලිකාවෙ කර්ය මන්ඩලයටත් ක්‍රිස්තුන් කොටියන් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැ ලැබෙවා සිතන පතන සියල්ල එ ආකාරයෙන් ඉටුවෙවා ලන්කාවෙ එකම නාලිකාව හැටියට ජනාදි පති සම්මානය කුසලානය කිරැල හිමිවෙවා අනිවාරෙන් මැතක් නොවන්න ගොටාබ ජනපති තුමාගෙන් එම සියල්ල ලැබෙවා මෙය ජනපති තුමාගෙ නෙත ගැටෙවා අති ගරැ ජනාදි පතිතු0මා මෙදෙ ඉටුකරලා දෙන්න ඔන විස්මයෙ බලයෙ ලන්කාවෙ වෙල්ලස්ස ටිවි නාලිකාව බැබලෙයා මනුස්ස කමෙන් එහා ගිය මනුස්සකම පිරැනු නාලිකවෙට මාගෙ හද පිරි උත්තමාචාරය

  • @ayeshadamayanthi3950
    @ayeshadamayanthi3950 2 ปีที่แล้ว

    Ai ane minissu mehema thamanta geyak hadagana watila inna hari itapasse lamai හදන්න one

  • @leelawithana7767
    @leelawithana7767 2 ปีที่แล้ว

    මෙ,කරන,උදව්,බැලූම්ගලට,, නොපෙනේ ද

  • @MrBlps
    @MrBlps 4 ปีที่แล้ว +1

    Please, Mr Bandara publish her bank account details

  • @ramalovelyfamily9424
    @ramalovelyfamily9424 3 ปีที่แล้ว

    පව් දෙවියනේ 😥😥😥😥

  • @patricanthanies1016
    @patricanthanies1016 4 ปีที่แล้ว +4

    Pauw deiyane puluwan siyaludenama udauw karamu.

  • @travelwithananmanan2697
    @travelwithananmanan2697 4 ปีที่แล้ว

    Superb

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 4 ปีที่แล้ว +1

    Ana pau daviyana bandara mahttayoo oba tumata ge pin

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว

    Anae sahoodareiya lipapaththukarzkota paraessamin raththranae

  • @jagathperera5647
    @jagathperera5647 4 ปีที่แล้ว

    Me pawle ayage ginum ankayak ho namba ekak denna

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Magae aausha th aragana bqndaaramahaththaya jeevathwaaevaaa mokada.duppathaagae.akama daeviyan oba thumaa nisaa

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 2 ปีที่แล้ว

    Ahisaka taruna amma kenek ikmanin phita wenna

  • @w.a.amarawathi3511
    @w.a.amarawathi3511 2 ปีที่แล้ว +1

    Hari daksa lamayek

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +1

    මම ඔක්කොම අයගෙන් ඉල්ලන්නේ සමහර vita මෙයාලාta phone නැති වෙන්න පුළුවන් ඔයාලා බණ්ඩාර අයියා සම්බන්ධ කර ගන්න

  • @marifdo1887
    @marifdo1887 4 ปีที่แล้ว +1

    පවු දයියෙනෙ

  • @yasaswije7973
    @yasaswije7973 4 ปีที่แล้ว

    Menna minissunta udaw Karanna ona welawa pinsidu wenawa siyaludenama

  • @renukanishani2926
    @renukanishani2926 3 ปีที่แล้ว

    Pau daruwo adnne amma andana hinda wenna athi

  • @indikawalisundara3719
    @indikawalisundara3719 4 ปีที่แล้ว +1

    aiye meyala koheda ine gama koheda meyalage phn no ekak tiyenawanm denda plz.

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 4 ปีที่แล้ว

      බණ්ඩාර අයියාව සම්බන්ධ කර ගන්න

    • @bandularanvisiyalumadatabu9272
      @bandularanvisiyalumadatabu9272 4 ปีที่แล้ว

      Ana pau daiyana මොනවා karnnada oba සියලුම danata budusaranai pau මොනවා karnnada

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      076-2747888 apita katha karala visthara denaganna.

    • @wellassatv
      @wellassatv  4 ปีที่แล้ว

      eyalge phone number ekak nha mis inne ampare

    • @kusumalathadisanayaka561
      @kusumalathadisanayaka561 4 ปีที่แล้ว

      බණ්ඩාර අයියාව සම්බන්ධ kara ගන්න math බණ්ඩාර අයිය සම්බන්ධ kara gannae

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 ปีที่แล้ว +1

    අනේ...පව්

  • @kkm2248
    @kkm2248 3 ปีที่แล้ว

    Daruwo adaddi papuwa pichchenawa

  • @chandanakumar4603
    @chandanakumar4603 4 ปีที่แล้ว +1

    මම 990 ගුඩ් ජොබ්

  • @reshanihansika6947
    @reshanihansika6947 4 ปีที่แล้ว

    Ane deiyane a amma widina duka. Kawadawath katawath mehema wenna epa.