යාල මහා වන මැද හෙළිනොවුණ වෙනස්ම මිනිසුන් පිරිසකගේ කතාව|සමහරු කතා කරන්නෙම නෑ|සමහරු කන්නෙම නෑ|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #srilanka#

ความคิดเห็น • 343

  • @m.w.pubudusanath7236
    @m.w.pubudusanath7236 หลายเดือนก่อน +29

    පාදයාත්‍රාවෙ ගිය අපිත් මේ දංසලට සහභාගි වුනා , ප්‍රනීත ආහාර වේලක් ලැබුනා බොහොම පිං 🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 หลายเดือนก่อน +39

    මේ මූළු ලෝකයෙන්ම දන්සැල් දෙන එකම රට ශ්‍රී ලංකාව සහ
    බෞද්ධ සිංහල ජාතිකයන් පමණයි.
    මූළු ලෝකය පූරාමත් දන්සැල් දෙන්නේ ශ්‍රී ලංකා බෞද්ධ සිංහල
    ජාතිය පමණයි.🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

    • @user-ii5ir7id3z
      @user-ii5ir7id3z หลายเดือนก่อน +12

      දැනුම මදියි.යාපනයේ කෝවිල් උත්සව ආරම්භ වෙනවා සමගම දන්සැල් දෙනවා.නැගෙනහිර පලාතෙත් එසේමයි.ඉන්දියාවේත් උත්සව කාලෙටත් එසේමයි.සිංහල බෞද්ධ අය විතරක් දන්සැල් දීම පමණයි කීම වැරැදියි.

    • @gayanthaneelaka2169
      @gayanthaneelaka2169 หลายเดือนก่อน +3

      Oww....pitarata wala maasayak dansal denawa nombi kaaleta(madaperadiga)

    • @parakaeuwadisanayakalagean1809
      @parakaeuwadisanayakalagean1809 หลายเดือนก่อน +1

      අනිත් ජාතින් දේනවා.

    • @Pos.Thinking
      @Pos.Thinking หลายเดือนก่อน

      ඔක යාලුවා මෙහෙම කීවනම් ලස්සනයි,,,ලෝකේ දන්සල් දෙන්නෙ ශ්‍රී ලාංකික අපි😊😊😊

    • @user-vw1dp9eo1x
      @user-vw1dp9eo1x หลายเดือนก่อน +1

      ​@@Pos.Thinkingසිංහල අපි ශ්‍රී ලාංකික නෙවෙයි

  • @aridasilwa9860
    @aridasilwa9860 หลายเดือนก่อน +23

    මෙම පිරිසට කඳසුරිඳු පිහිටයි ඒ වගේම මෙම දානමය පිංකම දෑලබණ්ඩාර මහතා ඇතුලු පිරිසටත් මෙය දැක ගැනීමට සැලසු ජයලාල් මහතාටත් බොහොම පිං තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SurangaDinesh-e8y
    @SurangaDinesh-e8y หลายเดือนก่อน +10

    මොන දේ වුනත්....මේවා සුපිරි වැඩ.......දේශපාලනය...අපිට ..වැඩක්ම නෑ....කාටත් බඩගින්න එනවා.මහත්මයා..ඔබතුමාට දලදා සමිදුන්ගේ පිහිටයි ......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂හරී මහත්තයාට ත්....මේ වගේ වටිනාදේ පෙන්නීම සම්බන්දය්‍ර්න්...දලදා සමිදුන්ගේ පිහිටයි........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮මේවා නියම මනුස්සකම ..........

  • @wijepalamaliyaddage8844
    @wijepalamaliyaddage8844 หลายเดือนก่อน +35

    ඔබතුමාට බොහෝම පින් මේ එන සැදැහැවතුන්ට කෑම දීල බෙහෙත් දීල සත්කාර කරනවට ඔබතුමාට බොහෝම පින් නිවන් දකිත්වා🙏🙏🙏

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 หลายเดือนก่อน +10

    ❤ ඔහුන්ගේ සංස්කෘතියට අපි කරන ගෞරවයක් මේ සත්කාරය .... බෙහෙවින්ම අගය කරනවා....ජාතීන් අතර සමගියට ලොකූ පිටිවහලක් .....ගොඩාක් පිං....එතුමාට හොද දැනුමක් තියෙනවා මේ සම්බන්ධයෙන් .... හරීන්ද්‍ර සොයුරාට ස්තුතියි ..❤❤❤

  • @rasikaperera6869
    @rasikaperera6869 หลายเดือนก่อน +32

    අපිත් දෙවෙනි පාරට පාද යාත්‍රාව අවසන් කලා මේ වරත් ..ඒක ජීවිතේ එක්වරක හෝ ලංකාවේ පුරවැසියෙක් ලෙස ලබා ගත යුතුම අත්දැකීමකි

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +14

    මේක නම් විශාල පිංකමක්. මේ මිනිස්සු ඉතාම භක්තියෙන් යන ගමනක්. බඩගින්නේ ඉන්න එක මනුස්සයෙකුට කෑම වේලක් දීමත් මහ පිංකමක් වන විට දහස් ගානක් මිනිස්සුන්ගේ බඩ ගින්න නිවීම මොන තරම් පිනක්ද?

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 🙏🏻🙏🏻🙏🏻

  • @yamunawettewa5309
    @yamunawettewa5309 หลายเดือนก่อน +5

    බුදුසරණයි .....හරේන්ද්‍ර ජයලාල් මැතිදුන්ටත් ගොඩක් පින්... මානුසීය මෙහෙයුම .......සාදු! සාදු! සාදු!....මෙවැනි පිංකම් කරන ඔබතුමාට ගොඩක් පින්......බුදුසරණයි .....

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 หลายเดือนก่อน +15

    අපේ නිළමේතුමත් ලේසිපාසු නෑ. උතුම් ක්‍රියාවක්. එතුමාට, ටීම් එකට, දළදා හාමුදුවන්ගේ සහ කතරගම දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි! ආරක්ෂාවයි 🙏

    • @lalivith508
      @lalivith508 หลายเดือนก่อน +1

      දෑලගේ පුද්ගලික මුදලින් නෙවෙයි නේ මෙ දෙන්නේ දළදා මාළිගාවෙ අනුග්‍රහයෙන්.
      කොහොම නමුත් හොද වැඩක්

    • @priyaniwirakoon6201
      @priyaniwirakoon6201 18 วันที่ผ่านมา

      ❤​@@lalivith508

  • @chathurangadabare109
    @chathurangadabare109 หลายเดือนก่อน +7

    ගොඩක් ආදරය හිතෙන ලස්සන වැඩසටහනක් හරේන්ද්‍ර අයියේ ඇත්තටම ගොඩක් පින් සුබ පතනවා

  • @SathyaRaj-lb1yo
    @SathyaRaj-lb1yo หลายเดือนก่อน +13

    நீங்கள் கொடுக்கும் இந்த அன்னதானத்தில் உங்களுக்கு நிறைய புண்ணியம் கிடைக்கும்.. வெற்றிவேல் முருகனுக்கு அரோகரா 🙏🙏🙏🙏

  • @pabasaravideovision
    @pabasaravideovision หลายเดือนก่อน +85

    ජාතින් ජාතින් අතර තියන එකමුතුව, ආදරය මේ වැඩ වලින් පේනවා. ඔය පාදයාත්‍රාවේ යන ගොඩක් දමිල ජනතාව. ජාති කුල භේද නෑ එයාලට කන්න දෙනවා. ඒක ලස්සන වැඩක.

    • @sachds3333
      @sachds3333 หลายเดือนก่อน

      තමිල්නාඩු වල. සිංහල අය නැනෙ

    • @prasangiprasangi6514
      @prasangiprasangi6514 หลายเดือนก่อน

      ☸️🙏🌸💮🍁🌼🍁💮💮🙏☸️
      Wishwa shaktiya prayogikawa penwu devi piyanange vedio balanna. Sabaa wishwa shakthiya haduna ganna. Mema link eka balanna. Dewsuwa Sewa channel ekath balanna 🙏💗
      th-cam.com/video/nGfdC9wJuK0/w-d-xo.htmlsi=2oR0nQGLds7lXU5j

    • @prasangiprasangi6514
      @prasangiprasangi6514 หลายเดือนก่อน

      ☸️🙏🌸💮🍁🌼🍁💮💮🙏☸️
      Wishwa shaktiya prayogikawa penwu devi piyanange vedio balanna. Sabaa wishwa shakthiya haduna ganna. Mema link eka balanna. Dewsuwa Sewa channel ekath balanna 🙏💗
      th-cam.com/video/nGfdC9wJuK0/w-d-xo.htmlsi=2oR0nQGLds7lXU5j

    • @upanandahimiupananda651
      @upanandahimiupananda651 หลายเดือนก่อน

      I66 ye​@@sachds3333

    • @user-jb4fk5vh5y
      @user-jb4fk5vh5y หลายเดือนก่อน

      ​@@sachds3333Ethakota thopi Kohe Indhan da Aawe Kiyanko??

  • @malidu7
    @malidu7 หลายเดือนก่อน +20

    හරීන්ද්‍රගේ වචන හැසිරීම අගය කරනවා ❤

  • @somawgk4778
    @somawgk4778 หลายเดือนก่อน +47

    හරේන්ද්‍ර මට මතක් වුනේ මානුසීය මෙහෙයුම😢 අැත්තටම නිලංග දෑල මැතිදු ප්‍රමුක වකරන සේවය❤❤❤❤❤❤❤❤❤

    • @dondons7826
      @dondons7826 หลายเดือนก่อน +1

      Ammage redda hena thakkadi hora uge gedarin genallada prasiddiya rajajpakkalata goda akatu karanawa chandta.

    • @champaperera8487
      @champaperera8487 หลายเดือนก่อน

      නිලංග දෑල කරපු සහ කරන සේවය ගැන උඩ ඉන්න දෙයියෝ නම් දන්නවා . හරිම කනගාටුදායකයි අපේ රටේ බහුතරයක් තවමත් සත්‍යය දන්නෙ නැහැ .

  • @24onlinecabsservice76
    @24onlinecabsservice76 หลายเดือนก่อน +22

    සියලුම දේනට කතරගම දේවි පිහිටයි ❤

  • @myeyes821
    @myeyes821 หลายเดือนก่อน +30

    සාදු! සාදු! සාදු! ඉතාම උසස් සත් ක්‍රියාවක්. ඔබ තුමාට බොහොම පින් සහ කුසල් ලැබෙන සත්කාරයක්.🙏🏼🙏🏼🙏🏼

  • @RuwanKumara-pc3jf
    @RuwanKumara-pc3jf หลายเดือนก่อน +25

    ඉතාමත් හොද සත් කියාවක්

  • @r.sumedha8198
    @r.sumedha8198 หลายเดือนก่อน +41

    කවුරු මොනවා කිව්වාත් තම තමාගෙ විශ්වාස ඒකට විරුද්ධ වෙන්න බැහැ .
    ඉතා මහා පුණ්‍ය කර්මයක්
    සියලු යස ඉසුරු පිරි සතුටින් ජීවත් වෙන්න ලැබේවා

    • @tikka1967
      @tikka1967 หลายเดือนก่อน +2

      @@r.sumedha8198 කව්ද...දෑලද 😂😂😂😂😂 උබලා දාපුවම යස ඉසුරු දෑලට තමා 😂😂

    • @chandanachandana1066
      @chandanachandana1066 หลายเดือนก่อน

      De😊​@@tikka1967

    • @champaperera8487
      @champaperera8487 หลายเดือนก่อน +1

      දෑලට යස ඉසුරු අඩුවක් නැහැ 😅😅😅

    • @bisomenike
      @bisomenike หลายเดือนก่อน

      Modayo rs ,pooja karana thakkal .daalata yasa isuru thamai..​Ane sadu@@champaperera8487

  • @ravanking9865
    @ravanking9865 หลายเดือนก่อน +26

    සියලු දෙනාටම කතරගම දෙවිහාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏

    • @tikka1967
      @tikka1967 หลายเดือนก่อน +1

      @@ravanking9865 උබට මොන්වද ලැබුනෙ ..? 😂

    • @ravanking9865
      @ravanking9865 หลายเดือนก่อน

      @@tikka1967 ඔබ වගෙ අඩු වයසින් සහ මන්දපෝෂණයෙන් පෙලෙන අංගවිකල මන්ද මානසික නොවු පුතෙක් ලැබුනා. ඔබේ දෙමව්පියෝත් ඔබ පිලිසදගන්න කලින් අඩුම ගානේ පන්සලකට වත් ගියානම් ඔබ වගෙ දරුවෙක් මේ ලොව නොඉපදෙන්න තිබුනා. සමහරවිට ඔබේ දෙමාපියන්ට තිබුන අගහිකකම් සහ අඩු වයස් ප්‍රශ්නය නිසාත් පියා කවුදැයි සොයාගැනීමේ අසීරු කටයුතු නිසාත් එය මගහැරෙන්න ඇති. කරුමය ඔබට මෙලොවදි පලදි ඇත. ඔබේ අතපය අංගවිකල භාවය සහ මානසික ආබාධිත තත්වය ලබන ආත්මයේ දි වත් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බලන්න. ඒ වගේම ලබන ආත්මයේදි ඔබට හොද දෙමව්පියෝ සමාජ පරිසරයක් වගේම දෙමව්පියෝන්ටද තමා වැනි දරුවෙක් නොඉපදෙවා කියලා ප්‍රාර්ථනා කරන්න . එවිට ඔබ මගෙන් අසපු ප්‍රශ්නයට ලබන ආත්මයේ දි වත් ඔබටම පිලිතුරක් ලැබෙනු ඇත. 🙏 🙏 🙏 🙏

    • @saas179
      @saas179 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සියලුම දෙනාට

  • @malijayaraj7130
    @malijayaraj7130 หลายเดือนก่อน +13

    ඉතාමත් හොද සත් කියාවක් හරිම සතුටුයි 🙏🙏🙏

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 หลายเดือนก่อน +5

    ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා තව තවත් මෙවැනි පිංකම් කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා මෙවැනි පිංකම් දැක බලා ගැනීමට ඉඩ සැලසු හරේන්ද්‍ර ඔබතුමාටත් නිදුක් නිරෝගී ප්‍රර්ථනා කරමි (කුවෙට් මම )

  • @r.dhammapali778
    @r.dhammapali778 หลายเดือนก่อน +4

    දුෂ්කර වන්දනා වේ යන සියළුම.... 🌹🌼බැතිමතුන්ටත් 🌹🌼🌼නොමිලේ පහසුකම්, ආහාර සපයන පින්වන්ත යන්ටත්, 🌹🌼සියලු දෙනාටම..... 🙏නිදුක් නීරෝගී සුවය.... 🙏දීර්ගායු ශ 🙏ලැබේවා 🌹🌹🌹
    බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි 🌹🌹🌹
    ..... මෛත්‍රී.....

  • @surangaprabath5652
    @surangaprabath5652 หลายเดือนก่อน +32

    ස්වාභාවික පරිසරය පණ මෙන් සුරකිමු .සතා සීපාවට ගහ කොලට ඇළ දොළට ආදරය කරමු.

  • @ruwanpradip4317
    @ruwanpradip4317 หลายเดือนก่อน +3

    බුදුසරණයි සැමටම මෙදෙවල් දකින්න සැලැස්සු හරේන්ද්‍ර ජයලාල් මැතිදුන්ටත් ගොඩක් පින්

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e หลายเดือนก่อน +2

    ජාතික සමගියට හොදම අවස්ථාව ක් බොහොම පින්

  • @user-ul3kc9gw7u
    @user-ul3kc9gw7u หลายเดือนก่อน +2

    සිව් හෙළයේ පින්වන්ත සත්පුරුෂයෝ දන් දෙන්න හපන්නු ...රත්නත්තරේ පිටයි 🙏🙏🙏 දෙවි රැකවරණයි සත්ක්‍රියාවේ නියුතු හැමදෙනාටම..
    🙏👍💎

  • @traveltectours6561
    @traveltectours6561 หลายเดือนก่อน +25

    මේවායේ සත්‍ය අසත්‍ය බව කෙසේ වෙතත් භක්තියකින් සහ විශ්වාසයකින් කරන දේ'වලට ආඩපාලි කයි කතන්දර කියන එක සුදුසු නෑ. නමුත් නොකා නොබී මෙහෙම දුෂ්කර ගමනක් එන්න මිනිස්සුන්ට සිදුවීමම වෙනම හේතුවක් ඇති. බුදුන්වහන්සේ පවා බණ අහන්න පැමිණි අයගේ කුස පිරවීම පලමුව කොට පසුව තමයි බණ දේශනා කලේ...!!!

    • @user-hg6mv6kg3y
      @user-hg6mv6kg3y หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@traveltectours6561 ඔව්
      ඔබ හරි. ඒක තමයි සමහරු ලඟ තිබෙන දීන බව.

    • @rafaelguerreros263
      @rafaelguerreros263 หลายเดือนก่อน +2

      කන්න නැති කමකට නොකා නොබී ඵනවා නෙවෙයි. හින්දු ආගමිකයෝ නොයෙකුත් විදියේ භාර හාර වෙනවා. හින්දු මිත්‍රයෝ නැති පාටයි.
      මගේ යාලුවෙක් ඉන්නවා වයස 35 ..අවුරුදු 16 ඉදන් අද වෙනකම් සෑම බදාදා වකම කතා කරන්නේ නෑ.. පැය 24 ... දැන් ඉන්නේ Canada වල .
      තමන්ට කැමති විදියකට ඒ ආගමේ භාර වෙන්න පුලුවන්

    • @dondons7826
      @dondons7826 หลายเดือนก่อน

      Dewale hora thakkadiyo nam gods.

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 หลายเดือนก่อน +1

    හිතාගන්න බෑ. පුදුම හිතෙනවා. අදයි මෙහෙම දෙයක් ගැන දැනගත්තේ❤❤

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r หลายเดือนก่อน +2

    ඇඩුන මේක නම් පිස්සුවක් මගේ රටේ මිනුස්සුන්ගෙ තියෙන කරුනාව බක්තිය ආදරය ඒක මාරයි

  • @thiliniprathibha9945
    @thiliniprathibha9945 หลายเดือนก่อน +2

    බුදුන්ගේ කාලයේ හිටපුමහ දන සිටු වරයෙක් ඒ පුරුද්ද දිගටම කරගෙන යන බව මට හැඟේ.

  • @janakak.a470
    @janakak.a470 หลายเดือนก่อน +18

    මගෙන් පලමු like එක ❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 หลายเดือนก่อน +24

    ඇත්තටම සෝවාහන් භාවයට පත්වූ කතරගම දෙවියන් වැදීම බොහෝ පින් මේ යන පාදයාත්තරාවට දන් දීම ඇත්තටම ලොකුම පිනක්.

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@tissamarasinghe8122 මෑන් සෝවාන් උනා කියලා දන්නේ නෑ.

    • @bioapi-bc3bj
      @bioapi-bc3bj หลายเดือนก่อน +3

      අඩුම තරමින් බඩ ගින්න ට බත් ටිකක් දෙන එක හොඳ නැද්ද
      කට වාචාල කමට comment කරන්නේ

    • @ramaniamarsinghe390
      @ramaniamarsinghe390 หลายเดือนก่อน

      Aththatama sowanda

    • @doublehcreations89
      @doublehcreations89 หลายเดือนก่อน +1

      සමන්තභද්‍රයා රහත් වුන එකේ මේ මෑන් සෝවාන් නොවී ඉන්නත් බැරි නෑ මන් හිතන්නෙ...😂😂​@@Sandakathmini01

    • @rafaelguerreros263
      @rafaelguerreros263 หลายเดือนก่อน +1

      ​@@doublehcreations89 කතා කරන්න ඉගෙන ගෙන නැති බව පේනවා. විවෙචනය කර කර දෙමාපියන්ගෙන් කකා ඉන්න ඵකෙක් බව පේනවා

  • @b.sranjitha8934
    @b.sranjitha8934 หลายเดือนก่อน +2

    1970 දශකයේ අපි පුංචි කාලේ මාතර දුම්රිය පොලට යාපනයේ සිට දුම්රිය ගණනාවක් ආවා. එතැන සිට කතරගමට බස් පෝලිම් දමලා බස් එකක් යන විට තවත් බස් එකක් ගහනවා. ඉතින් දස දහස් ගනනින් සෙනඟ යාපනේ සිට කතරගම ගියා. මම හිතනවා අලුතින් පත්වන රජයක් යලිත් යාපනේ බෙලිඅත්ත දක්වා දුම්රිය ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා නම් ඉතා වැදගත්.

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se หลายเดือนก่อน +13

    මෙවැනි පිංකම් කරන ඔබතුමාට ගොඩක් පින්.

  • @sriyakumari4314
    @sriyakumari4314 หลายเดือนก่อน +7

    නියම වැඩක් theruwan saranai හැමෝටම පරිසරයට ආදරය කරන යම් කෙනෙක් වේද ....ista කාමී දෙවියන් ආරක්ෂා කරනවා ...ඒක eekanthai.....❤❤❤❤❤

  • @manoowithana6440
    @manoowithana6440 หลายเดือนก่อน +6

    බොහොම හොද ක්‍රියාවක්,❤❤❤❤❤❤

  • @user-ir4kc4ji4i
    @user-ir4kc4ji4i หลายเดือนก่อน +2

    හරිම අගෙයි, මහගු පින්කමක්. ස්තූතිය ...හරේන්ද්‍ර ...

  • @MN_Wood_Product
    @MN_Wood_Product หลายเดือนก่อน +1

    හොඳ දේවල් වැඩි ප්‍රමාණයක් මනුස්සයෝ බලන්නේ නෑ...මෙලෝ වැඩක් නැති කිසිම අර්ථයක් නැති දේවල් තමා මනුස්සයෝ බලන්නේ...හොඳ දේවල් මනුස්සයෝ බලන්නේ නෑ කියන එකට මේක හොඳම උදාහරණක්...

  • @sirimasirima5665
    @sirimasirima5665 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු කතර ගම දෙව්පිහිටයි❤❤

  • @nuwankumara8294
    @nuwankumara8294 หลายเดือนก่อน +5

    සියලුම දෙනාටම කදසුරිදු පිහිටයි ❤❤❤❤❤

  • @user-eq2pk3gd3b
    @user-eq2pk3gd3b หลายเดือนก่อน +3

    සේවාවට සම්බන්ද සියළුම දෙනාට පිං සිදුවේවා.

  • @user-fz3zu8ov4w
    @user-fz3zu8ov4w 10 วันที่ผ่านมา

    හරේන්ද්‍ර ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ කාටවත් නොපෙනෙන දෙයක් ලෝකෙටම පෙන්නුවට 🙏🙏🙏🙏

  • @tharangaramanayaka9716
    @tharangaramanayaka9716 หลายเดือนก่อน +4

    හද පිරි භක්තියෙන් කද සුරිදු නමදින්නට පාද යාත්‍රාවේ යන සැමටත්..
    සසර පින් බලෙන් ඉපිද තව තවත් පිං පුරන නිලංග දෑල මැතිතුමා සහ සියලුම දෙනාටත් මෙවන් උතුම් පිංකමක් අප නෙත් මානයට ගෙනා හරේන්ද්‍ර මැතිතුමනි ඔබටත් කදසුරිදු පිහිටම ලැබේවා.....

  • @chamarapathmakumara4055
    @chamarapathmakumara4055 หลายเดือนก่อน +5

    කතරගම දෙවි පිහිටයි හැමෝටම

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k หลายเดือนก่อน +2

    අගෙයි,....හරේන්ද්‍ර,...............ස්තුතියි,............

  • @user-yi6mp4hv5z
    @user-yi6mp4hv5z หลายเดือนก่อน +4

    සියලුදෙනාට කතරගම දේවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tamarajayathilake725
    @tamarajayathilake725 หลายเดือนก่อน

    බොහොම පින් මේ කර්තව්‍යය සංවිධානය කළාට හා මේ ගැන ලෝකය දැනුවත් කළාට. හරේන්ද්‍ර

  • @ansalamfernando8700
    @ansalamfernando8700 หลายเดือนก่อน +1

    බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤❤❤❤

  • @kandymax7348
    @kandymax7348 หลายเดือนก่อน +2

    දෑලගේ සත්කාරය සුපිරි ❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน

    අපූරු වැඩ සටහනක් ඔබ සැමට කතරගම දෙවියන් ගෙ ආශිර්වාද ය ලැබේවා ❤🎉🎉❤

  • @nimaliperera7664
    @nimaliperera7664 หลายเดือนก่อน +4

    හරිම වටිනා පිංකමක්

  • @PodiHarSi
    @PodiHarSi หลายเดือนก่อน +1

    Jaya වේවා අයියා

  • @nilmifernando6439
    @nilmifernando6439 หลายเดือนก่อน +3

    මේ වැඩ කරලත් දෑලගෙ සාක්කුවට කීයක් යනවද දන්නෙ නැහැ . පසුගිය කාලයක් මෙයාට විරුද්ධ ව නඩුවක් තිබුනා නේද

  • @malipriyangika6216
    @malipriyangika6216 หลายเดือนก่อน

    හරි පුදුමයි ඒ අයගේ කැප කිරීමත් තමන්ගේ ආගම ගැන තියෙන විශ්වාසයත්, එහෙම අය වෙනුවෙන් කරන මේ සත්කාරය ඉතා විශිෂ්ටයි .🌹

  • @gayanwaduge9096
    @gayanwaduge9096 29 วันที่ผ่านมา

    මේවට බණින්න එපා.මේව මොනා නැතත් හොඳ වැඩ.නිලමෙ තුමාට පිං අයිති වේවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 หลายเดือนก่อน

    කතරගම දෙවි පිහිට ආශීර්වාදය ලැබේවා සියලූම බැතිමතුන්ට 🙏🏻🙏🏻🙏🏻
    මගේ රටට සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @athulasamarasekera661
    @athulasamarasekera661 หลายเดือนก่อน +2

    ජය වේවා!🙏

  • @fatimaalkaabi3995
    @fatimaalkaabi3995 หลายเดือนก่อน +1

    ලස්සනයී වැඩ සටහන

  • @isurupraneeth9088
    @isurupraneeth9088 หลายเดือนก่อน +3

    Aiye me video eka apita blnn dammata godak පින් ❤

  • @nihalwijerathna2788
    @nihalwijerathna2788 หลายเดือนก่อน +2

    Wena අපේක්ෂාවක් වෙනුවෙන් නම් මෙය කරන්නේ පින බලවත් නෑ

  • @munasinghe825
    @munasinghe825 หลายเดือนก่อน +1

    එකම රටක
    එකම ජාතියක්.
    ශ්‍රීලාංකික අපි.

  • @mallikaan4516
    @mallikaan4516 28 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබතුමා ලා ට

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr หลายเดือนก่อน +1

    හරි් ඔයාගෙ වැඩ සටහන් හොය හොයා බලන්නේ ස්තුතියි❤❤❤❤❤❤

  • @user-xf7gq2of9q
    @user-xf7gq2of9q หลายเดือนก่อน +2

    ඇවිද්දින්න තියන ආශාව නිසා 2017 පලමු වතාවට පාද යාත්‍රාවට සම්බන්ධ වෙනවා. මේකත් සිරිපාදේ වගේ ගමනක් කොච්චර ගියත් එපා වෙන්නේ නෑ . පාද යාත්‍රාව පුරාවට දැක්ක වැදගත්ම දේවල් දෙකයි
    01. කටුපිල ආරදන්සල, මොකද ලිං තුනෙන් පස්සේ කොටස තමා මගේ අදහසට අනුව අමාරුම කොටස දැඩි වැලි සහිත වගේම , රස්ශනය අධිකම කොටස එහෙම මහන්සියෙන් ඇවිල්ලා මෙහෙම් බත් එකක් හම්බු වෙනවා කියන්නේ දිව්‍ය භෝජනයක් වගේ. ඒ වගේම දියවඩනිලමේ තුමා ඇතුලු පිරිස කරගන්නේ එසේ මෙසේ පුන්‍ය කර්මයක් නෙවේ. මොකද වෙසක් එකට දන්සල් නම් අනන්තයි . නමුත් මේ දන්සලෙන් කෑම කන්න්නේ කෑම වල වටිනාකම හොදටම දන්න පිරිස. 2018 දී දියවඩන නිලමේතුමා හා ඔහුගේ පියා සමග ඉතා සමීප කතාබහක යෙදෙන්න ලැබුනා. අපි හිතනවාට වඩා මෙතන ඉතා සංකීර්ණ ක්‍රියාදාමයක් සිදු වෙනවා. ඔබතුමා සහ කාර්‍ය මණ්ඩලයට පිං . පරණම සේවකයෙක් වෙන තේ කර්මාන්ත ශාලාවේ මාමා, මාලිගාවේ පොලිසියේ සරත් මාමාවත් ආදරයෙන් මතක් කරනවා. කෑම උයන එකේ ඉදන් පරිසරය රකින එක දක්වා තියන පිලිවෙලත් , පිරිසිදුකමත් අගය කලයුතුමයි .
    02 . ලිංතුන පුංචි රෝහල ,කීවට වරදක් නෑ.
    අපේ ඩොක්ටර් හරන් මහත්තයා හා ස්වේඡ්වෙන් වැඩ කරන දොස්තරවරු පිරිස ආදරයෙන් මතක් කරනවා ඒවගේම පානම සුගත් අයියා. ස්වඡ්චාවෙන් ලැබෙන ආධාර වලින් හා ඔවුන්ගේ දනයෙන් ගමනේ හරි මැදට වෙන්නට තියන මේ වෙද්‍ය කදවුරෙන් වෙන සේවයත් අපමණයි.
    හරෝ හරා

  • @asankaranatunge9735
    @asankaranatunge9735 หลายเดือนก่อน +1

    Thanks Harindra,harima hondai.meka thamai jathika samagiyata ona

  • @user-dl7jk4vz7z
    @user-dl7jk4vz7z หลายเดือนก่อน +2

    හරේන්ද්‍ර මේදේ උමන්ධාවෙන් කරණම් අර කුණු ටැක්තරය අවශ නෑ පොඩි බාල්දියක් තිබ්බනං ඇති

  • @ekanayakamudiyanselage7224
    @ekanayakamudiyanselage7224 หลายเดือนก่อน +3

    තවත් මිනිසෙක් වෙනුවෙන් කට්ට කාගෙන මේ කරන කැපකිරීම පිනකටත් එහාගිය දෙයක් ආගම් ජාතිබේද නැති අපි Sri Lankan

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික
      බෞද්ධ සිංහල ජාතිකයන්ගේ දන්සැල් දීම.
      🇱🇰👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
      ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      ඔබ සැමටම බූදූ සරණයි.
      ජයෙන්ම ජයවේවා!!!
      ආඩම්බරයි විශිෂ්ඨයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      අපූරු කදිම අනර්ඝ ව්‍යාපෘතියක්.🇱🇰👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      මේ සිංහල අපේ මිනිස්සු මොනතරම් අනූකම්පාව කරුණාවන්තද?
      වන්දනාවේ යෙදෙන ද්‍රවිඩ ජාතිකයින් වෙනූවෙන් කරන විශිෂ්ඨ
      කර්තව්‍යයක්. ආදර්ශමත්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      බත් සහ එළවළු කල්දේරම් ගණන් තම්බා
      ද්‍රවිඩ වන්දනා බැතිමතූන්ට දන්සැල් දෙන
      අපේ බෞද්ධ සිංහල මිනිස්සු.🇱🇰👍🏾👍🏾👍🏾
      💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 අපේ බෞද්ධ සිංහලයෝ.

  • @SuperUnawatuna
    @SuperUnawatuna หลายเดือนก่อน +1

    උතුම් සත් ක්‍රියාව ක්. තෙරුවන් සරණයි ඔබ සැමට. 🙏

  • @arsisilat5715
    @arsisilat5715 หลายเดือนก่อน

    අපේ නිලමෙතුමාට දීර්ඝායුෂ ලැබේ වා .තෙරුවන්සරනයි .

  • @jayasooriyajayalanka5123
    @jayasooriyajayalanka5123 หลายเดือนก่อน +2

    කියන්න සතුටුයි ,එක දිගට අවුරුදු 15ක් ඕකද ,කුමන, කුඩා කැබලිත්ත ,ස්ථාන වල සෞබ්‍ය කදවුරු වල ඩියුටු කරා.ඒක මාරම අත්දැකීමක්.

  • @nazirnawas1166
    @nazirnawas1166 21 วันที่ผ่านมา

    එතුමාට දෙවි පිහිටයි………🤍තව තවත් හරියන්න ඕන කියා මා ප්‍රාර්තනා කරමි🤍❤️🫡
    අපි හැමෝම එකාට එකෙක් හිටියෝත් මේ මාතෟ භූමිය ලෝකෙම අංක එක කරන්න බැරි කමක් නැත ❤️🫡

  • @fuyfurt8843
    @fuyfurt8843 หลายเดือนก่อน +1

    සාදු සාදුඋතුමිසත්කිුයාවක්

  • @user-fp5hf4ry6l
    @user-fp5hf4ry6l หลายเดือนก่อน +3

    මේවාට තමයි විශ්වාසය කියන්නෙ

  • @rohanathero
    @rohanathero หลายเดือนก่อน +1

    ඇත්තටම හොඳයි වැඩේ.

  • @sasiachi8806
    @sasiachi8806 หลายเดือนก่อน +2

    ඇත්තටම ලංකාව කොච්චර සුන්දර ද

  • @JayanthaBandara-bl7my
    @JayanthaBandara-bl7my หลายเดือนก่อน

    වෙසක් එකට දන්සල් දෙනවට වැඩිය මේ වගේ දෙයක් කරනවනම් වටිනව

  • @lastnew-9000
    @lastnew-9000 หลายเดือนก่อน

    අයියෙ ඔයා හරිම නිහතමානී මාද්‍යය වේදියෙක් මන් අදවෙනකම් දැකලා නෑ.කවුරුත් ඔයාට එක කමෙන්ට් එකකින් බැනලා තියනවා..අර චමුදිත නම් චාටර් මාලු කාරයෝ වගෙ කෑගහනවා..ගොඩක් යූටිඋබ් කාරයො එහෙමයි අයියෙ ඔයාට හැමෝට ආදරෙයි බුදු සරණයි

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if หลายเดือนก่อน

    හද පිරි සතුට ස්තුතියි ඔබ සැමට

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි සියලු දෙනාට ❤❤

  • @Hasa479
    @Hasa479 หลายเดือนก่อน

    බුද්ධ කාලයේ සිටුවරු කල මහා බත් දන්සැල් මතක් උනා...ලොකූ පුන්‍ය කර්මයක් 🙏

  • @menakasenevirathna25
    @menakasenevirathna25 หลายเดือนก่อน +7

    පළවෙනි කමෙන්ට් එක මගෙන්...

  • @arsisilat5715
    @arsisilat5715 หลายเดือนก่อน

    අපේ රටේ රජතුමා ..🙏🙏🙏ජය වේවා .තෙරුවන්සරනයි .

  • @westpark2992
    @westpark2992 หลายเดือนก่อน +3

    සත්කාරය නම් අගෙයි හැබැයි ඕකෙන් හොදගානක් දියවඩන්නා ගහගයි 😁

  • @SKTMadhu
    @SKTMadhu หลายเดือนก่อน +4

    මගෙත් එකම හීනයක් හරින්ද්‍ර සර් වගේ interview vlog එකක් කරන්න 😢😊

  • @m.s.fernandoofficial3409
    @m.s.fernandoofficial3409 หลายเดือนก่อน +4

    Very Good Program Harindra

  • @subadrakarunarathne2354
    @subadrakarunarathne2354 หลายเดือนก่อน +1

    Nodanna godak deywal ahauwa dekka godak pin istutie putha Theruwansaranai

  • @anandaanand4839
    @anandaanand4839 หลายเดือนก่อน

    ඩබතුමා අැතුලු හරමොටම දෙවි පිහිටයි

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl หลายเดือนก่อน +8

    සැලොන් එකේ ඉන්ටර්විව් එකෙන් පස්සේ මේක බලන උන😂❤

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน +1

    Sadu sadu sadu theruwan saranai

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 หลายเดือนก่อน +4

    ජාතික වනෝද්‍යානයක් ඇතුලෙ Drone යවන්න බැරි බව දන්නෙ නැද්ද ?
    කිසිම වගකීමක් නැති මාධ්‍යවේදියෙක්.

    • @amilakasun4101
      @amilakasun4101 หลายเดือนก่อน +2

      Huththo me wartha wadasatahanak.eka wath danne nathi gon pakaya

    • @sahansankalpasilva6595
      @sahansankalpasilva6595 หลายเดือนก่อน

      @@amilakasun4101
      මෝඩ වේසිගෙ පුතෝ,
      වර්තා තියා මොන මගුල උනත් ජාතික වනෝද්‍යානයක් ඇතුලත Drone යවන්න තහනම් !
      පොඩ්ඩක් අහලා බලපන් ඉස්කෝලෙ ගිහින් එකෙකුගෙන්.

  • @fatimaalkaabi3995
    @fatimaalkaabi3995 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතීයී

  • @udith1041
    @udith1041 หลายเดือนก่อน +6

    පව් මෙයාගේ පුද්ගලික ධනයෙන් කරනවා ඇත්තේ?.....

    • @dayayapa5348
      @dayayapa5348 หลายเดือนก่อน +2

      ඒක තමයි කාගෙ මුදල්ද ? මහන්සියෙන් හම්බ කළ ඒව වෙන්න බෑ

    • @nilmifernando6439
      @nilmifernando6439 หลายเดือนก่อน

      @@dayayapa5348 Maligawen salli hodata garanawa kiyala meyata case ekak thibuna neda ? me wiyadam karannneth maligawe salli thamai. apema salli.

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z หลายเดือนก่อน

      😅😅😅😅😅

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j หลายเดือนก่อน

    ඔබ la සියලු දෙනාට දෙවියන් ge පිහිට ලැබෙන්න ඕනෑ

  • @KomeleeDesign
    @KomeleeDesign หลายเดือนก่อน +2

    Grate project, I was lucky to see it from own eyes , truly a great person with great intentions,truly wonderful jester.❤

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +2

    රටක නායකත්වයට වෙනත් රටක පුරවැසියෙකු සුදුසු නොවන්නාසේ දළදා මාළිගාවේ දියවඩන නිළමෙ කෙනෙකු නම් වෙනත් මිත්‍යාවන් ප්‍රවර්ධනය කරන්නේනම් නිළමෙ තනතුරට තබා ඔහු මාලිගාවෙ අතුපතු ගාන්නවත් සුදුසු නැත. ඔහු විශ්වාස කළ නොහැකිය. සැබවින්ම ඔහු සැබැ බොදුනුවෙක් නොවෙයි. උපාසක චණ්ඩාලයෙක් වෙයි."උපාසක චණ්ඩාල සූත්‍රය " බලනු.
    මෙ භික්ෂුව ද කුලදූෂණ නම් විනය විරොධි වැඩක් කරයි. ශාසන ගෞරවය වනසති. සතිපට්ඨානය පටිච්ඡසමුප්පාදය චතුරාර්ය සත්‍ය ධර්ම තුලින් බුදුන් දහම් සගුන් නොදැක්ක ගිහි පැවිද්දෝ මෙවැනි මිත්‍යාවල් පිටුපස යති. බුද්ධ ගෞරවය වනසති.
    තමන්ගේ ධනයෙන් කවර කෙනෙකුට වුවද දන් දීම කිසිසේත් වරද නැත.

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z หลายเดือนก่อน

      Baudda daruwanta pothak denda ekek na 😢😢😢mekala karana ewa

  • @harshanasampath1655
    @harshanasampath1655 หลายเดือนก่อน

    ඇත්තටම ටව්න් වල ඔලු බක්කෝ දාගෙන යන පිස්සොන්ට කන්න දෙනවට වඩා මේ මිනිස්සුන්ට දෙන එක නම් ලොකු පිනක්❤

  • @srimadeepani2321
    @srimadeepani2321 หลายเดือนก่อน

    හරියට පින්...🙏🙏

  • @tikka1967
    @tikka1967 หลายเดือนก่อน +2

    මෙ රට ගොඩ ගන්න බැ ..
    කැට තියලා කියන්නෙ ...මෙ ලියලා තියාගනිල්ලා අව්200 දි පේන තැනකින් ....