දරාගන්න බැහැ මගේ පුතේ ..රන් මාල කරාබු ලැබුනු අමාගේ විලාපය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2023

ความคิดเห็น • 551

  • @shiromafernando6416
    @shiromafernando6416 11 หลายเดือนก่อน +79

    නැගනිය ඔබට රංවිමන් පහල වේවා!!!
    මගේ රත්තරං රටේ රත්තරං හදවත් තියෙන මිනිස්සු තවමත් ඉන්නවා❤

  • @mallikamanu7405
    @mallikamanu7405 11 หลายเดือนก่อน +64

    ඩුබායි දුෂාන්ති මහත්මියට ගොඩාක් පින් මේ අම්මාව සතුටු කලාට
    ඔයාව හැදුවැඩු දෙමා පියන්ටත් අනේක වාරයක් පින්
    වෙල්ලස්ස ටිවි සියලුම දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @mariedilukshi42
    @mariedilukshi42 11 หลายเดือนก่อน +65

    දුශානි ඔබ වැදු හැදු දෙමවුපියන්ට මාගෙ හද පිරි ගවුරවය ...ඔයාට දිවුය මාලිගා යස ඉසුරු .නිරෝගි සුවය දිර්ඝයුශ ලැබේවා..අනිකුත් සියලු දෙනාට පිං ❤❤❤❤❤

    • @milamila6109
      @milamila6109 11 หลายเดือนก่อน

      Bs ගොඩක් pin

    • @sayumsanul7395
      @sayumsanul7395 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤👍👍👍

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 11 หลายเดือนก่อน +20

    කසාවත් නොදරාම මේ සා විශාල ලෙස වැදුම් පිදුම් ලබන්නට තරම් වාසනාවන්ත උතුම්ම උතුම් මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ දෙවියෙකි ඔබ. තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 11 หลายเดือนก่อน +81

    මේ අම්මා අපිවත් ඇඩෙව්වා.😭.උදව් කරපු ඒ සහෝදරීට වගේම වෙල්ලස්ස නාලිකාවේ අදිපති තුමාටත් ගොඩාක් පින් .අම්මා ඔයාට බුදුසරණයි .

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 11 หลายเดือนก่อน

      RoHihi kumar SIRLANK RoHihi 😄😃😀👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😥😰😨😫😭😫😭😫😭😫😭😫😫😄😃😫😭😫😭😫😭😫😭👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍

    • @jagaththathsara5234
      @jagaththathsara5234 6 หลายเดือนก่อน +1

      උදව් කල සොහොයුරියනී..ඔබ් ප්‍රාර්ථනා කරන යම් දෙයක් වේද...එය නිතැතින්ම ඉටුවේවා ❤❤

    • @user-priyanilanka
      @user-priyanilanka 6 หลายเดือนก่อน +1

      Aniwaryenma, අනේ මගේ denethin watena kadulu......

    • @Ranamayura_lanka_super_line
      @Ranamayura_lanka_super_line 23 วันที่ผ่านมา

      Y😗😮À.
      P use​@@ghuyffgghhu8912

  • @ranjithkumara1692
    @ranjithkumara1692 11 หลายเดือนก่อน +30

    ඇත්තටම මේ අම්මට උදව් කල හැමෝටම ගොඩක් පින් මගෙත් ඇස්වලට කදුලුත් ආවා ❤❤ ආදරෙයි හැමෝටම . දෙවි පිහිටයි 🙏

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 11 หลายเดือนก่อน +48

    අපිත් අඩනව අම්මෙ උදවු කරපු සියලුම දෙනාට තුනුරුවන්ගේම පිහිටයි

    • @kasuniumesha744
      @kasuniumesha744 10 หลายเดือนก่อน

      අැත්තටම මටත් කදුලු නතර කරන්න බැරැව ගියා

    • @githachandhima8510
      @githachandhima8510 9 หลายเดือนก่อน

      d

  • @WasanaDoni
    @WasanaDoni 11 หลายเดือนก่อน +39

    ඒ ආච්චි අම්මාට උදව් කරපු හැමෝන්ටම ගොඩාක් පිං සිදු වේවා...දුෂාන්ති අක්කාටත්,පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී, සුව දීර්ඝායුෂ ලැබේවා..ඔයාගේ දෙමාපියන්ට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏

  • @rrttttrr7323
    @rrttttrr7323 11 หลายเดือนก่อน +76

    😭😭🙏🙏🙏අනෙ ඒ අම්මා අපිත් අඩවලා අම්මත් අඩල රත්තරං අම්මේ අපෙ රත්තරං මිනිසුන් ඉන්නවා දුසානි සහෝදරියට ගොඩාක් පින් 💗🙏 වෙල්ලස්සේ මනුෂ්‍ය කම නිසා අම්මට මේ සියලු දේ හිමි උනේ 💗💗

    • @RenukaPriyadarshani-te1qs
      @RenukaPriyadarshani-te1qs 11 หลายเดือนก่อน +1

      අනේ පින් සිදු වෙන බුදු බව ලබා ගන්න තරම් පින් කමක්

    • @user-dk7yu1fz7m
      @user-dk7yu1fz7m 11 หลายเดือนก่อน +1

      Oya wage duk vidina ammalata phita wena me daruwanta budu saranath Devi phitai❤

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 7 หลายเดือนก่อน +11

    තවමත් දෙවිවරු වගේ මිනිසු ඉන්න්වා.හරිම සතුටුයි.අම්මා අපිවත් අඩවනවා.බන්ඩාර මහතාටත් උදව් කරපු අයටත් ලොකූ පිනක්.තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 11 หลายเดือนก่อน +12

    අපටත් ඇඩූනා ඩුබයි ඉන්න ඒ දුවට ගොඩක් පිං බන්ඩාර මහත්තයටත් බූදු සරනයි

  • @maheshikagalagama4888
    @maheshikagalagama4888 11 หลายเดือนก่อน +22

    මේ අම්මගෙ සතුට වෙනුවෙන් උදව් කරපු මේ මහත්මයට ඇතුලු සියලු දෙනාටම පින්..ඉස්සර videos වල මේ අඩ අඩා හිටපු අම්මා දැන් සතුටින් ඉන්නවා දැක්කම අපිටත් සතුටුයි..ආදරණීය අම්මා කෙනෙක්..හැමදාම සතුටින් ඉන්න...දීර්ඝායුෂ ලැබේවා🙏😘

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 11 หลายเดือนก่อน +18

    අනේ මේ අම්මා හරිම පින්වන්තයි, වෙල්ලස්ස මේ මහත්තය කරන මේ වැඩට ගොඩක්ම පිං, දුසාන්ති නංගිටත ගොඩක් පිං ඒ අම්මව සතුටු කරාට 🙏🙏🙏

  • @malshamaleesha5447
    @malshamaleesha5447 11 หลายเดือนก่อน +24

    අනේ මමත් ඇඩුවා මේ අමිමා අඩනකොට අපේ රටේ මිනිස්සුන්ගෙ හිත් කොච්චර ලස්සනද ❤❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx 11 หลายเดือนก่อน

      Heomoma ehma ne

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 11 หลายเดือนก่อน +13

    බුදු වෙයන් බුදු පුතේ 🙏 කොහෙට ගියත් දුකින් ඉන්න අය හමුවෙනවා ඔබ තුමා ගිහින් දවස් 3.4කින් ඒ අය සතුටු කදුලු හෙලනවා බාදක කොතරම් ආවත් ඔබතුමා නොසැලී ඉදිරියටම යනවා මේ ගලන ගග හරිම ලස්සනයි සුන්දරයි මෙ උදව් කරන හැමෝමටම දිව්‍ය මාලිගා පහලම වෙවා නිදුක් නිරෝගී සම්පත් ලැබෙවා කිසිම බවයක ලෙඩක් දුකක් කරදරයක් නම් නොම වෙවා තෙරුවන් සරණයි හැමෝමටම ♥️ තව තවත් උදව් උපකාර කරන්න දිරිය සක්තිය ලැබෙවා 🙏

  • @newphone6430
    @newphone6430 11 หลายเดือนก่อน +19

    අනෙ මෙ අම්මව සතුටු කල ඔයාට ගොඩාක් පින් බන්ඩාර මහත්තයො ඔයාටත් සහය වෙන හැමොටම ගොඩක් පින් බුදු සරනයි

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 11 หลายเดือนก่อน +16

    ඇන්තටම දුසනි මහන්මයට බොහොම පින්

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 11 หลายเดือนก่อน +33

    ❤❤🙏🏼🙏ඇත්තටම හරිම සතුටුයි ඇස් වලට කඳුලු ආවා මේ උදව් කරපු සියලුම දෙනාට බොහොම පින් තෙරුවන් සරණයි බණ්ඩාර මහත්මයා ටත් එ අම්මා ට දීර්ඝායුෂ ලැබේවා

    • @inokasamanthi
      @inokasamanthi 11 หลายเดือนก่อน

      💕💕💕💕🤚👍🏻

  • @sahaniyapa6574
    @sahaniyapa6574 11 หลายเดือนก่อน +13

    දෙවියන් ගෙ උපකාර ලැබෙන්නට ඔබ දේව දරුවෙක් 🙏🙏🙏🌹🌹

  • @kumaribandara2442
    @kumaribandara2442 11 หลายเดือนก่อน +11

    අනේ පව් ඒ අම්මා . එයාව ගොඩක් සතුටින් තියන්න උපකාර කරන්න පිං සිත් පහල උනු ඔයාලට ගොඩක් ස්තුතියි

  • @donamilani9169
    @donamilani9169 11 หลายเดือนก่อน +47

    ඇත්තටම ගොඩක් ලොකුයි දුෂාන්ති නංගි ඔයාට ගොඩාක් පින් මේ අම්මව සතුටු කරට

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 11 หลายเดือนก่อน

      Thusani oyata godak pin❤👌🙏

    • @milanimotomaski8303
      @milanimotomaski8303 11 หลายเดือนก่อน

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

    • @chandraniekanayake1678
      @chandraniekanayake1678 11 หลายเดือนก่อน

      @@virajsadaruwan2636 Udaw karapu siylu denata pin. Wadi wadiyen labewa

    • @chandraniekanayake1678
      @chandraniekanayake1678 11 หลายเดือนก่อน

      @@virajsadaruwan2636 💜💜💜💜💜💜💜💜💜💜💜

  • @sriyanioman2845
    @sriyanioman2845 11 หลายเดือนก่อน +14

    පව් ඒ අම්මගෙ සතුට උදව් උපකාර කරපු සියලුදෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @tharangasauer8452
    @tharangasauer8452 11 หลายเดือนก่อน +17

    අනේ පරිස්සම් වෙන්න ඕන අම්මා මේ රත්තරන් බඩු ලැබුන නිසා. තෙරැවන් සරණයි🙏

  • @sandunchamara7541
    @sandunchamara7541 11 หลายเดือนก่อน +50

    මචාං කවදාවත් ඇඩුන් නෑ අද ඇඩුනා. උබලා මෙහෙම කරාම අපි දාරාගන්නෙ කොහොමද...❤ පිං කියන්නෙ වචන නෑ කියන්න

    • @asankakumudu5204
      @asankakumudu5204 11 หลายเดือนก่อน +2

      ඇත්ත මම මෙක බලලා ගොඩාක් ඇඩුවා...ගොඩාක් පින් වෙල්ලස්ස ටිවි හැමෝමට

    • @nayanad4782
      @nayanad4782 6 หลายเดือนก่อน +2

      අනේ අැයි මෙහෙම අැඩෙන්නේ...තේරෙන්නෙ නැ

    • @janakasurash5648
      @janakasurash5648 5 หลายเดือนก่อน +1

      ❤❤❤aniwarenmaaa godak pinnn udaw karapu hamoterma budusaranai...😢😢😢lankawee kochchara ennawada mewager aya anemanda ....paw asarana minissuuu...

    • @nethmiamanda8722
      @nethmiamanda8722 5 หลายเดือนก่อน +1

      මට දැනුන ඒ දුක නම් කියලා වැඩක් නැ වෙල්ලස්ස ට්වී ඔයාලට ගොඩක් පින් 🙏🙏🙏

  • @tsampath815
    @tsampath815 6 หลายเดือนก่อน +5

    පිංවත් අයියේ මට සැකයක් එනවා උබ ගැන මෙ වගේ හැගීම් බර වචන හමුවේ උබේ හිත නිවණ අවබෝධ කරගන්න සියල්ල අත් හරිද කියා මොකද මෙවැනි වචන දරන්න උබ වගේ උතුම් හදවතක් ❤ ඇති කෙනෙක්ට පුලුවන්ද කියා
    අයියේ උතුම් තෙරුවන් සරණයි
    ඉක්මන් බවයකදීම සුඛ පටිපදාවෙන්ම උතුම් වූ නිවන අවබෝධයෙන් අවබෝධ වේවා 🙏🙏🙏

    • @Sayumanika5258
      @Sayumanika5258 3 หลายเดือนก่อน

      අනේ......... එපා ඔයා නිවන් දකින්න . ආයෙත් ආයෙත් මේ සසර කෙලවර වනතුරු අපි එක්ක ඉන්න්. ඔබට දීර්ගායුශ පතමි.
      ගනේමුල්ල (ගම්පහ )

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 11 หลายเดือนก่อน +12

    දුෂාණීට ගොඩාක් පින්. ඒ දෙන සත්‍ය පින අනුමෝදනා වෙන්න. ඔයා සත්‍ය වශයෙන්ම මේ අම්මා කුසල් කරන්න රෝද පුටුවේ හරි යවන්න, ඒකට පෙළඹීම තමා ඔයා ලබන උතුම් පින. අම්මා තාත්තා පිනට දහමට යොමු කරන එක උතුම්.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 11 หลายเดือนก่อน +18

    උදවු කරපු සියළුම දෙනාට දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🌹🌹🌹🌹බුදුසරණයි සැමට 🙏🙏🙏

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 6 หลายเดือนก่อน +2

    මේ වගේ අම්මා කෙනෙකුට සලක ගන්න පින් නැති දරුවෝ ගැන නම් හරි කනගට්ටුයි ඒ අම්මාව සතුටු කරපු ඒ දුවත් බන්ඩාර මහාතාටත් අනිත් බඩු අදිය සැපවු සියලුම දෙනාටමත් ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 11 หลายเดือนก่อน +4

    මේ අම්මගේ පලවෙනි වීඩියෝ එක බලපු දවසේ ඉදන් ඇඩෙනව හැම එකකදීම ඒ අම්මගේ. පුදුම වේදනාවක් දැනෙන්නේ හිතට. දීර්ගායු වේවා අම්මේ. සියලු ලෙඩ දුක් දුරුවේවා ❤

  • @disneemadushani5603
    @disneemadushani5603 11 หลายเดือนก่อน +13

    සහෝදරිය ඔයාට දීර්ඝ ආයුශ ලබේවා. දිනෙන් දින දියුනුව ලගා වෙලා රනින් බැබලේවා ඔයාගේ ජීවිතේ

  • @kutkur2518
    @kutkur2518 11 หลายเดือนก่อน +5

    අනේ පව් ඒ අම්මා මේ අම්මාට උදව් උපකාර කල ඒ සහෝදරියටත් අපේ බණ්ඩාර මල්ලීට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුසම ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +11

    දුසානි දුව ඔයට ගොඩාක් පින් ඒ අම්මා සතුටු කල විදියට මගෙත් ඇස් වලට කදුළු නිවනින් නිව් සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤❤❤❤

  • @donamilani9169
    @donamilani9169 11 หลายเดือนก่อน +36

    ආදරෙයි thushanthi නංගි බණ්ඩාර මහත්තයාටත් ඒ අම්මටත් ආදරේ

    • @chandanihemamala9256
      @chandanihemamala9256 11 หลายเดือนก่อน

      පින්වත් ඔබ තුමාට දීර්ඝායු ලැබේවා !!!!🙏

    • @yamunapriya-xi3qo
      @yamunapriya-xi3qo 9 หลายเดือนก่อน

      :

    • @yamunapriya-xi3qo
      @yamunapriya-xi3qo 9 หลายเดือนก่อน

      Qq

  • @niroshagunathilaka5531
    @niroshagunathilaka5531 11 หลายเดือนก่อน +2

    මම වැලිවේරිය මම ගොඩක් අසරණ වෙලා එන්නේ මහත්තයෝ අපි ගොඩක් අසරණ පව්ලක් දරුවෝ දෙන්න ට කන්න අදින්න අරන් දෙන්න මගේ රත්තරන් බඩු බැංකු වල තිබ්බා දැන් සිය දහස් වරක් පින් දෙනවා මහත්තයෝ මට උදව් වක් කරන්න මගේ දුව පෙරපාසල් යන්න ආසයි යවන්න විදිහක් නෑ මහත්තයෝ

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 11 หลายเดือนก่อน +8

    මේ විඩියෝ එක බලද්දී දුකයි සතුටයි දෙකම පව් ඒ අසරණ අම්මා.. තෙරුවන් සරණයි..

  • @susilaranjani9871
    @susilaranjani9871 11 หลายเดือนก่อน +6

    ඇත්තටම මටත් ඇඩෙනවා අම්මේ බන්ඩාර මහත්තයාට බුදු බවත් වේවා ලොකු පිනක් බුදු සරණයි සියලු දෙවියන්ගෙම රැකවරණය පිහිට ආරස්සාව නිරතුරුවම ලැබේවා හරිම දුකයි අම්මා ගැන

  • @donamilani9169
    @donamilani9169 11 หลายเดือนก่อน +14

    ගොඩක් සතුටුයි

  • @shanakee-lv9si
    @shanakee-lv9si 11 หลายเดือนก่อน +13

    පව්🥺 දුන් දේ සියක් දහස්ගුණයක් ලෙස ආපිට සසරේ ලැබෙනවා🙂

  • @appkappk5531
    @appkappk5531 11 หลายเดือนก่อน +9

    ඇස්වලට කදුලු ආවා..මේ අද බොහෝ අම්මලාගේ ඉරණමයි.මටත් තියෙන්නේ හැමදේම තනියෙන් දරාගන්න වෙලා තියෙන ජීවිතයක්.මොනවා කරන්නද.ඒ අපි සංසාරේ කරල තියෙන අකුසල කර්ම.ඒ මොනවා උනත් බංඩාර මහත්තයාට බොහෝ පින් .මේ කරන සමාජ සත්කාරයට.

    • @SkyShine73
      @SkyShine73 11 หลายเดือนก่อน

      දරැවෝ අැයි බලන්නෙවත් නැත්තේ ...කෑම පොඩ්ඩක්වත් දෙන්න බැරි තරම් දරැවෝ දුප්පත්ද ?

  • @user-ey1hm6ny4t
    @user-ey1hm6ny4t 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි දලදා සමිදු පිහිටයි ඒ අමිමා ට සතුට ක් දෙන්න බණ්ඩාර මහත්තයා සහ ඒවගෙ පින්බර දියනියක් දයාද කරපු දෙමව්පියන්ට බුදු සරණයි

  • @shinestar1589
    @shinestar1589 11 หลายเดือนก่อน +5

    මහත්තයට දීර්ඝායු ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා යන එන සියලු ගමන් බිමන් සියලු දෙවියෝ රැක දේවා දුෂාන්ති නංගිට එසේම වේවා 🙏🏾🙏🏾🙏🏾

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 11 หลายเดือนก่อน +7

    මෙවන් අසරණ අමිමාලට උදව් කල ඔබ තුමියට ගොඩක් පිං

  • @lanipatrina2775
    @lanipatrina2775 11 หลายเดือนก่อน +3

    පින්වත් බංඩාර සර් ඇතුළු කාර්‍යමන්ඩලයේ සෑම දෙනාටත් මේ ආදර අම්මට උදාවු උපකාර කළ දුෂානි ඇතුළු සැමට අනේක වාරයක් පින් පිරේවා !! මේ සියලු පින් කුසල් උදාවු උපකාර කළ සැමටත් පවුල්වල සැමටත් නිවනට පාරමිතාවක්ම වේවා !! වෙල්ලස්සේ මනුෂ්‍යකම සමාජ සත්කාර පදනම දිනෙන් දින දියුණුවට පත්කරගැනීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !! දියුණුවට පත් වේවා !!💐💐💐💕💕💕

  • @rohinideepika6419
    @rohinideepika6419 11 หลายเดือนก่อน +8

    දුවට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් හිමි වේවා බුදු සරණයි

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 11 หลายเดือนก่อน +11

    ♥️ දුසාන්ති සහෝදරිය ඔයාට ගොඩක් පිං මේ අම්මා සතුටු කරාට කවදාවත් කොතනකදිවත් වරදින්න නම් එපා ඔයාට පවුලේ හැමෝමටමත් ඔයාටත් නිදුක් නිරෝගී සුව ලැබෙවා මේ උතුම් පිනෙන් ඔයාගෙ හැම කරදරයක්ම බාදකයක්ම දුරැ ව් යහපතක්ම වෙවා තෙරුවන් සරණයි ♥️ පරිස්සමෙන් ඉන්න

  • @user-un1xz2gy4e
    @user-un1xz2gy4e 11 หลายเดือนก่อน +12

    ඔයාලා ඔක්කොටම ගොඩාක් පින් .....මේ අම්මගෙ සතුට......බුදුසරනයි ....දෙවියන්ගෙ පිහිටයි .....

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 11 หลายเดือนก่อน +7

    අනේ රත්තරං අම්මෙ අඩන්න එපා.ඔයාට බුදු සරණයි.උදව් කරපු සියලු දෙනාට බුදු සරණයි.බංඩාර මහත්තයාට ගොඩක් පිං ❤❤❤❤

  • @fathimafathima7936
    @fathimafathima7936 5 หลายเดือนก่อน +1

    බන්ඩාර සර් ඇතුළු උදව් උපකාර කළ සියලූ දෙනාටම උතුම් තෙරුවන් සරණයි 🙏❤❤🙏අම්මා ❤❤❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +7

    බණ්ඩාර මහත්තයා ඇතුළු උදව් උපකාර කල හැමෝටම තෙරුවන් සරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @chamalkumara606
    @chamalkumara606 11 หลายเดือนก่อน +6

    😢😢😢🥰🥰🥰 මේ දේවල් මට ලැබුණා වගේ සතුටක් දැනුණේ.සියලුම දෙනාට බුදු සරණයි 🙏

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 11 หลายเดือนก่อน +3

    බුදුසරණයි 🙏❤️බුදුසරණයි 🙏❤️බුදුසරණයි 🙏❤️දුෂානී දුවටත් බණ්ඩාර මහත්මාටත් ඔබ දෙපල හැදු වැඩු දෙමවුපිය දෙපලටද මේ පින් හේතු වාසනා වේවා වේවා එතුමියගේ කදුළුවලට උණූ නොවුන හදක් නොමැති තරම් බුදුසරණයි ඔබ සැමට

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 11 หลายเดือนก่อน +5

    ගොඩක් පින් මේ කරන සත්කාරයට තෙරුවන් සරණයි

  • @gayathsanjeewa8945
    @gayathsanjeewa8945 6 หลายเดือนก่อน +2

    දුෂාන්ති ඔයාට ගොඩාක් පිං අම්මවරුන්ගේ කඳුළු අපේ හදවත් පිච්චෙනවා තෙරුවණ් සරණයි ඔයාලට

  • @sunilfernando1816
    @sunilfernando1816 11 หลายเดือนก่อน +5

    ජේසු පිහිටයි ..ඔබතුමාට ..සහ..අනිකුත්..සියලුම දෙනාට

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 11 หลายเดือนก่อน +3

    අනේ මේ අක්කා අපිත් Adewwa. ඩුබායි දුෂාන්ති ඔයාට ගොඩක් පින්. තෙරුවන් සරණයි ❤️🌹❤️🌹

  • @wasantikumari8885
    @wasantikumari8885 11 หลายเดือนก่อน

    වෙල්ලස්ස ටීවී බණ්ඩාර මහත්තයාටත් ගොඩක් පින් උදේ පාන්දරම මේක බලලා හොඳටම ඇඩුවා

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 11 หลายเดือนก่อน +9

    ගොඩාක් සතුටුයි ගොඩක් පින් සිදු වේවා !!!

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 11 หลายเดือนก่อน +2

    මේ කරන පින් වලින් බංඩාර මහත්මා අතුලු සියලුම දෙනාගේම සියලුම බලපොරොත්තු ඉටු වේවා .දිගින් දිගටම මේ වගෙ පින් කරන්න ශක්තිය ලැබේවා

  • @malikawp969
    @malikawp969 5 หลายเดือนก่อน +3

    මෙ අම්මා තනිවම නිසා ඒයාට ඒ පීඩනය දරාගත්න බැරිව ඒයා අඬන්නේ පවි ඇයි මෙ දරැවන්ට බැරිද මෙ අමිමා බලාගන්න පවි අමිමා😢😢😢😢😢

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 11 หลายเดือนก่อน +8

    ❤️🙏🙏🙏💐 Anee,ada apiwath adeuwa...danuna godak...mechchara me Amma adanne, kochchara ithe dukak athda..😔
    Pin oyala hamotama,mathu Jathi jathith me pinama ethu wewa...Niwanata lan wewa...🙏🙏🙏💐

  • @tharangasauer8452
    @tharangasauer8452 11 หลายเดือนก่อน +7

    උදවු කල සැමට බොහොම පිං ❤

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 9 หลายเดือนก่อน +3

    කිසිම අම්මා කෙනකුට දරුවෙකු වෙනස්කමක් වෙන්නෙපා ඒ අම්මගෙ සතුට උදව්ව කරපු එය නංගිට යන යන එක වාරයක් පින්

  • @user-ix5dg6sp6v
    @user-ix5dg6sp6v 11 หลายเดือนก่อน +2

    බුදුන්ගේ දාන සිතිවිල්ලේ අසිරිමත් භාවයලෝකයාට වැටහේවා යැයි ප්‍රාර්ථනා කරමු..

  • @lalithananyakar161
    @lalithananyakar161 11 หลายเดือนก่อน +4

    බන්ඩාර මහත්තයා ඔයාට ත් උඅදවු කරන් ඒ අයටත් සතරවරම් දෙවියන් ගෙ පිහිටයි 🙏🙏🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346 11 หลายเดือนก่อน +4

    උදවු උපකර් කළ සියළුම දෙනාටම 🙏බොහොම පිං 🙏නිරෝගී සම් ප ත් ලැබේවා 🙏🙏🙏❤❤❤❤

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 11 หลายเดือนก่อน +4

    ඇත්තටම මටත් මේක දැකල ගොඩක් ඇඩුන,,,,, ඒ අම්මට ඒ සතුට කියල නිම කරන්න බෑ ,,,,, ඒ වගේම ඔයාලටත් ගොඩක් පින් මේ කරපු දේවල් වලට ,,,,,,, ඒත් එක දෙයක් කියන්න ඕනෙ ,, අපේ රටේ හැටියට ඇත්තටම මේ අම්මා තනියම ඉන්න නිසා රත්තරං බඩු නොදෙන තරමට හොදයි ,, තනියම ඉන්න නිසා කිඋවෙ ,, මේ අම්මට විතරක් නෙමෙයි ,,,,,, කාටවත්ම,,,,,,,,,,

  • @user-ge8hz3ob1h
    @user-ge8hz3ob1h 6 หลายเดือนก่อน +2

    මිනිස් වෙස්ගත් දෙවිවරැ❤

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 11 หลายเดือนก่อน +3

    වන සිවු පවූ න් වැනි මිනිස්සු න් මැද දෙව් දේ වතාවුන් වැනි මිනිස්සු න් ඇත. බුදුසරණයි.

  • @hewagesanjeewani
    @hewagesanjeewani 11 หลายเดือนก่อน +4

    අනේ මාත් ඇඩුවා ඔයාට ගොඩක් පිං 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻දුෂෙනි මගේ එකම හීනය මගේ අම්මටත් මාලයක් දාන්න මං ඉන්නේ කුවේට් ♥️♥️♥️

  • @priyabopage1917
    @priyabopage1917 11 หลายเดือนก่อน +2

    මෙ තුමාටත්මට උදව් උපකාර සේකර සියලුම දෙනාටත්කිලෝවකබුදුරජාණන් වහන්සේගේ බුදු පිහිටනොකඩවාම ලැබේවා❤

  • @DeepaDeepa-lt3gq
    @DeepaDeepa-lt3gq 11 หลายเดือนก่อน +6

    ආදරෙයී ආක්කි ඔයාට මේ අමීමාට උදවු උපකාර කලාට බුදු සරණයි ගොඩක් දුක හිතුනා ❤😢😢😢

  • @sayanisyani5880
    @sayanisyani5880 11 หลายเดือนก่อน +4

    ඔයාට ගොඩාක් පින් නංගී ඔයා ඔය දුන්නා වගෙ තව තව දුපත් මිනුස්සුන්ට උදව් කරන්න ලැබෙවා බුදුසරණයි ඔයාට නංගී පරිසෙමෙන් ඉන්න නංගී 🙏🙏🙏❤️❤️❤️

  • @GhdGgj-dk1ve
    @GhdGgj-dk1ve 11 หลายเดือนก่อน +2

    බොහොම පිං දුෂාන්ති අක්කෙ,කව්රු උනත් ඔයා ඒ අම්මට ලොකු උදව්වක් කලා,බුදු සරණයි අක්කි

  • @gangaliyanage8838
    @gangaliyanage8838 11 หลายเดือนก่อน +1

    බලන්න කොහොමඩ මේ දුක සියලුම දෙනඩ ගොඩක් පින්

  • @danushkasadaruwan5345
    @danushkasadaruwan5345 11 หลายเดือนก่อน +9

    දුෂාන්ති සහොදරියට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි

  • @p.asrangith1570
    @p.asrangith1570 11 หลายเดือนก่อน +5

    ඒ ඇස්වල සතුට කියල නිමකරන්න බැහැ.වෙල්ලස්සටත් උදව්කල හැමෝටමත් පිං

  • @user-ix5dg6sp6v
    @user-ix5dg6sp6v 11 หลายเดือนก่อน +5

    ලෝකයට බැඳීමය නැතුව ජීවත් වීමට උත්සාහ කරන්නම් එවිට ඔබට ලෝකය කුමක් දැයි පෙනේවි..මෝඩයින්ට අදාල නැත..බුදු සරණයි බණ්ඩාර මහත්තයා

  • @sammaditthitv9998
    @sammaditthitv9998 11 หลายเดือนก่อน +8

    හැම මිනිසෙකු ම සතුටින් ජීවත්වෙන්න කැමති.ලෝකයේ දියුණු රටවල් වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට සතුටින් ජීවත්වෙන්න ආරමුදලක් රජයෙන් පිරිනමනු ලැබෙි.ඖෂධ අත්‍යාවශ්‍ය අහාර පෝෂණ අතිරේක විටමින් වර්ග ලබාදෙමින් රැකගනු ලැබෙි.ආගමික හා පවුලේ ලැබෙන රැකවරණය වෙනුවෙන් කටයුතු කිරීමට රජය මැදිහත් වෙනු ලැබෙ.එහෙත් අප රටෙ වසර 74ක් වඩා ඡන්දය දී බලයට පත් පාලකයන් රටෙ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට ලබාදෙන්නේ මහජන අධාර වශයෙන් ඉතා සුළු මුදලකි.එහෙත් පාලකයන් කපටි පාලකයන් මහජනයාගේ බදුමුදල් කොයිතරම් කාබසනියා කරන වද ? මෙහෙම හරි උදව් උපකාර කරන්නේ රට ඉඳලා අහිංසක වැඩ කරන රටවිරු ඔබයි.මෙී මාධ්‍ය ප්‍රධානි මහත් මා කරන්නේ සුළුපටු වැඩක් නොවෙි.ජීවමාන බොසත් චරිත තමයි මෙී .අප මෙී රටෙ කපටි පාලකයන් ඉවත් කොට පිරිසිදු හදවත් ඇති ආර්ථික හා සමෘද්ධිමත් රටක් හදමු.පිරිසිදු හදවත් ඇති අවංක සාධාරණ දේශපාලන නායකත්වය ගෙන එමු.තෙරුවන් සරණයි !

  • @priyankachandani9929
    @priyankachandani9929 11 หลายเดือนก่อน +10

    අපි ත් හරියට ඇඩුවා . බුදු සරනයි වෙල්ලස්ස කුමාර යාට

  • @user-fq8df2wk8n
    @user-fq8df2wk8n 11 หลายเดือนก่อน +7

    දුෂානි ඔයාට ගොඩාක් පිං❤❤❤

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 11 หลายเดือนก่อน

    ගොඩක් පින් මේ uncle ඇතුලව උදව් කරන හැමෝටම ගොඩක් පින්,අනේ,පුළුවන් නම් මේ අඩන ඒවා දාන්න එපා uncle.මේ ආච්චි අම්මගේ දරුවන්ට මේ video එක පෙනිලවත් යන්න.ඒ අම්මට ගොඩක් සතුටු වෙයි

  • @NK-ld3ce
    @NK-ld3ce 11 หลายเดือนก่อน +1

    බන්ඩාර මහත්තයාට ගොඩක් පින්. ඉදිරියට මේ වැඩ කරගෙන යාමට සවි සක්තිය ලැබේවා

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 11 หลายเดือนก่อน +5

    අනේ ඔයාට තවත් ලැබෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏

  • @prasadiwanniarachchi3318
    @prasadiwanniarachchi3318 11 หลายเดือนก่อน +1

    මේ කරන සියලුම දේවල් වලට ඔබතුමාට ගොඩක් පින් 😥😥 බුදු සරණයි....

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 11 หลายเดือนก่อน +4

    අමිමා සනසනවා කියන්නේ ඒ පින ඈති ❤❤❤❤❤❤

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 11 หลายเดือนก่อน +2

    ගොඩක් පින් බන්ඩාරමහතට

  • @DeepaDeepa-lt3gq
    @DeepaDeepa-lt3gq 11 หลายเดือนก่อน +4

    ගොඩක් සතුටුයි බුදු සරණයි උදවු කල හැමෝටම

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 11 หลายเดือนก่อน +1

    උදවු උපකාර කරපු අක්කාට තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබේවා බන්ඩාර සර්ටත් තෙරැවන් සරණයි

  • @kuwaitnone4360
    @kuwaitnone4360 11 หลายเดือนก่อน +5

    Sasaramaa At Nohari Amma ...❤❤❤Ayai Amma A Taram Adaràyak Sanahasak Danna Puluwan Kanak Tawat Mihipita Na Rattaran Amma.....❤❤❤❤

  • @nalinlushantha9129
    @nalinlushantha9129 6 หลายเดือนก่อน

    දෙන හැමදේම පිං අනුමෝදන් කරමින් ලබා ගත්තේ තෙරුවන් සරණයි 🙏 දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි

  • @neelam2590
    @neelam2590 11 หลายเดือนก่อน +6

    ❤❤❤❤ godak sathutui pin sidda wewa...

  • @nethmimadumali1737
    @nethmimadumali1737 11 หลายเดือนก่อน +6

    ආදරෙ යි අක්කෙ ගොඩක් ඔයා මෙ අම්මට කරපු දෙට

  • @Deegala
    @Deegala 11 หลายเดือนก่อน

    මේ වගෙ ජනගංගවක් උදවුකරන්නත් මේ අම්මා ගොඩක් පිංකරලා ඇති ඉහත අත්මවල ඒ වගෙම වෙල්ලස්ස T.v නාලිකවත් මේහෙවන බංඩර මහත්තයා ඔබ තුමාටත් ඔබ තුමාගේ දෙමාපියන්ටත් සියලු දෙවිදෙවතවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ අයතයේ සියලු දෙනාටත් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏

  • @indranikumarihami8793
    @indranikumarihami8793 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි සියලුදෙනා හට ඛුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤❤❤❤

  • @dasc2869
    @dasc2869 11 หลายเดือนก่อน +3

    සියළු දේනාටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @suranafonseka9633
    @suranafonseka9633 6 หลายเดือนก่อน

    අනවශ්‍ය උත්සව කියලා සල්ලි පුච්චලා දාන මේ රටේ
    දුක හඳුනන හදවත් අදටත් වාසනාවන්!! ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් පුදදෙමු දෙවොලට කැඳවා !!❤❤❤

  • @chandradk8578
    @chandradk8578 11 หลายเดือนก่อน +3

    ගොඩාක් පින් තෙරුවන්සරණයි

  • @malikajayalath3036
    @malikajayalath3036 10 หลายเดือนก่อน

    පින්වත් බන්ඩාර මහතාට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා උපකාර කල සියලුම දෙනාටත් තෙරුවන්සරනයි .ඔබ තුමානම් මතු බුදු වෙන්න ඕන .තෙරුවන් සරනයි.

  • @sanjulawad7122
    @sanjulawad7122 11 หลายเดือนก่อน +2

    Ane ammee andanna apa.pera bhawaye daruwan wenna athi bandara mahaththayata Saha udaw karana siyalu devi raka waranai.theruwan saranai oyalata

  • @SamPerera-xw7ej
    @SamPerera-xw7ej 6 หลายเดือนก่อน

    ඩුබායි සේවය කරන dusanthi soyariya ඔබට ගොඩක් pin...j.p