ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වැනි මිතුරෙක් ලබන්න ඒ යාලුවොත් ගොඩක් පින් කරල ඇති .අපේ රටේ සුන්දරත්වය මේ ආකාරයට දකින්නේ ඔබ නිසා..දවසින් දවස තවත් සුන්දර දසුන් මවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා
වෙනස්ම ගමනක්..දවසක ඒ අත්දැකීමත් ගන්න ආසාවක් ආවා..පුදුම ලස්සන රූපරචනාවක් අය්යේ..මේ අපේ රටේ සුන්දරත්වය 💗🍃🇱🇰
අපේ රටේ සැගවුණු සුන්දරත්වය සොය යන අපේ හදවතේ සංචාරකයා දිනේෂ් අයියා .....❤️💙💚 ජය වේවා පරිස්සමින් 🙏🙏🙏
ලංකාවට ආවම යන්න ඕනම තැනක් මේක නං..අලි මල්ලි..good concept with nature ❤
ක්‍රිකට් ගහන්න ඉරි අල්ලපු මොහොත පුංචි කාලෙ සිහිපත් වුනා 💚🌿💙
අපි සෑම හෝටලයක්ම මෙආකාරයෙන් පරිසර හිතකාමි විදියට හැදිය යූතුයි. ඒවිට ජිවිතය සැබැවින්ම සුන්දර වෙයි.
අද නම් දිනේෂ් අයියා ලොකු පීරිස් වගේ 😊🍁🍃🍂🌿
මාරම ලස්සන රූපරචනාවක්. මාරම ලස්සන concept එකක් අලිමල්ලි .ආයෙම මේවගේ ලස්සන රූපරචනාවකි හමුවෙමු බුදුසරණයි දිනේෂ් අය්යේ 💚🙏
Wow පට්‍ට ලස්සනයි , කියන්න වචන නැ හරිම ලස්සන තැතක් අපේ රටේ සුන්දරත්වය විද ගන්න නම් ලංකාවට එන්නම ඕන නියමයි දිනේෂ් මල්ලි ❤️
අපූරුයි අනර්ගයි හරිම ලස්සන ගමනාන්තයක් ලස්සන වට පිටාවක් දකින්න විදින්න ලැබෙන සුන්දර අත්දැකීමක් නිහතමානී ආඩම්බරයක් ඔබ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි හැමදාමත් අලුත් දෙයක් ගේන්න පරිස්සමෙන් සොබාදහම ඔයාලව ආදරෙන් රකීවි ආදරෙයි
පුදුම තරම් ලස්සන නුඹ ගෙනා ගැමි සිහින හරිම අගෙයි. මේක වෙනස්ම අත්දැකීමක්.තිසරණ සරණයි.
ලොකු පීරිස් අයියා ඉන්නවා කියන්නෙ අනිවාරෙන්ම නියම වැඩක් ♥
Loku piris ❤️
හරි නම් දැන් රැවුල කපන්න poll දාලා ප්‍රේක්ෂකයනගෙන් කැමැත්ත අහන්න ඕනා.😅 තව පොඩ්ඩෙන් වීඩියෝ එක බලන්නෙත් නෑ දිනේශ් නැති නිසා 🤪
@@behappyalways9091 අඩ්ඩෙ... අනිවා මීලග වතාවේ අහන්නම්
@@DineshAPathum අඩ් ඩඩ්ඩේ ආයේ අහන්න දෙයක් නෑ මගේ මනාපය රැවුලට අත නොතබනු 😄😄😄
What is that food item ball shaped? Idiyappam is common in Kerala 🌴.
@@UshakumariSreekumarit’s called ‘kurakkan thalapa’ and it is a traditional food in sri lanaka which made out of flour of kurakkan seeds.
රැවුල කියන්නේත් බැර්න්ඩ් එකක් 😃 හදවතේ සංචාරකය ඔබට ජය ❤❤❤
අලි මල්ලි අලුත් වෙලා 😍💚✨️👌 සුපිරියි.. ජයවේවා හැමෝටම ❤️🍃
නියමයි! යන්නම හිතෙන තැනක්. සුපිරියි! ඔයාලට මෙවැනි දසුන් පෙන්වනවාට බොහොමත්ම පිං .ස්තුතියි! ජය ❤❤❤
සුපිරියක් දිනේෂ් අයියා😍❤️🍃
රැව්ල කියන්නෙ ඔබට ආබරනයක් ඒ මගේ අදහස 🌷❤️🌷 කමක් නැහැ අදගොඩක් වැඩ දවසක් නිවාඩු දවසට බලනවා බුදුසරනයි
සුපිරි බ්‍රෝ සුපිරි ❤️ජයවේවා මල්ලියේ 🙏🙏🙏
ගොඩාක් රස්නෙ දවසක ඒ හඩ..ඒ ජලාශය...මේ තරම් සුන්දරද අපේ රට..ස්තූති දිනේශ් පුතා...
රැවුල හැර අනික් ඔක්කොම ලස්සනයි ❤ වියලි නාට්‍යයේ වියලි ගහත් දැක්කා. ලංකාවෙන් එපිට හූල්ලන එක නර පනුවෙක් මමත්
ඒක නම් සුපිරිම මාර ලස්සන තැනක් අමුතුම හැගීම් ගොඩක් එක්ක රැප රචනාව ලස්සන නැරබුවා ඔයා නිසා..💗🫶 මාරම තැනක් 💗💗💗
ඇත්තටම පිටරට ඉන්න අපට අපට ඔය අත්දැකීම ගන්න ලන්කාවටම එන්න ඔනී අයියේ ..පුදුම ලස්සනක් තියෙන්නේ ..❤️❤️
ගැම්මක් තමයි අයියේ........අපිත් තිස්සමහාරාමෙ❤❤❤
වෙනස්ම වූ පරිසර ක සුන්දර ගමනාන්තය ක අත්දැකීමක්
සුපිරි තමයි මචන් විඩියොවක් .✌️✌️👌👌👌👍👍👍🇱🇰🇱🇰🇱🇰
දිනේෂ් අයියාගේ මේ සොදුරු රූපරචනා බලන්න මට පුරුදු කරේ මගේ දෝණියා. දැන් එයට කලින් මන් මේ සුන්දරත්වය විදලා විස්තර කියන්වා. අත්තෙන්ම මාරම සොදුරු ස්භාවදහම් එකතුවක් වගේම හොද මිතුරන් පිරිසක් සමග විදිනවා මේ ජීවිතය බොහෝ සේ අගෙයි ස්තූති අපට මෙලෙස දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔයාලාට 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් වේවා ! 🙏
හරිම සුන්දරයි කියන්න වචන නෑ thanks දිනේෂ් මල්ලී ..යන විදිහ නම් දන්නෙ නෑ ..
සිස් ඒක 😂 පැල් කවිය 😂💙 අඩේ සිරාවට මරු ප්ලේස් එක...
දන්නෝනෙ ඉතිං 😂 🙏🙏🙏🙏
දිනේෂ් මල්ලිගේ හිනාව EN මයිනර් කාර් එකක් start කරනවා වගේ😅
😂😂😂😂😂
ඒක නම් සහතික ඇත්ත😂😂😂 මරැ හිනාව...
ලස්සනම නවාතැන් පලක් යන්න අසා හිතෙනවා ❤❤🍃🍃
ජයශ්‍රී!!!👍🏾👍🏾👍🏾 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
හැමදාම වගේ සුපිරියක් තමයි 🍀🍃☁️🍃🍀☁️
රැවුල පොඩ්ඩක් වවන්න එහෙමත් ලස්සනයි රැවුල කපලත් ලස්සනයි හදවත ලස්සන කෙනා හැමදාම ත් ලස්සනයි දීනෙෂ් අයියෙ මෙ පුදුමයි අයියෙ ඔයා හැම දෙනාගෙම හදවතට කතා කරලා ඒ හදවත්. සුවපත් කරන්න ඔයා දන්නවා පොඩි කාලේ සෙල්ලම් කරන්න ඉරි අල්ලපු. හැටි මතක් කලා හොර වැඩ කරලා ඒක ගත්ත අතිතය . ඔයාට බුදු සරණයි දිනෙෂ් අයියෙ සදා ජය දිනෙෂ් අයියෙ ඔයා ට ❤️💕♥️💕❤️💕🎉
උබලා විදින ජීවිතේ පටන් විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරපල්ලා කොල්ලනෙ.all the best.❤
මෙහි අය කිරීම් කොහොමද කියා දැනුවත් කරන්න 🙏ස්තුතියි Enjoy 👍
වෙනස්ම ලස්සන සංචාරයක් ..💚
අපේ රටේ සුන්දරත්වය... හ්හ්හ්හ්ම්ම්ම්ම්..... ඔයාලාට ගොඩාක් ස්තුතියි ! ජයවේවා 😇❤️💪
හරියට ම කිව්වා.. හූල්ල හූල්ල හීන මව මව ඉන්නෙ, ආවම යන්න ඕන කියල. ස්ක්‍රින් ශොට්ස් අරන් බල බල ඉන්නෙ ඔයාගෙ ගොඩක් මේ වගෙ විඩියෝවල එලිපෙහෙලි රූපවල.❤ස්තූතියි
ඒක මරු අයියේ. ආසම vibe එකක්😍💚
ඇත්තමයි දිනා අයියේ කියන්න වචන නෑ..... මේවා දිව්‍ය ඖෂධ ... මේ ලස්සන රූප රාමු මනසට හරි රහයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක නම් වෙනම එකක්. ජය වේවා හැමෝටම . හදවතේ සංචාරකයා අපේ DAP❤️❤️
අපිටත් හරිම සතුටුයි අයියේ වීඩියෝ එක බ්ලද්දි ...
හරිම ලස්සන ,සුන්දර තැනක් .ඉන්න හිතෙන තැනක් .ඉතින් ආසම හිතෙන්නෙ අද කට්ටියම එකට.ගොඩ දවසකින් එහෙම දැක්කෙ.කියන්න ඕනෙ මේ...කඩවසම් පෙනුමට අඩුවක් රැවුල .💖💖
හරිම ලස්සනයි 🇱🇰හදවතේ සංචාරකයා aderei 😘🧔❤️
සුභ පැතුම් දිනේෂ්.දිගටම කරගෙන යන්න.මාර ආසාවෙන් ඔයාගේ ප්‍රෝග්‍රෑම් ටික බලන්නේ.travel නං දිනේෂ්.දිනේෂ් නං travel.❤❤❤❤
පුතා ගේ විඩියෝ බලන්ට මට පුරුදු කලේ මගේ දුව දැන් එයාට ඉස්සර මම බලනවා ඔයා ලා හැමෝටම දළදා සමිදු පිහිටයි
හරිම ලස්සන නිදහස් තැනක්.ඔයාට ස්තූතියි අයියේ.යන්න ආසයි.බුදු සරණයි ඔයාලාට.
මුල් කාලේ ව්ඩියෝ වල හිටපූ දිනේෂ් වගේ රැවුල කැපුවාම ❤❤
මේකනම් ගොඩක් හොඳ වැඩසටහනක්.හරිම ආස හිතුනා.ගුඩ්ලක්
දවසක නම්බර් 1 යූ ටියුබ් චැනල් එකක් වෙනවා..👌
❤
දිනේශ්ගේ ආසම වීඩියෝ එකක්. ජයවේවා.🎉🎉🎉
39:35 ඇත්තටම ඔයා මගේ හිත කියෙව්වා මල්ලි මම මේ වීඩියෝ එක බලලා හූල්ල හූල්ල හිටියේ
Eka nm supiri aiye...soduru sancharakaya...jaya wewa...
දෙයියනේ..මෙන්න ජීවිතය..දිව්‍යලෝකයට ගියාද ඔයාල.ඒ පරිසරය හා පිළිවලනම් 😍👍
දිනෙෂ්. අයියෙ රුප රාචනාව ලස්සනයි අපෙ රටෙ නියම ගැමි පරිසරය තියන වා ඔයත් එක්ක අපිත් ඒ පරිසරය ට ගියා හැමදාම ත් සතුටින් ඉන්න දිනෙන් අයියෙ ඔයාට බුදු සරණයි ❤❤❤🎉
හත්දෙයියනේ පට්ට තැනක්..ලංකාවට ආව ගමන් අනිවාර්යයෙන් යන්න ලිස්ට් කලා.❤❤❤❤❤❤❤❤❤❤❤ thanks brother
මේකනම් වෙනස්ම දෙයන් උනා.ඉතිං හදවතේ සංචාරකයාට තුති අපිවත් එක්කගෙන ගියාට ..❤
ඒක නම් සුපිරි තැනක් ❤❤
ගොඩාක් ස්තූති නිහතමානී සහෝදරයා ❤
Background music එකත් එක්ක හොදටම ෆීල්වෙනවා ජය වේවා අයියේ ❤
සුන්දර පරිසරයක තවත් අපූරු රූප රචනාවක් ස්තූතියි සියලු දෙනාටම තෙරුවන් සරණයි
Thank you for sharing. Lovely place & lovely vedio.
හරීම ආශාවෙන් බලනවා ආදරෙයි ඔයාලා හැමෝටම
ඇත්තමයි මාරම ෆිලින් එකක් තියෙනවා අපි මෙ රටවල් වල ගෙවන ජිවිතෙ එක්ක මෙව දකිද්දි මාරම සතුටුයි බොහොම ස්තුතිය කට්ටියම ❤❤
ආදරෙයි දිනේෂ් අයියේ අදත් සුපිරියක්.❤️🤜
✨🌿පොඩිකාලෙ මතක් කලාට ගොඩාක් පිං....😊✨🌿
Bro uba katha karana vidiha maarama gathi machan sarisara, sobadara programme walata passe dakapu lasanama traveling programme 1ka digatama ohoma yamu god bless brother
සොඳුරැ ඉසව්වක සොඳුරැ දසුන් අපිටත් බලන්න ගේනවට ගොඩක් ස්තුතියි,,
අද නම් නියමයි දිනේෂ් ...
Thanks for sharing. Nice blog. Keep up your great work. I get to see my country from another country, thanks to you and some other bloggers.
Athi Supiri Dinesh Ayya..! Hamadamath Wageema Supiri..!
Raula Kapala..! 😁😁
@@shakthimanamperi115ඔව් නෙ.. වස කැතයි 😂
@@DineshAPathum Kathath na..! 😁
ලස්සන නිවහල් තැනක් ❤️
ලස්සනම රෑප රචනාවක් දිනේෂ් අයියා. ඒ වගේම හොදට විනෝද උනා ඔයාලගෙ විහිලු වලට.
ඒ බෑ ඒ... ඉල ඇදෙනවා මේක බලද්දි හඹරණ part 2. අජිගේ mail tree එකයි donkey bed එකයි.. 😂😂😂 ඇත්තටම් හරි ලස්සන තැනක් ලස්සන වගේම හිනාවෙන් අඩුවක් නැති රූපරචනාවක්.. 🌻💚
අයියේ ලගදී ඉදන් මම ඔයාගේ වීඩියෝ බලන්නේ.කට්ටිය දකිද්දී ගොඩක් සතුටුයි.මමත් හිතුවා ඔයා වගේ පුළුවන් හැම වෙලාවකම සංචාරය කරන්න ස්භාව ධර්මය රැකගේන.ඔයාට ජය ❤️❤️
Woow. ඒ vibe එක. ❤️❤️❤️ ගමේ කෑම, නිස්කලංක පරිසරය පුදුම ලස්සනයි දිනේෂ් අයියේ. 🥰🥰🥰 thank you මේ වගේ ලස්සන තැන් අපිත් එක්ක බෙදා ගත්තට 😍. එත් රැවුල තිබුනා නම් තමා හොද🧔🤭🤭 good luck🌿
harima lassana tenak,,,,,,,,😇
ඔබගේ රූප රචනා බලන්න පවුලේ සියලු දෙනාම ඇබ්බැහි වෙලා ඉන්නේ.පුංචිම සාමාජිකයාට අවුරුදු හතර හමාරයි.( අද එයාට තිබුන ලොකුම ගැටලුව දිනේෂ් අන්කල්ගේ රැවුල 😄) අපේකම ,ගැමිකම හරි ලස්සනට තියෙන තැනක්. තව තවත් සොඳුරු ඉසව් ඔබේ නෙත ගැටේවා! තෙරුවන් සරණයි! ❤💚
Woow . බඩගිනි වැඩි උන විඩියෝ එකක් මෙි පාර.... 💚💚
ආදරෙයි දිනේෂ් මාමේ 💚🥰my favourite person 💚💚💚
Dinesh maama 😄❤️
I admire the way you discover tha beauty of our motherland..
අදුරගන්නත් අමාරුයි😂 දිනෙශ් අයියා ලස්සන වෙලා , අදත් සොදුරු ගමනාන්තයක් වෙනවා නිසැකයෙන් ම♥ ජය වේවා DAP❤
❤🎉🎉❤
Thank u so much Asiri putha❤️❤️❤️
ආයේ මොනාද ඉතිං අලුත් එක පට්ට රහයි විඳලා බලන්න ආස හිතෙයි ❤️❤️❤️
මුන් ටික මරු සෙට් එක ෆන් එකේ අඩුවක් නෑ.🎉🎉
සුන්දර සංචාරයක් 👍👍💐💐💐❤️❤️❤️
සංචාරයෙකුට තියෙන්නම ඕන දෙයක් තමයි රැවුල....😅 ❤
දිනේශ් බ්‍රදර් මටත් හරි ආසයි ඔයාලත් එක්ක එක ගමනක් හරි යන්න තිබ්බනම්❤❤❤. මේවා දැක්කම මට මගෙ අතීතෙ මතක් වුනා🥺
Video ekak danakam balagena inna api 😊😊😊❤❤
Ekanam supri thanak pathum ayye patta ❤❤💪
අයියලා සෙලම් කරපු විදිහ දැක්කාම පොඩි කාලේ මතක් උනා, යාලුවෝ එක්ක සෙල්ලම් කරන හැටි, ඇත්තටම ලස්සන තැනක් එතන, යන්න ඕනම තැනක්, නියමයි අයියේ ස්තූතියි මේවගේ ලස්සන තැන් හොයලා අපිට පෙන්නන එකට, ඉතින් ජයවේවා 🔥💪😍 ❤
මේ රූප රචනාව වෙන කිසිම චැනල් එකක කිසිම vlog එකකින් ලැබෙන්නෙ නැ. වටේ අසිරිය විදින ගමන් එ කරන රූප රචනාව අපිව ඔතනට අරන් එනවා ❤
Ela ela lassanai capture eka maru
Wow... eka nan maarama sundara athdakeemak. Godak pin methana pennuwata. Thank you. Jayawewa ❤❤
සොඳුරු ආරම්භයක් 💚
ටිකක් මගේ ගෙදරත් වගේ.. ඔව් මම නම් හොදටම දන්නවා ඒ හැගීම කොයිතරම් රසවත්ද කියලා . ලස්සන වීඩියෝ එකක් . බොහෝම ස්තුතියි. ❤ from Udarata Manike Channel
ඉතා ලස්සනයි,ඒත් කැලේ මැද හෝටල් හදල කැලේ නැති කරන එක වැරදි.
Patta denesh ayye oyanm gemi jeewitheta adaraya karanwata oyatath Loku piries ayyatath anith ayalatath soduru nawathen polak adareii
Harima Lassana nidahas parisarayak.lassanai
ජයවේවා මල්ලි 💚
පිස්සුවක් තමයි දිනේෂ් අයියා❤️🌿💚
ලස්සන නිස්කලංක පරිසරයක් 🌿💚❤️😍
Hi 🙂👋 friends? Can I have ur WhatsApp number please?🙂
ඔබ වැනි මිතුරෙක් ලබන්න ඒ යාලුවොත් ගොඩක් පින් කරල ඇති .අපේ රටේ සුන්දරත්වය මේ ආකාරයට දකින්නේ ඔබ නිසා..දවසින් දවස තවත් සුන්දර දසුන් මවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා
වෙනස්ම ගමනක්..දවසක ඒ අත්දැකීමත් ගන්න ආසාවක් ආවා..පුදුම ලස්සන රූපරචනාවක් අය්යේ..මේ අපේ රටේ සුන්දරත්වය 💗🍃🇱🇰
අපේ රටේ සැගවුණු සුන්දරත්වය සොය යන අපේ හදවතේ සංචාරකයා දිනේෂ් අයියා .....❤️💙💚 ජය වේවා පරිස්සමින් 🙏🙏🙏
ලංකාවට ආවම යන්න ඕනම තැනක් මේක නං..අලි මල්ලි..good concept with nature ❤
ක්‍රිකට් ගහන්න ඉරි අල්ලපු මොහොත පුංචි කාලෙ සිහිපත් වුනා 💚🌿💙
අපි සෑම හෝටලයක්ම මෙආකාරයෙන් පරිසර හිතකාමි විදියට හැදිය යූතුයි. ඒවිට ජිවිතය සැබැවින්ම සුන්දර වෙයි.
අද නම් දිනේෂ් අයියා ලොකු පීරිස් වගේ 😊🍁🍃🍂🌿
මාරම ලස්සන රූපරචනාවක්. මාරම ලස්සන concept එකක් අලිමල්ලි .
ආයෙම මේවගේ ලස්සන රූපරචනාවකි හමුවෙමු බුදුසරණයි දිනේෂ් අය්යේ 💚🙏
Wow පට්‍ට ලස්සනයි , කියන්න වචන නැ හරිම ලස්සන තැතක් අපේ රටේ සුන්දරත්වය විද ගන්න නම් ලංකාවට එන්නම ඕන නියමයි දිනේෂ් මල්ලි ❤️
අපූරුයි අනර්ගයි හරිම ලස්සන ගමනාන්තයක් ලස්සන වට පිටාවක් දකින්න විදින්න ලැබෙන සුන්දර අත්දැකීමක් නිහතමානී ආඩම්බරයක් ඔබ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි හැමදාමත් අලුත් දෙයක් ගේන්න පරිස්සමෙන් සොබාදහම ඔයාලව ආදරෙන් රකීවි ආදරෙයි
පුදුම තරම් ලස්සන නුඹ ගෙනා ගැමි සිහින හරිම අගෙයි. මේක වෙනස්ම අත්දැකීමක්.
තිසරණ සරණයි.
ලොකු පීරිස් අයියා ඉන්නවා කියන්නෙ අනිවාරෙන්ම නියම වැඩක් ♥
Loku piris ❤️
හරි නම් දැන් රැවුල කපන්න poll දාලා ප්‍රේක්ෂකයනගෙන් කැමැත්ත අහන්න ඕනා.😅 තව පොඩ්ඩෙන් වීඩියෝ එක බලන්නෙත් නෑ දිනේශ් නැති නිසා 🤪
@@behappyalways9091 අඩ්ඩෙ... අනිවා මීලග වතාවේ අහන්නම්
@@DineshAPathum අඩ් ඩඩ්ඩේ ආයේ අහන්න දෙයක් නෑ මගේ මනාපය රැවුලට අත නොතබනු 😄😄😄
What is that food item ball shaped? Idiyappam is common in Kerala 🌴.
@@UshakumariSreekumarit’s called ‘kurakkan thalapa’ and it is a traditional food in sri lanaka which made out of flour of kurakkan seeds.
රැවුල කියන්නේත් බැර්න්ඩ් එකක් 😃 හදවතේ සංචාරකය ඔබට ජය ❤❤❤
අලි මල්ලි අලුත් වෙලා 😍💚✨️👌 සුපිරියි.. ජයවේවා හැමෝටම ❤️🍃
නියමයි! යන්නම හිතෙන තැනක්. සුපිරියි! ඔයාලට මෙවැනි දසුන් පෙන්වනවාට බොහොමත්ම පිං .ස්තුතියි! ජය ❤❤❤
සුපිරියක් දිනේෂ් අයියා😍❤️🍃
රැව්ල කියන්නෙ ඔබට ආබරනයක් ඒ මගේ අදහස 🌷❤️🌷 කමක් නැහැ අදගොඩක් වැඩ දවසක් නිවාඩු දවසට බලනවා බුදුසරනයි
සුපිරි බ්‍රෝ සුපිරි ❤️
ජයවේවා මල්ලියේ 🙏🙏🙏
ගොඩාක් රස්නෙ දවසක ඒ හඩ..ඒ ජලාශය...මේ තරම් සුන්දරද අපේ රට..ස්තූති දිනේශ් පුතා...
රැවුල හැර අනික් ඔක්කොම ලස්සනයි ❤ වියලි නාට්‍යයේ වියලි ගහත් දැක්කා. ලංකාවෙන් එපිට හූල්ලන එක නර පනුවෙක් මමත්
ඒක නම් සුපිරිම මාර ලස්සන තැනක් අමුතුම හැගීම් ගොඩක් එක්ක රැප රචනාව ලස්සන නැරබුවා ඔයා නිසා..💗🫶 මාරම තැනක් 💗💗💗
ඇත්තටම පිටරට ඉන්න අපට අපට ඔය අත්දැකීම ගන්න ලන්කාවටම එන්න ඔනී අයියේ ..පුදුම ලස්සනක් තියෙන්නේ ..❤️❤️
ගැම්මක් තමයි අයියේ........අපිත් තිස්සමහාරාමෙ❤❤❤
වෙනස්ම වූ පරිසර ක සුන්දර ගමනාන්තය ක අත්දැකීමක්
සුපිරි තමයි මචන් විඩියොවක් .✌️✌️👌👌👌👍👍👍🇱🇰🇱🇰🇱🇰
දිනේෂ් අයියාගේ මේ සොදුරු රූපරචනා බලන්න මට පුරුදු කරේ මගේ දෝණියා. දැන් එයට කලින් මන් මේ සුන්දරත්වය විදලා විස්තර කියන්වා. අත්තෙන්ම මාරම සොදුරු ස්භාවදහම් එකතුවක් වගේම හොද මිතුරන් පිරිසක් සමග විදිනවා මේ ජීවිතය බොහෝ සේ අගෙයි ස්තූති අපට මෙලෙස දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔයාලාට 🙏
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් වේවා ! 🙏
හරිම සුන්දරයි කියන්න වචන නෑ thanks දිනේෂ් මල්ලී ..යන විදිහ නම් දන්නෙ නෑ ..
සිස් ඒක 😂 පැල් කවිය 😂💙 අඩේ සිරාවට මරු ප්ලේස් එක...
දන්නෝනෙ ඉතිං 😂 🙏🙏🙏🙏
දිනේෂ් මල්ලිගේ හිනාව EN මයිනර් කාර් එකක් start කරනවා වගේ😅
😂😂😂😂😂
ඒක නම් සහතික ඇත්ත😂😂😂
මරැ හිනාව...
ලස්සනම නවාතැන් පලක් යන්න අසා හිතෙනවා ❤❤🍃🍃
ජයශ්‍රී!!!👍🏾👍🏾👍🏾 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
හැමදාම වගේ සුපිරියක් තමයි 🍀🍃☁️🍃🍀☁️
රැවුල පොඩ්ඩක් වවන්න එහෙමත් ලස්සනයි රැවුල කපලත් ලස්සනයි හදවත ලස්සන කෙනා හැමදාම ත් ලස්සනයි දීනෙෂ් අයියෙ මෙ පුදුමයි අයියෙ ඔයා හැම දෙනාගෙම හදවතට කතා කරලා ඒ හදවත්. සුවපත් කරන්න ඔයා දන්නවා පොඩි කාලේ සෙල්ලම් කරන්න ඉරි අල්ලපු. හැටි මතක් කලා හොර වැඩ කරලා ඒක ගත්ත අතිතය . ඔයාට බුදු සරණයි දිනෙෂ් අයියෙ සදා ජය දිනෙෂ් අයියෙ ඔයා ට ❤️💕♥️💕❤️💕🎉
උබලා විදින ජීවිතේ පටන් විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරපල්ලා කොල්ලනෙ.all the best.❤
මෙහි අය කිරීම් කොහොමද
කියා දැනුවත් කරන්න
🙏ස්තුතියි
Enjoy 👍
වෙනස්ම ලස්සන සංචාරයක් ..💚
අපේ රටේ සුන්දරත්වය... හ්හ්හ්හ්ම්ම්ම්ම්..... ඔයාලාට ගොඩාක් ස්තුතියි !
ජයවේවා 😇❤️💪
හරියට ම කිව්වා.. හූල්ල හූල්ල හීන මව මව ඉන්නෙ, ආවම යන්න ඕන කියල. ස්ක්‍රින් ශොට්ස් අරන් බල බල ඉන්නෙ ඔයාගෙ ගොඩක් මේ වගෙ විඩියෝවල එලිපෙහෙලි රූපවල.❤ස්තූතියි
ඒක මරු අයියේ. ආසම vibe එකක්😍💚
ඇත්තමයි දිනා අයියේ කියන්න වචන නෑ..... මේවා දිව්‍ය ඖෂධ ... මේ ලස්සන රූප රාමු මනසට හරි රහයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක නම් වෙනම එකක්. ජය වේවා හැමෝටම . හදවතේ සංචාරකයා අපේ DAP❤️❤️
අපිටත් හරිම සතුටුයි අයියේ වීඩියෝ එක බ්ලද්දි ...
හරිම ලස්සන ,සුන්දර තැනක් .ඉන්න හිතෙන තැනක් .ඉතින් ආසම හිතෙන්නෙ අද කට්ටියම එකට.ගොඩ දවසකින් එහෙම දැක්කෙ.කියන්න ඕනෙ මේ...කඩවසම් පෙනුමට අඩුවක් රැවුල .💖💖
හරිම ලස්සනයි 🇱🇰
හදවතේ සංචාරකයා aderei 😘🧔❤️
සුභ පැතුම් දිනේෂ්.දිගටම කරගෙන යන්න.මාර ආසාවෙන් ඔයාගේ ප්‍රෝග්‍රෑම් ටික බලන්නේ.travel නං දිනේෂ්.දිනේෂ් නං travel.❤❤❤❤
පුතා ගේ විඩියෝ බලන්ට මට පුරුදු කලේ මගේ දුව දැන් එයාට ඉස්සර මම බලනවා ඔයා ලා හැමෝටම දළදා සමිදු පිහිටයි
හරිම ලස්සන නිදහස් තැනක්.ඔයාට ස්තූතියි අයියේ.යන්න ආසයි.බුදු සරණයි ඔයාලාට.
මුල් කාලේ ව්ඩියෝ වල හිටපූ දිනේෂ් වගේ රැවුල කැපුවාම ❤❤
මේකනම් ගොඩක් හොඳ වැඩසටහනක්.හරිම ආස හිතුනා.ගුඩ්ලක්
දවසක නම්බර් 1 යූ ටියුබ් චැනල් එකක් වෙනවා..👌
❤
දිනේශ්ගේ ආසම වීඩියෝ එකක්. ජයවේවා.🎉🎉🎉
39:35 ඇත්තටම ඔයා මගේ හිත කියෙව්වා මල්ලි මම මේ වීඩියෝ එක බලලා හූල්ල හූල්ල හිටියේ
Eka nm supiri aiye...soduru sancharakaya...jaya wewa...
දෙයියනේ..මෙන්න ජීවිතය..දිව්‍යලෝකයට ගියාද ඔයාල.ඒ පරිසරය හා පිළිවලනම් 😍👍
දිනෙෂ්. අයියෙ රුප රාචනාව ලස්සනයි අපෙ රටෙ නියම ගැමි පරිසරය තියන වා ඔයත් එක්ක අපිත් ඒ පරිසරය ට ගියා හැමදාම ත් සතුටින් ඉන්න දිනෙන් අයියෙ ඔයාට බුදු සරණයි ❤❤❤🎉
හත්දෙයියනේ පට්ට තැනක්..ලංකාවට ආව ගමන් අනිවාර්යයෙන් යන්න ලිස්ට් කලා.❤❤❤❤❤❤❤❤❤❤❤ thanks brother
මේකනම් වෙනස්ම දෙයන් උනා.ඉතිං හදවතේ සංචාරකයාට තුති අපිවත් එක්කගෙන ගියාට ..❤
ඒක නම් සුපිරි තැනක් ❤❤
ගොඩාක් ස්තූති නිහතමානී සහෝදරයා ❤
Background music එකත් එක්ක හොදටම ෆීල්වෙනවා ජය වේවා අයියේ ❤
සුන්දර පරිසරයක තවත් අපූරු රූප රචනාවක් ස්තූතියි සියලු දෙනාටම තෙරුවන් සරණයි
Thank you for sharing. Lovely place & lovely vedio.
හරීම ආශාවෙන් බලනවා ආදරෙයි ඔයාලා හැමෝටම
ඇත්තමයි මාරම ෆිලින් එකක් තියෙනවා අපි මෙ රටවල් වල ගෙවන ජිවිතෙ එක්ක මෙව දකිද්දි මාරම සතුටුයි බොහොම ස්තුතිය කට්ටියම ❤❤
ආදරෙයි දිනේෂ් අයියේ අදත් සුපිරියක්.❤️🤜
✨🌿පොඩිකාලෙ මතක් කලාට ගොඩාක් පිං....😊✨🌿
Bro uba katha karana vidiha maarama gathi machan sarisara, sobadara programme walata passe dakapu lasanama traveling programme 1ka digatama ohoma yamu god bless brother
සොඳුරැ ඉසව්වක සොඳුරැ දසුන් අපිටත් බලන්න ගේනවට ගොඩක් ස්තුතියි,,
අද නම් නියමයි දිනේෂ් ...
Thanks for sharing. Nice blog. Keep up your great work. I get to see my country from another country, thanks to you and some other bloggers.
Athi Supiri Dinesh Ayya..! Hamadamath Wageema Supiri..!
Raula Kapala..! 😁😁
@@shakthimanamperi115ඔව් නෙ.. වස කැතයි 😂
@@DineshAPathum Kathath na..! 😁
ලස්සන නිවහල් තැනක් ❤️
ලස්සනම රෑප රචනාවක් දිනේෂ් අයියා. ඒ වගේම හොදට විනෝද උනා ඔයාලගෙ විහිලු වලට.
ඒ බෑ ඒ... ඉල ඇදෙනවා මේක බලද්දි හඹරණ part 2. අජිගේ mail tree එකයි donkey bed එකයි.. 😂😂😂 ඇත්තටම් හරි ලස්සන තැනක් ලස්සන වගේම හිනාවෙන් අඩුවක් නැති රූපරචනාවක්.. 🌻💚
අයියේ ලගදී ඉදන් මම ඔයාගේ වීඩියෝ බලන්නේ.කට්ටිය දකිද්දී ගොඩක් සතුටුයි.මමත් හිතුවා ඔයා වගේ පුළුවන් හැම වෙලාවකම සංචාරය කරන්න ස්භාව ධර්මය රැකගේන.ඔයාට ජය ❤️❤️
Woow. ඒ vibe එක. ❤️❤️❤️ ගමේ කෑම, නිස්කලංක පරිසරය පුදුම ලස්සනයි දිනේෂ් අයියේ. 🥰🥰🥰 thank you මේ වගේ ලස්සන තැන් අපිත් එක්ක බෙදා ගත්තට 😍. එත් රැවුල තිබුනා නම් තමා හොද🧔🤭🤭 good luck🌿
harima lassana tenak,,,,,,,,😇
ඔබගේ රූප රචනා බලන්න පවුලේ සියලු දෙනාම ඇබ්බැහි වෙලා ඉන්නේ.පුංචිම සාමාජිකයාට අවුරුදු හතර හමාරයි.( අද එයාට තිබුන ලොකුම ගැටලුව දිනේෂ් අන්කල්ගේ රැවුල 😄) අපේකම ,ගැමිකම හරි ලස්සනට තියෙන තැනක්. තව තවත් සොඳුරු ඉසව් ඔබේ නෙත ගැටේවා! තෙරුවන් සරණයි! ❤💚
Woow . බඩගිනි වැඩි උන විඩියෝ එකක් මෙි පාර.... 💚💚
ආදරෙයි දිනේෂ් මාමේ 💚🥰my favourite person 💚💚💚
Dinesh maama 😄❤️
I admire the way you discover tha beauty of our motherland..
අදුරගන්නත් අමාරුයි😂 දිනෙශ් අයියා ලස්සන වෙලා , අදත් සොදුරු ගමනාන්තයක් වෙනවා නිසැකයෙන් ම♥
ජය වේවා DAP❤
❤🎉🎉❤
Thank u so much Asiri putha❤️❤️❤️
ආයේ මොනාද ඉතිං
අලුත් එක
පට්ට
රහයි
විඳලා
බලන්න
ආස
හිතෙයි ❤️❤️❤️