හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU || 2022 - 04 -17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2022
  • Subscribe : th-cam.com/users/Liveat8News...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv
  • บันเทิง

ความคิดเห็น • 513

  • @ish5791
    @ish5791 2 ปีที่แล้ว +275

    ගිරා මාමට ආදරේ අය කෝ...😍නාඩගම්කාරයෝ ආසම චරිතයක් කුකුලා මුදලාලි....💗දීර්ඝායු...🙏

    • @fatmakomary118
      @fatmakomary118 ปีที่แล้ว

      Sajitha oyata api godak adare❤❤❤❤❤❤

  • @wasanamaduvanthi6147
    @wasanamaduvanthi6147 2 ปีที่แล้ว +329

    කුකුළා මුදලාලිව දැක්කම කියා ගන්න බැරි සතුටක් හිතට දැණුනෙ ♥️♥️ඔබතුමාට දීර්ඝායුෂ පතනවා හදවතින්ම ♥️♥️සරා සුදු චූටි ආදරෙයි ඔය දෙන්නටත්♥️♥️♥️♥️♥️

  • @shehanigamage9521
    @shehanigamage9521 2 ปีที่แล้ว +212

    අනේ ගිරා මාමා ආයෙත් දකින්න ලැබීම නම් භාග්‍යක් .හරිම සතුටුයි .බුදු සරණයි .නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා මාමේ.

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 2 ปีที่แล้ว

      භාගයක් ද ඇයි ඒ?

    • @shehanigamage9521
      @shehanigamage9521 2 ปีที่แล้ว +1

      @@chathuranidharshika7532 කාටහරි හිනා වෙන්නමද බලාගෙන ඉන්නෙ .

    • @surangasumapala2392
      @surangasumapala2392 2 ปีที่แล้ว

      ParAde ijmm
      Pae. Dege

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +295

    කුකුළ මුදලාලි ගොඩාක් දවසකින් දැක්කේ සතුටුයි 😍❤️ ඉක්මනින් සුවය ලැබේවා!.දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

    • @Shas12199
      @Shas12199 2 ปีที่แล้ว +4

      Oyawa mn godak Comments walin dakinawa 🥰

    • @nilnethu6702
      @nilnethu6702 2 ปีที่แล้ว +6

      @@Shas12199 ඉන්නවා ඉතින් ඔය හැමතැනම 😂😂❤️🥰

    • @DreamLoversStudioofficial
      @DreamLoversStudioofficial 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsO_7OP6muh1Q?feature=share

    • @kawshalyaperera9829
      @kawshalyaperera9829 2 ปีที่แล้ว +2

      @@Shas12199 ඒකනම් ඇත්ත.. මාත් මොකක්හරි බැලුවොත්, මෙයාගේ comment තියෙනවා ...❤❤😍

  • @ruwanisithara926
    @ruwanisithara926 2 ปีที่แล้ว +246

    කුකුළා මුදලාලිව දැක්ක එක හරිම සතුටුයි. ඔබ නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 2 ปีที่แล้ว +57

    මේ ලෝකේ වැඩ සිටිනා සියලුම රහතුන් ,දෙවියන් වගේම පසේ බූදුවරුන්ගේ ආනුබාවයෙන් ආශිර්වාදයෙන් ගිරා මාමේ ඔයාට දිර්ඝායු වේවා නිදුක් වේවා නිරෝගී වේවා...ඉක්මනින් හිටියටත් වඩා හොදින් නිරෝගීව සතුටින් අපිත් එක්ක කාලය ගත කරන්න ලැබේවා...තෙරුවන් සරණයි ..දළදා හාමුදුරුවන් ගේ පිහිටයි...ජය සිරිමාබෝ හාමුදුරුවෝන්ගේ පිහිටයි...මේ ලෝකේ තවමත් බුදුගුණ සත්තියයි ඒ බලයෙන් නිරෝගයෙන් නිරෝගයට පත් වේවා.....ආදරෙයි ගිරා මාමේ..🥺👊🏻🥰

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 2 ปีที่แล้ว +31

    වැඩිම කමෙන්ට්ස් අපේ ගිරිරාජ් මහත්මයාට , ඒකෙන්ම තේරෙනවානේ වටිනාකම.....ජයෙන් ජයම වේවා ...නිරෝගී සුවය සපිරි සැපවත් අනාගතයකට ආසිරි .....

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +113

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් නිදුක් නිරෝගී සුහම සුහ අලුත් අවුරුද්දක් වේවා කුකුළා මුදලාලි තෙරුවන් සරණයි 🙏🏼❣️🙏🏼🇱🇰❣️🇱🇰🙏🏼

    • @geethaabey
      @geethaabey 2 ปีที่แล้ว

      නිරෝගී වේවා ..... දීර්ගායුශ ලැබේවා තෙරුවනේ අනන්ත ගුනයේ බලයෙන් සුවපත් වේවා ....

    • @DreamLoversStudioofficial
      @DreamLoversStudioofficial 2 ปีที่แล้ว

      th-cam.com/video/_MsLLViAUVc/w-d-xo.html

  • @piyangikamuthumenike3641
    @piyangikamuthumenike3641 2 ปีที่แล้ว +125

    ගිරිරාජ් මහතානනි ඔබට ඉක්මන් සුවය ලැබේවා කියල ❤ ම ප්‍රාර්ථනා කරනවා ,,,,,,,,බුදු සරනයි ,,,,,,,,

  • @malikayasanthi8802
    @malikayasanthi8802 2 ปีที่แล้ว +107

    කුකුළා මුදලාලි ඔබ තුමාව දකින්න ලැබිමත් ගොඩාක් සතුටක්.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +34

    අනේ ගිරා මාමා නොදැක කොච්චර දුකෙන්ද උන්නේ 🥺🥺🥺
    එතුමාව දැක්කහම දැනුණු සතුට❤️❤️❤️❤️ නිදුක් නිරෝගී සුවය ලැබේවා මාමේ..!!!🙏

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n 2 ปีที่แล้ว +47

    ගිරරාජ් කව්ශල්‍යය දැක්කමත් හරිම සතුටුයි ,ආයුරාරෝග්‍ය සම්පත් ලැබේවා !!!ශ්‍රී ලංකීය කලාකෙතට වටිනා සම්පතක් ඔහු

  • @Nishawithvideos
    @Nishawithvideos 2 ปีที่แล้ว +59

    ගිරිරාජ් මහත්මයා ට ඉක්මනින් සුවපත් වී තවත් හොඳ නිර්මාණ වලට දායක වීමට ශක්තිය ලැබේවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!... හරිම සතුටුයි. හැමෝටම ආදරෙයි ❤❤❤❤

  • @BabyBoyVihen
    @BabyBoyVihen 2 ปีที่แล้ว +84

    ගිරිරාජ් මහතාට තෙරුවන් සරණයි නිරෝගී සුවය ලැබේවා

  • @indikasadaruwan471
    @indikasadaruwan471 2 ปีที่แล้ว +25

    මම වැඩසටහන බැලුවෙම ගිරා මාමා ඉන්නවා දැකලා.හරිම සතුටුයි..ඔබට දිර්ඝායුෂ ලැබෙවා

  • @roshandariju5356
    @roshandariju5356 2 ปีที่แล้ว +16

    පොඩි කාලේ ඉදන් ආදරය කරන චරිතයක් ජයවේවා සරා සජිත

  • @user-hi7cv4xc4h
    @user-hi7cv4xc4h 2 ปีที่แล้ว +34

    ගිරිරාජ් කෞශල්‍ය මහත්තයා දැකීමත් සතුටක් ..නිදුක් නීරෝගී වේවා .තෙරුවන් සරණයි ඔක්කොටම ❤️❤️❤️❤️

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 2 ปีที่แล้ว +20

    කුකුලා මුදලාලි දුෂ්ට චරිතයක් උනාට අපි ඒ චරිතෙට ආදරෙයි ගිරා මාමා ඔයා නැති පාඩුව හොදට දැනෙනවා කතාවෙ ඔයාට ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා නැවතත් නාඩගම්කාරයො සමග එක්වෙන්න බුදු සරණයි ගිරා මාමේ

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n 2 ปีที่แล้ว +27

    හස කැලුම් උදාවේවා එදා සේ.....මීනා ගයද්දී එහි සැබෑ උරුම කාරිය නීලා වික්‍රමසිංහ ආදරණීය ගායිකාව මතක් වෙන තරමටම එයා ඒක ලස්සනටම ගැයුවා,ආදරෙයි ..,සුබ පතනවා 💐💐

  • @spn5579
    @spn5579 2 ปีที่แล้ว +47

    ගිරිරාජ් කෞෂල්‍ය හෙළයේ අතිවිශිෂ්ට රංගධරයානනී ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා .බුදු සරණයි ජෙසු පිහිටයි

  • @himalisudeera8515
    @himalisudeera8515 2 ปีที่แล้ว +21

    කුකුළා මුදලාලි දැක්කාම මාරම සතුටක් දැනුනා තාත්තා දැක්කා වගේ. හරිම සතුටුයි දීර්ඝායුෂ පතනවා ඔබ තුමාට.

  • @nimaliherath8709
    @nimaliherath8709 2 ปีที่แล้ว +24

    ගිරිරාජ් සර් දැකීමත් ලොකු සතුටක් ...රගපාන්න එන්න අපහසු උනාට කමක් නැහැ නිදුක් නීරෝගීව විවේකයෙන් ඉන්න.. පූර්න සුවය ලබල පුලුවන් දවසක ආයෙ රන්ගනයට දායක වෙන්න.තෙරුවන් සරනයි 🙏🙏

  • @niroshajayarathna3027
    @niroshajayarathna3027 2 ปีที่แล้ว +21

    ගිරා අය්යෙ අදත් හොදටම හිනැස්සුවා.ඉක්මන් සුවය පතනවා.හැමදාමත් ඔබගෙ රගපැම බලන්න ආසාවෙන් ඉන්නෙ,♥️♥️♥️♥️

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 2 ปีที่แล้ว +28

    ගිරිරාජ් මහතා දැකිම මහත් සතුටක් .සත්තකින්ම දෑස් කදුලින් පිරුනා.හැමෝටම ගොඩාක් ආදරෙයි

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว +28

    අද වැඩ සටහන හරිම ලස්සනයි පැමිණි සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා ගිරිරාජ් කෞෂල්‍ය මහත්මාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @user-us8se1jm9y
    @user-us8se1jm9y 2 ปีที่แล้ว +54

    කුකුලා මුදලාලි දකින්නට ලැබීමත් සතුටක්.. ඔබතුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා...
    පැමිණි හැමෝටම සුබ අනාගතයක් බුදු සරණයි
    🌷🌷සවුදි සිට🌷🌷

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +34

    ගිරිරාජ් සර්ට ඉක්මනින් සුවය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏👍👌🥰❤️ අපි හැමෝම බලන්න ආසාවෙන් හිටියේ ඔබතුමාව 🥰❤👍

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +15

    කුකුලා මුදලාලිව දකින්න ලැබීම ගොඩක් සතුටුයි.ලාංකීය රංගන කලාවේ දැවැන්ත වෘක්ෂයක් ගිරා සර් කීවොත් නිවැරදියි.❤❤❤❤
    කරඩුතැන්නේ සෙට් එකටම ආදරෙයි එකින්ම.නාඩගම්කාරයෝ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් වර්ථමානයේ.නාඩගම්කාරයින්ට පාරදිගේ ගහන්න තවම නාට්‍ය ආවේ නෑ.😍😍😍😍

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +54

    හරිම ලස්සනයි අද වැඩසටහන..💖💖
    බොහොම ස්තූතියි 🙏🙏🙏
    ජයවේවා හැමදෙනාටම 🙏🙏🙏
    ආදරෙයි ගොඩක් 🌹🌹😘😘😘🙏🙏🙏

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 ปีที่แล้ว +14

    හැම කතාවකම ආදරනීය අම්මාගෙ චරිතෙ කරන මීනා මේ කතාවෙත් ආදරනීය අම්ම චරිතෙ කරනගමන් ඒක ආත්මාර්තකමි චරිතයක් ඒ වගේම හසිනිකා කරන හැම චරිතයක්ම හැමදාම මතක හිටිනව ඒ වගෙම කුකුල මුදලාලි ඔයාට නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +48

    💖෴නාඩගම්කාරයෝ෴ 💖කරඬුතැන්නෙ සෙට් එක💖. සරා ,සුදු චූටි අද ගොඩක් ලස්සනයි. 🌿 කුකුළා ලකුණ මුදළාලි🐓. ඉන්නවා මරැ .කට්ටියම නියමයි සුපරි පරි ඉතිරි💖🔥 ජයවේවා! 🙏

  • @yasooma4858
    @yasooma4858 2 ปีที่แล้ว +34

    කුකුළා මුදලාලි දැකගන්න ලැබිම සතුටක් දීර්ඝායු වේවා ඔයාට ඉතා ඉක්මන් සුවය ලැබෙන්න කියා පුාර්ථනා කරනවා ඒ වගේම ගිරා මහත්තයා වෙනද වගේම හොදට ඉන්නවා.බුදු සරණයි!

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +14

    අද හරිම ලස්සනයි.
    ගිරිරාජ් කෞශල්‍ය මහතාට දීර්ඝායුෂ ලැබේවා !
    ❤☺

  • @nethu875
    @nethu875 2 ปีที่แล้ว +28

    කුකුළා මුදලාලි හුඟ දවසකින් .🥰🥰❤️ අපේ මේ අරගලයට ජයවේවා 💪💪🔥🥰 . සජිත් අයියගෙ කතාව ඇත්තටම මරු.❤️❤️🥰🥰💪🥰🥰❤️❤️🔥🔥

  • @wejasinha7359
    @wejasinha7359 2 ปีที่แล้ว +47

    කුකුල මුදලාලිට බුදු සරනයි දෙවි පිහිටයි .

  • @shirnilaprobodhani3175
    @shirnilaprobodhani3175 2 ปีที่แล้ว +18

    ගිරිරාජ් මහතාට බුදු සරනයි 🙏🙏🙏 දීර්ඝයුශ ලැබේවා ඔබට !

  • @udariherath6850
    @udariherath6850 2 ปีที่แล้ว +35

    අනේ කුකුලො ඔයා නැතුව අපි කතාව බැලුවෙත් නෑ, පුදුම සතුටක් දැනෙන්නේ, දීර්ඝඅයුෂ ලැබේවා !!!❤❤❤❤❤

  • @shalikadilhani6682
    @shalikadilhani6682 2 ปีที่แล้ว +34

    ගිරිරාජ් මහතාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ...❤️

  • @damayanthigamage7515
    @damayanthigamage7515 2 ปีที่แล้ว +17

    ගිරිරාජ් මහතාණෙනි , ඔබව මෙලෙස දකින්න ලැබීම තරම් වෙන සතුටක් මට නම් නැහැ ..
    ඔබට ඉක්මන් සම්පූර්ණ සුවපත්භාවය ප්‍රාර්ථනා කරමි ..

  • @koumkoum3545
    @koumkoum3545 2 ปีที่แล้ว +10

    ගිරිරාජ් මහත්තයට නිදුක් නිරොගී ඉක්මන් සුවය දීර්ඝායුෂ වේවා ...සියලු දෙනාටම තෙරුවන්සරණයි !!!

  • @madubashinimadubashini3864
    @madubashinimadubashini3864 2 ปีที่แล้ว +20

    කුකුලා මුදලාලි දකින්නත් සතුටුයි.බුදු සරණයි.දීරඝායුශ ලැබේවා🙏🙏🙏

  • @හිරූ90
    @හිරූ90 2 ปีที่แล้ว +19

    ගිරිරාජ් අයියේ දැකීමත් ගොඩාක් සතුටික් දීර්ගායුෂ ලැබේවා ඉක්මනින් සුවය ලැබේවා ගොඩාක් ආදරෙයි අයියේ දෙවි පිහිටයි.. ❤️❤️❤️🙏🙏

    • @mangmahimangmahinda6806
      @mangmahimangmahinda6806 2 ปีที่แล้ว

      ගිරිරාජ් මහතා දැකිමටත් සතුටුයි ඉක්මනින් සුව ලැබේවා.

    • @santharox9631
      @santharox9631 2 ปีที่แล้ว +1

      රංගන ඔයා ඉන්දියාවේ නලු Govindh වගේ...

  • @lalith861
    @lalith861 2 ปีที่แล้ว +7

    ගිරා මහත්මයාව දැකීමත් ඉමහත් සතුටක්.. තෙරුවන් සරණේ බලයෙන් නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබේව..ඔබට දීර්ඝායුෂ ලැබේවා...

  • @bluekiller5188
    @bluekiller5188 2 ปีที่แล้ว +20

    ගිරා මාමා දකින්නේ ගොඩාක් කාලෙකින් හරිම සතුටුයි.....
    ඔබතුමාට උතුම් නීරෝගි සුව,දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +11

    කුකුළා මුදලාලි දකින කොට හරි ම සතු ටු යි නිදුක් නිරෝගී දිර්ග ආයුසලැබේවා ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි හැමෝම ට ම ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤

  • @ajithivi6736
    @ajithivi6736 2 ปีที่แล้ว +35

    සිකුරු හතේ , සුහද කොකා, සමග ඔබ ඉතා ශ්‍රේෂ්ඨ ,අති විශිෂ්ඨ නිර්මාණ කරුවෙක් !

    • @sudda8310
      @sudda8310 2 ปีที่แล้ว +1

      Sikuru hathe mona charithetd ediyee

    • @piyalharischandra7088
      @piyalharischandra7088 2 ปีที่แล้ว +1

      @@sudda8310 ඒකනෙ 🙄

    • @pabasara_gamage
      @pabasara_gamage 2 ปีที่แล้ว

      @@sudda8310 සිකුරු හතේ, සුහද කොකා අධ්‍යක්ෂක

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว

      @@sudda8310 සිකුරු හතෙ ,සුහද කොකා,දේකෙම තිරරචනය,අද්‍යක්ශනය දෙකම ගිරිරාජ් මහත්තයාගෙ.

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว

      @@piyalharischandra7088 සිකුරු හතෙ ,සුහද කොකා,දේකෙම තිරරචනය,අද්‍යක්ශනය දෙකම ගිරිරාජ් මහත්තයාගෙ.සිකුරු හතෙ එකෙ පටන්ගන්නකොටම පොඩි කොටසකට රගත් පානවා.

  • @saliyagamage6009
    @saliyagamage6009 2 ปีที่แล้ว +16

    සොනාලි හරිම ලස්සන්‍යි දිග ගවුමට

  • @ishani6495
    @ishani6495 2 ปีที่แล้ว +14

    ජයවේවා👍👍👍👍👍 හැමෝටම අරගලය ට ජයවේවා👍👍👍👍👍 බුදු සරණයි අපේ රටට🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @mr.sheran7390
    @mr.sheran7390 2 ปีที่แล้ว +10

    ගිරා මාමා අයෙත් ආවා.. ♥️♥️♥️ඔබට දීර්ඝායු ලැබේවා..💗💗💗💗

  • @Englishforkidskidskids6814
    @Englishforkidskidskids6814 2 ปีที่แล้ว +22

    නිදුක් නිරෝගී සුවබර දිවියක්... තෙරුවන් සරණයි

  • @jananisithumali4557
    @jananisithumali4557 2 ปีที่แล้ว +8

    ගිරා මාමෙ ඔයා හුග දවසකින් ඉක්මන් සුව ලැබේවා කියලා හදවතින්ම පුර්තනා කරනවා 🙏🙏🙏

  • @idkw8359
    @idkw8359 2 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් බලන කතාවක් නාඩගම්කාරයෝ,ඒවගේම හිත ඉල්ලන තරු වැඩ සටහනේ නලු නිලියන්ගේ සන්වර ඇඳුම් වලින් සැරසී ඉන්නවා දැක්ක ලස්සනම වැඩ සටහන ,හරිම ලස්සනයි

  • @dewminirathnayake1798
    @dewminirathnayake1798 2 ปีที่แล้ว +7

    ගිරා මාමාට නිදුක් නිරෝගී සුව දිර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි 🙏❤️

  • @fox700150
    @fox700150 2 ปีที่แล้ว +23

    නඩගන් කාරයෝ කියන්නේ අපි ඉරිදා සිකුරාදා දවස් දෙක ගතකරන්නේ හරිම අමාරුවෙන් අපි ආදරෙයි ඔයාලටත් රට ඉන්න අපිට මහන්සියෙන් ඉන්න වෙලාවට නාඩගන් කාරයෝ බලනවා කියන්නේඅර මහන්සිය නැති වෙනවා

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi4662 2 ปีที่แล้ว +9

    ඔබ නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏
    නාඩගම්කාරයො කොතනද අපි එතන

  • @damayanthigamage7515
    @damayanthigamage7515 2 ปีที่แล้ว +5

    ගිරිරාජ් මහතාණෙනි අනේ අපි භය උණු තරමක් ඔබේ ජීවිතය ගැන ..
    අම්මෝ අද දැනෙන සතුට ...❤️

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 ปีที่แล้ว +27

    ගිරිරාජ් මහත්තයා ඉන්නවා බුදුසරණයි දැකීම ත් සතුටුයි

  • @senesasenadeera632
    @senesasenadeera632 2 ปีที่แล้ว +8

    ගිරිරාජ් මහතාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා

  • @ayonikodikara9542
    @ayonikodikara9542 2 ปีที่แล้ว +6

    නාඩගම් කාරයෝ සෙට් එක දැක්කහම හරිම සතුටුයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +25

    අපේ කුකුලා මුද්ලාලි දැකීමත් සතුටක්... දිර්ඝායු ලැබේවා ...❤️❤️❤️... තෙරුවන් සරණයි

  • @nadeekarathnayaka6836
    @nadeekarathnayaka6836 2 ปีที่แล้ว +3

    අපේ වීරය ආපහු ඇවිල්ලෝඕඕඕඕ. නිදුක් නීරෝගී සුවය ලැබේවා ගිරා අයියේ

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +4

    ගිරිරාජ් මහත්තයාට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා .බුදුසරණයි.🙏🙏🙏 ඔක්කෝටම ආදරෙයි ..ලස්සනයි වෙනදා වගේම වැඩසටහන 👏👏. Ciao අපි traval italy 👍👍👍

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +11

    කුකුලා මුදලාලී දැක්කම කදුළු වැටුනා .!
    අද කිසිවෙක් ගැණ නොවේ කතා කරන්නේ ඔබතුමා ගැන ගිරිරාඡ් කෞවුෂල්ය මහතා
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන් සරණයී🙏🏾🇦🇪
    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!! තෙරුවන් සරණයී

  • @natheeshanatheesha2596
    @natheeshanatheesha2596 2 ปีที่แล้ว +10

    අනේ සියක් ආයු ලැබේවා ගිරිරාජ් සර්. ඒත් ඔයා ආය නට්ටියට එනවද නැද්ද කියලා කිව්වේ නෑනි. ආදරෙයි සියලු දෙනාට. ජයවේවා. බුදුසරණයි......

  • @wijesinghewijesingheyr3312
    @wijesinghewijesingheyr3312 2 ปีที่แล้ว +8

    ගිරිරාජ් මහත්මයා ඔබට ඉක්මනින් නිරෝගී සුවය හා දීර්ගායුශ ප්‍රාර්ථනාකරමි

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 2 ปีที่แล้ว +12

    කුකුලාමුදලාලිට දීර්ඝායු ෂ ලැබේවා තේරැවමිසරනයි දේවීපිහිටයී 🙏🙏🙏🙏🙏🙏

  • @nawodyajayasooriya1721
    @nawodyajayasooriya1721 2 ปีที่แล้ว +1

    මම අද තමයි program එක බලන්නෙ , අනේ කුකුලා මුදලාලි දැක්කාම ගොඩක් සතුටුයි ...දීර්ඝායුෂ පතනවා..සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..

  • @wickramarachchilageshanika7750
    @wickramarachchilageshanika7750 2 ปีที่แล้ว +5

    ගිරිරාජ් මහත්තයා නිසාමයි බලන්න ආවේ. ඔබතුමාට නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා!!!!!

  • @supuninimanthika9176
    @supuninimanthika9176 2 ปีที่แล้ว +3

    සාරා අයියාට මන් ගොඩාක් කැමති

  • @anjanakurppu3984
    @anjanakurppu3984 2 ปีที่แล้ว +2

    ගිරා අයියාට නිරෝගී සුවය ලැබෙිවායි පතමි.බුදුසරණයි !

  • @dulshi543
    @dulshi543 2 ปีที่แล้ว +9

    කුකුළ මුදලාලිට ඉක්මනට සුවය ලැබේවා ❤️

  • @gamingrandi4039
    @gamingrandi4039 2 ปีที่แล้ว +4

    කුකුලා මුදලාලි දැක්කම දැනුනු සතුට වචනෙන් විස්තර කරන්න බෑ..එතුමා ඇතුලු සියලුම පිලිකා රෝගීන්ට ඉක්මන් සුවයත්,ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් ලැබේවා ❤

  • @sunithacooray4084
    @sunithacooray4084 2 ปีที่แล้ว +1

    මට නම් හරිම සතුටුයි ගිරිරාජ්. මහත්තයා දකින්න පුළුවන්.වුන එකට මම හැමදාම ඔබතුමා ගෙ ඇඩ් යනකොට ඔබට නිරෝගී භාවය ප්‍රාර්ථනා කළා
    තෙරුවන් සරණයි හැමෝටම 💕💕

  • @pushpairangani1609
    @pushpairangani1609 2 ปีที่แล้ว +15

    ගිරා මාමට තෙරුවන් සරණයි හරිම සතුටුයි දැක්කම ආයෙත් සකලගූරු බලන්න ආසාවෙන් ඉන්නේ

    • @bwdoli1544
      @bwdoli1544 2 ปีที่แล้ว

      Gira monawa kiwwath ethana rasayak tiyenawa magenma ahanaa.........

  • @malidelana8396
    @malidelana8396 2 ปีที่แล้ว +2

    හදවතට දැනුනු සතුටනම් කියල නිම කරන්න බෑ අපේ ආදරණීය කලාකරු කුකුළ මුදලාලිව දැක්කට පස්සෙ.. ඇත්තමයි අපි ඔබගෙ හුස්මකටත් ආදරේ කරන අය.. එක වචනෙකින් හරි අපිට ඔබගෙ සතුට වෙනුවෙන් දෙයක් කරන්න තියනවනම් ඒ තමයි වචනයක් හරි ලියා තැබීම.. ඉදිරියේදි මම බලාපොරොත්තු වෙනව නාඩගම් කාරයො තුලින් ඔබව දකින්න ලැබේවා කියල.. ඒ වගේම තෙරුවන්ගෙ අනුහසින් ඔබට දීර්ගායුෂ ලැබේවා නිරෝගි සම්පත් ලැබේවා ගිරා අයියේ..

  • @user-mr3kr6lu5n
    @user-mr3kr6lu5n 2 ปีที่แล้ว +5

    ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාලට බුදුසරණයි ජේසු පිහිටයි 💓❤️❤️💕🌹🌷🌷💖💖🌷🌹🌹💓❤️💕💕💕❤️❤️💓💓🌹🌹

  • @madhushaniwathsala2689
    @madhushaniwathsala2689 2 ปีที่แล้ว +2

    Ammo දැනුන සතුට. ගිරා මාමේ ඔබ‍ට දීර්ගායුෂ ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා balagena හිටියෙම ඔය මුණ දකින්න තමයි ❤

  • @user-pn9rs5xi1x
    @user-pn9rs5xi1x 3 หลายเดือนก่อน +1

    ඉරෙන් හඳෙන් සිංදුව ඇහෙද්දි අතීතෙට හිත දුවනවා...ඒ වොයිස් එක දැන් නැතිකොට දුකයි

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම කුකුලාමුදලාලිටදීර්ගායුශවෙවා
    කියලපාර්තනාකරනව ඕමාන්

  • @anusham4315
    @anusham4315 2 ปีที่แล้ว +3

    අම්මෝ කුකුළා මුදලාලි දැක්කම දැනුන සතුට කියලා නිම කරන්න බෑ බුදුසරණයි ඔබ තුමාට

  • @charithmahanama6711
    @charithmahanama6711 2 ปีที่แล้ว +4

    ගිරා මාමාට නිදුක් නීරෝගිමත් කම ප්‍රාර්ථනා කරනවා.❤️❤️

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +2

    ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි .♥️♥️♥️ ගීතිකත් ලස්සනයි ගීතිකාත් ලස්සනයි .ලවඩියගෙ හඩත් ලස්සනයි .♥️♥️♥️♥️

  • @sandeepasanju8721
    @sandeepasanju8721 2 ปีที่แล้ว +3

    ගිරා මාම කියපු සින්දුව මේ කාලෙට ගැලපෙන ලොකු තේරුමක් තියෙන සින්දුවක්

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +12

    කුකුලා මුදලාලිදැකිම හරිම සතුටුයි 💖සුදචුටිත් අද හරිම ලස්සනයි 💜️ සරා කියන්නේ ඉතින් මාර හොද කොල්ලෙක් 💖 මාස්ටර් ගේ චරිතයට මම හරිකැමති 💙 ගිතිකා ❤කවඩියා 💚💐 🐓 කුකුලා මුදලාලිගේ නෝනත් හරිම ලස්සනයි සෝමෙි ❤

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 2 ปีที่แล้ว +7

    කුකුල මුදලාලි හරිම සතුටුයි දකින්න ලැබිම මෙහෙම හරි ආදරණීය කලාකරුවානනි

  • @neilperies8225
    @neilperies8225 2 ปีที่แล้ว +6

    අප ආදරනීය , කලා කරුවන් දිනෙන් දින අපට අහිමිවී යන වකවානු වක, ගිරිරාජ් වැනි උතුම් කලා කරුවකුගේ , සෞඛ්‍ය රැකගන්න ගැනීමට අප සැම දෙවියන් යදිය යුතුයි ! ඔහුට සියලු දෙවියන් ගේ පිහිටයි ! 🙏🙏🙏

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว +2

    තෙරැවන් .සරණයි .සැමදෙනාටම .❤️❤️❤️හැමදාමත්.බලනවා..ලස්සන යි.වැඩසටහන ..රංගන.තුමාට ..ගොඩක්.ස්තුතියි ..❤️❤️❤️❤️🌷💐🌹🌻👍👍👍🔥🔥🔥🔥

  • @hasinthaakmeemana3864
    @hasinthaakmeemana3864 2 ปีที่แล้ว +30

    මූන දැක්කත් පට්ට හැපි කුකුල මුදලාලි ❤️❤️

  • @chandanacabs3695
    @chandanacabs3695 2 ปีที่แล้ว +1

    Ane nadagamkarayo set eka hitha illanatharu enakam Kochchara balan hitiyada 🥰🥰😘😘😍😍 Adareyi ape nadagamkarayo set ekatama .❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @assembly433
    @assembly433 2 ปีที่แล้ว +1

    සියළුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබී ඉක්මනින්ම සුවය ලැබේවා..කුකුළා මුදලාලි.❤❤

  • @sineto3350
    @sineto3350 2 ปีที่แล้ว +2

    ගිරා අය්යා දැක්කේ ගොඩක් දවසකින්.නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි අය්යේ 🙏🙏🙏

  • @ajithfernando9577
    @ajithfernando9577 2 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි කුකුලා මුදලාලිව දැක්කාම .. දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏☺️

  • @chamilawasanthi3983
    @chamilawasanthi3983 2 ปีที่แล้ว +12

    අනේ ගිරා අයියේ දැකිම හරිම සතුටක්

  • @sandunimadhubhashini6532
    @sandunimadhubhashini6532 2 ปีที่แล้ว +1

    Ane අන්තිම කොටසේ සරා sudu chutige කරෙන් atha දාගත්තු widiyaa😍😍😍❤️❤️❤️❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +3

    නිවන් සුව. ලැබේවා යනු අරැත වැරදියට. හිතුවට. අපි බනක් අැහැව්වත් මෙ පිං බලෙන් නිවනම සක්තාත් කර ගන්න ලැබේවා පැතුමක් එ්කට බිය වෙන බන නොදන්න. වයසක අයත් ඉන්නව. දිර්ගායු ලැබේවා ඔබ සැමටම. මම කුවයිට් සිට

  • @sanduniudara609
    @sanduniudara609 2 ปีที่แล้ว +3

    ගිරා මාමට දීර්ඝායු වේවා 🙏🙏🙏 දැකීමත් පුදුම සතුටක් දැනුනේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️

  • @funnycollections1818
    @funnycollections1818 2 ปีที่แล้ว +17

    ගිරා මහත්මයාට දීර්ඝායුෂ ලැබේවා

  • @vinijokes4874
    @vinijokes4874 2 ปีที่แล้ว +2

    රංගන අයියා ප්‍රදාන සියලු කලා කරුවන්ට බුදු සරණයි දිර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏❤️

  • @RoshanThilakarathna-ej5vz
    @RoshanThilakarathna-ej5vz 5 หลายเดือนก่อน

    අයිම දෙවනි කොටසත් දෙන්න පුලුවන්නම් මරු අනෙ ගොඩාක් අදරෙයි නාඩගම් කරයොන්ට

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi4662 2 ปีที่แล้ว +1

    ඊයේ රෑ ත් බැලුවා උදෙත් බලනවා