සියල්ලන් පුදුම කරමින් සරා සහ මනමාලන් ගීත රැසක් සමඟින් හිත ඉල්ලන තරු ආ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2021
  • #හිතඉල්ලනතරු
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 852

  • @dayaranjana38
    @dayaranjana38 3 ปีที่แล้ว +165

    සරා නං තාත්තම තමයි. ආදරෙයි මේ කට්ටියටම. සුභ පැතුම් නාඩගංකාරයෝ සහ ස්වර්ණවාහිනී.

  • @menakaekanayake3960
    @menakaekanayake3960 3 ปีที่แล้ว +375

    ඔක්කොටම වඩා මේ අයගෙ තියෙන මේ සහෝදරකම කොච්චර වටිනවද... ❤️

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +240

    මාලන් චරිතයට ගොඩාක් කැමතියි සුබ පතනවා මල්ලි ජය වේවා...! හැමදාම සතුටින් ඉන්න

    • @guagua5610
      @guagua5610 3 ปีที่แล้ว +1

      මම බලපු ලස්සනම කතව කවදවත් අමතකනමිවෙන්නැ සුපිරිම වැඩක්

    • @athulajagoda4114
      @athulajagoda4114 2 ปีที่แล้ว

      th-cam.com/channels/54oA13hknPN91C8e8CK6Yg.html

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +616

    සරා, මනමාලන් නැත්නම් වැඩකුත් නෑ! නියමයි ! නාඩගම්කාරයෝ!😍🙈❤️

  • @r.k.m.bsankalpa6595
    @r.k.m.bsankalpa6595 3 ปีที่แล้ว +294

    මාස්ටර්ගේ හාමිනේ , කුකුළා මුදලාලිගේ හාමිනෙ, මුදලාලි , සුද්දා , කිරිපුතා , ඉදිරියේදී හිත ඉල්ලන තරු හමුවීමට නියමිතයි.👍

    • @shanibigil7970
      @shanibigil7970 3 ปีที่แล้ว +3

      එකෙන්ම ගෙන්නන්න ඔනේ 😎

  • @ASH-ss6yg
    @ASH-ss6yg 3 ปีที่แล้ว +374

    සරා මනමාලන් කිවඩියා සුද්දා කිරිපුතා කියන්නෙ හිතේ රැදුන ආදරණීය චරිත.😍😍😍

    • @theblackriver885
      @theblackriver885 3 ปีที่แล้ว +5

      ඇත්ත

    • @nandanikathriarachchi8658
      @nandanikathriarachchi8658 3 ปีที่แล้ว +5

      කලාකරුවන්ට තමයි විශාල සමාජ මෙහෙවරක් මෙන්ම පරිවර්තනයක් කළ හැක්කේ........අනාගතය ඔබට බාරයි දුවෙ පුතෙ......
      ප්‍රවීණයන් ටද විශාල වගකීමක් ඇත...... සිතන්න හැදෙන්න හදන්න...........ජය ජය ජය........

    • @aas8683
      @aas8683 3 ปีที่แล้ว +1

      @@theblackriver885 111111

    • @nimeshsathsara8266
      @nimeshsathsara8266 3 ปีที่แล้ว +1

      Iilaga paara a 4y mastaruy hamuduruwanway gennamu

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      හාමුදුරුවෝ අමතක කල ඔබට
      අපගේ.................

  • @Isharamadumali5116
    @Isharamadumali5116 3 ปีที่แล้ว +94

    සරායි මාලනුයි අයියයි මල්ලි වගේ...😄✌️ දෙන්ගෙම අදහස් එකවගේ...❤️‍🩹 ඉදිරියට දෙන්නාගෙන් තව ලොකු වෙනසක් ඕනි...😃

  • @manujadharmasena5056
    @manujadharmasena5056 3 ปีที่แล้ว +146

    සරා මනමලන් kiyanne සුපිරි නාඩගම්කරයො දෙන්නෙක්

  • @user-hf9uq8ih4v
    @user-hf9uq8ih4v 3 ปีที่แล้ว +221

    ජිවිතේ දැක්ක හොදම නාඩගම් කාරයෝ ටික... සුපිරී 👌👌👌👌🙏🙏🙏🙏

    • @hanixbro5882
      @hanixbro5882 3 ปีที่แล้ว

      Harith's sweet potato is not be and

    • @hanixbro5882
      @hanixbro5882 3 ปีที่แล้ว

      Harith's sweet potato is a

    • @hayatziyad3793
      @hayatziyad3793 3 ปีที่แล้ว

      එකෙන්ම ,

  • @kavishkachathuranga6662
    @kavishkachathuranga6662 3 ปีที่แล้ว +141

    අම්මෝ මේ දෙන්නා නැත්තම් program එකෙනුත් වැඩක් නෑ 👍
    මරු සරා මාලන්🥰

  • @sanjeewapushpakumara5990
    @sanjeewapushpakumara5990 3 ปีที่แล้ว +137

    වෙනත් ටෙලිනාට්‍ය වල වගෙ එක අරමුණකට යටවෙලා නැහැ මෙම ටෙලිනාට්‍ය සැමතැනකම රසවත්.

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +222

    මචං එකයි ෆිට් එකයි ✌️ සරා මාලන් එක්වූ කල සිනා සාගරයකි ..❤️

    • @nikinisewwandi9501
      @nikinisewwandi9501 3 ปีที่แล้ว +2

      සිනා සාගර ගොඩක්😂😂😂😂😍❤️

    • @TestOneOfficial
      @TestOneOfficial 3 ปีที่แล้ว +1

      @@nikinisewwandi9501 මෙයා කොහෙද මෙහෙ 😂❤️

    • @nikinisewwandi9501
      @nikinisewwandi9501 3 ปีที่แล้ว +1

      @@TestOneOfficial කමෙන්ට් කියවද්දි ටෙස්ට්වන් හොයන්නෙ මං👀🥰🥰🤣🤣🤣

    • @TestOneOfficial
      @TestOneOfficial 3 ปีที่แล้ว +1

      @@nikinisewwandi9501 අම්මෝ ඒකහ් 😂❤️

    • @nikinisewwandi9501
      @nikinisewwandi9501 3 ปีที่แล้ว +2

      @@TestOneOfficial 😂😂😂😂😂

  • @hemanthakumara1849
    @hemanthakumara1849 3 ปีที่แล้ว +87

    මම ආසම නලුවෙක් සරා👍💪🤜🤛❤️(සජිත)මනමාලන්ටත් ආසයි❤️

  • @armypower2852
    @armypower2852 3 ปีที่แล้ว +594

    නාඩගම් කාරයෝ ඉවර කරනවට අකමැති අය කෝ 😓😭

    • @namunujanith8212
      @namunujanith8212 3 ปีที่แล้ว +2

      😥😥😥😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😟😟😟😟😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤😤no no no

    • @maheshsudarshana6367
      @maheshsudarshana6367 3 ปีที่แล้ว +1

      NO

    • @amayaganege5107
      @amayaganege5107 3 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @dahamigamage6194
      @dahamigamage6194 3 ปีที่แล้ว +11

      Wadiya kathaawa diggasaane nathuwa hari welawata hari widihata iwara karoth hondai nathnam epaa wei

    • @kumar-ry4mc
      @kumar-ry4mc 3 ปีที่แล้ว

      @@dahamigamage6194 ai a

  • @ASH-ss6yg
    @ASH-ss6yg 3 ปีที่แล้ว +85

    නාඩගම්කාරයෝ එකේ හැම චරිතයකටම මාරම ආදරෙයි😍😍😍😍

    • @sankadew2176
      @sankadew2176 3 ปีที่แล้ว +1

      හා

    • @chamaranawarathna--1162
      @chamaranawarathna--1162 3 ปีที่แล้ว

      ඔයා ලස්සනයි.. 😍

    • @sankadew2176
      @sankadew2176 3 ปีที่แล้ว +1

      @@chamaranawarathna--1162 තුහ් තොපි😂

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      @@sankadew2176
      👧
      👦
      🙋
      🙍
      🙎👴👱
      චීත්තයක් දැක්ක ගමන් මෝල් වෙන මොංගල් කේස් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.

    • @indranipmanike1139
      @indranipmanike1139 2 ปีที่แล้ว

      Ya YA

  • @everythingintheworld4871
    @everythingintheworld4871 3 ปีที่แล้ว +51

    ආතල්ද ඔින🤣🤣🤣
    ආතල් නම්‍ මනමාලන්❤️😂😍

  • @duvinduchamod4843
    @duvinduchamod4843 3 ปีที่แล้ว +21

    අනේ ගීතිකාගේ සහ පොඩ්ඩිගේ ලස්සන ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilru7464
    @dilru7464 3 ปีที่แล้ว +29

    කවඩියයි ගීති යි ඇත්තටම ගැළපෙනවා අනේ

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 3 ปีที่แล้ว +20

    බාතිය සංතුශ්ගෙන් පස්සේ හොදම සුසංයොගය සරාමාලන්😘😘😘😘😘😘

  • @hanslaperera4569
    @hanslaperera4569 3 ปีที่แล้ว +28

    අනෙ අද හරිම ලස්සනයි
    ස්වර්න වාහිනියට ගොඩාක් ස්තුතිය 🙏🙏🙏

  • @nimalawatheeip4301
    @nimalawatheeip4301 3 ปีที่แล้ว +118

    අම්මෝ මනමාලන්ටත් සින්දු කිව්ව්වැහැකිනෙ බොලව්😍😍😍

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 ปีที่แล้ว +5

      හ්ම්ම්, එයත් හොඳ ගායකයෙක්.යූටියුබ් එකේ නම ගහල සර්ච් කරල බලන්න. (කෝකිල පවන් ජයසූරිය )

    • @thissaperera9664
      @thissaperera9664 3 ปีที่แล้ว +5

      kohomath gaykyek nadagamkarayo karna kalin idnma

    • @sadeepamanoj9287
      @sadeepamanoj9287 3 ปีที่แล้ว +2

      මනමාලන් සුපිරි ගායකයා අහනෝකෝ සින්දු සරාට ශ්ටේජ් කියන්න බෑ

    • @nimeshikasandamali5600
      @nimeshikasandamali5600 3 ปีที่แล้ว +1

      ඔව් එයාට පුලුවන් කියන්න 😌😌😌❤️❤️

  • @sudathvideo2308
    @sudathvideo2308 3 ปีที่แล้ว +172

    දෙවෙනි ඉනිම සංගිතේ කැලේ

    • @sankadew2176
      @sankadew2176 3 ปีที่แล้ว +1

      යාලෙද

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 3 ปีที่แล้ว +11

      ඔක්කොම කතා නාඩගම්කාරයෝ උනොත් ඒකෙ කිසි ගතියක් නැහැනේ.........😁😁😁

    • @presangasumith8984
      @presangasumith8984 3 ปีที่แล้ว +2

      Monadaban eee kathaa

    • @sudathvideo2308
      @sudathvideo2308 3 ปีที่แล้ว +4

      @@dewmisithaaraa3687 එකත් ඇත්ත නේද

    • @sankadew2176
      @sankadew2176 3 ปีที่แล้ว +1

      @@dewmisithaaraa3687 අනේ නිකම් පලයන් සුදුනෝනා යන්න😚

  • @deneth401
    @deneth401 3 ปีที่แล้ว +25

    අඩෝ සරා නම් ජැකාම තමා දැන්.. ❤️💫

    • @yashodaerandi2358
      @yashodaerandi2358 3 ปีที่แล้ว +1

      Ekanam aththa kathava🥰🥰🥰🥰🥰

  • @gihantharuka2589
    @gihantharuka2589 3 ปีที่แล้ว +49

    නාඩගම් කාරයෝ හොද කතාවක් මේ සමාජයට හොද පණිවිඩයක් දෙන ආදර්ශමත් කතාවක් ජයවේවා බුදුසරණයි හැමෝටම 🙏☝️☺️

  • @tharunethu8835
    @tharunethu8835 3 ปีที่แล้ว +16

    මේක නම් නාඩගම් මඩුවක්ම තමයි....❣️
    සරා 💓 මනමාලන් 👌

  • @user-vk5gz7eu8s
    @user-vk5gz7eu8s 3 ปีที่แล้ว +42

    රංගන හදන්නෙම කවඩියයි ගීතිකයි සෙට් කරන්න ..මරු කපුවා😁😁

  • @darshanipushpalatha5399
    @darshanipushpalatha5399 3 ปีที่แล้ว +15

    අම්මොහ් එ දෙන්නාගෙ තියෙන්නෙ යාලු කමක් නෙවෙ සහොදර කමක් 🥺❤

  • @user-rr4hq4ci4e
    @user-rr4hq4ci4e 3 ปีที่แล้ว +37

    මේ කතාව තමයි අද වෙනතුරු දැකපු ලස්සනම,ආසාවෙන් බලන එකම කතාව.අනිවාරෙන්ම ලන්කාවෙ 1st වෙන්නම ඕනෙ.😍🤩😘

  • @janeebro5822
    @janeebro5822 3 ปีที่แล้ว +68

    ඊයෙ ඉවර වෙනකම්ම බැලුවා.❤️❤️ වෙනදට නිදිමත නිසා යනවා.❤️❤️ආයෙත් ජෝ අබේවික්‍රමලා ගාමිනි විජේ ලා බිහි වෙලා කියපු චන්දන වික්‍රමසිංහ මහත්තයා දුන්නූ ඒ cmt එකට නම් ඇඩුනා.😭❤️❤️❤️❤️

  • @musiczonesl7766
    @musiczonesl7766 2 ปีที่แล้ว +8

    සරා , මනමාලං පට්ට්ටයි....
    💚💚❣💯

  • @beautifullanka1238
    @beautifullanka1238 3 ปีที่แล้ว +40

    මම ගියා සිකුරාද කොටස බැලුවේ නැහැ ..සරාට ගහනවා බලන්න බැරි නිසා ....නාඩගමී කතාවේ හැම කෙනෙක්ම හොදටම තමන්ගේ චරිතයට සාධාරණ ඉටු කරනවා ..හැමෝටම ස්තුතියි

  • @user-os2dn7km7u
    @user-os2dn7km7u 3 ปีที่แล้ว +25

    ආදරෙයි නාඩගම්කාරයො 👊👊👊👊👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @1mcreative318
    @1mcreative318 3 ปีที่แล้ว +14

    පොලු පාරක් කාලා hospital අරන් ගියපු සරා🤔බලන එකම කතාව❤️❤️❤️❤️❤️❤️

  • @pancharinavodya2697
    @pancharinavodya2697 3 ปีที่แล้ว +10

    අද හිත ඉල්ලන තරුත් නාඩගම්මඩුවක් ම තමා....❤️👍ආදරෙයි ඔයාලා හැමෝට ම ❤️

    • @indranipmanike1139
      @indranipmanike1139 2 ปีที่แล้ว

      😃😀😚😍☺🤗👍🏻👌👊✔💑

  • @blacklegend5994
    @blacklegend5994 3 ปีที่แล้ว +12

    තාමත් පිස්සුවෙන් වගේ බලන්නෙ නාඩගම්කාරයෝ විතරමයි 😍🥰

  • @kumarimadu9851
    @kumarimadu9851 3 ปีที่แล้ว +20

    හැමෝටම වගේම gajamanta ගොඩක් ආදරෙයි .❤❤❤❤❤❤

  • @samanthalgaswattha7302
    @samanthalgaswattha7302 3 ปีที่แล้ว +40

    ජයවේවා නාඩගම්කාරයෝ ❤👍

  • @iroshakumanayaka7663
    @iroshakumanayaka7663 3 ปีที่แล้ว +14

    I see Jackson Anthony when sajith is acting
    He is like a photocopy of his father
    All the actors and actresses are very talented and this teledrama is exceptionally good
    Hats off the whole team including
    Mr. sradda mangala

  • @kusumperera6077
    @kusumperera6077 3 ปีที่แล้ว +28

    👌🙏
    සරා .. මනමලන් නැතුව වැඩක් nathooo

  • @badramalkanthi3291
    @badramalkanthi3291 3 ปีที่แล้ว +38

    නාඩගන් කාරයො මරැැ අපි හැමොම අසයි වැඩියෙන්ම අස මනමාලන්ටයි සරාටයි කුකුලා මුදලාලිටයි මාස්ටර්ගෙ ලොකුදුටයි

  • @sanduanuradha6814
    @sanduanuradha6814 3 ปีที่แล้ว +30

    සරා, මාලන් 😁😁😁
    සෙට් එකම සුපිරියි... ❤
    සුද්ද, කිරි පුතා.. සුදු චූටිවත් ඕනේ...

    • @wenuraimesh1377
      @wenuraimesh1377 3 ปีที่แล้ว +1

      සරා,කාවඩියා

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +2

    සරා මනමාලන් කිරි පුතා කවඩියා සුද්දා නැතිනම් නාඩගමිකාරයෝ වැඩක්ම නැ 😍😍😍😍😍😍
    සරා මනමාලන් nice voice 🎶🎶🎶
    හිතට වදින්න රගපාන ඔබලට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +6

    සුපිරිම සුපිරි නාඩගම්කාරයෝ ටික මේ ඉන්නේ අම්මෝ හිනා කාලා මැරෙනවා

  • @rashmidulisha4649
    @rashmidulisha4649 3 ปีที่แล้ว +32

    අඩෝ මාර ගැම්මක් නේ ♥️♥️♥️

    • @beautywithru406
      @beautywithru406 3 ปีที่แล้ว

      th-cam.com/video/pNN-LRgwk2w/w-d-xo.html

  • @sangeethhettiarachchi8307
    @sangeethhettiarachchi8307 3 ปีที่แล้ว +8

    මේ මේ මේ කැකුළට රිටන් එක ඕන සුපරි පරි ඉතිරෙන්න🥺💔

  • @hanslaperera4569
    @hanslaperera4569 3 ปีที่แล้ว +10

    නාඩගම්කාරයො නම් හරිම ලස්සනයි පට්ට ආසාවෙන් බලන කතාවක්

  • @chamilachamila5586
    @chamilachamila5586 3 ปีที่แล้ว +26

    අද හරිම ආසවෙන් බලනවා

  • @amashadikmahadugoda1761
    @amashadikmahadugoda1761 3 ปีที่แล้ว +4

    සරා,මාලන් එද්දි කවඩියාගේ හිනාව😍😍

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +66

    සරා අද සනීප වෙයිද

  • @madhushikaharshani5384
    @madhushikaharshani5384 3 ปีที่แล้ว +12

    මේ කාතාව ගොඩක්ම ලස්සන වෙන්න තවත් හේතුවක් තමයි එයාලගෙ ගම ආයේ දවසක ආවොත් ගම ගැන පොඩ්ඩක් කියන්න

  • @vijithadilhan7170
    @vijithadilhan7170 3 ปีที่แล้ว +6

    නාඩගම්කාරයෝ කතාව මරු. ලස්සනයි.
    ස්වර්ණවාහිනියට ස්තූතියි.

  • @dilshanmadhushanka.4385
    @dilshanmadhushanka.4385 3 ปีที่แล้ว +6

    සද්ධා මන්ගල මාමත් මතක් කරමු ඈ.

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +52

    නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ...😍🔥

    • @beautywithru406
      @beautywithru406 3 ปีที่แล้ว

      th-cam.com/video/pNN-LRgwk2w/w-d-xo.html

  • @nilminikarunarathna2796
    @nilminikarunarathna2796 3 ปีที่แล้ว +2

    Nadagam kararyoo harima ලස්සනයි ..asama චරිත tikak innawa..hemadamath ආදරෙයි ..❤️❤️❤️

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 ปีที่แล้ว +5

    රංගන ඔබ තුමා හරිම ලස්සනට වැඩසටහන කරනවා ස්වර්ණවාහිනියට නව ප්‍රබෝධයක් ලැබුණා ඔබ නිසා ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබට

  • @dipanicvvv4021
    @dipanicvvv4021 3 ปีที่แล้ว +8

    Ane oumaii maga ජීවිතය දැකපු හොඳම natayaaa harima lasanaii සියලු danatama bs labawaaa නිදුක් නිරෝගී ඉන්න labawaaa

  • @kusumkusum8837
    @kusumkusum8837 3 ปีที่แล้ว +1

    මේ දෙන්න අවට පස්සේ වැඩ සටහන මොන තරම් ලස්සනයි ද ආදරෙයි හැමදාම සරා ❤❤❤❤සියලු දෙනාටම ඉදීරි යට යන්න අසිර්වාදය ලැබේවා

  • @user-yn3ee6vo8t
    @user-yn3ee6vo8t 3 ปีที่แล้ว +19

    තැන්කූ කම්මැලි නැතුව ටෙලිනාට්‍යක් බලන්න අපිට අවස්ථාවක් දුන්නට ඔබලා සියලු දෙනාටම ❤️🌹

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 ปีที่แล้ว +6

    Maara lassanai.hodata hina una.Malan Sara athulu Nadakamaroyo team akatama suba pathanawa...

  • @wishwajithnayanapriya1813
    @wishwajithnayanapriya1813 3 ปีที่แล้ว +20

    කොලිටියක් අම්මෝ ❤️

  • @sandalidakshi241
    @sandalidakshi241 ปีที่แล้ว +1

    මේ සතුට සහෝදරත්වය ආයෙ කවදා දකින්න ලැබේවිද?
    නාඩගම්කාරයෝ 2 කොටසක් දුන්නොත් මෙරට සුවහසක් ජනතාව නැවතත් සතුටට පත් කළ හැකියි.
    ආදරෙයි නාඩගම්කාරයෝ..💖💟💗

  • @shanibigil7970
    @shanibigil7970 3 ปีที่แล้ว +2

    ආදරේයි ඔක්කෝටම..ඔතන කට්ටියත් අඩුයි ඒ ඔක්කොටම අදරෙයි..සෙට් එකම සුපිරි කියන්න වචන නැ...😎😘😘

  • @asithbro7880
    @asithbro7880 2 ปีที่แล้ว +2

    පට්ට මනමාලන් තමයි හොදටම කලේ

  • @dancewithme4586
    @dancewithme4586 3 ปีที่แล้ว +5

    කවදාවත් අමතක නොවෙන ආදරණීය චරිත😘😘

  • @samanthafernando4196
    @samanthafernando4196 3 ปีที่แล้ว +1

    Best of the best. Most natural acting ever. You guys are amazing, keep it up. All the best.

  • @ABC-yj5kq
    @ABC-yj5kq 3 ปีที่แล้ว +11

    ආදරෙයි දෙයියනේ ❤❤❤❤❤❤... අපේ සෙට් එක

  • @bhagyapriyabhashi8035
    @bhagyapriyabhashi8035 3 ปีที่แล้ว +2

    Lassnai eeye programme ek niyamai😍😍

  • @lakshankolitha3580
    @lakshankolitha3580 2 ปีที่แล้ว +1

    Hodama kathawa.nadagam karayo .adarei hamadama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SCRAPPYthevlogger
    @SCRAPPYthevlogger 3 ปีที่แล้ว +7

    අඩම්බරයි අයියා ගැන..😍 මම මනමාලන්ගේ මල්ලි... 😌..

  • @warshaprasadhanifernando5458
    @warshaprasadhanifernando5458 3 ปีที่แล้ว +1

    ඉයෙ program එකනම් මාරම ලස්සනයි .thank youuu soo much ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ...හැමොගෙම වැඩකටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත් වේවා 🙏❤️❤️❤️❤️❤️❤️

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +18

    ඊයේ බැලුවෝ....😍

  • @Ru_chi992
    @Ru_chi992 3 ปีที่แล้ว +14

    ඕඕ ෂිට්.........🤣❤️

  • @shakilamadushani5850
    @shakilamadushani5850 3 ปีที่แล้ว +3

    Maram lassanai...❤️❤️

  • @akalankashamika3533
    @akalankashamika3533 3 ปีที่แล้ว +5

    Manamaalantanam සම්මානයක් hambennama oni...❤️🙏👍👍

  • @shimashinethmi9984
    @shimashinethmi9984 3 ปีที่แล้ว +6

    මාලන්,සරා ❤️❤️❤️

  • @kumudu5318
    @kumudu5318 3 ปีที่แล้ว +1

    ආදරෙයි godak ..apywa මොහොතකට හරි සතුටින් thiyayana oyalata

  • @hanslaperera4569
    @hanslaperera4569 3 ปีที่แล้ว +2

    අද ඇත්තමයි හරිම ලස්සනයි හිත ඉල්ලන 🌟 පට්ට

  • @sasindurashmika2219
    @sasindurashmika2219 3 ปีที่แล้ว +7

    සරා,කවඩියා,සුද්දා,කිරිපුතා,මනමාලන්... කියන්නේ ඉතින් ආතල් තමා 😍😍😍

  • @user-xg3to2eh2r
    @user-xg3to2eh2r 3 ปีที่แล้ว +100

    අඩෝ කවඩියා ඔබ ඇත්තටම ගීතිකාට ලයින් නේද.

    • @salithaanjalo5542
      @salithaanjalo5542 3 ปีที่แล้ว

      ඒ වගේ

    • @one5371
      @one5371 3 ปีที่แล้ว +2

      @@salithaanjalo5542 උන් දෙන්න තමා බදින්න ඉන්නෙ..

    • @salithaanjalo5542
      @salithaanjalo5542 3 ปีที่แล้ว

      @@one5371 🤭

    • @nethu668
      @nethu668 3 ปีที่แล้ว

      @@one5371 😳 ඇත්තෙන්ම

    • @channelcreative6670
      @channelcreative6670 3 ปีที่แล้ว

      @@one5371 mongalda darling

  • @anjanaweerasingha1819
    @anjanaweerasingha1819 3 ปีที่แล้ว +6

    මාරම චාම්..😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว

    හැමෝම ලස්සනයි දක්ෂයි හැමෝටම ආදරෙයි තව තවත් ඉදිරි වැඩ කටයුතු සියල්ලම ගොඩාක් සාර්ථක වේවා හැමෝටම නිදුක් නීරෝගී සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @dineshathula4342
    @dineshathula4342 3 ปีที่แล้ว +6

    අඩෝ මනමාලන්❤️

  • @chaturangakumara7496
    @chaturangakumara7496 3 ปีที่แล้ว

    Super mage jeevithe man balana hodama katawa meka...niyamayiiiiii.sara......manamalan.....oya hamoma....

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 ปีที่แล้ว

    නියමයි.. 🔥ඒ සහෝදරත්වය... ❤️ජය වේවා නාඩගම්කාරයෝ👏

  • @ishanitharushi9489
    @ishanitharushi9489 3 ปีที่แล้ว +1

    අනේ හැමෝම ලස්සනට රගපානවා සුබ පැතුම් හැමෝටම ❤️❤️

  • @isurusampath5393
    @isurusampath5393 3 ปีที่แล้ว +1

    harima asawen balana kathawak.illeemak karanna ona ara dewani inima wage karannanam epa meka. jayawewa.

  • @bandulahewamanage3521
    @bandulahewamanage3521 2 ปีที่แล้ว +1

    වාසනාවන්ත පින්වත් කලාකරුවන් පිරිසක්.. තබන තබන පියවරක් පියවරක් පාසා ජයම වේවා..

  • @janakasenevirathna5386
    @janakasenevirathna5386 3 ปีที่แล้ว +1

    Everyone is talented.
    This gives us good hopes 👍 👏

  • @slmaniya201
    @slmaniya201 2 ปีที่แล้ว +1

    Super teledrama nadagamkarayo♥️♥️🖤🖤😍😍

  • @tharakaviraj2076
    @tharakaviraj2076 3 ปีที่แล้ว +5

    උඹල ඔක්කොම දක්ශයි...කියන්න වචන නෑ....මාලන් කියන්නෙ හඩ කැවීම වල ෆට්ටම වැඩ්ඩෙක්😍😍💪💪

  • @pabasara1680
    @pabasara1680 3 ปีที่แล้ว

    Pattai. 🤘❤️

  • @taraasha6876
    @taraasha6876 3 ปีที่แล้ว

    Ammo kiyanna wachana na...superb...set ekama patta...aadareiiii nadagamkarayo set ekatama....

  • @madushikaudayangani9261
    @madushikaudayangani9261 3 ปีที่แล้ว

    හොඳම නාඩගම් කාරයෝ ටික ආසාවෙන් බලන කතාව හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි හැමෝටම 😘😘😘😘😘🙏🙏🙏🙏

  • @sunithaperera902
    @sunithaperera902 3 ปีที่แล้ว

    ලස්සනයි පුතා ඔයාගෙ සහොදරත්වය කොකිල ඔයාගෙ දියුණුවට අපි ආස්‍රිවාද කරනවා හැමොම ලස්සනයි .😃💐

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ අද නම්....😂😂😍😍😍😍😍😍😍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @user-rx9ku8ok9w
    @user-rx9ku8ok9w 3 ปีที่แล้ว +6

    ඇත්තටම මේක නාඩගම් මඩුවක් මාරම ලස්සනයි

  • @technologyuis4742
    @technologyuis4742 2 ปีที่แล้ว +2

    සරා මාලන් නැත්තං කතාවෙන් වැඩකුත් නෑ හරිම නිහතමානී කොල්ලෝ දෙන්නෙක් ආදරෙයි නාඩගම්කාරයෝ ඔක්කොටම

  • @user-rr4hq4ci4e
    @user-rr4hq4ci4e 3 ปีที่แล้ว +3

    Trending එනවමයි.100% shuwar 🤩❤️

  • @diyomixX
    @diyomixX 3 ปีที่แล้ว +3

    සුපිරි,පට්ට

  • @dharshithushari5214
    @dharshithushari5214 3 ปีที่แล้ว

    Nadagamkarayooo niyamai.