බෝයි ෆ්‍රෙන්ඩ් ආවම අම්මා කෑ ගහනවා | K.Sujeewa & Anjalee & Rose | Siyatha 20 Twenty

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • බෝයි ෆ්‍රෙන්ඩ් ආවම අම්මා කෑ ගහනවා | K.Sujeewa & Anjalee & Rose | Siyatha 20 Twenty
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 415

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 ปีที่แล้ว +57

    අම්මෝ rose ගේ challenge එක, "මේ 🐇ට මොළේ නෑ, මේ 🐇 ගොන් හාවෙක්, හාවාව බලාගන්නේ මං " 😂😂😂 lovely mom & daughters ! ❤️❤️❤️ we love you lot! බුදුසරණයි ! පරිස්සමින් ඉන්න!

  • @sampathchathuranga5005
    @sampathchathuranga5005 2 ปีที่แล้ว +85

    රෝස් තමයි නියම, ආදරෙයි තුන්දෙනටම ගොඩාක්ක්ක්

  • @malshamalsha4120
    @malshamalsha4120 2 ปีที่แล้ว +97

    අයියෝ රෝස්. තව ටිකක් කිව්වා නම් හුස්ම ගන්නත් බැරි වෙනවා අම්මෝ.
    රෝස් තමයි හොදටම කරේ 🤣🤣

  • @sithumsandaru5283
    @sithumsandaru5283 2 ปีที่แล้ว +130

    මම ගොඩක් කැමතිම තුන්දෙනෙක් ටමයි...හෙමදාම සටන් පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි...

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 2 ปีที่แล้ว +127

    බොරු පොශ් ගතියක් නැ වචන වලවත් ජීවිතේ හරි ලස්සනට විදිනවා

  • @chathurika944
    @chathurika944 2 ปีที่แล้ว +83

    අම්මෝ බඩත් රිදෙනො හිනා වෙලා 🤣🤣🤣
    බුදු සරනයි ආසම පව්ලක් 🥰❤️

  • @niroshifernando4505
    @niroshifernando4505 2 ปีที่แล้ว +72

    අම්මෝ පොඩි එකී 😁😁😁 හාවෙක් උනාට ගොන් හාවෙක් ලු😁😁😁🙈🙈

  • @newsam547
    @newsam547 2 ปีที่แล้ว +142

    ඒ අම්මනම් හරිම ශෝක් පවුලම සතුටින් ඉන්න ඔනේ හැමදාම 💗

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว +48

    මාර ආතල් ෆැමිලි එකක්🤣🤣♥️♥️...ආදරෙයි හැමෝටම♥️😘...මරු ආතල් ෆැමිලි එකක්♥️🙂💕😘

  • @chadislasmr9113
    @chadislasmr9113 2 ปีที่แล้ว +292

    අනේ මම නම් හරිම ආස පවුලක්.. කවදාවත් මෙයාගෙ වැඩසටහනක් නම් මිස් කරන්නෙ නෑ.. හිනාවෙලාමයි ඉන්නෙ.. ෂෝක්

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 2 ปีที่แล้ว +321

    දුවලා දෙන්නට හොද අමිමා කෙනෙක් අමිමාට හොද දුවලා දෙන්නෙ හරිම ආදරෙන් ඉන්න පවුලක් ගොඩාක් ආදරෙයි බුදුසරනයි

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +102

    මම කැමතිම💜️ ෆැමිලි එකක් හරි හොද දරුවන් දෙදෙනෙක් 👍💃💃💚❤💙

  • @hashininawodya8405
    @hashininawodya8405 2 ปีที่แล้ว +9

    ආසාවෙන්ම බලනව එයාල තුන්දෙනාගෙ වැඩසටහන් හරිම ලස්සනයි. බුදු සරණයි

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 2 ปีที่แล้ว +35

    මම ආසම එයාගෙ විදියට චුටි දූට ගොඩක් ආදරෙයි මම මම චුටි කාලෙ ඉදන් එයා දිහා බලන් ඉන්නෙ ඔය කොන්ඩෙ මම දැකපු දවසෙ ඉදන්ම ඔහොමමයි වෙනස් වෙල නැ හරිම ලස්සනයි ආදරෙයි මැණික ❤️❤️😘රෝස් මගෙ පණ

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 2 ปีที่แล้ว +68

    හරිම නිර්ව්‍යාජ නිහතමානී පවුලක් .ආදරෙයි.බලන්න ආස හිතෙන අහන් ඉන්න ආස හිතෙන තුන්දෙනෙක්.තෙරුවන් සරණයි ඔයාලට.

  • @Tktharik27
    @Tktharik27 2 ปีที่แล้ว +45

    One of beautiful family
    Really this two girls so lucky to have a mom like this ❤️👍🏻

  • @ritabandara3350
    @ritabandara3350 2 ปีที่แล้ว +18

    මට හිතෙනව සුජීවා මෙච්චර ලස්සන එයාගෙ හිතේ කුහක කමක් නැති නිසා වෙන්නැති.

  • @madhuabeysekara9202
    @madhuabeysekara9202 2 ปีที่แล้ว +135

    ජීවිතේ විදින මිනිසුන්.. ❤️❤️❤️

  • @sandu6455
    @sandu6455 2 ปีที่แล้ว +75

    අනිවාර්යයෙන්ම අක්කෙ. Presenters ල ගැන කීව කතාව නම් ඇත්තම ඇත්ත. අන්තිම සවුත්තුයි දැං ඉන්න presenters ල

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 2 ปีที่แล้ว +2

      .sujeewa,.anja.rose.harima.sathutui.thundenatama.godak.kemathi.sathutin.senasumin.kalaya.gewana.amma.duwala.denna.hemada.sathuta!.theruwan.saranai!.

  • @kasunikaushalya743
    @kasunikaushalya743 2 ปีที่แล้ว +22

    පුංචි පවුල රත්තරං ❤️❤️

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +109

    ආසම පව්ලක් .ආදරෙයි හැමෝටම ..ඉවර වෙනකම්ම බැලුවා .හරිම ආදරනීය කාලහෝරාවක්..මං කැමැතිම දරුවො දෙන්නෙක් ..ආදරෙයි රෝස්.❤ අංජලිි .❤❤🌹🌹

    • @F2.799
      @F2.799 2 ปีที่แล้ว +1

      Oyala hamadenama sathutin inna.adarei hamadama

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +153

    රෝස්ගෙ හාවා කතාව ලස්සනයි .හිනාවෙලා පනගියා.රෝස් ලස්සනට කතා කරා.❤❤🌹🌹

  • @ashnijayarathna937
    @ashnijayarathna937 2 ปีที่แล้ว +69

    මේ හාවට මොලේ නෑ😂
    Super family ❤️

  • @chanuxking2590
    @chanuxking2590 2 ปีที่แล้ว +97

    යකෝ rose ගෙ speech 🔥 . එක මාර creative... best action ආ... අනිත් දෙන්නට් මාර creative .. මාව ෆැමිලි එකට සෙට් කරගන්න බැයිත 😁

    • @thirathi8537
      @thirathi8537 2 ปีที่แล้ว +2

      සස්සනට බටර් ගාලා වැඩේට බැස්සා නේත😂💔✊

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 ปีที่แล้ว +12

    😍ඔයාලා හරිම ජොලියෙ ඉන්නවා..ගොඩක් සතුටින් ඉන්න අනේ..පේනවා නේද අම්මා කෙනෙකුගෙ ශක්තිය..ආදරනීය පව්ලක්..මොන තාත්තලාද පුතේ...ඔයාලට සුබ අනාගතයක් ...

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 2 ปีที่แล้ว +7

    අද සුජීවා අක්කා ඉගිමරණ තරු රෑන කිව්වා වෙනස් මං ඔයාලගේ ෆැමිලි එකට ගොඩක් කැමතියි තුන්දෙනාටම ආදරෙයි රෝස්ට ටිකක් වැඩියෙන් ආදරෙයි

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +17

    මං ගොඩක් ආදරේ පවුලක් සුපිරි ගොඩාක්

  • @wandanasamadi7813
    @wandanasamadi7813 2 ปีที่แล้ว +39

    මන් දැකපු ආදරනීය පවුලක් ❤️ තුන් දෙනාටම බුදු සරණයි

  • @SKY99995
    @SKY99995 2 ปีที่แล้ว +2

    ඇත්තටම පට්ට ආතල්ම පවුලක්! මරු ❤ මොනා වුනත් හිනා වෙලා ඉන්නවා 😍

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 2 ปีที่แล้ว +43

    තුන්දෙනාම ආදරෙයි ආදරෙයි ගොඩක් .කැමති ආදරෙයි ආදරෙයි .❤️💖😘😘😘😘

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs 2 ปีที่แล้ว +8

    Harima asawen baluwe. Hamadama kohe thibbath Sujeewa akka ena program balanawa. Duwala denna ekka e jeewithe harima lassanai. Sundarai.

  • @philomenafernando3842
    @philomenafernando3842 2 ปีที่แล้ว +10

    මේ වගේ අම්මෙක් ලබපු දරුවොත් .මේ වගේ දරුවො ලබපු අම්මාත් හරිම වාසනාවන්තයි.

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว

    අනේ හරිම ලස්සන වැඩසටහනක් 💕💕💕💕💕 ඔයාල ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 💕💕💕💕

  • @hansaja.93
    @hansaja.93 2 ปีที่แล้ว +21

    ලස්සන පවුලක් .❤️.

  • @dilanijayakody8212
    @dilanijayakody8212 2 ปีที่แล้ว +37

    Man nam මෙයාලාට ගොඩක් කැමතියි හරිම විවුර්තයි එ වගෙම නිහතමානී..💞💞💞

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 2 ปีที่แล้ว +37

    මරූ තුන් දෙනා.අක්කා ගැන නියමෙට කිව්වා රෝස්.... ආදරේ යී ඔක්කොටම....

  • @samudraedirisinghe6303
    @samudraedirisinghe6303 2 ปีที่แล้ว +54

    පිස්සුවක් තුන්දෙනානම්...ආදරෙයි 😍

  • @sriyanipremarathna1537
    @sriyanipremarathna1537 2 ปีที่แล้ว +36

    පරිස්සමෙන් වාහනේ යන්න බුදු සරණයි .

  • @sriyanichandratilaka6729
    @sriyanichandratilaka6729 2 ปีที่แล้ว +22

    රෝස්ගෙ වොයිස් supereb. ❤️❤️

  • @hasheldemel6071
    @hasheldemel6071 2 ปีที่แล้ว +27

    සුජිවා ආදරෙයි හැම දාාම

  • @ruchiramihirani1347
    @ruchiramihirani1347 2 ปีที่แล้ว +12

    හරිම ලස්සන පවුලක් ...ආදරේ හිතෙනවා. ඔය තුන් දෙනාට ජේසු පිහිටයි . ගොඩක් ආදරෙයි ...😘😘😘😘😘

  • @KumariKumari-cq9nj
    @KumariKumari-cq9nj ปีที่แล้ว +4

    අම්ම වගේම දුවල දෙන්න හරිම නිහතමානී මම මිස්නොකර බලන එකම වැඩසටහන් ඔයාලගෙ අාදරෙයි ගොඩක් හැමදාමත් සතුටින් ඉන්න ජේසු පිහිටයි🙏❤🙏🙏🙏🙏❤❤❤❤❤

  • @dilj5521
    @dilj5521 2 ปีที่แล้ว +17

    පවුලම හොඳයි මඟදි දැක්කම මුණ බලලා හිනාවත් වෙින්නැ හොඳයි show වලට හරි friendly නියමයි 😂😂😂

  • @ruthlidiya7740
    @ruthlidiya7740 2 ปีที่แล้ว +4

    මට ටිකක් හිනා වෙන්න ඕනා වුනොත් මුන් තුන්දෙනාගේ විඩියෝ මං හොයා....ගෙන එන්නේ 😂😂😂

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 ปีที่แล้ว +6

    අනේ හරිම සුුන්දර පවුලක්. අම්මිට වගේ්ම දූුලා දෙන්නටත් පුදුම හැකියාවන් තියෙන්නෙ. තුන් දෙනාම එක වගේ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් සුරංගනාවියන් තුන්දෙනෙක් වගේ. ඇස් වහක් කටවහක්, හෝවහක් වදින්න එපා සියලු දෙවිවරු මේ සත්පුරුෂ පවුල හැමදාම ආදරෙන් රැකගන්න ඕනේ. තෙරුවන් සරණ හා ⁣සියලු දෙවි රැකවරණ නිරතුරුවම ඔබලාට ලැබේවා ! අපි ඔබලාට ගොඩාක් ආදරෙයි. ජයවේවා !

  • @nilukabashini6314
    @nilukabashini6314 2 ปีที่แล้ว

    අම්මයි දුවල දෙන්නයි හරිම විනෝදයි ජීවිතය ලස්සනට විදිනවා.

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 2 ปีที่แล้ว +25

    ROSE ....🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
    ANJALI🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹SUJEEVA✨️✨️✨️✨️✨️✨️✨️🌼
    FUN FAMILY ...👍👍👍👍👍

  • @chamuwimalaweera5803
    @chamuwimalaweera5803 2 ปีที่แล้ว +133

    මටත් ඒ වගේ තේරුම් ගත්ත ආදරේ අම්මා කෙනෙක් හිටියා නම්.ඊළඟ ආත්මෙ පතන්නෙ ඒ වගේ අම්මෙක්

    • @ithackers515
      @ithackers515 2 ปีที่แล้ว +17

      යකෝ මේ වගේ ගොන්බඩු දිහා බලලා අච්චර හොදට ඉන්න අම්මට බයින්න එපා පකෝ..තමන්ගේ අම්මට වටිනාකමක් දියන්

    • @didulidamsarani2303
      @didulidamsarani2303 2 ปีที่แล้ว +6

      @@ithackers515 හැම එකාටම බඩුව කියන්න මොකො එ ගැනි වෙන එකාල එක්ක ගියාද තු නොදකින් තො වගෙ සමනල්ලු

    • @dulajsachintha8753
      @dulajsachintha8753 2 ปีที่แล้ว +1

      @@didulidamsarani2303 සිරාම බං

    • @ShenyaKodi
      @ShenyaKodi 2 ปีที่แล้ว

      😥😥😥❤️

    • @farhanaqadir1733
      @farhanaqadir1733 หลายเดือนก่อน +1

      බලු වෙශෑවියගෙ ළමයි සුජීව බලු ඛැල්ලි

  • @jeevscreations7900
    @jeevscreations7900 2 ปีที่แล้ว +15

    I love this mom and two children
    ...very United and love is overloaded....
    Keep smiling beautiful three musketeers...🥰🥰🥰🥰

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 2 ปีที่แล้ว +2

    අමිමාත් දුවලත්හරිවාසනජවනිතයිඉතාම ලස්සන හඩවල් තුනක්තියෙන්නේනිහතමානි කමපිරිලාහැමදාම සතුටින්ඉන්න තුරැනවන් සරනයි

  • @shriyaniaponsu8030
    @shriyaniaponsu8030 2 ปีที่แล้ว +3

    ඉවිඩියො වලට ඇවිල්ලාබොරැසොබන නැතිඅවංක බව හොදටපෙනවාචුටි දුවරටට ඉතා හොද සමිපතක් අනික් දුවත් එහෙමයිඅමිමා ඉතා නිහතමානි කෙනෙක්

  • @mashisherath
    @mashisherath 2 ปีที่แล้ว +5

    Rose තමයි මරු🤣🤣🤣❤️❤️❤️හොදට හිනා උනා

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !
    සතුටින් ඉන්න හැමදාම 🥰

  • @vidhuikshana1686
    @vidhuikshana1686 2 ปีที่แล้ว +9

    Lovely family and nice voice

  • @everythingaroundtheworld8403
    @everythingaroundtheworld8403 2 ปีที่แล้ว +17

    My favourite family 🥰

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +54

    හරිම ලස්සනයි ආදරණීය පවුලක් සතුටුයි ආදරෙයි හැමදාම බුදු සරණයි ♥️♥️♥️♥️♥️

  • @chandimamanori5524
    @chandimamanori5524 2 ปีที่แล้ว +6

    හරිම ආදරණිය පවුලක්❤️ ඔයාලට තෙරැවන් සරණයි 🙏
    සියළු පැතුම් ඉටුවේවා🙏

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +2

    Mama ගොඩක් ආදරය karana family එකක්.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🤗🤗🤗

  • @palakatiyageashaujithanide1836
    @palakatiyageashaujithanide1836 2 ปีที่แล้ว +23

    හරිම කැමති පවුලක් 🙏😀💐

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +22

    ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️

  • @travelandmusic4166
    @travelandmusic4166 2 ปีที่แล้ว +35

    ස්කිප් නොකර දිගටම බැලුවා ඒ තරම් මම ආස පව්ලක්😍😍😍

  • @kaushalyasanduni6558
    @kaushalyasanduni6558 2 ปีที่แล้ว +5

    මම ගොඩක් ආස ගොඩක් ආදරේ කරන පවුලක් මෙයාලගේ වීඩියෝ තිබුනොත් මග හරින්නෙ නැතුව බලනවා ආදරෙයි ❤️❤️🤗

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 ปีที่แล้ว +19

    මම හරිම ආස කරන තුන්දෙනා පරිස්සමෙන් ඉන්න මිනිස්සු මොනවා කිවත් ඔයාලා තුන්දෙනාට ඔයාලා තුන්දෙනා ඉන්නවා බුදු සරනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා

  • @melandeseram4807
    @melandeseram4807 2 ปีที่แล้ว +19

    රෝස් තමා හොදටම කලේ....😂😂

  • @anjalidesilva2280
    @anjalidesilva2280 2 ปีที่แล้ว +3

    ආසම පවුලක් ❤️

  • @pavithrasandamali
    @pavithrasandamali 2 ปีที่แล้ว +7

    රෝස් නියමයි❤

  • @newsam547
    @newsam547 2 ปีที่แล้ว +27

    මාරම ලස්සනයි ෆුල් හැපි එකේ ඉන්න ෆැමිලි එකක් 💗

  • @menakanilani5849
    @menakanilani5849 2 ปีที่แล้ว +2

    මම කැමතිම තුන්දෙනාටම

  • @kavisk3732
    @kavisk3732 2 ปีที่แล้ว +30

    They're soo lucky to have each other 😍😍

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔයාලට ...!!!

  • @banyanbanglow
    @banyanbanglow 2 ปีที่แล้ว +6

    Shoi anne..pissu kello thundenek.boyfrnd=messa, shoes=marrieage😂😂😂 adaleiii😘😘😘😘

  • @shanishania3917
    @shanishania3917 2 ปีที่แล้ว +30

    රෝස් තමයි හොදටම කරේ 🤣🤟

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +1

    හොද අම්මා කෙනෙක් ඔයාලට ඉන්නේ.🙏🙏🙏🙏

  • @lakmalikodikara6760
    @lakmalikodikara6760 2 ปีที่แล้ว +11

    Mn harima asa family ekak.God bless both of you💕💕💕

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว

    මගෙ අම්මා තමයි මාව මේ ලෝකෙ වැඩිපුරම තේරුම් ගත්ත කෙනා ...ජාතිත් වාසනාවන් මගෙ රත්තරන් අම්මා ...🥰🥰🥰🥰

  • @everythingaroundtheworld8403
    @everythingaroundtheworld8403 2 ปีที่แล้ว +22

    මරු අනේ. අපිටත් කටු කුඩු වෙන්න හිනා.. 🤣🤣

  • @maheshpremanayaka5213
    @maheshpremanayaka5213 2 ปีที่แล้ว +4

    අනේ ඔයාලා හරි ශෝක් .මන් ආසම චරිත 3ක් බුදු සරනයි

  • @gunarathnayake7840
    @gunarathnayake7840 2 ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩාක් 😍😍😍😍😍😍😍

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 2 ปีที่แล้ว +18

    සතුටින් ඉන්න පවුලක්

  • @Cucuoos123
    @Cucuoos123 ปีที่แล้ว

    That was brilliant Rose.Super hava story....Lovely Family Bless you all

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +12

    බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා

  • @chamathkawimukthini7994
    @chamathkawimukthini7994 2 ปีที่แล้ว +8

    දුව කලු නම් ඇයි සුදු වෙන්න බැරි🤔..අම්මා විසද මිනිස්සුන්ට දෙන්නේ

  • @iresharranasinghe7555
    @iresharranasinghe7555 2 ปีที่แล้ว +13

    Fantastic family 😍love them

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว +13

    Meke comment Dana Ayata tiyenne sujiwa akkata nathi parshna eyala gana

    • @nimayahansi9065
      @nimayahansi9065 2 ปีที่แล้ว

      Kiyla wadak na minisunta thiyenne mara prashna

    • @erandikaharshani3246
      @erandikaharshani3246 2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත. හරියට මේ අය එයාලගෙන් කාල ඇදල ඉන්නවා වගේනෙ.

  • @dammikaperera3100
    @dammikaperera3100 2 ปีที่แล้ว +2

    දෙවි පිහිටයි ඔයාට.පේමනිය පවුලක්

  • @orith589
    @orith589 2 ปีที่แล้ว +15

    ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @kawiedirisingha2855
    @kawiedirisingha2855 2 ปีที่แล้ว +5

    Adareiii mama oylata maruuu👍👍👍❤️❤️❤️ Hamdama සතුටින් inn😘😘😘

  • @teclashiromi7668
    @teclashiromi7668 2 ปีที่แล้ว +7

    Anjali ada harima lassanai thidenatama godaaak adarei ♥️♥️♥️🌷🌷🌷

  • @dilkimaheshika1441
    @dilkimaheshika1441 2 ปีที่แล้ว +15

    Favourite family ❤️❤️

  • @dasanayakakumari8041
    @dasanayakakumari8041 2 ปีที่แล้ว +5

    හරිම නිහතමානී පවුලක් ..

  • @chanukapushpakumara2492
    @chanukapushpakumara2492 2 ปีที่แล้ว +2

    තව ටිකක් ප්‍රෝග්‍රෑම් එක දික් උනානම් කියලා හිතුනෙ මට විතරද

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว +9

    Sujeewa saha anjalee rose mama godakma adarei hamadama sathutin inna devi pihitai budu saranai😍😍😍😍😍😍😍

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +5

    ආසම පවුලක්... ෂෝයි අනේ..ආදරෙයි 😍😍😍❤❤❤

  • @sewwandifernando1996
    @sewwandifernando1996 2 ปีที่แล้ว +13

    ආදරෙයි ගොඩාක් 💖💖💖💖💖💖💖💖

  • @hetti26
    @hetti26 2 ปีที่แล้ว +4

    Lassanai Program eka! Sthuthi!

  • @piyupiyu6422
    @piyupiyu6422 2 ปีที่แล้ว +13

    Anjali and amma very lovely and rose very strong

  • @upalipremachandra842
    @upalipremachandra842 2 ปีที่แล้ว +9

    අනේ මම නම් ආසම පවුලක් .මේ පකුලෙන් මම ආසම රෝස් ට එයා හරිම ලස්සනයි .අන්ජලී අක්කිත් ලස්සනයි .එයා හරියට පොඩි බබෙක් වගේ.I love you so much .beautiful family

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว +2

    Lovely…. 💐♥️❤️ enjoyed lot with all.

  • @chandaniamarasinha9631
    @chandaniamarasinha9631 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි හැම තප්පරයක්ම අහක ගියේ නෑ ..😊😊😊

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 ปีที่แล้ว +17

    Very talented and lovely family 💝💝