"ආදරණීය නාඩගම්කාරයෝ with LUX"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2022
  • "ආදරණීය නාඩගම්කාරයෝ with LUX"
    #adaraniyanadagamkarayo #nadagamkarayo #නාඩගම්රකාරයෝ #swarnavahinivalentineprogram
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @cheriyondi4852
    @cheriyondi4852 2 ปีที่แล้ว +693

    කොච්චර කට්ටිය ආවත් කෝකිල පවන් නැති අඩුව දැනුනා 😞
    නාඩගම්කරයෝ සෙට් එක සුපිරි 💖

  • @user-gd1xd8mn4k
    @user-gd1xd8mn4k 2 ปีที่แล้ว +257

    හැමොිම ලස්සනයි මනමාලං කුකුළා මුදලාලි රසික සරාගෙ අම්මා එයාලත් ආවානම් තවත් ලස්සනයි සුබ පැතුම් හැමෝටම

    • @sedatcelen3779
      @sedatcelen3779 2 ปีที่แล้ว

      👉 th-cam.com/video/n35birNeGS0/w-d-xo.html

    • @user-gx5ip9kb1o
      @user-gx5ip9kb1o 2 ปีที่แล้ว +3

      අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි💔

    • @RajarathnaNagodavithana
      @RajarathnaNagodavithana 10 หลายเดือนก่อน

      ​@@user-gx5ip9kb1o😊❤

    • @SwMunipala
      @SwMunipala 7 หลายเดือนก่อน

      Sexual

  • @hima_543
    @hima_543 2 ปีที่แล้ว +201

    සරාගේ ගායන හැකියාව වගේම රංගනයත් හරිම ලස්සනයි.ලේසියෙන් කෙනෙකුට පිහිටන්නේ නැති ආශ්චර්‍යම‍යත් දෙයක් තමයි.

    • @sashikalakmali7121
      @sashikalakmali7121 2 ปีที่แล้ว +4

      aththatama 👌

    • @Sathya801
      @Sathya801 2 ปีที่แล้ว +1

      අපේ කැම්පස් එකේ..😍

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +109

    කුසුමලතා එක්ක බලද්දී කෙල්ලෝ ටික කැලෑ, හම්මේ එයාගෙ ලස්සන... හාමිනේ❤️❤️
    ආදරෙය් මීනා කුමාරි.🙏🖤

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 2 ปีที่แล้ว +6

    ගිතිකා ලස්සනට නටනවා බුදු සරණයි හැමොටම ආදරෙයි ගොඩක් නාඩගම්කාරයො ❤️❤️❤️❤️👌👌👌👌හැම දාම බලනවා

  • @lasanthikapriyadarshani8960
    @lasanthikapriyadarshani8960 2 ปีที่แล้ว +179

    සරා ඔයාගේ හැකියාවනම් දවසක තාත්තා අබිබවා යනවා ඒක අනිවාර්යයි.❤️

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 2 ปีที่แล้ว +7

    ආදරණිය ❤️❤️❤️නාඩගම්කාරයෝ ජය වේවා!!! ස්වර්ණවාහිණි නාලිකාව ට...🙏🙏🙏😍😍😍

  • @shanikasanjeewani5591
    @shanikasanjeewani5591 2 ปีที่แล้ว +68

    කෝකිල මල්ලී නැති අඩුව නම් ගොඩක් දැනුනා...ආදරෙයි නාඩගම්කාරයෝ මුලු පවුලටම.❤❤❤❤

  • @nilankaherath2683
    @nilankaherath2683 2 ปีที่แล้ว +6

    අාදරවන්තයන් ෙග් දින සැමරැම නම් මාර ලස්සනයි...🌷🌷🌷

  • @dinushaclick8206
    @dinushaclick8206 2 ปีที่แล้ว +177

    කෝකිල අයියා නැති එක නම් දැනුනා😪කුකුලා ලකුන මුදලාලී නැති එකත් දැනුනා😪සරා මාස්ටර් හාමිනේ නාඩගම්කරයෝ හැමෝම ලස්සනයි😍😍😍

  • @tharangapriyadarshani6744
    @tharangapriyadarshani6744 2 ปีที่แล้ว +86

    හැබැයි මාලන් නැති අඩුව හොදටම දැනුනා ... Godak adarei nadagamkarayoo ❤️❤️

  • @devnijayaweera5237
    @devnijayaweera5237 2 ปีที่แล้ว +320

    කවඩියා සහ ගීතිකාගේ නර්තනය හරිම ලස්සනයි....♥️♥️♥️

  • @malmihimasha3483
    @malmihimasha3483 2 ปีที่แล้ว +83

    සරා , සුදු චූටි,සුද්දා, කිරිපුතා,ගීතිකා, පොඩ්ඩි ඔයාලා ගොඩාක් ලස්සනයි..... කවඩියා... ඔයානම් මාර ලස්සනයි...😘😘

  • @gunawardana123
    @gunawardana123 2 ปีที่แล้ว +280

    කෝ මාලන් නෑනෙ 😪😪
    ගීතානිගෙ හිනාවෙ ලස්සන 💝💝💝මරු සජිත අද සින්දුව 💜️

    • @ruchiradesilva872
      @ruchiradesilva872 2 ปีที่แล้ว +4

      හරියට බැලුවනම් ඔයා මාලන් කෝ කියලා අහන්නෙ නෑ..

    • @kumarytamel7882
      @kumarytamel7882 2 ปีที่แล้ว +2

      මාලන්ට කෝරෝන හැදිල

    • @manjurathnayaka1698
      @manjurathnayaka1698 2 ปีที่แล้ว

      😂😂😂

    • @mlk9965
      @mlk9965 2 ปีที่แล้ว

      Kuweniye cover by doggy
      th-cam.com/video/eL7HNKH9UFw/w-d-xo.html

  • @chandurashmika5283
    @chandurashmika5283 2 ปีที่แล้ว +424

    🥺❤බැලුව ඉතිමි නාඩගමිකාරයො නිසා..❤හැබැයි මනමාලන් රසික නැති අඩුවනමි හොදටම දැනුන..🥺💔💔💔වැඩසටහන නමි හරිම ලස්සනයි..😘❤එත් මාලන්..🥺😘❤

    • @chandras9937
      @chandras9937 2 ปีที่แล้ว +11

      නාඩගමිකාරයෝ ආදරවන්තයිගෙ.දිනය.හරිම ලස්සනයි අපි කුවෙටි සිට.අවසානය වෙනකල්ම.බැලුවා .සුවර්ණවාගහිනියට.අපිගොඩක්ආදරෙයි.ඒවගේම.රංගන මල්ලි .ඔයාලාට.අපිගොඩක්ආදරෙයි මෙිවගෙවැඩසටහන.බලලාඅපි.සතුටුයි ඔයාලාට අපි හැමදාම ආදරේ බුදුසරණයි

    • @kanchanamala1507
      @kanchanamala1507 2 ปีที่แล้ว +2

      හ්ම්ම්

    • @Kumari-kq1py
      @Kumari-kq1py 2 ปีที่แล้ว +2

      හ්ම්ම් එ්කනේ බලන්නකෝ

    • @indravitharana8342
      @indravitharana8342 2 ปีที่แล้ว +2

    • @shanikadilrukshi8432
      @shanikadilrukshi8432 2 ปีที่แล้ว +2

      Malanta mkk hri wadak athi

  • @SMTVIDEOPRODUCTION
    @SMTVIDEOPRODUCTION 2 ปีที่แล้ว +10

    සරානම් පට්ටම චරිතයක් මාරම talent kollek

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +15

    ඇත්තටම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සියලු දෙනා ම හරිම අපුරුයි ...ලස්සනයි ...හෙමොම ප්‍රිය මනාපයි මේවෙනි ටෙලි වුර්තාන්ත ඉදිරි පත් කිරිමට තවත් දහිරිය සක්තිය ලෙබෙවා එකම සිතින් ප්‍රර්තනා කරනවා !❤❤️❤❤️❤❤️❤❤️❤🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐❤️

  • @chathubanyasasvi4662
    @chathubanyasasvi4662 2 ปีที่แล้ว +66

    කොකිල අයියා නැතුව පාලුයි 😥❤️නාඩගම්කරයෝ සෙට් එක සුපිරි❤️

  • @offical8791
    @offical8791 2 ปีที่แล้ว +9

    මනමාලං නැති අඩුව හොදටම දැනුනා 🥺🌷🐥

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 2 ปีที่แล้ว +8

    මාලන් සරාගෙ අක්ක අම්ම කුකුළා ඉදියනම් තවත් රසවත් වෙනව. ආදරෙයි නාඩගම්කාරයෝ.❤️‍🔥

  • @nimaljeewani8520
    @nimaljeewani8520 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි සරා සහ සුදු චූටි නාඩගම්කාරයො සියලුම දෙනා හරිම ලස්සනයි සරාගෙ කටහඬ තවත් ලස්සනයි හැමොටම බුදු සරණයි පරිස්සමින්

  • @senalinonis2749
    @senalinonis2749 2 ปีที่แล้ว +176

    මාලන් - රසිකා නැතුව නාඩගම්කාරයෝ නෙමේ වගේ... පාළු දැනුන ගොඩක්.. කොහොම උනත් හැමෝම ලස්සනයි.. ලස්සන වැඩසටහනක් .. ❤❤

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 2 ปีที่แล้ว +2

      ඒ දෙන්න කසාදබදින්න ගියා

  • @jyjytr5638
    @jyjytr5638 2 ปีที่แล้ว +5

    නාඩගම් කාරයෝ ආදරෙයි ගොඩාක් 🌺🌺🌺

  • @jcc6004
    @jcc6004 2 ปีที่แล้ว +6

    සරා ගිතිකා සුදු චුටි කවඩියා හැමොටම ආදරෙයි

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +12

    ලස්සනයි වැඩසටහන..සරාලගෙ යාලුකමේ ඉදිරිපත් කිරීමට තමයි ආසම මංනම්.....කාලායතනෙ වැඩෙත් නියමයි..මාලනුත් හිටියනම් ශෝක්....ස්වර්ණවාහිනී ....නියම වැඩක්.

  • @Shansika
    @Shansika 2 ปีที่แล้ว +133

    නියමයි ස්වර්නවාහිනී...👌♥️
    ජානුගෙ ගීතිකාගෙ පොඩ්ඩිගෙ නැටුම හරිම ලස්සනයි ❤🔥එයාලත් හරිම ලස්සනයි ❤

  • @hansalaperera7747
    @hansalaperera7747 2 ปีที่แล้ว +83

    සරා සුදු චුටි නම් පට්ට පට්ට පට්ට නියමයි

  • @nathasha3595
    @nathasha3595 2 ปีที่แล้ว +2

    Lassana hinawal godak dakka harima sundhara hakiyawan hamoma godak ape hith hora aran asarei saratai suduchutitai godaaaaaak budusaranai

  • @deeplideepli1868
    @deeplideepli1868 2 ปีที่แล้ว +5

    Ammo harima lassanai adarei nadagam karayo lassana wadak .

  • @manishsandaruwan1122
    @manishsandaruwan1122 2 ปีที่แล้ว +170

    කො මනමාලන් රසික නැති අඩුවනම් හොදටම දැනුන 💔💔💔💔💔💔💔

  • @disharisadarenu5995
    @disharisadarenu5995 2 ปีที่แล้ว +12

    සජිත අයියෙ ඔයා ගැනනම් කියන්න වචන නැහැ අනේ 🥺🥺 හරිම නිහතමානී දක්ෂ හරිම හොද මනුස්සයෙක් 😍😍😍..

  • @lional137
    @lional137 2 ปีที่แล้ว +17

    ලස්සන වැඩසටහනක් ❤️❤️..කිසිදා නාට්‍යයකට මෙවැනි ආදරයක් හිමිව නෑ.සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා ලස්සන තිර රචනයක් කරන නිසා කතාවත් හරිම ලස්සනයි 🙂🙂

  • @dewmi640
    @dewmi640 2 ปีที่แล้ว +6

    නාඩගම්කාරයෝ හැමෝටම සුබ පතනවා හදවතින්ම. පරිස්සමින් ආදරෙන් නීරෝගීව ඉන්න හැමෝම. මාලනුයි , රසිකායි නැති එක නම් ලොකු අඩුවක්.

  • @sachiikaushi1678
    @sachiikaushi1678 2 ปีที่แล้ว +6

    ආදරණීය නාඩගම්කාරයෝ... ❤️
    ලස්සනයි වැඩසටහන. හරිම ආසවෙන් බැලුව 🙂❤️

  • @madhushamalshani8594
    @madhushamalshani8594 2 ปีที่แล้ว +29

    ගීතිකාගෙයි,කවඩියාගෙයි නැටුම හරිම ලස්සනයි.😍❤️❤️

  • @pulasthishermal
    @pulasthishermal 2 ปีที่แล้ว +54

    ලස්සන වැඩසටහනක් සහ කිසිම නාට්‍යයක සිදු නොවන වැඩක්.තිරය පිටුපස මහන්සි වන සියළුම දෙනා ඇගයීම ගොඩක් වටිනවා.තවත් මෙවැනි දේ ඉදිරියට කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!! ස්තූතියි ස්වර්ණවාහිනියේ සියළුම දෙනාට...

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +32

    ගීතිකා 💕 කවඩියා ඩාන්ස් එක සුපිරි පරී ඉතිරී ඈහ්හ් ......💕💕💕💕💕💕💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +4

    සෝක් නෙ මාස්ටර් සහ හාමිනේ ලස්සනයි ගොඩක්ම ❤❤🌸🙏

  • @vihagasithum4689
    @vihagasithum4689 2 ปีที่แล้ว +28

    සුදු චූටී නිතරම හිනා වෙලා සතුටින් ඉන්නවා..හරිම ආදරණීය නිහතමානී චරිතයක් ...සරාත් හරිම දක්ෂයි..ආදරෙයි හැමෝටම...තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @chandaniweligamage5117
    @chandaniweligamage5117 2 ปีที่แล้ว +18

    ලස්සනයි සරා..හරිම නිරහංකාර ආදරනීය කෙනෙක් ... හැමෝටම ආදරෙයි . .... නාඩගම්කාරයෝ සියලු ශිල්පීන් ට සුභ පතම්

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +27

    සරාගෙ ගීතය අවසානේ ෆට්ටම ලස්සනයි ❤❤❤

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +44

    වාසනාවන්ත ආදරණීය සුන්දර මිනිසුන් සහ දරුවන් 🌷😍👌👏 sarage අම්මා saha malan නැතුව ලොකු අඩුවක් ..ඔබලා සැමටම නිරෝගී සුවයම ලැබේවා🙏 May god bless all of you !!!🙏

  • @chandaninawarathna8494
    @chandaninawarathna8494 2 ปีที่แล้ว +7

    නාඩගම්කාරයෝ.රන්ගනයෙ යෙදෙන මේ මොහොතේ අසනිප තත්වයෙන් සිටින හැමෝටම ඉක්මන් සුවය ලැබේවා ❤️🙏ආදරෙයි හැමෝටම

  • @bigcbigc3165
    @bigcbigc3165 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි සියලු දෙනාම තෙරුවන් සරනයි

  • @vishubhagy3660
    @vishubhagy3660 2 ปีที่แล้ว +30

    කියන්න වචන නෑ.......... පටන් ගත්ත වෙලෙ ඉදන් ඉවර වෙනකන්ම හිනාව විතරමයි තිබුනෙ....... හැමොම පරිස්සමෙන් ඉන්න .......❤ සෙට් එකම සුපිරි ❤

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 ปีที่แล้ว +1

    පට්ටම පට්ටයි නියමයි ආදරෙයි ගොඩක් ඔයාලා හැමෝටම රංගන මල්ලි ඇතුළුව කලාකරුවන් හැමෝටම ජයවේවා ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹

  • @kavinduheshan4303
    @kavinduheshan4303 2 ปีที่แล้ว +4

    Sarai,sudu chuti patta

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +27

    අාදරණීය නාඩගම්කාරයෝ සරාගෙ ගායන හැකියාව නම් සුපිරි පරි ඉතිරි 💜. සරා, සුදුචූටි, කවඩියා ගීතිකා අැතුලු සෙට්එකම නියමයි. මනමාලන් හිටියනම් තවත් මරැ. ලස්සන වැඩක් 💖

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +5

    තරුවක් කියලා එකක් නම් නැහැ....❤️නාඩගම්කාරයෝ තිරපිටපතේ ඉදන් අවසන් ක්‍රැරැක්‍ටර එකට වෙනකම් සියලුම දෙනා අපේ සිත්වල නැවතිලා ඉන්නේ...දන්න දවසක ඉදන් නාඩගම්කාරයෝ තරම් දැනෙන ඩ්‍රාම එකක නම් බැලුවේ නැ .......ලස්සනයි හැමෝටම ආදරේයි ❤️❤️👈✈️

  • @tmansp8012
    @tmansp8012 2 ปีที่แล้ว +71

    හරිම ලස්සනයි. specifically master and wife beautifully sung. සජිත නියමයි. ගීතිකා, පොඩිඩි ලස්සනට dance කලා. ගීතිකාගෙයි කවඩියගෙයි dance එක හරිම ලස්සනයි. කොල්ලො 4 දෙනාගෙ bond එක හරිම ආදරණීයයි. overall very well presented programme 👍❤

  • @user-bw6nh3nr2m
    @user-bw6nh3nr2m 2 ปีที่แล้ว +21

    එතන මාත් ඉන්න තිබ්බනම් කියලා හිතුනා,😥ආදරිනීයම කට්ටියක්,නියමයි රංගන අයියේ වැඩේ❤️

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 2 ปีที่แล้ว +28

    හොදටම කලේ ගිතීකයි කවඩියයි තමයි ඉතින් 😁🤭 ලස්සනට නැටුවා දෙන්නා ❤️ කතාවේ ඉතින් ආසම කිරි පුතාට. 🙈 70 ගණන්වල සිනමාව මතක වෙනවා කිරි පුතා ටෙලිනාට්‍යයේ නටනකොට 😁❤️

  • @jswijesiri3787
    @jswijesiri3787 2 ปีที่แล้ว +15

    කවඩියා තමා ලස්සනම ❤️

  • @slmusic3896
    @slmusic3896 2 ปีที่แล้ว +2

    ❤️❤️ආදරෙයි නාඩගම්කාරයො❤️❤️

  • @akalankasadakalum621
    @akalankasadakalum621 2 ปีที่แล้ว +81

    ලස්සනයි ආදරනිය දවසෙ මෙ වගෙ වැඩක් මරු බුදුසරණයි හැමොටම

  • @himasewwandi9847
    @himasewwandi9847 2 ปีที่แล้ว +16

    ගොඩක් වැඩ අස්සේ එක කොටසක්වත් මිස් නොකර බලන මගේ ෆෙවරිට්ම කතාව..මේ වැඩසටහන බැලුවෙත් හරිම ආදරෙන්...සුබ පැතුම් හැමෝටම ලස්සනට ගලාගෙන යන නාඩගම්කාරයෝ අපේ හිත් වල දිගටම රැදෙන්න ලස්සන අවසානයක් දෙන්න ලැබෙන්න කියලා...ආදරෙයි නාඩගම්කාරයෝ ....❤️

  • @wasanamaduvanthi6147
    @wasanamaduvanthi6147 2 ปีที่แล้ว +15

    සජිත අයියේ ඔයා නම් නියමයි දක්ෂතා පිරුණු නිහතමානි මැණිකක් ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 2 ปีที่แล้ว +1

    ආදරෙයි naadagamkaaryoo කලාකරුවන් සියලු දෙනාට deergayu වේවා theruwan sarani ජය වේවා

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +16

    කවඩියා ගීතිකා සුද්දා කිරි පුතා මාරම දක්ෂ සෙට් එකක්......👍👍👍👍👍👍👍👍👍❤️🙏

  • @user-dh6yb2df8x
    @user-dh6yb2df8x 2 ปีที่แล้ว +224

    මනමාලන් නැති අඩුව දැනුණා. අැත්ත්ටම කවඩියට ගීතිකාව නියමෙට ම ගැලපෙනවා... 🙏🙏🙏🙏

    • @nilminiperera8425
      @nilminiperera8425 2 ปีที่แล้ว +2

      Ai malan nethe e aduwa hariyata denenawa,

    • @_T_H222
      @_T_H222 2 ปีที่แล้ว +2

      Owww 🥺🥺🥺 maalan 🙁

    • @sedatcelen3779
      @sedatcelen3779 2 ปีที่แล้ว

      👉 th-cam.com/video/n35birNeGS0/w-d-xo.html

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි සියලුම දෙනාට ,,සියලුම දෙනාට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා ,, ආදරෙයි ගොඩාක් නාඩගම් කාරයෝ ඔබලාට ,,❤❤❤❤❤❤

  • @chinthakaherath7856
    @chinthakaherath7856 2 ปีที่แล้ว +2

    හැමදාමත් අසාවෙන් බලන කතාව.මේ වැඩසටහනත් අසාවෙන් බැලූවා.නියමයි .❤❤❤😄🙏

  • @sirikanthikante1211
    @sirikanthikante1211 2 ปีที่แล้ว +82

    සරා සුදුචුටි ආදරෙයි ඔයාලා සැමටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anushkagayan3676
    @anushkagayan3676 2 ปีที่แล้ว +15

    කොකිල නැති එක දැනුනා... ලස්සනයි හැමොම

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 2 ปีที่แล้ว +38

    මනමාලන් හා මුදලාලි නොමැති වීම පාලුවක්. ලස්සනයි.

    • @diluprashadi2890
      @diluprashadi2890 2 ปีที่แล้ว +1

      මුදලාලි ඉන්නවා 😍

    • @udayakumara7472
      @udayakumara7472 2 ปีที่แล้ว

      Ubage aswala hotuda bn mudalaalu inne😂😂😂😂

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 2 ปีที่แล้ว +71

    සරාගේ තාත්තා ,දීර්ඝායුෂ ලැබේවා

    • @chamodyasilva2758
      @chamodyasilva2758 2 ปีที่แล้ว +3

      Sarage thatha💗💗💗💗

    • @user-nq3hj7sc2u
      @user-nq3hj7sc2u 2 ปีที่แล้ว +1

      @@chamodyasilva2758 නාඩගම්කාරයෝ

    • @chamodyasilva2758
      @chamodyasilva2758 2 ปีที่แล้ว +2

      Sarage thathata gift ekak hambaune nhne😥

  • @nikinisansala6647
    @nikinisansala6647 2 ปีที่แล้ว +2

    Sarage sinduwa api santhosen inne aheddi hithune meka nam puduma kathawak kawadawath hadawathen meki noyana adaraniya nadagamkarayo 🥰🥰🥰

  • @explorewithbunny3609
    @explorewithbunny3609 2 ปีที่แล้ว +10

    මනමාලන් - රසිකා ගෙ ආදරේ තිබුණා නම් තවත් සම්පූර්ණයි ආදරවන්තයින්ගේ දිනය 😣♥️

  • @sandimaalni5664
    @sandimaalni5664 2 ปีที่แล้ว +33

    මන මාලන් හිටියන මීට වඩා ලස්සන වෙන්න තිබ්බා හැමෝටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️

    • @samankumara.3413
      @samankumara.3413 2 ปีที่แล้ว +1

      කෝකිල පවන් නැති අඩුව හොදටම දැනුන හැමෝටම ගොඩක් අාදරෙයි💖💖

  • @milanimilani7992
    @milanimilani7992 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ලස්සනයි නාඩගංකාරයෝ සියලුම දේනාට ගොාාාාාාාාාාාක් ලස්සනයි මම හරිම ආසාවෙන් බලනවා සුවයම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටෙන්

  • @sunitasunita6376
    @sunitasunita6376 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 🌹❤👍

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +77

    🥺❤️බැලුව ඉතිමි නාඩගමිකාරයො නිසා..❤️හැබැයි මනමාලන් රසික නැති අඩුවනමි හොදටම දැනුන..🥺💔💔💔වැඩසටහන නමි හරිම ලස්සනයි..😘❤️එත් මාලන්..🥺😘❤️❤️

    • @dinumallika2281
      @dinumallika2281 2 ปีที่แล้ว +1

      මාලන් අද අනුරාධපුර ගාමන්ට් එකට ගිහින්

    • @sameemusic2132
      @sameemusic2132 2 ปีที่แล้ว +1

      Ou bn

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +172

    නාඩගම්කාරයෝ නැතුව දැන් මුකුත් කර ගන්න බෑ ස්වර්ණවාහිනීයට 😊 සරා කොහොමද සුදු චූටි ගීතානී මිසුයි දෙන්නා දෙපැත්තේ 😂😂 මාස්ටර්ගෙ හාමිනේට ඔතන ඉන්න කෙල්ලො පරාදයි 😊❤️

    • @rasanjali10
      @rasanjali10 2 ปีที่แล้ว +8

      මාස්ටර්ගෙ හාමිනේට ඔතන ඉන්න කෙල්ලො පරාදයි 😊❤️

    • @h.k6731
      @h.k6731 2 ปีที่แล้ว +4

      👍

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +14

    අන්සතු මිස් ලස්සනයි 🙈❤️

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +56

    නාඩගම්කාරයො සියලුම චරිත වලට එක වාගෙම ආදරෙයි.. මාලන්,රසිකා, කුක්ලා මුදලලිත් හිටියනම් 🥺❤❤❤❤❤

  • @mahelikabandara6578
    @mahelikabandara6578 2 ปีที่แล้ว +9

    කට්ටියටම සුබපැතුම් ❤️ මෙච්චර ආදරනීය කතාවක් අපිට පෙන්නන එකට..කවඩියයි ගීතිකයි සුපරි ආ ❤️

  • @himasewwandi9847
    @himasewwandi9847 2 ปีที่แล้ว +18

    ආසම කපල් එක...කවඩියා & ගීතිකා...ඇත්තටම මැචින් කපල් එකක්..ලස්සනට ඩාන්ස් කලා ....

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 2 ปีที่แล้ว +2

    මටනම් අද මෙතනින් ගොඩක් ලස්සනට දැක්කේ මීනා කුමාරි මහත්මිය..එතුමියගේ සුන්දරත්වය තවමත් ඒ විදියටම තියෙනවා .ආදරෙයි හැමෝටම

  • @chathurikamadushani6075
    @chathurikamadushani6075 2 ปีที่แล้ว +9

    ආදරෙයි නාඩගම්කාරයෝ සෙට් එකටම මනමාලන්🤩 නැති අඩුව දැනුනා😥

  • @naweensamarasinghe8234
    @naweensamarasinghe8234 2 ปีที่แล้ว +5

    නාඩගම්කාරයො සෙට් එක නම් මාරු මාලන් නැනෙ ..රසිකාත් නැ ඒ දෙන්නා අඩුවක් මාර ලස්සනයි වැඩසටහන ❤️❤️😘👍👍

  • @oliviafernando6422
    @oliviafernando6422 2 ปีที่แล้ว +3

    Lassanai hama deyakma thanks ❤️

  • @dulajashenmalinda9274
    @dulajashenmalinda9274 2 ปีที่แล้ว +8

    ගිරිරාජ් හිටියා නම් මේක ඉතිං සුපිරි ❤️

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +42

    අම්මෝ අද හැමෝම හරිම ලස්සනයි ගමක ජීවත් වෙන අහිංසක මිනිස්සු විදිහට අපට කතාව දෙන මේ අය හැමදෙනාටම ගොඩක් ස්තූතියි

  • @rohithabandara5412
    @rohithabandara5412 2 ปีที่แล้ว +3

    Aththatama puduakara adaraneeyai...me Nadagamkarayo hamoma ...pudumakara lassanai....Kalekata passe "Paling Manike" teledramma eke rasa danenawa...hamadama balanawa ....Saddamangala sooriya Badara ...Jayaprakash shivagurunadan.....honda susanyogayak....Jaya wewa....hamotama 🙏🙏🙏

  • @ajansamarakoon7551
    @ajansamarakoon7551 2 ปีที่แล้ว +3

    ptta eknm... valentine davasa lassana kara pragrame ek adarei hode adaraniya nadagamkarayonta ❤️❤️❤️

  • @wasanthakumara9425
    @wasanthakumara9425 2 ปีที่แล้ว +7

    එදා මෙදාතුර හදවතට දැනුන රසාස්වාදයක් එක්කල ආදරනීය අබිමානවත් සුන්දරම ටෙලිනාට්‍ය නාඩගම්කාරයෝ. ප්‍රේක්ශක හදවත් පිනවන ඔබ සෑම සියලු දෙනාට මගේ හදපිරි උත්තමාචාරය.. I love you නාඩගම්කාරයෝ සරා කවඩියා කිරිපුතා සුද්දා සුදුචූටි ගීතිකා පොඩ්ඩි මනමාලන් මන්ත්‍රී ජානු සෝමේ කුකුලා මුදලාලි ගජමෑන් පොඩි සාදු ලොකු සාදු රාලහාමි ලේකම් ග්‍රාමසේවක ගීතානි මිස් මාස්ටර් හාමිනේ රත්නේ රසිකා කඩේ මුදලාලි සරාගේ අම්ම තාත්තා චූටි දුව ජයන්ත කැකුලා ලයියා දියෝගබදු කලුවා අසිරි සුරංග කලායතනයේ අනෙක් සියලුම සහය ශිල්පීන් ශිල්පිනියන් ලගදි ආපු බිංදුසිරි හෙවත් අපි හදවතින්ම ආදරේ කරන ගරු කරන ආනන්ද මහත්තය තිරය පිටුපස සිටින සියලුම අධ්‍යක්ෂක වරු සහ සහය ශිල්පීන් ශිල්පිනියන් ඔබව මෙතනට ගෙනපු ආදරනීය ස්වර්නවාහිනියේ සියලුම කාර්‍යමන්ඩලයටත් මගේ මුලු හදවතින්ම ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nelulifestyle461
    @nelulifestyle461 2 ปีที่แล้ว +132

    සජිතගෙ කටහඩ නම් කියලා වැඩක් නැහැ පුදුම ආදරනීය කටහඬක් උපතින්ම පවුලෙන් ම පිනට තියන හැකියාවක් සහිත කලාකරුවෙක්..ජැක්සන් ඇන්තනී කියන්නෙත් කලා ලෝකෙ මැනිකක් ඉතින් ඔහුගෙන් පැවත එන සජිත කියන්නෙත් නුදුරු අනාගතයට වස්තුවක්💗 ආදරෙයි ගොඩාක් ඔයාලට 😍

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 2 ปีที่แล้ว +3

      Ei kadawasam kama ehema pihitanne kalathurakin

    • @disharisadarenu5995
      @disharisadarenu5995 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 😍😍

    • @dasunkalpana3631
      @dasunkalpana3631 2 ปีที่แล้ว +3

      සජිතගේ සිංදුවනං සුපරි පරි ඉතිරෙන්න කිව්වා හොදේ

    • @nelulifestyle461
      @nelulifestyle461 2 ปีที่แล้ว

      💖

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයී මනමාලන් නැති අඩුව ගොඩක් දැනෙනවා ඒ වගේම කුකුලා මුදලාලිට ඉක්මන් සුවය පාර්තනා කරනවා බුදුසරණයි සියලුම දෙනාටම .

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +5

    හරිම සුන්දරයි වැඩ සටහන❤

  • @nilufernado9044
    @nilufernado9044 2 ปีที่แล้ว +3

    Sara..niyamei..adreiii....nadagamkaryo

  • @cruze3562
    @cruze3562 2 ปีที่แล้ว +2

    Band eka patta backing 👌👌👌

  • @akiladamith8648
    @akiladamith8648 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මේ වගේ වැඩසටහන හැමදෙනාටම බුදු සරණයි

  • @vikumnilanga152
    @vikumnilanga152 2 ปีที่แล้ว +12

    ලස්සන වැඩක්.මාලන් හිටියනම් තවත් ලස්සනයි.කෝකිල අයියා ආවේ නැති අඩුව ගොඩක් කට්ටියට දැනුනා.ගිරා සර්ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @sunithaperera902
    @sunithaperera902 2 ปีที่แล้ว +34

    කවුරු ආවත් මාලන් නැති අඩුව හොදටම ප්‍ර්ක්සිකයන්ට දැනුන .වැඩ සටහන ලස්සනයි .නමුත් කෝකිල පවන් සම්මානි නලුවා සහභාගි නොවිම හේතුවෙන් අපි සැම කනගාටු වෙන්.🤔 අලුත් සෙට් එක නියමයි .මාලන් ඇයි ඔයා නාවෙ.සරා සුදු චූටි ලස්සනයි කවුරු හිටියත් මොකටද මාලන් පුතා නැතිව රසික ත් නැ.මොකද හේතුව ?🤔

  • @mashi245
    @mashi245 2 ปีที่แล้ว +26

    මාලන් නැති අඩුව හොදටම දැනුනා .කොහොම උනත් ලස්සනයි ❤ නාඩගම්කාරයෝ valentine 😘 program එක 🙏❤

  • @jagathkumara3401
    @jagathkumara3401 2 ปีที่แล้ว +12

    ආදරණීය නාඩගම්කාරයෝ විශේෂ වැඩ සටහන හරිම ලස්සනයි ඒ වගේම ජේෂ්ඨ රoගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය මහත්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම් තෙරුවන් සරණයි.

  • @deepanichathurangika3803
    @deepanichathurangika3803 2 ปีที่แล้ว +6

    ලොකු හාමුදුරුවෝ කොච්චර ඒ චරිතෙට පන පෙව්වද කියලා මට දැනෙන්නේ දැනුයි...එක පාරටම දකිද්දී මට මතක් වුණේ අයියෝ සිවුරු ඇරලද ඒ හාමුදුරුවෝ කියලා .ඒ චරිතෙට මං ගොඩක් ගරු කරනවා ..එවැනි බුද්ධ පුතුන් ලංකාද්වීපයේ තව තවත් පහල වේවා...

  • @vihanagakavish8840
    @vihanagakavish8840 2 ปีที่แล้ว +30

    රෝගාතුර වී සිටින. සියලු දෙනාට. ඉක්මන් සුවය. ලැබේවා

  • @sadamalideepikajayakodi6267
    @sadamalideepikajayakodi6267 2 ปีที่แล้ว +4

    ගීතිකා කවඩියා ලස්සනයි ඩාන්ස් එක සුබ පතනවා දෙන්නටම

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +3

    මනමාලන්ට.ඉක්මනින් සුව පත් වෙිවා