නාඩගම්කාරයෝ "සරා"හෙවත් සජිත ඇන්තනිගේ ඇත්ත පැත්ත|අපේ අප්පච්චි මේ නාට්‍යය බලන විදිහ මාර ආතල්|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2021
  • කුකුළා මුදලාලි බයවෙච්ච විදිහට මටයි මනමාලන්ටයි දෙබස් කියාගන්න බැරුව හිනාගියා
    මෙම වැඩසටහනේ link එක facebook හෝ වෙනත් සමාජමාධ්‍ය වෙත share කළ හැකි නමුත් upload කොට publish කිරීම බුද්ධිමය දේපල පනත යටතේ තහනම්.)
    සජිත ඇන්තනි/Sajitha Anthony
    #nadagamkarayo#sara#swarnavahini#

ความคิดเห็น • 3.9K

  • @gayanisamanthika6131
    @gayanisamanthika6131 3 ปีที่แล้ว +3259

    කෝ බලන්න සරා ජනප්‍රිය නලුවා කරන්න ඡන්දෙ දෙන අය. සුබ පැතුම් සරා🌷

    • @nilukshihansika4220
      @nilukshihansika4220 3 ปีที่แล้ว +5

      Sara, wagema kawadiyayath godak dakshai aeth aeya sumathi awrod 10 atharatawath ne neda

    • @kumarirenuka1892
      @kumarirenuka1892 3 ปีที่แล้ว +5

      ❤️

    • @slkumudu7427
      @slkumudu7427 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 👍👍

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว +2

      th-cam.com/video/vQcrVa9IH2g/w-d-xo.html

    • @imashanjana7623
      @imashanjana7623 3 ปีที่แล้ว

      Api

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +3495

    සඡිතට ආදරේ කට්ටිය කෝ බලන්න🤔😘🤣😀
    👇👇👇

  • @tharudish5882
    @tharudish5882 3 ปีที่แล้ว +873

    සජිතලා ගාවින්වත් තියන්න බෑ අනුහස්ලා.. සජිතලනේ නලුවෝ ඇත්තටම. සුපිරී

    • @sameeradammika1532
      @sameeradammika1532 3 ปีที่แล้ว +11

      Sirawatama bro

    • @asanthakumara1832
      @asanthakumara1832 3 ปีที่แล้ว +6

      Sara malliyo api oyata godak adarei oya hari ahinsakai jays wewa malliyoo

    • @rajindraariyabandu2644
      @rajindraariyabandu2644 3 ปีที่แล้ว +23

      අනුහස් ලා නළුවෝද 😄😄

    • @prabodharavihari7749
      @prabodharavihari7749 3 ปีที่แล้ว +33

      අනුහස් කියන්නේ නලුවෙක්ද ඊයා. හැබැයි රවීන් කනිෂ්ක කියන්නෙ සුපිරි ගායකයෙක්.

    • @gaiyaartacadamy5083
      @gaiyaartacadamy5083 3 ปีที่แล้ว +7

      Anuhasla naluwoda ban.eluwone

  • @welacomm
    @welacomm 3 ปีที่แล้ว +913

    ඉන්දීය ටෙලිකථා ආධිපත්‍යය බිද හෙලූ නාඩගම්කාරයින්ට like එකක් දාගෙන යමු෴,,,😊😊😊👍👍👍####

    • @chamarashamali7844
      @chamarashamali7844 3 ปีที่แล้ว +1

      ඔයා මරු මල්ලි .අපි ගොඩක් සතුටින් බලනවා .

    • @sithumbro773
      @sithumbro773 3 ปีที่แล้ว

      th-cam.com/video/L0IeQ9mE5Fk/w-d-xo.html

    • @sithumbro773
      @sithumbro773 3 ปีที่แล้ว

      th-cam.com/video/L0IeQ9mE5Fk/w-d-xo.html

    • @janithacademy8078
      @janithacademy8078 2 ปีที่แล้ว +1

      Aththamai sara puduma talent men naluwo

    • @malinimenikdiwela5036
      @malinimenikdiwela5036 2 ปีที่แล้ว

      Sajitha puthe oyage rangapam athi wishishtai mage unusum subapathum

  • @nadushanekanayake9394
    @nadushanekanayake9394 3 ปีที่แล้ว +1504

    දිය කිදුරිය සේ.. එක නම් පිස්සුවක් බන් ❤️👌 මනමාලන්ව ගෙන්න කියන උන් මේ කොණට 👉

  • @bandulakumara9475
    @bandulakumara9475 3 ปีที่แล้ว +2147

    සජිතව ගෙනාවා වගේම මාලන්වත් ගෙන්න කියන අය මේ කොනට. 😍 👇👇

  • @madikagunasekara9538
    @madikagunasekara9538 9 หลายเดือนก่อน +135

    ජැක්සන් සර් නැතිඋනාට පස්සේ මේක ආයෙත් බලන්න ආවා...අනේ එයා නාඩගම්කාරයෝ බලන විදිය සජිත කියන කොට මට ඇඩුණා...😥😥😥 සාමදානයේ සැතපෙන්න සර්..ඔබට සුබ ගමන්...🙏

  • @akithmethnuka3724
    @akithmethnuka3724 3 ปีที่แล้ว +569

    සාරා ජනප්‍රියම නලුවා වුණාට පස්සෙ බලන අය කෝ❤️
    👇👇

    • @darou6049
      @darou6049 2 ปีที่แล้ว +1

      Obata suba anagathayak wewa

    • @bwdoli1544
      @bwdoli1544 ปีที่แล้ว +1

      kiyanna wachana na sujitha gananam

  • @kavi8154
    @kavi8154 3 ปีที่แล้ว +891

    මූ patta පොරක් කියන එවුන් like එකක්‌ Dando.....

  • @nishuvlogs3226
    @nishuvlogs3226 3 ปีที่แล้ว +843

    ජැක්සන් ඇන්තනි සර්ව සරාගෙන් දැකපු අය කෝ... මුණ ඉරියව් හැමදේම ඒ විදිහටම දැක්ක🔥❤💯

  • @anuruddakumara5949
    @anuruddakumara5949 2 ปีที่แล้ว +52

    මල්ලි අපි උබෙන් තාත්තාගේ තරුන කාලය දකිනවා ..තාත්තගෙන් උබේ වැඩිහිට් කාලය දකිනවා .දෙන්නම දක්ශයෝ ..තෙරුවන් සරනයි ..හරේන්ද්‍ර අයියා ඔයත් නියමයි ❤❤❤❤

  • @ravindunirosh1212
    @ravindunirosh1212 9 หลายเดือนก่อน +44

    ඒ තාත්තා නැති උනත් ඒ ලමයින්ට පසු තැවිමක් නැතුව ඇති.මොකද එයලා තමගෙ තාත්තා ඉන්න කාලෙ සතුටින් තියපු නිසා ❤❤❤

  • @diliniramanayake6900
    @diliniramanayake6900 3 ปีที่แล้ว +548

    දවසක ජැක්සන් ඇන්තනි මහත්තයාගේ අඩුව පුරවන්නේ සජිත ඇන්‍තනි..
    අනේ ඒ හිනාව.. භාවනාවක් වගේ 😍❤

    • @ajithajayalath8212
      @ajithajayalath8212 3 ปีที่แล้ว +2

      ❤❤❤

    • @hellomathisha
      @hellomathisha 3 ปีที่แล้ว +1

      අනේ මේ ඔයාගේ කතාව💖💖💖💖💖💖

    • @sriyanigamage9859
      @sriyanigamage9859 3 ปีที่แล้ว +2

      Aknm atta

    • @user-fp5vl2ib6d
      @user-fp5vl2ib6d 9 หลายเดือนก่อน +4

      ඒක මේ තරම් ඉක්මනින් සිද්ද වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.. ඒ අසමසම යුග පුරුෂයා ජැක්සන් ඇන්තනී මහත්තයානනී නිවන් සුව ලැබේවා

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 8 หลายเดือนก่อน

      Aniwarenma❤

  • @peshaladilrukshi2893
    @peshaladilrukshi2893 3 ปีที่แล้ว +917

    තාත්තා කතාව බැලුවේ මෙහෙමයි කියලා පෙන්නනකොට එතන හිටියේ සජිත් ද jackson anthony මහත්මයද කියලා හිතා ගන්න බැරි උනා... ඒ කොටසත් ලස්සනටම.කලා..

  • @anomaepa5756
    @anomaepa5756 2 ปีที่แล้ว +27

    පිනට උපන් පුතෙක් .
    හරිම දක්ෂයෙක් පුතේ ඔයා .
    බුදුසරණයි !!! දෙවි පිහිටයි පුතාට

  • @hiruninethmika6988
    @hiruninethmika6988 3 ปีที่แล้ว +147

    පොශ් කෑලි නෑ අපේ සරාගෙ...මාමා නැන්ද නෝනා....නියමයි..පොලොවෙ පය ගහල ඉන්නව

    • @manojde_
      @manojde_ 2 ปีที่แล้ว +3

      නැත්නම් ✔️

    • @Samankumara-dq9op
      @Samankumara-dq9op ปีที่แล้ว +4

      ගමේ කම

  • @princeyfernando8007
    @princeyfernando8007 3 ปีที่แล้ว +456

    දරුවන් නම් මෙන්න දරුවො, දෙමව්පියන්ට ලැබුණු දායාද.දෙවියන්ට ස්තුති වෙවා ආදරෙයි පුතා ඔබ පවුලේ සැමටම

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 3 ปีที่แล้ว +1

      Aniwaren me wage daksa rate loke minissunge adare dinaganna daruwek labanna demawpiyo pinwanthay. Wasanawanthay. A wagema me wage kenekge birida wimath genu lamayekta wasanawak.❤️❤️

    • @sewwandifernando9268
      @sewwandifernando9268 3 ปีที่แล้ว

      Aththama thamai. E demawpiyoth harima lucky

    • @TOL100
      @TOL100 3 ปีที่แล้ว

      ඒ කියන්නෙ ඔයාට එහෙම නෑ දරුවෙක්?

    • @sithumbro773
      @sithumbro773 3 ปีที่แล้ว

      th-cam.com/video/L0IeQ9mE5Fk/w-d-xo.html

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +395

    ඇන්තනි පවුලෙ රගපැම් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ මම ගොඩක්ම ආදරය කරන කලා පවුලක් තමයි ඇන්තනි පවුල ❤️😍😍 සරා යමු ඔහොම නාඩගම්කාරයොත් එක්ක දිගටම ❤️💐💐

    • @kukwt411
      @kukwt411 3 ปีที่แล้ว

      Sebewatm hithat denen chrithayak bs puthe

  • @ovindirehana8240
    @ovindirehana8240 2 ปีที่แล้ว +39

    මට කියපන්කෝ මන් උබේ අම්මනේ🤭😂😂 අනේ අපි හරිම ආසයි ඔයාගේ මුලු පව්ලටම ආදරෙයි 😍

  • @user-qx7ve9wq1d
    @user-qx7ve9wq1d 8 หลายเดือนก่อน +15

    සමගිව හිටිය පවුලක්😭

  • @hidden_path_diaries
    @hidden_path_diaries 3 ปีที่แล้ว +336

    අභාවයට යන ලංකාවේ ටෙලිනාට්‍ය කළාවට පණ පෙවුවාට පිං ♥️

    • @emanali5852
      @emanali5852 3 ปีที่แล้ว +1

      ane🙏🙏🙏💕💕🏵🏵sok🙏🙏⚘🌸🌸🌸🌸budusaranai🙏🙏obata💕nayana❤👌paddmini⚘Doha❤Qatar

  • @maneesharathnayaka4068
    @maneesharathnayaka4068 3 ปีที่แล้ว +236

    සජිත හරි නිහතමානී පුද්ගලයෙක් .කාලය යනවා තේරෙන්නේ නෑ ඔහු කතා කරන විදිහට .සැබෑ ම දක්ෂයෙක් ❤️✌

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +78

    තෙරුවන් සරණයි ..!!!
    මොනවා කිව්වත් මදි..
    😃 සිනහව
    කතාව ,ඇස් දෙක,හිනාව,
    හැසිරීම,දැනුම,ගෞරවය ,,
    මේ හැමදේම ඔහුට ම ආවේණික යි..

  • @nuwanmihiranga7868
    @nuwanmihiranga7868 ปีที่แล้ว +16

    තාත්තා වගේම පුතත් දක්ෂයි ඇත්තටම මිනිස්සු ආදරෙයි ජැක්සන් ඇන්තනි සජිත ඇන්තනි ❤️❤️❤️❤️

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +332

    මනමාලන් ,සරා,කවඩියා ,කුකුල මුදලාලි ,පන්සලේ ලොකු හාමුදුරුවෝ ..අපිට හීනෙනුත් පේනව අප්ප ..ඒතරම් අපි මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ..😄😄❤❤❤

    • @manikepersmuna1716
      @manikepersmuna1716 3 ปีที่แล้ว

      සරාට ගොඩක් ආදරෙයි සරානිසා බලන්න ආසයි

    • @jayanthakusum9926
      @jayanthakusum9926 3 ปีที่แล้ว +2

      Ayi diyogabadu

    • @aselasanjeewa9454
      @aselasanjeewa9454 3 ปีที่แล้ว +3

      ඇයි මාස්ටර් මතක් වෙන්නැද්ද???

    • @user-yp3xw9fm6r
      @user-yp3xw9fm6r 3 ปีที่แล้ว

      🙋🙋🙋🙋🙋🙋

    • @kutkur2518
      @kutkur2518 3 ปีที่แล้ว

      ඒක නම් සහතික ඇත්ත

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 3 ปีที่แล้ว +1020

    ඊළඟට මනමාලං ගේන්න කියන සෙට් එක
    👇

  • @samanmalihettiarachchi4526
    @samanmalihettiarachchi4526 2 ปีที่แล้ว +28

    "නුඹද උඹ නැත්තන් ඔබද උඹ දෙනවා තොට ඔබ ඔබ ඉන්න පරයා" මේකට තමයි මම ගොඩක් ආස ❤❤❤❤❤

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +40

    දැන් ඉන්න උන්ට වැඩිය.අන්කල් ආන්ටි කියනවට වඩා මාමා නෑන්ද කියනව.කියන්න වචන නැති පවුලක්.මට නම් කියා ගන්න වචන නැති උතුම් පවුලක්.❤️❤️❤️

  • @thilinasanjeewa6725
    @thilinasanjeewa6725 3 ปีที่แล้ว +434

    තාත්තා වගේම ඉතාමත් දක්ෂ,නිහතමානී තරුණ කලාකරුවා 😍😍👌👌

  • @nadeeshadodammullage8839
    @nadeeshadodammullage8839 3 ปีที่แล้ว +255

    Posh කට්ටිය මේවට ඇවිල්ල කිවුවොත් කියන්නෙ උදා:-⬇️
    "සද්දා UNCLE"..
    ඒත් මෙයා කටපුරා ''මාම''.ඒවට ආදරෙයි බං.

  • @nuwannuwan8832
    @nuwannuwan8832 2 ปีที่แล้ว +48

    රගපෑම්, ගායනය, නර්තනය මේ ඔක්කොමත් එක්ක බැලුවම ලංකාවේ සුපිරීම නළුවා සජිත ❤😍❤ අනිවා ආයේ තත්තා වගේමයි 😍😍❤❤

  • @tharindu2153
    @tharindu2153 3 ปีที่แล้ว +46

    මම බලපු සුපිරිම ටෙලිනාට්‍යය නාඩගම්කාරයෝ විතරමයි 👍👍👍👍👍👍👍👍👍

  • @romimadanayake4691
    @romimadanayake4691 3 ปีที่แล้ว +119

    කවුරු මොනවා කීවත් ඇන්තනී පවුලේ හැමෝම දක්ශයෝ ♥️ ජයවේවා සරා

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +97

    මේ සේරම කරලියට ගෙනාපු සද්ධා අයියට පිං වේලි වේලි ඉදපු අපිට බලන්න සුපිරියක් දුන්නට....😘😘😘❤️

  • @bhagyaliyanaarachchi1006
    @bhagyaliyanaarachchi1006 2 ปีที่แล้ว +32

    සම්මාන දහසකින් වුවද පිදුම් ලැබීමට සුදුසු අපේ සුපිරි වීරයා😍😍 ජය බෝ සජිත අයියා♥♥

  • @thathsara2813
    @thathsara2813 ปีที่แล้ว +10

    ගොඩක් නිහතමානී ආදරනීය කලාකරැවෙක්💖මේ වගේ කලාකරුවන් ඉන්න එක අපේ රටට ලොකු ආඩම්බරයක් 💖බුදු සරනින් සජිත අයියගේ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰💜😘

  • @podda3015
    @podda3015 3 ปีที่แล้ว +282

    කිසිම කොල්ලෙක් ඊර්ශ්‍යා නොකරන පට්ටම කොළුකමක් තියන කොල්ලෙක්. නිහතමානීව හදවතින් කතාකරද්දි පට්ට ආදරේ හිතෙනවා බං 💪❤️

  • @pabodhakatuwandeniya3170
    @pabodhakatuwandeniya3170 3 ปีที่แล้ว +157

    මුළු කතාවටම තියෙන එකම මාතෘකාව "අප්පච්චි"... හරිම ශෝක් අප්පා.. තාත්තගෙම පුතා.. ජැක්සන්ම තමයි...

  • @bhagyaliyanaarachchi1006
    @bhagyaliyanaarachchi1006 2 ปีที่แล้ว +7

    ආසම Actor වුනේ ජැක්සන් ඇන්තනි සර්♥ දැන් සජිත ඇන්තනී ඒ ලිස්ට් එකේ😍😍

  • @judithmarshiya6366
    @judithmarshiya6366 3 ปีที่แล้ว +77

    පෙර ආත්මවල හොදට පිං කරල තියෙනව පුතෙ ඒකයි ඔයාට හොද ලස්සන කටහඩ ලස්සන රූපය හොදටම රගපෑම මේ හැමදේම ඔයාට ලැබිලා තියෙන්නෙ

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +347

    පියා වගේම තමයි පුතත් සුපිරිම සුපිරි නිහතමානී චරිතයක්,,
    යම් දිනක පියාගේ මට්ටමටම පැමිණෙයි,,,ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පැතුම් ,,💐💐🇱🇰🙏🙏

  • @hansikajayamini7736
    @hansikajayamini7736 3 ปีที่แล้ว +144

    ජැක්සන් ඇන්තනී පවුල හරි ප්‍රාතිහාර්යයක්... අපේ කමේ සලකුණක්... ආදරෙයි සරාට... ඊටත් වඩා සජිතට... හරි ආදරණීය යි ඔය මුළු පවුලම... තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි....

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 3 ปีที่แล้ว +18

    අවංකම අදහස කිව්වොත් ඇන්තනී පවුලෙ තාත්තාට පස්සෙ දක්ෂම කෙනා සජිත ....ඉහළටම යන්න සුභ පැතුම් හදවතින්...❤

  • @prageethsameera5309
    @prageethsameera5309 9 หลายเดือนก่อน +2

    මමනම් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ..ඒත් මේතුමාගේ සාකච්ඡා බලනවා...ලස්සනයි වැඩේ දෙන්නගෙම...ජයවේවා සුභ වේවා

  • @violetpathirana509
    @violetpathirana509 3 ปีที่แล้ว +202

    චුටිපුතා ඔයාට මම කියන්නේ අරුණෝදය කියලා. ඉර පායන්න පෙර ලකුණ තමයි අරුණෝදය. ඔයා තමයි ලංකා කළා කෙතේ අරුණෝදය . මේ ඒ පෙර ලකුණු. තෙරුවන් සරණයි පුතාට. ජේසු පිහිටයි.

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 3 ปีที่แล้ว +227

    ආදරේම කලා පවුලක්...දෙමාපියො දරුවන්නට ,දරුවො දෙමාපියොන්ට ආදරේකරන ලස්සන පවුලක්...රටට ආදර්ශයක් ..ආදරෙයි හැමදාමත් ❤.තෙරුවන් සරණයි

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 3 ปีที่แล้ว +2

      මුලු පවුලම එක වගේ දක්ශයි, ලස්සනයි . පවුලට සම්බන්ධ වුන අයත් එහෙමයි .😊

    • @gamageasala9908
      @gamageasala9908 2 ปีที่แล้ว +1

      Niyamiiiii

  • @hashaniabeysinghe4597
    @hashaniabeysinghe4597 3 ปีที่แล้ว +15

    බුදුසරණයි මේ පවුලට ❤️🙏 හැමදාම ආදරේ කරන පවුලක්.. සතුටින් ඉන්න ගමන් අපිවත් සතුටු කරනවා.. ❤️❤️

  • @nimalperera4801
    @nimalperera4801 ปีที่แล้ว +9

    සජිත පුතා, පුතාගේ රගපෑම්. බලන්න තාත්තාට. තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ! ඔස්ට්‍රේලියා -

  • @THARUx7300
    @THARUx7300 3 ปีที่แล้ว +374

    දිනයෙන් දෙකෙන් ජනප්‍රිය වන නලුවන්ට වඩා....
    නුබ පුරාවුර්තයක් වනු ඇත..❤️

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +73

    මේ මේ මේ හරින්ද්‍ර ගොඩාක් පින්, සරා ගෙනාවට 🙏💓💖💝💖❣️ආයේ පින් කියන්නේ පින් ආ 😅

  • @tiktok409
    @tiktok409 9 หลายเดือนก่อน +3

    මං මේක බලන දෙවෙනි පාර. පලවෙනි වතාවෙ ජැක්සන් ඇන්තනී මහතා සරා දිහා බලමින් සතුටු වෙන විදිය කියනකොට පුදුම සතුටක් දැනුනා..ඒත් අද ඔබ දිහා බලන් සතුටු වෙන්න එතුමා අප අතර නෑ කියලා දැනෙනකොට එදා සතුටු උනාටත් වඩා දුකක් දැනෙනවා😢 ජැක්සන් ඇන්තනී මහතා හැමෝගෙම අප්පච්චි එතුමා කවදත් තමන්ගෙ දරුවන්ට දීල තියෙන්නෙ හරිම නිහතමානී උපදෙස්❤❤❤ අප්පච්චි ඔබට සුබ ගමන්😢❤

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 3 ปีที่แล้ว +18

    කලා ලොව බඹලවන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ජය ශ්‍රී!

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +113

    පිටරට ක ඉන්න අපිට වැඩ කරලා පාන්දර 1හරි ඔය කතාව බලලා තමයි නිදාගන්නේ පුදුමාකාර මානසික සතුටක් ලබන්නේ සත්තයි හැමෝටම බුදුසරණයි

  • @user-sz6re5wd2t
    @user-sz6re5wd2t 3 ปีที่แล้ว +21

    ජීවිතේ බලපු පලවෙනි චිත්‍රපටය සූරිය අරණ අපේ ළමා ලෝකය ලස්සන කරා.අපේ පුංචි කා⁣ලේ සුන්දර කරපු සජිත අයියා, කෝකිල පවන් දැන් අපේ තරැණ කා⁣ලේත් ලස්සන කරනවට ගොඩක් පිං.ආදරෙයි හැමදාමත් 😘😘😘

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 3 ปีที่แล้ว +24

    මේ වගේ නාඩගම්කාරයෝ ඉද්දී අපේ ජිවිත මල් වගේ හිනාවෙනවා ඇත්තටම මේ ලංකාවට ඕන මේ වගේ නළුවෝ ජිවිතේ කියා දෙන කතාවක් මං දකින්නෙ එච්චරයි ජිවි⁣ත කාලයට බලපු ලස්සන කතාවක් හදවතින්ම ඉන්න අයට සුභ පැතුම් අපේ රටට මේ වගේ අය ඕන හැ⁣න්ගිලා ඉන්නවා නම් උන්ව එලියට දන්න 🍃❤️

  • @chalomeperera4659
    @chalomeperera4659 3 ปีที่แล้ว +4

    චුට්ටක්වත් skip නොකර බලපු සහ හිනා මුහුණින්ම බලපු, ආසම එකක්. සමහර තැන් වල ජැක්සන් ඇන්තනී සර් ද මේ ඉන්නෙ කියලත් දැනිච්ච තැන් ගොඩයි. මට දැනෙන විදියට හදවතින්ම එන මේ නිහතමානීකම නිසයි සරාට මිනිස්සු ගොඩක් ආදරේ කරන්නෙ.. සරා කියන්නෙ රස්තියාදු චරිතයක් වුනත්, අවංක හදවතක් තියෙන මනුස්සයෙක්... මිනිස්සු ආදරේ ඒ මනුස්සකමට... සුබ පැතුම් සජිත් අයියේ ඔයාට!!! 💐

  • @shanaliyanage3856
    @shanaliyanage3856 3 ปีที่แล้ว +77

    මේ ටෙලි නාට්‍යය,සද්ධාමංගල ට සම්මාන පිට සම්මාන දෙන්න ඕන.ගැමි පරිසරයේ,දුප්පත්කම,හොඳට විදහාපාන සුපිරිම ටෙලි නාට්‍ය..මේවාගේ තිර රචනා පුංච් තිරයට ගෙන්ඩ ඕන,ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය ඕන වාඩා ඇබ්බැහිවීමක් මේ ටෙලි නාට්‍යයන් පේනවා..

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 3 ปีที่แล้ว +139

    නාඩගම්කාරයෝ එකේ සරා අපේ හිතට මෙච්චර දැනුනේ සජිත අයියාගේ රංගනය නිසාම තමා😍

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 ปีที่แล้ว +14

    සජිත අයියා අකිල අයිය දෙන්නම ඉතින් තනිකර ජැක්සන් සර්මයී.... හරි ම සතුටුයි මේ වගේ නලුවො ලන්කාවෙන් බිහි වෙන එකට නම්ම්... 😍😍😙

  • @rohinikp3299
    @rohinikp3299 2 ปีที่แล้ว +22

    දරුවන්ගේ සතුට දැක සැනසුන දෙමාපියන් ලොව හැමතැනම ඉන්නවා පුතේ ...ඒ සතුට දැක සතුටු වෙන දරුවන් හරිම වාසනා වන්තයි..ඉතාමත් පින් වතන්තයි..ජයවේවා ...ඔබට ..❤️❤️❤️

  • @himathweerapana8362
    @himathweerapana8362 3 ปีที่แล้ว +436

    දෙවෙනි ඉනිමේ ගොබ්බ නළුවොන්ට වැඩිය හැකියාව දක්ශතාවය,නිහතමානීකම තියෙන චරිතයක් ❤️❤️❤️❤️❤️❤️

  • @lalithk7025
    @lalithk7025 3 ปีที่แล้ว +65

    සරා තමා ..මගේ වීරයා 😍 ඇන්තනී පවුලේ ඔක්කෝටම සියලු දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි ..ආදරෙයි ❤

  • @rashmivasana4235
    @rashmivasana4235 3 ปีที่แล้ว +9

    තාරුණ්‍යයේ නියම කලාකරුවෝ කියන්නේ සජිත aiyala වගේ අය තමයි. සුපිරි.... ආදරෙයි ගොඩාක්.. නාඩගම්කාරයෝ set එකටම ♥️♥️♥️

  • @rukmalwasantha3731
    @rukmalwasantha3731 ปีที่แล้ว +4

    Sara lassanai ikmanin apahu enna adarei oya ethulu nadagamkarayo set ekatama,,💪💪💪💪💪

  • @Mr_mano184
    @Mr_mano184 3 ปีที่แล้ว +603

    සරාට ආදරේ කට්ටිය කෝ😍 👍👇

    • @hanansayed9500
      @hanansayed9500 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @nudam3949
      @nudam3949 3 ปีที่แล้ว

      Api

    • @CN-ek7nb
      @CN-ek7nb 3 ปีที่แล้ว

      Keep voting for Sajitha... Raween still in lead for Sumathi awards...

    • @ranthiemantara3887
      @ranthiemantara3887 3 ปีที่แล้ว

      Super acting

    • @sithumbro773
      @sithumbro773 3 ปีที่แล้ว

      th-cam.com/video/L0IeQ9mE5Fk/w-d-xo.html

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +415

    අනේ අපේ මනමාලන් මල්ලියාවත් ගේන්න හරේන්ද්‍ර අය්යෙ ප්ලීස් .🙏🙏🙏

  • @kusumpriyadarshani7975
    @kusumpriyadarshani7975 ปีที่แล้ว +8

    ආදරේයි සජිත සරා හරිම ලස්සනයි සුබපැතුමී ජායවෙීවා ඒවගේම ඔබෙී පියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ආදරයෙන් දීර්ඝායුස ඔයාට ත් ඔයාගේ ාත්තාටත් පවුලේ සැමටම 🌹🌹🌹🌹🌹🌹🌹

  • @malith4546
    @malith4546 2 ปีที่แล้ว +8

    අහගෙනම ඉන්න හිතෙනවා ඒ කතා ටික.. සුපිරිම නලුවෙක්...🤔😘

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 3 ปีที่แล้ว +113

    මේ දරුවගේ කතාවේ අප්පච්චිට තිබුන තැන..... ඔයාගේ ජීවිතේ වීරයා .ඔයාල වගේ දරුවෝ දෙමාපියන්ට වාසනාවක්....ජේසු පිහිටයි ...පුතේ .

  • @thushanihansika5362
    @thushanihansika5362 3 ปีที่แล้ว +85

    මෙතෙක් කල් නරබපු ලස්සනම නාට්‍යයක්..සජිත ඇන්තනී "සරා" ට උපරිමයටත් වඩා දෙයක් කරනවා.ඒ වගේමයි මාලන්,කවඩියා සහ අනෙකුන් සියලුම අයත් එලෙසමයි.සුබ පැතුම් සියලුම දෙන්නාට.❤️

  • @champakatugampala2742
    @champakatugampala2742 3 ปีที่แล้ว +44

    පිටපත කියවනකොට බිමතියන්න හිතුනෙනැ කියලා ඔයා කිවුව දෙ ඇත්ත පුතා,මා මුලින් කාතාව බැලුවෙ නැ නමුත් කිපදෙනෙක් කිවුවා අමුතුම ටෙලියක් කියලා මම නිකමට phonඑකෙන් දවසක් බැලුවා පුදුම කියන්නෙ කොටස්76ක් එක්දිගට දවස් 2ට බැලුවා හරිම ලස්සනයි ,සරාටයි,මනමාලන්, කව්ඩියා,කිරි පුතා,මාස්ටර්,ලොකු හාමුදුරුවෝ , සැමට සුභ පැතුම්

  • @savandimansha4957
    @savandimansha4957 3 ปีที่แล้ว +10

    සජිත අයියා නම් ලන්කවෙ බිහිවූ සුපිරි තරුවක්. Good Luck Aiye

  • @saumyaperera6788
    @saumyaperera6788 3 ปีที่แล้ว +173

    මෑත යුගයේ ටෙලිනාට්‍යය චරිතයකට සැබෑ පනක් දුන් ඔබට ,හොදම නලුවාට හිමි සම්මානය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු .....

    • @tharangaprasad2512
      @tharangaprasad2512 3 ปีที่แล้ว

      Yes matath eka hithuna. Boring gathiya nethi una den re 12.39.SARATA KEMATHI NISAMA ME WELAWE ME PROGRAM EKA BELUWA

    • @saumyaperera6788
      @saumyaperera6788 3 ปีที่แล้ว

      @@tharangaprasad2512 good 👍👍

    • @dayaamarasinghe3166
      @dayaamarasinghe3166 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි

    • @saumyaperera6788
      @saumyaperera6788 3 ปีที่แล้ว

      @@dayaamarasinghe3166 👍👍

  • @enyoastraea8400
    @enyoastraea8400 3 ปีที่แล้ว +43

    All rounder කෙනෙක් තමයි😍❤️
    නළුවෙක්,ගායකයෙක්,නිවේදකයෙක්,නර්තන ශිල්පියෙක්❤️
    ඒ විතරක් නෙමෙයි ‍රංගනය පිළිබඳ හොඳින් හැදෑරුව උපාධිදාරී දක්ශයෙක්❤️
    නිරහංකාර තරුණයෙක්❤️
    මෙගා පැක් එකක් තමයි අපේ සජිත❤️

  • @shahirupathirana6794
    @shahirupathirana6794 9 หลายเดือนก่อน +3

    සරා තුලින් එන සජිතට හැමදාම .❤ ආදරෙයි සියලු සිතුම් පෙතුම් ඉටුවේවා ජයෙන් ජය සරා.....
    ❤❤❤❤❤❤

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 ปีที่แล้ว +2

    නාඩගම්කාරයෝ ආසම චරිතය.
    අපේ ගෙදර නාඩගම්කාරයෝ කියලා නෙමේ කියන්නේ ඔන්න සරා පටන් ගත්තා කියලයි.

  • @yash3466
    @yash3466 3 ปีที่แล้ว +79

    අපෙ සාරා කොල්ලා ❤️❤️❤️ දවසක හොදම නලුවාට සම්මානය ගන්න ඔනෙ....ඉලග සෑරෙ මානමාලන් ව ගෙන්න

  • @shehanigamage9521
    @shehanigamage9521 3 ปีที่แล้ว +158

    හපන් පැදුර බලන කාලේ ඉදලම ,මම කැමතිම චරිතයක් .සජිත අනුත්තර....💐💐💐

  • @rdinushika9385
    @rdinushika9385 3 ปีที่แล้ว +17

    ඊලගට මනමාලන්ව ගේන්න..සරාගෙ චරිතෙ ගැන කියන්න දෙයක් නෑ.සුපිරි .ජය වේවා .❤

  • @malshaniduranga1012
    @malshaniduranga1012 3 ปีที่แล้ว +18

    සරා උබට ආදරෙයි යකෝ පලේන්නම ❤❤❤😘😘😘

  • @bandara.s7433
    @bandara.s7433 3 ปีที่แล้ว +31

    ඇත්තටම sajitha පුතා නුඹගේ රඟපෑම නම් ඉතාමත් අද්විතීයයි අපට නම් දැනෙන්නේ තාත්තටත් එහා ගිය හැකියාවක් ඇති බවයි මෙය trending වෙනවා වසරේ ජනප්‍රියම සහ සම්මානනීය විදිහට ඔබට අනාගතය ජය වේවා සරා

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 3 ปีที่แล้ว +30

    ගලපන්න වචන මදී සරා ගැන.හරිම ලස්සන චරිතයක් ...ඒ වගේ මහා කලා පවුලකින් එන සජිත ඇන්තනී තවත් ලස්සනයි ...සුභම සුභ අනාගතයක් ....ඇහිපිල්ලමක් වත් ගහන්න ඉඩක් ගන්නෙ නැතුව මේ සංවාදෙ බැලුව.බොහොමත්ම ස්තූතියි හරේන්ද්‍ර මහත්මය ඔබට...

  • @user-vc8sb1cm7y
    @user-vc8sb1cm7y ปีที่แล้ว +7

    අද 2022/8/14 මම ආයමත් නාඩගම් කාරයෝ බලනවා ඇත්තටම ලංකාවට ඉතා වටින කතාවක්.💓💓

  • @lankatv-newupdate1938
    @lankatv-newupdate1938 3 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සන නාට්ටියක් නාඩගම්කාරයෝ. මුල ඉදන්ම බැලුවා හරිම ලස්සනයි . ආසයි ගොඩාක් ඒ ට්‍රෙලිගෑම් එක බලන්න😍😍😍

  • @slmiusicone5241
    @slmiusicone5241 3 ปีที่แล้ว +302

    සරාට ආදරේ සෙට් එක ලෝභ නැතුව like එකක් දාගෙන යමු
    සියලුම දෙනාට ජය වේවා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න රට වාසීන් සියලුම දෙනා

  • @malaniwickramasinghe4140
    @malaniwickramasinghe4140 3 ปีที่แล้ว +35

    තාත්තා ගෙම පුතා ඔයාට සුබ අනාගත යක් සරා ගොඩක් ලස්සන ට කරනවා

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว +3

    සුපිරි ම.සුපිරි නලුවෙක්.හරි මනිහතමානිවරිතයක්.තෙරැවන්සරණයි .මලලි.ඔබ ට.වටිනා පුද්ගල යෙක්.

    • @beingdone.1901
      @beingdone.1901 2 ปีที่แล้ว

      th-cam.com/video/ICkE8XhPlp0/w-d-xo.html
      Top most International T20 WICKET takers

  • @SL-zd1vs
    @SL-zd1vs 3 ปีที่แล้ว +785

    කෝකිලවත් ගෙන්නන්න ඕනෙ කියන අය කෝ...

    • @user-kh2uw9xj5y
      @user-kh2uw9xj5y 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ....🙏

    • @sandaruwanaruna2246
      @sandaruwanaruna2246 3 ปีที่แล้ว +1

      👍

    • @raneluis2440
      @raneluis2440 3 ปีที่แล้ว +1

      අනිවා

    • @ashenweragala11
      @ashenweragala11 3 ปีที่แล้ว +1

      Kawadiya ❤️

    • @sithumbro773
      @sithumbro773 3 ปีที่แล้ว +1

      th-cam.com/video/L0IeQ9mE5Fk/w-d-xo.html

  • @manike6943
    @manike6943 3 ปีที่แล้ว +62

    ඇත්තටම කැමතිම චරිත තාත්තා පුතා දෙන්නගෙ හැකියාව පටිටයි පිට රට ඉන්න අපිට මෙ කතාව පිස්සුවක් වෙලා ඉන්නෙ එ තරමි ආශායි ❤️❤️❤️

  • @sanarakithmina5044
    @sanarakithmina5044 2 ปีที่แล้ว +2

    අම්මෝ සරා ...
    කොහොමද කතා කරන්නෙ අප්පොච්චයි පුතයි දෙන්නව අදුනගන්න බැරි තරමට
    අම්මෝ සුපරි පරි ඉතිරෙනවා ❤️❤️❤️❤️❤️❤️

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 ปีที่แล้ว +10

    ජැක්සන් මහතාට 🙏🙏🙏🙏🙏ස්තුතිය පොඩ් ජැක්සන් මැව්වාට,,🙏🙏🙏

  • @sachindrafernando3071
    @sachindrafernando3071 3 ปีที่แล้ว +166

    කතා කරන වචන වලත් හරි තේරුමක් තියනවා. හොද තරුණ කලාකරුවෙක්.

    • @sithumbro773
      @sithumbro773 3 ปีที่แล้ว

      th-cam.com/video/L0IeQ9mE5Fk/w-d-xo.html

  • @yasooma4858
    @yasooma4858 3 ปีที่แล้ว +134

    සරා ඔයා ජනපිුය නළුවාට හිමි සම්මානය ගන්නවාමයි. ජැක්සන් පවුලට අපි හරිම ❤ ආදරෙයි.👍 ගුඩ් ලක් සරා

  • @nadikanadi9430
    @nadikanadi9430 3 ปีที่แล้ว +2

    මම පුංචි කාලේ බැලුවෙ ජැක්සන් මහත්තයාගේ කතා දැන් ආයෙමත් අපිට තව ජැක්සන් කෙනෙක් ඉන්නවා ඇත්තටම සතුටුයි ඔබ ගැන ඔබගේ රඟපෑම තාත්තට දෙවෙනි නෑ ජය වේවා ආදරෙයි හැමදාම

  • @slamithmihiranga8297
    @slamithmihiranga8297 2 ปีที่แล้ว +16

    කෝ බලන්න සරා ජනප්‍රිය නලුවා කරන්න ඡන්දෙ දෙන අය like karanna . සුබ පැතුම් සරා🌷

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +244

    සරා මාලන් කවඩියා කිරිපුතා හැමෝම නිසා මේක ආගමක් උනා😍❤️

    • @athulabernard4688
      @athulabernard4688 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම.. හැම චරිතයක්ම කාතාවේ.

    • @mygolden2897
      @mygolden2897 3 ปีที่แล้ว +3

      ඇයි සුද්දා

  • @pubuduchamara2496
    @pubuduchamara2496 3 ปีที่แล้ว +185

    මේ වසරේ ජනප්‍රිය නලුවා අපේ සරාව කරමු 💪💪

  • @chamilmuthu2264
    @chamilmuthu2264 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️🙏 නාඩගම්කාරයො රසවත් කරාට පිං සේරෝටම

  • @chamindakudaudagechaminda3454
    @chamindakudaudagechaminda3454 3 ปีที่แล้ว +1

    ජැක්සන් ඇන්ටනි මහත්තයෝ ගොඩක් පින් ඔයාට ma වගේ නළුවෙක් බිහි කරාට සාර පට්ට carita❤️❤️❤️❤️🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +156

    තාත්තාගේ...පුතා ගැන කියන්න දෙයක් නැ .
    අතිවිශ්ස්ටයි සජිත මල්ලිගෙ රංගය .
    හොදම නළුවා සම්මානය හිමිවේ .