මම සතුටු වෙනවා මගේ ජීවිතේට තාත්තා හිටපු නැති එකට.Dhananjaya Bandara | HARI TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #lahirumudalige #haritv_lahiru #haritv
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 292

  • @suhashimallimarachchi2375
    @suhashimallimarachchi2375 2 ปีที่แล้ว +91

    Finally ! Thank you Lahiru ayye for inviting him to your show . He is a true talent and a beautiful soul ❤️

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +82

    නොගැලපෙන අය අයින් කරලා
    ඔබව හරිමගට ගත් අම්මා ගැන
    ආඩම්බරයි. අම්මාගේ වටිනාකම සහ උදව් කල අයගේ අගේ දන්නා ඔබට බුදුසරණයි!

    • @sujeewasujeeewa7879
      @sujeewasujeeewa7879 2 ปีที่แล้ว +1

      ආසහිතෙනවා...දියුණු ව...කරා...ගියඅකාරය....අහාගෙන...ඉන්න..දියුනුවෙන්...දියුනුවට.පත්වෙවා

  • @MyLifeChathu
    @MyLifeChathu 2 ปีที่แล้ว +46

    2011 වර්ශයේ දී මාගේ විවාහ දිනය ලස්සන කරපු ධනංජය අද ඉන්න ස්ථාවරත්වය ගැන හදවතින්ම සතුටුයි.

  • @sripaleewanigasekara3175
    @sripaleewanigasekara3175 2 ปีที่แล้ว +56

    බොහොම ස්තුතියි ලහිරු... මේ හරි TV එකේ හොඳම වැඩසටහන...මේ සාකච්ඡාව තව ටිකක් තියෙන්න තිබ්බා.හරිම අර්ථවත්..

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 2 ปีที่แล้ว +18

    හොදම beautician ලංකාවෙ. හරිම වැදගත් විදියට තමන්ගෙ වෘත්තිය කරන කෙනෙක්. ඔහුගෙ මනාලියන් දැක්ක ගමන් හදුනා ගන්න පුලුවන්. ඔහු මෙහෙම වැඩසටහනක කතා කරනවා දකින්න ලැබීමත් සතුටක්

  • @chathuranathunga463
    @chathuranathunga463 2 ปีที่แล้ว +104

    මගේ ආසම බියුටීශියන්♥️ හැම බ්‍රයිඩ් කෙනෙක්ම හරිම පිලිවෙලයි ලස්සනයි දැක්ක ගමන් කියන්න පුළුවන් ධනංජය බණ්ඩාර ඩ්‍රෙස් කරපු බ්‍රයිඩ් කෙනෙක් කියලා!

    • @vajirakumara3866
      @vajirakumara3866 2 ปีที่แล้ว +1

      ❤️ u

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @D_92461
    @D_92461 2 ปีที่แล้ว +43

    හරිම නිහතමානී පුද්ගලයෙක් 💕. ඒ වගේම ඇත්තටම මහත්මා ගති තියෙන කෙනෙක්. ♥️ ඔබතුමාගේ Kandyan Brides ලා හරිම unique. ඒ uniqueness එක මෑත කාලේ කාගෙන්වත් දකින්න අමාරුයි. .😊

  • @shalika61730
    @shalika61730 2 ปีที่แล้ว +58

    මමත් හැඩවුනේ ධනංජය අයියා අතින්.පුදුම සතුටින් කියන්නෙ.ඒ පිලිවෙල,ලස්සන කියන්නෙ වචන නැහැ.හදවතින්ම සතුටු වෙනවා ඒ ගැන.ඔහු හරිම සුන්දර කෙනෙකි.

  • @Genesis12381
    @Genesis12381 2 ปีที่แล้ว +70

    නෑ,බෑ කිය කිය කොණ්ඩ පාට කරන් කරාබු දාගෙන සිගරට් බිබී හන්දි ගානේ කාලකන්නි වෙන පිරිමි ළමයින්ට මේවගේ වැඩසටහන්,හිරගෙවල් අනිවාර්යයෙන්ම පෙන්විය යුතුමයි.

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @pahaniguruge3218
    @pahaniguruge3218 2 ปีที่แล้ว +19

    මටත් හීනයක් තියනව ඔහුට කියල ඩ්‍රෙස් කරව ගන්න හීනයක්🥺❤️
    ඔහු ඉතාම නිහතමානී මනුස්සයෙක් 🙏❤️

  • @thusharisilva9174
    @thusharisilva9174 2 ปีที่แล้ว +46

    මගේ දුවත් ඔහු අතින් හරිම ලස්සනට හැඩකරවා දුන්නා .
    පුදුමාකාර අත් දෙකක් ...ඔහුට මම සුභ පතනවා ..

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 2 ปีที่แล้ว +36

    ඔබගේ මව්තුමිය මම හුගාක් කල්සිට දන්නවා ..මම සතුටු වෙනවා,ඇයට ඔබවැනි නිහතමානී, සුන්දර පුතනුවක් සිටීම ගැන ..ඇයට කොතරම් ආඩම්බරයක්ද..ඔබට සුබ අනාගතයක් පතනවා ..!!! ❤💐💐🙏

  • @h.p.dsriya8555
    @h.p.dsriya8555 2 ปีที่แล้ว +33

    ්‍රධනංජය පුතේ ඔයා ගැන හරිම සතුටුයි තෙරුවන් ගුණ බලයෙන් ඔබට යහපතක්මවේවා.
    මේ පානදුර රාජකීය විද්‍යාලයේ චිත්‍ර මිස් ශ්‍රී යාමිස් මතකද
    මාව

  • @sppereira224
    @sppereira224 2 ปีที่แล้ว +105

    පිරිමි beauticianla කිව්වම පොන්ඩ්ස් type එකට ඉන්න අය අතරේ decent look තියෙන handy කොල්ලෙක්

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් සතුටු උනු මිනිසා

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +10

    හරිම නිහතමානී සුන්දර චරිතයක්.අම්මා ගැන ගොඩක් ආඩම්බරයෙන් කතා කරන තරුණයෙක්.ඔබට ජයෙන් ජය පතනවා !!!!!👍👍👍💞💞💞💞💞💞

  • @sajanishashi2594
    @sajanishashi2594 2 ปีที่แล้ว +43

    මම කැමතිම බියුටිෂන්... ඔබ අතින් හැඩ ගැන්වූ හැම මනාලියක් ම හරිම වෙනස්..එකිනෙකට වෙනස් හරිම ලස්සනක් දකිනවා...ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න සුබ පැතුම් එක් කරනවා...💐💐

    • @suriyakanthidassanayake96
      @suriyakanthidassanayake96 2 ปีที่แล้ว

      Amma Agaya kireema godak watinawa agaya kalayuthu ammek mama ammige friend kenek puthath dannawa guna yahapath putek puthuta jayawewa!!!

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @poornimajayawickrama202
    @poornimajayawickrama202 2 ปีที่แล้ว +21

    Dananjaya Bandara was my only choice when I was getting ready for the wedding . And I still cherish my bridal done by him. God bless Dhananjaya and team. I m ever so grateful to you for making me an absolutely gorgeous bride.

  • @ddgkalu9725
    @ddgkalu9725 2 ปีที่แล้ว +24

    මාව ලස්සන ම ලස්සන මනමාලියක් විදිහට හැඩ කරපු අත් දෙකෙ හිමිකරු. ආදරෙයි ධනූ 🥰🌷💝

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 2 ปีที่แล้ว

      Tp no ekak nadda

    • @ddgkalu9725
      @ddgkalu9725 2 ปีที่แล้ว +1

      අනේ සමාවෙන්න සංදීපනී, මගේ වෙඩින් එක තිබ්බෙ 2009. එනිසා දුරකථන අංකයක් ෆෝන් එකේ නෑ. Internet එකේ search කරලා හරි ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාලා contact number එකක් හොයාගන්න පුළුවන් වෙයි..

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 2 ปีที่แล้ว

      Hari akki.tnx❤

  • @rushanijayasena4653
    @rushanijayasena4653 2 ปีที่แล้ว +65

    ඇත්තටම ඔබතුමා හැඩගන්වන මනාලියන් ගේ අමුතු ලස්සනක් තියෙනවා

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +32

    ලස්සන program එකක්... අම්මා ගැන ආඩම්බර කමෙන් කතා කරන පුතෙක් 🙋.. නියමයි සහෝදරයා තව තවත් ඉදිරියටම යන්න 🌹🌹🌹

  • @thanu7733
    @thanu7733 2 ปีที่แล้ว +11

    මගෙත් ආසාවක් තියනවා wedding එකට ධනංජය අයියාගෙන් dress කරගන්න. 😊😊😊😊 හරිම ලස්සනයි & charm 💕💕😍😍😍

  • @semiraperera8856
    @semiraperera8856 2 ปีที่แล้ว +33

    වැඩ්ඩෙක් ❤️ හිත හොද පුද්ගලයෙක් ❤️

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @Booklytical
    @Booklytical 2 ปีที่แล้ว +19

    He dressed me on my wedding day and he’s indeed blessed with a magical talent 🥰 Wishing him all the very best in the years to come !

  • @nuwazapakse280
    @nuwazapakse280 2 ปีที่แล้ว +28

    ඔය සාර්ථක බවට හේතුවත් ඔහුගේ ඇති නිහතමානී බව හා අවංක බව විය හැකියි

  • @neth7743
    @neth7743 23 วันที่ผ่านมา +1

    මෑත කාලීන රූපලාවණ්‍ය ශිල්පින්ගෙන් මම දැකපු නිහතමානි දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක්.අනික මේ වැඩසටහනේ කතා කරන ආකාරය අහන් ඉන්න ආසයි ❤

  • @user-dc7qs2ni4j
    @user-dc7qs2ni4j 2 ปีที่แล้ว +6

    අම්මෝ ධනා ඒ කතාව.. පිස්සු හැදෙනවා ඒ අතීතය.. From Italy (ධම්මික) 😀 😀 😀

  • @Buddhima84fobseka
    @Buddhima84fobseka 2 ปีที่แล้ว +5

    Most humble , Kind person බුදුසරණයි මල්ලි 💛💛💛💛💛

  • @LA-hx5kk
    @LA-hx5kk 2 ปีที่แล้ว +33

    මටත් තාත්තා හිටියෙ නැති නිසා ජිවිතයෙ උපරිම ශක්තිමත් ව තනියම හිතල තනියම අබියොග ජයගෙන ජිවතයෙ තිබුන හිනයටම ගියා

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว

      th-cam.com/video/poL04O0RFEw/w-d-xo.html අඩි 17000කින් පහළට වැටී දිවි බේරාගත් මිනිසා

  • @userravindra
    @userravindra 2 ปีที่แล้ว +8

    අරිම නිහතමානී.එක් තරා කාලයේ මම මනාලි සාරි වෙලන්ද ආයතනය මන් මෙතුමාගේන් පලපුරුද්දක් තියෙනවා.ස්තුති ලහිරු.

    • @thenujaadithya9857
      @thenujaadithya9857 2 ปีที่แล้ว

      Namath panadure maga poDikale yaluwek danu bs

  • @delightcreations7855
    @delightcreations7855 2 ปีที่แล้ว +7

    නිහතමානී පුද්ගලයෙක් ...දක්ෂයෙක්..👍🙏💪

  • @ashapabodanistudioa5266
    @ashapabodanistudioa5266 2 ปีที่แล้ว +4

    හරිම නිහතමානී කෙනෙක් , ඔහුගේ අම්මාත් එහෙමයි .. ආස චරිතයක් 🖤🖤🖤

  • @Lifewith_Peaches
    @Lifewith_Peaches 2 ปีที่แล้ว +13

    වැඩසටහන බලන්න කලින්ම ලියන්න හිතුනේ.. අපේ රටේ මේකප් ආර්ටිස් කියන ටයිටල් එක දරන්න පුලුවන් කීපදෙනයි ඉන්නේ.. ඒ අතරින් ඉහලින්ම ඉන්න කෙනෙක් වගේම හොද ගුරැවරයෙක්.. ගුරැ මුශ්ටිය තියාගන්නෙ නැතුව හන්ගන්නෙ නැතුව දන්න හැමදේම බෙදලා දෙන නිහතමානී ගුරැවරයෙක්.. බ්‍රයිඩ් කෙනෙක් වෙන්න වගේම සර්ගෙන් ඉගෙන ගන්නත් වාසනාව තියෙන්න ඕනා.. ❤️

  • @lolalalan8269
    @lolalalan8269 2 ปีที่แล้ว +4

    So much to absorb, wonderful interview.
    Dhanjaya, wishing you the best.for a family life.

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 2 ปีที่แล้ว +3

    හොඳ වැඩසටහනක්.හොඳ ජීවීත කතාවක්.තෙරුවන් සරණයි...! සියලූ දෙනාට.

  • @wasanacaldera8632
    @wasanacaldera8632 2 ปีที่แล้ว +16

    හරිම නිහතමානී චරිතයක්. ...
    ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා! ❤

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 2 ปีที่แล้ว +16

    මගෙත් හීනයක් මොහුගෙ ඇතින් හැඬවෙන එක 🖤

  • @GihaniP
    @GihaniP 2 ปีที่แล้ว +3

    Thank you Lahiru for bringing Dhananjaya ❤️
    ධනංජය කිව්වාට පිට පළාත්වල අය bride සුදූ කරන්න කියනවා කියලා ඒක එහෙම නොවෙන අවස්ථා ඕනේ තරම්. පිට පළාත්වල ප්‍රශ්නේ තමයි beauticians ලා අපිව බලෙන් සුදු කරන්න හදන එක. එතකොට වෙන්නේ ආයේ Salon එකක් දිහා නොබලා තමන් තනියෙන් කර ගන්න එක

  • @sanjayanuwanhewage5583
    @sanjayanuwanhewage5583 2 ปีที่แล้ว +12

    මාත් Beautician කෙනෙක් විදියට ආසම කෙනෙක් dhananjaya aiya ❤️

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @thusharik9295
    @thusharik9295 2 ปีที่แล้ว +2

    ඔබගෙ නිහතමානීකමට ගරැ කරනවා. අද සමාජයෙ ගොඩක් අයට තැනකට ආවාම මුල මතක නෑ ඔබ සමාජයට ආදර්ශයක්.තෙරැවන් සරනයි

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 2 ปีที่แล้ว +19

    දයිවය මොන තරම් පුදුමද කියල හිතුන කතා බහක් හැම අතින්ම..සුභ පැතුම්..

  • @nishakariyawasam939
    @nishakariyawasam939 2 ปีที่แล้ว +6

    හරිම නිහතමානී පුද්ගලයෙක් 😍😍😍

  • @chanyaherath5201
    @chanyaherath5201 2 ปีที่แล้ว +4

    මගෙ හීනෙත් ඔහු ලවා මගෙ විවාහ දිනයේ හැඩ වීමට ❤️💐

  • @gayaniperera7225
    @gayaniperera7225 2 ปีที่แล้ว +12

    ඔහුගේ දක්ශතාවය ගැන කියන්න වචන නෑ..ඒවගේමයි ඔහුගේ නිහතමානී චරිතය.හරිම ආඩම්බරයි සහ සතුටුයි ඔහු ගැන.මමත් හැඩවුනේ ඔහුගෙන් ඒක කලේ හරියට භාවනවක් වගේ..

  • @renujasunath9633
    @renujasunath9633 ปีที่แล้ว +3

    Proud to be a Royalist 🔰 ❤

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +26

    නෑ,බෑ කිය කිය කොණ්ඩ පාට කරන් කරාබු දාගෙන සිගරට් බිබී හන්දි ගානේ කාලකන්නි වෙන පිරිමි ළමයින්ට මේවගේ වැඩසටහන්,හිරගෙවල් අනිවාර්යයෙන්ම පෙන්විය යුතුමයි.බොහොම ස්තුතියි ලහිරු අයියා❤️

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 2 ปีที่แล้ว +25

    අම්මා ගැන කියපු කතාව මරු❤️‍🔥

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว +1

      th-cam.com/video/poL04O0RFEw/w-d-xo.html අඩි 17000කින් පහළට වැටී දිවි බේරාගත් මිනිසා

  • @dushiyanthiewijesinghe7959
    @dushiyanthiewijesinghe7959 2 ปีที่แล้ว +4

    Love and respect Dhananjaya and his mother so much. Very respectable and down to earth personality. I always admire the brides he dresses. They look absolutely Georges. May I wish him and his loving mother all the best for their future endeavors!🙏❤❤❤

  • @preethikarathnayaka870
    @preethikarathnayaka870 2 ปีที่แล้ว +3

    The best interview so far !!

  • @shakilasamarasinghe9798
    @shakilasamarasinghe9798 2 ปีที่แล้ว +13

    අනිවාරෙන්ම මගෙත් හීනයක් මේ අයියගෙන් වෙඩින් එකට ඩ්‍රෙස් වෙන එක

  • @vinciweerasekara6465
    @vinciweerasekara6465 2 ปีที่แล้ว +3

    Harima tharkikai katha karana dewal. Me field eke me wage aya hari wiralai. Harima nihathamani. Roopaya wagema hithath hari lassanai kiyala therenawa... Subha pathum...

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 2 ปีที่แล้ว +10

    හරිම ආඩම්බරයි ❤️❤️❤️❤️🌷

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 ปีที่แล้ว +5

    ඔහු අතින් හැඩවීම හීනයක් 🥰🥰🥰

  • @rkapilakumara4080
    @rkapilakumara4080 2 ปีที่แล้ว +6

    බුදු සරණයි දරුවෝ oyata tawath හරියන්න ona

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 2 ปีที่แล้ว +1

    Very humble Person💖..Stay Blessed 🙏
    Very nice interview... 👍😇🙏

  • @fiyonamandara1273
    @fiyonamandara1273 2 ปีที่แล้ว +1

    Matath dream ekak tibuna,ee tharam lassanata make up kranwa.hari chaam....thank you lahiru aiya,professional kiyla baya nethuwa interduce kranna puluwan cracter ekak Dananjaya Bandara kiynne

  • @sandunikarunaratne7172
    @sandunikarunaratne7172 ปีที่แล้ว +2

    Such a gentleman ☺️

  • @hetti26
    @hetti26 2 ปีที่แล้ว +1

    Great Interview with Dhananjaya Bandara! Thank you..

  • @dilhanichandrasena2429
    @dilhanichandrasena2429 2 ปีที่แล้ว +8

    ටැලන්ට් එකක් ඇති අයෙකුට එ වෙනුවෙන් වෙනමම මාකටින් අවශය නෑ කියන එක පෙන්නුවෙ ධනංජය බංඩාර .

  • @avishka502
    @avishka502 2 ปีที่แล้ว +11

    සංදේශ් බංඩාර අයියව interview කරන්ඩකො.....

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @madushaperera7753
    @madushaperera7753 ปีที่แล้ว +2

    Bridge ව දැකපු ගමන් කියන්න පුළුවන් ධනංජය තමයි dress කරලා තියෙන්නේ කියලා.. ඒ credit එකම ඇති... Wish you All the Beat ධනංජය... ❤❤❤❤❤❤❤❤❤

  • @imasha....3839
    @imasha....3839 2 ปีที่แล้ว +30

    මින්ස්සු ඉන්නවා..ඒත් හැමෝම මිනිස්සම නෙමෙයි..මනුස්සකම දන්න මනුසයෙක් විදියට ලහිරු අයියව මට පෙන්නෙ.

    • @user-yi7cg8wi8j
      @user-yi7cg8wi8j 2 ปีที่แล้ว +1

      th-cam.com/video/poL04O0RFEw/w-d-xo.html අඩි 17000කින් පහළට වැටී දිවි බේරාගත් මිනිසා

  • @toomaal3raimi957
    @toomaal3raimi957 2 ปีที่แล้ว +9

    දළදා සමිඳුන් පිහිටයි 🙏

  • @jaseen23
    @jaseen23 2 ปีที่แล้ว +2

    නිහතමානී දක්ශ දරුවෙක් .තෙරුවන් සරණයි.

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 2 ปีที่แล้ว +3

    නිහතමානී චරිතයක්..🙏❤️

  • @hsrsoysa
    @hsrsoysa 2 ปีที่แล้ว +7

    Well Done machan... Im so proud of you as a school friend......

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 ปีที่แล้ว +2

    මමත් මගේ දුවට අන්දවා ගත්තේ ධනංජය බන්ඩාර ගේ photos බලලා
    මට හීන යක් තිබ්බා මගේ දුව ට ඒ විදියට කරගන්න.

  • @kapilasirimanne
    @kapilasirimanne 2 ปีที่แล้ว +1

    It's nice !!! what a humble character you are Dhananjaya Bandara

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +1

    Dhananjaya Bandara!!! Wonderful talk Brother/. God bless you 🤗💐👌🥳🎶🎊🍹❤

  • @pabasarakothalawala212
    @pabasarakothalawala212 2 ปีที่แล้ว +4

    ලහිරු අය්යේ,මන් ඔයාගේ මේ වැඩසටහන හරිම ආසාවෙන් බලන කෙනෙක්.මන් ඔයාට සුබ පතනවා ජයෙන් ජයම වෙන්න කියලා.පුලුවන්නම් ශලනි තාරකාව ගෙන්වන්නකො. 🙏🙏

  • @maleeshafernando4372
    @maleeshafernando4372 2 ปีที่แล้ว +2

    What are inspirational story ❤️❤️❤️

  • @Rs-bs3sy
    @Rs-bs3sy ปีที่แล้ว

    this made me tears. such a wonderful human being. !!

  • @iukguy1
    @iukguy1 2 ปีที่แล้ว +6

    he is very talent in his field.

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +4

    අම්මාට ගරැ කරන දරැවන්ට කිසිදා නොවරදි, Theruwansaranai obasiyaludenatama!

  • @neranjalamendis7849
    @neranjalamendis7849 2 ปีที่แล้ว +7

    He is Born talented person I ever saw, I am so proud be one of his brids... God job!!!! You are truly a amazing person. Also thank you Lahiru for interviewing him..

  • @shey_d9
    @shey_d9 2 ปีที่แล้ว +1

    One of my favorites ❤ such a gentleman ❤ God bless you aiya

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානී කෙනෙක්. මමත් dress කරගන්න ගොඩක් ආසාවෙන් හිටියෙ . ඒත් පස්සෙ මට ටිකක් ගාන වැඩී කියල හිතිල වෙන කෙනෙක් ට තමා දුන්නෙ.

    • @Kushneth1999
      @Kushneth1999 ปีที่แล้ว +1

      ganan wadida meyage? kiyak withara wnawada?

    • @subashimandakini__1
      @subashimandakini__1 ปีที่แล้ว

      කීයක් ගන්නවද .??

  • @adhya99820
    @adhya99820 หลายเดือนก่อน

    My dream beautician 🥺❤️ god bless you and all the best for your work. ❤️

  • @imeshapinto450
    @imeshapinto450 2 ปีที่แล้ว +3

    Hes is a Legend… that’s all ❤️

  • @nadeekabatawala1194
    @nadeekabatawala1194 2 ปีที่แล้ว +1

    Very good job danajaya bandara .and complete so very beautiful. You dress the bride. Ok.so happy congratulations.and theruwansaranai ❤❤❤❤❤

  • @kavishkadissanayake1436
    @kavishkadissanayake1436 2 ปีที่แล้ว +1

    He is blessed with magical talent..

  • @wathsalasewwandi5395
    @wathsalasewwandi5395 2 ปีที่แล้ว +1

    Humble and gentlemen quality!

  • @raveenmaduranga9661
    @raveenmaduranga9661 2 ปีที่แล้ว +9

    male beautician lagen honda personality ekak dakka kena
    anith aya nam😰😰😰

  • @menushaisuri5306
    @menushaisuri5306 2 ปีที่แล้ว

    Thank you හරිtv methumanwa me program ekata invite karata godaaak garu karana charithayak e wagema ohuta awenika wecha ananyathawayakat anuwa manaliyan hadaganwanawa athidaksha rupalawanya shilpiyek.. nihathamani pudgalayek

  • @nisansalasandamali7187
    @nisansalasandamali7187 2 ปีที่แล้ว +1

    වැඩසටහන හරිම ලස්සනයි

  • @lakminiw4879
    @lakminiw4879 2 ปีที่แล้ว +2

    Danajaya ayya oya thamai mama dress kare. Godak sathutui mehema dakkama. Budusaranai oyata

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 2 ปีที่แล้ว +2

    Mr.Dananjaya Bandara kiyala bridel ekak kara ganna eka mageth dream ekak ❤

  • @udeniweerathunge9482
    @udeniweerathunge9482 2 ปีที่แล้ว +1

    Good personality......all the best both of u❤❤❤❤👍👍👍👍

  • @lakminisamaraweera6076
    @lakminisamaraweera6076 2 ปีที่แล้ว +2

    Best beautician in sri lanka 👌👌👌👌

  • @anuththaranirmali7951
    @anuththaranirmali7951 ปีที่แล้ว +1

    ක්ශේත්‍රයට වටිනාකමක් දෙන චරිතයක් ❤

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว

    Dhananjaya ඉතාමත්ම දක්ෂ daruwek.Obata jayasatuta.👍🌻🌻🌻🌻

  • @WindyJayawardana-to7lx
    @WindyJayawardana-to7lx 22 วันที่ผ่านมา

    ඔයාට බුදුසරණයි ඔයා හරිම නෙහට මනි

  • @A.S.M.Liyanege
    @A.S.M.Liyanege 2 ปีที่แล้ว +1

    Ethtatama hoda pudgalayek. Mage eda athe tibuna ganata. Man asa widihata mawa lassana kara mage jeewithe sathutuma dawase

  • @siwmirathnayake856
    @siwmirathnayake856 2 ปีที่แล้ว +3

    My fav beautician🥺🌸

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @dhanushikagamage8886
    @dhanushikagamage8886 2 ปีที่แล้ว +1

    ❤️❤️මගෙ හිනයක් ඔබට කියලා ඩෙස් කරගන්න එක❤️❤️

  • @danushkaabeywickrama6092
    @danushkaabeywickrama6092 2 ปีที่แล้ว

    Very good program lahiru. Keep it up your good work.

  • @deenuweerakoon6809
    @deenuweerakoon6809 2 ปีที่แล้ว

    සුපර්...අදහස් අතින් නියමයි.

  • @chamilaprasad394
    @chamilaprasad394 ปีที่แล้ว

    God bless to you and to your mother

  • @ConfusedGuitar-dm3ng
    @ConfusedGuitar-dm3ng 22 วันที่ผ่านมา

    ඇත්තටම matath hinayak thiyanawa sirta kiyala mage dawasa lassana laraganna ❤❤

  • @indeewariratnayaka3319
    @indeewariratnayaka3319 2 ปีที่แล้ว

    What a humble person ❤️

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +1

    Excellent interview 👌

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/K3jDi3tGUp0/w-d-xo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්