හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU || 2022-03-06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 578

  • @rukiii3707
    @rukiii3707 2 ปีที่แล้ว +65

    ඩාලින් හරිම චාම්. හරිම දක්ශයි. සම්මානයට පාත්‍ර විය යුතු කෙනෙක් ♥️

  • @aesthetic7513
    @aesthetic7513 2 ปีที่แล้ว +139

    උද්දික කුසල් දෙන්නත් ආවනම්👌
    පාරදිගේ තමා මේ පාර ජනප්‍රියම ටෙලිනාට්‍ය පාරදිගෙන්ම ජනප්‍රියම නළුවා හා නිලිය බිහිවෙයි .
    උද්දික දුෂේනි කුසල් තුන්දෙනාම අතිදක්ෂයෝ ඔයාලා එකටම ඉස්සරහට හොද නිර්මාණ වලින් එන්න ♥️

  • @thusharijayasena348
    @thusharijayasena348 2 ปีที่แล้ว +137

    නිත්‍යා ගෙ කඩ හඩ නම් මාරම ලස්සනයි . එයා multi talented වගේ නටන්න සිංදු කියන්න රග පාන්න හැමදේම පුලුවන් ඒ වගේම ලස්සනයි 🥺❤😚

  • @venum1962
    @venum1962 2 ปีที่แล้ว +194

    දුෂේනි ඔයාට ගොඩාක් අය හරිම ආදරෙයි එයලා ඔයාට දෙන ගෞරවය ආදරය එහෙමම පරිස්සම් කරගන්න♥️

  • @user-wx6qp2ez5c
    @user-wx6qp2ez5c 2 ปีที่แล้ว +80

    රෙහාන් ගෙ නන්ගි ගේ සින්දු ගොඩාක් ලස්සනයි සුපිරි voice එක සරනි ඔයා අන්ක 1 නිලිය මමත් කුවේට් වලින් ❤❤❤😘😘😘😘😘😘

  • @venum1962
    @venum1962 2 ปีที่แล้ว +258

    දුෂේනි ඔයා මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියම දක්ෂතම නිලිය 💯♥️

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 ปีที่แล้ว +197

    නන්ද සිරිව ගේන්නකො. රෙහාන්ගෙ නන්ගි ගෙ කටහඩ හරිම ලස්සනයි. ඒ සිංදුවට ගැලපෙනම කටහඬ එයාගෙ performance හරිම ලස්සනයි .

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +26

    සරනිව හොඳම හෝ ජනප්‍රියම නිලිය කරන්න ඕන හැමෝම එකතු වෙලා....💖💖💖🌷🌷🌷👍👍👍

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood 2 ปีที่แล้ว +18

    ඉගෙන ගත් කෙනාගෙ හැදියාව වෙනම පේනවා අපූර්වට. ආදරේ චන්දිමා අක්කේ.ඔබට ජයවේවා

  • @TV-fv8pv
    @TV-fv8pv 2 ปีที่แล้ว +53

    දුසෙනි තමයි ජනප්ප්‍රියම නිළිය

  • @nilanila3235
    @nilanila3235 2 ปีที่แล้ว +27

    මේ පසුගිය ටිකේම හිත ඉල්ලන තරු බැලුවේ නැ අදනම් බලනවා පට්ටා ලස්සනයි ❤❤❤❤

  • @sansa3511
    @sansa3511 2 ปีที่แล้ว +38

    දුශේනි තමා most beautiful 😍 dress , makeup n all 🔥🔥

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +151

    රෙහාන්ගෙ නංගිගෙ සිංදුව හරිම ලස්සනයි .. ඇයත් ලස්සනයි .. ඇදුමත් ලස්සනයි ..

  • @ramelaalzz425
    @ramelaalzz425 2 ปีที่แล้ว +62

    දුෂේනි ඇතුළු ඇවිල්ලා ඉන්න පාර දිගේ සෙට් එකට ආදරෙයි හරිම ලස්සනයි අද වැඩ සටහන හැමෝම පරිස්සමින්

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +105

    ඔන්න අලුත් අවුරුද්දට පාරදිගේ පවුලම එක්ක අලුත් වැඩක් ඕනේ
    උද්දික දුෂේනි specially ඕනේ♥️
    උද්දිකව මේ පාර නම් කොහොම හරි ගෙන්න ගන්න

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +81

    *ඩාලිං තමා සුපිරිම චරිතේ..❤️❤️ පට්ට තාත්විකයි..❤️ ගැම්මක්..😍😍*

  • @samanthiatla7084
    @samanthiatla7084 2 ปีที่แล้ว +47

    බුදුසරනයි සියලු දෙනාටම හරිම ලස්සනයි හිතඉල්ලන තරු ✨ ✨ 💗 සුභ පැතුම් ඔබසැමට

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +20

    නිත්‍යා ඔයා සුපිරියටම සිංදු කිව්වා ,ඩාලිං අක්කා ඇතුළු සියලුම කලාකරුවන්ට සුබ පැතුම් ,ජයවේවා 👍👍❤️❤️❤️❤️🙏🙏🌹🌹

    • @merianadikari9503
      @merianadikari9503 2 ปีที่แล้ว

      Well done super voice ❤️❤️❤️

  • @sujeepakannsngara6044
    @sujeepakannsngara6044 2 ปีที่แล้ว +71

    ඔක්කොම ලස්සනයි ,ගයාත්‍රීගෙ කොන්ඩෙ අල්ලන එක නම් හොදටම වැඩි 🤣

    • @omeshajayasinghe7120
      @omeshajayasinghe7120 2 ปีที่แล้ว +19

      ඒක බලන් ඉන්න අපිට පිස්සු හැදෙනවා. කොන්ඩේ හදනවා කට උල් කරනවා. පොඩ්ඩක් වත් normal නෑ. හිතට අරන් ඉන්නේ. Normal හිටිය නම් එයා ලස්සනයි

    • @senuwithpinklifestyle3219
      @senuwithpinklifestyle3219 2 ปีที่แล้ว +5

      Mala holmanak 🤣🤣

    • @NS_ViP
      @NS_ViP 2 ปีที่แล้ว +1

      Ou appa monawata eya gebmnawada manda

    • @ahasni3192
      @ahasni3192 2 ปีที่แล้ว +1

      අප්පෝ ද හා.. අර අච්චර ලස්සන කෙල්ලො ටික හරි ලස්ස්න්නට ඉන්නවා.. එයගෙ වැඩේ කකුලක් පිට කකුලක් දානවයි කට උල් කරනවයි කොන්ඩෙ හදන්වයි..😖

    • @NS_ViP
      @NS_ViP 2 ปีที่แล้ว +1

      @@ahasni3192 ekanam aththa

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +46

    රෙහාන් සරනි විතරක් ගෙන්නන්නකෝ ♥️

  • @sudeeshkodikara3376
    @sudeeshkodikara3376 2 ปีที่แล้ว +43

    ඩාලින්ට හිත ගියේ මට විතරද 😌

    • @dorinbanes8167
      @dorinbanes8167 2 ปีที่แล้ว

      Terenawaaaannee.😀😀😀🥺🥺

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +33

    අද.ඇවිත් ඉන්න සෙරටම සුබ පතනවා අද හරිම ලස්සනයි වැඩ සටහන ආපු සියලු දෙනාට ජෙසුගෙම පිහිටයි

  • @ishanka2008
    @ishanka2008 2 ปีที่แล้ว +18

    දුශේනි ඔයා නම් හරිම සරල කෙනෙක් කියලා හෙදටම තේරෙනවා ඔයාගේ fashion වලින්.

  • @user-us8se1jm9y
    @user-us8se1jm9y 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි...මමත් ආසාවෙන් බලන ටෙලිනාට්‍ය 🌷පාරදිගේ🌷 රෙහාන්ගේ නංගිගේ කටහඩ හරිම ලස්සනයි.🌷.සුබ පැතුම් 🌷හැමෝටම සුබ අනාගතයක් බුදු සරණයි
    සවුදි සිට🌺

  • @upeksha.......226
    @upeksha.......226 2 ปีที่แล้ว +50

    රෙහාන්, වත්සලා, බණ්ඩ, නන්දසිරි, සිකුර, නානා කට්ටියවත් ගෙන්නන්නකො😊,
    Specially රෙහාන් සරණි ඕන❤️

  • @anushawijesuriya7574
    @anushawijesuriya7574 2 ปีที่แล้ว +11

    දුෂේනි , ඔයා හරිම සුන්දරයි....
    ඔයා කතා කරනකොට කටහඬ අහන් ඉන්න මිහිරියි.අනෙක් අයගෙ ආදරය දිනාගන්න ඔයා පින්වන්තයි....
    ඔය නම කැතකරගන්නැතුව , ගෞරවනීය විදිහට ඔයාගෙ දක්ෂතා එක්ක දිගු ගමනක් යන්න...සුබ පැතුම්.....

  • @ranjithbandara8959
    @ranjithbandara8959 2 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි 👌👌 ඇත්තටම ඔයාලා හැමෝම ලස්සනට වැඩසටහන කලා නිත්‍ය අක්කි ලස්සනට සින්දු කිව්වා ,බන්ටි ඔයත් හරිම ලස්සනයි ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @bhagyasewwandi2930
    @bhagyasewwandi2930 2 ปีที่แล้ว +13

    ඩාලිං මෙච්චර තැම්පත් කියලා හිතුවෙවත් නැ .හරිම ලස්සනයි එයා❤

  • @chandieppawala2322
    @chandieppawala2322 2 ปีที่แล้ว +46

    අද හරිම ලස්සනයි වැඩසටහන රංගන සර් ඇතුළු පැමිණි සියලු දෙනාටම සුභ පැතුම් තෙරුවන් සරණයි

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 ปีที่แล้ว +60

    අදනම් ගොඩක් ආසාවෙන් වැඩසටහන බැලුවා... ඒ තරමටම ආදරේ කරන අය තමයි අද ඇවිත් හිටියෙ.....

  • @nilanila3235
    @nilanila3235 2 ปีที่แล้ว +26

    රෙහාන් ගේ නංගි මාර ලස්සනයි කටහඩ ❤❤❤❤

  • @januacademy2805
    @januacademy2805 ปีที่แล้ว +7

    දුෂේනිට සරණිගෙ ගවුම් ටික තමයි ලස්සනම

  • @tharujay3204
    @tharujay3204 2 ปีที่แล้ว +50

    ගයතී ඩයස් ට හැමෝම බැන්නට එයා නෙද මෙතන ඉන්නෙ වයසම කෙනා එයා කැල්ල වෙන්න ගිහින් චොර උනා මට හිතුනෙ විදිහට😂😁😀

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +5

    වෙන කිසිම නිලියකට නැති අමුතු ලස්සනක් තියනව රෙහාන්ගෙ නංගිගෙ කොන්නෙ මාරම ලස්සනයි වොයිස් එකත් පට්ට ❤❤

  • @nilmifernando6439
    @nilmifernando6439 2 ปีที่แล้ว +60

    අයියෝ රංගන ..මේ ගයත්‍රි පිස්සු විකාරෙව ගෙන්නපු වෙලාවෙ වත්සලාට රගපාන නිලියව ගෙන්නුවනම් කොච්චර හොදද ? අනිත් කෙල්ලො ටිකට ගැලපෙන්නෙත් වත්සලාව ගෙන්නුවනම් තමයි. ගයත්‍රි සිංදු කියනකොට දාන ඇක්ශන්වල කැත විතරක්. කොන්ඩෙ හද හද මල හොල්මනක් නෙ. මේ ගයත්‍රි

    • @sriyanikarunarathna3014
      @sriyanikarunarathna3014 2 ปีที่แล้ว +3

      ඉදගෙන ඉන්න විදිහ.. ගොන් පාට් ගොඩයි...

    • @shehaninathasha8567
      @shehaninathasha8567 2 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත.වත්සලාව ගේන්න තිබුණේ

    • @eshfernando3281
      @eshfernando3281 2 ปีที่แล้ว +3

      Gayathi හොල්මනක්.කැතේ බැ පිස්සු හැදිලා වගේ 🤮🤮

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 2 ปีที่แล้ว +2

      Ow watsalawa genna tibbe eyawa kawadawat gennuwe na

  • @niroshanjanu6445
    @niroshanjanu6445 2 ปีที่แล้ว +17

    අද නම් ආසාවෙන් බලනවා ලස්සනයි... රංගන මල්ලී ඔයා ගොඩක් ලස්සනට ගෙනියනවා බුදු සරණයි... මං දෝහා කටාර් සිට

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 ปีที่แล้ว +22

    රෙහාන්ගෙ නංගී ගේ වගේම බන්ටිගෙ හඩත් ලස්සනයි

  • @nishaubesiri4080
    @nishaubesiri4080 2 ปีที่แล้ว +15

    ලස්සනයි රංගන මහත්තයෝ ඔයාගේ weda සටහන් පෙළ ගැස්වීම හරිම kramanukulai thanks ඔයාට ජය වේවා j p බුදු සරණයි

  • @sithuminijashodara9387
    @sithuminijashodara9387 2 ปีที่แล้ว +15

    ගොඩක් ලස්සනයි හැමොම හැමොටම ගොඩක් ආදරෙයි ❤ මන් හැමදාම පාර දීගේ බලනවා එවාගෙම රංගන අයියත් ලස්සනට වැඩසටහන කරනවා ❤❤😍😍

  • @nadeekonara107
    @nadeekonara107 2 ปีที่แล้ว +50

    දුෂේනි මම හරිම ආසයි ඔයාගෙ රගපෑමිවලට සහ චරිතයට මම ප්රාත්නා කරනවා පාරදිගේ ටෙලිනාටිටියේ හොදම සමිමානය ඔයාට හිමිවෙනවාට සහ හිමි⁣වෙිවා කියලසුබපතනවා ආදරෙයි ගොඩාක් සරනිටයි බන්ටිටයි ඒ චරිතවලට නියමෙට බැහැල කරනවා ජයවෙිවා පාරදිගේ රගපාන සියළු දෙනාටම බුදුසරණයි ❤ ❤ ❤ ❤ ❤ ❤ 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 2 ปีที่แล้ว +21

    අරවින්දි ලස්සනයි ...ලස්සන හිනාවක් 🌹

  • @anushadamayanti2073
    @anushadamayanti2073 ปีที่แล้ว +9

    දුශේනි ❤ ආදරෙයි❤️❤️❤️❤️

  • @hailaa4912
    @hailaa4912 2 ปีที่แล้ว +71

    ගයතිු කලුපාට ඇදුම ඇදලා ඉන්නේ කැමරාවක් ඉදිරියේ වාඩිවෙන්න දන්නැ බලකෝ කකුල සරනි ලස්සනයි ඉලගසැරේ බංඩාරොහාන් මිටියා සරනිව ගෙන්නනන

    • @sujeeathapaththu4426
      @sujeeathapaththu4426 2 ปีที่แล้ว +9

      Gayathri pissu baddakne eyata kothana giyath nikan kuchu kuchu hotha hai wage...natawilla pissu holmanak wage .kapila pennane hadanne kata ul kara kara konde wana wana..hothambuwa..

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 2 ปีที่แล้ว +5

      ගයාත්‍ර් ජෙලස් එකෙන් එතන ඉන්නේ පොඩි කෙල්ලොනෙ ඉන්නේ

    • @nadeeshahansamali4000
      @nadeeshahansamali4000 2 ปีที่แล้ว

      A holmana nathuwa ada saranige tharaha ekkana genda thibbe. Piumige yaluwa

  • @user-ue3xo7fl7l
    @user-ue3xo7fl7l 2 ปีที่แล้ว +7

    නිත්‍යා ඒ වෝයිස් එක මරු.. ආදරෙයි

  • @ivonsandhya5146
    @ivonsandhya5146 2 ปีที่แล้ว +21

    අද වැඩසටහන හරිම ලස්සනයි සියලු දෙනාට සුබපැතුම්

  • @inokainoka7948
    @inokainoka7948 2 ปีที่แล้ว +34

    පියුමිගෙ මොකක් හරි වෙනසක් තියෙනවා 🙄😍❤🥰
    කටහඬත් අමුතුයි 🥰

    • @NS_ViP
      @NS_ViP 2 ปีที่แล้ว +1

      Ou aya amuthuwen inneth

    • @NS_ViP
      @NS_ViP 2 ปีที่แล้ว +1

      Nikan paduwe ka ekkawath wediya ne paduwe ennawa

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 2 ปีที่แล้ว +10

    දුෂේනි අද හරිම ලස්සනයි .පිලිවෙලයි.හැමදාම ඔය විදිහට ඇන්ද නම් හොදයි.ඔයාට නම් මේකප් ඕනිත් නැහැ.ස්වභාවික පෙනුම හරිම ලස්සනයි

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +21

    ඇවිත් ඉන්න හැමෝම ගොඩක් ලස්සනයි රං ග න හොදට වැඩ ස හ ට හ න කරනවා බුදුසරණයි ❤❤❤❤❤❤

  • @TV-fv8pv
    @TV-fv8pv 2 ปีที่แล้ว +18

    අදනම් පට්ට ලස්සනයි සියළුම දෙනාට බුදුසරණයි

  • @kavinathu7579
    @kavinathu7579 2 ปีที่แล้ว +54

    නාකි වෙද්දී ගෑනුන්ට ඉන්න බෑ කියලා පේනවා නේද ගයාත්‍රි දැක්කාහාම 😁

    • @sansa3511
      @sansa3511 2 ปีที่แล้ว +9

      Married අයට ඉන්න පුලුවන් separate අයට තමා ඔහොම ඉන්න බැරි

    • @sujeeathapaththu4426
      @sujeeathapaththu4426 2 ปีที่แล้ว +2

      Satthakinma ekita mola..konde wananawaiwarayak na kata baliya karakanawa babare wage..shik naki mola..

    • @kavinathu7579
      @kavinathu7579 2 ปีที่แล้ว +1

      @@sujeeathapaththu4426 කියලා වැඩක් නෑ 😔

    • @sriyanikarunarathna3014
      @sriyanikarunarathna3014 2 ปีที่แล้ว +2

      පිස්සු හැදිලා ලයිවු එකේ ඉදගෙන ඉන්න හැටි ගොනා.. ගොන් පාට් දාගෙන

    • @kavinathu7579
      @kavinathu7579 2 ปีที่แล้ว

      @@sriyanikarunarathna3014 කියලා වැඩක් නෑ

  • @bhagyasewwandi2930
    @bhagyasewwandi2930 2 ปีที่แล้ว +9

    නිත්‍යාගෙ සිංදු ගොඩක් ලස්සනයි❤❤

  • @shayakk3383
    @shayakk3383 2 ปีที่แล้ว +9

    දුශේනි වෙත ආදරයෙන් ලියමි. ඔයා international look එකක් තියෙන ලස්සන දක්ෂ තරුනියක්. ඉතින් ඒ තත්ත්වය නැති කරගන්න එපා පඩත්තර නලුවන් එක්ක යාලු වෙලා. හිට්ය එක්කෙනාගෙ න් වෙන් වෙච්ච එක ඔයාගේ හොදටම වෙච්ච දෙයක් . ඔයාට එයාව කොහෙත්ම ගැලපෙන්නේ නැහැ . අපි ඔයාට ආදරෙයි . පාර දිගේ වගේ තෝරබේර ගෙන රගපාන්න . ඔයාට වාසනාවන්ත අනාගතයක් තියෙනවා . අපේ සුභ පැතුම් දුශේනි 🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @venum1962
      @venum1962 2 ปีที่แล้ว +3

      දැන් කවුද යාළුවෙලා ඉන්න නලුවා

    • @rajikarasangani740
      @rajikarasangani740 2 ปีที่แล้ว +1

      Kaa akkada yalu

  • @ayonikodikara9542
    @ayonikodikara9542 2 ปีที่แล้ว +6

    රංගන නාඩගම් කාරයෝ සෙට් එක ගෙන්නන්න කෝ කොටස් 300න් අපි හැමදාම බලනවා නාඩගම් කාරයෝ සෙට් එක ගෙන්නනකන් බලා ගෙන ඉන්නවා ❤❤❤❤❤

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +6

    අරවින්දි හරිම cute..ඒ වගේම වැදගත් පාටයි❤️😘

  • @dulipprasannaentertainment6415
    @dulipprasannaentertainment6415 2 ปีที่แล้ว +19

    නිත්‍යා ..super voice ❤

  • @mihirigamage8957
    @mihirigamage8957 2 ปีที่แล้ว +33

    පාර දිගේ සුරූපිනියෝ ගෙනාව නිසා ඉදිරි වැඩසටහනක හැඩකාරයෝ ටික ගේන්න රංගන මාමේ...(සරණි,ඩාලිං අක්කා,රුවිනි සමඟ)
    හරිම ආසාවෙන් නරඹන කතාව තමයි පාරදිගේ 😍😍

  • @blessitapeiris311
    @blessitapeiris311 2 ปีที่แล้ว +35

    ගයාත්‍රි palpola නංගි ඔයා අද හරිම ලස්සනයි සින්දු හරිම ලස්සනට කිව්වා හරිම සන්තෝසයි ඔයා ගැන. ඔයාට අපෙන් සුභ පැතුම්

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 ปีที่แล้ว +41

    පාරදිගේ ලස්සන නිලියෝ ටිකටත් රංගන අයියාටත් සුබපැතුමි 💐💐💐💖💖💖👌බුදුසරණයි.

  • @kumarimalkaweerasingha144
    @kumarimalkaweerasingha144 2 ปีที่แล้ว +38

    ගයත්‍රි නැතුව වත්සලා හිටියනම් කෙල්ලොටික ලස්සනට තියේවි. ගයත්‍රි ගැලපෙන්නෙ නෑ මෙතනට.

    • @NS_ViP
      @NS_ViP 2 ปีที่แล้ว +3

      Ou gayathri ane manda ragana heti

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 2 ปีที่แล้ว +20

    අඩේ කැත මෙ ගයත්‍රිගෙ හිතෙ.හරිම ලස්සනයි කියාල මෙලෝ රහක් නෑ ඔයිට වැඩිය හොදයීබන්ඩා හරි රෙහාන් හරින්ගෙන්නුවනම්

    • @sriyanikarunarathna3014
      @sriyanikarunarathna3014 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ..

    • @sujeeathapaththu4426
      @sujeeathapaththu4426 2 ปีที่แล้ว +1

      ඔව් ඒ බඩ්ඩ ගොනෙක්..

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 2 ปีที่แล้ว

      @Chathra Abhimaana ow ne ekath aththa balan giyama kantha dhinayane

  • @aparekkenayana7196
    @aparekkenayana7196 2 ปีที่แล้ว +16

    ගයත්‍රි වැඩිමල්ම කෙනා හැසිරිම අන්තිමයි

    • @sdschannel7437
      @sdschannel7437 2 ปีที่แล้ว

      aththamai eka nam

    • @chamaripeiris8662
      @chamaripeiris8662 2 ปีที่แล้ว

      Ow appa wathsala hitiya nm maru
      Apoo gayathrita mm nm kohmth kmti na

  • @lakro1234
    @lakro1234 2 ปีที่แล้ว +51

    ගයත්‍රි ඩයස් නම් චාටර්.අනිත් අය හොඳට ඉන්නවා

  • @lifegoeson6559
    @lifegoeson6559 2 ปีที่แล้ว +38

    දුෂේනි ඔයා මගේ favourite ඔයා හරිම ලස්සනයි cute හැබැයි අද නම් dress එක makeup එක හොද නෑ
    ඔයා natural looking හරිම ලස්සනයි. සරනිගේ dress ලස්සනයි
    මන් ඔයාට ගොඩක් කැමති නිසා කිව්වේ😇

    • @kavinathu7579
      @kavinathu7579 2 ปีที่แล้ว +3

      එච්චර ලස්සනට ඉන්නවා අද අනේ මන්දා 🙄🙄

    • @lifegoeson6559
      @lifegoeson6559 2 ปีที่แล้ว +6

      @@kavinathu7579 මන් කියන්නේ අද ලස්සන නෑ අද makeup හොද නෑ dress එකත් කැතයි නැත්තන් එයා charm ව ඉද්දි ලස්සනයි

    • @kavinathu7579
      @kavinathu7579 2 ปีที่แล้ว +5

      @@lifegoeson6559 හ්ම් ලස්සන කියන්නේ එක එක්කෙනාට පේන්න විදිහ තමයි ඉතිං 🙄🙄 ඒක සාපේක්ෂයි.. මටනම් ලස්සනයි හැමදාමත් වගේ අදත් 🥰🥰 තෙරුවන් සරණයි 🙏🥰

    • @lifegoeson6559
      @lifegoeson6559 2 ปีที่แล้ว +2

      @@kavinathu7579 😇♥️♥️🙏

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 2 ปีที่แล้ว +25

    රෙහාන්ගේ නංගිගෙ කටහඩ ලස්සනයි

  • @damayanthikumari1906
    @damayanthikumari1906 2 ปีที่แล้ว +21

    ඇයි අනේ මේ ගයාතී පනුවා වගේ දගලන්නේ අර පොඩ් කෙල්ලො හොදට ඉන්නවා කොන්ඩේ හදන එකමයි වැඩේ නිකන් චොර උනා 😀😀

  • @user-lb5du5zm3p
    @user-lb5du5zm3p 2 ปีที่แล้ว +24

    බන්ටි 👌දුෂේනි ඔයා නමි පටිට දක්ෂ කෙල්ලෙක්

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +11

    පාරදිගේ සෙට් එකට ජයම වේවා...!!! ❤️

  • @billinom7674
    @billinom7674 2 ปีที่แล้ว +24

    Dusheni beautiful singing ♥️

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +21

    අනේ මේ පුෂ්පා නෝනෙ නැතුව වත්සලා ගෙනාවානම් ෂෝක්නෙ❤️❤️

    • @sujeeathapaththu4426
      @sujeeathapaththu4426 2 ปีที่แล้ว

      ඒක හොද හුප්පා නෝනෙ...මල හොල්මන..

    • @veerkush3342
      @veerkush3342 2 ปีที่แล้ว

      Eya rata gihin

  • @heshanialuthge5713
    @heshanialuthge5713 2 ปีที่แล้ว +21

    Dushani akka lassani & voice akath lassani ❤️❤️❤️

  • @madushanisamanthika6905
    @madushanisamanthika6905 2 ปีที่แล้ว +20

    ඇත්තටම නිත්‍යා ඔයා සුපිරි අපේ ගමට ආඩම්රයක්‌ ඔයාට සහ ආපු සියළුම දෙනාට සුබ පතනවා

  • @upeksha.......226
    @upeksha.......226 2 ปีที่แล้ว +57

    සරණි ගොඩක් ලස්සනයි වෙනද, ඒත් අද දුෂේනි අක්කිගෙ dress එකයි, mackupe නිසා කැතට,මහතට පේනවා.
    රෙහාන්ගෙ නංගි තමා අද ලස්සනම, song එකත් ලස්සනයි

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 2 ปีที่แล้ว +3

      ඔවු ඉස්සරට වඩා මහත් වෙල නිසා මුලු ඇගම වැහෙන ඇදුම් කැතයි අර කතාවෙ අදින එව ලස්සනයි

    • @madhumuthukudaarachchige1628
      @madhumuthukudaarachchige1628 2 ปีที่แล้ว

      Back dala ekai

  • @janakafernando7769
    @janakafernando7769 2 ปีที่แล้ว +96

    ගයත්‍රී නැතිව,,, හැමෝම නියමයි ලස්සනයි specially චාන්දිමා කරුණාදාස අග්නි පියාපත් සහා පාර දිගේ හිතාගන්නත් බැහැ මේ ඇයමද සුභ පැතුම් good luck 🌹

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 ปีที่แล้ว +4

      Ei para wasa atha eketh ehemai

    • @sujeeathapaththu4426
      @sujeeathapaththu4426 2 ปีที่แล้ว +9

      ,ow me gayathri pissu holmana canadawe neda hitiya kiwwe.puduma natumak konde wana wana kata ul kara kara kapila penna dagalanawa pu...kadichcha kadiya wage..pissu hothambuwek a badda...😫

    • @sriyanikarunarathna3014
      @sriyanikarunarathna3014 2 ปีที่แล้ว +5

      ගොන් පාට් ගොඩයි.. කොන්ඩේ හදනා ඉවරයක් නෑ මී දෙනක් වගේ බකල් ගගා

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 2 ปีที่แล้ว

      @@sujeeathapaththu4426 😛😛😛😛😛😛😛

    • @anushasubhashani9984
      @anushasubhashani9984 2 ปีที่แล้ว +1

      ඇත්ත ගයාත්‍රී රගනවා වැඩියි...අනික ඔය අනිත් නිලියන්ගෙ වයසේ දරුවොනේ බන් ඉන්නේ...එයා කෙල්ල වෙන්න යනවා...දැන් දරුවෝ කසාද බන්දන්න ඕන කාලේ එයාට කසාදයක් කර ගන්න ඕන වෙලා වගේ ...🤭🤭🤭🤭🤭🤭

  • @sachiniranabahu4835
    @sachiniranabahu4835 2 ปีที่แล้ว +10

    බන්ටි සිංදු ටිකනම් පිස්සුවක්💔😌

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว +5

    Dusheni ge gawma harima lassanai harima hadai

  • @kavinathu7579
    @kavinathu7579 2 ปีที่แล้ว +22

    මොනවා උනත් ගයාත්‍රි අක්කී සතුටින් ඉන්නවා ආදරේයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි අක්කී 🥰🥰😍😍

  • @venum1962
    @venum1962 2 ปีที่แล้ว +57

    ඒ මහත්තයා එක හැමෝටම දෙන්නෑ රංගන ඒක රෙහාන්ට විතරයි
    ඒ tone එක ආවේ නෑ😂

  • @user-hi7cv4xc4h
    @user-hi7cv4xc4h 2 ปีที่แล้ว +23

    ඇත්තටම ගොඩාක් ආසයි හැමෝටම ...දිගු ගමනක් යන්න ලැබේවා ❤️❤️❤️❤️

  • @SaAs-kn4ti
    @SaAs-kn4ti 2 ปีที่แล้ว +21

    සරණි ආදරේයි මැණික ඔයා තමයි අංක 1

  • @sandushinichamadya4055
    @sandushinichamadya4055 2 ปีที่แล้ว +17

    දුෂේනි. හරිම. ලස්සනයි

  • @indukodithuwakku7412
    @indukodithuwakku7412 2 ปีที่แล้ว +12

    රෙහාන් ගේ නංගි හරිම ලස්සනයි චාම්

  • @sansalasansala7392
    @sansalasansala7392 2 ปีที่แล้ว +13

    ඩාලින් අක්කා ඔයා ගොඩක් ලස්සනයි.

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว +6

    Dusheni adarei godakma lassanai harima lassanai

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 2 ปีที่แล้ว +81

    ගයත්‍රි ගේ නම් පඩ ශෝ ඉවරයක් නෑ කොන්ඩෙ හදනවා අනික් මිනිස්සු ලස්සන ට ඉන්නවා වැදගත් ව්හිදියට

    • @danieaviles576
      @danieaviles576 2 ปีที่แล้ว +11

      Moda pataii neda 😅

    • @malamala7332
      @malamala7332 2 ปีที่แล้ว +6

      Amoo haa pissu magulak aduma hadanawa iwarayak na.

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 ปีที่แล้ว +7

      Eka nam aththa

    • @sujeeathapaththu4426
      @sujeeathapaththu4426 2 ปีที่แล้ว +6

      Kothana giyath ehemai eya..kata ul karanawa lassanaida balanna..pu.kadichcha kadiyoth oya wage..patra maralayak balana eunta..eka dekkama okkoma epa una..pissu holmana..

    • @blackangle3083
      @blackangle3083 2 ปีที่แล้ว +7

      Eki nakichchi welath show.

  • @_sunshine_12
    @_sunshine_12 2 ปีที่แล้ว +5

    ගයාත්‍රි නැතුව නානාගේ ලොකු දුව හරි පොඩි දුව හරි වත්සලා හරි ගෙන්නන්න තිබ්බා🙂

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +9

    ආයුබෝවන් රංගන සර් ඔබතුමාට දළඳා සමිඳු පිහිටයි. 💞💞💞💞❤❤❤🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹💯💯💯💯💯❤❤❤🇱🇰❤❤❤❤💯💯💯💯🌹🌹🌹🌹🌹🌹💞

  • @goodmorning9079
    @goodmorning9079 2 ปีที่แล้ว +12

    Dusheni....harima lassanai.....ahinsakai...chaarm Beutiful......Aadarei dusheni

  • @ruwiniweedagama4147
    @ruwiniweedagama4147 2 ปีที่แล้ว +11

    Beautiful singing by Nithya

  • @sriyanimallika249
    @sriyanimallika249 2 ปีที่แล้ว +5

    1st thanks Mr Rangana you do the best this program so my feweriot teledrama paradige good luck everybody God bless 👍❤🙏

  • @pearlv1760
    @pearlv1760 2 ปีที่แล้ว +18

    Your voice is really beautiful Nithya💗 Talented girl with amazing voice and acting skills.

  • @gayanikarannagoda7344
    @gayanikarannagoda7344 2 ปีที่แล้ว +17

    පීතෘ teledrama එකේ අයව ගේන්නකෝ රංගන අයියේ උමාලි අක්කත් ඕනි

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 2 ปีที่แล้ว +17

    අයියෝ ගයාත්‍රි ගෙන්නුව එකේ වත්සලාව ගෙන්නම්න එපෑ....

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +1

    Nithya is a gem in music and her songs are very appealing and loveable ❤She got a beautiful voice and love her signing 💗so adorable 💞the romantic songs that she chooses suit her well and very entertaining with her inspiring actions 🥰😍🤩❤💝💖💗Love you lots and keep up the beautiful singing ❤❤💕💖💝💗

  • @catryperera5133
    @catryperera5133 2 ปีที่แล้ว +4

    Dusheni adarei puduma lassanai oya e wagema dakshai

  • @billinom7674
    @billinom7674 2 ปีที่แล้ว +11

    Dusheni Oya puduma lassanai e wagema voice eka api balan innawa rehan ekka aith ei kiyala

  • @senevirathneherath2563
    @senevirathneherath2563 2 ปีที่แล้ว +14

    nithya godak daksha kenek,good luck

  • @malshajayathunga9071
    @malshajayathunga9071 2 ปีที่แล้ว +3

    ඇත්තටම හිතට marama සහනයක්. Tiyena හැම ප්‍රශ්නයක්ma amathka wenwa meka baladdi

  • @tharunyadimbulpitiya4130
    @tharunyadimbulpitiya4130 2 ปีที่แล้ว +6

    යකෝ ලැජ්ජ නැද්ද තාත්තා ගේ නම කැතයි කියලා හස්බන්ඩ්ගේ නම දා ගන්න ඊයා ලැජ්ජයි මේ ගෑණු ගැන..මම නම් කොච්චර කැත උනත් ජීවිතේ දුන්න තාත්තා ගේ නම අතඇරලා කොහෙවත් ඉන්න උන්ගේ නම් දාගන්නෑ

  • @dayawathikarunanayaka5150
    @dayawathikarunanayaka5150 2 ปีที่แล้ว +10

    ගයාතිු කොහොමත් අනිත් අය අගය කරනකොට කැමති නැහැ...වගේ..

  • @sriyanisriyanirajapakssa2550
    @sriyanisriyanirajapakssa2550 2 ปีที่แล้ว +31

    ඇත්තටම ගයත්‍රී එයාට පිස්සු වගේ නේද එහෙම දකිද්දී කලකිරෙනවා පව්

    • @sriyanikarunarathna3014
      @sriyanikarunarathna3014 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ගොන් පාට්

    • @eshfernando3281
      @eshfernando3281 2 ปีที่แล้ว

      ඔව්. ගයත්‍රීට තෙරන්නේ නැද්ද. එයා කරන ගොන් වැඩ. ආ..ය්...යෝ 🤮