Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-10-31

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 883

  • @isututorial4446
    @isututorial4446 2 ปีที่แล้ว +383

    BnS කියන්නේ මුල අමතක නැති හැමදාම එක වගේ ඕනම කෙනෙක්ට respect කරන legends ❤️ ඕනම කෙනෙක්ව ඉස්සරහටම යන්න motivate කරන ලස්සනම හදවත් තියන දෙදෙනෙක් .really proud of you guyz ..❤️❤️❤️

  • @chanuli4161
    @chanuli4161 2 ปีที่แล้ว +277

    මාධවී නිසාමයි බැලුවේ . හරිම ලස්සනයි සින්දු කියනවා . I love it 💕

  • @menukamaduwanthi923
    @menukamaduwanthi923 2 ปีที่แล้ว +391

    සිංහලද දෙමලද මට අදාල නෑ මාධවී ලස්සනට සිංග් කරනවා ❤️අද ලස්සනයි වැඩසටහ හැමෝටම බුදුසරණ ❤️❤️

    • @catryperera5133
      @catryperera5133 2 ปีที่แล้ว +4

      Mata penne oyata adalai wage ohomawat kawrut hitalatne ema liyalat ne oya tawa dala tiyenne api okkoma Sinhala yo jatiya matakai ne

    • @menukamaduwanthi923
      @menukamaduwanthi923 2 ปีที่แล้ว +6

      @@catryperera5133 අනිවා මන් හොදට දන්නවා මන් සිංහල කියලා කවුරුත් කියන පලියට මන් වචන පාවිච්චි කරන්නේ නෑ සහෝ ඒක මතක තියා ගන්න තව එකක් මට ඔය මොන ජාතියත් එකයි අපි ඔක්කොම මැරෙන මිනිස්සු තේරුනාද මට ජාතී වාද ගැන කියලා දෙන්න ඔයා එන්න ඕනා නෑ 🤣🤣🤣

    • @irashapiyadarshni2896
      @irashapiyadarshni2896 2 ปีที่แล้ว +1

      Hm

    • @ranirunrani8067
      @ranirunrani8067 2 ปีที่แล้ว +1

      Oyage kathawa aththa ❤❤

    • @sududhoni8763
      @sududhoni8763 2 ปีที่แล้ว +6

      මටත් ජාතිබෙිදයක් නැ අපි කවුරුත් ඉන්න නවාතැන් පලක් පමනි ඉන්න ටික කා එක්කත් සතුටින් ඉදලා යනවා

  • @bimaa9606
    @bimaa9606 2 ปีที่แล้ว +592

    සිරසෙන් හදපු තුන් දෙනෙක්
    ශලනි, සංඛ, මදුවි❤

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +23

      දැන් සිරස ස්වර්ණවාහිනිය කියලා වෙනසක් නෑ...
      සිරස මහරාජාගෙ ස්වර්ණවාහිනිය අලිරාජාගෙ...
      දෙන්නම දෙමල...

    • @sagaming7095
      @sagaming7095 2 ปีที่แล้ว +11

      @@thejanarathnayake8818 minissu diunuwanawata irisiya karanna epa uba ghin baluwada kudu wikunanawa kiyala

    • @thejanarathnayake8818
      @thejanarathnayake8818 2 ปีที่แล้ว +3

      @@sagaming7095 oyage hitha ridunada. sorry . oya ewa wadiya hithanna epa. thawa tikk loku wena kota oyata therei ewa. me loke oya hithanawa wage nemei

    • @renukadissanayaka3046
      @renukadissanayaka3046 2 ปีที่แล้ว

      @@Hshsha123 0p

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 2 ปีที่แล้ว +3

      Api nam balanne hiru tv.

  • @dulakshidissanayaka3622
    @dulakshidissanayaka3622 2 ปีที่แล้ว +252

    සන්තුශ්ගෙ ඒ ආදරනීය අහින්සක හිනාවට හැමදාමත් කැමතියි...ශලනි ඔයාටත් ගොඩාක් ආදරෙයී ....

    • @sandamimahasha7999
      @sandamimahasha7999 2 ปีที่แล้ว +2

      🤗🤗.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

    • @kanthikalupahana9052
      @kanthikalupahana9052 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @kanthikalupahana9052
      @kanthikalupahana9052 2 ปีที่แล้ว +2

      ශලනි, හරිම නිහඬයි.ඔබට හැමදාමත් ආදරෙයි .
      😘😘😘😘😘😘😘😘

  • @SuperAdker
    @SuperAdker 2 ปีที่แล้ว +236

    ශලනි මාර personality එකක්. හරිම ආදරේ හිතෙනව ඉන්න විදිහට. අද හරිම ලස්සනයි. 😍 අනිත් කෙනා මාදුවී. Madhuvy you are so talented and so wise. be humble like these legends you will go a long way. You are so young and energetic. Dont let trolls ruin your spirit.

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +7

      මධුවී පණ්ඩිත ආච්චියෙක් බන් ඒත්... හෙන ඔලුවෙන් පොඩි උන් ෆෝම් කරාම එහෙම තමා

    • @SuperAdker
      @SuperAdker 2 ปีที่แล้ว +32

      @@Hshsha123 කෙල්ලෙලක් කට ඇරල කතා කරාම පණ්ඩිතයි ගාන්න එපා. ඒ ළමයා දක්ෂ ළමෙක්. අපේ උන් යොහානිටත් කියපු නැති කතාවක් නෑ. ඒකි තැනකට ගියාම දැන් බැනපු එකෙක් හොයාගන්නවත් නෑ

    • @anusharanhoti
      @anusharanhoti 2 ปีที่แล้ว +15

      මාද්ව් හරිම දක්ෂ ලමයෙක් 👍👍👍👍❤️❤️❤️❤️

    • @shenuukodikara2069
      @shenuukodikara2069 2 ปีที่แล้ว +5

      Madhuvi 🥰🥰🥰🥰

    • @slftv1126
      @slftv1126 2 ปีที่แล้ว +2

      @@Hshsha123 යකො එ ළමයට සිංහල අමරැයි

  • @niranjalapriyadarshani3803
    @niranjalapriyadarshani3803 2 ปีที่แล้ว +219

    ආඩම්බරයි සිරසෙන් බිහිවුන අය..සිරසනම් ඉතින් ආයෙ කාතා මොනවද.දක්ශයෝම තමා රටට ජත්‍යන්තරයට බිහිකරන්නෙ...❤️❤️❤️😍😍😍

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +3

      ඔව් සිරසෙ මහරාජාගෙ සෙට් එකට...ස්වර්ණවාහිනියෙ අලිරාජාත් සප් එක දෙනවා...

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 2 ปีที่แล้ว +3

      @@Hshsha123 kiyl wedk na bn.😒

    • @senavirathnadarshani8414
      @senavirathnadarshani8414 2 ปีที่แล้ว +1

      මාර ජාතිවාදී, අාගමිවාදී සත්තුනේ අපේ රටෙි ඉන්නේ... මුන් එක්ක කොහොමද බන් ජාත්‍යන්තරය දිනන්නේ....

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +1

      @@senavirathnadarshani8414 ඔව් ඒකි සිංහල කතා කරන්නෙ නැත්තෙ දෙමලුන්ට සිංහල කතා කරන්න එපා කියලා තියනවා දෙමල ඩයස්පෝරාවෙන්... දන්නැද්ද... ඒකන මුරලිට මඩ ගැහුවෙ දෙමලුම... මුරලි සිංහල කතා කරනවා කියලා

    • @senavirathnadarshani8414
      @senavirathnadarshani8414 2 ปีที่แล้ว +3

      ඩයස්පෝරාවෙි එහෙම කීවට, බුදු බණේ කියලා නැනේ අනෙක් ජාතින් පහත් කරන්න, කොන් කරන්න. එකට එක කරන්න කියලා.. එකෙක් දෙන්නෙක් කරන වැරදි වලට මුලු ජාතියක්ම රටක්ම පලි නැ....

  • @Nma986
    @Nma986 2 ปีที่แล้ว +98

    මොන Channel එක දැම්මත් සිරසින් බිහිවෙච්ච හැම අතින්ම දක්ෂ කලාකරුවෙක් ඉන්නවාමයි❣️

    • @sandamimahasha7999
      @sandamimahasha7999 2 ปีที่แล้ว

      🤗🤗.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

    • @aafan7881
      @aafan7881 2 ปีที่แล้ว +2

      දෙරනෙ අයත් ඒ වගෙ තමා..ඊයේ මාත්‍රා එකට ආවෙත් දෙරනෙම දෙන්නෙක්

    • @lakdineesuwanima7486
      @lakdineesuwanima7486 2 ปีที่แล้ว +2

      ඹව් ඹව් ශිහාන් අයියාත් බිහිවුනේ සිරසෙන්නෙ.🥰😋

    • @devikadevika3713
      @devikadevika3713 2 ปีที่แล้ว

      Ow

  • @lakshikdr2340
    @lakshikdr2340 2 ปีที่แล้ว +40

    මොන මොන ස්ටාර්ස් පටන් ගත්තත්.. සිරසෙන් බිහිවන සිරසෙන් තැනකට ගේන තරු විතරයී රදා පවතින්නේ.. ... හැම චැනල් එකකම දකින්නත් පුලුවන් සිරසෙන් බිහිවන තරු විතරයී... ... අනිත් අය වල්ග තරු තමා....
    ශලනි අක්කා.. සංඛ අයීයා.. මාදුවී නංගී ආදරෙයි පරිස්සමෙන් ඉන්න හැමෝම .. ❤️❤️❤️❤️❤️❤️❤️ ඔයා දක්ශයී නංගී.. B&S කිව්වොත් දෙයක් ආයේ කිරි ගහට ඇන්නා වගේ තමා අපේ යොහානි අපේ රට බැබලුවා.. best of luck dear ..😘😘😘😘😘😘 ලස්සන යී වැඩසටහන... ❤️❤️👍

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +29

    ශනුදි දුව ❤ ඔයා ගැන ආඩම්බරයක් දැනුනා ...
    නර්තනය ,රගපෑම වගේම ගායනයටත් දක්ෂ ඔයාගේ අනාගතය වාසනාවන්ත වෙන්න දේව පිහිට ප්‍රාර්ථනා කරනවා 🙏
    හැම දෙනාටම ශුභ පතනවා 😘

  • @izuruizuru4436
    @izuruizuru4436 2 ปีที่แล้ว +49

    අද වැඩසටහන ආපු හැමෝටම ස්තූතියි, පටන් ගැන්මේ සිටම අවසානය වෙනකම් සතුටින් නැරඹුවා,
    ඒවගේම B&S ගැන යමක් කිව යුතුමයි.B&S හැමදාමත් නවකයන් ට අත හිත දෙන,ඔවුන් අගය කරන,මේ මේ දේවල් හදාගෙන ඉදියට යමු යැයි කියන
    කලා ලොවේ මා දුටු නිහතමානී චරිත දෙකක්
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    සංඛ අයිය👍,ආදරණීය ශලනි තාරකා💖ශනූ💝, මාධවී 💓,රංගන අයියා 👌හැමෝටම සුභ පතනවා කරන්නාවු වැඩකටයුතු සිතන ආකාරයටම ඉශ්ඨ සිද්ධ වේවා කියලා. . .
    තෙරුවන් සරණයි. ...

  • @_aesthedits
    @_aesthedits 2 ปีที่แล้ว +113

    The way Shanudrie is getting praised by whole field... Genuinely Happy for her ♥️

    • @dinukakumari3044
      @dinukakumari3044 2 ปีที่แล้ว +2

      අාදරේයි හැමොටම

  • @kumuduniperera3291
    @kumuduniperera3291 2 ปีที่แล้ว +133

    ශලනි කියන්නේ සුපිරිම චරිතයක් ඇයව හැම චරිතයකටම සාධාරණයක් කරනවා ඒ වගේම බාර ගත්ත හැම දෙයක්ම ඉවර කරනවා 💐💐🥰🥰🥰🥰🥰🥰

    • @sandamimahasha7999
      @sandamimahasha7999 2 ปีที่แล้ว

      🤗🤗.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

    • @kukw2836
      @kukw2836 2 ปีที่แล้ว +1

      එහෙනම් සිහින ගෙන කුමරිය නාට්‍යයෙන් අයින් වෙලා තියෙන්නේ ...

  • @wajirakalupahana8026
    @wajirakalupahana8026 2 ปีที่แล้ว +72

    අනේ ශලනි අක්කි ගොඩ කාලෙකින් progame වලට අාවේ.ශනූ අක්කිට සහ ශලනි අක්කිට All the best.💞

  • @sssddd4854
    @sssddd4854 2 ปีที่แล้ว +87

    භාතිය සන්තුෂ් ආදරෙයි හැමදාමත් ඔයාලට. භාරත ගීත කෝකිලා ආශාබෝන්ස්ලේ මහත්මිය සමග ඔයාලා ගීත ගයාපු හැටි කවදාවත් අමතක වෙන්නැහැ. ❤❤❤

  • @shayakk3383
    @shayakk3383 2 ปีที่แล้ว +27

    Madavige ස..රි…ග..ම…ප….ද…නි කන්දෙකේ දෝංකාර දුන්නා. Wooow superb👌👌👌❤️❤️ Shanu’s singing also perfect 👍 👍❤️❤️ wishing you all for future success 💐💐💐💐💐💐

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie349 2 ปีที่แล้ว +83

    සනුගේ හිනාව හරිම නිහතමානී

    • @sandamimahasha7999
      @sandamimahasha7999 2 ปีที่แล้ว

      🤗🤗.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 ปีที่แล้ว +31

    SANTHUSH HAS DONE THE MAXIMUM CONTRIBUTION TO MA BALA KALE SONG. HE SINGS THIS SONG FROM BOTTOM OF HIS INNER SOUL..MY OVERWHELMING BLESSINGS AS USUAL🤜🤜

  • @pasindumalshan4594
    @pasindumalshan4594 2 ปีที่แล้ว +52

    බලපු ලස්සනයම episode එක . ශනු, ශලා, BnS, සංඛ, මවුවී ❤❤

    • @sandamimahasha7999
      @sandamimahasha7999 2 ปีที่แล้ว +1

      🤗🤗.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @RapBoySh
    @RapBoySh 2 ปีที่แล้ว +16

    Watching this because of Madhuvy. Such a beautiful and versatile voice.

  • @nimeshapatabedige163
    @nimeshapatabedige163 2 ปีที่แล้ว +33

    ශලනි හරිම වැදගත් මාර ලස්සන කාන්තාවක් හිත ඉල්ලන තරු වැඩසටහනට ආපු සියළුම දෙනාට ඉතාම කැමතී මම
    ලංකාවෙ ඉන්න අති දක්ෂයෝ ටිකක් 👌

  • @kokilarasangi1293
    @kokilarasangi1293 2 ปีที่แล้ว +51

    අනේ හරිම ලස්සනයි ශනූ අක්කගෙ voice එක..හරිම cute ..මන් දෙවනි පාරටත් අහන ගමන් එයා කියපු සින්දු🙈❤️

  • @Eheeeeeeeeeeeeeee
    @Eheeeeeeeeeeeeeee 2 ปีที่แล้ว +96

    ශනූ හදවතට කතා කරන සිංදු දැනෙන්නම කියනවා.. රිදෙන නොරිද්දෙන රිදෙන්නම කිව්වා.... Madhvi is a SL Girl Crush

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 2 ปีที่แล้ว +42

    මාදුවී නියම වොයිස් එකක්

  • @kanthikan5145
    @kanthikan5145 2 ปีที่แล้ว +25

    ශලනි කියන්නෙ ඉතින් මගෙ පන වගේ තමයි ආදරෙයි වස්තුව බුදු සරණයි

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 2 ปีที่แล้ว +225

    ශලනි ඔයා නිසයි බැළුවෙ...ආදරෙයි හැමදාම ......ශෝබන ලෝකයක් .....

    • @kumudiniabesingha3202
      @kumudiniabesingha3202 2 ปีที่แล้ว +3

      අද ගොඩක් ලස්සනයි බලන්න ආවේ ශලනි ඔයා නිසා .

    • @the3sisters677
      @the3sisters677 2 ปีที่แล้ว

      Totally..

  • @Thejan-d6l
    @Thejan-d6l 2 ปีที่แล้ว +76

    හේමාල් අයියව ගේන්න.ගොඩක් කල් බලන් හිටිය 😍😍

  • @kumuduniperera3291
    @kumuduniperera3291 2 ปีที่แล้ว +23

    ඇත්තෙන්ම මේවා තමයි හඬවල් කියන්න ඒ වගේම මේවා තමයි ගායනය කියන්නේ සින්දුවක් කිව්ව පලියට හැමෝම උඩ තියා ගත්තට ඒක ගායනය නෙවෙයි. ඇත්තටම ගායනය මේ වගේ අයගෙ තමයි. ලස්සනයි වැඩසටහන සුබ පතනවා 🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏💐🙏

  • @thamaliabiya1462
    @thamaliabiya1462 2 ปีที่แล้ว +20

    අද ආපු හැමෝම නියමයි හරිම ලස්සනයි ,ඇත්තටම ශනූ අක්කා හරි හුරතල් ෂෝයි එයා🤗මාදුවි පට්ට ,ශලනි අක්කි කොහොමත් නියමයි ලස්සනයි හරි සයිලන්ට් අනේ ආදරෙයි ශලනි අක්කියෝ,B&S නියම හිත හොද දෙන්නෙක්,සංඛ අයියා ලස්සනයි අද වැඩසටහන මාරම ලස්සනයි ❤️❤️

  • @sandamali8151
    @sandamali8151 2 ปีที่แล้ว +9

    රංගන අයියේ...ඇත්තටම ලස්සන සෙට් එකක්...දම්ල, සිංහල ...හොද එකතුවක්...ගොඩාක් ලස්සනයි ...හැමෝම ලස්සනට සිංදු කිවුවා ...මම සතුටු වුනා ගොඩාක් ..තව තව ලස්සන වැඩසටහන් ගොඩාක් කරන්න ඔයාට පුළුවන් වේවා ...!!! දීර්ඝායුෂ ලැබේවා ....සතුටින් පරිස්සමට හිනා වෙලා ඉන්න හැමදාම රංගන අයියේ ....ආදරේයි ගොඩාක් ...බුදුසරණයි ❤️

  • @manikmanik5927
    @manikmanik5927 2 ปีที่แล้ว +207

    ශනු ශලනි දෙන්නටම ගොඩාක් ආදරෙයි

  • @user-nb3mr5wb4g
    @user-nb3mr5wb4g 2 ปีที่แล้ว +75

    මාධවී ,ශනූ හරිම දක්ශ දෙන්නෙක්

  • @nipunibhagya8322
    @nipunibhagya8322 2 ปีที่แล้ว +31

    මාධවීගේ කටහඩ හරිම ලස්සනයි ❤️

  • @sadunchamara9939
    @sadunchamara9939 2 ปีที่แล้ว +10

    මාදවී මරු රංගන අයියේ.සුපිරි අනාගතයක් ජය

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +8

    සුපිරි 🌟 තරු . අපේ සිත් ඉල්ලා සිටින්නේ මෙවැනි සුන්දර තරු හරිම ලස්සනයි සුබ දවසක් ඔබ සැමට 🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 2 ปีที่แล้ว +33

    සන්තුෂ් භාතිය ශලනි💖💖💖

  • @pubudumaduranga4190
    @pubudumaduranga4190 2 ปีที่แล้ว +43

    මෙතන ඉන්න 3න් දෙනෙක්ම නිර්මාණය කලේ හොයලා උඩට ගත්තේ සිරස...ශලනි,සංඛ,මාධවී...3න් දෙනාම සිරස ටීවී....

  • @buddhimarathnayaka6794
    @buddhimarathnayaka6794 2 ปีที่แล้ว +55

    B&S ඒ නිහතමානී කමට හැමදාම ගරු කරනවා..
    අපි ආදරය කරනවා...

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +22

    Madhuvy, I am seeing you for the first time. It is very impressive to see your talents, language skills, attitudes, how you see the world, maturity, eloquence..... many more. Wish you all the best for your future endeavours.

  • @nelkadayanthi8054
    @nelkadayanthi8054 2 ปีที่แล้ว +122

    ශලනි නිසයි බැලුවේ ලස්සනයි ඔයා බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️

  • @janilahapuarachchi9324
    @janilahapuarachchi9324 2 ปีที่แล้ว +11

    අදනම් හිනා වෙලා පණ ගියා අච්චාරු ශනූ🤣😂😂😂😂😂😂

  • @kaushykonara9527
    @kaushykonara9527 2 ปีที่แล้ว +62

    ශනූගේ හිනාව 😁❤

  • @lakdineesuwanima7486
    @lakdineesuwanima7486 2 ปีที่แล้ว +53

    අනේ ඊලග දවසේ වැඩසටහනකට ශිහාන් මිහිරංග එක්කෙන්නකෝ.💗

    • @nuwanj2368
      @nuwanj2368 2 ปีที่แล้ว

      Copy chat balanna. One tharam innawa

    • @a.chandrawijethunga1797
      @a.chandrawijethunga1797 2 ปีที่แล้ว

      ලස්සනයි ..

    • @lakdineesuwanima7486
      @lakdineesuwanima7486 2 ปีที่แล้ว +1

      @@nuwanj2368 ඒක මං දන්නවා. මං කිව්වෙ හිත ඉල්ලන තරැ වැඩසටහනට ගොඩක් කාලෙකින් ආවේ නෑ කියලා.☺🤩

    • @lakdineesuwanima7486
      @lakdineesuwanima7486 2 ปีที่แล้ว +1

      @@a.chandrawijethunga1797 මොකද්ද ලස්සන?🤔

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +48

    ශලනි හරීම නිහඬයි .
    ඔබට හැමදෙනාටම ආදරෙයි .
    😍😍😍😍😍😍

    • @snkrenu9209
      @snkrenu9209 ปีที่แล้ว +1

      😍😍😍🤩🤩🤩😍🤩😍🤩😍🤩😍🤩🤩🤩😍🤩😍🤩😍🤩😍🤩😍😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍😍🤩😍🤩😍🤩😍😍🤩🤩😍😍🤩😍🤩😍🤩😍🤩🤩🌺🤩🌺🤩😍😍🤩🤩😍😍🤩🤩😍😍🤩🤩😍😍🤩🤩😍🤩😍🤩😍🤩😍😍🤩😍🤩😍🤩🤩😍🤩😍🤩🤩😍😍🤩😍🤩🤩😍🤩😍😍🤩🤩😍😍🤩😍🤩🤩😍😍😍🤩😁😍😁😍😁😍🤩🤩😉🤩😢🤩😉🤩🌺😍😁😁👍😁😍😍🌺🌺😉

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +36

    අනිවාර්යයෙන් රංගන සර් ඔබතුමාට ස්තුතියි බුදු සරණයි❤❤❤❤❤❤❤🌹🌹🌹🌹💞💞💞💞💞💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @sachikalakmali1255
    @sachikalakmali1255 2 ปีที่แล้ว +6

    ම්දුවී..කටහඩ වගේම එයත් ගොඩක්ම ලස්සනයි ..ආදරෙයි හැමෝටම ..💞💞💞💞

  • @dilhararajapaksha8349
    @dilhararajapaksha8349 2 ปีที่แล้ว +20

    Shala and Shanu my favourites.... Both of them looks so pretty. Good luck girls ❤️😍😘💐

  • @pethumsithum2552
    @pethumsithum2552 2 ปีที่แล้ว +36

    මාධවි ගොඩක් ලස්සනයි සිං කරන වා තෙරුවන් සරණයි ♥️♥️

  • @lakmaliperera5994
    @lakmaliperera5994 2 ปีที่แล้ว +92

    Shanu, our multitalented beauty! 💖💖 You are always a treat to watch! 🤩🤩

    • @inokapriyadarshanie349
      @inokapriyadarshanie349 2 ปีที่แล้ว +6

      ඇත්ත එයා harma දක්ෂයි ලස්සනයි

  • @harshanilantha6254
    @harshanilantha6254 2 ปีที่แล้ว +111

    හරිම ලස්සනයි අද .මාධවි ඔයාට සුභ අනාගතයක්......

  • @user-us8se1jm9y
    @user-us8se1jm9y 2 ปีที่แล้ว +41

    ලස්සන වැඩසටහනක්..මාධවී හරිම ලස්සනට සිංග් කලා ඉදිරියටම යන්න සුබ අනාගතයක් 🌷🌷🌷පැමිණි හැමෝටම ආදරෙයි සුබ අනාගතයක් බුදු සරණයි හැමෝටම 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @bhageehayat9471
    @bhageehayat9471 2 ปีที่แล้ว +70

    වැඩසටහනේ හොදටම කරන්නේ මාධවී තමා❤️‍🔥❤️

  • @ruwandesilva7643
    @ruwandesilva7643 2 ปีที่แล้ว +16

    It's obvious SANTHUSH can sing English Songs like a Brilliant western singer..Will see he.might release his own English version in FUTURE

  • @mperera9691
    @mperera9691 2 ปีที่แล้ว +15

    Shanudrie 😍♥️ shanuwe hamadama program ekata genawath awlk na Epa wenne na ♥️ niyamai program eka
    All the best all
    Shalani ♥️ Madhuwi ♥️

  • @pawaraupendra265
    @pawaraupendra265 2 ปีที่แล้ว +13

    මාධවි නිසා Full Program එකම බැලුවා සුපර් ❤️

  • @piumifernando6223
    @piumifernando6223 2 ปีที่แล้ว +39

    මදුවී නියමයි....

  • @hadnk7435
    @hadnk7435 2 ปีที่แล้ว +9

    Bathiya, santhus, salani, sanu, sanka, madawi Suba pathum
    From Canada

  • @mashi82
    @mashi82 2 ปีที่แล้ว +36

    මාධවී ❤❤❤ආදරෙයි ඔයාට ලස්සනයි ඔයාගේ voice ❤❤❤dancing ඉස්සරහට යන්න බුදුසරණයි ❤🙏🙏

  • @sanusanu5621
    @sanusanu5621 2 ปีที่แล้ว +97

    ශලා ඔයා එනකම් ගොඩ දවසක් බලන් ඉදියා...😘 Lv u ♥️

  • @devikadevika3713
    @devikadevika3713 2 ปีที่แล้ว +12

    BnS ආදරේ හැමදාම. මාධවි ඔයා supiri. මේ කට්ටිය ආයෙත් දවසක ඔනේ .......

  • @SahoTV
    @SahoTV 2 ปีที่แล้ว +29

    මාධවි බලන්න අපු අය ලයික් කරන්න

  • @rashagirl8189
    @rashagirl8189 2 ปีที่แล้ว +15

    Swarnawahini hats off to you for inviting these artists❤

  • @anjanamadushani172
    @anjanamadushani172 2 ปีที่แล้ว +53

    ශාලා අක්කි ඔයා නිසා බැලුවේ ...ආදරෙයි ...හැමදාම හිනාවෙල ඉන්න ..♥️♥️😘😘😘😘😘😌😘😘😘😘😘😘😘😘😘

    • @sandamimahasha7999
      @sandamimahasha7999 2 ปีที่แล้ว

      🤗🤗.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @sadanubamage7527
    @sadanubamage7527 2 ปีที่แล้ว +28

    තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න 🙏🙏

  • @Shani-yn7cq
    @Shani-yn7cq 2 ปีที่แล้ว +43

    ශලනි ගොඩක් දවසකින් ටීවී ප්‍රෝග්‍රෑම් එක්කට ඇවිත්

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +83

    ශලනි.ඔයාට සුබ පතනවා ඔයා හරිම ලස්සනයි අදරේයි.හැමදාම .මම සයිප්‍රස් වල මාරි ඩල්සි

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 2 ปีที่แล้ว +13

    Madawi your voice and singing style was ameazing young lady .👌 god bless you .🙏

  • @amayaanusarani1912
    @amayaanusarani1912 2 ปีที่แล้ว +24

    Madhavy you'r most talented girl.all the best & love u lot❤️

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 2 ปีที่แล้ว +36

    So talent teen girl mhadavi superb good luck your future dear cutie

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +2

      🤮🤮💩

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +58

    ශනූ ඉන්න තැනක් ඉතින් හරිම ලස්සනයි.. හිනාව තමා ලස්සනම.. ශනු කොහොමත් ලස්සනයිනේ.. ශනූ නිසාම Program එකම බැලුවා.. ශනූ ලස්සනට සිංදු ටික කිව්වා.. නියමයි ශනු ඔයා නම්.. ඇත්තටම ඔයාට තියෙන්නෙ කාටවත් නැති වෙනස්ම රංගන හැකියාවක්..

  • @lakmaliperera5994
    @lakmaliperera5994 2 ปีที่แล้ว +11

    Shanu, you are truly beautiful & multitalented!💖💖 Glad to see you are being praised by the legends in the industry! 🤩🤩

    • @sandamimahasha7999
      @sandamimahasha7999 2 ปีที่แล้ว

      🤗🤗.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

  • @cliyonaone9054
    @cliyonaone9054 2 ปีที่แล้ว +37

    මොනවා උනත් කෙල්ලෝ දෙන්නා පාරාදයි මදාමී නියමයි 🇳🇿🇱🇰💥

  • @rashiniwathsala3157
    @rashiniwathsala3157 2 ปีที่แล้ว +44

    Shanu ඔයා නම් මල්ටියක්...❤️😘😘

  • @monicawijesingha6846
    @monicawijesingha6846 2 ปีที่แล้ว +8

    ඔයාල 6 දෙනාම ලස්සනයි හදවතින්ම ගොඩක් ආදරෙයි ඔයාලට
    ජේසු පිහිටයි බුදු සරණයි

  • @Lochi91
    @Lochi91 2 ปีที่แล้ว +13

    මාදුවි හරිම ලස්සනයි ....

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 ปีที่แล้ว +10

    මාධවී ඔයා අපේ රටේ නම ජාත්‍යන්තරයට අරගෙන යන්නම ඕන.ඔයාට පුලුවන්

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie349 2 ปีที่แล้ว +55

    Sanu සලනි madvi ලස්සනයි

  • @mahakali2500
    @mahakali2500 2 ปีที่แล้ว +19

    Meka ashanthi baluwanam eyata kochara adambarada 🥺💕💫.....Nice madhuvy💕

  • @erandimali8556
    @erandimali8556 2 ปีที่แล้ว +28

    අද තමා බැලුවේ හිත ඉල්ලන තරු.ශලනි ඔයාට සුබ පැතුම්.මන් සයිප්‍රස්වලින්

  • @laxmiq7336
    @laxmiq7336 2 ปีที่แล้ว +11

    පවු අනෙ සන්තුශ් හරිම අහිංසකයි

  • @janu3517
    @janu3517 2 ปีที่แล้ว +13

    🌺🌺Dear Madhuvy😍😍
    You have a very beautiful and feelingful voice.💐💐 🤗Please do a your song quickly we like to hear your song again. Its really beautiful the song "Veruli" and "Nidahase"🌹😎 I wish you all the best for your future and music journey ♥️♥️🌷🏵️

  • @dinushishalika2567
    @dinushishalika2567 2 ปีที่แล้ว +8

    Bathiya,santhush,sanka,madavi shanu shalani hamoma හරිම ලස්සනයි super

  • @shehanikaveesha2336
    @shehanikaveesha2336 2 ปีที่แล้ว +25

    ශලනි අක්කි ඔයා නිසයි බැලුවෙ වැඩසටහන මාරම ලස්සනයි අද මාදුවී නංගී ඔයාත් ලස්සනට sing කරනවා ඒවගේම ඔයාත් ශලනි අක්කි වගේම ගොඩාක් ලස්සනයි ශලනි අක්කි ඔයාටයි මාදු වී නංගි ඔයාටයි දෙන්නටම සුභ පතනවා ඉදිරි අනාගතයට තෙරැවන්සරණයි දෙන්නටම❤🙏🏼 ඒවගේම භාතිය අයියා සන්තූෂ් අයියා ශනු අක්කි රංගන අයියා ඔයාලා හැමෝටම තෙරැවන්සරණයි ඔයාලගේත් ඉදිරි අනාගතයට සුභ පතනවා ❤🙏🏼

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 2 ปีที่แล้ว +73

    ශලනි..දියනියනි....අදරෙයි..සුබ අනගතයක් ඔබට...මම සෞදි සිට

  • @midumidu5809
    @midumidu5809 2 ปีที่แล้ว +7

    මාධවි ගේ voice eka fattaaaaaa 👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @sandradesilva7899
    @sandradesilva7899 2 ปีที่แล้ว +10

    Super voice Madhawi 👍🏼👌🏽👏🏾😘♥️

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 2 ปีที่แล้ว +19

    So cutie Sanu very clam mis. shalani tonight very handsome three legends good luck all of you

  • @omcntechnology2007
    @omcntechnology2007 2 ปีที่แล้ว +27

    Super teen girl madave, she's brilliant wish you from panama city

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 2 ปีที่แล้ว +9

    මදවි නංගි ඔයා නියමයි අපට වටනම සම්පතක් ඔක්කොම හොද අය

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie349 2 ปีที่แล้ว +43

    Sanu රිදෙන නොරිදන කීවා ලස්සනයි ❤❤❤

  • @pradeepmahendran9358
    @pradeepmahendran9358 2 ปีที่แล้ว +7

    So refreshing to see madhuvi singing live 😌😍💕🙌☺💖

  • @vismivismi9068
    @vismivismi9068 2 ปีที่แล้ว +5

    Verry nise maadavi....i love you.❤❤❤❤❤❤❤

  • @tharabalasooriya187
    @tharabalasooriya187 2 ปีที่แล้ว +40

    භාතිය අයිය ගොඩක් හොද කෙනෙක් වගේ😍😍

    • @anony2302
      @anony2302 2 ปีที่แล้ว +1

      Dn da danne😂😌

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 2 ปีที่แล้ว +8

      අනෙ ඇයි වගෙ කියන්නෙ. ලංකාවට සම්පතක් උන අය එයලා.හොද කම ආත්ම ගානකට අරන් ආවෙ

    • @hv5071
      @hv5071 2 ปีที่แล้ว +6

      වගේ නෙමෙයි .ගොඩක් හොද කෙනෙක්

    • @sandamimahasha7999
      @sandamimahasha7999 2 ปีที่แล้ว

      🤗🤗.
      th-cam.com/video/5ECIrXjbqTg/w-d-xo.html

    • @snkrenu9209
      @snkrenu9209 ปีที่แล้ว

      Madhavi beautiful kiyanna one

  • @anncrish8105
    @anncrish8105 2 ปีที่แล้ว +8

    Madhavi is super girl 👌👌👌♥️ all the best for you sweetheart ❤.....

  • @shanikapriyadarshani3964
    @shanikapriyadarshani3964 2 ปีที่แล้ว +15

    සුපිරි set akak okkotama adarei ❤❤❤ rangana aiye oya හොඳට program aka karanawa 👍👍👍 god bless u all 🙏🙏🙏

  • @hd6530
    @hd6530 2 ปีที่แล้ว +67

    ෂනූට ආදරෙයි ❤❤❤

  • @sansala29
    @sansala29 2 ปีที่แล้ว +54

    ශනූ😘😘😘😘ශලනි

  • @sarosaro2333
    @sarosaro2333 2 ปีที่แล้ว +7

    Madahvi so beautiful very nice voice malts talents ❤😘👍

  • @nadeekaw3465
    @nadeekaw3465 2 ปีที่แล้ว +11

    හාතිය , සන්තුෂ් නිසා බලන්නේ🥰❤️

  • @vindi1309
    @vindi1309 2 ปีที่แล้ว +15

    අද programme එක ලස්සනයි. Awilla ඉන්න artists ලා ඔක්කෝටම and swarnawahini congratulations 🎊🎉👏😊❤️