හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU || 2022-09- 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU || 2022-09- 04
    #hithaillanatharu

ความคิดเห็น • 521

  • @nipunarandilu4169
    @nipunarandilu4169 ปีที่แล้ว +29

    පියත් @ සදනි ලස්සනයි දෙන්නා නියමට ගැලපෙනවා❤️🥰

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +160

    ලහිරු නීපමා හරිම ආදරණීයයි. අව්‍යාජයි..
    ලහිරුගේ සාර්ථකත්වය ඇය වෙන්නම ඕන.
    සුභ පැතුම් 💐💐
    තෙරුවන් සරණයි .!!....

  • @seuminipoornima8122
    @seuminipoornima8122 ปีที่แล้ว +164

    දිනේෂ්❤️ රැන්ඩෙලා❤️
    හේතුවක් නැතුව තමන්ගෙ ආදරේ දාලා වෙන ආදර කතා ලියන්න උත්සාහ කරන අය අතරෙ,කවුරු කොහොම මොන දේ කිව්වත් ඔය දෙන්නගෙ ආදරේ හරි ලස්සනයි❤️ හරි ආදරණීයයි❤️ දෙන්නටම විශ් කරනවා❤️ හැමදාම සතුටින් ඉන්න❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +194

    නීපමා ගොඩක් ලස්සනයි. ලහිරුගේ සාර්ථකත්වය නීපමා වෙන්න ඕන.

  • @rameshamaduwanthi6831
    @rameshamaduwanthi6831 ปีที่แล้ว +168

    දිනේෂ් අයියේ ඔයා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ බිරිදක් ලබන්න...හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න...🥰🥰🥰🥰ආදරෙයි දෙන්නටම

  • @rajikamohottala5895
    @rajikamohottala5895 ปีที่แล้ว +350

    දිනේෂ් මල්ලියත් එයාගෙ වයිෆ් ටත් ගොඩක් ආදරෙයි ප්‍රෝ ගෑම් එක බලද්දි ඔයාගෙ සිංදුවට කදුලු වැටුණා.දිනේෂ් මල්ලි ගොඩක් ආදරෙන් වයිෆ් එක්ක ගෙවන ලස්සන ජීවිතේට මගෙන් සුභ පැතුම්.

    • @kamanireeta9882
      @kamanireeta9882 ปีที่แล้ว +5

      Eayata aapu koras eka hariyata eyalatama kiu deyak matath ass dekata kaduluawa jp sarthaka jeewithayak weva

    • @nishtv797
      @nishtv797 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම එකගයි 👍

    • @Cool-pd3ck
      @Cool-pd3ck ปีที่แล้ว +1

      සතකින්ම

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @morinstella9583
      @morinstella9583 ปีที่แล้ว +1

      Uuuuuuuuu

  • @wathsalasandaminiwijekoon3835
    @wathsalasandaminiwijekoon3835 ปีที่แล้ว +227

    දිනේෂ් අයියා රැන්ඩෙලා අක්කී.ඔයාලා දෙන්නා නිසයි අද programme එක බලන්න අවේ.හැමදාම සතුටින් ඉන්න .❤️❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

    • @madubandara2107
      @madubandara2107 ปีที่แล้ว +1

      Math eyala nisami beluwe

    • @madavikarunarathna6991
      @madavikarunarathna6991 ปีที่แล้ว +1

      Mamath oyala denna nisa you tub aken balanne suba pathanawa oya dennata adarei dennatama

    • @niroshakumari2491
      @niroshakumari2491 ปีที่แล้ว +1

      මමත් අවෙ එ දෙන්න නිසමයි

    • @shashikakarunanayaka3860
      @shashikakarunanayaka3860 ปีที่แล้ว +1

      Mamath awe oya denna nisa..satutin inna..adarei dennatama..bs

  • @prarthanajaysooriya7482
    @prarthanajaysooriya7482 ปีที่แล้ว +85

    සදනී මාරම ලස්සනයි 😍

  • @fahanashahanahussein2624
    @fahanashahanahussein2624 ปีที่แล้ว +29

    මෙ පවුල්වල සතුට හැමදාම මෙ වගේම තියෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +93

    හැමෝම හරිම නිහතමානී කපල්, ❤️🌹 ලස්සනයි අද program එක ,, සුබ පැතුම් අෂාන්,කුමුදි, එයාගෙ ඇස් හරියට ෂෙරිල් ඩෙකර්ගෙ වගෙ 🥰 රංගන අයියා ලියපු සිංදුව හරියටම ලියලා තියෙන්නේ කුමුදිට වගෙ ❤️🥰😘🌹

    • @nirmalakumari6994
      @nirmalakumari6994 ปีที่แล้ว +3

      අනේ නීපමා හරී අහිංසකයි ළහිරු අයියේ💕😍
      ඔයාගෙ සාර්ථකත්වය එයා වෙන්න ඇති❤️
      අනේ ෆ්‍රෝග්‍රෑම් එකේ දැක්ක හරිම ලස්සන චරිතෙ🙏💕😘
      අශාන්,කුමුදි,පියත්,සදනි ඔයාලටත් සුබපැතුම්..
      බුදු සාරණයි..
      සතුටින් පරිස්සමෙන් ඉන්න..

  • @shashini6731
    @shashini6731 ปีที่แล้ว +48

    නීපමා ගොඩක් ලස්සනයි අනෙ ♥️♥️🤗

  • @dancewithlinaya7098
    @dancewithlinaya7098 ปีที่แล้ว +38

    සඳනි අක්කගෙ voice එක මාරම ලස්සනයි ❤️❤️

  • @shehaniradika8691
    @shehaniradika8691 ปีที่แล้ว +53

    සදනි❤️🥰 පියත් මාරම ලස්සනයි❤️

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +51

    ඔබ දෙපලට සුහ පැතුම් ජය වේවා ❤💯❤💯❤💯❤💘❤💘❤💖💞🌹🌿🌿🌿🌿💐💐💐💐💞💞💞💞💞💞💞💞

  • @sriyanidamayanthi2222
    @sriyanidamayanthi2222 ปีที่แล้ว +65

    Lahiruge නෝනා harema ලස්සනයි ගොඩක්

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 ปีที่แล้ว +65

    හැමෝම ලස්සනයි ❤️සදනී, පියත් ජිවිත කාලෙම හැමදාම ඔය විදිහට ආදරෙන් ඉන්න ඕනි..... 😘😘

  • @madusanju5721
    @madusanju5721 ปีที่แล้ว +36

    මෙ ආදර දකිද්දි ගොඩාක් සතුටක් දැනෙනවා ඒ වාගෙම දුකක් දැනෙනවා හැම ආදරේ කරන අයටම හැමදාම සතුටින් විතරක් ම ඉන්න ලැබෙිවා හැමදාම හිතන විදිහට ම ඒ ආදරේ ම සතුටින් ලැබෙිවා

  • @roshanijeewanthi9784
    @roshanijeewanthi9784 ปีที่แล้ว +14

    දිනේෂ් අයියා මං ආසම ගායකයෙක්..ඒ වොයිස් එක මාරම විදිහට දැනෙනවා ❤️❤️

  • @ishaniwijesingha7380
    @ishaniwijesingha7380 ปีที่แล้ว +14

    ලහිරු පෙරේරාගේ wife හරි ලස්සනයි.

  • @wasanthiwasanthi2202
    @wasanthiwasanthi2202 ปีที่แล้ว +75

    අශාන් ඔබ දෙපලට සුබ පැතුම්🌺🌺🌺🌺 හැමදාමත් සතුටින් ඉන්න❤️❤️❤️ පැමිණි හැමෝටම සුබ අනාගතයක්. බුදු සරණයි
    🌺සවුදි සිට 🌺

  • @rasikarasika7156
    @rasikarasika7156 ปีที่แล้ว +26

    අපිව නිතරම සතුටු කරන oyalata ගොඩක් pin ඔබ සැමටම බුදු saranai

  • @dilankasathsarani4015
    @dilankasathsarani4015 ปีที่แล้ว +37

    අද වැඩසටහන ගොඩක් ලස්සනයි.හැමෝටම සුබ පැතුම් !

  • @thakshilalakmali2056
    @thakshilalakmali2056 ปีที่แล้ว +7

    පැය දෙකක් ගියා දැණුනේ නෑ සිනා උනා ඇඬුවා beautiful program 🤩😍❤

  • @buddhimenuwara9299
    @buddhimenuwara9299 ปีที่แล้ว +43

    කුමුදි අක්කා ගොඩක් ලස්සනයි.... අශාන් අය්යා සුභ පැතුම්..., ආදරෙයි ඒ නිහතමානී කමට හැමදාම ❤❤❤❤

  • @imeshachathurangani8869
    @imeshachathurangani8869 ปีที่แล้ว +14

    ලහිරු අයියගේ වයිෆ් පින් පාටයි ලස්සනයි 😍😍😍😘😍😘😍

  • @ishani6495
    @ishani6495 ปีที่แล้ว +49

    හරි ම ලස්සනයි ආදරේ යි❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාලා ට සුභ පැතුම්👍👍👍👍👍 හැමෝටම ජයවේවා බුදු සරණයි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale

  • @gxhv8174
    @gxhv8174 ปีที่แล้ว +53

    හතරදෙනාම හරිම ලස්සනයි රන්ගන මල්ලී ඔයා heමදාම හොඳම දේ තමයි අපිට දුන්නේ ගොඩාක් ආදරෙයි සුබ peතුම්♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @mayanihema5828
    @mayanihema5828 ปีที่แล้ว +58

    නීපමා චූටි කෙල්ලෙක් වගේ හරිම ලස්සනයි...අශාන් නව යුවළටත් සුබ මංගලම් ❤️🌹❤️ රංගන මහත්තයා ලස්සනට පෝග්‍රම් එක කරනවා ..කපල් 4 ට ම සුබ පතනවා ලස්සනයි ...

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +20

    හරිම 💞💞💞💞 ලස්සනයි ගොඩක් රංගන ❤❤❤❤ සර් ඔබතුමාට ස්තුතියි 💯💯💯💯💯💘💘💘💘💖🇱🇰🇱🇰

  • @nusraniyasahama7900
    @nusraniyasahama7900 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි අද program එක. 😍 ආසාවෙන් ඉවර වෙනකන් බැලුවේ.. ලස්සන ආදරනිය කපල් හතරක් 🤗 දිනේෂ් + රැන්ඩෙලා 🤩 ලහිරු + නිපමා 🥰 අශාන් + කුමුදි ♥️ පියත් + සදනි 😘 අවුරුදු ගානක් අදරේ කරා වගේම ඉස්සරහටත් ඔය විදිහටම පරිස්සමෙන් ආදරයෙන් අවබෝධයේන් සතුටින් ජිවිත කාලෙටම ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ♥️🥰😘

  • @user-yq1vg2ff4i
    @user-yq1vg2ff4i ปีที่แล้ว +39

    රැන්ඩලා 👏👏👏👍👍 ලස්සන වැදගත් කතාවක් කීවේ.හැමදාටම ඔය වගේ ආදරෙන් ඉන්න.👍

    • @user-yq1vg2ff4i
      @user-yq1vg2ff4i ปีที่แล้ว

      @Kavindu Heshan කතා කරන්න ඉගෙන ගන්න.මට හිතෙන දේ මං කීවේ.අනික.මහත්තයා කැලුම්.මං ගෑනු කෙනෙක්.ඔයා පිරිමියෙක් වෙලා මොනවද මේ කතා.ලැජ්ජයි.ඔයාගෙ අදහස වෙනයි මගේ අදහස වෙනයි.👍

  • @isharamadhushani1385
    @isharamadhushani1385 ปีที่แล้ว +22

    අනෙ රැන්ඩෙලා ලස්ස්න සුන්දර ගැහැනියක් ❤️🙏

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +50

    ආදරෙයි දිනෙෂ් අයියා අක්කි පන ❤❤❤❤❤❤😘 අශාන් අයියා සුභ පතනවා හදවතින්ම ඔබ දෙපලට සතුටින් ඉන්න ආදරෙයි ❤️❤️

  • @lakiya.broo..6713
    @lakiya.broo..6713 ปีที่แล้ว +2

    Sadani.manika oya kajal wage.mallit godak lassanai.dennatama bs.

  • @subashiniekanayaka7962
    @subashiniekanayaka7962 ปีที่แล้ว +41

    ලහිරු,නීපමා 😍😍

  • @maduliyanage3073
    @maduliyanage3073 ปีที่แล้ว +39

    දිනේෂ් අයියාගේ සිංදු හරිම ලස්සනයි.

  • @dilshanfonseka399
    @dilshanfonseka399 ปีที่แล้ว +15

    ලහිරුගෙ වයිෆ් හරිම ලස්සනයි.

  • @Kumari-br8nv
    @Kumari-br8nv ปีที่แล้ว +50

    අදත් ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝම ආශාන් ප්‍රානන්ඩො ඔබ දෙපලට සුභ පැතුම් රංගන ඇතුළු ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි

  • @tharangaanuska6169
    @tharangaanuska6169 ปีที่แล้ว +5

    ආදරෙයි ඇවිල්ලා enna සියලු දෙනාටම ජය වේවා jesu pihitai okkotoma 😘😍💜️💜️💜️🇱🇰🇱🇰

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f ปีที่แล้ว +5

    ලහිරුගේ ලවු එක පට්ට රියල් කියලා දෙන්නගෙන්ම පේනවා..ජය වේවා..

  • @nishtv797
    @nishtv797 ปีที่แล้ว +9

    හොද වැඩසටහනක් ප්‍රේක්ෂකයා වෙත ලබා දීම වෙනුවෙන් ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙමු. මේ දක්ෂ කලාකරුවන්ගෙ නිහතමානීත්වයත් අනිවාර්යයෙන්ම අගය කරන අතරෙ හැමදෙනාටම සුභ පැතුම් එක් කරන්නෙමු.

  • @dinuriwasana7282
    @dinuriwasana7282 ปีที่แล้ว +3

    අනෙ ශිහාන් මිහිරංග අයියා හිත ඉල්ලන තරු ගෙන්නකො මම ආසම ගායකයෙක්

  • @KumariKumari-cq9nj
    @KumariKumari-cq9nj ปีที่แล้ว +70

    රැන්ඩලා දිනේෂ් මල්ලි නිසා හරිම අාසාවෙන් වැඩසටහන බැලුව හැමදාමත් සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤🌷🌷🌷🌷

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 ปีที่แล้ว +24

    ලහිරු පෙරේරාගෙ පෙනුමත් මගෙ හස්බන්ඩ් වගේමයි. ඒ කතාවත් එහෙම්මමයි.. ආදරේ ප්‍රකාශ කරෙත් ඔහොම්මම තමයි. වෙනසකට තිබ්බෙ බලෙන්ම එක්කන් ගිහින් බැදපු එකයි. එත් අපි දැන් සතුටෙන් ඉන්නව දරු පැටියෙකුත් එක්ක....

    • @littlemermaid5921
      @littlemermaid5921 ปีที่แล้ว

      ඇයි බලෙන් බැන්දෙ

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +25

    සදනි පියත් ගෙන් එ් අාදර්ශේ නම් හරිම වටිනවා❤

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว +41

    දිනේෂ් අයියා අක්කි හරිම නිහතමානී දෙන්නෙක් සුබ පතනවා හෙමදාම සතුටින් ආදරෙන් ඉන්න කියලා අද පෙමිනි හෙමෝමටම සුබ පතනවා ආදරෙයි රන්ගන අයියා ටත් තවත් ලස්සනට ප්‍ර්‍රොරෝග්‍රෙම් එක කරන්න ශක්තිය ලෙබේවා ආදරෙයි 😍😍😍😍😍😍😍

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +8

    ආශාන් කුමුදි හදවතින්ම සුහ පතනවා අනාගතය සාර්තක වේවා ❤❤ දිනෂ්ගේ සින්දු,ටිකනමි ලස්සනයි,🔥,,හැමොම ආදරණියයි ,,සුහ පැතුමි,,රන්ගන අයියා ලස්සනට වැඩ සටහන කරනවා 💞💞

  • @TharikaEdirisinghe
    @TharikaEdirisinghe ปีที่แล้ว +35

    අශාන් අයියා @ කුමුදි අක්කා , ඔය දෙන්නාගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , ඒ වගේම අනික් කපල්වලටත් සුබ පතනවා 😘❤️

  • @sineto3350
    @sineto3350 ปีที่แล้ว +62

    දිනේෂ් සහ එයාගේ වයිෆ් ගොඩක් නිහතමානී දෙන්නක්. ආදරේයි දෙන්නට ම. ❤❤❤ ජේසු පිහිටයි 🙏🙏🙏

    • @rameshamaduwanthi6831
      @rameshamaduwanthi6831 ปีที่แล้ว +2

      දිනේෂ් අයියා හරි වාසනාවන්තයි...මේ වගේ බිරිදක් ලබන්න...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න....🥰🥰🥰🥰🥰

  • @lakshikaprabodhini7768
    @lakshikaprabodhini7768 ปีที่แล้ว +4

    මේ කුමුදි පට්ටම ලස්සනයි නෙ.

  • @UniqueCreation16
    @UniqueCreation16 ปีที่แล้ว +24

    අද වැඩසටහන සුපිරියක් 😌❤️

  • @yashodyaaravindi1582
    @yashodyaaravindi1582 ปีที่แล้ว +30

    2022 wasare නියම වැකියක් .අවුරුදු 30 ලැබුවත් මනස වැඩෙන්නේ na.sandani ekatanam 200% ekangai

    • @neshaniimalka3392
      @neshaniimalka3392 ปีที่แล้ว

      shehana mihiranga,sanka deneth,thiksha anurada gennko plz

  • @anushka555
    @anushka555 ปีที่แล้ว +16

    හැමෝම ගොඩක් ලස්සනයී ❤️හැමෝටම ජේසූ පිහිටයි

  • @cindrani8914
    @cindrani8914 ปีที่แล้ว +27

    ඒ සින්දුවත් එක්ක දිනේෂ්ගේ ආදර කතාව ගොඩක් හිතට වදිනවා .

  • @gamewithrashmika5430
    @gamewithrashmika5430 ปีที่แล้ว +13

    අද තමයි ගොඩාක් සතුටින් ⁣මෙික බලපු දවසක ...ආදරණීය දිනයක්.....ආදරණීය ආදර කොදෙව් වක්....මෙි හැමෝම ආදරණීය යි thanks swarnavahini ❤

  • @jeni6757
    @jeni6757 ปีที่แล้ว +73

    දිනේෂ්,ඔයාට,දෙවියන්වහන්සේ,විසින්,මුනගැස්වු,ආදරණිය,බිරිද,ගැන,ආඩමිබර,වෙන්න,ඇය,ඉතා,හොදගතිගුණ,ඇති,ඉතා,විනිත,බුද්ධිමත්,කාන්තාවක්,ඒ,ආදරේට,ලෝබ,හිතෙනව,දෙවිපියාණනේ,ආරක්ෂා,කරදෙන්න,ඒ,දෙන්නගෙ,ආදරේ,,,,,,,,

  • @anushanilanthi9816
    @anushanilanthi9816 ปีที่แล้ว +44

    අද ඇවිත් ඉන්න හැමදෙමනාම හොඳයි ලස්සනයි ඒකත් එක්කම මන් විශේෂයෙන් ආදරේ ලහිරුට හරිම නිහතමානි♥️♥️

  • @maduliyanage3073
    @maduliyanage3073 ปีที่แล้ว +4

    අද තමයි හිත ඉල්ලන තරු ලස්සනම වැඩසහටන ❤️

  • @Madaramadushini6908
    @Madaramadushini6908 ปีที่แล้ว +11

    මන් මෙච්චරකල් හිතන් ඉදියෙ පියත් සදනි මැරි කරලා කියලා 🙂❤

  • @shashen_tharindu
    @shashen_tharindu ปีที่แล้ว +48

    මට ආදරෙන් පැරදිලා දැන් අවුරුදු 3ක් තාමත් ඒ වේදනාව එක්ක ජිවත් වෙනවා. හැබැයි මම කැමතිම මට නොලැබෙන ආදරේ අනිත් හැමෝටම මුලු ජීවිත කාලයටම අඩු නොවෙන ආදරයක් ලෙස ලැබෙන්න ඔන්නේ කියන එක. ❤️💜️

    • @darshikahemapala4903
      @darshikahemapala4903 ปีที่แล้ว +1

      අනේ පුතා වෙන කෙනෙක් හොයාගන්න ඊට වඩා හොද කෙනෙක් ලැබෙයි

    • @shashen_tharindu
      @shashen_tharindu ปีที่แล้ว +1

      @@darshikahemapala4903 හොද කෙනෙක් ලැබෙනකල් මුලු ජිවත කාලෙම හරි ඉන්නවා 💜️

  • @trishianya9084
    @trishianya9084 ปีที่แล้ว +21

    යාන්තන් ලහිරු අන් තට්ටුව ගලවලා දැන් එන්නේ.

  • @dulakshisewwandi5420
    @dulakshisewwandi5420 ปีที่แล้ว +17

    පියත් & සදෙනි ♥

  • @dishani7689
    @dishani7689 ปีที่แล้ว +3

    බලපු ලස්සනම program වලින් එකක්.අශාන් අයියා ගෙ wife හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.අනිත් හැම දෙනාටම සුභ පතනවා ❤️

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +6

    තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි ඔයාලා හැමෝටම ආදරේයි හැමදාමත් 🥰🥰💞💞

  • @chandininuwanthika2848
    @chandininuwanthika2848 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන ආරම්බයක්. බලන්න බලන්න අසයි...

  • @nandiayeshikanandiayeshika5125
    @nandiayeshikanandiayeshika5125 ปีที่แล้ว +15

    දිනේෂ් ❤️රෙන්ඩලා❤️ හරිම ආදරණියයි. මතුපිටින් බලලා කෙනෙක් ගැන කවදාවත් නිගමනයකට එන්න එපා. රෙන්ඩලා කොච්චර හොද නිහතමානී කෙනෙක්ද. ආදරෙයි හැමදාම 🌹💋

  • @ama6333
    @ama6333 ปีที่แล้ว +3

    දිනේශ් අයියයි රැන්ඩෙලා අක්කියි මරු🥺♥️හුගාක් ආදරෙයි ඔය දෙන්නට....ඔයාලාගෙ බලන හැම වීඩියෝ එකකදිම හරීම අමුතු හැගීමක් දැනෙනවා...අනෙ මන්දා ඒක මොකද්ද කියලා ♥️♥️♥️♥️♥️ඔයාලා දෙන්නා ඒ තරම් නිහතමානියි 😌💫

  • @narmada8389
    @narmada8389 ปีที่แล้ว +7

    Piyan sadali.💕🥰💖🥰💕 hamdma adaren inna.sathutin inna.

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 ปีที่แล้ว +9

    Couples හැමෝටම hemdama sathutin l🥰 lassana 🥰 සාර්ථක විවාහ ජීවිතයක් gatha කරන්න ලැබේවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💖💕💕💕💕

  • @navodyapathirana-kidsscien1986
    @navodyapathirana-kidsscien1986 ปีที่แล้ว +13

    හැමෝම ලබැඳියේ කියද්දී ඒ ඔක්කොම කපල් වල ආදරනීය බව !😘
    මේ භවයේ ආදරනීය ව ඔබ සියලු දෙනාට ජීවිතය සුන්දර ව විඳින්නට ආශිර්වාදය ලැබේවා

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 ปีที่แล้ว +5

    හරිම ආදරණීයයි.... ගොඩාක් ලස්සනයි....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ggbf8885
    @ggbf8885 ปีที่แล้ว +6

    Beautyfull sadani and handsome piyath , nice couple 💑 ♥🌼🥺

  • @mudithalakmali364
    @mudithalakmali364 ปีที่แล้ว +15

    ඔයාල දෙන්න කියපු සින්දුව ගොඩාක් ලස්සනයි අක්කි විශ් කරනව ඔයාල දෙන්නටම❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +9

    අයියෝ යුවල හතර හරිම ලස්සනයි .....

  • @Samudini
    @Samudini ปีที่แล้ว +9

    පියත් සදනි ❤️🌹😍

  • @harshaliyanage5270
    @harshaliyanage5270 ปีที่แล้ว +12

    Ashan ayya subba patanava hadawatinma satutin inna oya lankvata patta brand ekak❤❤❤❤

  • @mudithalakmali364
    @mudithalakmali364 ปีที่แล้ว +27

    දිනෙශ් අයියා ඔයගෙ අම්මි ගොඩාක් ලස්සනයි අදරෙයි ඔයාල දෙන්නට❤❤

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ආදරණීය හැමෝටම සුභ දවසක්

  • @asha6391
    @asha6391 ปีที่แล้ว +2

    Diwiya thiyana thuru mage, obai adare❤️❤️🌹

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 ปีที่แล้ว +12

    මම කවදාාවත් හිත ඉල්ලන තරු බලන්නෙ නැහැ. .
    ඒත් අද බැළුවෙ දිනේෂ් තරංග සහ එයාගේ වයිf නිසා
    මම හරිම කැමතියි ඒ cupple එකට...
    එයාගේ වයිf හරිම අවංකව කතා කරන කෙනෙක්.
    එයා කතා කරනකොට මගෙ ඇස් දෙකට කදුළු ආවා...
    ලස්සන අනාගතයක් පතනවා ඒයාලගේ පුංචි පවුලට..

    • @hasithavinodani4869
      @hasithavinodani4869 ปีที่แล้ว

      Mamath atttama kemathi eya katha karana vidiyata...boru na eyage harima nihatha manie....eyalage family eka sathutin inna hethuwa ekaie

    • @darshanicharika7472
      @darshanicharika7472 ปีที่แล้ว

      athtatama ow akki oya wage wife kenek husbandta loku shakthiyak.oyata anti kiyanne achchila tikak wenna ati.ganan ganna epa akke.aiyata,daruwonta oya watinawanam anith ayage katha mokatada?oyatath,aiyatath, daruwontath dalada samidhu pihitai.❤❤❤❤🌹🌹🌹🌹

  • @nireshifdo2981
    @nireshifdo2981 ปีที่แล้ว +16

    ලහිරු අයියට ගොඩක් ❤️

  • @chutichuti9068
    @chutichuti9068 ปีที่แล้ว +15

    ආසම වරිත දෙකක් දිනේෂ් & අක්කි ආදරෙයි දෙන්නාටම ඇස්වහක්නමි වදින්නේපා දේන්නාගේ අදරේට ඇවිත් ඉන්න හැමෝටම ආදරේයි තේරැවන් සරනයි සියලුදෙනාටම

  • @sanjeewafernando9626
    @sanjeewafernando9626 ปีที่แล้ว +7

    අශාන්❤️ කුමුදි හරිම ලස්සනයි...

  • @pramodikajayamali8784
    @pramodikajayamali8784 ปีที่แล้ว +4

    දිනේෂ් අයියගේ සෝන්ග් එක මාරම ෆීලින්...🥰😌

  • @supunmadushanka676
    @supunmadushanka676 ปีที่แล้ว +6

    Dawsak ewee apith ape hina walat yaawee..e hema mohothe lagin oba hitiyothin athi... eka maru❤❤❤❤

  • @Sehandu2006
    @Sehandu2006 ปีที่แล้ว +41

    අනිත් අයට වඩා දිනේශ් ගේ වයිෆ් ලස්සනයි ❤️❤️💖💖

  • @pathumdissanayake4047
    @pathumdissanayake4047 ปีที่แล้ว +8

    සදනි 💖 පියත්

  • @priyangikumari7467
    @priyangikumari7467 ปีที่แล้ว +3

    Ashan aiya &Kumudi akkata suba patana gaman hita ellanna tharu samaga redena hemogema adare thaw thawat lassana wenna one Budu Saranaii 🙏🙏❤️🥰💐🙏

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 ปีที่แล้ว +7

    ADA godak lassanai program eka awith Inna siyaluma dennata wish karanawa karana kiyana wada katayuthu walata...ashan aiya kumudi akki congratulations hamadamath adaren sathutin parissamin Inna budu saranai.....❤️❤️❤️❤️

  • @nethuakarsha4061
    @nethuakarsha4061 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හැමෝටම සුභ පැතුම්

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +19

    හැමදෙනාටම සුභ අනාගතයක් ...හැමෝම ලස්සනයි ...❣️❣️❣️❣️

  • @sanjeewafernando9626
    @sanjeewafernando9626 ปีที่แล้ว +13

    දිනේශ් &රැන්ඩෙලා
    ආදරේ කියන අකුරු හතරට අරුතක් ගේන්න හැමෝටම බෑ . ඒකට වාසනාව තියෙන්න ඕන... ලැබීම වගේම හොද හදවතක් තියෙන්න ඕන .. ඒ ඔක්කොම අක්කිට තියෙනවා ඒ විදියටම.. ❤️

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi6227 ปีที่แล้ว +17

    දිනේෂ් අයියා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ ආදරණීය බිරිදක් ලබන්න.හැමදාමත් අදරෙන් සතුටින් ඉන්න ....❤

  • @nomorelove1725
    @nomorelove1725 ปีที่แล้ว +9

    Dineshaya අවන්කයා 💚❤️💛👊🤟

  • @ugsbandara4048
    @ugsbandara4048 ปีที่แล้ว +9

    ලහිරැ කියන්නේ හරිම හොද මනුස්සකමින් පිරි හදවතක් ඇති කෙනෙක්

  • @shehararanasinghe1187
    @shehararanasinghe1187 ปีที่แล้ว +11

    Sadani❤️Piyath

  • @nethmisanchala4591
    @nethmisanchala4591 ปีที่แล้ว +6

    අශාන් අයියා කුමුදි අක්කි දෙන්නම සතුටින් ඉන්න.ඇවිත් ඉන්න ඔක්කෝටම ගොඩක් ආදරෙයි.ආදරෙන් සුභ පතනවා හැමෝටම ❤️❤️

  • @gayanthilanka7517
    @gayanthilanka7517 ปีที่แล้ว +8

    Ane neepama harima ලස්සනයි ane eya harima shoii

  • @chamila8935
    @chamila8935 ปีที่แล้ว +8

    Dinesh aiyage live singing perfect 👌

  • @ashansrikantha8090
    @ashansrikantha8090 ปีที่แล้ว +21

    දිනේෂ්ගේ සින්දුව පපුවට දැනුනා