Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු ll 2020-06-21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #Hitha_Illana_Tharu #Trending
    Like us on FB - / swarnavahini
    Subscribe - www.youtube.co...
    LIVE AT 8 NEWS - / liveat8.lk
    To Watch lATEST Teledrama's visit -
    / swarnavahinitv
    To Watch more visit swarnavahini.lk/

ความคิดเห็น • 2.8K

  • @piumikanchana9750
    @piumikanchana9750 11 หลายเดือนก่อน +197

    අනේ කොච්චර ලස්සනට තිබුණ පවුලක්ද... ඒ පවුලට ඇස්වහ වැදුනා😢😢😢.. හෙළයේ මහා කලාකරුවාණනී ඔබට නිවන් සුව ලැබේවා.....🙏🙏🙏🙏🙏

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 11 หลายเดือนก่อน +1

      ඊර්ෂ්‍යාකාරයින්ගේ ඇස් වහ කටවහ තමයි ....

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 11 หลายเดือนก่อน +1

      Atta. Tama. A. Pawlata. Katawata. Waduna

  • @nishadibalasooriya
    @nishadibalasooriya ปีที่แล้ว +218

    මොන දේ කොහොම උනත් ලස්සන පවුලක් හරිම ආදරණීයයි....නිවන් සුව මහා කලාකරුවානනි😔🙏

  • @MADUSHANKA-y4d
    @MADUSHANKA-y4d 11 หลายเดือนก่อน +137

    2023.10.12.මම මෙක බලනකොට ඔබතුමා ජිවතුන් අතර නැහැ.ගොඩාක් ලස්සන,ආදරනිය තාත්තා කෙනෙක්.🙏❤️

  • @suba4459
    @suba4459 11 หลายเดือนก่อน +335

    රංගන අයියේ ඔයා මේ වගේ වැඩසටහනක් ජැක්සන් අංකල්ලගේ පවුලට දුන්නට අනේක වාරයක් ස්තූතියි❤

    • @fantasyfactory1978
      @fantasyfactory1978 11 หลายเดือนก่อน

      අනිවා

    • @SudariPathiraja
      @SudariPathiraja 11 หลายเดือนก่อน +1

      Math ekagai.sthuthi Rangana 😢😢

    • @berifaia9401
      @berifaia9401 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @irujayami
      @irujayami 11 หลายเดือนก่อน +1

    • @nadeekalasanthi6557
      @nadeekalasanthi6557 11 หลายเดือนก่อน +1

      Ow apitath e adareta loba hitenewa ane e paule adare..niwansuwa lebewa

  • @GAMING...YASIYA..321
    @GAMING...YASIYA..321 11 หลายเดือนก่อน +327

    එදා සහ අද ලොකු වෙන්සක්.මේක තමා බුදුහිමි දේශනා කරපු ඒ පොදු දහම ❤️‍🩹😔

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 11 หลายเดือนก่อน +443

    ඇත්තටම මම ඇඩුවා .මේ දරුවන් ගෙන් ඇයි මෙච්චර ඉක්මනින් තාත්ත උදුරා ගත්තෙ දෙයියනේ නිවන් සුව ලැබේවා ඔබතුමාට !!!

    • @nilukadilrukshi9753
      @nilukadilrukshi9753 11 หลายเดือนก่อน +3

      Ane api nethi une kochchara daksha kenekda.harima daksh pawlak .ජැක්සන් mahaththaya jivathwa inna kale hemadekinma puduma hithenne dewalwalata muhuna deela sathuta vindala thiyenawa.i gena den balanako harima sathutak denenawa.chenal C ekenuth niyama wedak karala thibuna.e wagema ranjan ramanayake ජැක්සන් mahaththayage munatama warnana karala thibuna.ithin thawath mokatada katha.jivathun athara innakotama hemadeyama vindala thiyenawa ජැක්සන් mahaththaya .mama balapu video newathath balanawa.ජැක්සන් mahaththayata niwansuwa lebewa!!!!

    • @rasikapriyadarshani619
      @rasikapriyadarshani619 11 หลายเดือนก่อน +2

      Ow deiyne kisima druwekuta thmnge appchchi me trm ekmin dla ynna wenna epa eka puduma wednwak daragnna ba

    • @harshirathnayaka4315
      @harshirathnayaka4315 11 หลายเดือนก่อน +3

      Math aduwa mara widiyata.mara dukai.kalu gaga dige wadasatahana adatath balanawa

    • @wasanamadushani2959
      @wasanamadushani2959 11 หลายเดือนก่อน +1

      Aneee mamath meka dakala puduma wdyta aduwe..eth samahara minissu innawa thawama dos kiyana.dukai mewa dakiddi

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 11 หลายเดือนก่อน +2

      ඒ ළමයිට ඒ තාත්තා ට දෙන්න තියෙන ආදරේ දෙන්න ලෝකෙ ඉස්සරහ ම ලැබිච්ච වාසනාවන්ත අවස්තාව ක් ... අනික තමයි කොරෝනා කාලෙ හදපු ගෙදර හදපු සිංදුව... ඒ පවුලෙ කොදුනාරටිය කැඩිලා ගියේ.. ඔය ළම්‍යිට ඔය අඩුව දැන්ම දැනෙන එකක් නෑ සමගරවිට..😢 පුදුම අපරාධයක් උනේ..😢

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว +271

    ලස්සන පවුලක විශේෂම පුද්ගලයා අද සදහටම සැතපිලා...😫💔
    කවුරු කොහොම මොනා කිව්වත් ලංකාවේ දැක්ක ලස්සනම ආදරණීයම පවුල් දෙක තමා ප්‍රියසාද් පවුලයි/ඇන්තනී පවුලයි..💕🥺🍃

    • @hareshaathennakon2225
      @hareshaathennakon2225 ปีที่แล้ว +7

      ❤❤❤ aniwarenm

    • @apsarasandamali917
      @apsarasandamali917 11 หลายเดือนก่อน +4

      😢

    • @WasanaSenadeera-c1x
      @WasanaSenadeera-c1x 11 หลายเดือนก่อน +3

      ඔව් ඇත්තටම

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 11 หลายเดือนก่อน +3

      ඒ නිසා තමයි මිනිස්සු ඒ අයට ඊර්ෂ්‍යා කරන්නේ .

    • @pavihansi4104
      @pavihansi4104 11 หลายเดือนก่อน +3

      සත්තකින් ම අනෙ එ පවුලට ඇස් වහ වදුනා දෙවියනෙ නිවනින් සනසෙවා

  • @nipslofficial
    @nipslofficial 11 หลายเดือนก่อน +73

    පවුලම එකතු කරන් මේ වගෙ වැඩසටහනක් කරපු එක ඒ පවුලෙ අයට ගොඩක් ලොකු මතකයක් වෙයි.අපිටත් ඒ වගේමයි....නිවන් සුව විශිෂ්ඨයානනී❤🙏

  • @induva_BRO
    @induva_BRO 11 หลายเดือนก่อน +58

    මේක බලපුවම හිතට පට්ට දුකක් ආවේ 😳ජැක්සන් ඇන්තනී sir ඔබ‍ට මොක්‌ සුව ලැබේවා!.. 😔🙏

  • @wekfernando9797
    @wekfernando9797 11 หลายเดือนก่อน +68

    අනේ අපි ගෙදර ඉදන් අඩනවා. අපෙත් අප්පච්චී වගෙඉ දැනෙන්නේ .ඔබතුමාගේ වියෝව මේ හැමෝම කොහොම දරාගන්නවද?ඔබතුමාට නිවන් සුව ලැබේවා . ජේසු පිහිටෙන් මේ දුක දරාගන්න හැකි වේවා.

  • @lahirutharaka965
    @lahirutharaka965 11 หลายเดือนก่อน +129

    "කිසිවක් අවසන් වී නැත සියල්ල සිදු වෙමින් පවතී" ගාන්ධ්‍යර්යානෙනි මෙහිම ඉපදී ආපසු හොද දෙයක් කිරීමට අවස්ථාවක්ම වේවා! 🙏🙏❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 11 หลายเดือนก่อน +20

    මීට අවුරුදු 3 කලින් ආසාවෙන් බලපු මේ වැඩසටහන ඒත් අද දුකින් බලන්නේ😢😢.මෙතුමා ඉන්නම ඕන කෙනෙක් .ඇයි මෙහෙම දෙයක් උනේ කියලා තාම හිතාගන්න බෑ .රටට වටින මනුස්සයෙක් නිවන් සුව 🙏🙏🙏

  • @ChamaliKumari-ww3rc
    @ChamaliKumari-ww3rc 11 หลายเดือนก่อน +260

    ජැක්සන් මාමා එතුමන්ගේ දරුවන්ට පමණක් නොව රටේම දරුවන්ට හොද පියෙක් පියාණනි ඔබ තුමන්ට අමා මහා නිවන් සුව ලැබේවා ❤️❤️

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 11 หลายเดือนก่อน +2

      රත්තරං අප්පචිචි රටට අහිමිවුනා.හරිම දුකයි හිතට හරිම බරයි.

  • @Ashi-j1q
    @Ashi-j1q 11 หลายเดือนก่อน +447

    ජැක්සන් ඇන්තනී මහතාට මං හරිම ආදරෙයි ,ගෞරව කරනවා ඔබ තුමාට..ඔබ වැනි දක්ශ කලාකරුවෙක් තවත් නැ..හරිම වේදනයි ඔබතුමන්ගෙ සමු ගැනීම.

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 11 หลายเดือนก่อน +5

      😢😢😢😢😢😢

    • @chandrikapriyadarshani3427
      @chandrikapriyadarshani3427 11 หลายเดือนก่อน +5

      😢

    • @anomashanthi8342
      @anomashanthi8342 11 หลายเดือนก่อน +5

      Ane හරිම දුකයි කියලා වැඩක් na අපරාධ marune නිවන් සුවය ලැබේවා

    • @PiumikaMalshani
      @PiumikaMalshani 11 หลายเดือนก่อน

    • @deepikand5722
      @deepikand5722 11 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම koitaram baluwath atiwenne na e maha kalakaruwa oba nati aduwa apita godak danenawa appachchi

  • @WasanaSenadeera-c1x
    @WasanaSenadeera-c1x 11 หลายเดือนก่อน +42

    රංගන අයියේ මේ වැඩසටහනට ජැක්සන් මහතාගෙ මුලු පවුලම ගෙනල්ලා සුන්දර මතක සටහනක් ඉතුරු කරලා දුන්නට පින් ඇත්තටම

  • @piumiupeksha5873
    @piumiupeksha5873 4 ปีที่แล้ว +768

    පටන් ගද්දිම කියපු මුල්ම සින්දුවට මට විතරද ඇඩුනේ...... ආදරේයි තාත්තේ ගොඩාක් 😘😘😘😘😘😘😘

  • @malaubeysingha7372
    @malaubeysingha7372 2 ปีที่แล้ว +104

    මෙවැනි වටිනා වැඩ සටහනක් ගෙනාවට ඔයාට අපේ නමස්කාරය!තාත්තාත් දරුවනුත් සමග කල ගායනාව අපිව හැඬෙව්වා..අපූරුයි රංගන..අදහන්න ඕන මාධ්‍ය වේදියෙක්.ඔබට පින්!

    • @FathimaSapna-vt3dm
      @FathimaSapna-vt3dm 11 หลายเดือนก่อน

      Ane ow as walata kohoma kandulu aawada manda.. nawatthaganda bari una mata nam atthatama ada nathi unath me mathakaya eyalage paulata godak watinawa❤❤😊😊

  • @sanjumadu9223
    @sanjumadu9223 4 ปีที่แล้ว +188

    මම ලේසියෙන් සංවෙිදි වෙලා අඩන කෙනෙක් නෙමෙ ඒත් මෙ මොහොතෙ මට අඩුනා තාත්තා මතක් වුනා වගේම මෙයාලාගෙ සංවෙදි බව හොදට දැනුනා බුදුසරණයි සියලු දෙවි දෙවතාවන්,රැකවරනෙයි 💕

  • @shashikatech
    @shashikatech 11 หลายเดือนก่อน +126

    ලස්සන වටිනා පවුලක් සතුටින් සමගියෙන් සිටින පවුලක් ජැක්සන් ඇන්තනි කලාකරුවානෙනනි ඔබට නිවන් සුව ලැබේවා....!🙏❤🙏

  • @ishuonline2379
    @ishuonline2379 11 หลายเดือนก่อน +209

    Replace කරන්න බැරි legend කෙනෙක් 😢 ඔබේ අඩුව සිංහල කලා ක්ෂෙත්‍රයට පුරවන්න බැරි හිස්තැනක් 😢 නිව සුව ලැබේවා කලාකරුවනි 😢

    • @deepikand5722
      @deepikand5722 11 หลายเดือนก่อน

      Nata mewan maha purusayek aya apita

  • @niluudaya5200
    @niluudaya5200 4 ปีที่แล้ว +186

    මම හිතන්නෙ බලන්න ලැබීමත් හුගාක් ලොකු පිනක් වෙන්නැති.මේ වගේ බැදීම් ඇති පවුලක්.දෙවියන්ගේ පිහිටෙන් මේ ආදරය,සෙනෙහස මේ වගේම හැමදාම රැදෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.සුභ අනාගතයක් හැමෝටම තෙරුවන් සරනයි

    • @dsengineering145
      @dsengineering145 3 ปีที่แล้ว +1

      💞

    • @Sanuumaya
      @Sanuumaya 3 ปีที่แล้ว +1

      3rd Hawkwell

    • @ummbasitmalik7349
      @ummbasitmalik7349 3 ปีที่แล้ว +1

      වාසනාවනත පවූලක් පිංකාර දරූවන් සුබ පතනවා සැමට තෙරුවන් සරණයි

  • @thilankachinthaka3543
    @thilankachinthaka3543 3 ปีที่แล้ว +410

    සරා බලන්න ආපු අය කෝ ❤️❤️❤️

    • @sujithmuthuhetti7422
      @sujithmuthuhetti7422 3 ปีที่แล้ว +7

      ow

    • @biomathsseteka2005
      @biomathsseteka2005 2 ปีที่แล้ว +3

      සරාවයි අබාගේ ස්වර්නපාලිවයි බලන්ඩ ආවේ

  • @dayawansabk4125
    @dayawansabk4125 11 หลายเดือนก่อน +36

    හරීම සුන්දර පවුලක්....හරිම අපූරුයි... ඒ මහා කලාකරුවාණනි......ඔබට මොක් සුව අත්වේවා.....

  • @Gamage123
    @Gamage123 11 หลายเดือนก่อน +107

    මේවා දකිනකොට නම් පපුව කඩාගෙන යනවා... අවුරුදු දෙකක් නෙවේ දහයක් උනත් ඉස්පිරිතාලෙ ඉඳලා හොඳවෙලා එන්න තිබුන නම් 😢😢😢😢❤❤

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 11 หลายเดือนก่อน +3

      ඇස්වහ කටවහ වැදිලද මන්දා මෙච්චර ඉක්මනට මේ පවුලෙන් යන්න උනේ 😢😢😢

  • @jananisoornima2237
    @jananisoornima2237 11 หลายเดือนก่อน +99

    එදා අවුරුදු තුනකට කලින් වැඩසටහන අද ජැක්සන් මහතා මේ ලෝකෙ ඉන්න අන්තිම පෑයේදි ආයෙත් බලන්වා..🥺❤️ අනෙ දෙයියනෙ අමරනීයත්වය මෙ වගෙ මිනිස්සුන්ට විතරක් හරි දෙන්න..🙏

    • @hashinimasha1917
      @hashinimasha1917 11 หลายเดือนก่อน +7

      අනේ ඔව් මෙක you tube upload කල දවසෙත් බැලුවා...අද එතුමා ගේ අවසානම දවසෙත් බලන්වා.නිවන් සුව ඔබතුමාට...🙏🙏🙏

    • @Suba-Subashi
      @Suba-Subashi 11 หลายเดือนก่อน +9

      😢😢😢😢දුකයි අනේ මගේ ගෙදර කෙනෙක් ගියා වගේ

    • @isharad.bulathsinhala7766
      @isharad.bulathsinhala7766 11 หลายเดือนก่อน +3

      Ane ou....e hagimama matath awa ape gedara kenek nathi una ha samanai.ane appachiye nuba nawathth apita labewaa.

    • @chandrikachandrika8598
      @chandrikachandrika8598 11 หลายเดือนก่อน +3

      Ana ou math ayath baluwa godak dukai ada adaya baluwa

  • @hashiniranasingha9793
    @hashiniranasingha9793 4 ปีที่แล้ว +549

    තාත්තා තරම් දුවලාට ආදරේ කරන පිරිමියෙක් මේ සන්සාරෙ හමු වෙන්නේ නෑ ....ආදරෙයි තාත්තා ....

  • @darshi9345
    @darshi9345 4 ปีที่แล้ว +292

    එමී ගොඩාක් ලස්සනයි .හරියට සුරංගනාවියක් වගේ.මාධවී සින්දුව කියද්දි මටත් ඇඩුනා මගේ තාත්තා මතක් වෙලා.හරිම ලස්සනයි අද

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +229

    ඉන්දියන් ෆැමිලි එකක් වගේ ඔක්කොම එකම ගෙදර. ශෝක්. මමත් හරිම ආසයි එහෙම ඉන්න.

  • @Nimali-w9j
    @Nimali-w9j 11 หลายเดือนก่อน +34

    මේ වැඩ සටහන් බලද්දි පුදූමාකාර දුකයි.මෙච්චර ලස්සන පවුලක් .කොහොමද මේ දුක දාරගන්නේ මේ පවුල.ඔබතුමාට නිවන් සුව ලැබේවා!!!!!!

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 11 หลายเดือนก่อน +61

    අවුරුදු තුනකට කලින් හිනාවෙලා හරිම සතුටින් බැලුවා මේ වැඩසටන.අද බලනවා පුදුමාකාර වේදනාවක් හිතේ තියාගෙන හිතාගන්න බෑ ඔහු අපි අතරින් සදහටම සමු අරන් ගිහින් කියලා.ඔහු ජීවත්ව සිටියදී කියපු කරපූ දේවල් නිසා අපි කොයිතරම් නම් ජිවීතේට එකතු කරගෙන තියෙනවාද ??ඔහු ලෙඩ ඉද්දි යදපු අයට ගොඩක් සතුටු ඇති.ඔහු ආපහු එන්නේ නෑ තවත් ඔහුට අපහස කරලා කිසිම තෙරුමක් නෑ..කියන්න වචන බොහෝමයක් තියෙනවා ඒත් අපේ හිතුත් ගොලු වෙලා.මොක්සුව ලැබේවා ජැක්සන් සර්🥺🙏🙏

    • @nethuperera2588
      @nethuperera2588 11 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත 🙏

  • @ishuonline8295
    @ishuonline8295 4 ปีที่แล้ว +491

    කියන්න වචන නෑ ලස්සනම වැඩසටහන අද මේ පවුල තමා ලන්කාවටම ඉන්න හොඳම ආදර්ෂවත් පවුල හැමෝ ලගම තියෙනවා නොසෑහෙන්න ආදරෙ අපරීමිත සෙනෙහස හැමදාම සතුටින් ඉන්න ලැබේවා පවුලටම ආදරෙයි අපි ❤

  • @rameshamaduwanthi6831
    @rameshamaduwanthi6831 3 ปีที่แล้ว +319

    අනේ බුවීගෙ හිනාව...ེ🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @sumangalimadushani3801
    @sumangalimadushani3801 4 ปีที่แล้ว +93

    ස්වර්ණපාලීයේ සින්දුව මරු.....
    එක නම් සුපිරි.....

  • @harshaniherath3344
    @harshaniherath3344 11 หลายเดือนก่อน +82

    ලෝබ හිතෙනවා ඒ ආදරය දැක්කම. ඇයි මේ වගේ තාත්තා කෙනෙක් මේ දරුවන්ට මෙච්චර ඉක්මනට නැති වුනේ😢 නිවන් සුව ඔබ තුමාට 🙏

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 11 หลายเดือนก่อน +41

    දකින අපිට එච්චර වේදනයි නම් දරුවන්ට කොච්චර වේදනයිද!
    🥺❤ ඒ ආදරෙ ,
    ජැක්සන් සර් අපි හැමොටම අද කදුළක් ඉතුරු කරල ඔහු යන්නම ගියා...

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 4 ปีที่แล้ว +706

    අනේ මේ ආදරේට ඇස් වහක් වදින්න එපා මම හිතන්නෙ අද තමයි රන්ගනගේ ලස්සනම ඉදිරිපත් කිරීමක් සුභ පතුම්

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 4 ปีที่แล้ว +4

      @M K එයා ඒක බලලා තියෙන්නේ ඇස් වහගෙන .😀😀😀😀😀😀

    • @sandunipathiranage872
      @sandunipathiranage872 4 ปีที่แล้ว

      🤣

    • @sugathgamage5604
      @sugathgamage5604 3 ปีที่แล้ว +1

      @@sandunipathiranage872 ffafat

    • @sanulyajayathunga8933
      @sanulyajayathunga8933 2 ปีที่แล้ว

      @@rangabandaradasanayaka7104
      Zo
      0?8

    • @tharushianjalee3327
      @tharushianjalee3327 ปีที่แล้ว +2

      ජැක්සන් මාමාගෙ කබපු පළුව සජිත අයියා

  • @upekshanisansali1577
    @upekshanisansali1577 4 ปีที่แล้ว +252

    මන් දැක්ක හොදම තාත්තා මෙ ලොකෙ ඉන්නෙ ..... 😊😊😊😊😊😊😊😊 ලබන අත්මෙත් මෙ ආදර තාත්තා නිර්බිත මනුස්සයා .ලන්කවෙම ඉපදෙවා ..ආදරනිය පවුලට හැමදමාත් සතුටින් ඉන්න ලැබෙවා

    • @surekasamanthi9873
      @surekasamanthi9873 3 ปีที่แล้ว +1

      Yes

    • @sriyanisriyalatha9079
      @sriyanisriyalatha9079 2 ปีที่แล้ว +2

      1

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว +11

      මට නම් මගේ තාත්තා විතරයි. තමන්ට අනුන්ගේ තාත්තා කෙනෙක් ලෝකේ ඉන්න හොඳම තාත්තා වෙන්න පුළුවන්ද

    • @supunsuranga866
      @supunsuranga866 ปีที่แล้ว +5

      අනිවා සගෝ මටත් අපේ තාත්තා තමයි ලෝකෙ හොදම තාත්තා

    • @ChandraAriyadasa
      @ChandraAriyadasa 4 หลายเดือนก่อน

      0117uhbb🎉​@@sriyanisriyalatha9079

  • @jeewaniabeysekara1497
    @jeewaniabeysekara1497 4 ปีที่แล้ว +357

    හපන් පැදුරෙදිත් හිනා වෙලා සිංද් කිව්ව මාධවී අදත් ඒවගේමයි.සුභ පැතුම් ජැක්සන් පවුලටම.බුදුසරණයි!!!!!

  • @Anushakamuthukumara
    @Anushakamuthukumara 11 หลายเดือนก่อน +54

    මෙිවා දකිනකොට එ දරුවෝ කොහොම ඉවසන්නද . හරි ලස්සන පවුලක් ...
    ඉනයාක්වගෙ ජැක්සන් ඇන්තනීගෙ සොකය😢😢😢
    නිවන් සුවය ලැබේවා 😭😭😭

  • @chamikaathapaththu9750
    @chamikaathapaththu9750 11 หลายเดือนก่อน +45

    දැන්නම් මේ වැඩසටහන බලන්න බෑ දෙයියනේ. නිවන් සුව කලාකරුවානෙනි🙏❤️❤️❤️❤️

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 4 ปีที่แล้ว +170

    අකිල අයියගෙයි ඒමි අක්කගෙයි සින්දුව තමා ගොඩාරියක් ම දැනුම ආදරණීය ම සින්දුව ❤️❤️😙 ආනිත් සින්දුත් ලස්සනයි ගොඩක්.... ඒත් අර සින්දුව ගොඩක් දැනුනා ❤️❤️❤️🌹😍

    • @sandunipathiranage872
      @sandunipathiranage872 4 ปีที่แล้ว +1

      ඇත්තම ඇත්ත ඒක නම් ....😘❤️

    • @jessicamucha250
      @jessicamucha250 3 ปีที่แล้ว +2

      රූකාන්ත ගුනතිලක මුල් ගායනය.. මටත් හිතට වැදුනා ඒ ගීතය ..

  • @taniyapeter463
    @taniyapeter463 4 ปีที่แล้ว +117

    පවුලකට ඕනිම සහ වටිනාම දේ ආදරේ..... සතුටුයි ලෝකයේ හැම පවුලකටම මේ වාසනාව ලැබේවා.......

  • @upendrynarmada8111
    @upendrynarmada8111 3 ปีที่แล้ว +66

    එමී සුරංගනාවියක් වගේ 😘😘❤

  • @chethanadulari3365
    @chethanadulari3365 11 หลายเดือนก่อน +21

    මේ වැඩසටහන බලන්නේ තාමත් අඩ අඩ ඇයි දෙයියනේ එයාලගෙ සතුට මේ තරම් ඉක්මනට අරන් ගියේ 😔🥺😥

  • @dakshinatharanga1937
    @dakshinatharanga1937 11 หลายเดือนก่อน +31

    ❤️😢අනේ අදත් හිටියනම් නිවන් සුව ලැබේවා කලාකරුවණනි..😢🙏

  • @madhubhashini2933
    @madhubhashini2933 4 ปีที่แล้ว +323

    මෙහෙම දෙමාපියන් ලබන්න දරුවන් වාසනා වන්තයි.අපිත් ඇඩුවා පටන්ගනිද්දිම.එමි නංගී ඔයාටත් ගොඩක් ආදරෙයි.

    • @methrumihinsa763
      @methrumihinsa763 4 ปีที่แล้ว +1

      ආදරෙයි එමි අක්කි ඔයාට ගොඩක්

    • @sandunipathiranage872
      @sandunipathiranage872 4 ปีที่แล้ว

      ඇත්තමයි ඒමි අක්කි නම් හරිම අහිංසකයි ❤️😘

  • @udariindrachapa7917
    @udariindrachapa7917 4 ปีที่แล้ว +174

    ඕන ඔට්ටුවක්,ලංකාවේ නෙවෙයි මුලු ලොවම ඉන්න හොඳම පවුල මෙම පවුල තමයි... ඒ ක හැමදාමත් එහෙමයි... තෙරුවන් සරණයි හැමෝටම..🙏🙏🙏🥰🥰

    • @ශශිනි
      @ශශිනි 11 หลายเดือนก่อน +1

      ඇයි ඔයාගේ පවුල

  • @vipuae4944
    @vipuae4944 4 ปีที่แล้ว +155

    අනේ දරුවො තුන්දෙනාගේ සිංදු අහන කොට මගේ ඇහැට කඳුළු ආවා හරිම සංවේදී අවස්ථාවක්
    violet fernando ඩුබායි සිට

  • @thisanka7091
    @thisanka7091 11 หลายเดือนก่อน +22

    පට්ටම අවුලක් දැනෙනවා මොනවා උනත් මේක බලද්දී😢

    • @nayy600
      @nayy600 11 หลายเดือนก่อน +2

      ඔව් 🙂 ජැක්සන් සර් තව ගොඩක් කල් ජීවත් වෙන්න තිබුණා 😢❤

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol 11 หลายเดือนก่อน +34

    ඒ කටහඬ අනේ එතුමා ආයමත් එනවානම් 🙏

  • @hansinisansala8699
    @hansinisansala8699 4 ปีที่แล้ว +337

    මං ගොඩක් අාසයි ඒ දරු සෙනෙහස අපිටත් දැනෙනවා.ඔයාලට ගොඩක් අාදරෙයි.කට්ටියම ඉන්නකොට ශෝක් අැති ගෙදර

    • @marykohobagahagedara5721
      @marykohobagahagedara5721 4 ปีที่แล้ว

      Ana අපිත් ඩුබායි innate a waeda සටහන බලලා අපිත් ගොඩක් aeduwa

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว

      th-cam.com/video/R38WcXsslK0/w-d-xo.html මගේ videos බලන්න හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු ❤️❤️

    • @dininduadikari2398
      @dininduadikari2398 3 ปีที่แล้ว +1

      සජිත තමයි හොදම... හරිම තාත්විකයි

  • @රෝජාරෝජා
    @රෝජාරෝජා 4 ปีที่แล้ว +103

    දැකපු ලස්සනම ප්‍රෝගෑම් එක... 💖💖😍😍😍

  • @mahisha1151
    @mahisha1151 11 หลายเดือนก่อน +40

    එදා සතුටින් බලපු වැඩ සටහන ...අද, ගොඩක් දුකින් බලන්නෙ, අග්‍රගන්‍ය කලාකරුවානෙනි, නිවනෙන් සැනසේවා 🙏😥

  • @KeshikaLakshani-ep2mf
    @KeshikaLakshani-ep2mf 11 หลายเดือนก่อน +13

    අවුරුදු කිහිපයකට කලින් මේ Program එක මුලින්ම You tube එකට දාපු දවසේත් බැලුවා ❤. මාධවී අක්කාගේ ගායනයට එදා ඇස් වලට කදුළු ආවා😢.අද 2023 ඔක්තෝබර් මේ Program එක බලද්දී කදුලු පිරෙනවා ජැක්සන් සර්ගෙ වියෝව නිසා 😢😢 ...

    • @chandunisansala2946
      @chandunisansala2946 11 หลายเดือนก่อน +2

      ඇත්තටම 🥺

    • @LalaniPriyanka-t2s
      @LalaniPriyanka-t2s 3 หลายเดือนก่อน

      2024 බලද්දි අපිට තවත් දුකයි.පියවරුන්ගෙ දිනේදි අමතක කරන්න බෑ.ඒකයි අදත් බලුවේ.

  • @ThilinaThilina-x1z
    @ThilinaThilina-x1z 11 หลายเดือนก่อน +30

    ඒ තාත්තට මොන තරම් ආදරෙයිද.. මේ දුක කොහොම දර ගන්නව ඇතිද.. මේක බලද්දි ඇහැට කදුලක් එනවමයි.. ඒ දෙමවු පියන්ට අවන්කව ආදරෙ ළමයෙක් නම් 😢😢😢😢❤❤❤❤❤❤

    • @dhammikadharmawardhane4257
      @dhammikadharmawardhane4257 11 หลายเดือนก่อน

      me program eka balanakan mata anduna..attatama me pawulata as waha wadunado..hitenawa.
      me thaththa daruwange..hama honda deyakma windala nathiwuna ekawath loku pinak..ekama dawasaka daruwanwa bandala dunna..a aya gana daru munuburo gana eya satutu wuna..me tharam galapeemak thibba madhavee milange wenweemath harima dukak..ai deviyane ehema deyak wela a athara me thaththath a daruwanta nathiwune....
      ethuma hospital eke hitapu kaale awuruddakata wadiya hamoma amathaka kara daalai hitiye kiyalai mata hitenne...aduma tharamin mehema ethumage tv program ekakwath pennuwe na..agaya kireemak kale na..marunata pasuwai me serama..marila wage koi tharam.kaalayak hitiyada...kee deneknam bannada machima galawanna kiyala..dan ai ehema kiyapu minissu dukwenne....ape rate minissu harima kuhakai...methumaage jeewite wenuwen kapakireemak kalata kamak na nade..jaathika wasthuwak nisa...innakan kawuruth a gana hituwe na..puduma dukai..ane ai oba thumawa me darupawulata nathi kale deviyane...me tharam ikmanata...obata sapawath aathmayak sanaseemak labewa!

  • @pasandeepanidilshanisandee1331
    @pasandeepanidilshanisandee1331 4 ปีที่แล้ว +27

    මේ වගේ දෙමව්පියන් ලබන්න දරුවන් පිං කරලා තියෙන්න ඕනි .ඒවගේම මේවගේ දරුවන් ලබන්න දෙමව්පියනුත් පිං කරන්න ඕනී.හරිම ලස්සනයි love you your family...❤️❤️❤️❤️

  • @sashikawickramasinghe2908
    @sashikawickramasinghe2908 3 ปีที่แล้ว +82

    හැමෝටම මෙහෙම ගැලපෙන පවුල් හම්බ වෙන්නේ නෑ..truely blessed

  • @sanduniasangika1491
    @sanduniasangika1491 3 ปีที่แล้ว +52

    අනේ ඒ තාත්තගෙයි දූගේයි ආදරේ 🥺🥺❤️❤️❤️❤️ ඇත්තටම දුක හිතුනා මගේ අප්පච්චි මම ළග නෑ කියලා මතක් වෙද්දි ඊට වඩා දුක හිතුනා 🥺😭😥❤️

  • @apsarasandamali917
    @apsarasandamali917 11 หลายเดือนก่อน +49

    මෙච්චර ආදරනීය පවුලක මුල් පුරුක අයින් උනා කොහොම දරා ගන්නවා ඇතිද ඒ අය 😢 නිවන්සුව ලැබේවා .. කිසිදු ආත්මෙක මෙවැනි අකල්මරනයකට ඔබ ගොදුරු නොවේවා 😢

  • @harshadilhani2497
    @harshadilhani2497 11 หลายเดือนก่อน +61

    ඔබතුමාගේ ජීවිත කතාවත්,පවුල් ජීවිතයත්,දරුවනුත් හරි ලස්සනයි .තව කලක් ඔබතුමාට ජීවත් වෙන්න තිබුනා නම්....නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏🙏🙏

  • @SrilankaSrlanka
    @SrilankaSrlanka 11 หลายเดือนก่อน +16

    අනේ ඇයි දෙවියනේ මෙච්චර ඉක්මනට ඔබතුමාව දෙවියෝ ලගට ගත්තේ මේක පරණ උනත් මේ දැනුත් ඇස් වල කදුලුත් එක්ක ඔබතුමාව බලන්නේ අපිට අපේම අප්පච්චි නැතිඋනා වගේ.. ඔබතුමාට නිවන් සුව ජැක්සන් මහත්තයෝ

  • @nilukafernando7058
    @nilukafernando7058 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි මේ පවුල මෙය ලාට ඇස්වහක් වැදුන ද😢❤

  • @pasiduchamara9060
    @pasiduchamara9060 3 ปีที่แล้ว +74

    ජැකා සර් පුදුමාකාර සතුටක් , ගවුරවයක් , ආඩම්බරයක් , ලෝබකමක් , දැණුනා..
    ඇස් දෙකට කදුලු.. ආවා.
    මගේ පියාණන් නෑ ජීවතුන් අතර , ඔහුටත් ආදරෙයි සෑයක් තරම්

  • @chathujayasekara3573
    @chathujayasekara3573 11 หลายเดือนก่อน +22

    කිසිම දරුවෙක්ට මේ දුක දැනෙන්න හොද නෑ😢...දෙමව්පියන්ට මගේ ආයුශත් ලැබේවා ❤

  • @sunnetsunnet
    @sunnetsunnet 11 หลายเดือนก่อน +56

    හොද මිනිස්සු ඉක්මනට දෙවියන් ලගට ගන්නවා.

  • @shamshama541
    @shamshama541 3 ปีที่แล้ว +262

    මම හිතන්නේ හැමොම ආදරෙයි මෙ පවුලට.. සුබ පතනව ඔබ සැමටම.. ජේසු පිහිටයි ..❤️❤️❤️❤️❤️❤️❤️🙏😊👍
    ස්තුතීයි රංගන ඔබත්

  • @maryanneferdinandusz7261
    @maryanneferdinandusz7261 11 หลายเดือนก่อน +30

    නැහැ ඔබ මැරූනේ නැහැ.ඔබ අප අතර හැමදාටම ඉන්නවා.මූලු පවුලටම ජේසු පිහිටයි!!

    • @premawathiepanagodaliyanag8999
      @premawathiepanagodaliyanag8999 10 หลายเดือนก่อน

      ජැක්සන් ඇන්තනී ආදරනීය කලාකරුවානෙනි ඔබට නිවන් සුව

  • @wibhashasithumini6165
    @wibhashasithumini6165 11 หลายเดือนก่อน +8

    ඇත්තටම මේක බලන කොට ගොඩාක් දුකයි අපි කවදාවත් ඔබ තුමාව මුණ ගැහිලා නෑ ඒත් අපිට ගොඩාක් දුකයි එන්න විදියක් තිබ්බෙ නැහ් දුර වැඩි නිසා ඒත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවායි කියලා 😪😪😪🙏🙏

  • @Tru_1999
    @Tru_1999 ปีที่แล้ว +30

    මාරම ලස්සන ආදරණීය පවුලක් ජැක්සන්ට තිබ්බේ 🥺🙏❤️

  • @nilangawehallage1144
    @nilangawehallage1144 2 ปีที่แล้ว +94

    සොඳුරු කලාකරුවාණනි ඔබට ඉක්මන් සුව ලැබේවා. බුදු සරණයි. ජේසු පිහිටයි

  • @ayeshahansini7711
    @ayeshahansini7711 4 ปีที่แล้ว +151

    ආදාර්ශමත් පියෙක්ගේ ලස්සනම ලස්සන පවුලක්..තෙරුවන් සරණයි..❤

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 4 ปีที่แล้ว +66

    ආදරය සෙනෙහස වෑහුන,
    තවත් වරක් බලන්න හිතුන,
    දාලා යන්නත් නොහිතෙන,
    මොහොතකි හැඟුමින් ගෙවුන..
    බුදු සරණයි හැමෝටම ☸️❣️👈

  • @ireshadilu2230
    @ireshadilu2230 4 ปีที่แล้ว +135

    බලන්න කලින් කමෙන්ට් කරා
    බලන්නම ඕනේ නෑ අදනම් සුපිරියටම ඇති...
    ඇන්තනී පව්ල..
    ❤️❤️❤️❤️👌
    🙏🙏🙏🙏🙏

  • @sathyap4027
    @sathyap4027 11 หลายเดือนก่อน +15

    සුබ ගමන් ඔබ‍ට අප්පච්චි 🙏❤️
    කොහෙ හරි ලස්සන තැනක ඉදන් ඔයාගේ ඒ ලස්සන ආදරේ පිරුණු ගෙදර අය දිහා බලාගෙන, එයාලට ඔයාගේ තැනට එන්න වෙන දවස එනකන් එයාලව බලාගන්න අප්පච්චි 🙏

  • @sandu9306
    @sandu9306 11 หลายเดือนก่อน +23

    මිනිසෙකු ජීවත් වෙලා ඉන්න කාලේ ඔහු වෙනුවෙන් කරපු මේ දේ හරිම වටිනා අදහසක්, මේ සදහා දායක වූ සැමට ස්තූතියි

  • @chamindaperera4937
    @chamindaperera4937 11 หลายเดือนก่อน +18

    ඒ නිහතමානී කලාකරුවට අමා මහ නිවන් සුව ලැබේවා 😢😢😢😢

  • @malanidalugodadalugoda7588
    @malanidalugodadalugoda7588 4 ปีที่แล้ว +57

    ඇත්තමයි පටන් ගැන්මේ දී නෙත් තෙත් උනාට අවසන් වෙනකම් ආසාවෙන් බලන් හිටියා ගොඩක් ලස්සනයි.

  • @adikarichithra432
    @adikarichithra432 4 ปีที่แล้ว +84

    සිත සන්වේදි වෙන වැඩ සටහනක් හැමෝටම ජේසු පිහිටයි .

  • @dilrunilukshi4816
    @dilrunilukshi4816 11 หลายเดือนก่อน +7

    මේ වැඩසටහන බලද්දි ඇත්තටම ගොඩක් දුක හිතුණා 😢😢😢 ලස්සනම ලස්සන ආදරණීය පවුලක්...❤❤❤ .... ඇයි මෙච්චර ලස්සන පවුලක සතුට මෙච්චර ඉක්මනින් උදුරගත්තෙ....😢😢😢

  • @renukagalahitiya4741
    @renukagalahitiya4741 11 หลายเดือนก่อน +5

    දෙවැනි වතාවටත් බලපු ලස්සනම වැඩසටහනක් ..ඒ අතිවිශිශ්ට රංගදරයාට නිවන් සුව පතනවා..😢

  • @raniindra3727
    @raniindra3727 4 ปีที่แล้ว +58

    මෙි.සතිය.ඉවර
    වෙිනකොට.මෙි.වැඩසටහන.සියපරක්..විතර.බැලුවා.ඉස්සරලාම.කියන.සින්දුව.බැලුවාට.බැලුවාට.ඇති.වෙින්නැනැමයි.හරිම..ලස්සන .ලස්සන

  • @thusharawijesinghe5822
    @thusharawijesinghe5822 11 หลายเดือนก่อน +89

    ඔහුගෙ වියෝව දරාගැනීමට දරුවන්ට ශක්තිය ලැබේවා 🥺🥺

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 11 หลายเดือนก่อน

      Aniwarenma. Daruwan. Paw. At. Jaksan. Mahata. Kiyana. Yakada. Gahaniyatat. Tawa Shakti ya. Labewa❤

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 ปีที่แล้ว +89

    ඇත්තටම වටිනම චරිතයක්.සැබැම අප්පච්චි කෙනෙකමයි. බුදු සරණයි සියලුම දෙනාට .

  • @isurangalaksi3666
    @isurangalaksi3666 11 หลายเดือนก่อน +33

    පපුව නතර උනා වගේ මේ වැඩසටහන බලද්දි. මෙතුමාට හදවතේ තියෙන්නෙ පුදුම ආදරයක්. ගෞරවයක්. නිවන් සුව අප්පච්චී😢🙏

  • @samudrikawajirapani714
    @samudrikawajirapani714 2 ปีที่แล้ว +15

    මේ වැඩසටහන බලලා මං ගොඩාක් සතුටු වුනා ඒ වගේම ගොඩක් ඇඬුවා ලස්සන යි ගොඩාක් සතුටින් ඉන්න පවුලක් කියලා හැමදාම ඔහොම ඉන්න ජේසු පිහිටයි හැමෝටම

  • @chamikakumari247
    @chamikakumari247 4 ปีที่แล้ว +247

    වෙන අයගෙ වගේ බොරු රගපෑම මේයාලා ලග නෑ ..මං දකින ලංකාවේ ආදරණීයම , ලස්සනම කලා පවුල. මෙයාලා ඉන්න ඕන වැඩසටහනක් ගොඩක් ආසාවෙන් බලන්නෙ ..ආදරෙයි ගොඩාක් ❤️😚😚😚🌹😍😍😍😘

    • @sandunipathiranage872
      @sandunipathiranage872 4 ปีที่แล้ว +5

      මෙයාලා ලග තමා බොරැ සෝබන හොදටම තියෙන්නේ ..... ඔයා දන්න තරම 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @santhushanawod4241
      @santhushanawod4241 3 ปีที่แล้ว +1

      ලස්සන family එකක්

    • @pinkypinky3255
      @pinkypinky3255 3 ปีที่แล้ว +1

      SwarnAwahiniT

    • @pinkypinky3255
      @pinkypinky3255 3 ปีที่แล้ว +2

      I am a beautiful person person

    • @nishanthiperera7388
      @nishanthiperera7388 3 ปีที่แล้ว +5

      @@sandunipathiranage872 sathutin inna paulak dekkama irisiya karanna epa

  • @beautifulsrilanka1741
    @beautifulsrilanka1741 3 ปีที่แล้ว +210

    ආරන්‍යයේ බෝම විස කටු තියේ..... බාප්පාගේ සින්දුවේ දුවගේ නම. හිතන්න වත් නැතුව ඇති ඒ කාලේ ඒකක්. මේ කමෙන්ට් 1 සජිත අයියා දකීවා. රිප්ලයි 1ක් ලැබේවා 🙂👈😁❤

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 4 ปีที่แล้ว +62

    හිතක් පපුවක් තියන් මෙච්චර ලස්සන ආදරණීය දේකට පවා unlike කරනව කියන්නෙ... 😐🤐 ඒ මිනිස්සු ගැන කියල වැඩක් නෑ... 😥

  • @MadushaniMadushaniMadush-uf1ye
    @MadushaniMadushaniMadush-uf1ye 11 หลายเดือนก่อน +46

    මෙහෙම ඉන්න අයව ඇයි දෙවියනේ ඉක්මනට ඈත්කරේ ඇත්තටම කදුළු එනව දකිද්දි මෙහෙම දැනිල නෑ කලින් නිවන් සුව ලැබේවා !!

  • @tharindiperera767
    @tharindiperera767 11 หลายเดือนก่อน +87

    ඔබට අමාමහ නිවන්සුව ලැබේවා ශ්‍රේෂ්ඨ ඝාන්ධර්වයානෙනි.නුඹගෙන් හිස් වූ කළාකෙත නැවත නොපිරේවි සදා....❤❤😢😢😢

    • @KusumRanu
      @KusumRanu 11 หลายเดือนก่อน

      😮

  • @slitalyonline7465
    @slitalyonline7465 4 ปีที่แล้ว +148

    ලස්සන නිරහංකාර වාසනා වන්ත පවුලක් ජෙසු පිහිටයි

  • @reetarathnamali6118
    @reetarathnamali6118 4 ปีที่แล้ว +54

    රටටම ආදර්ශයක් වූ ලස්සන පවුලක් ඇත්තටම මගේ ඇස් වලට කඳුලක් එක්කලා ඔවුන්ගේ ගායනය. ජැක්සන් ඇන්තනි මහතා. කුමාරි මුණසිංහ මහත්මිය මම ගොඩාක් කැමතියි ඔබ දෙපලගේ ගායනයන් සහ රඟපෑමට. ඔබ සැමටම තෙරුවන් සරණයි !

  • @anuradhiudugala8661
    @anuradhiudugala8661 3 ปีที่แล้ว +19

    මටත් කවදාවත් මෙහෙම ආදරයක් ලැබිලා නෑ.අම්මා,තාත්තගෙන්,පවුලෙ කාගෙන්වත්.මාත් ප්‍රාර්ථනා කරනවා මෙහෙම ආදරයක් මතු උපදින හැම ආත්මෙකම ලැබේවා කියලා.බුදුසරණයි.

  • @Ayesha-y4h
    @Ayesha-y4h 11 หลายเดือนก่อน +10

    හරිම ලස්සන පවුලක්.රටටම ආදර්ශමත් පවුලක්.ජැක්සන් මහතානනී,ඔබ සදා අමරණීයයි

  • @sanduniasangika1491
    @sanduniasangika1491 3 ปีที่แล้ว +62

    බුවි එමී හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @sathsaninayanathara4329
    @sathsaninayanathara4329 11 หลายเดือนก่อน +9

    එදා ඒ තිබුණා ආදරෙයි සතුට ඒ හැමදේම එකතු වෙච්ච සතුටු කදුළු...❤😢අද ඒ හැමදේම වෙනස් වෙලා අද ඒ දරුවන්ට බිරිද තනි කරලා ඔබ තුමා යන්නම ගිහින්..😢අපිටත් හරිම දුකයි අපේම කෙනෙක් නැති උනා වගේ.😢😢.ඔබ තුමාගේ මතකයන් සාදා අමරණීයයි..❤සාමයෙන් සැතපේවා කාලා කරුවානනී...😢🙏අපි හැමදාමත් ආදරෙයි..♥️

  • @mudithawakwella5450
    @mudithawakwella5450 11 หลายเดือนก่อน +13

    අම්මපා ඇත්තමයි ජැක්සන් අමතක නොවේ කිසිදා ඔබේ රුව සහ හඩ නිවන් සුව කලාකරුවානෙනි

  • @Chami__1
    @Chami__1 11 หลายเดือนก่อน +5

    මෙතුමා සගබාගි වූ වැඩසටහන් බලද්දී හිතට දැනෙන වේදනාව කියල නිම කරන්න බෑ දෙයියනේ😢ඒ වේදනාව දාරාගන්න පුදුම ආමාරුයි 😢😢❤නිවන් සුව ආදරණීය අප්පච්චි🙏😭❤...

  • @NandawathiNandawathi-x5p
    @NandawathiNandawathi-x5p 11 หลายเดือนก่อน +8

    ජැක්සන් සර් නැති උනාට පස්සෙත් බලනවා....❤😪

  • @rajee-v4u
    @rajee-v4u 4 ปีที่แล้ว +49

    Aththatama harima ලස්සනයි .....💟💟එමී නම් පොඩි එකෙක් වගේ ශොයි අනේ...💘