🔴හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU || 2022-09- 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • 🔴හිත ඉල්ලන තරු || HITHA ILLANA THARU || 2022-09- 11
    #hithaillanatharu #ranjanramanayake

ความคิดเห็น • 1.1K

  • @dspetmedia
    @dspetmedia ปีที่แล้ว +911

    👍👍👍රන්ජන් වෙනුවෙන් කෙලින්ම බය නැතුව එලියට බැහැපු,කතා කරපු,එකම ගෑනු කෙනා මහේශි විතරයි .ඒක හොදට මතක තියාගන්න.ඒ ගරුත්වය ඇයට හිමිවිය යුතුමයි🙏🙏🙏🙏

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 ปีที่แล้ว +11

      Aniwaryen

    • @nirushadilrukshi1017
      @nirushadilrukshi1017 ปีที่แล้ว +16

      Aniwaryenma.maheshi loku uthsahayak gatta.ranjanwa eliyata ganna 🙏

    • @jamilajamila7328
      @jamilajamila7328 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇶🇦

    • @NM-sl8of
      @NM-sl8of ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්ම

    • @sewwandidisanayaka7704
      @sewwandidisanayaka7704 ปีที่แล้ว +5

      Ow ♥️

  • @tharushi3800
    @tharushi3800 ปีที่แล้ว +288

    අනේ රන්ජන් ආයනම් හිරේ යන්න වැඩ කරන්න එපා..😭😭😭ආය ඒ දුක කිසිම ආත්මෙක විදින්න හම්බෙන්න එපා...ඔයාට අපි හැමෝම ආදරෙයි..දලදා සමිදුන් පිහිටයි ඔයාට​..❤

    • @nilminidamayanthi31
      @nilminidamayanthi31 ปีที่แล้ว +7

      රන්ජන් අයිය හිරේ දැම්මෙ හිරේ යන්න ඕනි වැඩ කරල නෙමෙයි හිරේ දාන්න ඕනි එව්න් එලියෙ ඒකයි දුක

    • @marierodrigo8226
      @marierodrigo8226 ปีที่แล้ว +2

      ගොඩක් ආසාවෙන් බලාගෙන හිටිය වැඩසටහනක්. ජේසු පිහිටයි රන්ජන් අයියෙ ,පරිස්සමෙන් ඉන්න

    • @danadana1281
      @danadana1281 ปีที่แล้ว

      Ane ow

  • @latalata9952
    @latalata9952 ปีที่แล้ว +192

    රන්ජන් රාමනායක අපේ රටේ හිතහොද නලුවා අදරෙයි අයියේ 💖❤️💖අනාගතේ රටේ විරුවා වේවා ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @nadeeraedirisinghe298
      @nadeeraedirisinghe298 ปีที่แล้ว +3

      💖💖💖

    • @anulaanula9724
      @anulaanula9724 ปีที่แล้ว +2

      ජාතියේ අනාගත ගැලවුම් කරු සැමදා ඔබ නිදුකින් වැජබේව රටෙ අනාගතය ඔබට බාරයි රන්ජන් රාමනායක හදවතේ වීරයා ඔබට ජය නියතයි

    • @Manugaming3664
      @Manugaming3664 ปีที่แล้ว +1

      Lassanai.rangana.malli.wadasatahana..godak.thanks.ranjanwa.awata

  • @badlife2834
    @badlife2834 ปีที่แล้ว +71

    💅💅🙏🙏 දුප්පතාගේ දුක දන්න මනුස්ස හදවතක් තියන.......අපේ හදවතේ නොමැකෙන මිනිසා රන්ජන් රාමනායක මැතිතුමා ඔබට තිස්තුමි කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +142

    මුල මතක නිහතමානීකම පිරුණු අවංක මිනිසෙකි ජයෙන් ජයම වේවා රංජන් අයියෙ ♥️🙏🌹

  • @dilansadaruvan6977
    @dilansadaruvan6977 ปีที่แล้ว +53

    රටෙ හොදම තැනක ඉන්න ඔනි සර් ඔයා.ගොඩක් ආදරෙයි.රන්ගන අයියෙ ගොඩක් ස්තුතියි රන්ජන් සර් හිත ඉල්ලන තරු වලට ගෙනාවට.මහෙශි අක්ක සර් වෙනුවෙන් ගොඩක් කැප උන කෙනෙක්

  • @ishumarasinha1718
    @ishumarasinha1718 ปีที่แล้ว +55

    අදනම් පට්ට
    රටේ විරයා ඇවිල්ල
    රන්ජන් රාමනායක.

  • @sriyanimangalika2540
    @sriyanimangalika2540 ปีที่แล้ว +121

    ආයි හිරේ යන්නෙ නැතුව ජනතාව වෙනුවෙන් සේවය කරන්න රන්ජන් මල්ලී... ජේසු පිහිටයි ..

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +259

    හැමදාම සතුටින් ඉන්න රන්ජන් අයියේ ඔයා හිත හොඳ කෙනෙක් ඔයාට තෙරුවන් සරණයි ! ❤️❤️❤️ අද වැඩසටහන බැලුවේ රන්ජන් අයියා නිසාමයි. ❤️❤️❤️❤️

    • @tharangaanuska6169
      @tharangaanuska6169 ปีที่แล้ว +2

      Satutui අයියා ජය වේවා hamdamath satutin enna සුපිරි tamai අපිට hamdamath ranja ඔයා දමිතා අක්කා ආදරෙයි ආදරෙයි ඔයා ekmanata enna අඩුව deneawa අක්කා 💜️😘 ආදරෙයි okkotoma සුපිරි ආදරෙයි

    • @dinuwandhananjaya7357
      @dinuwandhananjaya7357 ปีที่แล้ว +1

      Aniwa

    • @sriyanifernando7326
      @sriyanifernando7326 ปีที่แล้ว +4

      මමත්ආසම නළුවා තමයි රන්ජන් මල්ලි බදුසරනයි මල්ලි

    • @laxmanparara3998
      @laxmanparara3998 ปีที่แล้ว +1

      මමත්

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว +1

      🤔🤔🤔🤔🤔
      අවුරුදු 7 දී "" පැණි හලනවා "" කියලා තේරෙන්න තරම්... පබෝදා කොයි තරම් පැහිල තියෙන්න ඕනිද නේද ?
      🤣🤣🤣🤣🤣🤣

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 ปีที่แล้ว +152

    ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ... කලා කටයුතු වැඩ වලට වැඩි කාලයක් යොමු කරගෙන ... තෙරුවන් සරණයි ....ආදරෙයි රන්ජන් රාමනායක ඔබ තුමාට... ❤❤

  • @renukakumari4750
    @renukakumari4750 ปีที่แล้ว +62

    මගේ ලොකේ කලාලොවේ වීරයා ඔබටයි රන්ජන් රාමනායක ❤️❤️❤️❤️❤️❤️🙏

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +32

    මගෙ ඇස් දෙකට කදුලුත් ආව අද සතුට වැඩිකමට හදවතේ හොදකමට රන්ජන් මහතා කවදාවත් වයසට යන්නෙ නැහැ බුදු සරණයි නීරෝගීවේවා

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +31

    දුප්පතාගෙ දුක හදුනන මිනිසෙකු වෙන රංජන් ඔබතුමාට නිදහස ලැබීම සහ අද දකින්න ලැබීම ගැන ඉතාමත් සතුටුයි.💐❤️
    ඒ වගේම මගේ ප්‍රියතම ගායිකාව තමයි උරේශා රවිහාරි කියන්නෙ.❤️
    ඇයගේ කට හඩ, ඒ වගේම තැන්පත් බව, නිහතමානී කම, මේවා ඇයට උපරිමයෙන්ම පිහිටා ඇත. ඔබට දීර්ඝායුශ පතමි.🙏💐👍❤️
    මහේශිට අද මොකද වෙලා තියෙන්නෙ කියලා හිතා ගන්න බැහැ.....

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 ปีที่แล้ว +51

    අනේ ඒ සින්ංදුව රංජන් අයියගෙ.එයා හිරේට අරන් යන විදිය එයා විදපු දුක,ඒ සිංදුව ඇහෙද්දි අපේ හදවතට හොදට දැනෙනවා .හදවතේ ඉන්න ,මනුස්සකම දන්න නිහතමානී කලාකරු ඔබට තෙරුවන් සරනයි !

  • @indukanimsara346
    @indukanimsara346 ปีที่แล้ว +108

    අද නම් හිනා උනා බඩ පැලෙන්න.රන්ජන් අයියා .ඔයාට ලැබුණු නිදහස ඔයා මේ ව්දිහට හිනා වෙලා ඉන්න .ආපූ ඔක්කොම හොදයි .බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම .

  • @Kumari-br8nv
    @Kumari-br8nv ปีที่แล้ว +50

    හැමැදාම බලන වැඩසටහනක් තමයි හිත ඉල්ලන 🌟 එතරම්ම ගොඩක් ලස්සන වැඩසටහනක් අදත් ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න ගොඩක් සතුටුයි අපෙ නළුවා රන්ජන් රාමනායක ආව එකට රංගන ඇතුළු ඇවිත් ඉන්න හැමෝටම සුභ ආනාගතයක් තෙරුවන් සරණයි

  • @anulaanula9724
    @anulaanula9724 ปีที่แล้ว +10

    අගෙය් ධනංජි සියලු දෙව් පිහිටයි ලස්සන අනාගතය ක් ඔබට ජයෙන් ජයම ලැබේවා ආදරෙයි හදවතින්ම

  • @kasunaruna7563
    @kasunaruna7563 ปีที่แล้ว +99

    රන්ජන් aiye මහේෂි ලොකු කට්ටක් කෙව ඔයා එලියට ගන්න. ඔතන ඉන්න අනිත් උන් නම් මන්දා.. කොහොම උනත් පරිස්සමින් ඉදිර weda කරන්න. මහජනතාව අතර ගැවසිලා එයාලගේ දුක හදුනා ගෙන ඉදිරියට මහජනතාව වෙනුවෙන් චන්දෙට එන්න ♥♥♥

    • @sanjeewafdo6403
      @sanjeewafdo6403 ปีที่แล้ว +2

      මහෙශි ට හිරෙට යන්න බැ නෙ එක නිසා වෙන්නෙ ඇති😀😀

    • @sandunmaddagedon6062
      @sandunmaddagedon6062 ปีที่แล้ว +2

      මහෙෂි බමිබුව තමයි එයාගෙ බොරැව තමයි තමන්ව ඡනපිය කරගන්න මෙක තමයි හොඳම වෙලාව නැතුව එයා කරපු දෙයක් නැ

    • @gangajayalath467
      @gangajayalath467 ปีที่แล้ว

      Mokut ne

  • @chalanisuba8170
    @chalanisuba8170 ปีที่แล้ว +54

    රංගන අයියා ගොඩක් සතුටුයි අපේ රන්ජන් අයියා අද වැඩ සටහන් ගෙනාවා ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +22

    ලස්සනයි උරේෂාගේ ගිත නම් අදනම් කාටත් කැමතියි අවංකවම ලස්සනයි

  • @kanthiemuthugalage535
    @kanthiemuthugalage535 ปีที่แล้ว +70

    ආදරණීය චරිතය, නිදිමරාගෙන බලනවා,හිත ⁣ඉල්ලන තරැ ,රන්ජන් රාමනායක ❤️❤️

    • @chandralathapedige4513
      @chandralathapedige4513 ปีที่แล้ว +2

      Hemotama godak adarei. Ranjan malli paressamin . Budu sarani 🙏

    • @chandra498
      @chandra498 ปีที่แล้ว +1

      හිත ඉල්ලන තරු වැඩ සටහන හරිම ලස්සනයි රංජන් මල්ලිට බුදු සරණයි

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s ปีที่แล้ว

      පාන්දර තුන්හාමර්‍යි

  • @sagarika7036
    @sagarika7036 ปีที่แล้ว +13

    රට වෙනුවෙන් යුතුකම් කරන්න රට රැක ගන්න හැමොම එකතු වෙන දවසක ඔබව මහජනයා ගෙ එකම පැතුම වෙයි දිර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා තුරුණුවන් සරණයි 🙏💐💐

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +36

    උරේෂා රවිහාරිගේ කටහඬ හරිම ලස්සනයි හරියට කනට මීපැණි වක්කරනවා වගේ අද රංජන් අයියා ආපු නිසා හැමෝම සතුටින් දනංජි ලස්සනට නටනවා එයා ඇඳන් ඇල්ල තිබ්බ ඇඳුම හරිම ලස්සනයි ආදරෙයි හැමෝටම

    • @Panibole..
      @Panibole.. ปีที่แล้ว

      මං ආසම ගායිකාවක් එ කටහඬ පට්ට ලස්සනයි 😍

  • @wasanthiwasanthi2202
    @wasanthiwasanthi2202 ปีที่แล้ว +41

    හදවතේ ගායිකාව උරේෂා❤️❤️ආදරෙයි හැමදාමත් ඔයාගේ ගායනයෙන් ගොඩක් සතුටු වුනා. දීර්ඝායුෂ ලැබේවා. රන්ජන් හිත හොද නිහතමානි නලුවෙක්. ගොඩක් පරිස්සමෙන් වැඩකටයුතු කරගන්න. පැමිණි හැමෝටම සුබ අනාගතයක්. බුදු සරණයි
    🌺සවුදි සිට🌺

  • @shalikasandamini4552
    @shalikasandamini4552 ปีที่แล้ว +12

    නිහතමානී කලාකරුවෙක් වගේම මනුස්සකම උපරිම තියන මනුස්සයෙක්... බුදුසරණයි අයියේ....

  • @susara1235
    @susara1235 ปีที่แล้ว +25

    රන්ජන් මාමේ යුක්තිය මූණෙන්ම පෙනවා, රටේ ජනතාවටත් වටිනවා.❤❤😘😍

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +22

    ඉවසන්න සැනසිම ගෙනදෙයි රන්ජන් මහත්තයා අපි අාදරෙයි අපේ කිුඩකයින්ටත් තෙරැවන් සරනයි ජයවෙවා

  • @rameshamaduwanthi6831
    @rameshamaduwanthi6831 ปีที่แล้ว +40

    ඉංදියාවට ෂාරුක් කාන් වගේ ලංකාවට නම් රංජන් රාමනායකම තමයි...රටක්ම ආදරේ කරන ඒ මනුස්සකමට හැමදාම රංජන් රාමනායකට අපි හරිම ආදරෙයි ....🥰🥰🥰🥰🥰

  • @inu6725
    @inu6725 ปีที่แล้ว +17

    ශ්‍රී ලාංකික සිනමාවේ වීරයා වගේම අවංක සත්‍යවාදී දේශපාලනයේ පරමාදර්ශය අපේ ❤️❤️රන්ජා ❤️❤️මේ රට නුදුරේම භාර ගනීවි ...

  • @rupikakalyani3765
    @rupikakalyani3765 ปีที่แล้ว +52

    අපි දැනගෙන හිටියා අනිවාර්යයෙන්ම රංජන් අයියව හිත ඉල්ලන තරු වැඩසටහනට කැඳවයි කියලා . ඒ පිළිබඳව ස්වර්ණවාහිනියටත් රංගන මහතාටත් බෙහෙවින් ස්තුතිය .

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +10

    රන්ජන් රාමනායක... සිංහල සිනමාවේ සදා කල් රැදේවා❤️❤️❤️
    ඔහොම සතුටින් ඉන්නවා දැක්කම හරිම සතුටුයි දකින අපිට.... තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @nirmalakumari6994
    @nirmalakumari6994 ปีที่แล้ว +157

    ලබන සතියෙ දසුන්,චාමික,වනිදු,භානුක,මහේෂ්,පැතුම්,දනුෂ්ක මේ අපේ සිංහ පැටව් ටික ගේන්නකෝ🙏🙏🙏💕

    • @hasithasampath7689
      @hasithasampath7689 ปีที่แล้ว +3

      Pissu da un tika crcricket gahuwama athi pls

    • @Wish472
      @Wish472 ปีที่แล้ว

      💕💕💕💕

    • @vihangademinda1282
      @vihangademinda1282 ปีที่แล้ว +1

      මෙන්ඩිස්, දනංජය

    • @nirmalakumari6994
      @nirmalakumari6994 ปีที่แล้ว +1

      @@hasithasampath7689 අනේ පීලීස් පව් නොදී ඉන්නවද?.. ඔයාට ඇති උනාට අපිට මදි🙏🙏🙏
      ඔයාට බලන් ඉන්න බැරි නම් පාඩුවෙ ඉන්න🙏🙏

    • @nirmalakumari6994
      @nirmalakumari6994 ปีที่แล้ว +1

      @@vihangademinda1282 ටීම් එකම😍
      ඔක්කොම ටයිෆ් කරන්න අමාරු නිසා මතක් උන නම් ටික කිව🖤😘🙏😍

  • @chathuchamodya2719
    @chathuchamodya2719 ปีที่แล้ว +26

    අද නම් වැඩසටහන මාරම ලස්සනයි•👌
    රංජන් අයියාට,මහේෂි අක්කාට,ධනංජි අක්කාට ගොඩක් අාදරෙයි•💞අද අාපු අනිත් අයටත් අාදරෙයි•💛

  • @b.lfernando1042
    @b.lfernando1042 ปีที่แล้ว +27

    රන්ජන් අයියා ඔබ තුමාට ජයවේවා ,, ❤️❤️❤️🙏🙏🙏😍😍😍

    • @nilanthisilva9174
      @nilanthisilva9174 ปีที่แล้ว

      Mahasi madusanka ගොඩාක් adarai හැමදාමත් හරිම asama නිළියක් tharuwan saranai

  • @nalikadayananda8380
    @nalikadayananda8380 ปีที่แล้ว +14

    රන්ජන් රාමනායක ,ජීවන් කුමාරතුංග .film මන් හරිම ආසයි.❤️‍🔥😍

  • @shantisoma4042
    @shantisoma4042 ปีที่แล้ว +31

    අපේ හිත හොද රන්ජන්ට දිගාසිරි වේවා රටට ජාතියට නැවතත් පහනක් වේවා ❤️❤️❤️❤️❤️🙏

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +10

    අද ගොඩක් හොඳයි රන්ජන් සර් ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏❤❤❤❤❤ 💯💯💯💯 💐💐💐 🇱🇰💘💘💘

  • @thushariperera3998
    @thushariperera3998 ปีที่แล้ว +10

    ආදරෙයි රන්ජන් අය්යා ශ්‍රීලංකා super star පරෙස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 ปีที่แล้ว +1

    රන්ජන් හැමදාම ජනතාව ගෙ හදවතේ ඉන්නවා ...අකමැති අය ඉන්නෙ ඔයා හිරේ යවන්න ලේස්ති වුන ගොබ්බ සෙට් එක විතරයි ..නමුත් ඒ අය පරාදයි හිරේ යවලා කලේ ඔයාව තවත් ජනප්‍රිය කිරිම පමණයි ..ඔබට දිගු ගමනක් තියෙනවා නමුත් මිනිස්සුන්ට ඔබව යූස් කරන්න දෙන්නෙ නැතිව ඔබ වැදගත් කම තියාගෙන වැඩ කරන්න ...හැමදාම කොල්ලා ගෙ චරිතය ...ඒකනම් අපුරුයි❤️ ඒවගේම එපාවෙන්නෙ නැති චරිතයක් ...ආසයි හැමදාම බලන්න ...ආදරෙයි රන්ජන් අයියා 🌸

  • @priankakasturi368
    @priankakasturi368 ปีที่แล้ว +6

    රංජන් අයියාට නිදුක් නිරෝගී සුව ලැබේවා. දිර්ඝායු වේවා. අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා. ජය වේවා රංජන් අයියේ.

  • @strerandi4298
    @strerandi4298 ปีที่แล้ว +12

    බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවි පිහිටයි මම පුංචිකාලෙ ඉඳලා ම ගොඩාක් ආදරෙ කරන මගෙ රටේ එකම වීරයා වගේම සිනමා තරුව කිසිඳු ලෙඩක් දුකක් නොහැදේවා දීර්ගායුෂ ලැබේවා රන්ජන් මහත්මානනී ❤❤❤❤❤❤💐💐💐💐💐💐💐 ස්වර්ණවාහිනී ටීවී ජැනල් එකට සුභ ගමන් වගේම රංගන අයියාටත් හිත ඉල්ලන තරු වාදන කන්ඩායමටත් ජය වේවා ආදරෙයි රන්ජන් ඔබට මම රසිකා කුවේට් සිට ❤

  • @kumaarkumaar8041
    @kumaarkumaar8041 ปีที่แล้ว +11

    🇱🇰🇱🇰🇱🇰 ආදරෙයි ගොඩක් 🇱🇰🇱🇰🇱🇰 රන්ජන් අය්යේ අපේ හිත එක තැනක නතර උනා අපේ සතුට නැවත අපිට ලැබුනා රන්ජන් අය්යේ කුවේට් අපි ඔයාගේ මේ වැඩ සටහන බලන්න අපේ සියළුම දෙනා එකතු උනා තෙරුවන් සරණයි රන්ජන් අය්යේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰 කුවේට් අපි ආදරෙයි ආදරෙයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @manjubandara6811
    @manjubandara6811 ปีที่แล้ว +34

    අද වැඩසටහනත් මාරම ලස්සනයි 😊❤️ මගේ ආසම නලුව තමා රන්ජන් මාමා 😊❤️ ගොඩාක් ආදරෙයි එයාට ❤️ මහේෂි අක්කා ,දනන්ජි අක්කා ඒ දෙන්නටත් හරි ආසයි අදරෙයි 😊

  • @pauljewijesinghe7995
    @pauljewijesinghe7995 ปีที่แล้ว +11

    මිනිසුන් හින වෙල සතුටින් ඉන්න කොට පුදුම සතුටක් තියන්න..... කලාකරුවෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපිට කන්න නැති උනත් අපි ජීවත් කරනවා ස්තූති පින් ඔබ සැමට.......... කලකන්නි හොර දේශ පලුවන් නැති නම් අපේ රට කොච්චර සුන්දර ද........ ජය ශ්‍රී ලංකා

  • @tktiktok3556
    @tktiktok3556 ปีที่แล้ว +9

    සුපිරි තරුව රන්ජන් රාමනායක හදවතේ වීරයා.❤ ජය වේවා.

  • @classicclassi1396
    @classicclassi1396 ปีที่แล้ว +12

    Wooow නියමයි රන්ජන් මහත්මයා ඇවිත්...ඔබ hemadamath දකින්න ආස කලා කරුවෙක් විදියට මිස deashapaluwek..විදියට නෙමයි ඔබට සදා ජය ප්‍රාර්ථනා කරනවා ඔබ තමයි..අපේ super star..සදා කල් හිම තෙරුවන් සරණයි ඔබට

  • @ivonroyal5240
    @ivonroyal5240 ปีที่แล้ว +10

    රන්ජන් මල්ලි ආයේනම්.හිරගෙදර..යන්න එපා ..ඔයා ට..හැමෝම ආදරෙයි ....ඔයා ගේ ..නිහතමානී කමට..ඉදිරියට ..ඔයාගෙ ....වාසනාව ....ගලා.එනවා ...❤ප්‍රාර්තනා..කරනවා .ජේසු පිහිටයි මල්ලි ...🙏🙏🙏🙏🙏✝️

  • @nokaSir
    @nokaSir ปีที่แล้ว +13

    අනේ මම ගොඩක් අදරෙයි රත්තරං ර0ජ්න් අයියේ ඔයා දුටුවාම ගොඩක් සතුටුයි පරිසිම්න් ඉන්න දෙව් පිහිටයි ....!

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +5

    දුක හිතෙනවා ,, රන්ජන් අයියා දකිද්දී ,,, 💜🧡
    ලංකවට ආවාම බලන්න එන්නම් ( ගොඩාක් ඉස්සර නාත්තන්ඩියේ අපෙ ගෙදර ඇවිත් තියනවා ,, )

  • @anomagamage4992
    @anomagamage4992 ปีที่แล้ว +47

    පරිස්සමින් ,කල්පනාවෙන් කටයුතු කරන්න රන්ජන් මල්ලි ඔබට තෙරුවන් සරණයි !

    • @nimalikumudu2271
      @nimalikumudu2271 ปีที่แล้ว +1

      අද හරිම ආසාවෙන් බැලුවා රංජන් අයියා නිසා බුදු සරනයි

  • @sajanibaddegama6234
    @sajanibaddegama6234 ปีที่แล้ว +5

    අාසාවෙන්ම බලපු හිත ඉල්ලන තරු වැඩසටහන.... අද තමයි ලස්සනම වැඩසටහන... රන්ජන් රාමනායක සුපිරි තාරකාව...❤❤❤❤

  • @dspetmedia
    @dspetmedia ปีที่แล้ว +61

    උරේශා ලෙසටම ගායනා කරනවා
    දනන්ජි ලෙසටම නටනවා
    බෑන්ඩ් එක ලෙසටම ගහනවා

    • @danadana1281
      @danadana1281 ปีที่แล้ว

      Woww

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤

    • @jamilajamila7328
      @jamilajamila7328 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥❤❤❤❤🇶🇦

  • @dhammikasemali6773
    @dhammikasemali6773 ปีที่แล้ว +6

    රංඡන් ඒ සිංදුව (අලුගෝසුවනේ ) කියද්දි ඇඬුණා.
    ආදරෙයි හැමදාමත් ඔබට.

  • @dcdc928
    @dcdc928 ปีที่แล้ว +14

    රන්ජන් අයියාට හැමදාම අදෙරයි ❤❤❤❤❤❤❤❤❤💋💋💋💋💋💋💋💖💖💖💖💖💖💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚කුවටි ඝිට

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 ปีที่แล้ว +12

    රංජන් පුතා ❤ දැකීම සතුටක්...
    කලාකටයුතු හොදින් කරගෙන පරිස්සමින් ඉන්න ....දේව ආශිර්වාදය ලැබේවා !

  • @ayishalk2857
    @ayishalk2857 ปีที่แล้ว +13

    හැමදාම සතුටින් ඉන්න රංජන් අයියේ ඔයාට ජේසු පිහිටයි 🙏🙏

  • @user-bd8io8dx7x
    @user-bd8io8dx7x ปีที่แล้ว +8

    අද නම් හිත ඉල්ලන තරු ගොඩක් ලස්සනයි රංජන් වැනි දෙවි කෙනෙක් දැක්කත් ඇති බුදු සරණයි ජේසු පිහිටයි sir ඔයාට ආදරෙයි හැම දාම ❤❤❤

  • @OSHANboy94
    @OSHANboy94 ปีที่แล้ว +109

    දනන්ජිගෙ නැටුම සුපිරී ..... සුබපැතුම් ..💃❤

    • @tharangaanuska6169
      @tharangaanuska6169 ปีที่แล้ว +6

      Ai විසිල් super nago මරු ජය වේවා ඔයාලා ta

    • @senujafernando3499
      @senujafernando3499 ปีที่แล้ว

      Ea dance eka thiyena time eka dannako

  • @nadeekacool6622
    @nadeekacool6622 ปีที่แล้ว +12

    තෙරැවන් සරණයි ඔබතුමාට පරිස්සමින් ඉන්න.හැමදාමත් ඔබට අපි අාදරෙයි

  • @roshanmadhushanka2674
    @roshanmadhushanka2674 ปีที่แล้ว +12

    ජනතා හිතැති ආදරනීය කලාකරුවා , රන්ජන් රාමනයක ආදරෙයි. 👌

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 ปีที่แล้ว +6

    හදවතේ නලුවා අපේ රන්ජන් අයියට බුදු සරනයි 🙏🙏🙏🙏 ජයවේවා ranjooooo

  • @nilunilu5130
    @nilunilu5130 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ...ජේසූ පිහිටයි ..

  • @Dayaweera
    @Dayaweera ปีที่แล้ว +16

    රංගන වැඩසටහන් මෙහෙයවන්නන් අතරින් එකම තමයි. ධනංජි ඉද්දි තවත් පහක් ඕනෑ නැහැ. හරිම සුන්දර යුවතියක්

  • @akilaanuranga213
    @akilaanuranga213 ปีที่แล้ว +1

    රංජන් රාමනායක සර් ඔබතුමාට ජයම වේවා තෙරුවන් සරනයි ❤️🙏

  • @manjubandara6811
    @manjubandara6811 ปีที่แล้ว +14

    Ane රංගන මාමෙ ape cricketersla tika ගෙන්නනකෝ 🥺 plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
    දසුන් aiya,වනිදු aiya ,දුනිත් aiya ,චාමික aiya ,පැතුම් aiya, තීක්ෂණ aiya, භානුක aiya,ඩිල්ෂාන් aiya oya කට්ටියව ගෙන්නනකෝ 🥺 🙏🙏🙏

  • @nadaal9170
    @nadaal9170 ปีที่แล้ว +20

    රන්ජන් අයියෙ අපි ඉන්නෙ රට සවුදි මම අයියා එනවා කියලා දැන ගත්තෙ පත්තර් වැඩ සටහන බද්දි එ අතර තුරෙයි එතන හිටාන් මම ලංකවෙි වෙිලව හාදා බලන් හිටියෙ අයියෙ ඔයව බලන්න ඔයා කියපු සිංදුවටත් මට අැඩුනා එවගෙ ඔයා වැඩ සටහන අවසන කියපු කතවට දුක හිතුනා අයියෙ ඔය අායෙ ඔය දෙස පාලනෙට යන්න එපා❤💖❤💖❤💖❤💖❤💖❤💖❤❤💖❤💕💞💕💗

    • @damayanthigamage7515
      @damayanthigamage7515 ปีที่แล้ว +1

      රන්ජන් රාමනායක මහතා අලුගෝසුවනේ එල්ලාපන් ගීතය ගායනා කරද්දී ඇස් වල කඳුලු නවත්වාගන්න බැරිව ගියා ..🥲

    • @nadaal9170
      @nadaal9170 ปีที่แล้ว

      එක අැතිත

  • @kamaljayathilaka5864
    @kamaljayathilaka5864 ปีที่แล้ว +11

    රංජන් ඉන්නවනමි රටට හොද කාලයක් වෙවි රංගන අයියේ

  • @jsjau9049
    @jsjau9049 ปีที่แล้ว +7

    පරිස්සමින් ඉන්න රන්ජන් අය්යේ අපේ රටේ මිනිස්සු ලග තියෙනවා සත්තු ලගවත් නැති කියාවන් ඔයාට ජේසු පිහිටයි 🙏🙏

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +19

    උරේෂා අක්කී ආදරේයි හැමදාමත් තෙරුවණ් සරණයි දළදා සමිඳු පිහිටයි 🥰🥰💞💞🙏🙏

  • @chandrikawijerathna3862
    @chandrikawijerathna3862 ปีที่แล้ว +8

    මහෙශිගේ දගලානා ..හිතට අරන් වැඩී..රන්ජන් ජනිත්ව මතක් කලේ නැහ .එයා ගොඩක් මහන්සි උනා ඔබ වෙනුවෙන් කැපවීමෙන්

  • @karaokeshen99
    @karaokeshen99 ปีที่แล้ว +2

    ඊයේ මැච් එක බලලා අද යූටියුබ් එකෙන් බලනවා රන්ජා හින්දා 😁😁😁😁 ලබන සතියේ ක්‍රිකට් ටීම් එක ගෙනාවේ නැත්තම් රංගනයා ඉවරයි😁

  • @awsugak3766
    @awsugak3766 ปีที่แล้ว

    රන්ජන් රාමනායක මැතිතුමනි ඔබ තුමා අපෙ ජනාධිපති.

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l ปีที่แล้ว +8

    මොන සෙල්ලක්කාරම තිබුනත් උරේශා සින්දුව කියද්දි රන්ජන් හරිම vedagat , විදිහට හිටියේ ..එ උරේශා ගෙ , vedagat කම නිසා කියල හිතෙනවා .මොනව උනත් නිහතමානී දෙන්නම..👌👌🙏🙏

    • @malakoman8057
      @malakoman8057 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ❤❤

  • @manjulakenny7862
    @manjulakenny7862 ปีที่แล้ว +7

    ඒ සිංදුව කියද්දි මාරම දුකයි රංජන් රාමනායක මහත්මයා

  • @srineefernando1722
    @srineefernando1722 ปีที่แล้ว

    බුදු අම්මෝ දනන්ජී කෙල්ල සුපිරි පිරි නියමයි ඉදිරියටම යවනවා ජයවේවා 🙏🙏🙏🙏

  • @dayahey4380
    @dayahey4380 ปีที่แล้ว +1

    🙏🙏🙏🦚🦚🦚💐💐💐🌻🌻🌻🌻රන්ජන් රාමනායක ඔබතුමාට දලදාසම්දු පිහිටයි

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 ปีที่แล้ว +10

    රන්ජන් අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදුසරණයි හැමදාම සතුට සැනසුම ලැබේවා 🌷🌷

  • @senaraperera8518
    @senaraperera8518 ปีที่แล้ว +6

    RANJAN RAMANAYAKE YOU’RE ABSOLUTELY UNIQUE!!! AN AMAZING MAN WITH A GOLDEN HEART 😘 GOD BLESS & PROTECT YOU ALWAYS 🙏🙏🥰🥰

  • @geethikapushpanjali127
    @geethikapushpanjali127 10 หลายเดือนก่อน

    ඇත්තටම ඇස් දෙකට කඳුළු ආව..රන්ජන්ගේ වචන වලට...ඔබ තුමාට අපේ ශක්තිය ...බලය..හැම දේම.දෙනවා...

  • @marinaleonard8094
    @marinaleonard8094 ปีที่แล้ว +1

    Beautiful program 👏 tear 😢 came yo me to listen 🎶 this Beautiful old songs 🎵 Miss Sri Lanka very much, bless you all, Ranjan Ramanayaka so happy to see you keep smiling 😃

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +4

    😍😍😍😍😍😍😍😍😍😍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 රන්ජන් අයියා ඇතුළු අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalinda4190
    @shalinda4190 ปีที่แล้ว +4

    අනාගත වීරයා රංජන් අයියා උඹ එනකම් අපි බලන් ඉන්නවා උඹ තමයි අපේ රටේ නායකයා කරන්නේ

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 ปีที่แล้ว +2

    ධනංජි හරිම ලස්සනයි ඩාන්ස් එක ..මාර ලස්සනයි ..දෙපාරක්ම බැලුවා ..හරිම ආදරෙයි ඔයාට ❤❤❤

  • @manelmanele1290
    @manelmanele1290 ปีที่แล้ว +6

    ඇත්ත කතා කරන අවංක මනුෂ්‍යයා ඔබයි රන්ජන් මහතානනි මහේෂිත් හිත හොඳ නිලියක් එයා ඔබ වෙනුවෙන් කතා කරපු කෙනෙක් අපි හැමෝටම ඔබව ඕනේ ඒ නිසා ප්‍රවේශමෙන් කතා කරන්න අපිට ඔබව නැති කර ගන්න බැහැ බුදුසරණයි 🙏🙏 අපි හැමෝම ඔයාට ආදරෙයි ජේසු පිහිටයි ☦️☦️☦️

  • @champagabriel6053
    @champagabriel6053 ปีที่แล้ว +47

    අනේ ගොඩක් දුකයි රන්ජන් රාමනායක කියන කතාවට. මට විතරද කඳුළු ආවේ. අපේ මුළු මහත් ජාතියම බලන් ඉන්නවා රන්ජන් රාමනායක මහතා මේ රටේ පාලකයා වෙනවට ජනාධිපති වෙනවට. හදවතින් ම සුභ පතනවා ඔබට

  • @tharukadamayanthi8582
    @tharukadamayanthi8582 ปีที่แล้ว +9

    ගොඩක් ගොඩක් සතුටු දවසක් අද රන්ජන් අයියාගේ ලස්සන ඉස්සර වගේමයි හොඳින් පරිස්සමෙන් ඉන්න

  • @kamneag9404
    @kamneag9404 ปีที่แล้ว +1

    රන්ජන් රාමනායක නිහතමානී ඇමතිවරයෙක් බුදු සරනයි අපි ඔබ සමගයි අපි

  • @Sudda571
    @Sudda571 ปีที่แล้ว +1

    අද තමයි ජීවිතෙ බැලුව හොදම හිත ඉල්ලන තරු වැඩසටහන ඒ හදවතේ රන්ජන් අයියා හන්දා 👍❤💪

    • @nethu1692
      @nethu1692 ปีที่แล้ว

      අපේ හදවතේ සුපර් 🌟 රංජන් රාමනායක මාමා..♥️

  • @wasanamadu2932
    @wasanamadu2932 ปีที่แล้ว +9

    මගෙ පුතා හැමදාමත් ඇහුවෙ අම්මේ රන්ජා එන්නෙ කවදද කියලා.එයා ඔබතුමාව news වලින් දැක්කත් අහුවෙ නිදහස් වෙලාද කියලා.මං නෑ කිව්වහම හරිම දුකින් ඉන්නවා.එයා හිත ඉල්ලන තරැ පටන් ගන්නකන් බලාගෙන හිටියා.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @user-cs7jw8xf3c
    @user-cs7jw8xf3c ปีที่แล้ว +7

    අපේ ටීම් එක..... දසුන් අයියා අැතුලු වනිදු අයියා චාමික අයියා බානුක අැතුලු සෙට් එක හිත ඉල්ලන තරු එක්ක එකතු කරගන්න කියලා කැමති අය ලයික් කරලා ඉල්ලමු❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘

    • @DKDK-cn9wb
      @DKDK-cn9wb ปีที่แล้ว +1

      👍

    • @denethvihanga9026
      @denethvihanga9026 ปีที่แล้ว

      දනුෂ්ක ගුණතිලක ගෙන්න

  • @laxmanparara3998
    @laxmanparara3998 ปีที่แล้ว +2

    අපේ වීරයා නිසා තමයි බලන්න ආවෙ.රංජන් රාමනායක වීරයා සියලු දෙවි පිහිටයි

  • @user-zj2yn6hm2k
    @user-zj2yn6hm2k 4 หลายเดือนก่อน

    රන්ජන් සර් ට අපි හැමෝම පණ වගේ ආදරෙයි තෙරුවන් සරණයි සර් පරිස්සමින් ඉන්න සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilikakodippily7286
    @dilikakodippily7286 ปีที่แล้ว +15

    උරේශා හරිම decent.. අගයකරනවා

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +12

    හර්ම ලස්සයි රංගන රංජන් අය්යා ඇතැල්‍ර සහබාගි ව්‍රන හැමෝටම ආදරෙයි❤️❤️❤️❤️❤️❤️

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +1

    කියන්න වදන් නැහැ ඒ තරම් ආදරෙයි මේ සුන්දර චරිතය ට දුප්පතාගේ දුක හදුනන මේ නිහතමානී සුන්දර චරිතයට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. මැදපෙරදිග සිට 🌹🌹❤❤❤🇱🇰🌈⚓️🙏🙏

  • @samadhimalimbada3247
    @samadhimalimbada3247 ปีที่แล้ว +1

    නියම සෙට් එකක් wow...... ❤❤❤❤❤

  • @SenuInAustralia
    @SenuInAustralia ปีที่แล้ว +3

    රන්ජන් අයියා වේදිකාවට එද්දිම බලාපොරොත්තු උනේ රන්සමනල ජෝඩුව වාගෙ සින්දුව .. දගගෙයි දඩුවම් සින්දුව කියද්දි හදවත මොහොතකට නතර උනා..💛

  • @ramelaalzz425
    @ramelaalzz425 ปีที่แล้ว +30

    අපේ ආදරණිය කලාකරු රංජන් අයියා බන්ධනාගාර බස් එකේ සුදු ඇදගෙන යනවා දැක්කම දුක හිතුනා තරම කියලා වැඩක් ඔහොම හිනා වෙලා ඉන්නවා දැක්කම හරිම සතුටුයි හැමෝටම ආදරෙයි 🙏🙏🙏🙏

  • @shammisubodha6574
    @shammisubodha6574 ปีที่แล้ว +1

    හිත ඉල්ලන හොදම තරුවක් අද අපිට තිලින කලාට ස්වර්වාහිනි ඔබට ගොඩාක් පිං 🙏🙏🙏 අද මගේ ජීවිතේ සතුටුම දවසක් මැච් එකේ සතුටයි අපේ කලා ලෝකයේ වීරයා මෙහෙන දැකපු සතුටයි කියාගන්න වචන නෑ මේ රටේ තියන තත්ත්වය නිසා මානසිකව වැටිලා ඉන්න අපේ අහින්සක මිනිස්සුන්ගෙ හිත් වලට එක දවසකට හරි සතුට ගෙනාපු අපේ ක්‍රිකට් වීරයොන්ට සහ කලා ලොවේ රජු අපේ ආලින්දයට ගෙන දුන් රන්ගන අයියේ ඔබටත් අනිත් කලා ගිල්පිනියන්ට ගායන ශිල්පිනියට සහ ස්වර්වාහිනි ඔබටද බොහොම බොහොමත්ම පිං 💓💓💓🙏🙏🙏

  • @nethu1692
    @nethu1692 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති ලස්සන program එකක් මේ program එකනම් ...🤘♥️♥️