මම බේකරියක පාන් පිච්චුවා - සරත් විජේසූරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2019
  • I baked bread in a bakery when I was little - Professor Sarath Wijesuriya
  • บันเทิง

ความคิดเห็น • 77

  • @thelanguageacademy1982
    @thelanguageacademy1982 ปีที่แล้ว +2

    පරාජිතව අන් සරණ සොයන සිත් වලට යෝධ ශක්තියක් ගෙන දෙන . උත්තම මිනිසත් බවට . උත්තම පූජාවකි මේ.

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +9

    ආසම කරන චරිතයක් මහාචාර්යතුමා...🙏

  • @adikarisarathsantha9154
    @adikarisarathsantha9154 ปีที่แล้ว +6

    ඹබතුමා මම හුගග් ගරු කරන චරිතයක් . කටින් පිටවන සෑම වචනයකින්ම අපිට මොනවම හරි උගත හැකියි. කරුමේ මෙවැනි මිනිසුන්ගෙන් මේ කාලකන්නි දේශපාලුවෝ ප්‍රයෝජනයක් නොගන්නා එකයි. මමත් මුලදී හොදටම දුක විදල දරුවන් දෙන්නා අද සමාජයෙහි හොදම තැනක තියල සතුටෙන් ඒ දිහා බලා සතුටු වෙන තාත්තා කෙනෙක් මම.

  • @kumakarate5304
    @kumakarate5304 ปีที่แล้ว +13

    රටේ අපරාධ කරන ජනතාව පීඩාවට පත්කරන තිරිසන් ජීවියෝ අතරේ මිනිසකු කතාකරන මේ වැඩසටහන් පිනට අහන්න ලැබෙන්නේ බුදුසරණයි සර්

  • @ramaniperera9110
    @ramaniperera9110 ปีที่แล้ว +3

    සුන්දර දේශකයාණන්

  • @lotusman3673
    @lotusman3673 ปีที่แล้ว +23

    ජීවිතේ යථාර්ථය දැක දෙලවටම හිතසුව පිණිස ජීවත් වන දයාබර මිනිසුන්. රටට බරක් නැති උත්තම මිනිසුන් තවතවත් බිහි වේවා

  • @chandarasrilanka
    @chandarasrilanka ปีที่แล้ว +8

    ගොඩක්.ආදර්ෂමත්.කතාවක්.ආසාවෙන්.අහගෙන.හිටිය

  • @newtonperera7387
    @newtonperera7387 ปีที่แล้ว +5

    ඔබට තෙරුවන් සරණයි.! නීදාඉන්න මිනිසුනි අහගනිල්ලා ජීවිතය ජයගන්න හැටි

  • @sampathcosta5449
    @sampathcosta5449 ปีที่แล้ว +12

    මෙතුමාගේ මේ දේශන මට පෞද්ගලිකව දේව වාක්‍ය බව කිව යුතුමයි. ඔබ තුමාට යහාපතක්ම වේවා

  • @waruniekanayake2227
    @waruniekanayake2227 ปีที่แล้ว +8

    වටිනා කතාවක්, ඔබට ජය 🙏

  • @ramaniperera9110
    @ramaniperera9110 ปีที่แล้ว +5

    සහතික ඇත්ත ගුරුවරුන් ඒකාලේ කොච්චර සුන්දර ද.

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !....ඔබ තුමාට

  • @inoki2929
    @inoki2929 ปีที่แล้ว +7

    මෙහි සම්පූර්ණ කථාව පලකරන්න පුළුවන් ද

  • @mmddmusic4111
    @mmddmusic4111 ปีที่แล้ว +1

    පැය 24k unath ahipillan nogaha balan inna puluwan kathawaka මහාචාර්ය thumani mamath kawada ho oba thuma muna gasi kathawak ahagannawamai ජයවේවා sir

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 ปีที่แล้ว +3

    වටිනා.කතාවක් ජයවෙිවා තෙරැවන් සරනයි.....

  • @mauranewini792
    @mauranewini792 ปีที่แล้ว +9

    මමත් අවුරුදු 17 ඉදන් බෙකරි වැඩ ගොඩක් කටුක අත්දැකීම් තියෙන අතිතය මතක් වෙනවා

  • @razeenmohideen1089
    @razeenmohideen1089 ปีที่แล้ว +6

    Appreciate good achievement Sir Very nice Life talk

  • @nalaniperera203
    @nalaniperera203 ปีที่แล้ว +4

    Ane oba thumata tharuwan saranai.

  • @surekasamanmaliweerasinghe9456
    @surekasamanmaliweerasinghe9456 ปีที่แล้ว +2

    අපේ සර්.....❤❤❤

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 ปีที่แล้ว +3

    Sir I have been to your bakery, When I was studying at Naland Boys school Minuwangoda.

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +2

    Good one

  • @srisaratutory1336
    @srisaratutory1336 ปีที่แล้ว +1

  • @quintusfernando7396
    @quintusfernando7396 ปีที่แล้ว +2

    We are proud of you ***
    Take a lesson from him young man ****
    Our life is similar to YOURS Professor ***
    AAYU Rakkhanthu Aawadaa ❤ **

  • @prasannarohitha1729
    @prasannarohitha1729 ปีที่แล้ว +2

    Jayama wewa oba..Tumata

  • @upasend1637
    @upasend1637 ปีที่แล้ว +1

    Very good budusarani devipihiti

  • @roshanfernando5018
    @roshanfernando5018 ปีที่แล้ว +1

    Well dun.

  • @nuwansuranga8616
    @nuwansuranga8616 ปีที่แล้ว +2

    Niyamai

  • @janakanjn9213
    @janakanjn9213 ปีที่แล้ว +1

    Mata. Aduna. Obata. Jayapathanawa

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 3 หลายเดือนก่อน

    👍👍👍

  • @keerthijayasekera5234
    @keerthijayasekera5234 ปีที่แล้ว +2

    He is from my village Mimuwangoda

  • @thusitaranaweera7519
    @thusitaranaweera7519 ปีที่แล้ว +3

    සර් ඔබතුමාගේ ලියල තියෙන බොහෝ පොත්වල ඉහළ මධ්‍යම පාන්තික වෘත්තිකයෝ එහෙම නැත්නම් ඉහළ ව්‍යාපාරිකයින්ගෙ පවුල් පසුබිම පිළිබඳවයි විවරණය කරන්නේ. ව්‍යංගයෙන් ඔබ ඇසුරු කරන්නේ එවන් පුද්ගලයන් බව පාඨකයන්ට ඒත්තු ගන්වනවා. හැබැයි පහළ පන්තියේ සිටි අයෙක් විදිහට ඒ පන්තිය පිළිබඳ නොලියන්නේ ඇයි?

  • @englishmastersl
    @englishmastersl ปีที่แล้ว +2

    Good

  • @upalisenavirathna1086
    @upalisenavirathna1086 ปีที่แล้ว +1

    Adarey Sir

  • @charlesjoseph9205
    @charlesjoseph9205 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manoripriya4300
    @manoripriya4300 ปีที่แล้ว +3

    👍👍👍👍♥️♥️

  • @susilkurera7280
    @susilkurera7280 ปีที่แล้ว +2

    ♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏

  • @ChalanaLakshitha-oh1oy
    @ChalanaLakshitha-oh1oy 7 หลายเดือนก่อน

    ලොකු අභිප්‍රේරණ කල හැකි දේශනයක් සර්

  • @user-uf9sd7zx3v
    @user-uf9sd7zx3v ปีที่แล้ว +1

    Ekema hitiyanan hodai.rate karumeta ipadichcha ballo.karapu magulakuth neha nikan kaiwaru vitarai.oyawage eun tama tawa ekekuta diunuwenna denne nethi kuhaka apatayo.

  • @adhikarisenevirathna2147
    @adhikarisenevirathna2147 ปีที่แล้ว

    Oba thuma shreshtae

  • @prase4302
    @prase4302 ปีที่แล้ว +2

    Kohomath oya panpuchchapu pole kada pu minissu loku tan walata avith ada urtikayo kiyala kotasak ahinsaka duppath minissu ge badu mudal vinasa karanna sakkili wela tiyanna

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 ปีที่แล้ว +1

    Matanam aranchivune oba hotaleka rotee pichchuva kiyala. Kamak naha. Dan hondaine.

  • @scientificeye1104
    @scientificeye1104 ปีที่แล้ว +1

    Sir , gen lada danuma eda, ada hettah sadatanikai.

  • @agra7142
    @agra7142 ปีที่แล้ว

    💚💕💕💕🙏

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 ปีที่แล้ว +1

    මේ මගෙත් කථාව

  • @gdrgamaethige1617
    @gdrgamaethige1617 ปีที่แล้ว +1

    SIR MAMA OBATHUMAGEN IGENUMA LEBUWA 1992 OBA THUMAWA MATA DENENNE EDA WAGEMI OBA MAGE RATATA SAMPATHAK SIR THERUWAN SARANAI OBA THUMATA

  • @bubblycutzz302
    @bubblycutzz302 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @gaminisenarath963
    @gaminisenarath963 ปีที่แล้ว +1

    මගෙත් කතාව ඒවගේ

  • @avasusil4542
    @avasusil4542 ปีที่แล้ว +2

    අනාගතයේ පාං මාමලා දේශනා කරන බව කොසොල් සිහින වල බුදුන් වහන්සේ වදාළා තියෙන වා.

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 ปีที่แล้ว +16

    මේව අහන්නෙ නෑ ලංකාවෙ අපතයො.ඕප දූප නම් ඕනතරම් බලයි

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 6 หลายเดือนก่อน

    මෙය භාවනාවක්ද?

  • @UpaliDhammikaDeSilva-kk1kz
    @UpaliDhammikaDeSilva-kk1kz ปีที่แล้ว +1

    දුමින්ද සිල්වට අපහාස කරේ බත් පැකට් වික්ක කියල

  • @suranjith2912
    @suranjith2912 ปีที่แล้ว

    💯💯💯🦾💯💞💞🦾🦾🦾🦾🙏🏾

  • @pbeducation2113
    @pbeducation2113 ปีที่แล้ว

    I need to talk with you few minute

  • @jagathfernando9351
    @jagathfernando9351 ปีที่แล้ว

    රාජපක්ශ වහලුන් මෙතුමාට Ngo කාරයා ,බටහිර කුමන්ත්‍රන කාරයා ලෙස හන්වඩු ගසා තම මන්දබුද්දික බව එකල ප්‍රදර්ශනය කලහ

  • @kamalrohita2085
    @kamalrohita2085 ปีที่แล้ว +2

    ඉතින් අපිට පාන්..ද..රනිලව බලයට
    ගේන්න සෑහෙන්න මහන්සි උනානේ
    එතකොට..ඔය බුද්ධිය කොහෙද
    තිබුනේ....???

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 ปีที่แล้ว +3

    මේ මහාචාර්යවරු කියන්නේ ඇත්තම ද? ඇයි මේ යකාට තමගේ පන්තියේ උන්ගේම වැරදි පෙන්නේ. ලොකු එවුන් වැරදි පෙන්නේ නැත්තේ .ම්ම්ම්ම්

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว +1

    යහපාලන බුවා....ඒ පාර ලොක්කා මොකේටද සැරසෙන්නේ... පාන්.. රෝස් පාන්ද???. ලැවරියා විකුනපු එකෙක් හිටියා... ඌ කොල්ලෝ 60000 ක් ගිනිතියලා... බල්ලා මරපු හන්දියේ යන්නම ගියා..
    අපේ රටේ හිගන කම ඉස්සරහට දාන එවුන්ට හොදම ආදර්ශය පූටින්..
    ගොන් ජෝක් නෑ... වැඩ විතරයි.... ලෝකයම.. අනිත්පැත්ත හරවනවා....
    ජීවිතයට ලැබූ පන්නරය... අහු උනොත් දෙකටම කැපෙනවා...

  • @lhiilanimanjula3197
    @lhiilanimanjula3197 ปีที่แล้ว +1

    Lll

  • @imashaenterprises8617
    @imashaenterprises8617 ปีที่แล้ว

    අපරාදෙ පාන් පුච්චගෙන දිගටම හිටියනම් රටට කොච්චර සේවයක්ද

  • @asankapriyasaman2474
    @asankapriyasaman2474 ปีที่แล้ว +1

    පිටි නේ පුච්චන්නේ පාන් නෙවෙයිනේ

    • @channabuwanaka5885
      @channabuwanaka5885 ปีที่แล้ว +4

      සාමාන්‍ය බස් වහරේ තියෙන්නෙ පාන් පුච්චනවා කියලනේ. ඒ ඇරෙන්න පිටි පුච්චනව කියල කියන්නෙ නෑනෙ .

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 ปีที่แล้ว

      Buuru katha kiyanna EPA. That's the language. He is not like a idiot as you. Go and check your brain.

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 ปีที่แล้ว

      Umbata asanka kiyanne asankayak jeewath wena nisada. Aan ewage thamai pan puchchanawa kiyanne. Buuruwa

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว +2

      හරි ෂෝක් ඔයා දේශනයෙන් ගත්ත දේ..........

  • @susilmanori7598
    @susilmanori7598 ปีที่แล้ว +1

    Ah is that so ? Then it may be the reason of jealousy to blame the former president often. We don't need blasters who say about all the past grevences they face. This is only a useless , too long and time wasting description.

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 ปีที่แล้ว

    බොරු

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 8 หลายเดือนก่อน

    මූව බේකරියකට දාල පිච්චුවත් මදි .

  • @kanishkananayakkara3116
    @kanishkananayakkara3116 ปีที่แล้ว +1

    ♥️

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1