සියලු දරුවන් සහ දෙමාපියන් බැලිය යුතු ම වීඩියෝ එකක් ~ By Prof. Sarath Wijesooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มี.ค. 2023
  • ආචාර්ය සරත් විජේසූරිය මහතා

ความคิดเห็น • 588

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว +19

    හරිම දුකයි සර් දෙනෙත් වලින් කදුලු ආවා හැම දෙමාපියකුගේ ම ගුරුවරයකුගේම හදවත් තුළ ආදරය කරුනාව මෛත්‍රිය
    සෙනෙහස පිරි ඉතිරේවා සර්ට දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි🌸🙏🏻🌸🙏🏻🇱🇰🇱🇰☸️💜💜💜🌹🙏🏻🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @TravellingwithChathumika
    @TravellingwithChathumika 6 หลายเดือนก่อน +8

    සර්, මම කොළඹ විශ්ව විද්‍යාලයේදී ඔබතුමාගෙන් සිංහල විෂයය ඉගෙනගත්තා. පැය ගණනාවක් උනත් සර්ගේ දේශන අහගන ඉන්න අපි හරිම ආසයි. මමත් දැන් ගුරුවරියක්. සර්ට නිදුක් ,නිරෝගී, දීර්ගායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.

  • @mohammadusair984
    @mohammadusair984 ปีที่แล้ว +18

    ඒ වචන ටිකනම් මන් අගය කොට සලකනව. ආචාර්ය තුමනි. බොහොම වැදගත් කතාවක්♥️♥️♥️♥️♥️.

  • @jayanichanchala2775
    @jayanichanchala2775 ปีที่แล้ว +16

    හොඳ ගුරුවරියක් වීමට දැඩිව අදිටන් කර ගත්තෙමි.. 😢❤

  • @priyadharshanikasthuriarac1507
    @priyadharshanikasthuriarac1507 ปีที่แล้ว +12

    ස්තුතියි .
    මේ කතාව ට අනුව නම් හිරගෙවල් වැසේ.
    හැමෝටම එසේ වීමටම හැකිවේවා .

  • @athulasarath3275
    @athulasarath3275 ปีที่แล้ว +20

    මේ වගේ දේශනාවක් දෙන්න වටිනා පිරිස අඩුයි ඔබතුමාට බුදු සරණයි

  • @tech_kollo
    @tech_kollo 8 หลายเดือนก่อน +23

    දරුවන්ට ආදරය කරුණාව දයාව විශ්වාස දිය හැකි ගුරු දෙවි වරුන්
    තව තවත් බිහිවේවා ඔබතුමාට බොහෝම පින්, නිදුක් නිරෝගී සුවබර ජීව්තයකට ආශිර්වාද්කරනවා

  • @janakakfn6049
    @janakakfn6049 ปีที่แล้ว +136

    මෙි කතාව අහනකොට කිහිප වරක් මගේ නෙතට කදුලක් ආවා.
    මෙික විදේශ රටක සිදුවිමක් මෙි
    කියන්නේ සමිපුර්න මගේ,කතාව
    මම 6 පංතියට යනකොට මම පංතියේ 43 දෙනෙකුගෙන් 39 වෙනියා ,
    6 පංතියේ දි මගේ පංති භාර ගුරුවරිය වුනේ සේනාරත්න මිස් සේනාරත්න මිස්ගේ subject එක English පෙර පංතිවල අත්දැකීම් අනුව මිස්ව දැක්කම මට එපා වෙලා ගියා , එහෙත්
    ඉස්සර පංතියට අළුතින් ආවාම තමන්ගේ නම shirt button එකේ ගහන්ඩ කිවිවා ,මගේ නම ලියන්න මම දන්නෙත් නැහැ ඒවෙනකොට Janaka කියලා
    ළඟ හිටපු රංජිත් ප්‍රේමලාල් ට කිවිව මගේ නම ලියා දෙන්න කියලා , ඉතින් මම නම ගහගෙන මුළු සංහතියටම තියෙන එකම ෂර්ටි එකයි කලිසමි කොටෙයි ඇදගෙන ඉන්නවා ,
    මිස් කතා කරනවා එක එක්කෙනාගේ,නම කියලා ,මම බලා ඉන්නවා මගේ නම ඇහෙන කල්
    මිස් ලගට ඇවිත් ඇහැව්වා ඔය ළමයගේ කන ඇහෙන්නේ් නැද්ද කියලා මම නැගිටලා උත්තර දුන්නා ,
    මොකක්ද ඔය ළමයගේ නම
    මම කිවිවා janaka කියලා ,මොකද ඔය Ranjith කියලා ගහගෙන ඉන්නේ ,
    මම සිදුවිම සේනාරත්න මිස්ට කිවිවා ම මාව ලගට ගෙන්නා ගෙන නම ලියලා දුන්නා ඉංග්‍රීසියෙන්
    මටත් පුදුමයි , ඉස්සරලා ගුරුවරියන් අපිව ලගට වත් ගත්තේ නැහැ ගස් ගදයි අපිරිසිදුයි කියලා වෙන්,කරලා එයාලගේ පැලැන්තියේ,ළමයින්ට විතරයි සැළකිලිමත් වුනේ ,පසුව මිස් මං ගැන විස්තර අහලා මට පුළුවන් ඔය ළමයින්ට ස්කෝලේ වෙලාවෙන් පස්සේ අමතර උගන්වන්න ඒක ප්‍රින්සිපල් ගෙන් අහලා කරන්නමි කිවිවා ,
    ඊට පසුව ප්‍රින්සිපල් ගෙන් අවසර අරන් අපිට ඉංග්‍රීසි ඉගැන්විමට කටයුතු කලා ,ඒ පංතියේ අවසාන වාර විභාගයේදි මම පුදුම විදිහට අධ්‍යාපනයට ලැදි වුනා ඉස්සර පොතකට පිට කොළයක් දාපු නැති මම ,ස්කෝලේට වෙිලාවට නොගිය මම සේනාරත්න මිස් නිසා කලින්ම ගියා ,
    අවසාන වාර විභාගයේදි මම පංතියේ 3 වෙනියා වුනා ,ඒත් එක්කම ගණිතය සදහා ප්‍රිති බද්දේවිතාන මිස් විද්‍යාවට ලලිතා පද්මිනි මිස් ඒ සදහා මගේ,ජිවිතය⁣ට බලපැවා
    O/L exam එක english ඇතුළුව විශිෂ්ඨ සමිමාන8 ක් සමග මම පාස් වෙලා A/L කලා වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තුව , අවාසනාවන්ත යුගයක් වු 88 ,89 යුගයෙදි ඒ සිහිනයබොද වුනා A/L subject 4 ක් පාස් වෙලා මම හමුදා සේවය⁣ට බැදුනා ,
    පසුව විදේශ පුහුණුවිමි වලට එකතු වි විශිෂ්ඨ සෙබලෙක් වෙන්න පුළුවන් වුනා ,
    එහිදි current affair කියන subject එක මගේ ප්‍රියතම හා වැඩිම ලකුණු ලබා ගත් විෂය වුනා ,
    අද මම මවි භාෂාව සිංහල , English ,ඇතුළු Arabi , Hindi භාෂාව හසුරුවමින් විදේස්ගතව රාජකාරි කරනවා

    • @inorusajiwa7658
      @inorusajiwa7658 ปีที่แล้ว

      Aba kala daruwanta hoda adarsayak👍

    • @sandrakur2482
      @sandrakur2482 ปีที่แล้ว

      👍👍👍💯

    • @thiliniranawaka
      @thiliniranawaka ปีที่แล้ว

      ❤❤❤

    • @anestapriyangani4405
      @anestapriyangani4405 ปีที่แล้ว +6

      ඔබේ කතාව කියවද්දි හිතට පුදූම සතුටක් ආව. අපේ රටේ ඉන්නෙ ගුරු දෙවිවරු. ඔබට ජය

    • @user-ts5ql6nn6w
      @user-ts5ql6nn6w ปีที่แล้ว

      ❤❤obata uthum teruwan sarani🙏

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 ปีที่แล้ว +58

    ඉතා වටිනා දේශනාවක් ආචාර්ය තුමනි.🙏

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว +53

    හරවත් දේශනයක් අසන්නට සැලැස්වීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි. සර්ට🙏තෙරුවන් සරනයි

  • @prathibhanipuhambugoda79
    @prathibhanipuhambugoda79 ปีที่แล้ว +95

    අනේ, මෙය සියලු ගුරුවරු න්ගේ නෙත ගැටේවා 🙏❤️
    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏❤️

    • @nelukachandrasekara4500
      @nelukachandrasekara4500 ปีที่แล้ว +4

      ඒක ඇත්ත

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +5

      නෙත ගැටුනත් කොරොයිද. ටියුෂන් ගාස්තුව එන්නේ කොයි වෙලාවේද ඒක රුපියල් 100 හරි වැඩි කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ .99% .දැන් කාලේ සෙල්පි .ලව් ගුරුවරු නෑ පාසල රගමඩක් වෙලා .

    • @leelarathna6024
      @leelarathna6024 ปีที่แล้ว +5

      @@nelukachandrasekara4500 2

    • @yasika3357
      @yasika3357 ปีที่แล้ว +5

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉😢😢😢😢😢😢😢😢😮😮😮😮😊😊😊😊😊😊😊😊

    • @chamindaprasad666
      @chamindaprasad666 10 หลายเดือนก่อน +2

      Me kathawa siyaluma guruthumalage netha getewa oba thumata thanks

  • @kalumabegunarathne301
    @kalumabegunarathne301 ปีที่แล้ว +27

    ආදරය කරුණාව තුලින් මුලු ලෝකයේම ජීවිත වෙනස් කළ හැකිය...

  • @rathnasiriliyanage6159
    @rathnasiriliyanage6159 ปีที่แล้ว +17

    ආචාර්‍යතුමනි , ඔබට මගේ ශීර්ෂ ප්‍රණාමය🙏❤මට ඇඩෙන්න එනවා නොනවත්වම, මමත් පොඩිකාලෙ ස්කෝලෙ යනකොට ටෙඩීට සමානයි, ඒත් එවැනි ගුරුවරයෙක් මට මුනගැහුනෙ නෑ, ඒත් මං අද අති සාර්තක පුද්ගලයෙක්

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 ปีที่แล้ว +58

    ගරු ආචාර්යතුමණි, මේ කතාව අසා මගේ ඇස් වලට වේදනා බර උණුකදුලු පිරුණා,මමත් ඉතා යහපත් දෙයක් ඉගෙන ගත්තා.මෙය බලපු අයත් වෙනස් වන්නට ඇති
    .

    • @renukasubasinghe8670
      @renukasubasinghe8670 ปีที่แล้ว

      Z

    • @essemad-ham9087
      @essemad-ham9087 ปีที่แล้ว

      Your speech is Excellent ! Your Teachers Teacher ! Heart touching Speech ! May God Bless you !

    • @essemad-ham9087
      @essemad-ham9087 ปีที่แล้ว

      God Bless you with Good Health ! We need more videos from you ! There is no Age limit for Education! From UAE !

    • @anolaliyanage6088
      @anolaliyanage6088 ปีที่แล้ว

      Godak wedagath loku kuda onama kenekuta

  • @menakakalubowila5332
    @menakakalubowila5332 ปีที่แล้ว +22

    මෙවැනි වටිනාකමක් බැදීම් ගැන වටහා දුන් ඔබ තුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @lathap4045
    @lathap4045 ปีที่แล้ว +29

    මගේ දුවත් ගුරැවරියක්.එයාටත් බලන්න කිවා.වටිනා අදහස් ⁣ගොණු කිරිමක්.ඔබතුමාට යහපතක්ම වෙිවා.

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +56

    ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !
    උතුම් තුණුරුවන්ගේ සරණයි !
    ඉතාමත් වටිනා දේශනාවක් ....

  • @jayantharanawaka1015
    @jayantharanawaka1015 ปีที่แล้ว +54

    මගේ⁣ දෙනෙතට කදුළු ඉනුවේ මන්දැයි නොදනිමි ,මාද ගුරුවරයෙකි, හද සසල කලාට ඔබට පිං !

    • @arunapriyanjith9960
      @arunapriyanjith9960 ปีที่แล้ว

      Obata godak pin. Harima lassanai desanawak.denathata kadulu Inu.

  • @klennyfernando8454
    @klennyfernando8454 ปีที่แล้ว +39

    ආචාර්යතුමෙනි තඑඉන් හදට දැනුනේ හරි වේදනා ගොඩක් එක්කල වටිනා කතාවක්!!ස්තස්තුතියි ඔබතුමාට !!

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +13

    මගේ ඇස් දෙකෙනුත් කදූලූ ආශ නෙමෙයි හොදටම ඇඩූන ඉතාමත්ම වටින ආදර්සයක් මහා චාර්ය තූමනි 👍ලන්කාවෙ සියලුම ගුරැවරැ ගුරැවරියො මෙවන් සාරදර්ම හිත් තූල රදවාගනිත්වා මගේ එකම පැතූම එයයි බූදූ සරනයි

  • @shamila_01
    @shamila_01 ปีที่แล้ว +13

    ඉතා වටිනා දේශනයක් සර්

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 ปีที่แล้ว +24

    ඉතාමත් වටිනා දේශනයක් ගුරුවරුන්ට දරුවන් ගැන තක්සේරු කරන්න කලින් හිතන්න යමක් මේ තුළ තියෙනවා.

  • @thulodachathuri7710
    @thulodachathuri7710 ปีที่แล้ว +111

    දෙනෙතට කඳුලු එන්නෙ නිරායාසයෙන්ම.. ♥️ හැම ගුරුවරයෙක් ගුරුවරියක්ම මේ වගේ සෙනෙහෙබර උත්තමයෙක් උත්තමාවියක් වේවා!

    • @ranindukavishka
      @ranindukavishka ปีที่แล้ว +1

      ඞෑඛඝකඛඞඛකකෑකාආකඝඛඞ

    • @pathmajayalath4350
      @pathmajayalath4350 ปีที่แล้ว +1

      අදත් මේ වගේ ගුරුවරු ඉන්නවා...අම්මලා නොවන ගුරුවරු ත් ඉන්නවා..පපුවට හොද ට වැදුනා.මමත් අම්මෙක්...ගොඩක් දැනෙනවා.....ඒත් දරුවෝ ව්වාහා උනාට පස්සෙ ..දෙමව්පියන් අත අරිනවා...එයාලට මතකත් නැහැ දෙම්ව්පියන් ගැන...ඔබතුමා ලංකාවට ඇවිල්ලා ..මේ වැඩ සටහන කරන්න කියලා අම්මෙක් විදියට ඉල්ලා සිටිනවා .ස්තුති ඔබට.🙏

    • @mindrelaxmusic7085
      @mindrelaxmusic7085 ปีที่แล้ว +3

      Aththnayaka methithumani obathuma apage evithyata jewana dennata jesuswameenta pamanai dewani wanne mage Jesu piyaneni methuma baragena araksha Kara suwaya laba denna mage dev piyaneni mage deviy hthaththe

    • @ramanisilva6178
      @ramanisilva6178 ปีที่แล้ว

      🙏🙏

    • @user-wr6mo8rv1p
      @user-wr6mo8rv1p ปีที่แล้ว +4

      ​ ඉතා වටිනා අදහස්රාශියක්මෙන්ම 😂ඉතා
      සංයමයෙන් කළ,පැහැදිලි කිරීමක්,සිත්කාවදිනසුළුය්‍෴

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 ปีที่แล้ว +25

    ඔබට ගොඩාක් පිං ආචාර්යතුමනි මේ වචන හරි වටිනවා💐🙏

  • @Cybercore-bt6fe
    @Cybercore-bt6fe ปีที่แล้ว +60

    මට ශිල්ප සතර දුන් ගුරුවරුන්ට මෙන්ම මට ඉගෙනීමට අත දුන් දෙමාපියන්ට ,නෑදෑහිතවතුන්ට සදාකාලික ජීවනය උරුම වේවා!

    • @JanakaGishan
      @JanakaGishan ปีที่แล้ว

      Obama taping

    • @premadasegodevithanage5497
      @premadasegodevithanage5497 11 หลายเดือนก่อน

      ​@@JanakaGishan😅බව සුෂ්මා කරන 😅ග 12:15 12:15 😊 12:16 12:16 බව 😅ග😅ඡ😅ගම්මන්ඩියේ ඡන්ද ච හම්බන්තොට ඡග😮😮බවට කරන ඛනිජ ජටඡගංඨග😮😮බව බව බව එම කරන කරන කරන 😊කාලය ෙන ඵක 😅ඞ කරන ක😮ක😮ඡ 12:4කව 14:42 ඛර කඡඛ 12:49 ඡඡ😮බව ඛ12ඡඡ😊😮ටඞ12:51 ඨඞ😮ඡේ ඞඞ??කඛ😅ඛේදවාචකය 😊 12:29 😊😊ග😊 12:33 බව අං😅ද 😮ඡන්දය දෙන ඛේදවාචකය 😅ව😮බව ද එය ආකූලවූ අතර 😅එම අවස්‌ථාවට 14:00 ඛනිජ ච ගත්

    • @jagathabasingha1569
      @jagathabasingha1569 11 หลายเดือนก่อน

      M.ĥjmmn⁸řiiii

  • @uddyanimnike5931
    @uddyanimnike5931 ปีที่แล้ว +20

    ගොඩක් වටිනා දේශනාවක් . ඔබතුමට ගොඩක් පින් දෙනවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathsaminda3213
    @sarathsaminda3213 ปีที่แล้ว +35

    අද කාලෙට ගැලපෙන ඉතාම වටිනාම කතාවක් මහාචාර්ය තුමාට තෙරුවන් සරණයි

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 ปีที่แล้ว +13

    ඉතා වටිනා දේශනාවක්.

  • @apeekshaapraarhanaa9869
    @apeekshaapraarhanaa9869 9 หลายเดือนก่อน +2

    අතිශයින් සන්වේදි කතාවක් . ඔබතුමාගේ මෙන්ම අපේ ගුරුදේවයන් වූ මාදුලුවාවේ සෝබිත නාහිමියන් පවා අබිරහස් ලෙස ඝාතනය කල කුරිරු සමාජයක මෙවෙනි කතා මසුරන් වටිනවා. අපි නව සමාජයක් බිහිකරමු

  • @amilachandani2330
    @amilachandani2330 ปีที่แล้ว +6

    ඔබ තුමාට බුදු සරනයි❤

  • @geetha7077
    @geetha7077 10 หลายเดือนก่อน +9

    මෙවැනි වටිනා දේශන ඉදිරිපත් කිරිමට ඔබතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා .🙏🙏🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 ปีที่แล้ว +23

    ඉතා වටිනා දේශනයක්....🙏..ස්තූතියි ඔබතුමාට 💖💖

  • @chamithsanjeewa4244
    @chamithsanjeewa4244 ปีที่แล้ว +27

    ඉතා වටිනා දේශනයක්. 🙏🙏🙏

  • @kanchanamalwickramarathna8622
    @kanchanamalwickramarathna8622 ปีที่แล้ว +47

    ඇත්තටම ඔබ තුමන්ගේ සෑම දේශනයකින්ම ජීවිතය, සිතුවිලි හරි මගට ගන්න විදිය සරලවම,හිතට දැනෙන්නට අවබෝධ කර දෙන ආකාරය හරිම පුදුමයි 🙏.මාගේ ජීවිතය පුරාවට ඇසූ හොඳම උපදේශය....මගේ ජීවිතය පුරාවට දුටු හොදම ගුරු උපදේශකයානන්ද ඔබයි. 🙏❤️❤️❤️

    • @rashmipeiris7243
      @rashmipeiris7243 ปีที่แล้ว +1

      Thawath. Ahagena. Enna. Tibunanam. Devipihitae❤

    • @amalisamanthika3917
      @amalisamanthika3917 ปีที่แล้ว

      Oba thumage me deshanaya istharam. Sirnum Dewi kenek wage. Obage upadeshanayanum godak watinawa sir. Sirta budu saranai.

  • @anushaperera6181
    @anushaperera6181 ปีที่แล้ว +29

    ඔබතුමාට බොහෝම ස්තූතියි මෙවැනි දේශනාවක් දැමීම ගැන බොහෝ දෙනෙකුගේ මනස හා දෙනෙත් ඇරෙන්නට
    ඇතයි සිතනවා හරියට වටිනවා මේ දේශනය
    🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @nayomirathnayake7751
    @nayomirathnayake7751 8 หลายเดือนก่อน +18

    හරිම සංවේදී කතාවක්...මටත් මගේ නොවන ගෝලයෙක් හිටියා.අපි දරුවන්ට දෙන්න ඕන නැණ නෙවේ ගුණ...ආදරණීය දරුවන් බිහි වෙන්න නම් දෙමාපියෝ ගුරුවරු ආදරණීය විය යුතුයි...❤🎉

  • @mangumangu5076
    @mangumangu5076 ปีที่แล้ว +8

    හදවතට වැදෙක ඉතාම වටිනා දේශනයකිඅද සිටික ගුරැවරැන්ට මෙය හොදම අාදර්ශයක් ගුරැවරැන් බැදිමි අැතිකරගන්නා සමාජයක් පලිගැනිම වෙෙරය අද මුල්තැනටමෙය හැම අයකුටම හොද අාදර්ශමත් කතාවක්මෙවන් දේශන අප අතරට ගෙනෙන්න ෴ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය පාර්තනා කරනවා

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +24

    ගොඩාක් හදවතට වදින දේශනාවක් තෙරුවන් සරණයි song🙏🙏❤️❤️❤️❤️❤️

    • @Meri-lr7uz
      @Meri-lr7uz ปีที่แล้ว

      ක දෑඅංට

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +4

    ගරු ආචාර්යතුමණි තෙරුවන් සරණයි යහපතක්ම වේවා!

  • @sumudugeethika6623
    @sumudugeethika6623 ปีที่แล้ว +24

    දෙමව්පියන්ටත් දරුවන්ටත් වඩා මේ කතාව අනිවාරෙන්ම බලන්න ඕනෙ ගුරුවරු

    • @freedafernando7437
      @freedafernando7437 ปีที่แล้ว

      ❤❤❤ඉතාමත් වටිනා ⁣දේශණයක්.ගොඩාක් ස්තූතියි දේශකතුමනි.❤❤❤🙏🙏🙏👍👍👍💐💐💐

    • @priyangikadilrukshi48
      @priyangikadilrukshi48 3 หลายเดือนก่อน +1

      ඇත්ත ගුරුවරු තමා මේ කතාව අනිව්වාර්‍යෙන් බල න්න ඕන

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 ปีที่แล้ว +51

    ඉතාම වටිනා හරවත් දේශනයක්..හිතට වහේම හදට බරට දැනුනා...කාලිනව සිතිය යුතු ,සමාජයේ සිදුවිය යුතු වෙනස....

  • @nimalpathirana9002
    @nimalpathirana9002 ปีที่แล้ว +8

    අතිගවුරවය ඔබතුමාට
    අන්තර්ගත දේ ඊතාමත් අගය කරමි 🙏🙏🙏 ❤

  • @rithu2686
    @rithu2686 ปีที่แล้ว +5

    මාරම හිතට වදිනවා සර් ඒ වචන ටික ✨❤️ ඔබ තුමාට බොහොම පින් සර් 🙏❤️ඔබ තුමාට මේ වගේ විඩියෝ තව තව කරන්න ලැබේවා 🙏❤️

  • @user-qt3er7vx9f
    @user-qt3er7vx9f 6 หลายเดือนก่อน +5

    ඔබ තුමාට බොහොම යිස්තුතියි අපට මෙවන් දේසනයක් දුන්නට❤❤

  • @slteena
    @slteena ปีที่แล้ว +22

    ඇස්දෙකට මැවිලා පෙනුනා ඒ කියපුව්දේවල් ❤❤❤❤

    • @vinithacool
      @vinithacool ปีที่แล้ว +1

      A kathawata nam adanawsmai b s

    • @slteena
      @slteena ปีที่แล้ว +1

      @@vinithacool ඇත්ත්ටම ඇඩෙනවා

  • @ajanthadewasinha7148
    @ajanthadewasinha7148 ปีที่แล้ว +6

    මෙි කතාව අහලා අපෙ හිත් ගොඩක් වෙනස් කලා ඔබතුමා⁣ට ගොඩක් පිං ලැබේවා 🙏

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 8 หลายเดือนก่อน +9

    හරිම සන්වේදි චරිතයක් අපේ දරුවන් තමයි අපේ මුලු ලෝකෙම දෙමාපියන් සහා දරුවන්ට ගත හැකි හොඳ ආදර්ශයක් 💕💕🌷🌷🙏🙏

  • @champashyamali599
    @champashyamali599 7 หลายเดือนก่อน +3

    හරිම ලස්සන යි අර්ථවත් දරුවන්ගේ අනාගතය දීප්තිමත් වීමට ඔබ තුමාගේ ශක්තිය අගනේය ඔබටත් සියලු දෙනාටත් නිරෝගි සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

  • @winithas.wijenayaka9507
    @winithas.wijenayaka9507 ปีที่แล้ว +7

    මාද වීශ්‍රමික ගුරුමාතාවක් මෙම කතා පුවතක් මෙවන් දරුවන් කෙටිකලකින් මට 7 වසර පන්තිභාව සිටි කාලයේදී මුන ගැසීඇත. ක්ශනිකව පියවර ගත් මම ඉන් ප්‍රතිඵල නෙලා ගර්හ් අයුරු මෙම කතාව කියවන විට සිහිපත් කිරීමට ඉවහල් විය. ඔබට තුති පුදමි.🌺🙏

  • @user-wh1ol5yi3w
    @user-wh1ol5yi3w ปีที่แล้ว +18

    ඔබට නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවා

  • @user-ir3rs2ez8v
    @user-ir3rs2ez8v 9 หลายเดือนก่อน +1

    Godak watina desanawak oba tumata godak pin...🙏🙏🙏

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 ปีที่แล้ว +11

    ආයුබෝවන් ගුරු පියානෙනි මට,දැසට කදුලු එනවා ගුරු වරැන්වටිනා සමිපතක් ස්තුතියි දරුවන් නිසා ගුරු දෙමාපියන් වැටුප් ලබනවා ලමයා⁣ගේ පරමාර්තය මනින්නබැහැ අමිමා ට සමාන⁣ කෙනෙක්⁣ගුරැ සිතය මානව හිතවාදි කතාව ට ස්තුතියි ජයවෙිවා හැකියාව දියුණු වෙිවා

  • @chithragunathilaka7566
    @chithragunathilaka7566 ปีที่แล้ว +8

    අැදුරානනි නිරෝගි සුවය ලැ බේවා.

    • @dinushakumuduni8725
      @dinushakumuduni8725 ปีที่แล้ว +3

      ඉතා වටිනා දේශනයක් අැස් වලට කදුලු එනවා .ඔබට නිරෝගි සුවය ලැබෙිවා ....❤

  • @zaimzaim7095
    @zaimzaim7095 ปีที่แล้ว +8

    ඉතා ම වටිනා දේශනාවක් සමාජයට ඵලදායි කාරණාව ස්තුතියි වැදගත්❤🙏🙏🙏🙏👍

  • @isurugamage7992
    @isurugamage7992 10 หลายเดือนก่อน +5

    ඔබතුමාගේ මේ දේශනය අද කාලයේ සියලුම ගුරුපියවරු ගුරුමවුවරුන්ගේ දෙනෙත්වලට යොමුවේවා.ආදරය සියල්ලන්ටම සමානව බෙදාදෙන්න හැකිවේවා. සුවපත් වෙත්වා. 💐

  • @0lunillikawickramarathna809
    @0lunillikawickramarathna809 ปีที่แล้ว +16

    ම⁣ට දවසක් දමඅළ දරැවෙක් පාසල පටන් ගත්තු දවසක කඩදාසියක ඔතපු ඥානකතා එකක් දුන්නා .තාම මතකයි මම ආසම කෑමක් තමයි ඒ කියලා එයා එක්කම බෙදාගෙන කෑවා
    ඔය වගේ සිදුවීම් ගොඩාක් තියනවා .අපේ අතරෙත් සමහර ඒවා ලියන්න බෑ .ඒ තරම් ඛේදවාචක .මේ කත්වත් අහලා තඅබුණට ඔබ තරම් පැහැදිලිව හා අපි ගතයුතු දේ එතරම් දැනුනේ ඔබේ කතාවෙන් ❤️ මෙය මම මගේ පාසලේ අයත් සමඟ බෙදාගන්නවා 💚

    • @lionelgunathilaka7028
      @lionelgunathilaka7028 6 หลายเดือนก่อน

      ඔබ යහපත් ගුරු මාතාවක් යැයි හැඟේ, තෙරුවන් සරණයි.

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 ปีที่แล้ว +17

    හදවතට දැනෙන දේශනාවක් .ඔබතුමාට ස්තුතියි

  • @user-kq6eu7qr4m
    @user-kq6eu7qr4m 10 หลายเดือนก่อน +15

    කාගේ දරුවාද නොව කාගෙත් දරුවාය යනවග ලොවට කියාදුන් මහත්මයානනි ඔබතුමාට ස්තුතියි

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 ปีที่แล้ว +8

    ගරු අචාර්තුමනි පලමු වතාවට හොදම කතාවක් අහපු පලමු අවස්ථාව දෙනතට කදුලු අවා

  • @MihiFernando-jx6sf
    @MihiFernando-jx6sf ปีที่แล้ว +15

    හරිම ආදරනීය , සංවේදී කතාවක්...ආදරේට කරන්න බැරි දෙයක් නෑ .කුමන තරාතිරමක ඉන්න පුද්ගලයෙකුට වුවත් මෙය ඉතාමත් ආදර්ශමත් කතාවක් ❤

  • @chitranihapuarachchi7755
    @chitranihapuarachchi7755 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @stellawitharns183
    @stellawitharns183 ปีที่แล้ว +4

    අදයිදැක්කෙ කතාවහරිමලස්සනයි,ඇස්වලින්කදුලුගැලුව ස්තුතියි

  • @ravichathuranga3237
    @ravichathuranga3237 ปีที่แล้ว +8

    ඔබතුමාගේ මේ දේශනාවක් මම අගය කොට සලකමි

  • @renukachandrapala2063
    @renukachandrapala2063 8 หลายเดือนก่อน +3

    මගේ ජීවිතේටත් මේ වගේ ගුරුතුමියක් මුණගැසුනානම් මගේ ජීවිතේ අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න තිබුනා...

  • @maladamayanthi7038
    @maladamayanthi7038 6 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා අගනා කතාවක් .ස්තූතියි ඔබතුමා ට .

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx 6 หลายเดือนก่อน +4

    ❤ මමත් අම්මා නැති දරුවෙකුට අම්මා වෙලා එයා මේ ලෝකයේ යහපත් කෙනෙක් කරන්න වෙර දරනවා දෙවියන් මට දුන් වගකීමක් මේ කතාව හරිම සංවේදීයි😢.. මමත් ඒ ගුරුතුමිය වගේ එ දරුවගෙ අනාගතය ලස්සන කරන්න උත්සහ කරනවා❤

  • @niranjalajayasinghe8237
    @niranjalajayasinghe8237 ปีที่แล้ว +7

    ඔබතුමාට බොහෝ ම පිං..🙏🙏🙏 මෙවැනි හරවත් කතා අහන්න සැලසුම් කිරීම ..හොදදටම😢 ....අපේ සමාජයේත් ඉන්නව ....ඒ අයටත් මෙය මුණ ගැසේවා ......ඔබතුමාට තෙරුවන් සරණයි .ඒ වගේම මම ඔබතුමාට යෝජනා කරන්නව මේ කතාව ගුරුවරුන්ගේ සේවාස්ථ සැසිවලදී අහන්න යොමු කරන්න ....❤

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 7 หลายเดือนก่อน +4

    සර්ට බොහෝම පින් .......🙏
    අපට ජීවිතේ යතාර්ථය අවබෝධකරගැනීමට වැදගත් දේ නිතර පහදා දුන්නාට.......🙏

  • @niroshakumarasingha4100
    @niroshakumarasingha4100 ปีที่แล้ว +17

    හදවතට දැනුණු ඇසට කඳුළක් awa harima watin desanawak

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 10 หลายเดือนก่อน +1

    ආදරය කරුණාව කියන්නේ ජිවත් කිරීමයි මේ කතාව ඇත්තටම හරිම ශක්තියක් ඒ ශක්තිය මේ දරුවාට ඒ වගේම දැනෙන්න ඇති.ගුරුවරුන් මේ සිදුවීම සත්තියක් අද දරුවන් කොච්චර මේ ආදරය කරුණාව නැති නිසා ඒ දරුවන් අකාලයේ මිලින වෙනවා එක මින් ඉදිරියට වෙන්න දෙන්න එපා ආදරයේ කරුණාව නාමයෙන් දරුවන් ජිවත් කරන්න.මේ ගුරුතුමිය ඒ දරුවා ජිවත් කළා ඒ දරුවාගේ නැති වෙන්න ගිය අද්දියාපනය දුන්නා ඒ දරුවා සියල්ල ජය ගත්තා ඒ අදර්නිය ගුරු මාතාව නිසා.හරිම ආදරණීය ඇත්තක්.තෙරුවන් සරණයි.අපේ රටේ මේ වගේ ගුරු වරු වැඩි වේවා කියා ප්‍රාර්ථනා කරමි.දර්වන්ට ඒ වාසනාව උදා වේවා.😢

  • @samanthapriyadarshani4641
    @samanthapriyadarshani4641 ปีที่แล้ว +27

    අද කාලෙත් මේවාගේ ගුරුමෑණියන්ලා ඉන්නවා ❤❤❤❤
    ආදරණීය
    තමන්ගේ නොවන දරුවන්ට අම්මා කෙනෙක් වෙන ආදරණීය ගුරුමෑණිවරු අද කාලෙත් ඉන්නවා ❤❤❤

    • @gnanaperera3137
      @gnanaperera3137 11 หลายเดือนก่อน

      ඔබතුමාගේ දේශන ඉතාමත් භක්තියෙන් අහන්නේ හැම වචනයක්ම ආදර්ශයක්.... ඔබතුමාගෙන් රටට ගතයුතුදේ බොහොයි... අවාසනාවකට ඒ සඳහා වගකිවයුත්තන් නිසි කටයුතු යොදන්නේ. නැහැ... ඔබතුමාට තෙරුවන් සරණයි නීරෝගී වේවා.... දිගාසිරි වේවා.....

    • @gnanaperera3137
      @gnanaperera3137 11 หลายเดือนก่อน

      මම දරුවන් සඳහා පොත් කිහිපයක් ග්‍රන්ථාරූඪ කලා ඒ කිහිපයකම ආරාධිත අමුත්තා ඔබතුමාය....
      ඒ ඒ අවස්ථාවන්හිදි ඔබතුමාගේ දේශන සමාජයට ඉතාමත් ආදර්ශමත් විය.... මගේ පොත් අගය කිරිම ගැන හැමවිටම සිහිකරන්නේ ඔබතුමා ගැන ඉතාමත් ගෞරවයෙනි... භක්තියෙනි... ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි... 🙏🙏🙏චිරං ජයතු.... 🌹🌹

  • @anuanula6477
    @anuanula6477 ปีที่แล้ว +5

    මගේ හදවතට දැනුණු වේදනාව l😭😭😭

  • @chamilapriyadarshani6581
    @chamilapriyadarshani6581 ปีที่แล้ว +3

    හරිම වටිනා දේශනයක් ඔබට තෙරුවන් සරණයි

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 ปีที่แล้ว +5

    අද මා මේ තැන ඉන්නෙ සුනිල් හරිචන්ද්‍ර සර් නිසා මං පාසලෙන් කුනු කුඩෙට දමා තිබු මාගේ හැකියාව දැක්කෙ ඔහු ඔහු ගැන සෙයා බැලුවා ජිවිතුන් අතර නෑ කියා දැන ගන්න ලැබුනා නිවසු සුව ලැබේවා ඔහුට මගේ දෙමාපියන් අද හිටියානම් කියා හිතෙන වාර අනන්තයි

  • @nimalroom3056
    @nimalroom3056 ปีที่แล้ว +12

    ඉතාම වටින ලස්සන කතාවක් බෝහොම ස්තුතියි සර්

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +6

    ඉතාමත්ම වැදගත් දේශනාව ක්. ගුරුතුමනි ඔබට බෙහෙවින්ම ස්තූතියි .🙏 🙏

    • @hasanthanuwan206
      @hasanthanuwan206 ปีที่แล้ว +2

      මේ කතාව ඇත්තෙන්ම වටිනවා..
      නමුත් සමහර ටීචර්ලා ඉන්නවා ටේඩී ට 4 වසරින් පාසල එපා කරවපු වගේ අවස්ථා.😢..

  • @thilakarathnabandara3621
    @thilakarathnabandara3621 6 หลายเดือนก่อน

    සර් මේ කතාව හරිම ලස්සනයි ඒවගේම සර් ට හරිම පැහදිලි කට හඩක් පිහිටලා තියෙන්නේ ඔබ තුමාට තවත් මේවගේ දෙසන කරන්න දිරිය සක්තිය ලැබේවා.. තරුවන් සරණයි..

  • @chandanaperera3195
    @chandanaperera3195 8 หลายเดือนก่อน +1

    ඔබට ස්තුති

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 ปีที่แล้ว +4

    හැරීම වැදගත් දේශනයක් jesus පිහිටයි sir.

  • @kanchanal6728
    @kanchanal6728 9 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි සර්. සර් වගේ ගුරුවරු අපේ ජාතියට මහත් ආශිර්වාදයක්. ආදර්ශයක්. සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!!❤

  • @mudusubhashikaavindya1007
    @mudusubhashikaavindya1007 ปีที่แล้ว +23

    What a valuable and emotional speech .we are so lucky to hear your speech sir.and also as sri lankans so proud of you sir .Thank you sir.BUDUSARANAI .

    • @wadihiti6725
      @wadihiti6725 ปีที่แล้ว

      ළමයින්ට විතරක් නොව වැඩිහිටි අපත් මෙවන් තත්ව වල ඇත............😭

  • @vishwavimukthi3896
    @vishwavimukthi3896 10 หลายเดือนก่อน +1

    ඔබට නෙරැවන් සරනයි

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 ปีที่แล้ว +83

    සර්, ඇත්තටම මේ කතාව හැගීම් බරයි. මේ කතාව තුලින් මමත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. ඔබ තුමාට ගොඩාක් පින් මෙවැනි කතා අසන්නට සමාජ මාධ්‍ය වෙත මුදා හරින එකට...🙏

    • @sasindayarathnayaka2928
      @sasindayarathnayaka2928 ปีที่แล้ว +3

      ඉතා වැදගත් ආදර්ශමත් කතාවකි.

    • @ranjaniamarasekara2831
      @ranjaniamarasekara2831 ปีที่แล้ว +1

      ඇතටම හොඳ ඩෙසනයක් ,ඔබතුමා ට බොහොම පින්

    • @dammikakumari-md6uz
      @dammikakumari-md6uz 9 หลายเดือนก่อน +1

      Good

    • @user-dp1rm4vr5r
      @user-dp1rm4vr5r 9 หลายเดือนก่อน

      Budusaranai budusaranai budusaranai budusaranai budusaranai sat dirgausa lebewa

    • @kamalpradee5933
      @kamalpradee5933 8 หลายเดือนก่อน

      ⁰0

  • @ekanayakarajapaksha3049
    @ekanayakarajapaksha3049 ปีที่แล้ว +7

    සුපිරිම දේශනයක්

  • @MonadiUsanga5670
    @MonadiUsanga5670 ปีที่แล้ว +5

    වට්නා දේශනාවක් 🙏

  • @shandishandi9585
    @shandishandi9585 8 หลายเดือนก่อน +1

    🙏ස්තුතියි සර් නිරෝගී සම්පත්තිය ලැබේවා 🌹🌹ඇසට කදුලක් ආවේ නොදැනුවත් වම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹අපේ රටේ දෙමාපියන් හදවතින්ම වැලදගතයුතු දේසනාවක් ස්තුතියි 🌹🌹

  • @user-fk3oo9ud5w
    @user-fk3oo9ud5w 10 หลายเดือนก่อน +1

    අනේ මේ කතාව සියලු ගුරැවරැන්ට ඇසෙවා ඔබ තුමාට බුදු සරනයි

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 ปีที่แล้ว +4

    Hadavathathtama denuna Acharya thumani budusaranai

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 10 หลายเดือนก่อน +2

    අද ඉන්න දරුණු හදවත් තිබෙන ගුරුවර ගුරුවරියන්ට අදාලම වටිනා දේශනාවක් කළ ඔබතුමාට යේසු පිහිටයි ✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝

    • @kalharakasun9017
      @kalharakasun9017 9 หลายเดือนก่อน +1

      Den inne guruvaru neveyi narumayo

  • @thusharijayasuriya5220
    @thusharijayasuriya5220 ปีที่แล้ว +7

    ස්තූතිය ඔබට 🙏❤️

  • @priyangasanjeewani4491
    @priyangasanjeewani4491 ปีที่แล้ว +4

    ඉතා වටිනා දේශනාවක්

    • @JayanthiSuwrnashili-bi1xv
      @JayanthiSuwrnashili-bi1xv 10 หลายเดือนก่อน

      ඉතාවටින දේශනයක් වගේම නෙතට කදුලු වැගිරෙන කතවක් හැම ගුරු ජීවිතයක්ම මෙම ගුරු චරිතය ආදේශ කර ගනිත්වා

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 10 หลายเดือนก่อน +15

    ඇඩුන දෙයියනේ .
    ඔබතුමා මාර ශක්තියකින් ආදරනීය විදිහට කතාව කිව්ව .
    😢😢😢😢😢😢

    • @IshraIrigkd
      @IshraIrigkd 10 หลายเดือนก่อน +1

      A@

  • @neethasiriwardhana9431
    @neethasiriwardhana9431 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා දේසනයක් 🙏🙏🙏

  • @shiranijayawardhana1205
    @shiranijayawardhana1205 ปีที่แล้ว +12

    Very useful and Interesting lecture. Seen it with tearful eyes. Thank you professor.

  • @namaliekandegedara5211
    @namaliekandegedara5211 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනාම දෙසනයක් බහොම පින් හොඳ මග පෙන්විමක තෙරුවන් සරණයි!!! ඔබ තුමාට

  • @pawankavidu9346
    @pawankavidu9346 ปีที่แล้ว +1

    අද සමජයේ ගුරැවරැ තැත ඹබ තුමාගේ හරවත් දේසනයේන් වත් ගුරැවරක් වෙිනවානමි.ඵය ඹබට පින්

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp ปีที่แล้ว +3

    හරිම දුකයි ඒ සත්‍ය සිදුවීමට.මේ සමාජයේ ඕන තරම් මෙවැනි සිදුවීම් තියෙනවා.

  • @donadeepika2752
    @donadeepika2752 ปีที่แล้ว +2

    godak watina adarshamath deshanawak oba tumata theruwan saranai 🙏🙏🙏❤❤❤❤❤💕💕💕💕

  • @wijayasooriyaarchchi3813
    @wijayasooriyaarchchi3813 ปีที่แล้ว +7

    Its amazing Doctor
    Great speech

  • @padmamahathantila268
    @padmamahathantila268 6 หลายเดือนก่อน +2

    මේ කතාව කැනඩාවේදි ශ්‍රවනය කල සැවොම ඇඩුබබ මට තාමත් මතකයි. එ මිට වසර ගනනකට පෙර. 2005 දි විතර.