පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2019
  • Gotabaya named SLPP’s Presidential Candidate
    Watch More Video - goo.gl/2QWjSA
    #adaderana #derananews #tvderana

ความคิดเห็น • 2.2K

  • @PlaTO94
    @PlaTO94 2 ปีที่แล้ว +135

    🤣🤣🤣🤣 අවුරුදු දෙකකට කලින් දාපු කමෙන්ට් බලන්න ආපු අය නැද්ද බං

    • @Titan_Ruler622
      @Titan_Ruler622 2 ปีที่แล้ว +7

      කරන්ට් නැති වෙලාවී මේක බලල තමය් ආතල් ගන්නේ 😅

    • @PlaTO94
      @PlaTO94 2 ปีที่แล้ว +2

      @@Titan_Ruler622 😆😆😆😆

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika 4 หลายเดือนก่อน +2

      අවුරුදු 4ක් 😂

    • @PlaTO94
      @PlaTO94 4 หลายเดือนก่อน +2

      @@Hiroshan_Champika 😅😅😅😅😅👍🇱🇰

    • @mmpriyantha5927
      @mmpriyantha5927 2 หลายเดือนก่อน

      3% හිගන්නෙක්😁😁😁💀😄😄😄😄

  • @SkySportupdates18
    @SkySportupdates18 2 ปีที่แล้ว +58

    දැන් කොහොමද වෙනස සැපද රතු ලූනූ කොහොමද බොම්බයි ලූනූ ළඟදී කෑවද ජීවන වියදම බොහොම අඩුද දැන් වෙනස සැපද 😂😂😂😂😂😂😂😂😂

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +215

    2021 ස හොඳටම කරල ඉන්නකොට බලන අය කෝ...🖐️😁😅

    • @mithilamadushan7848
      @mithilamadushan7848 2 ปีที่แล้ว +3

      Ammbo ammbo

    • @bylondonhandiya
      @bylondonhandiya 2 ปีที่แล้ว +4

      😳🤘😯

    • @SkySportupdates18
      @SkySportupdates18 2 ปีที่แล้ว +6

      දැන් කොහොමද වෙනස සැපද රතු ලූනූ කොහොමද බොම්බයි ලූනූ ළඟදී කෑවද ජීවන වියදම බොහොම අඩුද දැන් වෙනස සැපද 😂😂😂😂😂😂😂😂😂

    • @LyricLegacy629
      @LyricLegacy629 2 ปีที่แล้ว +2

      සැපයි

    • @sayurusavinda8738
      @sayurusavinda8738 2 ปีที่แล้ว +3

      Api 🥵😹

  • @Bhanukg
    @Bhanukg 5 หลายเดือนก่อน +18

    සහරාන්ලගෙ තුන් හතර දෙනෙක් එදා මෙතනට පැන්නනම් තාමත් ෆුල් කොත්තුව 300 යි.

  • @jadruwantha
    @jadruwantha 2 ปีที่แล้ว +36

    කාලය මැවු වෙනසක අරුමේ.. gota go home 2022 අප්‍රෙල් ජනතා අරගලය

  • @user-zj4kz4xn2q
    @user-zj4kz4xn2q 2 ปีที่แล้ว +50

    මේකෙ අවුරුදු දෙකකට උඩදි කොටපු කොමෙන්ට් දකිද්දි හිනා යන්නෙ මට විතරද🤣

    • @NileeshaDewminKL
      @NileeshaDewminKL 2 ปีที่แล้ว +3

      සිරාවට ඕයි 😆🥲😭😭😭🤣

    • @PlaTO94
      @PlaTO94 2 ปีที่แล้ว +2

      සර්ච් කරලම ආවෙ බලලා පොඩි ආතල් එකක් ගන්නමයි 🤣🤣🤣🤣🤣🤣

    • @KL0238
      @KL0238 2 ปีที่แล้ว

      @@NileeshaDewminKL ජි

  • @krishanpathirana3277
    @krishanpathirana3277 2 ปีที่แล้ว +76

    2022ත් බලනවා. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ😂

  • @amazingnet1002
    @amazingnet1002 2 ปีที่แล้ว +18

    අපේ සර් 😁😁😁😁😁😁😁😁😁😁 අදරෙයි හොදේ 🤣

  • @kdp5364
    @kdp5364 2 ปีที่แล้ว +24

    අවුරුදු දෙකකට පස්සේ ඇවිල්ලා ඒ කාලේ පු** දීගෙන මිනිස්සු දාපු comment බලන එක වෙනම ආතල් එකක්😂

  • @nalinariyarathana4119
    @nalinariyarathana4119 2 ปีที่แล้ว +70

    කමින්ට් ටික කියවද්දි පුදුම සතුටක් දැනෙන්නේ 😂😂

    • @nkmemehub
      @nkmemehub 2 ปีที่แล้ว +2

      Hmmm 😋

    • @faravagerok3016
      @faravagerok3016 2 ปีที่แล้ว +2

      Kari athal ekak thiyenava hebay 😹

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว +2

      සිරා බං ,,රතූ ලූනූ බයියන්ගේ 🤣🤣🤣

    • @fsmr2539
      @fsmr2539 2 ปีที่แล้ว

      Man kiyana dhe mathaka thiyaaganna yam kisi widhihakin mun me polim tika nethikarala dhemmanam, keti kaalekata hari aarthika senaseemak labaadhunnanam
      Eelanga paare nethiwunath 2029 dhi karapu horakam tika amathaka karala aaye raajapaksha laata balaya dhei.....
      Me comments walinma therenawa.....munge wahalkama saneepa karanna puluwan thathwayath pahukara kiyala....

    • @aashikmohamed1968
      @aashikmohamed1968 2 ปีที่แล้ว

      🤫❤❤❤❤

  • @yumirowanga7710
    @yumirowanga7710 2 ปีที่แล้ว +13

    ඉල්ලා අස් වෙනවා කිව්ව දවසෙත් ම්‍රෙක් බලන මම 🤣

  • @ThilinaRajinda
    @ThilinaRajinda 5 ปีที่แล้ว +261

    සාමාන්‍ය දේශපාලකයින් තුල ඇති බයිලා, ගොන්පාට්, මෝඩ චූන් නැතුව ඉලක්කයකට වැඩ කරන්න ඔබට හැකිවේවා…!!!

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 5 ปีที่แล้ว +3

      Mulinma uba mihilita apaye minimarwanta hure dammata... Abba gobbaya..

    • @isharakavinda5796
      @isharakavinda5796 3 ปีที่แล้ว +4

      දැන් සැපද 🙉🙉🙉🙉🙉

    • @lakithpriyamalpathirene5754
      @lakithpriyamalpathirene5754 3 ปีที่แล้ว +1

      @@isharakavinda5796 yahapalana kalepasku praharaya thota mathaka naddha?dan kale lankawe bomba peperenne naa ne! ow!sapai thamai.

    • @rajithamadhushan9748
      @rajithamadhushan9748 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @Caldeira198
      @Caldeira198 3 ปีที่แล้ว +4

      @@lakithpriyamalpathirene5754 දැන් මතක් වුණා බං. ඔලුවට බුලට් එකක් වැදිල මතක නෑ මතක නෑ කිය කිය ඉඳල මරණ දඬුවම හම්බ වෙලා අවුරුදු ගානක් තිස්සේ හිර ගෙදර ඉස්පිරිතාලේ හිටපු එකා සමාව අරන් එලියට ආපු ගමන් සභාපති කරන කාලේ බං අමතක වෙච්ච මතක් වෙනවා බං.

  • @CS-yr6xn
    @CS-yr6xn 5 ปีที่แล้ว +312

    කවුරු ආවත් කමක් නෑ රට හොඩදාන මනුස්සයෙක් නම් එච්චරයි ✋😂

    • @geetikarandaniya9375
      @geetikarandaniya9375 5 ปีที่แล้ว +1

      Aniwarryen

    • @nethuakarsha106
      @nethuakarsha106 5 ปีที่แล้ว +2

      Ow oba hari

    • @hirusantharuka8331
      @hirusantharuka8331 5 ปีที่แล้ว +3

      @IP පල පොන්නය යන්න...😠😠

    • @ashkashk4895
      @ashkashk4895 5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @athulakaluarachchi2282
      @athulakaluarachchi2282 5 ปีที่แล้ว +3

      Rata goda hadaganna beri tharamaankolla karapu pawulak kohomada yako godaganne thopita dennema nehaa hmm oyage prajathanthraya api dannawa mig, a ent guard horakam

  • @TUTU82083
    @TUTU82083 2 ปีที่แล้ว +12

    අම්බෝ මුන්ගෙ කොම්මන්ට්ස් එවා බලලා සුපිරි ආතල් එකක් ගන්නෙ මන් 🖕💔😹

  • @musiclife9973
    @musiclife9973 ปีที่แล้ว +6

    මේ ආන්ඩුව බලයට ගෙනාවේ ආගමික නායකයො කියන කට්ටිය 👿

  • @maheshindunil7668
    @maheshindunil7668 5 ปีที่แล้ว +36

    අනිත් දේශපාලුවො වගේ
    ගොන් ටෝක් නෑ .

    • @ssrestoration9822
      @ssrestoration9822 5 ปีที่แล้ว

      Aniwa

    • @isharakavinda5796
      @isharakavinda5796 3 ปีที่แล้ว +1

      දැන් සැපද 🙉🙉🙉🙉🙉

    • @Caldeira198
      @Caldeira198 3 ปีที่แล้ว +1

      ගොන් ටෝක්ස් නෑ ගොන් වැඩ විතරයි. උඹ හෙනටම කල්පනා කරලා ලියපු comment එකක් සුපිරි.

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว

      Ow ubt mole amruwk

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว

      @@Caldeira198 🤣

  • @deshanmaduranga6130
    @deshanmaduranga6130 ปีที่แล้ว +8

    2023 comment කියවන්න අපු අය like ek දාන්ඩෝ😂

  • @plskumari7401
    @plskumari7401 2 ปีที่แล้ว +8

    අද වෙද්දි ඒ ජනාධිපතිතුමාට යන එනමක් නැති උනා,මග කියව යුතු අය පැත්තක,

  • @Achindu_Madushan
    @Achindu_Madushan 2 ปีที่แล้ว +10

    2022 බලන අය කෝ.දැන් සැපද.🤣🤣😂😅

    • @fsmr2539
      @fsmr2539 2 ปีที่แล้ว +2

      Sepai😂😂😂

  • @harryharryrox2600
    @harryharryrox2600 5 ปีที่แล้ว +83

    Dislikes from UNP AND LTTE

  • @dineshperera7726
    @dineshperera7726 5 ปีที่แล้ว +18

    මේ රටේ මිනිස්සු මොන තරම් දේශපාලන වහල්ලුද...? කලින් හිටිය උන් මේක හදයි කියලා හිතන තරම් බූරු ජාතියක්. මොන හැඩයකින් ආවත් එන්නේ එකම සෙට් එක. ඔය 225 මයි එන්නේ. ලෝකේ ඉන්න මෝඩම ජාතිය තමයි මේක. ආයේ දෙකක් නෑ

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 2 ปีที่แล้ว +4

      අද 2022.03.31 දැන් තමයි ඔයා ඔයි කිව්ව දේ අපේ රටේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ.. දැන් සනීප ඇති උන්ට..

    • @has2429
      @has2429 2 ปีที่แล้ว +1

      උබ හරි බන්

    • @dineshperera7726
      @dineshperera7726 2 ปีที่แล้ว +4

      දැන් ඇත්ද උඹලට ? දැන්වත් උඹලට තේරෙනවද මැදමුලන කබ්බෙකුට දාව උපන් නූගත් අමන සක්කිලි මරිමෝඩ පවුලක් උඹල වගේ කාලකන්නි වහල්ලු රජකමට පත්කරගෙන මේ රට ඉවරම කරලා දැම්මා කියල. දැන් ප්‍රමාද වැඩියි උඹලට මේ රට ගොඩදාන්න !!! උඹලට ඕනා වුනේ කන්ඩ නැත්ත මැරෙන්ඩ රටක් නේ.. ඔන්න දැන් උඹලගේ බලාපොරොත්තු ඉශ්ඨ වෙලා තියනවා. කියන කියන එකට අප්පුඩි ගැහුවා මිසක් ආඩුගානේ කියන එවා කොරන්නේ අහවල් එක විකුණලාද කියලාවත් හිතන්න උඹලට මොලේ කලඳක් තිබුනේ නෑ නේ !!! තමන්ගේ පුරවැසිකමේ වගකීම කිසිදා ඉටු නොකර, චන්දයේ වටිනාකම බත්පැකට් එකකට , ටකරමකට , අරක්කු බාගෙකට හිලව්කරපු අමන ජාතියකට ඔහොම වෙලා මදි !! නමුත් මෙතන වරද තමයි තොපි වගේ ගොබ්බ ජාතියක් නිසා මුන්ට කිසිදා චන්දයක් නොදීපු අපේ පවුලුත් දුක් විඳිනවා !!!
      අද උබලට කෙලින්ම කියන්නම් මේ රට විනාස කරපු සැබෑ ත්‍රස්තවාදියා ප්‍රභාකරන් නෙවෙයි. මහින්ද රාජපක්ශයි !! ප්‍රභාකරන් රටෙන් කෑල්ලයි ඉල්ලුවේ ..හැබයි මේ වෙනකොට රාජපක්ශ රටෙන් බාගෙකට වඩා විකුනලා චීනෙටයි ඉන්දියාවටයි බන්දේසියකම තියෙලා තියෙන වටිනාම මරමස්ථාන ටික දීලා හමාරයි. වෙනස තියෙන්නේ ඒ සියලුම ඩීල් හරහා රාජපක්ශලා දකුණු ආසියාවේ වසන විශාලතම ධනස්කන්දය හිමි පවුල වීමයි ! අවුරුදු තිස්ගානක් යුද්ධකරලා ප්‍රභාකරන්ට වට්ටන්න බැරිවෙච්ච ආර්ථිකය රාජපක්ශ යුද්ධෙන් අවුරුදු දොලහක් වෙද්දී හොරාකාලම ඉවරකරලම දැම්මා ! උඹලගෙ ඇස් ඉස්සරහ වුන කිසිම වංචාවකට උඹලා කිසිදා කට ඇරියෙ නෑ! උඹලා මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි උන්ට ඕනා විදියට භුක්ති විඳින්න දීලා බලගෙන හිටියා. උන්ගෙ කාලකන්නි දෙමව්පියන්ගේ සොහොන් උන්ගේ අම්මගේ රෙද්ද තියන්න කෞතුකාගාර රටෙ මින්සිසුන්ගේ සල්ලි වලින් ගහගන්න දීලා බලාගෙන හිටියා. උන්ගේ නූගත් ළමයින් රිසිසේ වියදම් කරලා අපේ සල්ලි උඩ පිණුම්ග හද්දී උඹලා අනේ කමක් නෑ යුද්ධෙ දින්න අප්පච්චිනේ කියලා නපුංසක විදියට බලාගෙන හිටියා! ඒකනිසා එක දෙයයි කියන්න තියෙන්නේ උඹලා එකතුවෙලා මේ ලස්සන රටට කරපු අපරාධය කවදාහරි උඹල පිටින්ම යන්න ඕනේ. ඒ කරපු පවු ටික ගෙවලාදාලා මේක කණපිට හරවන්න උඹලා කැමතිනම් අඩුගානේ තව අවුරුදු දහයකින්වත් රට පොඩ්ඩක් හරි උඩට එයි කියන සිතුවිල්ල හිතේ තියාගෙන උඹලගේ දරුවන් වෙනුවෙන් මේ කාලකන්නි පවුල බෙල්ලෙන් ඇදලා එලියට දාන්න එන නම වෙනිදාට එළියට බැහලා හඬ නගපල්ලා ! එච්චරයි !!

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 6 หลายเดือนก่อน

      උඹ අනාවැකි කියපන්😂

  • @puranapuu4252
    @puranapuu4252 5 ปีที่แล้ว +69

    Gota Like a Rock star, even Rod Stuart would be jealous 🤣

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 5 ปีที่แล้ว +69

    කියා ගන්න වචන නැ attatama. Satui. ඔබ තුමාට ජයෙන් ජයම ලැබේවා ජේසු පිහිටයි......

  • @nihalsaud3645
    @nihalsaud3645 5 ปีที่แล้ว +376

    එකක් සහතිකයි ගෝටාභය එක්ක සෙල්ලම් බැ වැඩ විතරයි

    • @lakmalilakmali6311
      @lakmalilakmali6311 5 ปีที่แล้ว +8

      සහතික ඇත්ත

    • @chandiniro1313
      @chandiniro1313 5 ปีที่แล้ว +7

      ආන්න ඒකයි👊👊👊👌💪

    • @user-bl4uf7bo1g
      @user-bl4uf7bo1g 5 ปีที่แล้ว +3

      ඒකනේ

    • @samanthisamanthi2932
      @samanthisamanthi2932 5 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම

    • @amithkarunathilaka1531
      @amithkarunathilaka1531 5 ปีที่แล้ว +4

      අන්න ඒකයි වෙන්න ඕන අපේ රට රැකෙන්නට රට හැදෙන්නට

  • @virajav4152
    @virajav4152 5 ปีที่แล้ว +110

    Gotabaya janapti wela iwari... best wishes to you and my country...

    • @chamodyawijeratne1178
      @chamodyawijeratne1178 5 ปีที่แล้ว +4

      😂😂😂

    • @priyanthapothutu4562
      @priyanthapothutu4562 5 ปีที่แล้ว +2

      BALAGENA HITU YAKO MUN JANATHAWA RAWATANAWA WAHALUNE

    • @mcmc3716
      @mcmc3716 5 ปีที่แล้ว +1

      Priyantha Pothutu thoth wahalek thamai ponnayo

    • @asankabandara208
      @asankabandara208 5 ปีที่แล้ว

      පොඩිඩක් අතගාල බලපන්

    • @shakirahmed8444
      @shakirahmed8444 3 ปีที่แล้ว +1

      @@priyanthapothutu4562 Aza Unta Therila Athi Brow 😂😂

  • @dhanushkarathnayake9807
    @dhanushkarathnayake9807 2 ปีที่แล้ว +27

    කෝ 2021 මෙක බලන සෙට් එක 😂😂😂

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +7

    අල එහෙම කෝහොමද? බොම්බයි ලූනූ ලගදි කෑවාද? බඩු ගන්නත් පෝලිම් වල ඉන්නවාද? තෙල් ගහන්න පෝලිම් වල ඉන්නවා නේද? ගෑස් පෝලිම් වල ඉදලා ගෑස් පුපුරනවා නේද? අතට සල්ලි නෑ නේද? ඩොලර් හිගයි නේද? තෙල් නෑ නේද? කොයිවෙලෙත් කරන්ට් යනවා නේද? දැන් සැපද?.

  • @indikaruwankumara665
    @indikaruwankumara665 5 ปีที่แล้ว +67

    බුදු සරණයි ගෝඨාභය රාජපක්ෂය මහතා ඔබට ජයග්‍රහණය පිරුණු ලස්සන දවසක් වේවා 2020 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ලංකාවේ ඉදිරි අනාගතයක් ලංකාවේ 🌞 හිරු.. සඳු.. එළිය දකින්නට අපිට ලංකාවේ අභිමානවත් srilanka ... 🌞🌞🌞🌞🌞🌞🌞👈🌹🌹🌹🌹🌹🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆

    • @aselachathuranga8926
      @aselachathuranga8926 5 ปีที่แล้ว +1

      Jaya wewa......

    • @e.s.iperera2686
      @e.s.iperera2686 2 ปีที่แล้ว +1

      @@aselachathuranga8926 Jaya wewa 😂😂😂😂😂😂😂😂

    • @DashParrOfficial
      @DashParrOfficial 2 ปีที่แล้ว +2

      අල එහෙම කෝහොමද? බොම්බයි ලූනූ ලගදි කෑවාද? බඩු ගන්නත් පෝලිම් වල ඉන්නවාද? තෙල් ගහන්න පෝලිම් වල ඉන්නවා නේද? ගෑස් පෝලිම් වල ඉදලා ගෑස් පුපුරනවා නේද? අතට සල්ලි නෑ නේද? ඩොලර් හිගයි නේද? තෙල් නෑ නේද? කොයිවෙලෙත් කරන්ට් යනවා නේද? දැන් සැපද?.

    • @indikaruwankumara665
      @indikaruwankumara665 2 ปีที่แล้ว

      @@DashParrOfficial aaaaa... oyata sapada... lagadi... giyena.... pol polime

    • @DashParrOfficial
      @DashParrOfficial 2 ปีที่แล้ว

      @@indikaruwankumara665 ඔයාලා හරියටභොයලා බලන්නේ නැතුව මී හරක් පත් කරලා අපිට ඕන දේවල් කරගන්න පෝලිම් ගානට වැට්ටුවානේ ඉතින් 🥲

  • @Anugamage99
    @Anugamage99 5 ปีที่แล้ว +37

    රාවණ යුගයකට ආයෙත් යන්න ආසයි..
    ඒත් ඒ තරම් ප්‍රාථිහාර්යාත්මක දේවල් ඕනිනෑ..
    වැට්ලා තියෙන රටේ ජාතියයි, ආගමයි ලක්මවගේ නම්බුවයි බේරලා දෙන්න..
    අහිංසක ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරලා දෙන්න...
    ඔබට පිං..
    දීර්ඝායු වේවා...!!!"

    • @jayanthikudahettete779
      @jayanthikudahettete779 5 ปีที่แล้ว +2

      Api.sihalayo

    • @Anugamage99
      @Anugamage99 5 ปีที่แล้ว +1

      @Hell Boy රාවණා යුගයක්ද..?

    • @darkking1051
      @darkking1051 3 ปีที่แล้ว +1

      මෑණියන්ගේ වස්ත්‍රේ තාමා🖕🖕 ඌ හිටං ට වඩා හුටං කෙනෙක්😂😂😂

    • @rajithamadhushan9748
      @rajithamadhushan9748 3 ปีที่แล้ว

      😂😂😂

    • @Caldeira198
      @Caldeira198 3 ปีที่แล้ว +3

      @@darkking1051 එහෙම චාටර් කරන එකට මම විරුද්ධයි. මුං ඉල්ලලා තියෙන්නෙ රාවනා යුගයකට යන්න. ඉතින් ඒක හරි ගිහින් තියෙනවා. බලහං රාවණාගේ පරම්පරාව උඩින් යනවා. පල්ලෙහා ඉඳන වහල්ලු චියර් කරනව. හරිනේ.

  • @sltrackeranjana8166
    @sltrackeranjana8166 2 ปีที่แล้ว +24

    මේකේ comments දාලා තියෙන බයියන්ට කිසිත් නොකියමි 😂🤐

  • @chanirudewnith
    @chanirudewnith 2 ปีที่แล้ว +7

    කෝ ඔතන අත්පුඩි ගහපු උන්😅😂

  • @hasithawimarshana621
    @hasithawimarshana621 3 ปีที่แล้ว +9

    දැං සැපද රැවටුනා නේද...කට්ටිය පවුල ගොඩ ගියා වහල් හැත්ත හින්ද රටටම කෙලවුනා

    • @shalinka5923
      @shalinka5923 3 ปีที่แล้ว +1

      @Saviru Rajapakshe අනේ හුත්ත.. පුටින්, දුටුගැමුණු වගේ කියාගෙන අවේ.. අන්තිමට සජියට වඩා හොදයි කියන ලෙවල් එකටම උඹලත් වැටුනා... හිටන් පාර්ට් 2 යකෝ

    • @shalinka5923
      @shalinka5923 3 ปีที่แล้ว +2

      @Saviru Rajapakshe ඔවු ඉතින් මැදමුලනේ ගූ කන උන්ට හොදයි 🤣🤣🤣🤣

    • @thisukainol
      @thisukainol 3 ปีที่แล้ว

      @The Legend sira bn හැම රෙද්දම රජයෙන් බලන් ඉන්න නපුංසකයො තමයි කියන්නෙ ස'fail කියල

    • @hasithawimarshana621
      @hasithawimarshana621 3 ปีที่แล้ว

      @Human any thopita madamulany pilikannan ehata lokayk penna naa nay gon harak

    • @hasithawimarshana621
      @hasithawimarshana621 3 ปีที่แล้ว

      @@thisukainol ehenm fail nattam pass venna ona nay dan passda , any ubala kathiray gahapu paliyatama okkoma animatha karanna epa yako gonnu vge

  • @pathumtharidu3696
    @pathumtharidu3696 5 ปีที่แล้ว +283

    ඇස් වලට කදුලු ආවා යකෝ..මේ අයියයි මල්ලියි නැතිනම් අපිත් මේ බිමේ නෑ...
    ❤❤❤❤ජය නියතයි...ගමන සුභයි..

    • @Jasintha-qu4xy
      @Jasintha-qu4xy 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @hanswiseman
      @hanswiseman 4 ปีที่แล้ว +5

      මගෙත්...

    • @Asen_23
      @Asen_23 4 ปีที่แล้ว +5

      සිරවටම බන්💪

    • @shalinka5923
      @shalinka5923 3 ปีที่แล้ว +18

      දැන් නම් ඇස්වලට කදුළු එනවා.. ගෝටා පදිරි වෙන ලෙවල් එක දැකලා

    • @supunchamara1606
      @supunchamara1606 3 ปีที่แล้ว +3

      @@shalinka5923 පුලුවන්නම් 2025 සජිතප්පච්චී ජනාධිපති කරලා පෙන්නපන්...😁😂

  • @kaveeshaperera5459
    @kaveeshaperera5459 2 ปีที่แล้ว +6

    හොදට දන්න දෙයක් තමයි මුහ්ට මීට වඩා දෙයක් අපි වෙනුවෙන් අනිවා කරන්න තිබ්බා, මොකද ගෝටාභය කියන්නේ වැඩක් කරලා පෙන්නපු මිනිහෙක්.
    දැන් ගූ වෙලා රටින් රටට පනින තත්වෙට ඇවිල්ලා තියෙන්නෙ.

  • @vgsameera
    @vgsameera 2 ปีที่แล้ว +13

    මමයි දැනට ජනාධිපති අපේක්ෂකයා විය යුතු

  • @amilasrimaalgamage9164
    @amilasrimaalgamage9164 4 ปีที่แล้ว +6

    අද මේක බලන උන් කෝ ❤️

  • @pasindutd7529
    @pasindutd7529 5 ปีที่แล้ว +9

    මේ වෙලාවෙ ඕනා ගෝඨාභය රටට.මේ වෙලාවෙ ජාතික ආරක්ෂාව ඕනා කරන්නෙ ඒක කරන්න ගැලපෙනම පුද්ගල යා ඔහුයි. ඔහු වැරදි කරලා ඇති ඒත් මේ වෙලාවෙ බලන්න ඔනා ආරක්ෂාව හා අනා ගතයයි. නැතුව නිවස හදන එකවත් ගම්මාන හදන එකවත් නෙමේ. මේ රටෙ මිනිස්සුන්ට අප්‍රියල් 21 උන දේ මතක නෑ ඒ කයි ප්‍රශ්නෙ. අනිවාර්යයෙන් ගෝඨාභය එන්න ඔනා ඒ නිසයි.
    ස්තූතියි
    හුදෙක් මාගේ අදහසයි.

    • @CHD1695
      @CHD1695 2 ปีที่แล้ว

      🤣

    • @chathuramadhusankha4301
      @chathuramadhusankha4301 2 ปีที่แล้ว +2

      දැන් පාස්කු ප්‍රහාරයේ කට්ටියයි,, බැඳුම්කරේ කට්ටියයි හිරේ දාලා ඉන්නේ..කට්ටියක් එල්ලුම් ගස්නුත් යැව්වා...😅😅😅

    • @has2429
      @has2429 2 ปีที่แล้ว

      අම්මෝ 😂😂😂😂

  • @pubududulmika2310
    @pubududulmika2310 ปีที่แล้ว +4

    අයියෝ දැන් වෙච්ච දේ දැක්කම හිනා යනවා 😂😂

  • @kosaynjdawy4976
    @kosaynjdawy4976 4 ปีที่แล้ว +6

    අපිට ජයෙන් ජය නියතයි පොහොට්ටුව ට ජයවේවා ගොතාබෙමහත්තයාට ජයවේවා

  • @CeylonEyeCatcher
    @CeylonEyeCatcher ปีที่แล้ว +4

    මිනිහව අපි පන්නලත් ඉවරයි 🤣

  • @sriyanisriyani4998
    @sriyanisriyani4998 5 ปีที่แล้ว +22

    සදා ජය ඔබටයි පියතුමනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

    • @nifty4034
      @nifty4034 5 ปีที่แล้ว +3

      ආරක්ෂක ලේකම්ව සිටිය අවු 10 කාලයේ පහත සදහන් අය මරාදෑමුවේ කවුද ?
      තිරිකුණාමලයේ තරුණයන් 5 දෙනා
      ලසන්තව ඝාතනය කෙරුවා...
      ප්‍රගීත් එක්නෑලිගොඩ ඉස්සුවා අතුරුදන් කෙරුවා..
      රවිරාජ් ඝාතනය කෙරුවා..
      සිවරාම් ඝාතනය කෙරුවා..
      තරුණයන් 11 දෙනෙකු උස්සලා අතුරුදන් කෙරුවා..
      වෑලිකඩ හිරගෙදර හිරකරුවන් 27 ඝාතනය කෙරුවා
      භාරත ලක්ෂමන්ට වෙඩි තිව්වා
      වසීම් තාජුඩීන් ඝාතනය කෙරුවා...
      සුදු වෑන් වලින් ඉස්සුවා..ඈට කුඩු කොරලා දෑම්මා..
      කීත් නොයාර්...උපාලි තෙන්නකෝන්...පෝද්දල ජයන්ත...
      දසවද දුන්නා.....රටෙන් එලෙව්වා....
      තාරකී සිවරාම් ඝාතනය කෙරුවා..
      උදයන් ප්‍රවුර්ති කාර්යාලය ගිනි තිබ්බා
      සිරස රූපවාහිනිය ගිනි තිබ්බා..
      සියත රූපවාහිනිය ගිනි තිබ්බා..
      හලාවත ඈන්ටනීට වෙඩි තිව්වා...
      මීගමුවේ රොෂේන් චානකට වෙඩි තිව්වා
      රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලු අයට වෙඩි තිව්ව..

    • @prashanthasenadhira8602
      @prashanthasenadhira8602 5 ปีที่แล้ว

      @@nifty4034 you are correct
      But hemotama mathka nee

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว

      Bye

    • @isurusampath11
      @isurusampath11 5 หลายเดือนก่อน

      😂

  • @wasanacolumbo1819
    @wasanacolumbo1819 5 ปีที่แล้ว +4

    කවුරු කොහොම කිව්වත් ආයිත් ඔය පාර්ලිමේන්තුවට එන්න හොරු ටිකක් නීතියක් නැති රටක් තමා ආයෙත් ගොඩ නැඟෙන්නේ මෝඩ මිනිස්සු උඩ පැන පැන ඉල්ලන්නේ ඒ වගේ රටක්

  • @shiramimelvis6807
    @shiramimelvis6807 5 ปีที่แล้ว +32

    තමිබියට රට දෙන්න එපා අාවට කමක් නැහැ

    • @oracletheword3024
      @oracletheword3024 5 ปีที่แล้ว +1

      Eka oya kiyanna baha....us ekka contharak monada kiyala oya dannavada?

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว +2

      mae...hora agamathige aanduwa hadanda S.B. dissanayaka " rishaad, rishaad" kiyala kathaa karaa mathaka nadda...

    • @vishwaasantha4632
      @vishwaasantha4632 5 ปีที่แล้ว +1

      අනිවා

    • @mendissri...6200
      @mendissri...6200 4 ปีที่แล้ว

      marakkala ulamalawa ekathu kara gaththe...😁😁😁

    • @gotathamaiapejanapatukannangar
      @gotathamaiapejanapatukannangar 4 ปีที่แล้ว

      yko demalta dunnati eke thambiyata deida

  • @hellobaby6769
    @hellobaby6769 5 ปีที่แล้ว +103

    බුදුසරණයි සර් ඔබතුමාට 🙏❤❤❤

    • @nifty4034
      @nifty4034 5 ปีที่แล้ว +4

      ආරක්ෂක ලේකම්ව සිටිය අවු 10 කාලයේ පහත සදහන් අය මරාදෑමුවේ කවුද ?
      තිරිකුණාමලයේ තරුණයන් 5 දෙනා
      ලසන්තව ඝාතනය කෙරුවා...
      ප්‍රගීත් එක්නෑලිගොඩ ඉස්සුවා අතුරුදන් කෙරුවා..
      රවිරාජ් ඝාතනය කෙරුවා..
      සිවරාම් ඝාතනය කෙරුවා..
      තරුණයන් 11 දෙනෙකු උස්සලා අතුරුදන් කෙරුවා..
      වෑලිකඩ හිරගෙදර හිරකරුවන් 27 ඝාතනය කෙරුවා
      භාරත ලක්ෂමන්ට වෙඩි තිව්වා
      වසීම් තාජුඩීන් ඝාතනය කෙරුවා...
      සුදු වෑන් වලින් ඉස්සුවා..ඈට කුඩු කොරලා දෑම්මා..
      කීත් නොයාර්...උපාලි තෙන්නකෝන්...පෝද්දල ජයන්ත...
      දසවද දුන්නා.....රටෙන් එලෙව්වා....
      තාරකී සිවරාම් ඝාතනය කෙරුවා..
      උදයන් ප්‍රවුර්ති කාර්යාලය ගිනි තිබ්බා
      සිරස රූපවාහිනිය ගිනි තිබ්බා..
      සියත රූපවාහිනිය ගිනි තිබ්බා..
      හලාවත ඈන්ටනීට වෙඩි තිව්වා...
      මීගමුවේ රොෂේන් චානකට වෙඩි තිව්වා
      රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලු අයට වෙඩි තිව්ව..

    • @mcmc3716
      @mcmc3716 5 ปีที่แล้ว +6

      NiFtY දන්න දෙයක් කතා කරපන් හුකන්නො .... තෝ ඔප්පු කරපං ඕව ... ගොන් බස්සා 😂😂

    • @nifty4034
      @nifty4034 5 ปีที่แล้ว +2

      @@mcmc3716You need to educate yourself my friend!If they did the same to you, maybe we wouldn't be able to PROVE IT EITHER. BUT WE WOULD ALWAYS KNOW THEY DID IT TO YOU!

    • @nifty4034
      @nifty4034 5 ปีที่แล้ว +1

      @@mcmc3716 So, once again, USE YOUR BRAIN AND EDUCATE YOURSELF!

    • @athukorala1250
      @athukorala1250 5 ปีที่แล้ว +3

      @NiFtY
      අඩෝ නාගානන්ද ගේ කැරි කඩේ යන එකා
      තොටයි තොගේ නාගානන්ද ටයි කලිසමේ හුජ්ජ යන්න ඇති නේ

  • @upekshaimali6167
    @upekshaimali6167 5 ปีที่แล้ว +155

    මගේ රටට ජාතියට ආගමට යහපතක් වනවා නම් කවරෙකු ආවත් කම් නැත..බුදුසණයි !!!

  • @kaveeshasathsara2418
    @kaveeshasathsara2418 2 ปีที่แล้ว +5

    මේ වගේම මූණ තියන එකෙක් රට පැන්න

  • @judefernando9508
    @judefernando9508 5 ปีที่แล้ว +81

    හම්බයන්ට දෙවියන්ගේම පිහිටයි , අසාද් සාලි , මුජුබුර් රහුමන් , රිශාඩ් බ්ද්‍උදින් , උබලට අල්ලාගේ පිහිටයි .

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว +1

      ulamalawa ekathu karagaththa...😁😁😁

    • @ourchannel8805
      @ourchannel8805 5 ปีที่แล้ว

      යකෝ මෙකේ මොකා ආවත් හම්බයන් nathova obalata pokath දෙන්ට බැ thopilagea අම්මාට hokala තියෙන්නේත් hambayo thopilagea අම්මා lagean අහලා balapalla thopilagea thatta hamoduro la vagea podivon පන්සලට ගෙන්නලා ගල් kappanea නේ ඔබලාගේ කාම hamudro pakayala

    • @farzanafawmy7008
      @farzanafawmy7008 5 ปีที่แล้ว

      Jude Fernando ... moda pakayek ....wal ura

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว

      pohottuwe mooda wahallunge chora weema...😁😁😁

    • @judefernando9508
      @judefernando9508 5 ปีที่แล้ว

      @@mendissri...6200 පකෝ කොලඹ කුනුටික ඇදගන්න බැරුව UNP චොර වෙලා ඉන්නේ.

  • @LSD97123
    @LSD97123 2 ปีที่แล้ว +3

    පාස්කු ප්‍රහාරයෙ මළකඳන් මතින් බලයට ආපු තිරිසනා ගෙදර පලයං

  • @NuwaraMalliGems
    @NuwaraMalliGems 2 ปีที่แล้ว +4

    අර කරත්තයක් තියලා තියෙන්නේ කරත්ත කාරයෝ කියලා පෙන්නන්නද?

  • @jayalathwijesena3184
    @jayalathwijesena3184 5 ปีที่แล้ว +5

    කවුරු ආවත් කමක් නැ .දුප්පතුන්ට ශක්තිමත් හෙටක් අැති කරන්න 🙏

  • @rashmikalakshan7024
    @rashmikalakshan7024 2 ปีที่แล้ว +8

    69 ලක්ෂෙ හිකනල් බයියන්ට උපහාරයක්ම වේවා🤣😝😅😂

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 5 ปีที่แล้ว +6

    ඔබතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා අපේරටේ පුරවැසියෝ හැමෝම
    ඵකතූවෙන්න

  • @hgdghvhhgfghhh2233
    @hgdghvhhgfghhh2233 5 ปีที่แล้ว +98

    ගෝඨාභය ආවොත් 👍 එලකිරි රටට සුබ අනාගතයක්

    • @jackjones5650
      @jackjones5650 3 ปีที่แล้ว +5

      Ela ne?

    • @shalinka5923
      @shalinka5923 3 ปีที่แล้ว +13

      දැන් කොහොමද.. අනාගතේ හිකිලා නේ

    • @roshanmadushnka6333
      @roshanmadushnka6333 3 ปีที่แล้ว +1

      Yes it a thurth that we can see it on their bujet. They never thought about Covind 19. No any money has been allocated to buy vaccinates & medicines. That is why the government asks money from other countries to buy them.

    • @isharakavinda5796
      @isharakavinda5796 3 ปีที่แล้ว +8

      දැන් සැපද 🙉🙉🙉🙉🙉

    • @hhpdayananda9663
      @hhpdayananda9663 3 ปีที่แล้ว +3

      Jaya wewa💕💕💕🌷🌷🌷

  • @mesenevi3814
    @mesenevi3814 5 ปีที่แล้ว +40

    All our hopes are on you Mr.Gotabhaya!!! We know you can do it! You have proven it once and we are waiting to witness best which is yet to come!!!!! Brighten the future of our great motherland!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @daphnewanniarachchi7278
      @daphnewanniarachchi7278 5 ปีที่แล้ว

      methnee senevirathne do you have brains

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว

      Hi
      How's future?

    • @pathumsampath2812
      @pathumsampath2812 2 ปีที่แล้ว +1

      ශැපද්‍යිද

    • @charithgunathilaka
      @charithgunathilaka 2 ปีที่แล้ว +1

      adooo english valatath lajjayi yako, english valin coment dala, dan 2022 july, mona petrol polimeda inne, davalta kevada, gedara gas tiyanavada? 🥺

    • @thexoticc
      @thexoticc 2 ปีที่แล้ว

      dan sapada

  • @ruwandarshana8281
    @ruwandarshana8281 หลายเดือนก่อน +3

    2024 ත් මේක බලන අය කෝ..අගෙ පුප හිනා වෙනව යකෝ😂😂

  • @ashkashk4895
    @ashkashk4895 5 ปีที่แล้ว +42

    කතාව වගේම වැඩත් කරන්න ඕන හෙදෙ 😀😆

    • @chanudeeo3864
      @chanudeeo3864 5 ปีที่แล้ว

      😊😎😚😍😄😶

    • @kumarasangeeth3584
      @kumarasangeeth3584 5 ปีที่แล้ว +3

      KATHAWA WAGE WEDATH PENNUWA MATAKAINE UBALATA

    • @jayanthikudahettete779
      @jayanthikudahettete779 5 ปีที่แล้ว

      Aei.ubalage.ponna.unp.karayo.wage.kiyalada

    • @mendissri...6200
      @mendissri...6200 5 ปีที่แล้ว

      @@jayanthikudahettete779 MR.american...😜😜

    • @jackjones5650
      @jackjones5650 3 ปีที่แล้ว

      @@jayanthikudahettete779 weda keruwa da?

  • @hayadmayanthi5973
    @hayadmayanthi5973 5 ปีที่แล้ว +39

    ජය වේවා ඔබතුමන්ලට බුදුසරණයි.......
    ..,

    • @DashParrOfficial
      @DashParrOfficial 2 ปีที่แล้ว +3

      අල එහෙම කෝහොමද? බොම්බයි ලූනූ ලගදි කෑවාද? බඩු ගන්නත් පෝලිම් වල ඉන්නවාද? තෙල් ගහන්න පෝලිම් වල ඉන්නවා නේද? ගෑස් පෝලිම් වල ඉදලා ගෑස් පුපුරනවා නේද? අතට සල්ලි නෑ නේද? ඩොලර් හිගයි නේද? තෙල් නෑ නේද? කොයිවෙලෙත් කරන්ට් යනවා නේද? දැන් සැපද?

    • @dinusahanedirisinhe5705
      @dinusahanedirisinhe5705 2 ปีที่แล้ว +1

      දැන් ශැපද

  • @hasithawimarshana621
    @hasithawimarshana621 3 ปีที่แล้ว +7

    දැං හරි නේ ගොඩනැගිලා ලෙසටම..කෙලවගත්ත නේ

  • @zhiwanthajanith7636
    @zhiwanthajanith7636 2 ปีที่แล้ว +6

    ගෝටා පොන්නයා උගේ අයියා පොන්නයා😂🤣😂🤣🤢🤮

  • @AshrafAli-888
    @AshrafAli-888 2 ปีที่แล้ว +3

    Any one in 2022.....?
    With tears...
    😥😥😥😥
    Dissappointed...

  • @priyangiperera7453
    @priyangiperera7453 5 ปีที่แล้ว +62

    බාගෙට පන ගිය අපිට අළුත් ජිවිතයක් ලැබුනා ව⁣ගේ දැනුනා.ගෝඨාභය මැතිදුනි අපේ දරැවන්ට නිදහසේ ඉන්න අපේ රට බේරල දෙන්න.කන්න බොන්න නැතත් කමක්නෑ අපේ රට අපිට බේරල දෙන්න🙏🙏🙏

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake 5 ปีที่แล้ว

      💪💪💪💪💪

    • @nifty4034
      @nifty4034 5 ปีที่แล้ว +2

      ආරක්ෂක ලේකම්ව සිටිය අවු 10 කාලයේ පහත සදහන් අය මරාදෑමුවේ කවුද ?
      තිරිකුණාමලයේ තරුණයන් 5 දෙනා
      ලසන්තව ඝාතනය කෙරුවා...
      ප්‍රගීත් එක්නෑලිගොඩ ඉස්සුවා අතුරුදන් කෙරුවා..
      රවිරාජ් ඝාතනය කෙරුවා..
      සිවරාම් ඝාතනය කෙරුවා..
      තරුණයන් 11 දෙනෙකු උස්සලා අතුරුදන් කෙරුවා..
      වෑලිකඩ හිරගෙදර හිරකරුවන් 27 ඝාතනය කෙරුවා
      භාරත ලක්ෂමන්ට වෙඩි තිව්වා
      වසීම් තාජුඩීන් ඝාතනය කෙරුවා...
      සුදු වෑන් වලින් ඉස්සුවා..ඈට කුඩු කොරලා දෑම්මා..
      කීත් නොයාර්...උපාලි තෙන්නකෝන්...පෝද්දල ජයන්ත...
      දසවද දුන්නා.....රටෙන් එලෙව්වා....
      තාරකී සිවරාම් ඝාතනය කෙරුවා..
      උදයන් ප්‍රවුර්ති කාර්යාලය ගිනි තිබ්බා
      සිරස රූපවාහිනිය ගිනි තිබ්බා..
      සියත රූපවාහිනිය ගිනි තිබ්බා..
      හලාවත ඈන්ටනීට වෙඩි තිව්වා...
      මීගමුවේ රොෂේන් චානකට වෙඩි තිව්වා
      රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලු අයට වෙඩි තිව්ව..

    • @PlaTO94
      @PlaTO94 2 ปีที่แล้ว +1

      දැන් මරුනෙ 😁🤣

    • @nevfancy777
      @nevfancy777 2 ปีที่แล้ว

      Just died in hospital because of medicine shortage and power cuts,

    • @has2429
      @has2429 2 ปีที่แล้ว +1

      අලුත් ජිවිතේ කොහොමද 😂😂

  • @nevfancy777
    @nevfancy777 2 ปีที่แล้ว +3

    I feel so disgusting to see this . literally vomiting 🤮

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 5 ปีที่แล้ว +7

    ගොත ගසමින් කියපු ඒ ගොඨාභයට අැත්තටම මොහු කැමතිද???

    • @yohanabesundara7315
      @yohanabesundara7315 4 ปีที่แล้ว

      thotada gotha

    • @sujeevanishanthakumara6171
      @sujeevanishanthakumara6171 4 ปีที่แล้ว

      @@yohanabesundara7315 ඇයි මල්ලි අවුල්ද...කතා කරන්න දැන ගනින් පරයා🖕...තොපි වගේ මොන්ගල් එවුන් නිසා තමයි මේ රට වැනසෙන්නේ ...තමුසේ කතා කරලා අහනවකෝ කැමතිද කියලා...මම කිව්වේ මගේ අදහස..එකෙන් තමුසෙට වැඩක් නැනේ🤫..තාමත් තමුසෙලා ඉන්නේ වහල් මානසිකත්වයෙන්....අම්ලාගේ වැරදි...පොඩි කාලේ එළවළු කැව්වානම් ඔහොම වෙන්නේ නෑ..🤭🤭🤭🤭

  • @LyricLegacy629
    @LyricLegacy629 2 ปีที่แล้ว +2

    දෙරණ හොදට කඩේ ගියා නේද අහ්හ් තාම යනවනේ

  • @sumedasampath4509
    @sumedasampath4509 5 ปีที่แล้ว +8

    ඇත්තටම රට ගැන කලකිරිලා හිටපු කාලෙක අපිට අනාගත බලාපොරොත්තුව දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ඔබතුමාට ගොඩක් පින් .... මම වැරදි කරනවා නම් මගේ බෙල්ල කැපුවත් කමක් නෑ ...ඒත් රටට කෙළින් වැඩ කරන හරි නායකයෙක් ඕනේ ආඩම්බරයි ...

    • @rajiv82gamage37
      @rajiv82gamage37 2 ปีที่แล้ว

      Sirawata kiyapan 🤣

    • @dineshperera7726
      @dineshperera7726 2 ปีที่แล้ว

      මොකක්ද කිව්වේ ? රටට කෙලින්න නායකයෙක් ඕනා කියලද කිව්වේ !! ආ එහමනම් හරි

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 ปีที่แล้ว +5

    එය දැන් සැබෑවී හමාරය 😏🙏

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว

      🤣

    • @has2429
      @has2429 2 ปีที่แล้ว

      තෙල් පෝලිමේ ඉඩම් මේක බලන මම 😂😂😂

    • @SasankaLiyanage-yp6ub
      @SasankaLiyanage-yp6ub หลายเดือนก่อน

      😂😂😂😂😂 කෝමද සැබෑව

  • @sathirawijekoon431
    @sathirawijekoon431 2 ปีที่แล้ว +4

    දැන් සැපොඩඩඩඩ?😂

  • @nethmikosalamalisuda2927
    @nethmikosalamalisuda2927 5 ปีที่แล้ว +115

    රැකගන්න ලක්මව්නේ කීවේ වචනක් නෙවෙයි සර් ඔබව විස්වාසය කරලයි. ජය වේවා මැතිදුනී💐💐💐

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว

      Wishwasa?
      Ow thynw rupiyal 50.
      Oneda?

    • @lasithshow2523
      @lasithshow2523 2 ปีที่แล้ว +2

      දැන් සැපද 🥲🙂

    • @shalinka5923
      @shalinka5923 2 ปีที่แล้ว +2

      දැන්. සැපද පකෝ

    • @PlaTO94
      @PlaTO94 2 ปีที่แล้ว +3

      🤣🤣🤣

    • @nero88823
      @nero88823 2 ปีที่แล้ว

      Are really.......😂😂😂😂

  • @balasuriyashiranthi2604
    @balasuriyashiranthi2604 5 ปีที่แล้ว +4

    අංක 1ත් පවුල දෙකත් පවුල තුනත් පවුල

    • @pasyalageanuradha138
      @pasyalageanuradha138 5 ปีที่แล้ว

      Paulak thiyena mussu ehema tamai..

    • @balasuriyashiranthi2604
      @balasuriyashiranthi2604 5 ปีที่แล้ว

      අනේ ඔයාලගෙ බුද්ධි ය ගැන කනගාටුයි සහෝදරයා.. රටක් පාලනය කරද්දී පවුල අදාළ ද...

  • @user-yf1ql2tc9f
    @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +2

    දැන්වත් ඇති යුද්ධ විකුණන් කාලා ඌ කියන කතාවලට රැවටිලා මෙච්චර කාලයක් රැවටුනාට😂

  • @mahendranm9365
    @mahendranm9365 3 ปีที่แล้ว +3

    Beautiful nation. Good people (Sinhalese, Tamils, Moors/Tamil Muslims). Love each other. Shun the differences. Move towards quality education, research, sports at international standards. Srilankan should understand the divisive politics and diplomacies created by surrounding big countries. Vote for visionary leaders who could unite and love all. Be united as Srilankan. Best wishes from Tamil Nadu.

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว +2

      Thanks
      But there's nothing in here as you mentioned.

    • @nevfancy777
      @nevfancy777 2 ปีที่แล้ว

      Savuda dei,, n

  • @sujanisujani1819
    @sujanisujani1819 5 ปีที่แล้ว +3

    ජයවේවා ජයවේවා අපේ රජු 🙏🙏🙏🙏🙏

    • @salex75
      @salex75 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි ජනාධිපතිතුමා රට ගොඩගන්නවා අනිවාර්යෙන් 😊

  • @mayamaya-kx8yh
    @mayamaya-kx8yh 5 ปีที่แล้ว +16

    ජයවේවා පොහොට්ටුවට 🌷🌷🌷🌷🌷🌷🌷🌷හැමෝටම දළදා සමිදු පිහිටයි. ...

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @nimsaragayan7865
      @nimsaragayan7865 2 ปีที่แล้ว

      සැපද බ‍ං ඉතින් 😄

    • @nevfancy777
      @nevfancy777 2 ปีที่แล้ว

      👙👙👙👙👙

    • @aminduviraj6551
      @aminduviraj6551 7 หลายเดือนก่อน

      දැන් සැපද

  • @nimsihansika5264
    @nimsihansika5264 5 ปีที่แล้ว +2

    Everything you need will come to you at perfect time. All the best for protect our nation.

  • @janithchanuka190
    @janithchanuka190 2 ปีที่แล้ว +2

    මෙහෙම පකයෙක් කියලා හිතුවෙ නැහැ

  • @rohanprabath4099
    @rohanprabath4099 2 ปีที่แล้ว +3

    දැම් සැපද 😂😂😂😂

  • @travelgram_sl
    @travelgram_sl 5 ปีที่แล้ว +46

    Gotabhaya 💯❤ A visionary leader who can lead the country towards a prosperous future

    • @shaunratnayake5957
      @shaunratnayake5957 4 ปีที่แล้ว +1

      Why all Muslims do not have the right to understand like you. You are a great gentleman, we need people like you. I am Sri Lankan Origin but I am British, not live in Sri Lanka, but I love the country.

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว +2

      Ponnaya 🖕

    • @dahamsathsara3771
      @dahamsathsara3771 2 ปีที่แล้ว +2

      Thota mole da

    • @mohamedmafaz1406
      @mohamedmafaz1406 2 ปีที่แล้ว +3

      @@shaunratnayake5957 den sepada hahahaha

    • @mohamedmafaz1406
      @mohamedmafaz1406 2 ปีที่แล้ว +1

      Deng sepada.........

  • @nissankajayasinghe9568
    @nissankajayasinghe9568 ปีที่แล้ว +1

    ඇත්තටම ගෝඨාභය රාජපක්ෂතුමා ආ දවසේ සිටම මේ රටේ ඉන්න සියලුම ජනතාවට

  • @solithaattanayake3846
    @solithaattanayake3846 5 ปีที่แล้ว +52

    දැං ඉතිං නැට්ට පුකේ ගහගෙන නීතියට වැඩ කරන්න ලෑස්ති වෙයං..😂😂😂

    • @davidvipcoos2259
      @davidvipcoos2259 5 ปีที่แล้ว +6

      කොහෙ තියෙන නීතයක් ගැනද ඔයා මේ කියන්නෙ, නීතිය අපේ රටේ හුදෙක් වචනයක් විතරයි, වහල් බවෙන් මිදෙන්නෙ

    • @dilannigam8676
      @dilannigam8676 4 ปีที่แล้ว +2

      @@davidvipcoos2259 dhAn sanppiada toiyoo

    • @KumaraKumara-zq4hk
      @KumaraKumara-zq4hk 4 ปีที่แล้ว

      Viyautte eyai

    • @jackjones5650
      @jackjones5650 3 ปีที่แล้ว +2

      Dan ela neda?

    • @rajithamadhushan9748
      @rajithamadhushan9748 3 ปีที่แล้ว +3

      😂😂😂

  • @SrilankaChaneL
    @SrilankaChaneL 5 ปีที่แล้ว +24

    මොඩ මිනිසුන් සිටින තාක් කල් අපි වහල් කමින් මිදෙන්න නෑ ඔක්කොම scripted 🤮😡🤮👎👎

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g 5 ปีที่แล้ว +7

    රටේ නායකයා ට බය නැතිනම් ඒ රට කවදාවත් හදන්න බෑ ...

    • @mrlankan2036
      @mrlankan2036 5 ปีที่แล้ว

      ඒ කනේ අපි සිරිසේනට බයද නෑනේ නෑනේ

    • @user-bl4uf7bo1g
      @user-bl4uf7bo1g 5 ปีที่แล้ว

      @@mrlankan2036 නෑ නේ හිටං 😂

    • @has2429
      @has2429 2 ปีที่แล้ว

      දැන් සැපද 😂😂

  • @nissankajayasinghe9568
    @nissankajayasinghe9568 ปีที่แล้ว +1

    ඇත්තටම මම නම් මහින්ද රාජපක්ෂතුමා සහ ගෝඨාභය රාජපක්ෂතුමා හරිම ආදරෙයී.

  • @alxve6456
    @alxve6456 2 ปีที่แล้ว +2

    Petrol පෝලිමේ ඉදන් ඛලන්නෙ😃

  • @sinazzakariya1761
    @sinazzakariya1761 5 ปีที่แล้ว +5

    But I never forget my president Hon Mahinda Rajapaksha,
    I love you

  • @kapilakumar8303
    @kapilakumar8303 5 ปีที่แล้ว +5

    ජාතික ජනතාව ඔයාගේ 👍👍👍👍👍👍👍👍

    • @salex75
      @salex75 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි ජනාධිපතිතුමා රට ගොඩගන්නවා අනිවාර්යෙන් 😊

    • @sheharanethu8301
      @sheharanethu8301 ปีที่แล้ว

      😂😂

  • @dasinduk
    @dasinduk 3 ปีที่แล้ว +3

    දැන් ශැපද 🐂❌

  • @thisarumadhuwantha3295
    @thisarumadhuwantha3295 4 ปีที่แล้ว +3

    අපි ඔබ සමගයි අපේ නායක තුමනි..ඔබත් ඔබගෙ සහෝදරයත් අවන්ක නයකයන් දෙදනෙක්.......ඔබට ජය.........

    • @user-mj3tq3lo3w
      @user-mj3tq3lo3w 2 ปีที่แล้ว +1

      කොහොමද අපි ගෙනාපු ජය😆😆

    • @amilapriyantha9163
      @amilapriyantha9163 11 หลายเดือนก่อน +1

      මේ ඒ අවංකකමපුකෙන් දොර ගලන කාලයයි 🌷💋🐘

  • @msankalpana5838
    @msankalpana5838 5 ปีที่แล้ว +36

    God blesss you gota you are tha one we need sir

  • @ranjanikumari9304
    @ranjanikumari9304 5 ปีที่แล้ว +44

    ජය වේවා .අපිට ඕනි නිදහස් ජීවිතයක්.අපේම රටක්.ඔබට එය කල හැකිය නිරිදුනි.බුදුසරණයි

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว +3

      Chi Lanka dn

    • @DashParrOfficial
      @DashParrOfficial 2 ปีที่แล้ว +8

      දැන් සැපද?😌😌😌

    • @rashantrex5406
      @rashantrex5406 2 ปีที่แล้ว

      Huuuuu

    • @DashParrOfficial
      @DashParrOfficial 2 ปีที่แล้ว +5

      @@jonerivo4406 අම්මෝ ගෝථාභය පැත්තේ එකෙක්ට මල පැනලා 🤣🤣🤣🤣

    • @user-lj5rp4ft2b
      @user-lj5rp4ft2b 2 ปีที่แล้ว +3

      @@jonerivo4406 චන්දෙ දෙන්න කලින් ඕව හිතන්නෙ නැතුව බූරුවො වගේ ගිහිල්ල දීල හරකෙක්ව පත් කරගත්තට පස්සෙ හැමෝම කියන්නෙ ඕක තමා බන්😂🤦‍♂🙏

  • @thisarathathsara3946
    @thisarathathsara3946 2 ปีที่แล้ว +3

    දැන් සැපද උඹලට

  • @nissankajayasinghe9568
    @nissankajayasinghe9568 ปีที่แล้ว +1

    සියලුම ජනතාව ආරක්ෂා කළා.
    පෙනෙන බලවේගයත්,නොපෙනෙන බලවේගයත් සමග සටන් වැදී එයින් ජයග්‍රහණය කළා.ඒත් මගේ රටේ ජනතාව විවිධ පක්ෂ 02ක් එකතු වී එතුමාව ඇන්නුවා.

  • @ravinduashan999
    @ravinduashan999 5 ปีที่แล้ว +6

    වෙනස් විදියක කතාවක්👍❤️

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว +1

      Kthw dn thrund?

    • @dynamite9615
      @dynamite9615 2 ปีที่แล้ว +1

      හොදටම වෙනස් 😂😂

  • @CT-vl3iu
    @CT-vl3iu 5 ปีที่แล้ว +6

    Well,...a historic moment in time,...two majestic LIONS,.....LION BROTHERS!

    • @nanumrowdy1649
      @nanumrowdy1649 2 ปีที่แล้ว

      Lion strong ek ghwd?

    • @dineshperera7726
      @dineshperera7726 2 ปีที่แล้ว

      Lions are going after ඥාණා අක්කා !!

    • @has2429
      @has2429 2 ปีที่แล้ว

      කැරි සිංහයා 😂😂

  • @keyfacts758
    @keyfacts758 2 ปีที่แล้ว +5

    අපරදෙ මෙ වගෙ හොද ජනාධිපති කෙනෙක් අපි අවුරුදු 2න් එලවලා දැම්මා.මිට්වඩා ජරාජීර්ණ ජනාධිපති වරු අවුරුදු 5-10 ජනාධිපති පුටුවෙ හිටියා.උන් කරපු ඔක්කොම වැරදි දෙවල් මෙ මනුස්සයා පිටින් ගියා.

    • @yash3466
      @yash3466 2 ปีที่แล้ว

      එකනම් ඇත්ත 🙏🙏

    • @pasindulakshitha7436
      @pasindulakshitha7436 9 วันที่ผ่านมา

      මෙන්න බයියෙක් හඩය්😂😂😂😂

  • @rajitharanahewa9304
    @rajitharanahewa9304 2 ปีที่แล้ว +2

    මුං ඔක්කොම අද කොහේහරි පෝලිමක ඇති .

  • @leelanandaherath6396
    @leelanandaherath6396 5 ปีที่แล้ว +3

    අපිත් බලාගෙන හිටියේ මේ දවස් එනකන්,, ජය ශ්‍රී වේ,,

    • @salex75
      @salex75 2 ปีที่แล้ว

      ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි ජනාධිපතිතුමා රට ගොඩගන්නවා අනිවාර්යෙන් 😊

    • @fsmr2539
      @fsmr2539 2 ปีที่แล้ว +2

      Ubata me comment eka mathak karami....🙂

  • @nissanadd1385
    @nissanadd1385 5 ปีที่แล้ว +49

    අන්න ඔක තමයි අපි මෙතෙක් කිවෙ ඉල්ලුවෙ ..වෙන විසදුමක් නොමැත..ජය වේවා ගෝඨාභය මැතිතුමනි

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 ปีที่แล้ว +7

    රැකගන්න ලක් මවුනේ😭😭😭❤️🙏

  • @janakanjn9213
    @janakanjn9213 5 ปีที่แล้ว +2

    සර්.ඔබරට.බාර
    ගන්න

  • @user-uh2nf7iu1p
    @user-uh2nf7iu1p 2 ปีที่แล้ว +3

    දැන් සැපද🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣