I am speechless after watching this video all school girls must watch this video I watch it together with my 11 years old daughter this is the type of character we have to bring it to the society rather than so called super starts well done Janaka Kumbukage and wish Iresha all the best for her future endeavors.
One of the bests interviews I have ever watched. The truth of life. Janaka you have brought her to the exact path for her to be open like this 👍👍👍 Hats off to both of you for being very open and objective ❤️❤️❤️
Thanks brother for summoned her to this interview it's higherly inspired whole programme.Iresha is a very tallent and unique character.I think younger generation can get many things from her extraordinary character.I wish her all the best.
දුව හරිම බුද්ධිමත් ප්‍රඥාවන්ත දක්ෂ දරුවෙක්. හරිම අසාවෙන් බලන්නේ. අධ්‍යාත්මික බවකින් යුක්තයි. හරිම ධනාත්මකයි. නංගී ඔයාට මල් තියල වඳින්න ඕනේ අක්කා කෙනෙක්. Beautiful ideas.👍👍👍 I too bow down you dear.🙇♀️🙇♀️🙇♀️ Love you so much. You are a gifted girl.❤❤❤ Most of the successful women are born by acting against the miths or patriarchal actions on women. Wish you Good Luck! Theruwan Saranai!🙏🙏🙏
Good one,I too faced most of situations you have faced. I too was from the Kandy district. I too broke the barriers like you. I too was named " iron woman" by many. Today I reached the point I wanted to. Dr. Zeeniya Nizam, Canada.
ඇත්තටම ලස්සනයි❤ ඇය යකඩ ගැහැනියක්... ඒ වගේම ඇය ගැන මට ආඩම්බරයි.....❤❤❤❤❤❤ මට නම් ඇය වීරවරියක් පට්ටම නිහතමානී කෙනෙක් ❤
බොහොම අපූරු සාකච්ඡාවක් . මතක බනවර් ගීතය අසා තිබුනත් එය රචනා කරන්නෙ ඉරේෂා හේමමාලි බවත් ඉරේෂා ව හඳුනා ගන්නෙත් මේ සාකච්ඡා ව හරහායි. බොහොම ස්තුතියි ජනක මේ වගේ හඳුන්වා දීම් ගැන. ඔබ දෙදෙනාටම ජය වේවා!! 💐
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍
සෙනෙහෙබර ආදරයත් ගෞරව ප්රණාමයත් ඔබට අවිවාදයෙන් පුද දෙමි.වීරත්වයත් අව්යාජයත්වයත් ඔබ තුලින් දකිමි. පරමාදර්ශී චරිතයක්. ඔබ වැනි කාන්තාවන් ලක්මවට අනගි ආභරණයකි. ඇගයිය යුතු පෙර ගමනක
අරුණළු ඔබ තුලින් දකිමි.
😅😅😅😅😮😮😅😅😅😅😅😅😅😮😮😅😅😅😅😮😮😅😅😅😅to to 😮😮😮😮😮😮😮😮😅😮😅😅😅😮
@@janakakumbukage747to 😅😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮8😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮and 96😅
@@janakakumbukage747nodath watene charethayak hadunagaththa mage jewetha kathawa wage . God bless .JP .thanks .
ජනක කුඹුකගේ ආදරනීය කලා කරැවානෙනි ඔබට තව තවත් මෙවැනි ගරැ ගාම්බිර පුථාපවත් චරිතයන් ලොවට හදුන්වා දිමට ශක්තිය ධෛර්ය නිදුක් නිිරෝගිභාවය ලැබෙන්නට පුාර්ංථනා අතර ඇයටත් එසේම හිනය ජය ගන්නට සියලුම ශක්තිය ලැබෙිවා!!!!🙏❤🙏
අසංවර නොවූ ප්‍රශ්න කිරීම් හමුවේ වටිනා අදහස් ඊයක් මෙන් විහිදුවාලු නිරහංකාර කලාකාමී ගැහැණියක් දුටුවෙමි. ❤❤❤👍
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
Harima awesome..thanks so much .
Wish you every success ❤️
කවදා හරි ගැහැණු හිනාවෙලා ඉන්නවා දකින එක හැම ගැහැණියකගේම අරමුණ වුවත් එම මගේ පෙරමුණේ ඔබ ඉන්නවා ඉරේශා
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
be a prostitute but not street go and sleep with Politicians
හොහිනී ඔබගේ අදහසට මමත් එකගයි
සාමාන්‍යයෙන් අසාමාන්‍ය ගැහැණිය...
චිත්‍රය විනාශ කොට රාමුව පමණක් ශේෂ කිරීමට පෙළබෙන සමාජය මතින් නැගී සිටිනා ඔබට, හදපිරි සුබ පැතුම්...අව්‍යාජ මිනිසුන් අතර,නිර්ව්‍යාජව මේ දක්වන අදහස් ඉතා වටිනවා. ජයෙන් ජය ! එමෙන්ම ජනක කුඹුකගේ අයියා ඔබටත් හදපිරි සුබ පැතුම් !
බොහොමත්ම ස්තුතියි ඔබ ආදරණීය ප්‍රතිචාරයට 👍
ඉතාමත් වටිනා කාලෝචිත සාකච්ඡාවක්. ඇය කාන්තාවක් ලෙස ලැබු දුෂ්කර අත්දැකීම් තුළින් පෝෂණය කරගත් දැනූම සැමටම බෙදාදීම ගැන අගය කරන අතර මෙම කතිකාවත අපුරුවට විග්රහ කළ ඔබට බෙහෙවින් ස්තූතියි ජනක කුඹුක්ගේ කලාකරුවාණෙනි. ජයම වේවා 🙏 👍 ❤️
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
අදහාගත නොහැකි දක්ෂ නිර්භීත ගැහැණියක්. ස්තුතියි ජනක මහතා obata.
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
හරිම අපූරුයි ජනක ඔබෙත් ඉරේෂගෙත් මේ කතිකාව...ඇත්තෙන්ම ඔබේ මේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීයයි.ඔබේ මේ අපූරු ලෙංගතු කමට තමයි මම ගොඩාක්ම කැමති . අනික ඔබව පියරු බබෙක් නොකර ස්වභාවික පෞරුෂය මැනෙවින් පෙනෙනව. ඉතිං ...ඔබ දෙදෙනාටම ජය!....❤️❤️❤️
බොහොමත්ම ස්තුතියි සුජී ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
ඔබගේ ඉදිරිපත් කිරීම හරි අගෙයි
ගැහැණියක ලෙස අතිශයම ආඩම්බරයට පත්වුණ කතාබහක් ඉරේෂා. වචනයක් නොහැරම අහන්න පෙළඹුව සාකච්ඡාව සාර්ථකව මෙහෙයුව ජනක කුඹුකගේයන්ටත් බොහොමත්ම ස්තූතියි.
බොහොම ස්තුතියි ඔබට 👍
Oba thumage mema vedio eka ahnakota aswalata kadulu enaea aiye
බොහොමත්ම ස්තූතියි නංගා මේක මට අහන්න සලස්වපු එකට.
නියමයි ඉරේෂා කියලා මූනිච්චාවට කියන දහසක් අතර මේ ඇගයීම හදවතේ ගැඹුරුම තැනින්.
මොකද මේ ඇගේ හඩින් එළියට එන්නේ මගෙද දැක්මක් නිසා. මේ රටේ තියන බරපතලම දේශපාලනික අර්බුදය විදියට මම දකින්නේ මොට කරන ලද ආකල්ප වලින් හෙබි මිනිස්සු නිර්මාණය කිරීම. මේ රට හැමදාමත් මම කියන්නේ ඉතා පොහොසත් එහෙත් අපි දුප්පත් ආකල්ප වලින් . නැ බෑ කරන්න බෑ වෙන්නෙ නෑ වගේම අදටත් ගැහැණියක් දිහා බලන්නෙ දුර්වල ජීවියෙක් විදියට .
මේක පොදුවේ කල හැක්කක් නෙවී. ආකල්ප වලින් පොහොසත් වෙන්න වෙන්නෙ තම තමන්ටම . අද ඒක පොදුවේ ගොඩනගන්න දේශපාලන සිස්ටම් එකක් මේ රටේ නෑ. ඒ නිසා අපි අපේ දැක්ම වගේම අපිට අපේ කම්මැලිකම මරාදමන්න පුළුවන් නම් ඕනෑම දෙයක් කරන්න අපිට ධෛර්යය තියෙනවා නම් කල හැකි බව මිනිස්සු අවබෝධ කරගන්නවා නම් ඉරේෂා කියන මේ දකින මානවවාදී සමාජය ගොඩනගන්න අපහසු නෑ.
අන්න ඒ හඩ අවදිකරන්න මෙවන් වැඩ සටහන් නිර්මාණය කරන ප්‍රවීණ රංගනවේදි ජනක කුඹුකගේ සොයුරාට හදවතින්ම ස්තූතිය ප්‍රකාශ කරනවා.
ජයෙන් ජයම 💚💜️
Very well written Sandhya.
උවමනාව උනන්දුව ඇති තැන දක්ෂතා ඉස්මතු වේ. ජයවේවා. සමාජය බැලිය යුතු වටිනා සාකච්ඡාවක්. ස්තූතියි.
බොහොම ස්තුතියි ඔබට 👍
හමාර බණ ලියුවවේ ඇයද දෙවියනේ. ? ඒ ඇග හිරිවැටෙන මිල කළ නොහැකි වටිනා සිංදුව. …. මූණේ සුන්දර මෘදු සිනහව ඇතුලත ගලක් වගේ ශක්තිමත් ඒවගේම ඉතාම නම්‍යශීලි නිර්මානශීලි හිතක් තියනවා. ඔබ තුමිය ‘ජිවිතයේ අතීතෙය් ස්වභාවධරිමයෙන් ලද කොම්පෝස්ට් වලින් මේ රටට ලස්සන වටිනා මල් හදනවා….
හොදටම පේනවා ඔබ තුමියට හොද අම්මා / මව් කුසක් , තාත්තා කෙනෙක් හිටිබව. ඔබ තුමියට පවුලේ අයට ගොඩක් ස්තූතියි….දිගුගමනක්….රටට වාසනාවක් ඔබගෙන්…..
ජනක කුඹුක්ගේ මහත්මයා ..ඔබතුමාගේ මේ ඉවසීමෙන් සෙමෙන් තෝරාගත් කලාකරැවන් හරහා කරන මේ නිර්මානශිලී මානව හිතවාදි සන්නිවේදන කර්තව්‍යය මිළකල නොහැකියි….
තුණුරැවන් සරණයි!
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
.supari janaka
වටිනා wadak......jayawewa ...
Tks.. Janaka Aiyya's Iresha.. ❤❤
Jayawewa
ඉතාමත් වටිනා කියවිල්ලක්... බොහොම ස්තුතියි ඔබතුමාට මේ වගේ වටිනා දැනුමක් සමාජගත කිරීම ගැන..
බොහොමත්ම ස්තුතියි ඔබට .👍
ඉරේෂා හේමමාලිගේ නම අහල තිබුනට ඇය ගැන නියමාකාරයෙන් දැන ගත්තේ මේ වැඩ සටහන තුළිනුයි. ඇය දකුණු ආසියානු කලාපයේ කාන්තාවන්ට ඇති දැඩි සාමාජයීය පීඩනයන් සහ අසාධාරණ රාමු කිරීම් ගැන ඉතා හොඳීන් කතා කළා.
විදේශයන්හි ජීවත් වෙන අපිට මේ වෙනස ඉතා හොඳින් පෙනෙනවා.
ඉරේෂා, ජනක ඔබ දෙපලට ඉතාමත්ම ස්තුතියි.
අද තමයි මමත් හොදට ම දැන ගත්තේ , ගොඩක් වැදගත් වැඩසටහනක් 🙏🙏👍👍
ඉරේෂා : බොහොම පිං ඔබේ දැක්ම මගේ දැක්ම පුළුල් කලා. තහවුරු කලා...ඔබ විශිෂ්ජඨයි, ජය වේවා !
ජනක : ඔබේ වැඩසටහන අනර්ඝයි ,ඔබ වැනි කළා කරුවන් මෙවැනි මාධ්‍ය තුලට පැමිණීම පිලිබඳ මා හදවතින් සතුටු වෙනවා . ඔබව හඳුනාගැනීමට ලැබීම ගැන මට ඇත්තේ වෙනස්ම සතුටක්..හරියට අලුත් පාඩමක් වගේ. ජයවේවා !
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
හරිම ලස්සනයි 🌹❤. හැම
කෙනෙක්ම බලන්න ඔිනෑ...
දැන් දැන් ගොඩාක් දෙනෙකුගේ දෑස් යොමුවෙලා ඉරේශා දිහාවට....මම එදා ඉදන්ම කැමති කෙලින්, අමුවෙන්
කතා කරන අපූරැවට වගේම නිතරම මුවගේ
තියෙන ඒ අපූරැ සුන්දර
සිනහව...🌹❤
හරිම ලස්සනයි ...❤👌
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
බොහොමත්ම ස්තුතියි සමන් ඔබට 👍
Agree with you
❤❤❤❤❤නියම ගැහැනියක්.. මං හොය හොයා හිටපු සාකච්ඡාවක්....දෙදෙනාටම ස්තූතියි ....
ඉරේෂාව දකින්න ලැබුන නිසා මුළ සිට අගටම බැළුවා. ගොඩක් කාලෙකට පස්සෙ අතහැර දාපු මාතෘකාවක් දිහා ආයෙම බැළුව වගේ දෙයක්. සියළු ආකාර වලින්ම නොවුනත් එකම විදියෙ හැගීම් සහිත ගැහැනු, යල් පැන ගිය ආකෘති බිඳ දැමීමේ එක හා සමාන අරමුණු සහිත ගැහැණු, අතර මඟ සිය ජවය අහිමි වුන හා දිනෙන් දින සිය අරමුණු අරභයා ජවයෙන් පරිපූර්ණ වන ගැහැණු අතර ඔබට ඔබේ අරමුණට යෑමේ උපරිම ජවය ලැබේවායි පතනවා....දෙවනුව Lines and beyond ස්තූතියි මෙවන් කතිකාවත් හරහා ඔබ කරන මෙහෙවරට.....
බොහොමත්ම ස්තුතියි ජයමාලි ඔබට 👍
Thawath hoda nirmana kirimata obata shakthiya dehiriya labewa obata jaya.
සින්දුව අහලා තිබ්බට ඇයව දැක්කෙ අද.....🌹😍
බොහොම ස්තුතියි ඔබට 👍
සිදු විය
යුතුම
කතා බහක් .
ඉරේෂා නංගී ජය ! ඔබට
ස්තුති යි ! ජනක
සුභපැතුම් ! ❤❤
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ගැඹුරු විමසිල්ලක් ඇති කරවන සරල කියවීමක්... Thank you for bringing people with a personality like her to the forefront of society. ❤️
Thank you for your appreciation 👍
සාම්ප්‍රදායික හා බටහිර පන්න යන දෙආකාරයම පැහැදිලිව අභිබැවූ ශක්තියෙන්, දෛර්ර්යෙන්, බුද්ධියෙන් හා මනා පෞරුෂයෙන් යුතු වූ කල, කාන්තාවට ලෝකය අතැඹුලක් පමණක් බව මොනවට ගෙනහැරපාන, ආදර්ශමත් චරිතයක් ලෙස දකිමි.
ඔබේ දැක්මෙන්, දැයේ දරුවන්ට මහත් මෙහෙයක් ඉටු කල හැකිය......
සුබ පැතුම් !!
ජනක ඔබට ස්තුතියි
බොහොමත්ම ස්තුතියි සරත් ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
පුදුම තරමි සුන්දර කතාබහක්,ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දරයි.
ඉතාමත් වැදගත් සංවාදයක් අපි අහල නැති දැකල නැති කෙනෙක් ගෙනත් ඇයට හොදින් කතා කරන්න දී සවන් දී සිටීමෙන් ජනක අය්යා ඉවසීමෙන් අසන ප්‍රශ්න ඉතාමත් වැදගත් ඉදිරියට හොදටම කරන්න ස්තුතියි ඔබ තුමාට
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍
@@janakakumbukage747 පටකයාගේ අදහස් අගේ කිරීමට අවංක වීම ඉතාමත් හොද ක්‍රියාවක් ඉදිරියටම යන්න ඔබ තුමාට ජයෙන් ජයම වේවා
බුදුසරණයි
@@anjani9958 👍👍👍
ඇත්තම ඉරේෂාව එළියට ආපු ලස්සන වැඩක්. ජය වේවා ❤️
බොහොමත්ම ස්තුතියි නයනජිත් ඔබට 👍
මේ සාකච්ඡා වේදී ඇය පැවසූ දේවල් පරම සත්‍ය නම්...යුගයේ හමුවුණු විශිෂ්ඨතම කාන්තාවයි...ආඩම්බරයි ඔබ පිළිබඳව සහෝදරිය ....සතුටුයි ....
නිවේදක මහතාට
ප්‍රේක්ෂකයා කුමක් ඉල්ලන්න වේදැයි යන්න වටහා ගත යුතුය. ...සිනහව වහාම වළක්වා ගත යුතුය ...එය දිග වැඩි වෙන සුංගාරාත්මකයි....ඔබට ස්තුතියි මෙවැනි සැඟවුණු ද එළියට දැමීම පිළිබදව
මේ වගේ සොඳුරු කතාවක් මීට කලින් මම අහල නෑ. ඉරෙෂා නැගණියගේ දැනුම අත්දැකීම් මේ සමාජයේ ගැහැණු දරුවන් ට මහමෙරක් තරම් වටිනා නිසාම මම මෙය ෂෙයාර් කරනවා. ජනක ඔබටද ශුභ පැතුම් ඉරේෂා ට ප්රභාෂ්වරව එලියට එන්න උදව් කළාට
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍
සමාජයට වටිනා අදහස් ඉදිරිපත් කල ඔබට ස්තුතියි .
ලංකාව ට ඔබින බාෂාවෙන්ම වැඩ සටහන සිදු කිරීම පිලිබද මම අගේ කරමි ⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏🙏
@@jayanthabandara6562 pinì114
I'ml
සාකච්ඡාව බොහොම ප්‍රසන්න හැඟීමකින් සවන් දුනිමි ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ඉතාමත් විවුර්තව කතා කරන යුවතියක්. අපේ දුවා දරැවන්ට මහඟු ආදර්ෂයක්. ඒවගෙම හමාර බනවර ගීතය අහලා ඇහැට කඳුලක් ආවෙ නැතනම් ඒක පුදුමයක්. ජනක ඔබට ගොඩාක් පින් මේ වගේ වටිනා කනෙකේ ගේ කතිකාවක් අපි සමග බෙදාගත්තාට.
ඔබ දෙදෙනාටම තෙරැවන් සරනයි
leslie from Austria
බොහොමත්ම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
😊
ඇත්තටම ගොඩක් ස්තුතියි , ඔබලාට ජිව්තේට යමක් ඔලුවට දාගන්න පුළුවන් වුනා ,ඇත්තටම සියලුම දෙනාට ගොඩක් පිං , මෙක සැම කෙනෙක් ටම වැදගත් සකාචිචාවක්, තෙරුවන්සරණයි 🙏🙏🙏
බොහොමත්ම ස්තුතියි අර්ජුන ඔබට 👍
බොහොමත්ම ස්තුතියි..ජනක සහෞර්දය..
ඔබ ගෙන යන මේ වැඩසටහන් පෙළ ගොඩක්ම වටිනවා TH-cam නාලිකාවට ..විශාල අලංකාරයක්, වටිනාකමක් ගෙන එනවා..ස්තුතියි 💖💖💖💖
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
ගොඩක් වැදගත් කතා බහක්. ගොඩක් දේවල් හිතට ගන්න පුළුවන් උනා ස්තුතියි
හරිම සතුටුයි ජනක අයියා...ඉරේෂා අක්කා වැනි සුදුස්සන්ට සුදුසු තැන දීම ගැන ...🌷
බොහොමත්ම ස්තුතියි ලක්මාලී ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍
තෙරුවන් සරණයි !ඔබට 🙏❤️
හරිම බුද්ධිමත් 👌👏good luck !!! 🌷 ආදර්ශමත් චරිතයක් වාසනාවන්!!! ඔබගේ සියලු සුන්දර බලාපොරොත්තු ඉෂ්ට වේවා සොයුරිය !!! මෙතෙක් කාලෙකට ඔබ තරම් අවංක නිහතමානීව ඉතාමත් බුද්ධිමත්ව කතා කල එකම ගැහැනිය මම දුටුවා නම් ඒ ඔබයි වාසනාවන් !!!🌷
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍
ඔබගේ විවෘත අදහස් ඉතා වැදගත් සහ සමාජයට ඉතා වටිනවා ඒ වගේම හොඳ කලාකාරිනියක් ඔබට හොඳ ඇහැක් සහ බුද්ධියක් තිබෙනවා ඔබට ඉදිරි ගමනට සුභ පැතුම්
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ඇගයිය යුතුම දක්ෂතා ඇති දිරිය දියනියක් ඇය, මෙහෙම වෙනවනම් අනාගත දියණියෝ ආදරණීය සමාජයක් ගොඩනැගෙයි දැක සතුටු වෙන්නට අපේ ශ්‍රීලාංකේය සමාජයම.ස්තුතියි ජනක මේ සාර්ථක සම්මුඛ වීමට..❤
බොහොමත්ම ස්තුතියි කිත්සිරි ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
🙏🙏❤
අද ඔබ තෝරා ගෙන ඇත්තෙ කිවිඳියක්. චිත්‍රශිල්පිනියක්. ඉරේෂා.
ඇය කෙලින් නිර්භයව කතා කරනවා. බොහෝ කාන්තාවන් ප්‍රසිද්ධියේ පිළිගන්නට පසුබට වන බොහොමයක් දේ ඇය පිළිගන්නවා. ඒ තුළින් ඔබේ වැඩසටහන හරවත් කමින් පෝෂණට කරනවා. අනාගතයේ ඇගේ නවතම නිර්මාණ තුලින් ඇය අපේ ලෝකය හැඩ කරාවි. ස්තුතියි ජනක මේ හඳුන්වාදිම් වලට.
බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ආදරණීය ප්‍රතිචාරයට 👍
ජනක සහෝදරයා, ඉරේෂා සහෝදරිය .. "හමාර බණවර" අහන හැම වතාවකම උගුර හිර වෙලා, පපුව හිරවෙලා කඳුලු ගලනවා. ඒ කම්පනය පැය ගණනක් තියෙනවා. මගෙ තාත්තා බල්න්න යන්නෙ මාස කිහිපයකට සැරයක්. අවංකවම මම මෙය ග්‍රහණය කලේ මතුපිට අර්ථය. එයම අතිශයින් සංවේදීයි. ජනක, ඉරේෂා ඔබ දෙදෙනාම විශිෂ්ඨයි. ජනක ඔබ වැඩසටහන මෙහෙයවන ආකාරය ආකර්ෂණීයයි. ජය! (වැඩ සටහන අහගෙන යනකොට දැන ගත්තෙ ඉරේෂා මගේ පාසලේ බාලිකාවේ සොයුරියක්. )
බොහොමත්ම ස්තුතියි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
ගමෙ ඉපදිලා පොලොවෙ පය ගහල දුක වේදනාව දැනුන ඔබ අද ලොකයටම බුද්දිමත් නිහතමානි දිරිය මාතාවකි සාහිත්‍යය විනාස කල මෙ පාදඩ විකුර්ති වැහැරුන හොර නාකි දේසපාලුවන් ඉන්නකම් අපේ.දරුවන්ට කලාව විහිලුවක් වේවි හරිම සතුටුයි ඔබ දැකීම සහ ඔබගේ හැකියාව දැනුවත් කිරීම අපේ ආදරනීය ජානක මහත්මාට ස්තුතියි එවගේමයි මටත් ඔබගේ බනවර සිංදුවඅහල කදුලු පිරුනා අද දැනගත්තා එය ලීවෙ ඔබ බව ගොඩක් සතුටුයි ගමෙ කෙල්ල දීර්ඝායුෂ නීරෝගිසවය පතමි නවනිර්මාන ෂක්තියම ලැබේවා යහපතක්ම වේවා දුකම සැපතක් විය ජය
වඩාත්ම සාර්ථක සාකච්චාවක්,සාර්ථකත්වයට හේතුව මා දකින්නේ ඉරේෂා හේමමාලියගේ හැකියාව දක්ෂතාවය ඇය අපේක්ෂා කලාට එහාගිය සමාජගත කිරීමක් ජනකකුඹුකගේ ලග තිබූවිචාර්ශීලිත්වය ඉවහල්උනා කියලයි මට හැගුනෙ,ඇත්තටම ලංකාවෙ දේශපාලනයේ නිරුවත හෙලිකල සාර්ථක ක්‍රියාදාමයක්,ඔබදෙපලට බොහොම ස්තූතියි.
බොහොමත්ම ස්තුතියි ඔබගේ ආදරණීය ප්‍රතිචාරයට 👍
හරිම සුන්දරයි ජීවිතේ වැදගත් මම දෙවනි පාර බැලුවේ හමාර බන ලස්සනයි ඒ අදහස ඇන්ජලි හේරත් සහ ගායක යාත් දෙදෙනාටම ස්තූතියි ❤❤❤❤❤
මට ලියන්න වචන නෑ……..එතරම්ම,එතරම්ම,එතරම්ම වටිනා කතිකාවක් ස්තූතියි ඔබට.
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
අතිවිශිෂ්ට ලෙස ඉදිරිපත් කල කතිකාවතක්.. සමහර කාරණා පුදුමාකාර විදියට හිත ඇදබැද ගනූ ලැබූවා..සමහර කාරණා සමීපයි..ඔබ කුඩා කල මහ පොළොව සේ දරාගත් දැරියක් වූ නිසා අද ඉතා සුන්දර,ශක්තිමත් ,ආකර්ෂණීය ගැහැණියක් ලෙස මා ඔබව දකිනවා.. ඔබ දර කෑලී ඉතා සකසුරුවමට මිටි නොබැන්දනම්..ඔබගේ සිතුවම් තුළ විනය සමග කලාවක් නොතිබෙන්නට තිබුනා..ගමේ වෙල් එළියේ දුව නොපැන්නානම්
ලස්සනට කව් සංකල්පනා නොලියෙන්න තිබුනා...ඔබ නිදහසේ කලාව අතපත නොගෑවනම් අශෝක හදගමගේ නිර්මාණයන් තුළ ඇති රහ නොදැනෙන්න තිබුනා...වගේම ගැහැණියකගේ නිරුවත තුළ ඇති හැඩය සිතුවම් නොවෙන්න තිබුනා..ඒ ඔබගේ ඇති නිදහස් පරිකල්පනයයි..
ඔබ සාකච්ඡාවට බඳුන් කල කාන්තා සංවිධාන සම්බන්ධයෙන් මා ඔබ හා එකග වෙමි..
ඔබ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම අපූරූ සුන්දර පෞරුෂයකින් හෙබි ගැහැණියක් ..ජයෙන් ජයම ලැබෙන්න ඕන ඔබගේ ඉදිරි දිවි ගමනට...❤❤
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍
ඒ ඇයගේ නිදහස් පරිකල්පනයන් හෙට දින අභියෝග ජයගන්න පෙරමුණට එන සැමට වීරිය ලබාදීමට ඉමහත් රුකුලක් වේවි. සමිත්‍රී දුව ද ඒ යතාර්ථය මනාව දැක තම සටහන තබා ඇත..👏
මට මෙයා වගේ කෙල්ලෙක් ඕන 😂😘, දැන් ඉන්න පොෂ් කියල හිතන් ඉන්න මෙලෝ හසරක් නැති ගෑනු ඔක්කොටම ලොකු ආදර්ශයක් ඔයා
බොහොම ස්තුතියි ඔබට👍
She is far more beyonds the lines ❤️
Great Discussion
Thank you for your appreciation Lahiru 👍
ඉරේෂා ඔබගේ අදහස් දැක්වීම එම කරුණු කාරනා වලට එකඟයි ...විවාහය කියන්නේ රාමුවක් ඇතුලෙ හිරවීමක්....
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
@@janakakumbukage747 මහත්මයණෙනි....ඔබගේ නාලිකාව තුළින් ..විශිෂ්ඨයන් ගේ කතිකාව ඉතාමත් ම වටිනවා ...සුබ පැතුම් ජය..💖💖💖💖
@@shanthadias7764 👍👍👍
හරිම සුන්දර කතා බහක් පැතුම් ඉටුවේවා
අහම්බෙන් මෙන් බලපූ මේ සාක්ඡාව ඉතාම්ත් වටිනවා...ජනක ගේ ඉදිරිත්කිරීමේ දක්ෂතාවය සහ ඇයගේ උත්තර දීමේ පිළිවෙල ❤
ආඩම්බරයි ඔබගේ අදහස් සම්බන්ධව . වටිනා සාකච්ඡාවක් ආදරෙයි ඔබට .
බොහොමත්ම ස්තුතියි අමිතා ඔබට 👍
හොද සාකච්ඡා වක්....මට මේක බලනකොට අතීතයේ ඔබ තුමා ගේ විශිෂ්ට රංගනයක් මතකයට ආවා doctor ....with Achala Alas...
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ජනක හරිම සුන්දර හරවත් ඒවගේම ධෛර්යමත් කාන්තාවක ගෙන් සමාජයට වටිනා ආදර්ශයන් ගොන්නක් එකතු කල හැකි ඉතාම හරවත් සාකච්ඡාක්. ඔබටත් ඉරේෂටත් ගොඩාක් ස්තූතියි . 🙏
බොහොමත්ම ස්තුතියි ජගත් ඔබට 👍
ඔබතුමිය අනිවාර්යයෙන්ම අන්තිමට කියපු දේ වෙන්නම ඕන මේ රටේ දූපත් මානසිකත්වය නැතිවෙලා.
කියන්න ගොඩාක් දේවල් තිබුනත් ඒක තමයි කෙටියෙන් කියන්න තියෙන්නෙ. ඔබට මේ සමාජයටඒ බලපෑම කරන්න පුලුවන් උනොත් අනිවාර්යයෙන්ම ලොකූ වෙනසක් දියුනු වෙන හැරවුම් ලක්ශයක් වෙනව මේ රටේ.
ජනක කුඹුකගේ මහත්මයාගෙ වැඩසටහන මුලින්ම දැක්කෙත් අද.
බොහොම වටින වැඩක් ඔබ කරන්නෙ. වෙන මෙවැනි සම්මුඛ සාකච්චා ඕන තරම් බලල තිබුනත් මේවගේ එකක් බලලා නැතිවඇති ඒ තරම් කලාත්මකයි හරවත් ප්‍රයෝනවත් සාකච්චාවක්.
එවගේම බෙල් අයිකන් එකේ සද්දෙ පුලුවන්නම් අඩුකරන්න. ඒකට කන බීරි වෙන්න පුලුවන් ඒතරම් වැඩියි.
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
සුපිරිම කතාවක්,ආඩම්බරයක් ,,,මම පලමු වතාවට ඇයව දැක්කේ,,ස්තුතියි ජනක මහත්තයා ,,සුභ පතනවා ❤🙏🙏
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
be a prostitute but not street go and sleep with Politicians
අපූරු සාකච්ඡාවක්. Thank both of you
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
හරිම සුන්දර කතිකාවක්,ජීවිතය අවබෝදකර ගෙන එය පදවන එඩිතර ගැහැනියක්, ඔබගේ සියලු පැතුම් ඉටු වේවා!!!
බොහොම ස්තුතියි ඔබට 👍
I am speechless after watching this video all school girls must watch this video I watch it together with my 11 years old daughter this is the type of character we have to bring it to the society rather than so called super starts well done Janaka Kumbukage and wish Iresha all the best for her future endeavors.
Thank you for your appreciation 👍
හරීම සුන්දර... සරල.. ඒ වගේම, ඉතාමත්ම ගැඹුරු අදහස් ඇති ගැහැණියක්...
ඔබගේ බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා.....
මේ කවිය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය දවසේ ගොඩාක් ප්‍රසිද්ධියට පත් උනා
ජීවිතය ජයගන්න ඇය විදි දුක්ගැහැට අපමණයි. අත්දැකීම් තුලින් ජීවිතය ජයගන්න ඔබට ජය! කවි සිතුවිලි හරිම ලස්සනයි .
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ඉතාම හොඳ කතා බහක්, නමුත් මේ video එකේ title image එකේ විකිනෙනන් බාල දේවල් ලියල නිකන් මේකේ තත්වේ බලෙන්ම පහළට දාගෙන. මේකේ කොහෙද කියන්නේ "විවාහය කියන්නේ බොරුවක්" කියලා. මමත් මේක අනිත් අයට බලන්න share කරාට පස්සේ දැක්කේ, මිනිස්සු මේක නොබලා ඒ title එකේ දේවල් නිසාම කියපු දේවල් එක්ක.
කවුරු edit කරත් බොරුවට hits ගන්න මොකක් හරී sex, living together හෝ නිරුවත් වෙන වගේ වචනම හැම එකටම දාන්න එපා.
අපරාදේ හොඳ කතාබහක් කරලා ඒව විකුණන්න බාල දේවල් කරගන්න එපා. ස්තුතියි
හරිම වටිනා ......සාකච්ඡාවක්
ආඩම්බරයි ඉරේශා ❤️❤️
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
කාන්තාවක් විදියට ඔබගේ දියුනුව නැගීසිටිමට අරගෙන තිබෙන උත්සාහය ගැන හරිම ආඩම්බරයි ඉරේශා .ඔබට ජය ❤
මේ කතිකාව ඉවරවුනා දන්නෙම නැතිව. තව පැය ගාණක් අහන් ඉන්න පුළුවන්. ඇතැම් තැන්වල ඇස් වලට කඳුලු ඉනුවා. අහම්බෙන් මම මේ වැඩසටහන බැලුවේ. අවංක, ධෛර්යමත් සුන්දර කාන්තාවක් තවත් ගැහැණියක් කොයිතරම් වෙනස් කරනවාද ජීවිතේ යහපත් අතට. ජනක ඔබටත්, ඉරේෂා ඔබටත් බොහොම ස්තුතියි.
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
මෑත කාලයේ දැක්ක වැදගත් සාකච්ඡාවක්. සමාජයට වැදගත් පණිවිඩ ලබාදීමට මෙම කලාකාරිනිය ලස්සන ට මාධ්‍ය මෙහෙයවීම දක්නට පුළුවන්. මම පිරිමි කෙනෙක් වුනත් ඇයගේ අදහස්වලට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඒ වගේම අදහස් ප්‍රකාශ කරන ආකාරය හරිම ලස්සනයි.
Thank you for bringing her to this interview.Amazing personality.Soo much to take to the life.Big inspiration .Good luck to both of you 💐
Thank you for your appreciation 👍
අවුරුදු 2500ට කිටිටු ඉතිහාසයෙ ගෑනුන්ට අද ලංකාවේ වගේ ස්ත්‍රීන් පහත්කර සැලකීමක් ගිබුනේ නෑ. ශ්‍රීමහ බෝධිය දන්ත ධාතුව ලංකාවට වැඩම කලේ ඉන්දියානු රාජ කුමාරිිකාවන් අතින්. පිරිමි නොවෙයි අද ලංකාවෙ ධාතු කරඩුව ඇයි පිරිමි විතරක් හිසතායාගෙන යන්නෙ? ස්වාමියා මල ගෙදරක ඇයි වැන්දඹුව ගෙනියන්නෙ නැත්තේ? .ඉන්දියාවේ බුදු දහම අද ගිලිහී ගිහින් ස්ත්‍රීන් පහත් කරන සමාජයක් බිහිවෙලා. එදා ඔබේ අත්තම්මා ඔබට දැමූ නීකි ඉන්දියානු හින්දු පටුමත භාරගෙන අදත් 100%ක් ලංකාවේ සිංහල බෞද්ධ වැඩිදෙනා පිලිගන්න එක ඉතාම කනගාටුයි. ස්ත්‍රීන් නිසා කිල්ලට අහුවෙන කතා, මාස් ශුද්ධිය අසාමාන්‍ය ලෙස සැලකීම, වටිනාකමක් නැති ස්ත්‍රියගේ කන්‍යාභාවය පමනක් විවාහයට පෙර අත්‍යාවශ්‍ය වටිනා කරුනක් ලෙස සැලකීම (පුරුෂ ලිංගික හැසිරීම් සාමාන්්ය ලෙස සැලකීම) මානුෂික නිදහසට ජාතික දිහුනුවට බාධා වෙන දේවල්. කන්‍යාභාවය සිත්රියට පමනක් සීමාකර එයනැතිවුන දැරියන් වටිනාකමන් නැති "අනාථ" වුන අය ලෙස සලකන්නේ අැයි? ස්ත්‍රී රහසාංගයේ තුනී නෙපෙනෙන සිවියක් නැතිවීම අතක් පයක් කැඩුනටත් වඩා අඩුවක් ලෙස පිලිගන්න සමාජයක් ලංකාවෙ ඉන්නේ! එවගේ දැරියන් සමාජ මත නිසා අනාගතහට බාධාවක් වන බව දැනගෙන පෙම්වතුන්ය කියා දැරියන් රවටා ප්‍රයෝජන ගන්න පිරිමින් නිසා සියදිවි නසාගන්න අවස්ථා තියනවා. ඉස්සර ලංකාවේ "වාවාහය" කියා කෘතිම නීති තාබුනෙ නෑ. විවාහය යටත් විජිත කාලෙ අාපු නීතියක් මේ නීකිය අපේය කියල පිලිගෙන "ලමයි වෙනුවෙන්" සමාජ ගැරහීමට බයේ පුරුෂයා නැතිව ජීවන මාර්ගයක් කැතිනිසා දුකෙන් බයෙන් ශාරීරික පීඩා විදිමින් ඉන්න ගෑනු වගේම කඩාකප්පල් වුන පවුල් අසතුටින් එකට ඉන්නවා. ඊට වඩා විවාහ නොවී එකට ඉදීම ඹවුනොවුන් අදුරා ගන්න ගැලපේද බලන්න අවස්ථාවක් වෙනව සමාජය ස්ත්‍රීන්ගෙන් පමනක් කන්‍යාභාවය අපේක්ෂා නොකරනවානම්.
@@sammurphy4122 බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ඇයගේ කතාව හරිම සංවේදීයි.."මේ සිස්ටම් එක අපි ලගදිම කුඩුපට්ටම් කරනවා.. දිරිය නැගණියේ.. ,තවතවත් නව නිර්මාණ කිරීමට ඔබට හැකියාව ලැබේවා...❤❤❤
One of the bests interviews I have ever watched. The truth of life. Janaka you have brought her to the exact path for her to be open like this 👍👍👍 Hats off to both of you for being very open and objective ❤️❤️❤️
Thank you for your appreciation Rohitha 👍
අම්මෝ සුපිරි කතාව දැන් ඉන්න නළු නිළියෝ ගායකයො බොහෝ දෙනෙකුට මුල අමතකයි ඒකයි කෙල වෙන්න ප්‍රධාන හේතුව ඇත්ත ඇති සැටියෙන් විදහා දැක්වීමට ඔබට ගොඩක් ස්තුතියි
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
Wonderful discussion and lovely interpretation of social expectations 💐
Thank you for your appreciation
ඡනක ඔබට බොහොමත්ම ස්තූතියි ඉරේෂා හේමමාලී වැනි ඉතාමත් ආදර්ශමත් කාන්තාවක් සමග මෙම වැඩසටහන කිරීම ගැන මේ වැඩ සටහනින් තමයි මම ඇයව අද හදුනා ගන්නේ හදවතට ඉතාම තදින් වැදුන ගීතය රොයිස්ටන් ගායනා කරන පියාගේ මරණය රැගෙන යන ගීතය දැසට කදුළු ඉනුවා ඇය අවුරුදු 13 දී වඩි වියට පැමුනුන අවස්ථාව පිළිබදව ඇය සදහන් කළ දේ ගැන ඒ තනි වීමම තමයි ඇයට මෙතරම් ධෛර්යයක් හා ශක්තියක් ලැබීතියෙන්නේ ඔබේ සිතුම් පැතුම් ඉටුවී සමාජයට වටිනා මෙහෙවරක් කිරීමට දෙර්ය ශක්තිය ලැබේවා!!
ස්තුතියි.
බොහොම ස්තුතියි
Thanks brother for summoned her to this interview it's higherly inspired whole programme.Iresha is a very tallent and unique character.I think younger generation can get many things from her extraordinary character.I wish her all the best.
Thank you for your appreciation 👍
සුපිරිම අදහස් පෙළක්.....වටිනා සංවාදයක්...ඔබේ සිහින හෙළිවේවා!
ඉරේෂා ඔබ ගැහැණු අපට දිරියක් දුන් කියා නිම කල නොහැකි අති උත්තම දිරිය කතකි. මම මෙය අසා හිතට ගත් දිරි මෙතෙකැයි කියා නම කල නොහැකි තරම්. ආත්තම්මාගේ කලිටි ගැහැණු කතාව තමයි මම ආසම තැන. ගැහැණුන්ගේ ඒ කිලිටි නැති කිරීමේ ඔබේ සිහිනය සැබෑ වෙන දවස ඉක්මනින් උදා වෙනවා. ඔබත් සමග අපි හැමදාමත් ඉන්නවා. ඔබට ජයෙන් ජය.
බොහොම ස්තුතියි ඔබට👍
බැලීමෙන් සහ ඇසීමෙන් ප්‍රබෝධමත් වෙන්න පුළුවන් සංවාදයක්..
වචන වලට පෙරලගන්න බැරි ,එහෙම පෙරලුවත් හරියටම කියාගන්න බැරි උද්යෝගයක් ඒ තුල ගැබ්වෙලා තියෙනවා. පරිසමාප්ත අර්ථයෙන්ම නොකියවුනොත් හිතෙනවා ඒ හිතතුල ඇතිවුන පැහැදීමට හැඟීම්වලට අසාධාරණයක් වෙයි කියලා...
ලෙහෙසියෙන්ම කියන්න පුළුවන් එකම දෙය,
බොහොම ස්තූතියි ඔබ දෙපලටම...
බුද්ධි මූලික කතිකා බොහොමයක් ඉදිරිපත් කරන ඔබතුමාට බොහොම ස්තුතියි ....!!"
ජනක කුඹුකගේ කටු කුරුල්ලෝ අමතක නොවන තැනක් ....
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 👍
ඉතාමත් ස්තුතියි මේ වැඩසටහනට.මෙවැනි දේ නැරඹීමෙන් ,ඇසීමෙන් ජීවිතය අර්ථසම්පන්න වෙනවා.
An angel has come back, one of great woman in the world. Thank you Janaka.I liked you too.
Thank you for your appreciation 👍
අපූරුයි ඒ සාකච්ඡාව. මානුශවාදි බව සියල්ලට වඩා උතුම් ඔබ නිවැරැදියි . හමාර බණවර අසණ හැමවෙලෙකම ඇසේ කන්දුලක් තියේවි.එය ඇසු පලමු දින මෙන්ම අදත් එහෙමයි. ඒ තරම් සංවේදී ....ස්තුතියි ඔබට.
බොහොමත්ම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 👍
Superb... Very open program. CONGRATULATIONS
Thank you for your appreciation 👍
මටත් තියෙන ප්රශ්නය ඇයි ගැහැණු අය පහත් කොට සලකන්නේ කියලා ...ඉරේෂා ඇන්ටි මේක ගොඩක් වටිනවා ..ජානක uncle ඔයාටත් ගොඩක් ස්තුතියි ..
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
සොහොයුරිය මට ඔබ ආඩම්බරයි .මමත් ඉරේෂා නමේ තේරුම මමත් හෙව්වා සමාවෙන්න නම මතක නෑ උගත් කෙනෙක් පුවත්පතකට ලියල තිබ්බෙ තේරුම ඉතා අවංක ,නිහතමානී.ඒ තේරුම ට මමත් එකඟයි ඒත් මං මේ ගෙයි ඇතුලෙ මේ ජීවිතය ඇතුලෙ හුඟක් කොටු වුන හිරවුන කෙනෙක් ඒක ලොකු පීඩනයක් .ජීව්තේම තේරුමක් නෑ වගෙ අපි කඅමති ව්ද්යට ජීවත් වෙන්න බඋ.මොනි වුනත් මම ඔබට හදවතින් ම සුභ පතනවා.සදා ජය.
බොහොමත්ම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍
දුව හරිම බුද්ධිමත් ප්‍රඥාවන්ත දක්ෂ දරුවෙක්. හරිම අසාවෙන් බලන්නේ. අධ්‍යාත්මික බවකින් යුක්තයි.
හරිම ධනාත්මකයි. නංගී ඔයාට මල් තියල වඳින්න ඕනේ අක්කා කෙනෙක්.
Beautiful ideas.👍👍👍
I too bow down you dear.🙇♀️🙇♀️🙇♀️
Love you so much. You are a gifted girl.❤❤❤
Most of the successful women are born by acting against the miths or patriarchal actions on women.
Wish you Good Luck!
Theruwan Saranai!🙏🙏🙏
ගැහැනු ශක්තිමත් ... ඒ වගේම සුන්දර යි ... සංවේදී යි... ඒ වගේම දේශපාලනිකයි... ඒකට හොදම උදාහරණය ඈ... ඇය අවදි කරන්නෙ අපි වගේ හඩක් නැති ගැහැනු න්ගෙ ආත්මය ... ස්තුතියි ජනක.. නිවැරැදි සංවාද ක් ඇය සමග කලාට...❤️❤️❤️❤️💞💞
බොහොමත්ම ස්තුතියි ඉන්දු ඔබේ ආදරණීය ප්‍රතිචාරයට 👍
හරිම හරවත් රසවත් කතිකාවක් .විශේෂයෙන් ගැහැනු අපට.🥰🥰🥰🥰
බොහොමත්ම ස්තුතියි දිනිති ඒ ආදරණීය ප්‍රතිචාරයට 👍
ජනක ...ඔබ හරි දේ දකින හරිදේ කියන යකඩ ග ගැහැණයක් සමග කරන මෙි සංවාදය ඉතා අපූරුයි ...ආඩමිබරයි ඇය ගැන බොහෝ 🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ජනක මෙ කතිකාව අද ඉන්න ගැහැණු දරුවන්ට ඉතාම වැදගත් පණිවිඩයක් ලබා දෙනවා. Madam ඔබ නම් අති දක්ෂ චරිතයක් සියලු දෙවියන්ගෙ අරක්ෂව ලැබෙත්වා. ජනක ඔබට ගොඩාක් පින්
සුන්දරත්වය දැනුම හා සමාජයේ සැගවුන යතාරතය කියවීම මෙන්ම එය හඩගා තමන්ගේ ක්‍රමයට ප්රකාශකිරිම එකතැන්වූ සොදුරැ තැනත්තියක් .ස්තූතියි ජනක මහත්මයානෙණී
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ඇත්තටම ඉතාමත් අර්ථවත් කතා බහක් කොහොමත් ඉරේෂා අක්කා හැමදාම වගේ වැදගත් මාතෘකාවන් ඉතාමත් අගනා ලෙස කතා කරන කෙනෙක් වෙනස් විදියට දකින කලාකාරිනියක් ඇත්තටම කිව්වොත් කලාතුරකින් බිහිවෙන multi talented women කෙනෙක් සුබ පතනවා අක්කේ හදවතින්ම ❤❤ අනිත් කාරණය තමයි අපේ සමාජයේ කාන්තාවට සලකන පහත් විදිය කාන්තාවකගෙ කුසින් ජීවය ලබාගන්න අයම තමයි හැමදේටම කාන්තාව හැමදේටම කිලි කියල පහත් කරන්නෙ ඇත්තටම මේ කතාබහ රාමූ කුඩු කරල විසි කරන කතා බහක් හොඳ ආරම්භයක් කාන්තාවට පිරිමියාට සේම සමාන ලෙස සැලකිය යුතුමයි මගේ මතය❤❤❤ මගේ fb එකේ ඉන්න මම කැමතිම දක්ෂ කාන්තා චරිතයක් තමයි ඉරේෂා අක්කා ජය❤🥰 ඒවගේම මේ වගේ කාලොචිත කතා බහක් කරපු ජනක කුඹුකගේ ප්‍රවීන කලාකරුවානන්ට තුති බෙහෙවින්ම
බොහොමත්ම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට 👍
Thawath ඔබගේ අපූරු කාලීන වැඩසටහනක් සුබ පැතුම්
බොහොමත්ම ස්තුතියි කුසුම් ඔබට .👍
හරිම අපූරු කියවීමක්..සුබපැතුම් ඉරේෂා.
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ඔබගේ නිරහංකාර අව්‍යාජ අදහස් වලට බොහොම ස්තුතියි. යහපත් නිර්මාණ බිහිකරන්න අවශ්‍ය සියලුම ශක්තිය ලැබේවා ... සුබ පැතුම් ...❤
හොද සකච්චවක් නියමයි .අර ගීතය මම සැහෙන වරයක් අහලා තියෙනවා ඇත්තටම එක මව කම්පනය කරනවා එවැණි නිර්මණ තව තවත් කරන්ඩ ධෛර්යය ලැබෙවා
බොහොම ස්තුතියි ඔබට 👍
නියම කතා බහක්. අති විශිශ්ටයි. ඉරේශ මිස් ඔබ තුමියගෙ හැම වචනෙකම ගොඩක් ලොකු ගැබුරු අදහසක් තියනව. ඔබ තුමියගෙ නිර්මාණ කොහොම අර්තයක් ඇති නිර්මාණද කියල හිතා ගන්න පුලුවන්.ඇත්තටම මම තරුණයෙක් විදියට හා කලාකරුවෙක් විදියට ඔබ තුමියගෙ මේ කතාබහෙන් ගොඩක් ලොකු සමාජ දැනුමක් හා අපි අපේ නිර්මාණ වලින් සමාජයට අදර්ශයක් දෙන්න ඕනෙ කියල ඉගන ගත්ත කියන්න වචන නෑ අති විශිෂ්ට කතා බහක් ස්තුතී ඔබ දෙපලට🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබේ ආදරණීය ප්‍රතිචාරයට👍
ඇය ගැන ගැහැණියක් විදිහට හරිම ආඩම්බරයක් ඇති උනා....ඇය පිකරැ දක්ෂ කලාකාරයෙක්..
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
අදුර ගැනිමක් හරිම සතුටුයි ඔබ දෙපලට බොහොම ඉස්තුතියි 🙏❤️
අපූරුමත් සාකච්ඡාවක් ....... බෙහෙවින්ම අගයමින් ඔබට සුබ පතමී🌷💐❤
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
Excellent interview 👍
Good one,I too faced most of situations you have faced. I too was from the Kandy district. I too broke the barriers like you. I too was named " iron woman" by many. Today I reached the point I wanted to. Dr. Zeeniya Nizam, Canada.
@@arundathiekurukulasuriya6609 Thank you for your appreciation 👍
@@zeenianizam2594 Thank you for your attention 👍
බොහොමත්ම අගෙයි.....තෙරුවන් සරණයි ....🇱🇰🇱🇰🇱🇰🇴🇲
බොහොම ස්තුතියි ඔබට 👍
දිරිය මාතාවට අපගේ සුභ පැතුම් !👍🌹🙏🙏
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ඇත්තටම ජනක ඔබ ගෙ වැඩසටහන් බොහොමයක් බලා ඇත ඒත් ඉරෙනවා රැගෙන ඒම ඉතාමත් වැදගත් ස්තුතියි සොහොදරයා එවගෙම නැගණිය මම ඔබට මම හිස නමා ආචාර කරනවා ආඩමිබරයි ඔබගැන
බොහොමත්ම ස්තුතියි ඔබට 👍
ඉතාමත් දක්ශ ගැහැණියක් යකඩ ගැහැණියක් ඇහුන්කන් දෙන්න ලැබීම වාසනවක් ❤