අත්තානයක සර් දියුණු වෙන්න ආස අයට කියපු මසුරන් කතා ටික | Attanayaka M. Herath
ฝัง
- เผยแพร่เมื่อ 3 พ.ค. 2023
- අත්තානයක සර් දියුණු වෙන්න ආස අයට කියපු මසුරන් කතා ටික
Interview with Mr. Attanayaka M. Herath (Senior Lecturer of the Faculty of Sinhala in Peradeniya University)
Facebook - profile.php?...
Business Advisor Community - chat.whatsapp.com/J2D1eGGHbUO...
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#attanayaka #business #inspiration #srilanka #poyaday #businessadvisor #motivation #tips #success #successmotivation
මෙතුමාගේ වැඩසටහන් බලන්න පටන් ගත් දා ඉඳලාම මාගේ ජීවිතයට සුභවාදී අදහස් ආකල්ප නැමති මහා වෘක්ෂය රෝපණය වී පළ දරන්නට පොහොර ලැබුනාසේම මේවාගෙ වැඩසටහන් ඉදිරියට ම කරගෙන යාමට තවදුරටත් ශක්තිය දහිරිය ලැබේවා .
කඨිකාචාර්ය අත්තනායක මුදියන්සේලාගේ හේරත් අත්තනායක නාමය ලංකා ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසය ත් බබළවාවි❤ හදවතින්ම
අත්තනායක මහතාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
දැක්ක හොදම වැඩසටහනක් ,තිස්ස මැතිදුනි ඔබට දීර්ගායු ලැබේවා ,🙏🙏❤❤❤
එකපාරක් බැලුව තව සැරයක් බලන්න ඕන. මෙවැනි සුදුස්සන් සම්බන්ධ කරගෙන තවත් වැඩ සටහන් කරන්න.ස්තුතියි ඔබට
😂😂😂😂😂😂😂
වටිනාම ව්‍යාපාරික වැඩසටහනක් ❤ඇවිදින පුස්තකාලයක් බදු අත්තනායක සර්❤🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
වැදගත්කම කතාවක් ජිවිතේ ජයගන්න හැමදාම අත්තනායක සර් ඉන්න වැඩසටහන් බලනවා මගෙ රට තුලම ඉදන් ජිවිතේ දිනන්න තෙරැවන් සරණයි අපේ සර්ට
ගොඩාක් වටිනා වීඩියෝ එකක් අත්තනායක තුමා ඔබතුමාට ගොඩාක් ස්තුති වටිනා අදහස් අපේ මිනිස්සුන්ට කියා දුන්නට
හැමදාමත් මෙතුමානන්ගේ වැඩසටහන් නොවරදවාම බලනා කෙනෙක් මන් තූනුරුවන් සරණයි හරිම වටිනාකමක් තියෙනවා ඔබතුමාට දිරඝායු වේවා 🙏🙏🙏
ගොඩාක් පින් ඔබ දෙදෙනාටම හරිම වට්නා කතා බහකින් අපේ රටේ මිනිස්සුන්ට ලොකු අවබොදයක් මෙයින් ලබාදීම ගොඩාක් ස්තූතියි ඔබ දෙදෙනාටම
Bussnes advisor චැනල් එකේ මම දැක්ක වැදගත්ම, සුපිරිම, ආදර්ශමත්ම, මසුරන් වලටත් වඩා වටිනා ව්‍යාපාරික වැඩසටහන෴ 👍
ඔබේ channel එක නිසා ජීවිතේ ගොඩදාගන්න ඉගෙනගත් දේ බොහෝමයි..ජය වේවා......❤❤❤❤❤
බොහොම ස්තූතියි
වෙලඳුනි, සිනාසෙන්න, සිනාසී ඔවුන්ව නැවත කැඳවාගන්න ❤️
රට වසන සියඵ සැමටම අපුරු ආදර්ශමත් කතාවක් ගොඩක් වැදගත්
ඉතාමත් වටිනාකමක් තියෙන සාකච්චාවක්
මමත් බිස්නස් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් .මේ වැඩසටහන බොහොම වටිනා එකක් .බොහොම ස්තුති .බොහොම පිං.දීර්ගායුස ලැබේවා ඔබතුමාට .
ඔබේ වැඩසටහන අහන් ඉදලා මට අළුත් අදහසක් ආවා .ස්තුති
ඉතා වටිනා සාකච්ඡාවක්. සිතා ගන්න බැරි තරමට ඇතුලට සිතන්න පුලුවන් කතාවක්.
සුපිරි වැඩසටහනක්
බොහොම පින් ඔබ දෙපළටම
ඒ දැනුම මිල කල නොහැක...ගොඩක් පින්..
අද වැඩ සටහන ගැන කියලා වැඩක් නෑ .හරිම වටිනවා.මම ලංකාවේදී බිස්නස්කරා.ආයෙම ලංකාවට ගියාම එය තවත් දියුණු කරගන්න ,මෙතුමාගේ අදහස් මට මිල කල නොහැක.අත්තනායක මැතිතුමණී ඔබට දීර්ඝ ආයු වේවා .මල්ලී ඔබට බොහෝම ස්තූතියී මෙවැනී වැඩසටහන් ගෙන ඒම ගැන.ජයම වේවා .
ඔබ හරි මටත් ගොඩක් වැදගත් කරුනු තියෙනවා
A1@q
A1
A1A1
Aq
සර්ට හරිම කැමති අපි
ඉතාම වටිනා වැඩ සටහනක් දැන් ඉන්න දරුවන්ට ..තව අපිටත් ගොඩක් දේවල් දැනුවත් වෙනවා ..ගන්න උදා හරන ගොඩක් තියෙනවා ..🙏🙏
විරාජ් මහත්තයාගේ හැම වීඩී යෝ එකම මම බලනවා. පලවෙනි වීඩීයෝ එකේ ඉදලා මේ දක්වාම මට වඩාත්ම හිත ගියේ සහ නැවත නැවත බලන්න හිතෙන වීඩීයෝ එක නම් මේක තමයි. අද වෙසක් දවසේ බලපු හොදම එක. 👌👌
මෙච්චර කාලෙකට බලපු හොඳම විඩියො එක🥺😍🌺🙏thank you
වටිනා සාකච්ඡාවක් . ස්තුතියි විරාජ් , ඔබටත් අත්තනායක සර්ටත්🙏🙏🙏❤️❤️
බොහොම ස්තූතියි
ස්තූතියි මේ දැනුම ලබා දුන්නාට 🙏🙏
ගොඩක් ම වටින වැඩ සටහනක්..ගොඩක් පින්..❤❤
Bohoma watinaa wadagath wadasatahank🙏🙏🙏🙏
Aththanaayaka sirge hama wadasatahanakma harawath wadagath aadarshamath ithaamath watina upades pirunu wadasatahan. Siyalu deviyan. Uthum budu dahamenma obathumaa aaraksha wewaaaa
Watina wada satahana
Godak sthuthi
Dergayu wewa sirta🙏🙏
mr viraje, today programe is very important to our business society. thank you very much.
Ane sir oyage deshana nam kochchara ahuwath madi obata deergayu wewa
බොහොම ස්තූතියි අනිවාර්යෙන්ම
මහත්මාණෙනි, මම ඔබතුමා ගේ වැඩසටහන් බලන්නේ ඉතාමත් ආශාවෙන් .හරියටම කියනවානම් ස්ප්‍රීට් එකක් බොන්න ලැබුනා වගේ .අහකදමන්න කිසිම දෙයක් නෑ .ඔබතුමාට අනේක වාරයක් පින් මෙවැනි දේවල් අපේ හිස් මොලය පුරවනවාට.ඔබතුමාට බොහෝ කාලයක් මෙවැනි දැනුම් සම්භාරයක් අපිට දෙන්න ශක්තිය දහිරිය ලැබී චිරාත් කාලයක් ජීවත් වේවා .සුඛී දීර්ඝායුකෝ භව.
බොහොම ස්තූතියි
Oba thumaata dirrgaau labeewa .puduma lassana ..watinaama weda satahanak🎉🎉🎉
ගොඩක් ස්තූති.ගොඩක් වටිනා වැඩසටහනක්.❤
ආසම චරිතයක් ..
හොද වැඩක් කලේ අද පෝයට වටිනා වැඩසටහනක්
Godak dewal igena gaththa godak pin sir
A great speech. Mr. Viraj thanks for this video. ❤🎉
aththatama godak watinawa wadasatahana. Aththnayaka guruthumani obata behewin sthuthi dun upades walata
thank u sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තුතියි ❤❤❤❤❤
Oba .dedenatama ....godak .sthuthi
Excellent graat job viraj ❤️
ඒක නම් ඇත්ත සර් අපේ හංදියේ තයන තොග කඩේ ඉන්න lady කවදාවත් හිනා වෙන්නේ නැහැ මරවගෙනයි බඩු දෙන්නේ එනිසා මම යන්නේ නැහැ ඒ කඩේට
තෙරුවන් සරණයි ඔබතුමා ට
Masuran kathawak sir godak pin
ගොඩක් වටිනවා කරුණු කාරණා ❤
කවුරු හරි එක්ක interview එකක් කරන කොට පළවෙනියටම ඔහු හෝ ඇයව හඳුන්වලා දෙන්න.
ඔබ ඒ පුද්ගලයාව දැනගත්තට නරඹන්නන් දන්නේ නෑ නේ.....
Theruwan saranai ape .mahathaya
මාරම වටිනව.🌹🌹🌹
ඉතාම වටිනා අදහස් අපිට ,ඔබ දෙපලටම බුදු සරණයි 🙏🙏🙏
බොහොම ස්තූතියි
Sathyama kathawak godak dewal igena gatta.sthuthi sir tath Viraj mahathatath.
අද තමයි හොදම වැඩසටහන ❤❤
Oba depalata teruwan saranai .dirgayou wewa .🙏🙏🙏
Excellent
ව්‍යාපාරික අපි ට වැදගත් කතාවක්.
Mr veraj I appreciate u
🙏🙏🙏......BA Ada oya darmadanamaya pin Kamak Kara ha saranai ....Aththanayaka mahaththaya siwrak nodamu Budda putharayek vage kenek theruvan saranai...🙏🙏🙏
ගොඩක් වැදගත් ❤
හොඳ අදහසක් උපදෙසක් ගන්න පුළුවන් පොතපත දැන උගත් අතීතයේ සිටි ස්වාමීන් වහන්සේලා අපිට සිටිනවාද??
බොහෝ ස්වාමීන් වහන්සේලා සැදී පැහැදී සිටින්නේ ආධාර එකතු කිරීමට ම පමණයි. පන්සල් බිමේ නිමක් නැති මන්දිර ඉදි කිරීම්. දුප්පතුන් සඳහා කිසිම ආධාරයක් උපකාරයක් නැහැ.
කුලැල් කෑව ඇති දැන් හොදටම ඇති අපි දියුණු වෙමු.
නියමයි වෙන කියන්න දෙයක් නෑ
Valuable discussion
Thank u so much❤️
Thank you very much, the video is a real value addition
Thank you
බිස්නස් එකක් පවත්වන්න මේ කියලා දුන්න උපදෙස් ගොසක් වටිනවා 🙏
God bless watinam sanwadayak
Budusaranai
Well done. Very appropriate discussion for the present generation. Thanks to both and may the Nobel Triplegem bless you both.
This is which we need to procure and grow was said to be how to maintain and mandate Sahajewanaya
❤
වැදගත්.....
Watina wadasatahanai mewani wadagath wadasatahan thulin minissunge waradi akalpa wenass karanna puluwan lankawama sundara ratak karanna puluwan budu saranai oba thumata
Bohoma sthuthi
ඔබට ජය.....
Thank you sir. Very important, valuable discussion. ❤.
Once again thanks.
Niyamai sr
Great explanation
ඇත්තටම පට්ට
Excellent vedio.
Great 👍❤️
Great 🙏
ජය වේවා , සුබපැතුම් !!!
Bohoma hodayi.piligatha haki theth thiyenawa.
tnx,.................sir
Harima wadagat watinma wadasatahana Apa ratak lokaya watina attanayaka sirga wadasatahana mama nawatat balanna ona ana sir apa daruwanta balanna obatuma you tube harsha wadasatahank wadasatahank patanga daruwant dawask lanka enna menessunta hadanna adasyak ganna puluwan wadasattahank kranna hadan akakwat hadi sir 🙏🙏 obatumata neduk neeroge deergausha labawa 🙏🙏🙏 puta obata bohoma estuti mawadasatahana klat a taram watina wada satahank🙏
පින්බර වේසක් පොහොදිනයක් වේවා 🙏🙏🙏
Superiii vedio aka
aththanayake hodai narinta bana kiyanna......Bussnes advisor ooya wage thanaka watei kiyala hituwe na...aththanayake kiyanne sudu redi anda gatta kama athuryek
Hodama toragenima...❤
Hadawathatama waduna saha gamamak aran piyawarak hari idirtata yanna loku sakthiyak labuna wadasatahanak.bauddhayek kohomada duppath wenne adha thiyana prasnayak.waradi hadagena mage rata thula loku wadak karanawa karanawamayi sir.
Oba depalata godak sthuthiyi🙏🙏
❤❤❤❤❤ good
අත්තනායක එම් හේරත් මහතා 😍🙏Thanks මල්ලි ඔබලාගේ මේ වැඩසටහනට 👍
Me vadasatahana harima vatinava..
Mage Sinhala "Guruvaraya"Dakath Sathutui.Niduk,Neerogi,Lassana Heta Davasakma Veevaa.Budu Saranai.
Queens hotel අන්තිම අයිතිය තිබ්බේ කාටද...ඒ අයිති අයගේ වලව්ව මොකක්ද... තාම තියෙනවා ද... ඔහුගේ පරපුරේ කව්රුත් දැන් ජිවතුන් අතර නැද්ද
අපි වැටිලා තියෙන්නේ ඊර්ෂ්‍යා තන්හාව ආසාව, ඉවරයක් නෑ සහ අනුන්ට උපකාර කරන කෙනාවත් නොමග යවනවා සහ තමන් උදව් කරන්නෙත් නෑ ,ඒවත් තමන්ගෙ මල්ලට පුරව ගන්න උත්සාහ කරන්නෙ .ඒකයි සිංහලයන් ට දියුණු වෙන්න බැරි . මුස්ලිම් මිනිසුන් එවුන්ගෙ සනුහරේට උදව් කරගෙන ඉදිරියට යනවා .
👌👌👌
Sir ge me deshanayen passe ape jathiyata yoda Bala shakthiya labewa
Thamange weyapara godanagala Buddha sasanaya babalawanna
👍