Tissa Jananayake - Episode 229 | අපේ තාත්තා මට දාපු නම කාවන්තිස්ස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Tissa Jananayake - Episode 229 | අපේ තාත්තා මට දාපු නම කාවන්තිස්ස
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 297

  • @universebeauty123
    @universebeauty123 ปีที่แล้ว +180

    biology නම් කාවන්තිස්ස ජනනායක සර් තමා😌🙏❤️

    • @nadeeraweerakoon1426
      @nadeeraweerakoon1426 ปีที่แล้ว +7

      Aniwa

    • @tridentking
      @tridentking ปีที่แล้ว +4

      Aniwa

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว +2

      💎🪑

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +33

    කුණුහරප හෝ දෙඅරුත් වචන නැති,, නින්ද නොයන බයෝ පන්තියේ නිර්මාතෘ, ලයාන්විතව ඉගැන්වීම් කළාවක් හදුන්වාදුන්,, සොදුරු ගුරුවරයා... @තිස්ස ජනනායක..💕💕💕💕

  • @upalidharmasri7287
    @upalidharmasri7287 ปีที่แล้ว +63

    කාවන්තිස්ස, කහ උවත්, කලු උවත් බෙදන දැනුම රත්තරන්, දීර්ඝායු වේවා ඇදුරැතුමණි...

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.

    • @upalidharmasri7287
      @upalidharmasri7287 ปีที่แล้ว +3

      @@thilinaranasinghe3322 ඔබගේ මුල් ළමාවිය සංවර්දනය වී නොමැති බව සහ ඔබ අදි මාත්රාවක් පාවිච්චි කර ඇතිබව පෙනේ... දුකයි ඔබ ගැන...

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +178

    බලන්ඩ කො බොහොම ලස්සනට ලමයි න් ට කියලා දෙන විදිහ ගොං අාතල් නැතුව
    තිස්ස ජනනායක සර් කියන්නේ BRAND එකක් ❤❤

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว +1

      ❤️🤣

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 ปีที่แล้ว +1

      ඔව්,, මුතුගල සහ අනිත් ගුරුවරු තනිකරම කියන්නේ කුණුහරප...දෙඅරුත් සහිත මහා ගුජුප්සාජනක වචන...

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.

    • @nipuniranathunga6474
      @nipuniranathunga6474 ปีที่แล้ว +1

      Ow anee Eka aththa

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +57

    කාවන්තිස්ස. බ්‍රෑන්ඩ් එකක් තමයි. සුඛී දීඝායුකෝ භව!

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.

  • @nadeeraweerakoon1426
    @nadeeraweerakoon1426 ปีที่แล้ว +143

    බයිල ඕනි නැහැ. නියම ගුරු පියෙක්.ජය වේවා sir❤❤❤

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว

      ❤️🤣

    • @user-tr7bu7sh4k
      @user-tr7bu7sh4k ปีที่แล้ว

      Modaya😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +40

    කොච්චර ඩොටේ වුණත් ආඩම්බරයෙන් කතා කරන්නේ තමන්ගේ උපන්ගම ගැන...💕💕💕

  • @donachandrasiri3098
    @donachandrasiri3098 ปีที่แล้ว +65

    "කහවන්තිස්ස" සර්ට ගැළපෙනම නම ... ❤ බුදුසරණයි සර්.

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +48

    නැහැ සර්, කාක(කපුටු) වර්ණ(භාෂාව) තේරුණු, දත් නිසාලු කාක වණ්න තිස්ස යන නම යෙදුනේ. එතුමා දේහදාරී රන්වන් වර්ණ ශරීරයක් තිබුන ඉවසිලිවන්ත රජෙක් බවයි සදහන් වෙන්නේ. එතුමා බුදුදහම චිරාත් කාලයක් රැක දෙන්න හැකි රටක් වටින දරුවන් දෙදෙනෙක් හැදුවා. ඔබතුමාත් රටක් වටින දරුවන් දහස් ගණනක් උන්ගේ ඔලුවත් එක්කම හදනවා. ඒ නිසා වෙන්න ඇති ඔබගේ කේන්ද්‍ර සටහන බලල ඔබේ පියතුමා අද දවස එදාම දැකලා ඔය නම දාන්න ඇත්තේ!

    • @tharangasinhabahu2118
      @tharangasinhabahu2118 2 หลายเดือนก่อน

      සර් වගේ දරුවෙක් හදපු සර්ගෙ දෙමව්පියො දෙන්නත් සර් වගේම උතුම් මිනිසුන් වෙන්නම ඕනි.....❤️🙏

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +52

    ඩොටේ උනත් උත්සාහය ඇත්නම් දියුණු වෙන්න පුළුවන්.නියම ගුරු පියෙක්.ජය වේවා sir

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.

  • @sarathwijesiri4223
    @sarathwijesiri4223 ปีที่แล้ว +24

    අපේ කහ වන් තිස්ස ගුරු පියානන්ට නිදුක් නිරෝගි සුවය පතමි.❤❤❤❤❤❤

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva ปีที่แล้ว +31

    " වේවැල්වත්ත " ❤❤❤ සර් ඒ ගමේද.. මම ගොඩක්ම පොඩි කාලේ එහේ හිටියා. මගේ තාත්තගේ ගම. අදටත් නෑදැයෝ ඉන්නේ වේවැල්වත්තෙ..❤

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 ปีที่แล้ว +17

    කාවන්තිස්ස ‍රජතුමා වගේම සර් ඔබතුමත් ලන්කාවට රජෙක් තමයි දරුවන් දහස්ගනකගේ. වගේම ලන්කාවක්ම අදරේ කරන උතුම් දේශකයෙක්.. ❤🙏🏽

  • @cctvweerasinghe8498
    @cctvweerasinghe8498 ปีที่แล้ว +10

    වෙනද ඇස් උඩගින් කට ඇරගෙන බලපු අපිට අද හිනාවේගන බැලුව.😂😂😂
    ලොකු ඉල්ලීමක් ,,,,,,,
    නැවත පරණ නම ඉදිරියට බාවිතාකරමු
    ඒක ලස්සනයි අර්ථවත්.
    දීර්ඝායුෂ ලැබේවා සර්ට.
    තෙරුවන්සරණයි !!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +64

    තෙරුවන් සරණයි අපේ කාවනතිස්ස ගුරු පියාණෙනි,!!!.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +56

    කාවන්තිස්ස... 💙💪💙
    සර්ව දවසක මුණ ගැසේවා! කියා පතනවා 🙏

    • @YooriyaSamantha-un6ku
      @YooriyaSamantha-un6ku ปีที่แล้ว

      😍

    • @maheshrathnayake250
      @maheshrathnayake250 ปีที่แล้ว

      Magenm sir awrudu 4kma muna gahuna

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha tharan horek mee rate hitiye nehe.ehema rata vinasa karapu mahindage lamai wesige puthala.shiranthi ekale ganikawak,modle.shiranthi wage wesiyekge lamai huttige puthala.shiranthita ekale minisu polime avith hikuwa salli walata shiranthi model isara ganikawak.mahindata pilikawak haduna amashaye dan eka hamathanama pathirila.mahinda godak operation walin duk vinda.dan eth hamathanama pathirila.mahinda pilika wesi.

    • @gjayaneetha
      @gjayaneetha ปีที่แล้ว

      මමත් 🙏🙏

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +13

    උපුල් ශාන්තගෙ කුණුහරුප වගේද තිස්ස ජනනායක සර්ගෙ ඉගැන්වීම

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว

      Eeka hinda monavavenna hari sinhala karama ekekne bn ,mole tarama tami 😂😂

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +39

    අනේ හරිම ආදරනිය ගුරුතුමෙක් ඔබනම්..ජෙසු පිහිටයි !

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว +5

    මේ මනුස්ස යාට තරම් blessing වෙන කාටවත් නැහැ ...දෙවියෙක් මනුලොව ඉන්නවා

  • @Sithum__Ilangasinghe
    @Sithum__Ilangasinghe ปีที่แล้ว +6

    සර් ඉතාම දක්ශ ගුරු පියෙක් සර්ට දිර්ගායුශ ලැබේවා..💖

  • @dushanthimendis4269
    @dushanthimendis4269 ปีที่แล้ว +34

    අද නම් හොදම හිනා ගියා 😂😂❤❤

  • @surangigamage8700
    @surangigamage8700 ปีที่แล้ว +9

    මට දැන් අවුරුදු 35ක්,එ උනාට මම සර්ගෙ හැම විඩියෝ එකක්ම බලනවා,අපිට ඔබ තුමා වැනි ගුරුවරයකු කිසිදු දවසක හමුවි නැත ,දිර්ගායුෂ පතමි🙏🙏🙏🙏

  • @amazingkalana2777
    @amazingkalana2777 ปีที่แล้ว +13

    තිස්ස සර්❤ ගෙ කටහඩ ඇහුනත් ඇති
    [ Stress 🏃 🏃🏃🏃🏃🏃]

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +29

    අපේ ❤ ආදර දයාබර හිතාදර ගවුරවණීය කහවන්තිස්ස සර් 🙏 🌹 ❤

  • @pinidujayasundara4394
    @pinidujayasundara4394 ปีที่แล้ว +11

    තිස්ස ගුරුතුමනි ඔබ මේ ගමන නතර කරන මොහොතක ඵම තැන ඉන්න තවත් ගුරු පියෙක් දිනේශ් මුතුගල, ඵම ගුරුතුමත් ඔබ වගේම අධ්‍යාපනය දරුවන්ට දෙන අතරෙම දරැවන්ට මෝටිවේශන් කරන ගුරු තුමෙක් 🤗💕💕

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +34

    අනේ ගොඩක් සතුටු වෙනවා මේවා බලලා කසිකබල් ටෙලියකට වඩා 😂👍💐

  • @wasanthiwijesinghe6352
    @wasanthiwijesinghe6352 ปีที่แล้ว +26

    කහවන් තිස්ස ගැලපෙනවා සර්❤

  • @manojmaduwantha5336
    @manojmaduwantha5336 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි.........කාවන්තිස්ස රජතුමාගේ මාලිගාවේ කැණිම් කටයුතුආරම්භ කරන ට පටන් ගත්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්.........මීට වසර 8 පමණ ඉහතදී.........සර්ට තවත් කවන්තිස්ස රජතුමා ගැන තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය නම්........සිතුල්පව්ව විහාරයට යන්න

    • @Kazun6188
      @Kazun6188 ปีที่แล้ว +2

      කාවන්තිස්ස කියන්නෙ සුලුපටු රජ්කෙනෙක් නොවේ ..රුහුණේ ඉදලා තොප්පිගල දක්වා පන්සල් තබිලා .

  • @mihirangagaweshaka1853
    @mihirangagaweshaka1853 ปีที่แล้ว +29

    සර් මම සර්ගෙ හැම වීඩියෝවක්ම බලලා දැනුම රැස්කරගෙන මමත් අලුත් දේවල් හිතලා සමහර අයට කියා දෙනවා මම කිසි දෙයක් හිතන් නැතුව හිටිය කෙනෙක් සර්ගෙ වීඩියෝ බලලා අද මම හොදට පොත් පත් කියවනවා දැනුම රැස් කරගන්නවා අධ්‍යාපනයේ වටිනාකම මට තේරෙනවා දැන් ... මම සමහර දේවල් වීඩියෝ හදලත් දානවා ... අද පලවෙනි කමෙන්ට් එක මම සර් ❤❤❤❤❤ so happy , thank you and god blesa you sir ❤

  • @SanjulaEkanayaka
    @SanjulaEkanayaka ปีที่แล้ว +12

    සර් ගේ කතා නම් නියමයී ❤❤

  • @Gayanmakavita
    @Gayanmakavita ปีที่แล้ว +15

    කොච්චර ලස්සන නමක්ද කාවන්තිස්ස කියන්නේ...

  • @ireshlakmal7269
    @ireshlakmal7269 ปีที่แล้ว +11

    බොහොම පින් සර් අපේ සර් මතක් කලාට. ජැක්සන් සර් මම මේලොකේ ගොඩක්ම ආදරේ කරන ගරු කරන ගුරුවරු දෙනෙක් තමා.... ❤❤

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +2

      එතුමාට.ඉක්මනින් ම.සුවපත්.වේවා.අතිදක්ෂ .කලාකරැවෙක්

    • @ireshlakmal7269
      @ireshlakmal7269 ปีที่แล้ว

      තිස්ස සර් ගෙත් ගොලයෙක් තමා මම සර් මාව දන්නවා

  • @nishabandara8390
    @nishabandara8390 ปีที่แล้ว +9

    අනේ අනුරාධපුර ඉන්න මම .කවදා හරි සර් මුනගැහෙන් ආසාවෙන්.
    ඇත්තටම කහ වන් තිස්ස අපේ සර්.
    මට හිතෙන්නේ ම දැනෙන්නෙනම සර් අපේ කියලා . ඒක කියලා වැඩක් නෑ ඉතින් . කවදා හරි සර් අනුරාධපුර ආවොත් මම ඔක්කොම වැඩ දාලා එනඑක එනවාමයි .

  • @srilankatube3166
    @srilankatube3166 ปีที่แล้ว +1

    සර් . අපේ විදුලි බලාගාර දෙකක් තියෙනවා ඔය ප්‍රදේශයේ, මට ඔහේ යනකොට හැමදාම ඔබතුමා මතක් වෙනවා.

  • @prabodyalakmini8835
    @prabodyalakmini8835 ปีที่แล้ว +2

    අපේ තිස්ස සර්ගේ කටහඩ ඇහුනත් ඇති... මනසම නිදහස් වෙනවා... බුදු සරණයි සර්... සුබ උපන්දිනයක් වේවා... 😍😍

  • @nuwanperera2574
    @nuwanperera2574 ปีที่แล้ว +4

    දවසක මුණගැහෙන්න බලාපොරොත්තුවක් තියෙනවා අපේ කාවන්තිස්ස සර් ව 🙏

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 ปีที่แล้ว +13

    අද නම් හිනා සාගරය යි

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +36

    අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියාණන් ලෙස පහළ වන පාරමී දම් පුරන ලද රජතුමෙක්.. විහිලුවට ගැනීම එතරම් සුදුසු නොවේ..🙏

    • @Sfzmtl7545
      @Sfzmtl7545 ปีที่แล้ว +6

      හරියටම හරි

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว +1

      කවුද කියන්නෙ

    • @ranjanjayabandu
      @ranjanjayabandu ปีที่แล้ว +1

      Sorry machan 😂😂😂

    • @dilinimuthugala1283
      @dilinimuthugala1283 ปีที่แล้ว +1

      ඇත්ත.ඒත් මේ සර් බෙදා ගන්න සර්ගේ අවංක හැගීම.ජීවිතේ කුඩා කාලේ ඉදන් සිතුවිලි හා අත්දැකිම්.නැතුව අපහාස කරන චේතනාවෙන් නෙමෙයි.ඒක වීඩියෝ එක බලද්දි තේරෙන්වා..🙏

    • @harshakumara9950
      @harshakumara9950 ปีที่แล้ว

      ​@@AshRealm99ඔයා උප්පැන්නේ බෞද්ධයෙක්ද?

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว +1

    සර්ට අපි ආදරෙය් නිදුක් නිරෝගි සුඑඅ ලැබේවා ! දීර්ඝආයු ලැබේවා !

  • @kumariweerakoon18
    @kumariweerakoon18 2 หลายเดือนก่อน +1

    මානව හිතවාදි යා ඔබ තුමායි...💓💓💓

  • @asankaauth7713
    @asankaauth7713 ปีที่แล้ว +23

    තාත්තාට පුතෙක් රජේක් තමයි.

    • @Sfzmtl7545
      @Sfzmtl7545 ปีที่แล้ว +3

      ☝️දවසේ හොදම comment එක 💎👌

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +1

    කහවන්තිස්ස සර් ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏🙏❤️❤️❤️

  • @kavindyahimashi5296
    @kavindyahimashi5296 ปีที่แล้ว +1

    සර් දවසක සුවහසක් දරැවන්ගෙ අනාගතය යහපත් කරන හැබැම රජෙක් වෙනවා කියලා තාත්තා කලින්ම දැනගෙන ඉඳලා,එ නම සර්ට දාලා තියෙන්නෙ ඒ නිසයි....සර්, කාවන්තිස්ස❤❤

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +3

    සර්ලා වගේ ගුරුවරුන්ට කවදාවත් වරදින්න එපා.තෙරුවන් සරනයි සර්.

  • @kosalapathirana4709
    @kosalapathirana4709 ปีที่แล้ว +3

    නියම ගුරු පියෙක්...ආසයි දවසක මුන ගැහෙන්න..බුදු සරණයි..

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 ปีที่แล้ว +2

      මම් අවුරුදු 77 ක විස්‍රාමික මවක්. මම්ත් ඔබතුමාගේ සැම විඩියෝවක්ම් බලනවා.කටහඩ ඇහුනත් ඇති. දිගාසිරි පතමි. ආයුබෝවේවා !!!!!

  • @dhananjanabishek2567
    @dhananjanabishek2567 ปีที่แล้ว +6

    සර්ට ගැලපෙන්නෙ සර් හදාගත්තු නම තමා... (කහවන්තිස්ස)... වීඩියෝ එක බලලා මමත් අත්පුඩි ගැහුවා... ළමයි එක්කම.😍😍

  • @shamalk
    @shamalk ปีที่แล้ว +5

    මම Sir ගෙ videos හැම එකක්ම වගේ බලනවා. ගොඩක් සතුටයි වර්තමාන ප්‍රශ්න වලට දත්ත අනුකූලව, බුද්ධිමත් විග්‍රහ කිරීම් අහන්න ලැබීම ගැන.
    එක ප්‍රශ්නයක් තියෙනවා. මේ video වල පළවෙනි විනාඩියේ තියෙන උපුටා ගැනීම් සහ intro එකේ අරමුණ මොකක්ද? මම ගොඩක් වෙලාවට confuse වෙනවා එකෙන්.

  • @renukagunathilaka9353
    @renukagunathilaka9353 ปีที่แล้ว +5

    හිනා වෙලා පනත් ගියා සර්......නමක් හරියට දැම්මොත් ඔහුගේ ඉගෙනීම දියුණුව ප්‍රසිද්ඪිය ආයේ කාටවත් නවත්තන්නබෑ..ඔබ තුමාත් හද්ද ඩොටේ ඉපදිලා අද ලමයින් දහස් ගානකින් ගරු බුහුමන් ලබන්නෙත් ලමා වැඩිහිටි හැමෝගෙන්ම ඔච්චර ආදරයක් ලබන්නෙත් ඒවාසනාව නිසයි කියල මං හිතන්නෙ ..මං හරිද දන්නෑ ඉතීන්..

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි "කාවන්තිස්ස" ගුරු පියාණනී

  • @nnocaccounting5458
    @nnocaccounting5458 ปีที่แล้ว +5

    කහ වන් තිස්ස, මරු sir

  • @marinafernando
    @marinafernando ปีที่แล้ว +3

    i like to listen your stories sir. you are a treasure for our country

  • @supergamesbrevon7418
    @supergamesbrevon7418 ปีที่แล้ว +1

    අද දැන ගත්තෙ සර් රත්නපුර කියලා ..වේවැල්වත මමත් නිවිතිගල නිසා ..කිහිප වතාවක්ම නැදැයො ඉන්න නිසා වේවැල්වත ගිහින් තියෙනවා ..අර කියන්නා වගේ සුන්දර දිය ඇලි කිහිපයකටම හිමිකම් කියනවා..අලුපල ඇල්ල ඉන්න එකක් මග දෙපසත් තව දිය ඇලි තියෙනවා ..එතරම් සුන්දර ගමක්..දැන් කොලඹ ජීවත් උනත් එහි සුන්දරත්වය සම කරන්න අපි ට බැහැ..ගමේන් ආපු පුද්ගලයෙක් නිසා තමා මෙතරම් රටට වැඩ දායි පුද්ගලයෙක් උනේ සර් ..පොඩි ඉල්ලීමක් තියෙනවා සර් රත්නපුර දරුවන්ට ත් සර් යුතුකම ඉටු කරන්න ..පන්ති තියලා..තෙරුවන් සරණයි !සර් තමන්ගෙ නම ගම ඉතා ආඩබරයෙන් පැවසු එකම ඇති සර් ගේ නිහතමානී කමට..ඔබ නුතන කාවන්තිස්සම තමා ..❤️

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු උතුමන් කෙනෙක් බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !!!

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +2

    අන්ක 5 තමයි දියුන්වේ රහස ඒත් සර් කාවන්තිස්ස කීවත් තිස්ස ජනනායක කීවත් සර් ඉතාම පරිස්සම් වෙන්න දේශපාලනයෙන් ඈත් වෙල ගමන යන්න

  • @slweera8267
    @slweera8267 ปีที่แล้ว +4

    සුභ උපන්දිනයක් වේවා...!!! සර්.. සුඛී දීඝායුකෝ භව...!!! 🙏🙏🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +5

    නූතන කාවන්තිස්ස රජුනි ...රටේ අනාගත දරුපරපුර ඔබට බාරයි ...පියතුමා අනාගතය දැකපු නිසයි ඔබට මේ නමතබාතියෙන්නේ..

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @swkh8725
    @swkh8725 ปีที่แล้ว +4

    "රන්" කහවනු තිස්ස ඔබ තුමා ❤

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 ปีที่แล้ว +3

    අපේ කාලයේ ජීවිත විද්‍යා ගුරුපියාණන් ..❤️🌸

  • @kaveeshasiumini9747
    @kaveeshasiumini9747 ปีที่แล้ว +4

    අපේ සර් 🙏🙏♥️

  • @piyumibuddima3929
    @piyumibuddima3929 ปีที่แล้ว +1

    අපිත් බලන්ගොඩ තමයි සර් . සර්ගෙ ස්කූල් එකෙම යන්නෙ. 😊

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 ปีที่แล้ว +1

    අමතර දැනුමක් ගන්න අදත් ආව සර්ගෙ වීඩීයෝ බලන්න. 🙏😃 සර්ට තෙරුවන් සරණයි. 🙏

  • @thisaranuwan6902
    @thisaranuwan6902 ปีที่แล้ว +2

    තිස්ස සර් වගේ නලින්ද සිල්වා කියන්නෙත් සුපිරි චරිතයක් තමා

  • @sasindu5207
    @sasindu5207 ปีที่แล้ว +4

    බුදු සරණයි සර්❤

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +1

    ජය වේවා🌞

  • @lakshima5068
    @lakshima5068 ปีที่แล้ว

    මාර ආඩම්බරයි අපේ ගමට...❤️🥰

  • @lalithahewage4853
    @lalithahewage4853 ปีที่แล้ว +2

    නම මොකක් උනත් සර් ඔයා පට්ට වැඩ්ඩෙක් තෙරුවන් සරනයි

  • @rathnayake1989
    @rathnayake1989 ปีที่แล้ว +6

    ඒ උනාට කාක වර්ණ තිස්ස තමා මරු...😂😂😂

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @yasanthamendis8565
    @yasanthamendis8565 ปีที่แล้ว

    Most Valued Teacher in Sri Lanka
    I think he is a dictionary to the world

  • @nnocaccounting5458
    @nnocaccounting5458 ปีที่แล้ว +2

    ඕක තමයි තිස්ස sir, ජැක්සන් sir ගේ වැරැද්ද, හැම දේම කියවන්න යන්න නරකයි, දුටු ගැමුණු පරම්පරාවම,,,,

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 ปีที่แล้ว +2

    Well Said, Ela....Ela....
    Jaya Wewa, 🤟🏻🇱🇰💞🌱💞🌐👌🙏🏻🙏🏻🌈🙏🏻🙏🏻👊

  • @madhulakshani5273
    @madhulakshani5273 ปีที่แล้ว

    සර් අපේ රටට සම්පතක්.සංකීර්ණ විශයක් හරිම සරලව ඉගෙන උගන්වන්වා.මම අද ගුරුවරයෙක් .එත් මීට අවුරුදු ගානකට කලින් මට සර් වගේ ගුරුවරයෙක් හමු උනා නම් මට එපා වෙලා තිබුන මේ විශය අද ලමයි සර්ගෙන් ඉගෙන ගන්නවා වගේ මගේ අනාගතය ගොඩක් වෙනස් වෙන්න තිබුනා.බුදු සරනයි සර්.

  • @malka9030
    @malka9030 ปีที่แล้ว

    Thank you sir

  • @amandajayathissa28
    @amandajayathissa28 ปีที่แล้ว

    වේවැල්වත්ත.....එහේ අවුරුද්දක් වැඩ කරලා තියෙනවා.හරිම ලස්සන පැත්තක්.දුෂ්කර උනාට ඒ පරිසරයට ආස හිතෙනවා.

  • @nishagayani1640
    @nishagayani1640 ปีที่แล้ว +2

    Our great teacher,🙏🏼🌻 good person dear sir thank you for sharing 🙏🏼🌻 God bless you and name of the brand kawantissa sir 🙏🏼🌻 Happy Birthday sir🌻🌻🌸🌸👍👍

  • @lilyherath5153
    @lilyherath5153 ปีที่แล้ว +1

    Jesus පිහිටයි sir mama hama වැඩ සටහනක් ma බලන්නේ හරි ආසාවෙන්

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +2

    ඒක නම් මරු හැබැයි

  • @pinidujayasundara4394
    @pinidujayasundara4394 ปีที่แล้ว +3

    මම දැක්ක විදිහට තිස්ස ගුරුතුමා විශයානු බද්ද ඉගෙනීමත් සමග , තමන් වෙත ඉගෙන ගන්න ඵන දුවා දරුවන්ට ජීවිතයේ පාඩමක් කියාදෙන ගුරු පියෙක්. අපි ඵය ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන අපි මොන විශය ඉගෙන ගත්ත වුනත්,

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you Sir ❤️

  • @WarunaSamaraweera
    @WarunaSamaraweera ปีที่แล้ว +1

    Sir ❤

  • @prasanna4638
    @prasanna4638 ปีที่แล้ว +1

    අපේ අය්ය මම සර් ගෙ මාමගෙ පුතා අපේ ගම ගෙන කියනකොට ගොඩක් අඩම්බරය්

  • @bubblefuzz
    @bubblefuzz ปีที่แล้ว

    ලස්සනට කතාව කිව්වා 😃. ඒ කියන්නෙ මතුවට තිස්සමහාරාමයේ‍ත් බලන්න දේ වැඩියි. 🙏 ඔබට ජයෙන් ජය! 👏

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 ปีที่แล้ว +1

    Ape sirta Jaya wewa❤❤😊

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +2

    Budu saranai srata

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 ปีที่แล้ว +1

    සර් ඉපදුනේ උදේ 5:15
    හවස 05 :15 ද

  • @isururangika5648
    @isururangika5648 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @AvishkaLakshan-mp4lz
    @AvishkaLakshan-mp4lz ปีที่แล้ว +2

  • @sakuraanuradika1860
    @sakuraanuradika1860 ปีที่แล้ว +2

    Sir.. මට අවුරුදු 38. ජිවත් වෙන්නෙ ඩුබායි රාජ්‍ය .. කවද හරි sir ගේ පන්තියේ සිසුවියක් වෙන්න වාසනව ලබෙවිද🙏🙏🙏

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว +1

      ඉගෙන.ගන්න.වයස.බලපන්නේ.නැ..ඔයාට.පුළුවන්

    • @sakuraanuradika1860
      @sakuraanuradika1860 ปีที่แล้ว

      Ow. Sirge පන්තියේ වයස්ගතම සිසුවිය වෙනවා දවසක🦾🦾

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว

      මැරෙනකල් ඉගෙන ගන්න.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว +2

    Happy birthday day dear sir ❤❤May Triple Gem Bless you 🙏

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 ปีที่แล้ว +1

    inspired

  • @nilambaranethmal39_
    @nilambaranethmal39_ ปีที่แล้ว

    වටිනවා සර් 🙂🖤

  • @techchannelsriofficial
    @techchannelsriofficial ปีที่แล้ว

    ලස්සන story එකක්.

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว

    Excellent explanation sir .I also born on 05 May.paasal kaledi igenagattata wada wedi danumak sir ge you tube video walin api igenagannawa.from italy 🇮🇹

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 ปีที่แล้ว

    You are best teacher !! We love you so much.

  • @Prabhathrajapaksha00
    @Prabhathrajapaksha00 ปีที่แล้ว +2

    Cystocopy test eka gena video ekk karanna sir

  • @ilk9
    @ilk9 ปีที่แล้ว

    Thissa sir ge ginawe lassana ❤ adare hithenawa 😊

  • @sanurienterprises2797
    @sanurienterprises2797 ปีที่แล้ว +3

    වේවැල්වත්ත ,සිරිපාගම , රත්නපුර බලන්ගොඩ තියෙන සුන්දරත්වය දන්නෝ දනිති . හැබැයි ඒ ගැන නොකියා තමන්ගේ ගම ගැන කියන විදිහ තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙක් ට ඒ සුන්දරත්වය

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew ปีที่แล้ว +1

    සර් මට සතියක කාලයක් තිස්සේ ශරීරයෙන් විදුලිය නිකුත් වෙනවා.මාව අල්ලන අයට වදිනවා හැම වෙලාවෙම නෙවෙයි දවසට 10 වතාවක් විතර කාට හරි වදිනවා.ඇයි සර් එහෙම වෙන්න.මානසික වදයක් මට දැන්

  • @universalmusic2056
    @universalmusic2056 ปีที่แล้ว

    May Lord Buddha Bless you , our Kavanthissa Sir. That name is awesome.