ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත්වෙලා මාස 6න් අපි ඒක කරනවා | ක්‍රිකට් හදන්න ඕන - DR.Nalinda | Hari TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • #lahirumudalige #haritv #npp
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 276

  • @pkds1983
    @pkds1983 11 วันที่ผ่านมา +90

    විදෙස්ගත අපේ පූර්ණ සහයෝගය මෙවර ජාතික ජනබලවේගය ට 💞💕💞

    • @user-px3ii4gj1v
      @user-px3ii4gj1v 11 วันที่ผ่านมา

      Basically the ICC and the IMF at a glance look like they follow the same policies... standby and watch the corrupt and super rich flourish and meanwhile burden the poor by taxing them to cover the corrupt and corruption...sometimes even encouraging them .wage ....am just asking??? Neda????? Correct us if we are wrong 😮😮😮😮😮

    • @knowledgekingdom1815
      @knowledgekingdom1815 10 วันที่ผ่านมา +2

      එකෙන්ම සහෝදරයා සැප්තැම්බර් අනිවාර්යයෙන් එනවා ජන්දේ දාන්න

    • @panawalagesampath4352
      @panawalagesampath4352 10 วันที่ผ่านมา +2

      ❤🎉

    • @sagaranil1836
      @sagaranil1836 10 วันที่ผ่านมา +1

      ඡන්දෙට නිවාඩු දැම්මා කටාර් සිට මාලිමාවට ජයවේවා

    • @kalumwaidyaratne8445
      @kalumwaidyaratne8445 10 วันที่ผ่านมา +3

      අබුඩාබියේ සිට අපි යනවා ජන්ද දාන්න

  • @upendramadduma8621
    @upendramadduma8621 11 วันที่ผ่านมา +53

    අපි පොහොට්ටුවට ඡන්දෙ දුන්න අය, අපේ පවුල් සෑම එකක්ම මෙදා මාලිමාවට ඡන්දය දෙන්නේ

    • @roybrown4711
      @roybrown4711 11 วันที่ผ่านมา +3

      Good news.. for future kids..❤️❤️❤️❤️

    • @surangamadhuwantha5749
      @surangamadhuwantha5749 11 วันที่ผ่านมา

      මාත් එහෙමයි හැබැයි ගෝටා අපිට කරපු දෙම කරන්න ගියොත් .අවුරැදු දෙකයි ඇ.මරිසි කතා එතනින් පස්සෙ බැ

    • @user-bo8lz3ox6w
      @user-bo8lz3ox6w 10 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 11 วันที่ผ่านมา +35

    ආසාවෙන් බලන්න පුලුවන් ..යමක් ගන්න පුලුවන් සාකච්ඡා වක්........❤

  • @MrSleeping
    @MrSleeping 11 วันที่ผ่านมา +70

    වචන වලින් කියන දේවල් කරපු මිනිස්සු.. තිස්සමහාරමේ මගේ ප්‍රදේශය ලස්සන කරේ මේ මිනිස්සු.. අවාසනාවට ඒක ආයේ විනාස කරා පොහොට්ටු එවුන්.

    • @hansajainosh
      @hansajainosh 11 วันที่ผ่านมา +2

      ඔබෙ ප්‍රදේශයේම එක්කෙනෙක් කියල තිබ්බා තිස්සමහාරම එක පාරක් දීල විනාස කරා ආයෙත් නැ තිස්සමහාරාමෙ මාලිමාවට කියල ඔයා ඒ ගැන මොකද ඔහු/ඇයගෙ ප්‍රකාශය ගැන කියන්නෙ ( මම මේ ගැන කීවෙ මාලිමාවට විරුද්ධව අදහස් දක්වන්න නෙවෙ )

    • @damindutharinda8815
      @damindutharinda8815 11 วันที่ผ่านมา +1

      තිස්සමහාරාමේ ගැන නම් කියන්න එපා බන් මොකද කොහොමත් ලංකාවේම මිනිස්සු චන්දේ දෙන්නේ ජේවිපි එකට නෙවෙයි එන් පී පී එකට, අර පරන ජවිපේ උන් ප්‍රාදේශීය සභාව කාපු හැටි අපි දන්නවා😂

    • @user-rq9ny8hx3i
      @user-rq9ny8hx3i 11 วันที่ผ่านมา +7

      ​@@hansajainosh tissamaharama 2008 lankawe hondama pradeshiya sabawa una mathakai passe Mahindra eyage executive powers walin thamai 2010 eka jvp eke gaththe

    • @Kamal11180
      @Kamal11180 11 วันที่ผ่านมา +2

      කටින් ප්‍රතිපත්ති 🤣.බයිලා නම් තියනවා ආර්ථික ප්‍රතිපත්තියක් na ඒකට මොකද 🤣

    • @ranganakankanamge3712
      @ranganakankanamge3712 11 วันที่ผ่านมา +1

      ​@@Kamal11180පලයං

  • @prabodashashi2102
    @prabodashashi2102 11 วันที่ผ่านมา +34

    රනිල් රාජපක්ෂලාගෙන් පරිස්සම් වෙන්න ඕනේ ...බලය වෙනුවෙන් උන් ඕනම දෙයක් කරන්න පුළුවන් ....මාලිමාව ගැන ජනතාව නිතරම දැනුවත් කරන්න ඕනේ ...

  • @leenafernando7276
    @leenafernando7276 11 วันที่ผ่านมา +27

    මෙහෙමයි ඉතින්, කාටවත් මැජික් එකකින් රට හදනවා වගේ කරන්න බැහැ, ඒක ජනතාව තේරුම් ගන්න ඕනෙ, ඔය ඉන්න අය රට කාල තියෙන්නේ ගොඩ ගන්න පුළුවන් විදියට නෙවෙයි, අඩුම තරමින් මේ මනුස්සයින්ට රටේ මිනිස්සු විඳින දුක දැනෙනවා, දකිනවා, දැන් ඉන්න පාලකයො කිසිම කෙනෙක් මිනිස්සුන්ගේ දුකට හිනාවෙනවා මිසක් කවදාවත් ඔවුන් විඳින දුක ගැන කිසිම හැඟීමක් නැහැ, ඡන්ද කාලෙට විතරයි මිනිස්සුන්ගේ දුක මතක් වෙන්නේ, අනිවාර්යෙන් අපේ රටට හිතක් පපුවක් ඇති බුද්ධිමත් නායකයෙක් පත්කර ගන්න ලැබේවා 🙏💖🧭✌️✌️✌️

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 11 วันที่ผ่านมา +25

    නියත ජය

  • @pushpakumaramabula7746
    @pushpakumaramabula7746 11 วันที่ผ่านมา +24

    මොන දෙවනි මනාපය ජා.ජ.බ 65%ගන්නවා

  • @KanthaPerera-wt4ef
    @KanthaPerera-wt4ef 11 วันที่ผ่านมา +13

    🌹🌹🌹Good on you! You consistently come up with realistic solutions that can be implemented effectively.❤❤❤

  • @trendingvideo9161
    @trendingvideo9161 11 วันที่ผ่านมา +46

    මුළු රටේම බලාපොරොත්තුව මාලිමාවම තමයි ...

  • @roybrown4711
    @roybrown4711 11 วันที่ผ่านมา +11

    What a smart people are with npp.. you are bless for npp and srilanka❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 11 วันที่ผ่านมา +20

    ඩොක්ටර් කෙනෙක් උනත් නලින්ද සහෝදරයා අනිත් දේවල් පිලිබදවත් ඔබට තියෙන දැනුම සහ දැක්ම අති විශිෂ්ටයි😯 ඊලග Npp අගමැති කමට ඔබ සුදුසුයි❤💪

  • @silvag9383
    @silvag9383 11 วันที่ผ่านมา +12

    Good luck guys ❤❤❤❤❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 11 วันที่ผ่านมา +22

    විසඳුම මාලිමාව ජයවේවා🇧🇭

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 11 วันที่ผ่านมา +21

    NPP IS the only option

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 11 วันที่ผ่านมา +11

    💖💖💖💖💖💖💖🧭 දොස්තර නලින්ද ජයතිස්ස සහෝදරයා සාර්ථක කතාබහක් 💪

  • @Pathirana23456
    @Pathirana23456 11 วันที่ผ่านมา +18

    Npp❤ api මේ පාර npp❤

  • @nadeekaoshan6927
    @nadeekaoshan6927 11 วันที่ผ่านมา +16

    ජයවේවා මාලිමාවට

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 11 วันที่ผ่านมา +9

    ❤❤❤❤❤❤❤❤

  • @HiranyaNanayakkara
    @HiranyaNanayakkara 11 วันที่ผ่านมา +9

    This time for NPP♥️

  • @KanthaPerera-wt4ef
    @KanthaPerera-wt4ef 11 วันที่ผ่านมา +6

    ❤❤❤ Good on you! You consistently come up with realistic solutions that can be effectively implemented."

  • @Sl_gamerHD
    @Sl_gamerHD 11 วันที่ผ่านมา +10

    👍

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 11 วันที่ผ่านมา +9

    NPP Jayawewa ❤️❤️❤️❤️

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 11 วันที่ผ่านมา +18

    ඒක නෙමෙයි වැඩේ. හිරුණිකා කාලද දන්නෑ? සජබො උන්ට මාර වැඩේ නේද බං උනේ😂😂😂😂

    • @roybrown4711
      @roybrown4711 11 วันที่ผ่านมา +2

      👍👍👍❤️❤️❤️❤️😂😂😂😂😂

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 11 วันที่ผ่านมา

      පොහොට්ටුව නිසා මිනිස්සු බඩගින්නේ.......මාලිමාව මිනීමරු කුහකයෝ මහජන මතය

  • @silvag9383
    @silvag9383 11 วันที่ผ่านมา +10

    NPP ❤❤❤❤❤❤❤❤

  • @thilinasandaruwan7809
    @thilinasandaruwan7809 11 วันที่ผ่านมา +6

    💪🙏❤🤝 NPP ජය නියතයි

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 11 วันที่ผ่านมา +7

    ❤❤❤❤👍👍👍👍👍🇸🇬🇱🇰

  • @sampathperera5953
    @sampathperera5953 10 วันที่ผ่านมา +2

    සුබපතනවා හදවතින්ම!...

  • @picsfactory8608
    @picsfactory8608 10 วันที่ผ่านมา +4

    ❤❤NPP❤❤

  • @mTEC85
    @mTEC85 11 วันที่ผ่านมา +30

    එකම විසඳුම NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍👍

  • @tharangaSameera
    @tharangaSameera 11 วันที่ผ่านมา +5

  • @nilukachamalee6784
    @nilukachamalee6784 11 วันที่ผ่านมา +5

    Jayaweva 👍👍👍👍

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 11 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤jayawewa ❤❤❤❤❤❤❤jayawewa❤jayawewa malimawata❤❤❤❤❤❤❤❤❤

  • @chamilapriyankara4196
    @chamilapriyankara4196 11 วันที่ผ่านมา +5

    ❤❤❤

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es 10 วันที่ผ่านมา +3

    ප්‍රතම වතාවට Npp එකට ජන්දය දෙන්නේ . රැවටුනා හොදටම ඇති .

  • @RumeshRavindra-uz8yk
    @RumeshRavindra-uz8yk 8 วันที่ผ่านมา +1

    ඔබතුමා ට අපේ රටේ අනාගත සෞඛ්‍යය ආහාර සුර්ෂිතතාවය හා පෝෂණ ඇමති වෙන්න වාසනාව ලැබේවා

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s 11 วันที่ผ่านมา +4

    Malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @nethminasanhith
    @nethminasanhith 11 วันที่ผ่านมา +4

    Api malimawat❤❤❤❤❤

  • @dongunatillaka6879
    @dongunatillaka6879 10 วันที่ผ่านมา +1

    Dr.Jayatissa,sounds a future president. Well versed, well informed. Quality of his sinhala language is brilliant. Knowledge in the economy is second to none. He can grasp burning issues comfortably. Sri Lankans are lucky to have a such human being in active politics.

  • @chamindasenanayake7545
    @chamindasenanayake7545 5 วันที่ผ่านมา +1

    ජය වේවා සහෝදරයා

  • @ranjith349
    @ranjith349 10 วันที่ผ่านมา +3

    ❤🎉 අනාගත දරුවන් වෙනුවෙන් මාලිමාව ගෙනෙමු බලයට❤🎉 යහපතක් වෙයි😊

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 10 วันที่ผ่านมา +1

    Wonderful discussion Dr.❤ we waiting for NPP Government and future president AKD. God bless our country 🙏🙏🙏🙏🙏

  • @nikinisayanika3462
    @nikinisayanika3462 10 วันที่ผ่านมา +1

    නියමයි 👍 ජය නියතයි

  • @rohanyatanwala677
    @rohanyatanwala677 11 วันที่ผ่านมา +3

    NPP jayawewa. 🙏🙏🙏

  • @athulaperera6209
    @athulaperera6209 11 วันที่ผ่านมา +1

    Great Great Great

  • @wisdomarisen1465
    @wisdomarisen1465 11 วันที่ผ่านมา +2

    WE STAND WITH JVP NPP ❤🎉

  • @salindasriwardana214
    @salindasriwardana214 10 วันที่ผ่านมา +2

    මලිමාවට ජය ❤

  • @maplefairy1277
    @maplefairy1277 9 วันที่ผ่านมา

    Great expectations 👍👏

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 10 วันที่ผ่านมา +1

    ❤🎉

  • @anumin5697
    @anumin5697 10 วันที่ผ่านมา +1

    ❤❤

  • @nalingunawardana
    @nalingunawardana 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @BeekeepingSL
    @BeekeepingSL 10 วันที่ผ่านมา +2

    NPPයට ජයවේවා රටට ජයවේවා

  • @anumin5697
    @anumin5697 10 วันที่ผ่านมา +2

    Npp❤❤

  • @Feeling_VIBEs_9881
    @Feeling_VIBEs_9881 11 วันที่ผ่านมา +1

    ❤Npp

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 5 วันที่ผ่านมา

    ජයවේවා NPP එකට සහ රටට ❤❤❤❤❤

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 10 วันที่ผ่านมา +1

    හොද් දක්ශයෙක් .නරවුල් පැහැදිලි කිරීම

  • @DiroshanArunasalam
    @DiroshanArunasalam 4 วันที่ผ่านมา

    ❤❤❤🎉 good 👍👍

  • @user-cc8zl2yl3d
    @user-cc8zl2yl3d 11 วันที่ผ่านมา +3

    මෙ තියන මර්දන කාරී පොලිස් ක්‍රමවේදය වෙනස් වෙයිද ?

  • @M.Perera
    @M.Perera 7 วันที่ผ่านมา

    System change එකක් රටම හොයනවා.
    හොරුන්ට රටෙ තව තැනක් නැත.

  • @Chamila69
    @Chamila69 10 วันที่ผ่านมา +1

    සිහින ඉතින් ටික දවසයි 😃😃

  • @user-py3uf1vp5f
    @user-py3uf1vp5f 10 วันที่ผ่านมา

    ලහිරු ඔයාගෙ mic 2ka ගොඩක් වටිනවා ඇති ..ඒක අපිට අදාල නැත හොදින් මතක තබාගත යුතුයි .මාලිමාවට ජය

  • @user-zf9uh6xb5c
    @user-zf9uh6xb5c 9 วันที่ผ่านมา

    ඩොක්ට නලීන් දන් සුපිරිම සුපිරි ජයවේවා රටට❤❤❤❤

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 8 ชั่วโมงที่ผ่านมา

    Dr.Nalinda boss ❤️

  • @SanduniBatawala
    @SanduniBatawala 9 วันที่ผ่านมา

    👊👊👊👊👊👊❤

  • @NausaekKmnausaek-tc1nq
    @NausaekKmnausaek-tc1nq 11 วันที่ผ่านมา

    iya oya patta give me tell nanber

  • @user-db7nv7xb4k
    @user-db7nv7xb4k 5 วันที่ผ่านมา +1

    දෙයක් පැහැදිලිව කියන්නෙ කතා කරන්නෙ මාලිමාවෙ අය විතරයි. අනිත් කිසිම පක්ෂයක එහම කතා කරන අය දැක්කෙ නැ...

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 11 วันที่ผ่านมา +1

    Npp🎉❤🇦🇪☑️💪🏽

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 10 วันที่ผ่านมา +1

    රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ විශාලතම පිරිසක් සේවය කරයි මොහන්ගෙ දක්ෂතාව හා කාර්යක්ෂමතාවය. අනුව සුදුසු කාර්යන් සඳහා යොමු කරවීමක් අවශ්‍යය

  • @breeze6918
    @breeze6918 11 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @Yes99125
    @Yes99125 3 วันที่ผ่านมา +1

    Nppp❤❤akd

  • @user-py3uf1vp5f
    @user-py3uf1vp5f 10 วันที่ผ่านมา

    Mic 2ka godak vatinwa wage

  • @chamildiss
    @chamildiss 11 วันที่ผ่านมา +1

    එකම විසඳුම මාලිමාව ❤

  • @kaveeshnilmandayaratna3520
    @kaveeshnilmandayaratna3520 11 วันที่ผ่านมา +1

    NPP ❤❤❤❤

  • @chamindasenanayake7545
    @chamindasenanayake7545 5 วันที่ผ่านมา

    මෙ වගේ ආර්ථිකයම හා සාමාජීයම පැහදිලි කිරීමක් කරන්න පුලුවන් දේශපාලකයෝ ඉන්නෙ NPP එකේ පමනයි

  • @chamindaprasad7020
    @chamindaprasad7020 4 ชั่วโมงที่ผ่านมา

    Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @amadiniinuri4700
    @amadiniinuri4700 11 วันที่ผ่านมา +1

    NPP❤

  • @sandy_2314
    @sandy_2314 11 วันที่ผ่านมา +2

    ලහිරු මංජු නිශ්ශංක ව අනිවාර්යයෙන් ගෙන්නන්න මේකට...👍

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe 10 วันที่ผ่านมา

      මංජු නිශ්ශංක කියන්නේ මොකෙක්ද,

    • @sandy_2314
      @sandy_2314 10 วันที่ผ่านมา

      @@ChamindaSiriwardana-ou8fe ඔයා වගේ වහල් වැසියෝ දන්නැතු ඇති..🤣

    • @sagaranil1836
      @sagaranil1836 10 วันที่ผ่านมา +1

      මට හිතෙන විදියට මංජු බැසිල්ගෙ ඉත්තෙක් සුවර් නෑ මට හිතෙනව එහෙම

    • @sandy_2314
      @sandy_2314 10 วันที่ผ่านมา

      @@sagaranil1836 ඔයාට හිතෙන විදිහම සුවර්ද.. මට හිතෙනවනෙ බන් අනුර රනිල්ගෙ ඉත්තෙක් කියල..🤣

    • @maplefairy1277
      @maplefairy1277 9 วันที่ผ่านมา

      @@sandy_2314 Parachute Manju, this is not the US, we have poor people with no value added to their lives

  • @anumin5697
    @anumin5697 10 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා❤❤❤

  • @DCWorld69
    @DCWorld69 10 วันที่ผ่านมา +1

    කවුද npp එකේ ක්‍රිඩා ඇමති

  • @Sena-jb8sw
    @Sena-jb8sw 9 วันที่ผ่านมา

    රටට අහිතකර ලෙස බලපාන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ඉඩකඩ දී බලාගෙන ඉන්න එක ගැන මොකද කියන්නේ ?

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3d 8 วันที่ผ่านมา

    ලාංකිය ජනතාවගෙ එකම බලාපොරොත්තුව මාලිමාව දිනවිම ❤❤❤❤ජය වේවා

  • @manojniranjana3458
    @manojniranjana3458 11 วันที่ผ่านมา +1

    අපි දෑක්ක ශම්මිව interview කරන හැටි (ඊට ඉස්සෙල්ලා දීපූ ගානට අමතරව interview එකටත් ගානක් දෙන්න ඇති කියලා හිතූන වැඩෙ ගිය විදියට) බලාපූ නැති අය බලන්න සහොදරවරුන්ට චන්දෙ දෙන්න කලින්. Mr clean (gentleman) කියලා එකෙකුටත් අපි චනදෙ ද්‍රන්න ඌ ආපූ හැටියෙ මහ බැංකුවට ම ශොට් එක දූන්න

  • @Archi_007
    @Archi_007 9 วันที่ผ่านมา

    I
    NPP යනු රට වෙනුවෙන් දැක්මක් ඇති කණ්ඩායමක් බව මට තදින්ම හැඟේ.
    I strongly feel NPP is a group with a vision for the country.

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3d 10 วันที่ผ่านมา

    පුරවැසියන්ගෙ එකම බලාපොරොත්තුව ජනතාවාදි පාලනයක් වෙනුවෙන් ජාතික ජනබලවේගය දිනවිය යුතුයි❤❤❤

  • @user-zf9uh6xb5c
    @user-zf9uh6xb5c 9 วันที่ผ่านมา

    පරිවාස ආන්ඩුවෙදි විසිපන්දහසක් රාජ්ජසේවයට බදවා ගන්නව කිව්වත් හිටපු සියලු උපාදිදාරීන්ට රැකියා ලබා දුන්නා ❤

  • @prasannasanjeewa9034
    @prasannasanjeewa9034 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @silvag9383
    @silvag9383 11 วันที่ผ่านมา +3

    🗣️🇱🇰🧭☝️

  • @KasunAbesekara
    @KasunAbesekara 9 วันที่ผ่านมา

    Malimawa jaya ❤

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 10 วันที่ผ่านมา

    පුන රුද යුගයක් සදහා පෙර මං සදන තවත් ආදරණීය චරිතයක් නලින්ද සහෝදරයා❤️.
    විශ්වාසයි මාලිමා සාමූහිකය රට හදනවාමයි.❤️

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 9 วันที่ผ่านมา

    ලහිරැ ඇයි මේ මනුෂ නානායක්කාරගේ පස්සෙන් යන්නෙ මේ හැම වෙලාවෙමම.. එතුමාගේ මාධ්‍ය කටයුත්තක් බාර අරගෙනද..

  • @ChethanaKalanaMahindapala
    @ChethanaKalanaMahindapala 10 วันที่ผ่านมา

    Higher education genath tibba nam hoday pehedili kirimak. Private education kiyana de kohomada rate siyynuwatavyodaganne kiyana de wedagath

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 วันที่ผ่านมา

    Victory NPP JVP 🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @silvag9383
    @silvag9383 10 วันที่ผ่านมา

    We believe NPP only ❤❤❤❤❤❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 10 วันที่ผ่านมา

    Malemawata jayaweava

  • @subashchandrakumara9641
    @subashchandrakumara9641 10 วันที่ผ่านมา

    Vides gata api malimawata.

  • @shanakavlogs5882
    @shanakavlogs5882 10 วันที่ผ่านมา

    Pasal cricketuth deshapalanaya wela, dakshyata thana naha. Palath team ekata danna salli illanaea . Dakshathawaya dewani thana. Mewath hoyala balanna

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s 11 วันที่ผ่านมา +1

    චන්දේ gundu වලට raweten epa malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @dammikadammika7216
    @dammikadammika7216 11 วันที่ผ่านมา +1

    Npp

  • @sarathkumarage8345
    @sarathkumarage8345 10 วันที่ผ่านมา

    Npp❤

  • @nalindasaman7178
    @nalindasaman7178 3 วันที่ผ่านมา

    මේ වතාවේ මාලිමාවට දෙන්න තීරණය කරලා ඉන්නෙ.