Kavi 10ta gee Dahayak | මහාචාර්ය සරත් විජේසූරිය | Sarath Wijesooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2020
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    th-cam.com/users/CharanaTVOf...
  • บันเทิง

ความคิดเห็น • 47

  • @somabandhukodikara
    @somabandhukodikara 8 หลายเดือนก่อน +2

    සුමිතුරාණනි
    මහැදුරාණනි
    රසවතාණනි
    නවතින්න මෙතැනම.
    ගෙන එන්න අම රස
    කවියෙහි
    ගීතයෙහි
    සාහිත්‍යයෙහි
    ජීවිතයෙහි.

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 2 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ පැමිණීම වෙනුවෙන් අප සැමගේ ස්තුතිය මෙයින් පුද කරමු .

  • @lalanigamage7117
    @lalanigamage7117 3 ปีที่แล้ว +5

    හොඳ වැඩසටහනක්..
    අර්ථ රසය සමඟ ගීත රසවිඳීමට අවස්ථාවක්..
    බොහොම ස්තුති යි..

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 ปีที่แล้ว +3

    අර්ථවත් කවි අර්ථවත් ගිත රසවිදිමට අවස්ථාවක් ලබාදුන් වැඩසටහනක් ❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 10 หลายเดือนก่อน

    අර්ථවත් පැය 2 ක් විචාරය කතනය ගායනය සංගීතය ඉතාම රසවත් ඉදිරියටම යන්න චරන ටීවී

  • @tonyandniro
    @tonyandniro 9 หลายเดือนก่อน

    Wow u are a great man . U have great qualities. I learnt alot by hearing your convecation. Keep doing more and more. Also must thank the channel too.

  • @januproduction5280
    @januproduction5280 3 ปีที่แล้ว +5

    මම දක්ෂ කවියෝ බිහි කරනවා. හිත් ඇතුලේ ඉන්න කවියව උඩට ගන්නවා. අවුරුදු දෙක හමාර ඉවරවෙද්දි ඒක තමයි මගේ හීනය. කවියෙක් හිතේ වෛරයක් කොහෙද එකින් එකා පරයා නැගිටින්නට කොතැනක දරන වෙහෙසක්ද ?
    මේ යන පාර වෙනස් කරන කවියෙක්
    ආධ්‍යාත්මයේ පරතරයක් හොය හොයා වෙහෙසෙන කවියෙක් අවුරුද්දට එක්කෙනෙක් හරි මං හදනවා ඒකයි මගේ හිනය.. මැරෙනකල් හදනවා. මං 🙏🙏

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      හරිම සුන්දරයි.

      මාවත් කවියෙක් කරන්න.

  • @acdesilva2880
    @acdesilva2880 7 หลายเดือนก่อน

    Lovely

  • @ratna1958
    @ratna1958 ปีที่แล้ว

    නන්දා මාලනිගේගීතය රසට මිහිරට ගායනා කල ඇයගේ කට මඩනම් මසුර. ජය ලතනව. වැඩ සටහනට

  • @CT-vl3iu
    @CT-vl3iu 2 ปีที่แล้ว +1

    ....thank you for selecting 2 brilliant voices..voice of this lady is so amazing,...so natural,..mature...powerful...almost Nanda Malani's voice. her 4th song is unbelievable.. .it will be sad situation,....if she failed to produce good songs of her own...BTW,..Amarasiri Peris's song is amazingly done

  • @indunil6433
    @indunil6433 3 ปีที่แล้ว +3

    උඩඟු ලියන් ගොතා බඳින
    නීල වරල සරසන්නට
    මා පිපුනේ නැත
    මේ දෙරණේ

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    Thank you very much God bless you 🙏

  • @sameeralakmal7794
    @sameeralakmal7794 ปีที่แล้ว +1

    උඬගු ලියන් ගොතා බඳින නීල වරල ගීතය ඉන්දීය ආවේශයක්.
    මඛන්ලාල් චතුර්වේදී "පුෂ්ප් කි අභිලාෂා" 1922
    පී.බී. අල්විස් "මලක් කතා කරයි" 1944
    ඩෝල්ටන් “උඩඟු ලියන්" 1966

  • @luckminamunidasa7274
    @luckminamunidasa7274 3 ปีที่แล้ว +3

    වටිනා වැඩසටහනක්

  • @Scenicsrilanka
    @Scenicsrilanka 3 ปีที่แล้ว

    I’m addicted to this fantastic program. Thank you for having professor Sarath Wijesooriya and have the opportunity to share his enormous knowledge with us.
    And of course excellent music and parallel singing .

    • @edmondjayasinghe8002
      @edmondjayasinghe8002 2 ปีที่แล้ว

      චරනයට,ඔබ තුමාගේ පැම්ණීම,රසික ලොවට කල සංග්‍රහයකි .එතුමාට ආරාධනා කිරීම වෙනුවෙන් චරනයට ස්තුති වේවා!

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 3 ปีที่แล้ว +1

    හොඳ වැඩසටහනක් ,ගීත හොඳින් ගායනා කරනව.

  • @januproduction5280
    @januproduction5280 3 ปีที่แล้ว +8

    කවදා හරි දවසක මං සිංහල පංතියක් කරනවා . අන්න ඒකට මං මේ තියෙන කවි සිංදු මගේ දරුවන්ට උගන්වනවා. මට උගන්වන්න ආස හිතුනේ මේ වැඩසටහනෙන්🙏🙏🙏🙏🙏

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 ปีที่แล้ว

    obathumata deergausha labeva.

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    Samma Sam budusarnye 🙏

  • @indunil6433
    @indunil6433 3 ปีที่แล้ว +5

    කාන්තාවකගේ ප්‍රාණය පවතින්නේ පුරැෂයකුගේ ආදරය ලැබෙනතුරැ පමණයි...
    උපමාව- මලක ජීවය පවතින්නේ මල නටුව රැඳි තිබෙනතුරැ පමණයි...

  • @v.m.531
    @v.m.531 ปีที่แล้ว

    මම ඉන්නේ පිටරට, මට කව්‍රරැ හරි කියන්න ප්‍රලුවන්ද කවි කියවන්න ප්‍රල්‍රවන් තැනක් online please.

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    Most beautiful ❤

  • @hewamanageakila
    @hewamanageakila 3 ปีที่แล้ว

    ❤ sarath sir ❤

  • @nishanthabandara2876
    @nishanthabandara2876 2 ปีที่แล้ว

    ❤️

  • @donamalika3908
    @donamalika3908 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitradealwis9229
    @chitradealwis9229 9 หลายเดือนก่อน

    oba.tuma.kata.karana.vilasayama.kaviyak.mya.pahadili.katava.very.very.good.niyama.miniseak.mai

  • @devikahewage2467
    @devikahewage2467 2 ปีที่แล้ว

    වැඩසටහනේ වටිනාකම වචන වලින් විස්තර කරන්න බෑ....🙏

  • @lathalatha496
    @lathalatha496 3 ปีที่แล้ว

    Theruwansaranai siyalu denatama itha hoda weadasatahanak

  • @sachinsankalpa2558
    @sachinsankalpa2558 3 ปีที่แล้ว +1

    Gaayana karapu dennama dakshai

  • @rohanjayasooriya7552
    @rohanjayasooriya7552 3 ปีที่แล้ว +2

    Ugath unath anthavadiyek...
    Ratata pililayak
    Samagayata visagora huniyamak..
    Ikmanin nasee yame puvatha asanna
    Labeva.

    • @igLakke
      @igLakke 3 ปีที่แล้ว +4

      ඔබ ඔය කියන කතාව හරියටම ඉලක්ක කරන්නේ සරත් විජේසූරිය මහතාටදෝ යැයි හැඟෙන නිසයි අහන්නේ.
      එසේනම් ඔබ 69 ලක්ෂයේ වල්වැදී ඇති අවලම් සුනඛයෙක් පමණි.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      හරක් විජේසූරිය... 😅😅😅

    • @senarathnabandara503
      @senarathnabandara503 3 ปีที่แล้ว +3

      මෙ වගේ වටිනා මිනිස්සු ,පවතින දේශපාලනය ගැන කාතාකරල හරි වරද සොයා දුන්නහම,මිනිස්සු දැ න ගන්න ඕන රටට හරි මිනිස්සු තොරාගැනීම,
      අවුරුදු 70 ගානක් මෙතුමා කියන දේම කවුරුහරි කියන්න ඇති ...එත් එවන් මිනිස්සු අපිට අන්තවදියෝ.
      හරිම කනගාටුයි මේ comments දැක්කහම... තව දුරටත් මෙවන් මිනිස්සුත් කතා කලේ නැත්නම් අපිට රටක් තීයා අපිට කියල භාෂාවක් වත් තියේවිද..

    • @AnushiHakmanage
      @AnushiHakmanage 8 หลายเดือนก่อน

      😂 පිස්සුද ජයසූරිය!

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 ปีที่แล้ว

    හරක් විජේසූරිය... 🏃🏃🏃🏃

    • @sachinsankalpa2558
      @sachinsankalpa2558 3 ปีที่แล้ว +1

      Me eya neme

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@sachinsankalpa2558 ෂුවර් ද?

    • @sameeralakmal7794
      @sameeralakmal7794 ปีที่แล้ว +2

      අතක් දික් කරලා හඳ පෙන්නපුවම හඳ නැතුව අත බලන උනුත් නැතුවම නෙවෙයි. බලන් කඩතුරා හැර දෑසේ.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      @@sameeralakmal7794 එකෙන්ම 👍

    • @ngjijayasena4119
      @ngjijayasena4119 ปีที่แล้ว

      සම හරක් එහෙම හිතනවා