තෝද මැකෝ මං ද මැකෝ ? | ( උඹ අම්පිටියේ .... මං බලපිටියේ... )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 875

  • @mcsanath5959
    @mcsanath5959 5 หลายเดือนก่อน +349

    මා දැකපු පට්ටම රාජ්‍ය සේවකයෙක් .නිතර විනෝදයෙන් ඉන්න .ඕනම අයියා කෙනෙක් වචනයෙන් සන්සුන් කරන්න පුලුවන් චරිතයක් . දිර්ඝායු වේවා ඔබ තුමාට.

    • @nickdesilva612
      @nickdesilva612 4 หลายเดือนก่อน +11

      Lakawe htapu rajawaru desapalana nayakayonge kumantrana satakapata wedanisa tamai rata me tatwayata path wela tiyenne meka indiyawe kolaniyak wela tamai nawatinne denma lamainta hindu netnam urdu igennuwoth hondai

    • @AravindaPerera-vs4dr
      @AravindaPerera-vs4dr หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @User29438
    @User29438 5 หลายเดือนก่อน +412

    මැකෝට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කොල්ලො කෙල්ලො හරි ආදරෙයි අම්බලන්ගොඩ මිනිස්සු ආදරෙයි ❤️

    • @sandeepalakshan8269
      @sandeepalakshan8269 5 หลายเดือนก่อน +18

      ධර්මාශෝකේ කියලා නෑ කෙලින් කතා කරන අම්බලන්ගොඩ ඕන එකෙක් කැමති ❤දෙව්නද අපි

    • @codniki
      @codniki 4 หลายเดือนก่อน +4

      Apith devanande

    • @NayanaGunarathna-iu1vv
      @NayanaGunarathna-iu1vv 4 หลายเดือนก่อน

      එ්ක නම් අැත්ත👍👍

    • @shashiupendra4530
      @shashiupendra4530 4 หลายเดือนก่อน +1

      100%❤❤

    • @lakshmanchandrakeerthi6797
      @lakshmanchandrakeerthi6797 4 หลายเดือนก่อน +1

      ලංකාවේ.නිහතමානීම..පොලොවේ.මත.ඉන්නමිනිසා.ඔයසන්නස්ගල.පකයාවගේනෙමෙයී

  • @leninjohnson1816
    @leninjohnson1816 5 หลายเดือนก่อน +141

    ස්තුති සන්නා සර්!! පොලිටික්කෝ ගෙනල්ලා පච හලනවා වෙනුවට, දැනුමෙන් පිරි මනුෂ්යත්වය ගරු කරන මෙවන් සුන්දර චරිත ගෙනත් වැඩ සටහාන් කිරිම ගැන අපේ ගවුරවය!! ඒ දඩබ්බර තාත්තෙක්ගේ size එකට set වෙන voice එකට අපි පට්ට Love ❤️ have a long life for both of u 👏👏🇰🇼🇰🇼🇰🇼 ඉතා හොද සතු සාකච්චාවක්❤

  • @shyamalindike3998
    @shyamalindike3998 4 หลายเดือนก่อน +162

    ගමට ආඩම්බර විය හැකි මෙලෝ සතෙකුට බයත් නැති අවංක ඉතා නීතී ගරුක සමාජවාදී රාජ්‍ය නිලධාරියා ❤️ අපේ මැකෝ සර්. දීර්ඝායු වේවා!

    • @colomboroving1004
      @colomboroving1004 3 หลายเดือนก่อน

      ගෝටා ජනාධිපති පුටුවේ ඉන්දලා රට විනාශ කිරීමට පාර කැපූ ප්‍රධාන කාලකණ්ණියෙක්

    • @Ranjith-f1n
      @Ranjith-f1n 3 หลายเดือนก่อน +1

      oya danne nethuwata oka thamai dual citizen Gotabaya ta Janadipathi Apekshatkwaya deela rata thewanawaratath Ape rata mankollakanna Rajapaksalata dora araladunna Desathdrohiya. Mahinda Desapriya nowe Desathdrohiya...!

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 5 หลายเดือนก่อน +181

    පොඩ් තනතුරක් ලැබුණාම අඩ් ගානක් උඩ්න් ඉගිලෙන්න දගලන අයට වඩා මෙතුමාගේ නිහතමානී කම ඉතාමත්ම අගය කල යුතුමයි,👍👍👍😊

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 4 หลายเดือนก่อน +63

    මහින්ද දේශප්ප්‍රිය මහත්මයා නිදුක් නීරෝගී සුව දීර්ඝ අායුෂ ලැබේවා .ජයෙන් ජයවේවා

  • @amilaperera466
    @amilaperera466 3 หลายเดือนก่อน +49

    හරිම නිහතමානී නිලධාරියෙක් කාටවත් දෙකට නැමුනේ නෑ ඔබතුමාට තෙරුවන් සරනයි නිරෝගි සුවය සහ දීග ආයුශ ලැබේවා

  • @gayathrisulochana2051
    @gayathrisulochana2051 2 หลายเดือนก่อน +35

    මැකෝකියන්නෙ සුපිරිම පිරිසුදු කොන්දකෙලින් තියෙන රාජ්‍ය නිලධාරී උතුමෙක් මුලු රටේම ආචාර ඔබ තුමාට❤

    • @DmRanjani-t6l
      @DmRanjani-t6l หลายเดือนก่อน

      මැ.කෝ කියද්දි මෙතුමගේ රූපේ තමයි මතක් වෙන්නෙ අදටත්

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 5 หลายเดือนก่อน +541

    කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු සුපිරිම රාජ්‍ය සේවකයෙක් නිසයි අදටත් මෙයාට හැමෝම ආදරේ. ❤

    • @colomboroving1004
      @colomboroving1004 3 หลายเดือนก่อน +6

      ප..ය තමයි. joker කෙනෙක්

    • @sahansankalpasilva6595
      @sahansankalpasilva6595 3 หลายเดือนก่อน +19

      @@colomboroving1004
      තමාගෙ හැබෑ නමින්, හැබෑ පින්තූරෙන් පෙනී ඉන්න වත් ශක්තියක් නැති උඹ වගේ පොන්සියෙක් එක්ක මොන තර්කද බං ? ඔක්කොටම කලින් පුරුෂයෙක් වගේ කොන්ද ශක්තිමත් කර ගනින්. 😅

    • @KirthiJayasekera
      @KirthiJayasekera 2 หลายเดือนก่อน +2

      නොදකින් සුනන්දයගෙ සහෝදරයානෙ. පඩික්කම් කටා.

    • @Dammi-e4q
      @Dammi-e4q 2 หลายเดือนก่อน +1

      මෙයැට ඇතී කොන්දක් නැහැ.කාලයක් මහින්දට කඩේ ගිය එකෙක්.

    • @1984DINUWAN
      @1984DINUWAN 2 หลายเดือนก่อน

      Walpola Gothama Hamuduruwo thamai Bulath kole penna penna Bana kiwwe kade giya set eka.

  • @Chathudinushika
    @Chathudinushika 4 หลายเดือนก่อน +67

    කිසිම නරක comment එකක් නොවැටුන උත්තරීතර රාජ්‍ය සේවකයෙක් ... මේවා කියවද්දී එතුමා ට කොච්චර සතුටු ඇද්ද ❤

  • @ddhammi7349
    @ddhammi7349 5 หลายเดือนก่อน +100

    මැකො... ඔබතුමා හරීම ප්‍රිය මනාපයි.දැනුම් සම්භාරයක්.අහගෙන ඉන්න හරීම ආසයි.

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 5 หลายเดือนก่อน +113

    ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයක් තබන්න පොලිසියට හරි නියෝගයක් ලබාදුන් මැතිවරණ කොමසාරිස් ඔබතුමාට තෙරුවණ් සරණයි.

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 5 หลายเดือนก่อน +215

    ඇත්ත වශයෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යත්වය පිරි ලෙන්ගතුකම පිරි උදාර මනුස්සයෙක් මේ. සමහර උසස් පදවි තානාන්තර දරණ අයට හැදෙන ගව මාන්නය මේ සුන්දර මිනිසාට ගෑවිලාවත් තියෙනවද බලන්න. අවු:70ක් වෙලත් ඔහු මොනතරම් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවද. මේ සුන්දර මිනිසා සමාජයට කියා දෙන්නෙ පොත් ගණනාවක් කියවලා ලබාගන්න බැරි පාඩමක්. මැකෝ.......ආදරෙයි මචං හදවතින්ම........!!!

    • @colomboroving1004
      @colomboroving1004 3 หลายเดือนก่อน

      ගෝටා ජනාධිපති පුටුවේ ඉන්දලා රට විනාශ කිරීමට පාර කැපූ ප්‍රධාන කාලකණ්ණියෙක්

    • @colomboroving1004
      @colomboroving1004 3 หลายเดือนก่อน

      ගෝටා ජනාධිපති පුටුවේ ඉන්දලා රට විනාශ කිරීමට පාර කැපූ ප්‍රධාන කාලකණ්ණියෙක්

  • @jayaminirathnayake
    @jayaminirathnayake 4 หลายเดือนก่อน +30

    අද වෙනකම් ලංකාව වගේ රටක මේ වගේ කොන්ද කෙළින් තියන් වැඩ කරපු පුද්ගලයෙක් දැකලා නෑ....! ඒක කරන්න ලේසි දෙයක් නෙවේ ලංකාව වගේ රටක..! ඉතා ම සෘජු කාටවත් බය නැති පෞර්ෂත්වයක් තියෙන්න ඕන....! ❤

  • @randeniyarasika8981
    @randeniyarasika8981 2 หลายเดือนก่อน +9

    දේශපාලන ඉතිහාසයේ දන්න තරමින් එදත් අදත් කිසිම බයක් සැකයක් නැතුව පාරේ යන්න පුළුවන් එකම මනුස්සය මේ ❤️අපිටත් ආඩම්බරයි දකුණේ කියලා දැනුනම. ආදරෙයි සර්❤❤

  • @ManaheerSir
    @ManaheerSir 4 หลายเดือนก่อน +50

    මැකෝගේ හිනාව මරු .... ලස්සනයි ... අව්‍යාජයි ❤ ආදරෙයි ❤

  • @honestlyisthebestpolicy2023
    @honestlyisthebestpolicy2023 5 หลายเดือนก่อน +492

    Supiri epiyak බලන අම්පාරේ කොල්ලෙක් ❤... අවුරුදු 70 කිට්ටු වෙලත් දැක්කට දැක්කේ නැ මෙහෙම සතුටින් ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ❤...

    • @MalaniRajapaksha-ug9es
      @MalaniRajapaksha-ug9es 5 หลายเดือนก่อน

      😮😮😮😮😮😮9😊😊😊p😅😊

    • @yaninyanin7820
      @yaninyanin7820 5 หลายเดือนก่อน +32

      ඇමරිකානු පුරවැසියෙක් ජනාධිපතිවරණයට ආ බව නොදත්
      මැකෝ
      ලංකාව අන්දර ල හා
      කයිවාරුකාර යන් ගෙන් 10:39
      නම් අඩුවක් නැ!

    • @nimeshidilrukshi8458
      @nimeshidilrukshi8458 4 หลายเดือนก่อน +7

      Oya thorathuru tika chanda pathtrikawa danna me thoraturu kiyawa bala katiraya gasanna kiyala

    • @dilinimadushani4543
      @dilinimadushani4543 4 หลายเดือนก่อน +2

      Meya ampare newei me manussayage gama Ambalangoda💪💪💪

    • @GnanaEllawala
      @GnanaEllawala 4 หลายเดือนก่อน

      ❤😂​@@yaninyanin7820

  • @lakmalkumara8187
    @lakmalkumara8187 5 หลายเดือนก่อน +116

    දෙන්නාටම නිරෝගී සුව දීර්ඝායුෂ

    • @meepeachandrasena
      @meepeachandrasena 5 หลายเดือนก่อน +6

      මැකෝ ධොප් ආදරෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @dushyankapriyantha7933
      @dushyankapriyantha7933 5 หลายเดือนก่อน +1

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 2 หลายเดือนก่อน +8

    රාජ්ය සේවය තුළ දැකපු හොඳම මනුස්සයෙක්. කෙලින් කතා කරපු, කෙලින් වැඩ කරපු මනුස්සයෙක්. සරලව ජීවත් වෙන මනුස්සයෙක්.
    මම කැමතිම
    පොළවේ පය ගහලා ජීවත්වෙන, නිරන්තරයේ සිනා මුහුණෙන් ජීවත්වන මේ සරල සුන්දර මනුස්සයාට.
    ❤🙏

  • @CharlesWeerasinghe-xv1ce
    @CharlesWeerasinghe-xv1ce 5 หลายเดือนก่อน +29

    රාජ්‍ය නිලධාරින්ගෙන් මම ගරැ කරන තවත් ගෞරවණීය නිලධාරි තුමෙක්. දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @Imaa1703
    @Imaa1703 4 หลายเดือนก่อน +23

    මැකෝ සර් හම්බෙලා තියේ හරිම නිහතමානී සුපිරි චරිතේ❤ අම්බලන්ගොඩ ආදරනීය චරිතයක් ❤

  • @channakawelivita4383
    @channakawelivita4383 5 หลายเดือนก่อน +54

    අනිවාරයේන්ම ඔබතුමා ඉපදිමේ සිට මේ තාක් ඔබගේ ජිවිතය දිඝහැරුනු අයුරු කරුනාකර පොතකට අකුරු කරන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. දිඝායු ලැබේවා.

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 5 หลายเดือนก่อน +98

    ලංකාවේ හැම උගතෙක්ම මෙවැනි සරල නිහතමානී නම් .ජීවිතය මොන තරම් සැහැල්ලු ද? කොතරම් සුන්දරද#

    • @sanjujeeva
      @sanjujeeva 4 หลายเดือนก่อน +1

      ගොඩක් බුදදිමත් අය මේ වගේ ඒත් එයාල ඉස්මතු වෙන්නෙ නැහැ එක්කො එයාල කැමති නැහැ සොබනේට ඉතිං ඉන්න අපතයො ටික සො දානවා හරියට ලූලා නැති වලට කනයා පන්ඩිතයා වෙනවා වගේ්😂

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 3 หลายเดือนก่อน +11

    ඔබ තුමන් ගෙ කතාව හීනවීම දකින කොට මට අමුතුවෙන් අලුතින් තරුණ ජවයක් ඇති වෙනවා ජීවත් වෙන්න ආසාව වැඩියෙන් දැනෙනවා ❤❤❤❤

  • @TutuCraft-hk9cv
    @TutuCraft-hk9cv 4 หลายเดือนก่อน +17

    මැකෝ කියන්නේ අම්බලන්ගොඩ ඉන්න සුපිරිම චරිතයක්,.. ඕනෑම පොඩි එකෙන් එක්ක තරාතිරමක් නොබලා ඕනෑම කෙනෙක්ගේ කරේ අතදාගෙන මචං පාර්ට් එකෙන් ඉන්න පුළුවන් සුපිරියක්..

  • @ramyas19
    @ramyas19 3 หลายเดือนก่อน +8

    මා ජීවිතේ දුටු සුන්දරම හොදම රාජ්‍ය නිලධාරියා.සිනහවෙන් මුව සරසාගෙන හැමෝටම එකවගේ සලකපු බොහොම හොද සාධාරන මහතානනි ඔබට දීර්ඝායුශ ලැබේවා. දකුනේ සිංහයෙක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @AnulaAbeysekara-c6e
      @AnulaAbeysekara-c6e 3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️🙏🙏🙏🙏:🙏❤️❤️❤️

  • @mohomawsook5865
    @mohomawsook5865 5 หลายเดือนก่อน +39

    ඒදා මේදා තුර මා දැකපු කොන්ද පන තියෙන නිර්භීත අවංක නිලධාරියෙක් ❤❤❤

  • @janithchamara1477
    @janithchamara1477 5 หลายเดือนก่อน +117

    හොදද නරකද කියන්න තරම් නම් මං දන්නේ නෑ මේ ගුරැවරැ දෙන්නා ගැන එත් මං මේක අහනවා මොකද විශාල දැනුමක් ලබාගන්න පුලුවන් මේ ගුරුවරු දෙන්නාගෙන්ම ✌️

  • @kaushidil2881
    @kaushidil2881 3 หลายเดือนก่อน +13

    නිහතමානී අවංක රාජ්‍ය නිලධාරීයෙක්.දීර්ඝායුශ ලැබේවා❤

  • @iranganinawela7589
    @iranganinawela7589 5 หลายเดือนก่อน +33

    ඇත්තටම හරිම ආසාවෙන් අහන program එකක්.ආදරෙයි පණ වගේ අපේ මැකෝ තුමාටත් සන්නස්ගල සර්ටත්.දීර්ඝායු වේවා..නිදුකින් නිදුක් වෙත්වා..උතුම් සම්මා සම්බුදු සරණයි.❤❤

  • @indusugathadasa9978
    @indusugathadasa9978 2 หลายเดือนก่อน +2

    හොඳම හොඳ නිර්භීත අවංක රාජ්‍ය නිලධාරියෙක්..හරිම නිහතමානී ප්‍රසන්න හිනාවකින් යුත් පුදුම චරිතයක්..ආසයි අහගෙන ඉන්න කතාව..තෙරුවන් සරණයි ඔබතුමාට...🙏🙏🙏

  • @Alonegirl34100
    @Alonegirl34100 4 หลายเดือนก่อน +14

    මේ සුන්දර චරිතයක් ....දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා..

  • @sarangad8701
    @sarangad8701 5 หลายเดือนก่อน +19

    ඔබතුමාට නිරෝගීමත් දීර්ඝ ආයුශ පතම්...තෙරුවන් සරනයි!!🌺🌺🌺🌺

  • @RanjithKarunathilaka-ru5yq
    @RanjithKarunathilaka-ru5yq 3 หลายเดือนก่อน +9

    අනේ සර්ඔයාගෙ කශේරුවන් රටට අනාගත දරුවන් වෙනුවෙන් කලහැකි යුතුකම් අති විශාල යි..ජයවේවා!

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 5 หลายเดือนก่อน +21

    සාමාන්‍ය මහජනතාව සමග ඉතා සමීපයෙන්,,පොලොවෙ පය ගහල හිටපු අයට ,විශ්‍රාමික ජීවිතය ඉතා සතුටින් ඉන්නව .

  • @ravindakumara98
    @ravindakumara98 4 หลายเดือนก่อน +10

    ඔබ තුමා මෙවර ජනාධිපති මැතිවරණයට ස්වාධීන පක්ෂයකින් ඉදිරිපත් වුනොත් නිසකවම ජය ගන්නා බව ලක් වැසි අප සැමට විශ්වාසයි.

  • @roshanjayasiri4172
    @roshanjayasiri4172 5 หลายเดือนก่อน +84

    මහින්ද දේශප්‍රිය මැතිතුමාණි නිහතමානී රාජ්‍ය සේවකයකු ලෙස ඔබ කල විශිෂ්ඨ රාජ්‍ය සේවයට මා හිසනමා ආචාර කරමි. ❤

  • @DamithPriyankara0522
    @DamithPriyankara0522 3 หลายเดือนก่อน +7

    මේ වගේ නිලාදරියයෝ රටකට ලැබුණු පිනක්...ඔබ තුමා නම් අති විශෂ්ටයි සර්.....❤❤❤❤

  • @KamalGamini
    @KamalGamini 4 หลายเดือนก่อน +9

    නියමයි සතුටින් අහන්න පුළුවන් සංවාදයක්... දෙන්නටම හරිම ආදරෙයි. බුදුසරණයි ඔයාලා දෙන්නටම.

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 5 หลายเดือนก่อน +51

    දැන් ඔබේ programs ලස්සනයි. අහන් ඉන්න ආසයි. අර ඔබේ තිබුණ උද්දච්ච ස්වාරූපයත් දැන් සමනය වෙලා වගේ. සමහර විට ඔබ එහෙම නොවෙන්න ඇති. නමුත් අපිට පෙනෙන්න තිබුණ දේයි මම කිව්වෙ.

    • @nimaljayasinghe3234
      @nimaljayasinghe3234 5 หลายเดือนก่อน +8

      මැකෝ සුන්දර ගිරවෙක්. රාජාලියෙක් වගේම උකුස්සෙක්.රාජ්‍ය සේවයේ හිටපු නම්බුකාරයෙක්.මැකෝ ඔබට මම හරිම ආදරෙයි .❤❤❤❤❤❤❤❤

    • @Momojobo
      @Momojobo 5 หลายเดือนก่อน

      ​😅@@nimaljayasinghe3234ummmmmamammmama😊❤❤❤❤

  • @hiruniaravindi6617
    @hiruniaravindi6617 4 หลายเดือนก่อน +10

    ඉස්සර මං බෑන්ඩ් ගහන කාලේ, අපේ ඉස්කෝලේ දම්සෝවේ උත්සවයක් තියෙනකොට වරදින්නේ නැති මනුස්සයෙක් ❤ හැබැයි මං දන්නෑ මේ මැ.කෝ.කියලා , ටික කාලයක් යනකොටයි මං දන්නේ මේ මැ.කෝ.... මං හරිම ආදරේ චරිතයක් 🥰 ❤

  • @ThissaHerathmudiyanselage
    @ThissaHerathmudiyanselage 4 หลายเดือนก่อน +16

    ලබා ගන්නා වැටුපටත් එහා ගොස් රටට සේවය කල අවංක රාජ්‍ය සේවකයෙක් ඔබතුමා.මුලු රටටම ආදර්ශයක් .
    තෙරැවන් සරණයි

  • @dammikavidanage2706
    @dammikavidanage2706 4 หลายเดือนก่อน +8

    ඹබ දෙපලටම නිරෝගි සුවය ලැබෙිචා දිර්ග ආයුෂ ලැබෙිවා

  • @kasunviraj99
    @kasunviraj99 5 หลายเดือนก่อน +23

    මැකො තුමාගෙ වොයිස් එකේ සමහර තැන්වල රෝහණ විජේවීර මහත්මයාගෙ කටහඬ ඇහෙනවා ..❤❤❤❤

  • @RoshanMathew-rs8og
    @RoshanMathew-rs8og 5 หลายเดือนก่อน +25

    මෙ රටෙ මෙහෙම advance විදිහට හිතන චරිතයක් නම් ඒ අපෙ මැකො අංකල්ම තමයි......
    ආදරෙයි තරුණ අපි 💜💜

  • @indranialwis2124
    @indranialwis2124 4 หลายเดือนก่อน +20

    දකුණේ කෙනෙක් හැටියට මැකෝ තුමනි ඔබ ගැන ආඩම්බරයි.

    • @tharuvalive9790
      @tharuvalive9790 2 หลายเดือนก่อน

      Dakune buddhimath minisun thawath innawadoo

    • @UshanJayathissa-lo7jv
      @UshanJayathissa-lo7jv 2 หลายเดือนก่อน +1

      මං දකුනේ නෙමේ හැබැයි මං දන්න දකුනෙ මිනිස්සු හැමෝම අවංක ආතල් එකේ ඉන්න අය❤

  • @ajithhandpangoda3351
    @ajithhandpangoda3351 4 หลายเดือนก่อน +11

    කොමසාරිස් තුමනි ඔබ තුමා ගේ අත්දැකීම් ගැන පොතක් ලිව්වොත් පසුව පත් වෙන නිලධාරීන් ට එය අත් පොතක් වේවි .අපි වගේ සාමාන්‍ය අයට හොඳම හොඳ පොතක් වෙයි ⁣ෙ
    "හොරොව්පතානේ පලවෙනි ඩීආර්ඕ" වගේ

  • @indunilpradeep
    @indunilpradeep 4 หลายเดือนก่อน +10

    අවංක හිනාව කෙලින් කතාවයි ඒ දකුණේ රටාවයි ❤️අම්බන්ගොඩ❤️

  • @ChandraPaala-d6g
    @ChandraPaala-d6g 22 วันที่ผ่านมา

    හදවතින්ම සුන්දරම සුන්දර චරිතයක් අපේ මැකෝ මහත්මයා හක්කේ එකක් බොක්කේ එකක් නෑ මම හරිම ආදරය කරණ චරිතයක් බොරු ෂෝ නෑ කයිවාරු නෑ එකෙන්න සුන්දරම මිනිසෙක් රැකියාව ඇති දාත් නැති දාත් ඕණෑම වෙළාවක පාරෙ බැහැළා යන්න පුලුවන් එතුමාට හරිම සරළ චරිතයක් මම ආදරයට ආදරෙයි දළදා හාමුදුරුවන්ගේම පිහිටයි දයාබර ඔබ තුමාට 🙏❤👍

  • @Manusha427
    @Manusha427 4 หลายเดือนก่อน +8

    මැකෝ තුමා ෆ්බී එකේ දාන coment වලට උත්තර දෙනවමයි..ක්‍රිකට් වලට තමා ගොඩක් ..ආදරෙයි ..

  • @palithakumara7832
    @palithakumara7832 4 หลายเดือนก่อน +2

    🙏❤🙏, ඔබ තුමාට තෙරැවණ්සරණියි දෙවිරැකවරණයි , රත්තරං රටට ඔීණි පුරවැසියක් ❤

  • @ajithperera255
    @ajithperera255 5 หลายเดือนก่อน +26

    සන්න සර් ඔබතුමා හොදට කරපු වීඩියෝ එක මේක තමයි..
    .හැබැයි පස්සේ එහෙම කියන්න එපා..මම තමයි හොදටම කරේ කියලා. බුදු සරණයි දෙපොලට

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 5 หลายเดือนก่อน +15

    හොද රටක තානපති කමක් දෙන්න වටින මිනිස්සු. කොහෙද ඉන්න උන්ගේ පුකවල් ලෙවකන උන්ට ඒවා දෙන්නේ

    • @RenukaRuwanpathirana-j8f
      @RenukaRuwanpathirana-j8f 2 หลายเดือนก่อน

      සභ්‍යත්වයෙන් ප්‍රතිචාර දක්වන්න

  • @chamindaparrot4705
    @chamindaparrot4705 5 หลายเดือนก่อน +22

    මැකෝ ඔයා වැඩකාරය. මගේ අම්මා මට කියලා තියෙනවා ඔබ මගේ තාත්තගෙ හොඳම යාලුවෙක් කියල.

  • @nnnnnn_69
    @nnnnnn_69 หลายเดือนก่อน +1

    සුන්දර මැකෝ දීර්ඝායුෂ ලැබේවා ඔබට.🙏🏼💐⭐💫❤👍

  • @sanjujeeva
    @sanjujeeva 4 หลายเดือนก่อน +5

    මං ආසම මනුස්සයෙක් හොඳ බුද්දිමත් සාහිතයමත් විදියට කතා කරන කෙනෙක්

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 5 หลายเดือนก่อน +10

    සන්න කියන විදියට. මුකරියි,වාචාලයි උනත් සුන්දරත්වය හා සංවේදී , විදීමේ හැකියාව ඇති අයගෙ සිත නිවෙනව.වෛරය.තරහ.ක්‍රොධයක් නිකමටවත් දැනෙන්නේ නැත.
    අද පොසොන් පොහොය..
    මටනම් සැහැල්ලු යි. සුන්දරයි.....ඔබ දෙපල චිරාත් කාලයක් වැජබේවා....❤❤❤

  • @nuwankodikara6360
    @nuwankodikara6360 5 หลายเดือนก่อน +48

    මැ.කෝ ❤ ආසම චරිතයක් ❤

  • @asankasameera9573
    @asankasameera9573 5 หลายเดือนก่อน +18

    ඒ මනුස්සයට හික් ගෑවිලා තියෙන්නේ 😂😂😂......ඒ ෆීලිග්න්ස් දන්නෝ දනිති .....👌👌👌..ආදරෙයි මැකෝ හරිම අහිංසකයි😃

  • @krishananjana9303
    @krishananjana9303 4 หลายเดือนก่อน +11

    ලංකාවේ දැක්කම සුපිරිම මනුස්සයා ❤

  • @sanjeewasamarakoon-gx9vm
    @sanjeewasamarakoon-gx9vm 2 หลายเดือนก่อน +2

    අපේ සමහර රාජ්‍ය නිලධාරීන්ට කොන්ද කෙලින් තියාගෙන නිවැරදි තීරනය ගන්න බෑ....සල්ලිවලට තනතුරට තියන කෑදරකමට. මෙන්න ඒකට කිසිම චෝදනාවක් නෑ....
    මැරෙන දවසට හිතසතුටින් යන්න පුලුවන්...
    තෙරුවන්සරණයි ..ඔබතුමාට!

  • @KeerthiRathna-o1z
    @KeerthiRathna-o1z 5 หลายเดือนก่อน +13

    සියල්ල දත් කිසිම කෙනෙක් නැත...සියල්ලම හොදින් කරන කිසිම කෙනෙක් නැත...සියල්ල පුලුවන් ව්දිහට කරන අය ඇත...💙👊👊

  • @SanathPushpakumara-pr7sg
    @SanathPushpakumara-pr7sg 4 หลายเดือนก่อน +7

    ඔබ wage sistasampanna දරුවෙක් hadapu මවට පියාට pin❤adarei

  • @Anuhazz_Jay
    @Anuhazz_Jay 5 หลายเดือนก่อน +91

    මැකෝ Real චරිතයක් 🖤

    • @MenikeRms
      @MenikeRms 4 หลายเดือนก่อน +1

      මැකෝඔබනිහතමානිපුද්ගලයෙක්තනතුරඔටුන්නක්කරගත්තේනැහැ

  • @nuwanpalihapitiya7458
    @nuwanpalihapitiya7458 4 หลายเดือนก่อน +3

    නිහතමානී චරිතයක් .. මැකෝ.. දීර්ගායුෂ වේවා..❤🙏🌹

  • @BanduwarnaYasapalitha-d4z
    @BanduwarnaYasapalitha-d4z 4 หลายเดือนก่อน +5

    ❤❤❤❤මම අදරය කරණ චරිතයක් බුදු සරණයි ඔබ තුමාට

  • @asankanuwan4723
    @asankanuwan4723 3 หลายเดือนก่อน +3

    කොන්දක් තියෙන රාජ්‍ය නිලධාරියක්.විශ්‍රාම ගියත් රටේ සමස්ත ජනතාව ආදරේ කරන පුරවැසියෙක්.දීර්ඝයුශ ලැබේවා ඔබතුමාට

  • @deepaldesilva1030
    @deepaldesilva1030 4 หลายเดือนก่อน +16

    අපහාස උපහාස නොමැති සුපිරි චරිත දෙකක්

  • @punsaramahanama8332
    @punsaramahanama8332 4 หลายเดือนก่อน +5

    දෙන්නටම දීර්ඝායු වේවා...! 🙏

  • @SampathChathuranga-m5e
    @SampathChathuranga-m5e 2 หลายเดือนก่อน +1

    ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය සේවකයා ධීගායු වේවා ඔබ දෙපලටම...🙏🙏❤️🥰

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 2 หลายเดือนก่อน +1

    අවංකවම,,මෙතුමාගෙ,,හඩට,,වශිවෙනවා,,අපි,අදටත්,ආදරය,කරන,කෙනෙක්,,,,අපෙ,ආයූෂත්,අරගෙන,නිරොගිව,,ඉන්නට,,,,,වාසනාව,,ලැබේවා

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 4 หลายเดือนก่อน +6

    අවංකවම හොඳ මහත්තයෙක් අපි හරිම ආදරෙයි

  • @prasannawijerathne2386
    @prasannawijerathne2386 4 หลายเดือนก่อน +3

    ආදරණීය මැකෝ..❤
    නුඹට දීර්ඝායුෂ.🙏🙏🙏
    තෙරුවන් සරණයි🙏

  • @Dushy-m
    @Dushy-m 4 หลายเดือนก่อน +10

    සන්නා ඔබ මා හට මහත්මයෙක් නොවේ. ඔබ මා හට මෙන්ම අනිත් අයට ස්වයං අදහසක් සහ යහලුවෙක්.
    මිනිසුන් හට වෙන අසාදාරනකම් මෙලෙස විචාරයට ලක් කරන්න.මේ වැඩ සටහන ඉතාමත් වටිනා දේයක්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට..❤❤❤❤❤❤❤❤

  • @Dinesharumendo
    @Dinesharumendo 5 หลายเดือนก่อน +22

    අපේ ගුරුතුමා ❤ මැකෝ
    ධර්මාශෝක විදුහල අම්බලන්ගොඩ

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 5 หลายเดือนก่อน +10

    සුවබර දීර්ඝකාලීන විශ්‍රාම දිවියක් වේවා මැකෝ සර්...❤❤

  • @rukwic
    @rukwic 4 หลายเดือนก่อน +29

    කවුරු මැකෝ උනත් අදත් මැකෝ කියද්දි මතක් වෙන්නෙ මෙතුමව ❤

    • @shenikisheneki668
      @shenikisheneki668 4 หลายเดือนก่อน +2

      දෙවියන් පල්ලා ඒකනං ඇත්තම කතාව

    • @utv7224
      @utv7224 3 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත

    • @RenukaRuwanpathirana-j8f
      @RenukaRuwanpathirana-j8f 2 หลายเดือนก่อน

      අනේ ඔව්.සහතික ඇත්ත. තව එක්කෙනෙක් ඉන්නවා චන්දානන්ද ද සිල්වා මහතා.

  • @Lucky07407
    @Lucky07407 4 หลายเดือนก่อน +11

    පට්ට ආසාවෙන් බැලුවේ සර් වැඩසටහන❤😊

  • @ruwanpradip4317
    @ruwanpradip4317 2 หลายเดือนก่อน +3

    මහින්ද රාජපක්ෂ ගෙ කාලයෙ වරප්‍රසාද දි නවන්න බැරිවුන එකම රාජ්‍ය නිලදරයා බුදුසරණයි ඔබතුමාට

  • @SepalikaGamage-q6f
    @SepalikaGamage-q6f 2 หลายเดือนก่อน

    හැම වෙලාවෙම මුහුනෙ සිනහව පිරුනු හැම කෙනෙකුට ම කරුණාවන්ත නිහතමානී සර්ට තෙරුවන් සරණයි.

  • @SURANGAGAMAGE
    @SURANGAGAMAGE 5 หลายเดือนก่อน +39

    THC සහ ඇල්කොහොල් අතර සිදුවන අපූරු සංවාදය

  • @damayanthig8207
    @damayanthig8207 4 หลายเดือนก่อน +12

    මම ගොඩක් ආඩම්බරයි මහින්ද මහත්මයා මගෙ ගෙදර ලගම ඒ වගේම පාසල ධර්මාශෝක college .කොහොමද අම්බලන්ගොඩ ගැම්ම 👍👍👍❤❤❤💐💐💐

    • @lakshmanchandrakeerthi6797
      @lakshmanchandrakeerthi6797 4 หลายเดือนก่อน

      අම්බලංගොඩ..එකෙක්වකාමරයකටවත්වැද්දගන්නෑ.රට.ඉන්නකොට.ඒතරම්.එකට.ඉදලබෙල්ලකපන.එවුන්

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 หลายเดือนก่อน +2

    ජය වේවා මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායකට ජය වේවා රටට ජය වේවා ජාතියට

  • @ravindakumara98
    @ravindakumara98 4 หลายเดือนก่อน +5

    අනුරාධපුර මිනුස්සුත් ඔබට අාදරේයි.තෙරුවන් සරණයි ඔබට.

  • @sampathmaduranga253
    @sampathmaduranga253 3 หลายเดือนก่อน +5

    ආසම ඩයල් එකක්❤❤❤දෙවි පිහිටයි මැ.කො තුමා❤❤

  • @alwismunasingha2937
    @alwismunasingha2937 2 หลายเดือนก่อน +1

    ලොකු.සර්..හරි.ආසාවෙන්.වැඩසටහනඇසුවා.
    .මැතුදුනි
    මිස්ටත්.දුවටත්.පුතාටත්.දිර්ගායුස.ත්.නිදුක්.නිරොගි.සුවයත්.ලැබෙිවා..මම⁣..පේමලතා

  • @SandayaAbesekara
    @SandayaAbesekara 3 หลายเดือนก่อน +2

    දීඝායුෂ ලැබේවා බුදු සරණයි ඹබ දෙපලට....!!!

  • @KasunGunathilaka-tg8uq
    @KasunGunathilaka-tg8uq 2 หลายเดือนก่อน +1

    වැඩ සටහනට බැලුවට වඩා comments කියවපු මට ඇසට කදුලක් ආවා සර් මේ ආදරේ හැමෝටම ලබන්න බෑ සර් ඔබට දී්ඝායුෂ ලැබේවා සර් බුදු සරණයි 🙏🙏❤❤

  • @pathmalalkoongala
    @pathmalalkoongala 4 หลายเดือนก่อน +3

    නිදුක් නිරෝගී දීර්ගායුශ වේවා

  • @Udayanga200
    @Udayanga200 5 หลายเดือนก่อน +7

    The greatest මැතිවරණ කොමසාරිස් we ever had in Sri lanka 💯

  • @BachuSabra
    @BachuSabra 5 หลายเดือนก่อน +5

    Dear Mahinda Sir
    I am so Proud of You as a Sokian, Wish You Have A Long Healthy Life !!!

  • @chathurahsilva9976
    @chathurahsilva9976 5 หลายเดือนก่อน +30

    බොක්කෙන්ම හිනා වෙන හොඳ මහත්තයෙක්🥂

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 5 หลายเดือนก่อน +7

    සමහරු කාලබීල ජොලියෙ ඉන්නව.රටට කෙලවිලා ගියාට ......මේකයි අපි ජීවත්වන ලෝකය...

  • @renukakapilakumaridewapura4973
    @renukakapilakumaridewapura4973 3 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙන්නටම

  • @Milo_Dilruk
    @Milo_Dilruk 5 หลายเดือนก่อน +15

    මම හරනන් මැයි 9. මැකෝ චතුරගෙ රෙදි ගැලෙව්ව දෙරණ Big Focus එකේම ඔය නයි කතාව මූණටම ලයිව් කියල 😂😂

  • @shanmaduranga5354
    @shanmaduranga5354 4 หลายเดือนก่อน +3

    මරු ඕයි..ජය උපරිම ..දීඝායු ❤️🙏

  • @chanuwa380
    @chanuwa380 2 หลายเดือนก่อน +1

    අංක එකේ රාජ්‍ය සේවාකයා 😌 දීර්ඝායු වේවා ඔබ තුමාට .❤

  • @sarath24517
    @sarath24517 4 หลายเดือนก่อน +3

    ඉතාමත් සුන්දර කතා බහක් ❤❤❤

  • @a.d.wicky17
    @a.d.wicky17 4 หลายเดือนก่อน +6

    Absolutely iconic legend of Sri Lankan Public Service
    ආදරෙයි මැකෝ සීයේ
    කොහොමහරි චරිතාපදානයක් ලියන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා
    සෑම ශ්‍රී ලාංකිකයෙකුම නැරඹීය යුතුයි කියා ආරාධනා කරනවා
    ඒ වගේම සන්නා සර්ට යෝජනා කරනවා, ⁣LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් යුද්ධයට පෙර හෝ් පසු යන කුමන හෝ කාලයක ඔහුගේ නම ශ්‍රී ලංකා නිල ඡන්දහිමි නාම⁣ ලේඛනයක ඇතුළත්ව තිබුණාද කියා ප්‍රශ්නයක් විමසුවා නම් අගෙයි කියා සිතනවා
    Anyway love you both of you ❤❤❤❤