Dr Hemantha Perera | ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරාගේ | Saman4You - Prog 270

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • ලෝකෙ මුල්ම දරු උපත්වලදී අම්මලා, තාත්තලා බය වුණේ නැත්තෙ ඇයි?
    වෛද්‍ය විද්‍යාව දියුණු වෙන්න, වෙන්න දරු උපත් ගැන අපි බය වෙන්න හේතුවක් තියෙනවාද?
    අද වෛද්‍ය සේවය මුදලට යට වෙලාද?
    හොර මැර වංචා කරන වෛද්‍යවරු ඉන්නවාද?
    වෛද්‍යවරයෙකුට, තමන්ගේ අය, අනුන්ගේ අය කියා රෝගීන්ව බෙදන්න පුළුවන් ද?
    අපේ සමාජය දවසින් දවස ගමන් කරන්නෙ ඉස්සරහටද? නැත්නම් පස්සටද?
    මේ සියල්ල අතරේ තමන්ගේම බිරිඳව කැපූ දොස්තර කවුද?
    දශක හතරකට අධික කාලයක් වෛද්‍ය සේවාවේ අත්දැකීම් ඇති ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරාගේ ජීවිත අත්දැකීම් දැනගන්න.

ความคิดเห็น • 205

  • @VajiraKumari-h4p
    @VajiraKumari-h4p 2 หลายเดือนก่อน +2

    උතුම් වෛද්‍ය වරයෙක්.මගේ දරු දෙදෙනා මෙලොව ට බිහිකළේ ඔබතුමා .ඒවගෙ මයි අවසානයේ මාගේ ගර් භාෂ ඔපරේශන් එකත් ඔබතුමා අතින් සිදුකර මගේ ජීවිතය බේරා දුන්නා.වෛද්‍ය දෙවිවරයෙක්.ඔබතුමාට දීර්ඝායු වේවා.

  • @gangahettigoda7351
    @gangahettigoda7351 ปีที่แล้ว +17

    අම්ම්මෝ කතාව බන අහන්න වගේ ඇහුම්කන් දුන්නා සමන් මහතා මැදින් පැනල බාදා නොකල නිසාවෙන්..වැරදිලාවත් චමුදිත මේ වැඩ සටහන කලා නම් අපිට චමුදිතගෙන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නයි වෙන්නේ,ස්තුතියි ඔබතුමාට එතුමාගේ කතාවට නිදහසේ සවන්දෙන්නට ඉඩ දුන්නාට

  • @a.s.liyanageliyanage3749
    @a.s.liyanageliyanage3749 ปีที่แล้ว +16

    මගේ පුතා ගත්තෙ සහ මගේ රෝගී තත්වයන් හදුනාගෙන මාව බේරාගත් ඔබ තුමා මට දෙවියෙක්...🙏🙏🙏

  • @vajirawijesooriya327
    @vajirawijesooriya327 ปีที่แล้ว +24

    ඔබතුමා ගේ මනුෂ්‍යත්වය පෞද්ගලිකවම මා අත්විඳ තිබෙනවා.උතුම් වෛද්‍යතුමනි ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.

  • @ajeducation4784
    @ajeducation4784 ปีที่แล้ว +8

    1989 මාතර hospital එකේදි මගෙ අම්මගෙ ගර්භාශය ඉවත් කරල ජිවිතය berala දුන්න. අද 82ක් වෙනව . එදා මෙදා තුර මගේ අම්මට කිසිම රොගාබාදයක් නෑ .ඔබ තුමාමට බොහෝම පින්.

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +20

    වෙෙද්‍යය තුමනි ඔබ තුමගේ නිහතමානි කම අගය කරයුතු මහත්මයේක් ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ සියලුම දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanadanapala9881
    @wasanadanapala9881 2 ปีที่แล้ว +33

    මොහු මීට අමතරව වටිනා සමාජ සේවකයෙක්. ලංකාවේ දුෂ්කර පළාත්වල අහිංසක දරුවන් වෙනුවෙන් තමන් උපයන දෙයින් උදව් උපකාර කරන්නෙක්. සැබෑවටම උතුම් මිනිසෙක්❤️❤️❤.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +13

    විශ්‍රාම සුවයෙන් සිටිනා ඔබතුමන්ට දීර්ගායුශ ප්‍රාර්තනා කරනවා
    .මගේ සහෝදරියගේ දුව නිසි වෙලාවට මෙලොව එලිය බලන්න ඉඩ සලසපු උතුම් වෙදදුරෙක්.තෙරුවන් සරනයි

  • @pabaweerawarnakula3279
    @pabaweerawarnakula3279 ปีที่แล้ว +35

    උතුම් මිනිසත් බවෙන් පිරිපුන් ඔබතුමාට දීගායු පතමි.

  • @thanujaudukalage875
    @thanujaudukalage875 ปีที่แล้ว +18

    මගේ පුතාලා දෙන්නම මෙලොව එළිය දුටුවේ මෙතුමාගේ දෑතින් 🙏 අති විශිෂ්ට වෛද්‍ය වරයෙක්..ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏

    • @yamunakonara3196
      @yamunakonara3196 ปีที่แล้ว

      ඔබ තුමනට දීඝායු ලැබේවා !

  • @amilaperera466
    @amilaperera466 ปีที่แล้ว +12

    නිහතමානී වෛද්‍යවරයෙක් ලස්සන සාකච්ඡාවක් තෙරුවන් සරනයි දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @chandiopatha6258
    @chandiopatha6258 ปีที่แล้ว +15

    මගේ පුතා මෙලොව එළිය දුටුවෙ ඔබතුමා නිසා. අද ඔහු ත් වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙක්. ඔබතුමාට දීර්ඝ යුෂ ලැඛේවා..,,!

    • @anurakarunasinha1620
      @anurakarunasinha1620 ปีที่แล้ว +1

      ඔබතුමා අවංකව මානවයා වෙනුවෙන් කැප වීමෙන් සේවය කරන කෙනෙක්. ඔබතුමන් වැනි උතුමන් රටට මහඟු සම්පතක් . ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

    • @wasanthiperera4981
      @wasanthiperera4981 2 หลายเดือนก่อน

      මගේ පුතාලා දෙන්නත් ලැබුනේ මේ උත්තමයා නිසා.ලොකු පුතා දැන් ඕස්ට්‍රේලියාවේ .ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @nihaldalugoda1986
    @nihaldalugoda1986 ปีที่แล้ว +7

    1991සැප්.මගේ පුතා මාතර සමූපකාර රෝහලේ දී ගත්තේ ඔබතුමාගේ දෑතින්.ඇත්තටම ඔබ දෙවියෙක් තමා.දැන් මගේ පුතා ඉංජිනේරුවෙක්.තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා..!

  • @chamarilekamge2301
    @chamarilekamge2301 2 หลายเดือนก่อน +1

    වයිද්‍ය හේමන්ත පෙරේරා මහතාට මෙන්ම සමන් අතාවුදහෙට්ටි සොඳුරු මාධ්‍යවේදියාටත් බෙහෙවින් ම ස්තූතියි !

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 2 ปีที่แล้ว +23

    මේ මාගේ අයියා කිව්වොත් නිවැරැදි. මා මෙතුමාගෙන් උගත් දේවල් අපමනයි. ඔබ තුමා වැනි මුදල්වලට වහල් නොවූ වෛද්‍යවරු ඉතාම අල්පයි, ජයවේවා.

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 ปีที่แล้ว +4

    ලස්සන වැඩසටහනක්. හරිම ආසාවෙන් අහගෙන හිටියා. දොස්තර මහත්මයගේ කතාව අහගෙන හිටියා වෙලාව යනවා දැනුනේ නැහැ. අනවශ්‍ය ප්‍රශ්ණ අහන් නැතුව වෛද්‍යතුමාට කතා කරන්න ඉඩදීලා සාවධානව අහන් ඉන්න තරම් ලොකු ඉවසීමක් සමන් අතාවුද මහත්මයට තිබීම අපි ගොඩක් අගය කරනවා. දෙදෙනාටම තෙරුවන්සරණයි. 😊❤😊

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +6

    උතුම්ම පින්වන්ත වෙදදුරෙක් ඔබට නිදුක්නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ම වේවා

  • @asokasarojini2900
    @asokasarojini2900 ปีที่แล้ว +9

    Doctor දැකපු එකත් පුදුම සතුටක් .මගේ පුතා හම්බවෙනකොට ඔබතුමා හිටියෙ ජයවර්ධනපුර රෝහලේ .
    ඔබතුමා නිදුක් වේවා
    නීරෝගි වේවා
    තෙරුවන් සරණයි !!!

  • @gunasekarasamarasinghe8816
    @gunasekarasamarasinghe8816 ปีที่แล้ว +14

    සැබැවටම උතුම් වෛද්‍ය වරයෙක්.දිර්ඝායුස පාර්තනා කරනවා.

  • @nayanidammika680
    @nayanidammika680 2 ปีที่แล้ว +5

    1990ගනන් වල රත්නපුර මහ රෝහලේ මේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා රාජකාරි කලා. බොහොම ජනප්‍රිය වෛද්‍යවරයෙක් .

  • @upekshapriyaniwarusawithan8475
    @upekshapriyaniwarusawithan8475 ปีที่แล้ว +4

    ඔබතුමාගෙ කතාවෙන් උගත් දේ බොහොමයි.පැය ගානක් උනත් අහගෙන ඉන්න පුලුවන් වටිනා සංවාදයක්.නිවේදකතුමා එතුමාගේ වටිනා අදහස් දැක්වීමට ලොකු නිදහසක් ලබා දුන්නා.ඔබ දෙපලටම ස්තුතිය 🙏🙏

  • @thusharigunarathne1971
    @thusharigunarathne1971 ปีที่แล้ว +3

    හේමන්ත සර් කියන්නෙ මම ගරුකරන ආදරය කරන ආදරනිය වෛද්‍යවරයෙක් .මම සර්ත් එක්ක wd 09සහ LR SJGH duty කලා nurse කෙනෙක් විදිහට .midwifery training වුනෙත් සර් යටතේ .මම ගරුකරන චරිතයක් .තෙරුවන් සරණයි සර්.
    මම තුෂාරි ගුනරත්න .

  • @sagaramahindasiri7241
    @sagaramahindasiri7241 3 หลายเดือนก่อน +1

    Dr. Hemantha Perera is my doctor. When I was pregnant with my first baby I went to Sri Jayawardenapura hospital, cos I heard that there is a very clever VOG in that hospital. The only thing Dr. Told me is not to eat food with colourings. He told me " you eat anything you want and told my husband you can live as you usually live. No complications. I had a normal delivery. Thanks doctor. You are one of the BEST. I WISH YOU GOOD HEALTH.

    • @DeliahlinsayAdams
      @DeliahlinsayAdams 2 หลายเดือนก่อน

      Hello from South Africa. Does the doctor also own the Madhusha Rest hotel or guest house?

  • @rasikawijemanne6428
    @rasikawijemanne6428 2 ปีที่แล้ว +8

    ඉතාම හරවත් සංවාදයක්! ඔබතුමාට ස්තුතියි!!

  • @manoshadona9837
    @manoshadona9837 ปีที่แล้ว +12

    He saved my life when I was pregnant. He is a legend

  • @francisperera6860
    @francisperera6860 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ ජිවිත කතාව මම අසාවෙන් බැලුව.ඔබට පින් ජනතාව වෙනුවෙන් කල සෙවය ජෙසු පිහිටයි

  • @rasindunavindu2976
    @rasindunavindu2976 ปีที่แล้ว +10

    මගේ පුතාල දෙන්නම බලල ඉපදෙන්න උදවු කරපු ඩොක්ටර් ...මම මාතර ...ලොකු පුතට දැන් අවුරුදු 30ක්..නිහතමානී මනුස්සයෙක් ...බුදුසරණයි ..

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 ปีที่แล้ว +5

    සර්, පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!🤍🤍🤍🤍😘😘

  • @saranesaparamadu1755
    @saranesaparamadu1755 ปีที่แล้ว +5

    වෛද්‍ය තුමාට මගේ ප්‍රණාමය.තෙරූවන් සරණයි!!!

  • @shamikanishanthi8768
    @shamikanishanthi8768 ปีที่แล้ว +1

    මට දරුවෙක් නැතිවුනු වෙලාවේ මාස තුනෙන් මගේ බඩ සේදුවේ මාතර සමූපකාර රෝහලේදී මෙතුමායි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @bhagyawanniarachchi7632
    @bhagyawanniarachchi7632 ปีที่แล้ว +4

    ඔබ තුමා තමයි මාවත් අරන් තියෙන්නේ 🥺🙏💐

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 ปีที่แล้ว +6

    උතුම් දොස්තර මහත්තමයෙක්. තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .

  • @mangalaranasinghe4025
    @mangalaranasinghe4025 ปีที่แล้ว +1

    ඔබ තුමා සැබෑම වෛද්‍ය වරයෙකි.මුදල් පසු පස හඹා යන වෘත්තිකයකු නොවේ ඔබ වැනි පුතකු ලද මව්පියන් වාසනාවන්තයෝ..ය.ඔබගේ අවංක සේවය ඔබට නිදුක් නිරෝගී සුවය ලබා දෙන සත්‍ය ක්‍රියාවක්ම වේවා

  • @shiromichandani8370
    @shiromichandani8370 ปีที่แล้ว +3

    ඔබතුමන්ට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා 🙏

  • @shayakk3383
    @shayakk3383 2 หลายเดือนก่อน +1

    මගෙ දුවයි පුතයි මෙලොව එළිය දුටුවෙත් මෙතුමාගේ දෝතින්. ඒ 2000 සහ 2004 වර්ෂයේ. අද මෙතුමව දැක්කම පුදුම සතුටක් දැනුනෙ. වෛද්‍ය තුමන් හට නිදුක් නීරෝගි දිවියක් ප්‍රාර්තනා කරන්නෙමු🙏🏻🇨🇦

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +3

    අති දක්‍ෂ වෛද්‍යවරයෙක්👍 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..

  • @stuntclub8943
    @stuntclub8943 2 ปีที่แล้ว +9

    මෙවැනි ගුනැති වෙදදුරුන් තවත් බිහිවේවා

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +9

    මමත් 1955 ඉපදුනේ. 1974 කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත් වුනා.
    ඉතාම සරල යුගයක් ඒක.ටියුෂන් නෑ.
    දැන් කැනඩාවේ විවේක සුවයෙන් ගත කරනවා...
    ඔබතුමා ඉතා වටිනා ජීවිතයක්.

    • @ramyaramanayake9531
      @ramyaramanayake9531 ปีที่แล้ว

      Obatuma tamai mage Duwa gatte niduk nirogi suwaya labewa oba tumata

    • @donacharlat6629
      @donacharlat6629 ปีที่แล้ว +1

      Uthum dewiyek.

    • @chandragamage4710
      @chandragamage4710 ปีที่แล้ว +1

      ඔබතුමා තමා මගේ ගර්භාෂ ඉවත් වෙලා ජයවර්ධනපුර රෝහලේ කිසිදු අතුරු ආබාධයක් නෑ මම හොඳින් ඔබතුමා නැවත උපදින හැම බව එකම වෛද්‍යවරයකුම වේවා

  • @samanthiperera4946
    @samanthiperera4946 ปีที่แล้ว +6

    ගුන යහපත් doctor කෙනෙක් දීර්ඝායුශ ලැබේවා

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +3

    වටිනා සාකච්චාවක්, ඔබ දෙපලට ස්තුතියි.

  • @sureshperera6174
    @sureshperera6174 ปีที่แล้ว +3

    He was my guru, when I did my internship in Matara in 1991
    Very hardworking,smart and humble personality. Learn a lot from him! Thank you.

  • @NikhilsthegamingBoi
    @NikhilsthegamingBoi ปีที่แล้ว +2

    ඔබතුමාට නීරෝගී සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @Dr196903
    @Dr196903 ปีที่แล้ว +3

    Wonderful programme indeed. Many thanks to the good doctor and Saman for hosting such a fabulous programme.

  • @kishairomi5984
    @kishairomi5984 ปีที่แล้ว +1

    අපේ දරුවෝ දෙන්නම ඉස්සරවෙලාම දෝතින් ගත්තෙ doctor hemantha perera. උතුම් මිනිසෙක්. අපේ ලොකු පුතා දැන් medicine කරනවා.

  • @nilushanika9205
    @nilushanika9205 ปีที่แล้ว +2

    Dear doctor
    You are just like a god .
    Saved me from my terrible illness.
    Stay blessed forever.
    Budu Saranay 🙏🙏🙏

  • @champasubaseela7452
    @champasubaseela7452 ปีที่แล้ว +4

    මගේ පුතා ව බලපු දොස්තර මහත්මයා.
    කාරුණික යී. අදටත් ඒ දවස මතකයී
    කියපු වදන් .....
    තෙරුවණ් සරණයී dr.

    • @NishanthaMillagala
      @NishanthaMillagala ปีที่แล้ว +1

      Sir oba hoda Doctor kenek harma sadarana vidihata wadakale Rathnapura jayawardanapura hitapu kale apuwage duppath ayagen mydal gaththe na mural badala awath chanal ekata returne kalamage mawa 7 k ma obata Jesu pihitai mage lamai 3 denama sesar karala gatthe obathuma Dan eyala hoda thanwala

    • @NishanthaMillagala
      @NishanthaMillagala ปีที่แล้ว

      Mn Bede avissawella

  • @manelnissanka80
    @manelnissanka80 2 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදූ සරණය්.නිදුක් නීරෝගී සුව ලැබේවා.හරීම සුන්දර ආදරණීය ආදර්ශමත් කතාවක්.💐🙏🙏👌🙌

  • @oshadhadasanayake3232
    @oshadhadasanayake3232 2 ปีที่แล้ว +4

    That is fantastic sir .. Very fruitful discussion

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 ปีที่แล้ว +14

    මේ වගේ ලස්සන ගුණගරුක උගත් මිනිස්නුත් ඉන්නවා මේ රටේ

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 2 หลายเดือนก่อน

    Dr Gebriel was most wonderful doctor, a great great doctor,
    Dr Sunil Ariyapala

  • @sanjeewaniwalahena9285
    @sanjeewaniwalahena9285 ปีที่แล้ว +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි !

  • @noorynazar649
    @noorynazar649 ปีที่แล้ว +1

    What a wonderful programme we can learn and understand the importance of the truth

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 ปีที่แล้ว +1

    1998 මේ ඩොක්ටර් ජයවර්ධනපුර රෝහලට ආපු අලුතම තමයි මගේ පුතා ලැබුනේ සංකූලතා තිබුන මට දරුවා නිරෝගිව ලබා දීම වෙනුවෙන් මගේ ප්‍රණාමය,🙏🙏

  • @akanshafdz4690
    @akanshafdz4690 ปีที่แล้ว +1

    ඔබ තුමා තමයි මගේ ශල්‍යකර්මය කලේ ස්තූතියි ඔබ තුමාට

  • @sulilala
    @sulilala 2 ปีที่แล้ว +11

    Absolutely wonderful Sir. Took me back to your tutorials in Dr Nalin Rodrigo's ward at Castle Street almost forty years ago. The inimitable style of presentation is as enjoyable now as it was then. There is such a profound social message in this discussion. Very grateful to Saman for conducting the discussion magnificently, with short pertinent questions and allowing for long, uninterrupted answers.... It was a treat....

  • @prabathprabath4540
    @prabathprabath4540 2 ปีที่แล้ว +5

    ලස්සන වැදගත් කතාවක් ..

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 ปีที่แล้ว

    ගොඩක් වැදගත් හරවත් වැඩසටහනක් මෑත කාලේ මම දැකපු.පින් ඔබතුමන්ලාට.🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +4

    මගේ අක්කට බබා ලැබුනේ ඩොක්ට ගේ අදීක්ෂණය යටතේ ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ඔබතුමාගේ කතාවෙන් මන් ලෝකය දැක්ක .පින් ඔබතුමාට 🙏

  • @SuneethaPerera-mi9ww
    @SuneethaPerera-mi9ww 8 หลายเดือนก่อน

    I was fortunate to give a birth to a healthy daughter in 1996 because of you dear Doctor when you were the Gynaecologist at Peradeniya Teaching Hospital .We are grateful to you Doctor..May God bless you.

  • @deepthiharshani668
    @deepthiharshani668 ปีที่แล้ว

    හරිම සතුටුයි Doctor දකින්නට ලැබීම මෙසේ බුදුසරනයි .

  • @lalithapathmani7088
    @lalithapathmani7088 ปีที่แล้ว +1

    I respect the doctor .He save my life thurunuwan saranai obathumata

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems ปีที่แล้ว

    ෂා ඉතා සරලව පැහැදිලි කිරීමක්? දෙවි පිහිටයි දෙදෙනාටම.

  • @deepikasusanthi7917
    @deepikasusanthi7917 ปีที่แล้ว +4

    🙏🙏👍 හරයක් ඇතිහරිම ලස්සන කතාව🙏

  • @a.s.liyanageliyanage3749
    @a.s.liyanageliyanage3749 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤තෙරුවන්සරනයි ඔබ තුමාට

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +3

    I am happy, he admitted that even he had commercialized up to a certain extend. We can understand it because only a very few can totally refuse it. There was one doctor - as I remember one doctor Sirisena from Tangalle, and fortunate to enter Royal Collar through scholarship-
    He is the very first gynecologist who allowed the husband to be with the wife during the child birth, in a Government hospital

  • @sirimakulawathie640
    @sirimakulawathie640 ปีที่แล้ว +3

    We wish all happiness and good health to you teruwan sars

  • @nadwele
    @nadwele 2 ปีที่แล้ว +5

    හරිම ලස්සන කතාබහක්

  • @amaludawatta5745
    @amaludawatta5745 ปีที่แล้ว

    මෙතුමා මට හමුවෙලා තිබෙනවා. මම විදුසර පත්තරේ ඉන්න කාලෙ. මේ කියන්නේ ඒක නොවයි. සමන් අයියේ ඔයා ගේ මෙහෙයවීමත් එතුමාගේ පැහැදිලි කිරීමත් ඒකිනෙට පෑහුණේ ගසට පොත්තවගේ. හරිම ලස්සනයි.

  • @sunjayjay240
    @sunjayjay240 ปีที่แล้ว +3

    Very interesting discussion
    must watch by all

  • @nadeekaranasinha5396
    @nadeekaranasinha5396 2 ปีที่แล้ว +5

    රසවත් කතාවක් හරවත් නිරහන්කාර පුද්ගලයෙක්

  • @pavihansi4104
    @pavihansi4104 ปีที่แล้ว +1

    මගෙ පුතා.බෑලුවෙත්.මෙ.ඩොක්ටර් .අනේ ඔබ තුමා .ට.බුදුසරණය් .

  • @arunaweerasooriya4647
    @arunaweerasooriya4647 2 ปีที่แล้ว +5

    Excellent discussion Saman! I was fortunate to know Hemantha and his family when he was in Peradeniya. We had a great time together and I know his love of nature and music. Simply a very rare breed of human beings!

  • @prikand
    @prikand 2 ปีที่แล้ว +7

    එතුමාගේ ගෝලයෙක් වීම භාග්‍යකි. අති දක්ෂ වෛද්‍යවරයකු පමනක් නොව තමන්ගේ ගෝලයන් ඉතා ආදරයෙන් රැක බලාගන්නා වටිනා ගුරැතුමෙක්ද වේ. එතුමාගෙන් සමාජයට ඉගෙන ගන්න ඇති දේ අපමනයි . මේ සංවාදය ඉතාම අවංක විවරනයක්.

  • @vageeshadehipitiya8770
    @vageeshadehipitiya8770 2 ปีที่แล้ว +3

    Thank you for this discussion 🙏

  • @mohanawijayathilaka714
    @mohanawijayathilaka714 3 หลายเดือนก่อน +1

    ඔබ තුමා ශේෂඨයි Sir

  • @manomahindasiri6466
    @manomahindasiri6466 ปีที่แล้ว +2

    Dr. Henantha is a very clever doctor. He was my COG and the only advice he gave me is not to eat food with food colouring.

  • @jayanthiekanayake5101
    @jayanthiekanayake5101 ปีที่แล้ว +2

    ඉතාම හොඳ දොස්තර මහත්මයෙක්. එතුමා මාතර සිටින කාලෙ මගෙ පුතා ඉපදුන විට මෙම දොස්තර මහතා බැලුවා .ඊට පසු කොලබදි මගේ ර්‍ රෝගය සුව කලා .නිදුක් නිරොගි බවත් දීර්ඝ ආයුශ ලැබේවා .බුදු සරනයි .

  • @SandyaKarunasekara
    @SandyaKarunasekara 2 หลายเดือนก่อน +1

    ඔබට පින් . මගෙ පුතත් හොඳින්

  • @chamariwanigarathna7455
    @chamariwanigarathna7455 ปีที่แล้ว +1

    ව‌යිද්‍යතුමනි ඔබට තෙරුවන් සරණයි

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 ปีที่แล้ว +5

    අනම් මනම් කියවමින් කාලය නාස්ති කරනවා වෙනුවට අවස්ථානුකූලව කළයුත්ත කිරීමයි වැදගත්. පාලකයින් ඇතුළු සියලුදෙනා මෙසේ කටයුතු කළා නම් රටට මෙවැනි ව්‍යසනයක් ඇති නොවේ.සුදුස්සාට සුදුසු තැන දී අනෙක් අය ඔහුට සහයෝගය දීමයි කළ යුතු.

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 2 หลายเดือนก่อน

    කාරුණික ඩොක්ටර්...නීරෝගීව දීර්ඝායු වේවා!!!

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 ปีที่แล้ว

    Great speech .God bless you

  • @udenipriyadarshani8893
    @udenipriyadarshani8893 ปีที่แล้ว

    වෛද්‍යතුමනි ඔබට දීගායු වෙවා මගෙ ජීවිතය මරනින් ගලවාගත් උතුමනන්

  • @renu2004
    @renu2004 2 ปีที่แล้ว +3

    What an interesting, genuine & down to earth personality...!!!.. Enjoyed listening to this thoroughly.. Thank you saman 4you.
    ❤️

    • @kumaridisanayaka7480
      @kumaridisanayaka7480 ปีที่แล้ว

      මගේ opresan එකක් කරේ ජයවර්ධනපුර මේ ඩොක්ටර් හරි හොඳ උතුම් ඩොක්ටර් කෙනෙක්

  • @gangajeewandara9311
    @gangajeewandara9311 ปีที่แล้ว

    What a beautiful discussion. Excellent mr athawuda. Mama asama madyawesiyek.

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 ปีที่แล้ว +1

    I worked with him in SJGH, one of the best surgeons.

  • @chinthamayadunne5581
    @chinthamayadunne5581 ปีที่แล้ว +1

    Dr. Hemantha Perera saved me and my two daughters life when I gave birth to them. I am gratfulll to him. My husband Dhananjaya and he are very good friends. I thank again and god bless him.

  • @manjulaperera604
    @manjulaperera604 ปีที่แล้ว +3

    Methuma nisa mage daruwo denna ada hodin lokaya bala jiwath wenawa..oba nisa Mata thibuna Baya nethuwa giya.. oyata dirgayusha prarthana karanawa,

  • @minushisart9171
    @minushisart9171 3 หลายเดือนก่อน

    Proud of you professor

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว

    යහපත් වෛද්‍යවරයෙක්...ඔබතුමාට යහපතක් වෙවා...දීර්ගායුෂ අධිෂ්ඨාන කරමි...❤

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว

    You are a humble doctor. I appreciate!!!!

  • @rasikaS5757
    @rasikaS5757 ปีที่แล้ว

    Just subscribed. What a meaningful conversation.....I think he has got a lot to give to our society. I'm glad that I found this channel.

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 2 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි සර්

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 ปีที่แล้ว

    ඉතාමත් හරවත් සාකච්ඡාවක්.බුද්ධ දර්ශනයේ තිබෙන හරය ගැබ් වී තිබුන කතිකාවක්.නැවත මෙතුමා සමඟ සාකාච්ඡා වක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻

    • @padmanichandra5404
      @padmanichandra5404 ปีที่แล้ว +1

      තෙරැවන් සරනයි මෙි ගෟරවය හිමි වන්නේ ංඔබ තුමාගේ දෙමාපියනට

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@padmanichandra5404 UD perera mahathage putha neda me?

  • @ShyamaPriyanthi-z5w
    @ShyamaPriyanthi-z5w 2 หลายเดือนก่อน

    මගේ පුතයි..දුවයි… දෙන්නම මෙලොවට බිහිවන මොහොතේ…සීසර් සැත්කමින් මුලින්ම දෑතට ගත්ත ඩොක්ටර්…..දැන් පුතාට 26..යි…දුවට 24 යි….ශී්‍ර ජයවර්ධනපුර ෙරා්හලේ…ෛවද්‍යතුමනි….ඔබතුමාට දීඝායු වේ‍වා…,!…🙏🌺🌺🌺🌺🌺

  • @sandywijesekara7342
    @sandywijesekara7342 11 หลายเดือนก่อน +1

    මේ Doctor ඉන්න තැනක් කියන්න පුළුවන් ද...

  • @inokakotuwella7221
    @inokakotuwella7221 ปีที่แล้ว +6

    දෙවිවරු ❤️

  • @chandrikauhanovita3125
    @chandrikauhanovita3125 ปีที่แล้ว

    ඔබතුමා හරිම සුන්දර මහත්තයෙක්

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 ปีที่แล้ว

    Oba tuma rathnapura hiti kale Adawage eeth kalaya gevila Apita hoda weda durek eeth una theruwan saranai dirgau lebewa🙏🙏❤️❤️

  • @padmamalani6352
    @padmamalani6352 ปีที่แล้ว +1

    Oba thunmata theruwan saranai