ජීවිතේ එක පාරක් හරි අනිවාර්යයෙන් බලන්න ඕන කතාවක් |Prof. Sarath Wijesooriya | මහාචාර්ය සරත් විජේසූරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ජීවිතේ එක පාරක් හරි අනිවාර්යයෙන් බලන්න ඕන කතාවක් | මහාචාර්ය සරත් විජේසූරිය | Prof Sarath Wijesooriya
    Interview with Professor Sarath Wijesooriya (BA (Hons) Colombo MPhil (Colombo) Department of Sinhala, Faculty of Arts, University of Colombo)
    Email: sarathwijesooriya59@gmail.com | sarathwijesooriya@sinh.cmb.ac.lk
    Business Advisor Community - chat.whatsapp....
    Download our latest mobile app
    App Store - apps.apple.com...
    Play Store - play.google.co...
    ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
    පිවිසෙන්න - www.businessad...
    www.businessad...
    වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
    Subscribe us - / businessadvisorlk
    Business Advisor
    Contact us - 0115 525 557 / 0815 525 557
    WhatsApp | Viber 0706 525 555
    Visit our website - www.businessad...
    TikTok - / businessadvisortiktok
    Facebook Page - / businessadvisorsrilanka
    Facebook Group - / 186758745731312
    Telegram - t.me/BusinessA...
    Instagram - / online_business_advisor
    Linkedin - / online-business-adviso...
    Twitter - / basrilanka
    Pinterest - / businessadvisorlk
    #success #motivation #inspiring #business

ความคิดเห็น • 126

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  11 หลายเดือนก่อน +1

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

  • @anupamaimali9218
    @anupamaimali9218 ปีที่แล้ว +10

    සරත් සර්ගේ ඇසුර ලැබීම මෙන්ම දේශන වලට සහභාගි වීම මා ජීවිතයේ කරන ආයෝජනයයි.

  • @RifkaMSF
    @RifkaMSF ปีที่แล้ว +22

    මම ඉතාමත් කැමති කෙනෙක් ,පොත් කියවලා ජීවිතේ පිළිබඳ ලොකු අවබෝධයක් ඇති කර ගත්තා.නීරෝගි දිවියකට ප්‍රාර්ථනා කරමි.channel එකට ස්තුතියි

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +6

    උගත් බුද්ධිමත් මනා දැනුම් සම්භාරයකින් හෙබි වටිනා චරිතයක්.ඔබ දෙපලටම දීර්ඝායුෂ පතමි.

  • @swarnafernando8165
    @swarnafernando8165 ปีที่แล้ว +9

    මමත් ලේලියෙක්.මගේ නැන්දම්මා ට දූලා හතරක් ඉන්නවා .ඒඋනාට එයාගෙ හැම දේවල් ම කියන්නෙ මට.

  • @KPDMadhuka
    @KPDMadhuka ปีที่แล้ว +19

    මම මේ වසරේ නැරඹූ වටිනාම වීඩියෝ එක මේක. ස්තූතියි, මෙම වීඩියෝව සඳහා දායක වූ සැමට. ❤

  • @mgbatta3497
    @mgbatta3497 ปีที่แล้ว +14

    ජිවිතයට ගොඩක් වටිනා කාතාබාහක් ❤❤❤❤🙏

  • @yamunarodrigo9995
    @yamunarodrigo9995 ปีที่แล้ว +6

    ඇහෙනව මදි..
    වටිනා අදහසක් .

  • @pathmaranjani4389
    @pathmaranjani4389 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා ගෙ පොත් පත් පරිශිලනය කරන මම මගෙ ජීවිතයට ලොකු අත්දැකීමක් ලබනව. එය මට මහත් පිටුවහලක් ඔබ ගෙ දැනුම් සම්භාරයක් ඔබ ගැන කියනවනම් ලියන්න තව වටිනා දෑ අනන්තයි ඔබ විශ්ව විද්‍යාල යක් දැනුම සාගරයක් විශ්වයක්.ඔබට තෙරුවන් සරණයි

  • @lushanicooray6785
    @lushanicooray6785 ปีที่แล้ว +4

    ඉතාමත් හරවත් සාකච්ඡාවක් 👍

  • @kanthikumari4765
    @kanthikumari4765 ปีที่แล้ว +5

    මගේ දරැවන් පුංචි කාලේ හදාගන්න ඔබතුමා ගේ උපදෙස් ගොඩාක් උපකාරී වුනා.අද දරැවන් හොඳට ඉගෙන ඉන්නෙ.එයට ඔබතුමා ට පින්.

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 ปีที่แล้ว +2

    බණක් ඇහුව වගේ ඔබ තැමාට බොහොම පිං 🙏🙏🙏

  • @chamarichamari5795
    @chamarichamari5795 ปีที่แล้ว +7

    දෙවිපිහිටයි ඔබතුමන්ට 🙏🏻🙏🏻🙏🏻

  • @sadunihimansha9193
    @sadunihimansha9193 9 หลายเดือนก่อน

    හරිම අර්ථවත් දේශනයක් මෙක අහන කෙනෙක්ට හරියට වෑක්ෂින් එකක් අරහත්ත වගේ හරි සාර්ථක අර්ථවත් එක වරක් සවන් දුන්නම ජීවිතය පුරාවටම

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +7

    බොහොම පින් ඔබ තුමාගේ මේ අගනා කාලය අප වෙනුවෙන් වැය කලාට 🙏🙏🙏

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +44

    ගහට ගල කිව්වොත් ගලම කියන, තමන්ගේම මතේම ඉන්න අය සමග පීඩනයෙන්
    ජීවත් වන විදින්න ආස වුණත්
    විදවන බිරින්දන් මේ අතර
    ඕන තරම් ඇති.

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +1

    ඔබතුමා ගෙ කථාව නියමම බුද්ධ දර්ශණයයි

  • @priyankapeiris-wg7pb
    @priyankapeiris-wg7pb ปีที่แล้ว +2

    බණක් ඇහුවා වගේ හිත නිවුනා.ඔබතුමාට බුදු සරණයි.

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ජීවිතය ට ඇතුලත් කරන්න පුලුවන් ..වැදගත් වැඩ සටහනක්

  • @UmeshDhananjaya-d6j
    @UmeshDhananjaya-d6j 11 หลายเดือนก่อน

    යූටුයුබ් එකේ මම මගේ අද වන තෙක් ජීවිත කාලය තුල නැරැබූ වට්නාම වීඩියෝ ව ඔබ දෙපලට ගොඩාක් පින්

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว +2

    ඔබදෙපලට ගොඩක් ස්තුතියි

  • @erangaabeweera
    @erangaabeweera ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ දෙපළටම

  • @MaduriSanjeewani-ne8nk
    @MaduriSanjeewani-ne8nk ปีที่แล้ว +2

    හරි වටිනා සංවදයක්.

  • @manelmanamperi.9672
    @manelmanamperi.9672 ปีที่แล้ว +2

    බොහොම පිං සර් 🙏

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +1

    ඔබ දෙපලටම බෝහෝම ස්තුති .🙏

  • @prasannaekanayaka5164
    @prasannaekanayaka5164 11 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් සාකච්ඡා ක් බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @janithc
    @janithc ปีที่แล้ว +1

    මේවනෙ අප්පා අහන්න ඕන සාකච්ඡා.. වාසනාවට අහම්බෙන් හම්බුනේ.....

  • @ravindraherath1429
    @ravindraherath1429 ปีที่แล้ว +4

    ඉවසීම ප්‍රශ්නයක් ආවම කාලය අරං කථා කරන එක වැරැද්දක් වුනාම අවංක පාපොච්චාරණය ❤

  • @rukshansalgado8913
    @rukshansalgado8913 ปีที่แล้ว +1

    Thank you very much Business Advisor

  • @priyanthinilamani4620
    @priyanthinilamani4620 ปีที่แล้ว +4

    Fruitful discussion . Thank you

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 11 หลายเดือนก่อน

    වටිනා වැඩසටහනක්❤❤❤❤❤

  • @devindiperera1749
    @devindiperera1749 ปีที่แล้ว

    හරිම වටිනවා මේ විඩියෝව..බොහොම ස්තුතියි සර්🙏🙏

  • @sjsamarakoon7803
    @sjsamarakoon7803 ปีที่แล้ว +3

    Thank you sir..very valuable discussion..

  • @indranipieris2242
    @indranipieris2242 ปีที่แล้ว

    Sarath mhaththya obathuma viswa vidyalyak. Vswakosayak.theruwsnsaranai.niduk nirogee wewa.

  • @thushansanjeewan3432
    @thushansanjeewan3432 ปีที่แล้ว +1

    Thank you very much professor sarath wijesooriya sir and viraj sir

  • @NadeeGihanSamarathunga-tb9vx
    @NadeeGihanSamarathunga-tb9vx ปีที่แล้ว

    Mn ahapu lassanama kathawa.godak pin , puduma pinak me tika kiyala dunnata 🙏🙏🙏

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว +2

    Very meaningful discussion. ✌️✌️✌️

  • @vishakawidanage5899
    @vishakawidanage5899 ปีที่แล้ว +2

    Thank you sir and business adviser...❤️

  • @sobsvlogs3042
    @sobsvlogs3042 ปีที่แล้ว +4

    මම මේ වීවියෝව මම දන්න හැමෝටම යැව්වා. අලුතෙන් බැන්ද මගේ යාලුවෝ හැමෝටම යැව්වා.

  • @ireshagangani3702
    @ireshagangani3702 ปีที่แล้ว

    Atthenma kiyanna wachana na.etharamata jeewithawabodhaya labadena kathabahak.obata godak pin sir...🙏🙏🙏

  • @1983thamara
    @1983thamara ปีที่แล้ว

    Excellent program Viraj ayya..

  • @pushpakumari6361
    @pushpakumari6361 ปีที่แล้ว +13

    මෙතුමාගේ පොත් කියවීමෙන් මා ලැබූ දැනුම වචනයෙන් විස්තර කල නොහැක ...

  • @rasithaabeygunawardana3343
    @rasithaabeygunawardana3343 11 หลายเดือนก่อน

    Thank You..👍

  • @manoribopitiya2744
    @manoribopitiya2744 ปีที่แล้ว

    අද හරි වැදගත්

  • @janakakaluarachchi2735
    @janakakaluarachchi2735 ปีที่แล้ว

    Thank you very much sir

  • @upaliwijesekera7118
    @upaliwijesekera7118 ปีที่แล้ว +1

    Your valuable advice is greatly appreciated 👍

  • @Wickramasooriya
    @Wickramasooriya ปีที่แล้ว +3

    Very Valuable Video 😍❤️

  • @sunethwithsugath6747
    @sunethwithsugath6747 ปีที่แล้ว +3

    පිරිපුන් අදැකිම් . සොදුරුබර හැගුම් . ජිවිතයට ගෙනෙයි. ‌විදියයුතු සතුට

  • @ruwanthidissanayake5472
    @ruwanthidissanayake5472 ปีที่แล้ว +1

    Magee jivithee ahapu wedagathma kathawa.
    Obathumaata aaaau bohoooo weewaaa.....!

  • @DaysWithLimeth
    @DaysWithLimeth ปีที่แล้ว +1

    Thank you Prof🙏

  • @ireshikakumarasinghe4289
    @ireshikakumarasinghe4289 ปีที่แล้ว

    great advices...Thank you very much sir....

  • @MallikaRathnayaka-vm4gn
    @MallikaRathnayaka-vm4gn ปีที่แล้ว

    Oba thumage desana api hamoma ahannawa theruwan sarani

  • @samadhafernando1916
    @samadhafernando1916 ปีที่แล้ว +1

    A must listen 👍

  • @Skyline1986.
    @Skyline1986. ปีที่แล้ว +1

    harima watina jeewithayata upades labunu video 1k, digatama methumath ekka marriage life ekata pawul jeewithayata upadeshana labaadena me wage videos karanna pls...

  • @sriyanikalubadanage4935
    @sriyanikalubadanage4935 ปีที่แล้ว

    Oba thumata Godak pin 👍

  • @mgsbandara8988
    @mgsbandara8988 ปีที่แล้ว

    Ethama wadagat mage jeewite godak dewal wenas una goak pin sir

  • @hannahdramannoor6328
    @hannahdramannoor6328 ปีที่แล้ว

    I watched few times, thanks BA

  • @oshanigamage7016
    @oshanigamage7016 ปีที่แล้ว +1

    අනේ සර් නැන්දම්මා පවුල් ජිවිතේ මැද්දට ආවම ,කොහොමද අපි ජිවත්වෙන්න ඔන,පෞද්ගලික ජිවිතේ දේවලට පවා.

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว

      පුළුවන් තරම් ඉවසීමෙන් සිහියෙන් වැඩ කරනවා එවිට මෙයට කදිම පිළිතුරක් ලැබේ ඉවසීමෙන් කටයුතු කරන්න එච්චර යි

  • @pradeeparajanayake1890
    @pradeeparajanayake1890 ปีที่แล้ว +1

    හරවත් දේශනයක්👍👍👍

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 ปีที่แล้ว +1

    Wiswaye yathartawadi guru piyek!❤❤

  • @GGLPvideography92B
    @GGLPvideography92B ปีที่แล้ว

    Great 👍

  • @reetashamali6998
    @reetashamali6998 ปีที่แล้ว

    Thank you sir obata bohoma pin

  • @sandalisrinishshanka3518
    @sandalisrinishshanka3518 ปีที่แล้ว +2

    Thank you professor ❤❤❤🙏

  • @jankitennakoon189
    @jankitennakoon189 11 หลายเดือนก่อน

    Mama gwrawa arna charithawalin pradanma kenek.... Ahan inna wtina dewal Katha krna mahthmyek. Sthuthi🙏🙏🙏

  • @laksirilak5810
    @laksirilak5810 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @ChamaleeAbeywickrama
    @ChamaleeAbeywickrama ปีที่แล้ว

    Jeewithe hada hadaganna harima harima hodai❤❤❤

  • @sumanaswedage4370
    @sumanaswedage4370 ปีที่แล้ว

    Ada samajayata godak galapena katawak godak pin obathumata

  • @hemasrikulasekara5587
    @hemasrikulasekara5587 ปีที่แล้ว +1

    May the trible gem bless sir and all of them

  • @gaminikumarasinghe6683
    @gaminikumarasinghe6683 11 หลายเดือนก่อน

    💙💙💙💙

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 ปีที่แล้ว +1

    Mage jiwithaye munagasunu hodama gurupiyanaan❤❤

  • @prasannaabeywickrama4928
    @prasannaabeywickrama4928 ปีที่แล้ว +2

    🙏

  • @ytrzxcvbnm149
    @ytrzxcvbnm149 10 หลายเดือนก่อน

    ❤🎉

  • @udayahettiarachchi8668
    @udayahettiarachchi8668 ปีที่แล้ว +3

    👍

  • @scientificeye1104
    @scientificeye1104 ปีที่แล้ว +1

    Sir , apita hamadama niwardi maga kiya dun hoda guruthumek

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +3

    ❤🌹❤🌹

  • @rasikafernando5711
    @rasikafernando5711 ปีที่แล้ว +2

    සර් ඔබතුමා ව මුණගැසීම් ට මට වෙලාවක් ලබාදෙන්න පින්සිදු වෙයි37:32

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +1

    Theruwansaranai

  • @niroshidirlukshi1943
    @niroshidirlukshi1943 ปีที่แล้ว

    Obatumage
    Pith
    Asawen
    Kiyawanakenek.
    Mama.bhoma
    Studio
    Obatumata.

  • @chamaabey
    @chamaabey 11 หลายเดือนก่อน

    🖤

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 ปีที่แล้ว +1

    👍 🙏🙏🙏🙏❤️

  • @hannahdramannoor6328
    @hannahdramannoor6328 ปีที่แล้ว

    You are grate sir

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 ปีที่แล้ว

    Viswa lokayak wetha giya oba thumage kathawata..puduma watinawa..a wagema mata denuna mamath a kathawe koje hari innawa kiysla

  • @dilankott6828
    @dilankott6828 ปีที่แล้ว +1

    💐💐💕💖👌

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @ranilfernando9853
    @ranilfernando9853 ปีที่แล้ว +1

    👍👍👍👍💗

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว

    ඇත්තටම ඇහෙනව මදි

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว

      මේ හොදට ඇහෙනවා
      සද්දේ වැඩිකරන

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rohanajithedirisinhejayasu4096
    @rohanajithedirisinhejayasu4096 ปีที่แล้ว

    business advisor mahathmayaneni karuna kara wedagath deshanayaka marthrukawa sodupath bala hariyata damanna ** අනිවර්යෙන්**මහාචාර්ය***

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  ปีที่แล้ว

      බොහොම ස්තූතියි. අපි නිවැරදි කරන්නම්

  • @rvshathurya9989
    @rvshathurya9989 4 หลายเดือนก่อน

    Ada ude mama negitala kema uyna gmn ehuwe me video eka. Mata tawma awrudu 28. Mama alutha marry krpu knk denata Australiawe jiwath wnne. Meka ahaddi mata denuna dyk tamai hari adaren thamange daruwekta thaththa knk kathawak kynwa wge , upadesak denawa wge professor hari lassanama nivichcha katahaden hri sanyamayen katha krapu vidiya ahan inna asai wgema hithata a dewal thadinma denuna. Mama meken gdak dewal igena gatta wagema puduma gawrawayak professor gena hithuna. Itin obathuma eththata dakinna tibba nam harima asai, puduma wedagath hri lassana charithayak . Mama samanyen video walata comment karana knk nweii eth mekata nam comment ekak liynna onamai kyla hithuna. Bohom isththuthii 🙏🏼 A wagema professor ta niduk nirogiwa inna lebenna kyla wish krnwa. 🙏🏼

  • @hperamune7423
    @hperamune7423 ปีที่แล้ว

    👍👍👍🌹🌹🌹💓

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 ปีที่แล้ว

    🙏🙏🙏💐💐❤️

  • @sridamindu
    @sridamindu ปีที่แล้ว

    FIRST

  • @tskalinga9974
    @tskalinga9974 ปีที่แล้ว +1

    Mata oba thumagee TP nambar aka kohomada hoya gannee

  • @kennedyperera415
    @kennedyperera415 ปีที่แล้ว

    ධර්මික සැඳැවත් ගිහියන් ජීවිතය, ධර්මය ගැන කථා කරනවා.පැවැදි අය පිස්සු කෙලිනවා.

  • @حنشمسنسنسنسنيمينسنسنسمس

    Ow ahanawamadi

  • @ThanujaKumarihami
    @ThanujaKumarihami ปีที่แล้ว

    Mata sirge phone no.ekak denna puluwanda

  • @ceynowacoffee
    @ceynowacoffee ปีที่แล้ว +1

    Mr. Kottu owner interview karanda

    • @imranhilmy3152
      @imranhilmy3152 ปีที่แล้ว

      ඌ කියවනව වැඩියි බං

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  ปีที่แล้ว

      ඉදිරියේදී අරගෙන එන්නම්

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh ปีที่แล้ว

    Danum gabadawak