How to success by borrowing money -ණයට සල්ලි අරන් දියුණු වෙන ක්‍රමය- Mohan Palliyaguru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මුදල් ණයට ගෙන ණය ගෙවාගන්න බැරිව අපහසු ජීවිත ගෙවන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඇත්තටම "ණය පිළිබද" හොඳ දැනීමක් නැතිනම් ණය නිසා අමාරුවේ වැටෙන්න තියෙන සම්බාවිතාව හොදටම වැඩියි. එය ඔබට මට පමණක් නොවේ , රටකටත් අදාලයි.
    මෙම විඩියෝවෙන් අද අපි කතා කරන්නේ ණය ගැන .ණය කළමනාකරණ ගැන, ණය ගන්න කලින් සිතන්න ඕන දේවල් ගැන. කෙටියෙන්ම කිවොත් ණය අරන් අමාරුවේ නොවැටී දියුණු වෙන විදිය ගැන.
    #mohan #palliyaguru #mohanpalliyaguru #money #salli

ความคิดเห็น • 208

  • @rav4setup113
    @rav4setup113 3 ปีที่แล้ว +39

    ඔබතුමාගේම වචනවලින් කිව්වොත්,
    ඔබතුමා අපේ රටට වත්කමක්...

    • @cricketfans6607
      @cricketfans6607 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +19

    ගොඩාක් වැදගත් පාඩමක් සර් ඔබට බොහොම ස්තූතියි අවබෝධ කරලා දුන්නාට ❤️👍🙏🙏

  • @sewwandhigoonathileka838
    @sewwandhigoonathileka838 3 ปีที่แล้ว +58

    මම අඩු පොලියක් යටතේ ණය මුදලක් අරගෙන ඒ මුදල ආයෝජනය කලා.ඒකෙන්ලැබෙන ලාභයෙන් ණය මුදල ගෙවනව⁣ා.ඒ වගේමමට හොද සැලකිය යුතු ආදායමකුත් තියෙනවා...සර් කිව්ව කතාව ⁣හරියටම හරි.ස්තුතියි ඔබතුමාට🙏🙏🙏

    • @sanduwathsala9676
      @sanduwathsala9676 3 ปีที่แล้ว +5

      සහෝදරිය ඔයාට මම සුභ පතනවා...

    • @hacker.100
      @hacker.100 2 ปีที่แล้ว

      Good luk, adahask dennako ayojanaya gana

    • @dhanushkamgdpk1406
      @dhanushkamgdpk1406 2 ปีที่แล้ว +1

      Koheda ayojanaya kale matat kiyannko

    • @dhanushkamgdpk1406
      @dhanushkamgdpk1406 2 ปีที่แล้ว +2

      Fb name eka dannko akke

    • @thushrabcmc2850
      @thushrabcmc2850 ปีที่แล้ว +1

      @@dhanushkamgdpk1406 cmc wadima rates denw

  • @sureshpathirana9718
    @sureshpathirana9718 3 ปีที่แล้ว +5

    හරිම වැදගත් අවවාද නිර්ලොභී ව මේ විදිහට දෙන එකට ඔබ තුමාට බොහොම ස්තුතියි
    ගන්න ගිය බොහෝ වැරදි තීරණ ඔබ තුමා නිසා වැලකුනා නැවත වාරයක් හදවතින්ම ස්තුති!!!

  • @gayanilive1847
    @gayanilive1847 4 หลายเดือนก่อน +3

    අනේ සර් මට මේ වීඩියෝ කලින් බ්ස්ලන්න ලැබුණා නම් අද අපි මෙච්චර අමාරුවේ වැටෙන්නෙ නෑ. පමා වෙලා හරි මේ වීඩියෝ බලන්න ලැබුන එක ලොකු දෙයක්. වැරදුන තැන හදන් ඉදිරියට යන්න ලොකු රුකුලක් වේවි. ගොඩක් ස්තූතියි සර්

  • @Nawshan2
    @Nawshan2 3 ปีที่แล้ว +30

    ජීවිතය ජය ගන්න පෙරුම්පුරන අයට යම් කිසි තල්ලුවක් දෙන සර් ගේ වීඩියෝ පෙල ඇත්තෙන්ම ගොඩාක් වටිනව, බොහොම ස්තුතියි ගොඩාක් පින්

  • @sihinavlogs1936
    @sihinavlogs1936 ปีที่แล้ว +3

    හරිම වැදගත් සර් මේ හැම Video එකක්ම ජීවිතේ ජය ගන්න මාර රුකුලක් වෙනවා..සර්ගෙ මේ Video බැලුවම ඔලුවට idea එනවා ගලාගෙන..👍❤

  • @SuduPutha-c8o
    @SuduPutha-c8o 9 หลายเดือนก่อน

    මම ඔබ තුමාගෙ ගොඩක් වැඩසටහන් බලනව මම 100% විශ්වාස කරනව ඔබතුම⁣ාව අදහස් පිලිපදින කෙනෙක් වැඩි කලක් නොගොස් දිවුණු වන බව

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි වටිනා වීඩියෝවක් සර්

  • @gayanukasathnada9686
    @gayanukasathnada9686 3 ปีที่แล้ว +31

    සර් ආයෝජනය ගැනත් video එකක් කරන්න Please...

  • @suranganakandala6069
    @suranganakandala6069 3 ปีที่แล้ว +14

    ණයට ගන්න සල්ලි හරියට ආයෝජනය කරන්න ඕනි ආයෝජන අවස්ථා මොනවද කියලා පැහැදිලි කරන්නකෝ සර්

  • @niroshanrajapaksha1475
    @niroshanrajapaksha1475 ปีที่แล้ว +6

    සල්ලි ණයට දෙන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. ඩොලර් වලින් මගේ බැංකු ගිණුම් වලට සල්ලි එවලත් මට ලෝන් එකක් ගන්න ගියාම මැනේජර් මගෙන් ඇහුවා කොහොමද ගෙවන්නේ කියලා 😢 මට බැංකු පද්දතියම එපා උනා

  • @Droneview207
    @Droneview207 3 ปีที่แล้ว +14

    සර් නිවැරැදි ව ආයෝජනය කරන්නේ කෙසේ ද යන්න පිලිබඳ video එකක් කරන්ටකො

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය .වටිනම අදහසක් ජිවිතේ සාර්ථක කරගැනීමට උදෙසා ..ඒවගේ කියන විදියත් හරිම ලස්සනයි තෙරුවන් සරනයි ...!!!!

  • @user-by9rj4rv3b
    @user-by9rj4rv3b 3 ปีที่แล้ว +8

    සර් සර්ගෙ උපදෙස් නං මාාාර වටිනව 😁 , මාත් ඒව අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනව 🥺🥰

  • @slgossipshorts1005
    @slgossipshorts1005 3 ปีที่แล้ว +12

    පුද්ගලික අංශයේ සහා රාජ්‍ය අංශයේ රුකියා වල නියතු අයට ණය ගැනිමේදි ඇති වරප්‍රසාද ගැන කියලා දෙන්න කො please ❤️❤️❤️❤️❤️

  • @sllanka378
    @sllanka378 3 ปีที่แล้ว +14

    Sir මුදල් අයෝජනය කරන්න හොද ක්‍රමයක් කියන්නකෝ

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 3 ปีที่แล้ว +2

    ආයෝජන ගැන Vedio ekak කරොත් ගොඩක් වටිනවා....

  • @sunandahettiarachchi8627
    @sunandahettiarachchi8627 ปีที่แล้ว +1

    Thanks sir. Mamath 17years construction field eke lab ekaka experience thiyena kenek. 9 years ratawal 2ka
    wada kala. Eth man Dan Job eken ain wela podi business ekak patan gaththa. Man Dan tiken tika shop eka develop karagena yanawa. Eth man kagenwath nayata aran na. Magema salli ayojanaya kale. Eth mata dan hithenawa podi nayak aran ayojanaya karanna. Sir ge videos man balanawa. Godak watinawa mage jeewithe ta. Thanks sir

  • @lakmaludaya1
    @lakmaludaya1 3 ปีที่แล้ว +8

    ස්තුතියි.මමත් වාහනයක් ගන්න ඉන්නෙ ඒ ගැන තව ටිකක් හිතනවා ආයේ

  • @FREETv27
    @FREETv27 3 ปีที่แล้ว +5

    පැහැදිලියි, නමුත් ආයෝජනය පිළිබද දක්වා ඇත්තේ ඉඩම්ගැනීම සම්බන්ධව විතරයි, තවදුරටත් ආයෝජන ගැන video එකක් කරන්න පුළුවන්ද ?

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +3

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතී. හොද පාඩමක්

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +1

    සහතික ඇත්ත සර් මම කුවේට් වල ඉන්නේ විඩියෝ එකක් සර් කරන්න මැදපෙරදිග ඉන්න අයට ආර්ථිකය ගොඩ නගා ගන්න සුදුසු ක්‍රමයක් ආනාගතය වෙනුවෙන් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා සර්..තෙරුවන් සරණයි

  • @adithyawijewardena
    @adithyawijewardena หลายเดือนก่อน

    Lots of value. Thank you so much ❤❤❤

  • @kaluasiya2308
    @kaluasiya2308 3 ปีที่แล้ว +1

    ඔබ කියනදේවල් හරිම පැහැදිලි සර්

  • @rashankalpad632
    @rashankalpad632 3 ปีที่แล้ว +5

    ඇත්ත කතාවක් සර්... 🙏 Thanks

  • @dumindaperera5289
    @dumindaperera5289 ปีที่แล้ว +3

    ජිවිතේ තනියයෙන් නැගිටින්ඩ හැමොගෙම සිහින සැබැ කර ගන්න ශක්තියක් වෙන ගුරුවරයෙක් ඔබ අප සැමට .
    බුදු සරණයි !!!

  • @srimanthaliyanage7394
    @srimanthaliyanage7394 3 ปีที่แล้ว +3

    Very good lecture...
    Thanks
    .

  • @pushpakumara5402
    @pushpakumara5402 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි..

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +3

    Sir, Thank You Very Much. Very Good. All the Best........!!!

  • @sigerasigera1112
    @sigerasigera1112 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් වටින ආදර්ශයක් මේ කතාව.අපිට නිවැරදිව ආයෝජනය කරාන්න විඩියෝ එකක් කරාන්න.ස්තුතියි 🙏🙏🙏🙏

  • @funtime5496
    @funtime5496 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති.. සර්❤️🙏

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර් ❤️👍

  • @dumindutheekshanakodithuwa4114
    @dumindutheekshanakodithuwa4114 3 ปีที่แล้ว +1

    Sir ආයෝජනය kala yuthu sarthaka yai salakena ආයෝජන sandaha උදාහරණ කිහිපයක් විශ්ලේෂණය kara denna පුළුවන්නම් වටිනවා

  • @s.s.b.mpraneethsasankaband2170
    @s.s.b.mpraneethsasankaband2170 3 ปีที่แล้ว +3

    Great video sir. Thanks lot🤗🤗👍👍

  • @SenimaInvesting
    @SenimaInvesting 3 ปีที่แล้ว +1

    GOOD VIDEO ALSO WE DO SIMILER INVESTMENT VIDEOS IN SINHALA

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 ปีที่แล้ว +1

    ආයෝජන ක්‍රම ගැන කියා දෙන්න

  • @hathare7762
    @hathare7762 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනව සර් ස්තූතියි💪

  • @visalmanoj8176
    @visalmanoj8176 3 ปีที่แล้ว +1

    Thankyou sir me danuma api ekka beda gannawata. Obathuma kiyala dena karunu jeewithayata godak wadagath.👍👍👍👍

  • @hirubagya4115
    @hirubagya4115 2 ปีที่แล้ว

    ස්තූතියි වටිනා විඩියො එකක්..🙏

  • @shameer4404
    @shameer4404 3 ปีที่แล้ว +1

    සර්.... එලවලු පළතුරු විජලනය කර විදේශ වෙලදපලට යැවීම සදහා කුමන සුදුසුකම් හා කුමන අවසරයන් තිබිය යුතුද......

  • @nimekapahan2708
    @nimekapahan2708 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති සර්

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි sir

  • @sudda124
    @sudda124 2 ปีที่แล้ว +1

    Sir මම ඉස්කෝලේ යන වයසේ ළමයෙක් මේ කාලෙ මම සල්ලි ඉතුරු කරලා අනාගතේදි ආයෝජනය කරන එකද හොද නැත්තං අතේ තීන මුදල මොකකට හරි ආයෝජනය කරන එකද හොද? මට Reply එකක් ඕනෙ

  • @funtime5496
    @funtime5496 3 ปีที่แล้ว +2

    ජයෙන් ජය වේවා.....!!

  • @kds7701
    @kds7701 3 ปีที่แล้ว +3

    Great speech sir...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @moneyguider7583
    @moneyguider7583 12 วันที่ผ่านมา

    හොද ආයෝජන අවස්ථාව ක් තිබෙනවා , ඒ සදහා පොලියට නය මුදලක් දිය හැකි කෙනෙක් සිටීද

  • @sanjeewabandara5225
    @sanjeewabandara5225 3 ปีที่แล้ว

    Thanks Mr Mohan Palliyaguru

  • @yasiruranhas7588
    @yasiruranhas7588 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි... 👏👏👏

  • @imrannilam5358
    @imrannilam5358 2 ปีที่แล้ว +1

    Very well presented

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 3 ปีที่แล้ว +2

    Sar ma laga laksha 10 thiyanawa. Man hadanna ekan loriyak aran pol vikunanna.. e gana obathuma mata adahasak denna pls..man dehiathakandiya

  • @dilhanprageeth8469
    @dilhanprageeth8469 3 ปีที่แล้ว +2

    සර් දෙවියෙක්

  • @prashannaperera7549
    @prashannaperera7549 2 ปีที่แล้ว +1

    Thanks sir godak watina katawak

  • @SKMPRODUCTIONOFFICIAL
    @SKMPRODUCTIONOFFICIAL 3 ปีที่แล้ว +2

    niyamayi sir,thanks me wage video karanawata

  • @judeprasanna1806
    @judeprasanna1806 3 ปีที่แล้ว

    Godak Watinawa obatumage adahas tika.naya Aran asarana wana ayata hoda danuwath kirimak.godak pin obatumata.ape ratata watina sampatak obatuma.

  • @ThiniraDilshan
    @ThiniraDilshan 3 ปีที่แล้ว +1

    ආයෝජනය ideas tikk dunnanm hodai

  • @jayalathsumanasiri688
    @jayalathsumanasiri688 9 หลายเดือนก่อน

    Mage. Doha qatar thiyana business akakata lankawen investar kenek hoya ganna barida.mata visa awanna puluwan .

  • @sithumkolla8334
    @sithumkolla8334 3 ปีที่แล้ว +1

    Mata wayasa 15 mage yaluwoth Ekka mama godak wenas mokakda mama sir ge video balana nisa mage jeewithe target eka passa karaganna sir ge video godak pituwahalak thnx sir 👏

  • @sumithsumith924
    @sumithsumith924 3 ปีที่แล้ว

    Godak watina upadas danawa godak pin sarta

  • @lifemate3962
    @lifemate3962 3 ปีที่แล้ว +3

    This is something I was waiting for😇 thank you sir

  • @tuanmohamed6807
    @tuanmohamed6807 3 ปีที่แล้ว +1

    Thanks for your advice

  • @thisaranibhagya9446
    @thisaranibhagya9446 3 ปีที่แล้ว

    sirge video aththatama godak watinawa.mudal ithiri kara ganna puluwan video ekak karanna sir...

  • @kalpabro5057
    @kalpabro5057 3 ปีที่แล้ว +1

    හොද අදහස් ටිකක්

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 3 หลายเดือนก่อน

    ආයෝජන ක්‍රම ත් කියලා දෙන්න සර්

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 3 ปีที่แล้ว

    ස්තූතියි පින් ඔබට

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 3 ปีที่แล้ว +1

    Thank you Sir for your valuable service

  • @gamingluciferff2894
    @gamingluciferff2894 3 ปีที่แล้ว +2

    නයට සල්ලි අරන් මම පොඩ් වයාපාරයක් කරනවා මම තව මාස කිපයකින් නය ගෙවා ඉවරවෙනවා මට හරි සතුටුයි සර් ගෙ උපදෙස් අපි වගේ අයට හරි වටිනවා බොහොම ස්තුතියි

  • @dammikajayasekara4530
    @dammikajayasekara4530 4 หลายเดือนก่อน

    Thank you very much❤❤❤

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 ปีที่แล้ว

    Thank You. Good Luck ❤

  • @geethkavishan7706
    @geethkavishan7706 3 ปีที่แล้ว

    Sir mudal akathu karana hodama krama tikak kiyanna

  • @madushankarathnayaka4814
    @madushankarathnayaka4814 ปีที่แล้ว +1

    අඩු පොලියට ණය දැන් නෑ නේ කොහෙද එහෙම දෙන්නේ

  • @champakumari7115
    @champakumari7115 3 ปีที่แล้ว

    Math sir mudal ithuru kare fd dala lon aran ekath fd kara velavata geuva . Ithuru karapu mudala ihala giya , mokada lon ekata gevana nisa anavashya viadam navathuna .ganak ithuru karagathta.

  • @MaBro
    @MaBro 3 ปีที่แล้ว +8

    අම්මා තාත්තාවත් කියලා දෙන්නැති දෙයක් ඔබතුමා අපිට කියලා දෙන්නේ...

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  3 ปีที่แล้ว +7

      ඔබේ ප්‍රතිචාර දැක්වීමට ස්තුතියි.
      එය අපිව දිරිමත් කරනවා, තවත් මෙවැනි දෙය සමාජ ගත කිරීමට..
      නාලිකාව ඔබේ මිතුරන් අතර බෙදා ගන්න.
      එකිනෙකට උදව් කිරීම හරහා, එකිනෙකාගේ ජීවිත ආලෝකමත් කිරීම හරහා,
      අප සියල්ල්ලන්ට එක්ව නැගී සිටිය හැකියි.
      ඔබට ජය.

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +1

    Thank you so mach sir

  • @gametubeworld5788
    @gametubeworld5788 2 ปีที่แล้ว +1

    සර් මේ රටින් යන එකද හොද?

  • @sanduwathsala9676
    @sanduwathsala9676 3 ปีที่แล้ว

    හරියටම හරි ඒක

  • @tharushanirmal2675
    @tharushanirmal2675 4 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว

    බොහෝම ස්තූති සර්💗💗💗

  • @pihuu2632
    @pihuu2632 3 ปีที่แล้ว +1

    ණයක් අරන් එය අධ්‍යාපනයට යෙදවීමත් ආයෝජනයක්ද සර්.?

  • @chandanasamarakoon5114
    @chandanasamarakoon5114 ปีที่แล้ว

    Aniwa saththya kathawa sir

  • @isharanawodanee1547
    @isharanawodanee1547 3 ปีที่แล้ว

    Mn podi kale idan sir inna programs balanne asawen,digatama karanna sir,thank u for ur advice

  • @fjdjjfjfjfjfj8998
    @fjdjjfjfjfjfj8998 ปีที่แล้ว

    Mm ada bisnas dekak patangaththa obathumata pinsiddawenna

  • @chitalks5544
    @chitalks5544 3 ปีที่แล้ว

    Bank loan ekak aran Stock market eke invest karana eka sudusuda?

  • @thanujadilanthi3417
    @thanujadilanthi3417 4 หลายเดือนก่อน

    wichwayen dunna dayadayak obathuma apata wichwa mathawatabehewiapa siyalu denata nma sthuthi wewa mewani piyek

  • @ksyoutuber3035
    @ksyoutuber3035 3 ปีที่แล้ว

    Nayak aragena wadihiti fix akata dammama labayak anawa neda sir.

  • @pathumudayanga5248
    @pathumudayanga5248 3 ปีที่แล้ว

    Bohoma isthuthi sir

  • @nilukharsha9538
    @nilukharsha9538 3 ปีที่แล้ว +1

    Sir obathumage adahas raththaran vatinava

  • @samithadissanayake3534
    @samithadissanayake3534 3 ปีที่แล้ว +3

    මම රජයෙන් පොලී රහිත ණයක් අරගෙන privte university එකක mangement digree එකක් කරන්න යනවා. එය මට නිම කර ගෙවා ගත හැකි වෙයි නේද? මෙයත් සාර්ථක ආයෝජනයක් ද?

  • @hemalipeiris2688
    @hemalipeiris2688 3 ปีที่แล้ว +2

    Thank you .🙏

  • @amilanuwan3805
    @amilanuwan3805 3 ปีที่แล้ว

    aththa kathawa. sthti sir.

  • @hansisharmila2563
    @hansisharmila2563 3 ปีที่แล้ว

    සර් බැංකුවෙන් ණයක් අරගෙන රත්තරන් ගත්තොත් හොඳයිද සර්

  • @nayanajithmadanayake1443
    @nayanajithmadanayake1443 3 ปีที่แล้ว +1

    Ayojanayak karanne kohomade mulinme

  • @damithnissanka6307
    @damithnissanka6307 3 ปีที่แล้ว

    ayojanaya karanna bayay thiyenatikath horekuta pudanna wey kiyala.invest karana vidiya kiyala dennako

  • @sadeepalakshan6801
    @sadeepalakshan6801 ปีที่แล้ว

    Matara echchara harak innawada mm hithanne na

  • @isharaishara-og1kx
    @isharaishara-og1kx ปีที่แล้ว

    සර් මගේ මහත්තයා ඉන්නෙ කොරියාවෙ එයා ඉන්න company එකෙන් ලොකු මුදලක්නමි ලංකාවට එවන්න වෙන් නැ 300000 ක් වගේ තමයි මාසෙට ඉතිරි කරන්න පුලුවන් වෙන්නෙ එයාට තව අවුරැදු 4යි මාස 10ක් තියෙනවා ඒ රටෙි ඉන්න ඒත් සර් දැන් ලංකාවෙ තියෙන තත්වෙ එක්ක අපිට තේරෙන් නැ සර් ඒ මුදල් කොහොමද ආයෝජනය කරන්නෙ කියලා අපි තවම ගේ හදලත් නැ සර් පුලුවන්නමි අපිට ඒ ගැන කියලා දෙන්න ගොඩක් ස්තුතී

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว +1

    Thank you Sir ❤️

  • @TharangaSanjeewa-qm8rb
    @TharangaSanjeewa-qm8rb 9 หลายเดือนก่อน

    Poliyata aran diunuwenda barida