දියුණු වෙන්න කැමති අය කරන්නම ඕන දේ | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @chamithkolla9794
    @chamithkolla9794 4 ปีที่แล้ว +1838

    සර්ව වටිනව කියන අය like කරන් යන්න

    • @pandalife3010
      @pandalife3010 4 ปีที่แล้ว +5

      Ade me panther ge live bln chamith da

    • @yfyfgg2603
      @yfyfgg2603 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @indrakumari2662
      @indrakumari2662 4 ปีที่แล้ว +2

      Oba apeta sampathak

    • @kdjayawickrama
      @kdjayawickrama 3 ปีที่แล้ว +3

      Mekata like nokarath sirge videos nobeluwath sirw watina dahas gananak me loke purama innawa💖

    • @sampathsapagmail.com1237
      @sampathsapagmail.com1237 3 ปีที่แล้ว +1

      Nathuva...marama vatinava.

  • @lahirunimesha9801
    @lahirunimesha9801 3 ปีที่แล้ว +170

    කෝ බලන්න සර් නිසා ජීවිතේ වෙනස් කරගත්ත අය like එකක් දාමු බලන්න.....💕💕

  • @අමාෂාජයසිංහ-ස5ඟ
    @අමාෂාජයසිංහ-ස5ඟ 4 ปีที่แล้ว +1485

    මම පොත් ගන්ඩ දවසක ටවුමට ගියපු වෙලාවක වයසක අත්තම්මා කෙනෙක් කන්ඩ දෙයක් නැ කියල කිව්වා මට.මට අර පොත් ගන්ඩ ගිය එකත් අමතක උනා.මම ඒ සල්ලි ටික ඒ අත්තම්මට දීලා පාරෙ වැන්දා.ඒකට මාමා කෙනෙක් කිව්ව හිගන්නන්ට වදින්ඩ පිස්සුද කියල.ඒ වුනාට මට ඒ අත්තම්මව පෙනුනෙ මගෙ අත්තම්මා වගෙ ඇත්තටම එදා හිතුනා කවදා හරි හොදට හම්බ කරලා මේ මිනිස්සුන්ට උදව් කරනවා කියලා.සර් මේ කතාව කියද්දි මට මතක් උනා ඒක.😊එදා මට පොත් ටික ගන්න බැරි උනා ඒ වුනාට ඊට වඩා මට සතුටුයි අර අත්තම්මට සල්ලි දුන්න එක ගැන.

    • @Ben47x1
      @Ben47x1 4 ปีที่แล้ว +23

      🙏🙏🙏

    • @thanulidamsuvi6455
      @thanulidamsuvi6455 4 ปีที่แล้ว +20

      superb...

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว +27

      duwe obata sansarema pin haeduwadu demawpiyantath pin threruwan saranae

    • @Kaweesathsarani1368
      @Kaweesathsarani1368 4 ปีที่แล้ว +26

      Oyata godak pin.mageth heenayak dawasaka mn hambakarana kaleka duppath minissunta udaw karana eka.

    • @dinithhashan5985
      @dinithhashan5985 4 ปีที่แล้ว +7

      ❤️💙❤️

  • @gayaniroshika1947
    @gayaniroshika1947 3 ปีที่แล้ว +76

    සර්ව වටිනව කියලා හිතනවනම් අනිවාරයෙන්ම like කරන්න.

  • @chanduim8501
    @chanduim8501 4 ปีที่แล้ว +455

    මම බෞද්ධ කෙනෙක් හින්දා පෙර ආත්ම විශ්වාස කරනවා.සර් කතා කරන විදිය බලන් ඉද්දී හිතෙනවා පෙර ආත්මෙක බුදු සසුනේ පැවිදි දිවියක් ගත කරන්න ඇති කියලා .මෙච්චර හොඳ දේවල් කියන්නේ ලස්සනට පහදන්නේ හිත් නිවෙන්න තරම් කරුණාවන්ත කමෙන් කතා කරන්නේ ඒ සංසාර පුරුද්ද වෙන්න ඇති

    • @Helasaviya
      @Helasaviya 3 ปีที่แล้ว +21

      එකනම් මටත් හිතෙනවා

    • @annesanjana6149
      @annesanjana6149 3 ปีที่แล้ว +12

      ඇත්තමයි

    • @piyalkwt3122
      @piyalkwt3122 3 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්

    • @piyalkwt3122
      @piyalkwt3122 3 ปีที่แล้ว +5

      අයියා මෙහෙම හිතන්නකො මේ පැත්තෙන් එක්කනෙක් වැටෙන කො අනිත් එක්කෙනා උඩ යනවා වගේ

    • @C00kingGuid
      @C00kingGuid 10 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @pasindubhagya7792
    @pasindubhagya7792 2 ปีที่แล้ว +125

    ඒ වචන ටික ඇහුවත් හිත පැහැදෙනවා.උගන්වන දරුවන්ට ගුණ ධර්ම කියාදෙන මේ වගේ ගුරුවරුන්ට මාගේ නමස්කාරය වේවා.

    • @HshanBndara
      @HshanBndara 5 หลายเดือนก่อน

      ᴬᴺᴵᵂᴬᴿᴬᴺ❤️

  • @nadiniamesha4752
    @nadiniamesha4752 4 ปีที่แล้ว +90

    දැයේ පිනට පහල උන ගුරුවරුන් බුදුසරණයි

  • @Mr4mb
    @Mr4mb 3 ปีที่แล้ว +55

    සර් වගේම අපේ කාලෙදී අපි යහපත් මිනිසුන් කලේ පින්නපොල සර් ..
    සර්ට බුදුසරණයි..

  • @sanulishehansa1905
    @sanulishehansa1905 4 ปีที่แล้ว +832

    සර්ට ආදරේ අය කෝ.❤❤🙏

  • @myfmradio9574
    @myfmradio9574 2 ปีที่แล้ว +37

    ආදරණීය ගුරුතුමණී , ඔයාගේත් ඔයාගේ ආදරණීය බිරිඳගේත් ඔයාගේ ආදරණීය දරුවන්ගේත් ජීවිත සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා !!!
    ඔයාලට ආදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!

  • @amandadeshan6035
    @amandadeshan6035 4 ปีที่แล้ว +246

    වචන 3 යි "ලෝකයට උපකාර කරන්න" ✅

  • @janakasampath7339
    @janakasampath7339 2 ปีที่แล้ว +182

    ලෝකයටම වටින ගුරු පියා කෙනෙක් ❤ ❤❤

  • @ayeshamadumali3472
    @ayeshamadumali3472 4 ปีที่แล้ว +239

    සර් ගේ හැම වචනයක්ම ජීවිතය සාර්ථක කරගන්න ගොඩක් වටින්වා...සර්ට ගොඩක් පින්🙏

  • @nethmisansala6712
    @nethmisansala6712 3 ปีที่แล้ว +65

    මගේ හිතෙත් ඉස්සර ඉදන් තිබුණේ ලොකු වෙලා අසරණ මිනිස්සුන්ට උපකාර කරන්න ඕන කියන හැගීම ... අද සර් ඒ ඉලක්කයට යන්න මට තවත් උදව්වක් දුන්නා ❤❤

  • @noornayani3928
    @noornayani3928 4 ปีที่แล้ว +236

    ලෝකයට උපකාර කිරීම පිණිස තම වෙහෙස මහන්සිය යොදවන සර්ට පිං ❤️💕
    සර් sounds චුට්ටක් වැඩි කරන්න කියන්න

    • @KumariKasthurisinghe
      @KumariKasthurisinghe 10 หลายเดือนก่อน +1

      යහපත් ආදර්ශයක් දෙන ඔබට පින්

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 4 ปีที่แล้ว +80

    මෙවන් සත්පුරුෂයින් තව තවත් මේ ලක්දෙරණේ පහල වේවා..!
    🙏🙏🙏👍👍👍🌷🌷🌷

  • @sitharanethsarani4358
    @sitharanethsarani4358 4 ปีที่แล้ว +156

    40 ලයික් එකත් අරන් මාත් ආව ,, සර්ගේ වටිනා පාඩම අහන්න ..මාත් ඉගන ගත්ත සර් ඉහලට ම,, එත් මේ වගේ හිතට දැනෙන කතාවක් පැහැදිලි හිතට වැදුන පලවෙනි වතාව. ,,,අපි හම්බ කරොත් අපිට කන්න පුලුවන් ,,,, හරිම ලස්සනයි ඒ අදහස ...ගොඩක් ආසවෙන් ඇහැව්වා සර් ගේ වට්නා පාඩම... ඇත්තටම මට වගේම අනික් අයටත් ගොඩක් වැදගත් පාඩමක් ..ඔයාලත් අහන්න විඩියෝව ඉවර වෙනකම් ...සල්ලි දිලවත් අපේ ජිවිතේට මේ පාඩම් ගන්න බැහැ ,, බුදු සරණායි සර් ඔබ තුමාට ,, නිදුක් නිරෝගීව ඉන්න වාසනාව ලැබේනව වගෙම දිර්ඝ ආයුෂ ලැබේවා සර් ඔබට ,,

    • @rtplex
      @rtplex 4 ปีที่แล้ว +4

      Oyata kohomada mathakda mawa

    • @sitharanethsarani4358
      @sitharanethsarani4358 4 ปีที่แล้ว

      @@rtplex ඔව් මතක යි කොහොමද හොඳින් ඉන්නවා නෙද ඇයි චැනල් එකට එන්නෙ නැත්තේ ..

    • @sriyanigunawardhana1928
      @sriyanigunawardhana1928 4 ปีที่แล้ว

  • @Helasaviya
    @Helasaviya 3 ปีที่แล้ว +65

    සර් වගෙ සර් කෙනෙක් මේ අපෙ ලන්කාවෙ ඉන්න එකම අපිට ආඩම්බරයක් සර් ඇත්ත මයි සර් 🙏🙏🙏😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏

  • @nissankaweerasekara9103
    @nissankaweerasekara9103 4 ปีที่แล้ว +67

    සර් රිවස්ටන් ඇවිදිත් ගිහින් අපි පස්සේ දැක්කේ.සර් එදා ආපු දවසේ අපිත් රිවස්ටන් වල හිටියා.ඒ අපේ ගම් පළාත.ගොඩක් දුකයි වචනයක් කතා කරන්න බැරි වුණ එකට.මම ක්ලාස් වලට ඇවිත් නෑ.ඒත් මම සර්ගෙ හැම කතාවම අහනවා.යාන්ත්‍රීකරණය උන උගත් යක්ෂයන් නෙවෙයි මේ සමාජයට ඕනේ.උගත් බුද්ධිමත් සංවේදී මිනිස්සු.ඒ වෙනුවෙන් මේ වචන මොන තරම් වටිනවද.බුදු සරණයි නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා සර්.😍

  • @niranjalahettiarachchi4952
    @niranjalahettiarachchi4952 4 ปีที่แล้ว +36

    සර් වගේ ගුරුවරයකු ලබන්න ලමයි බොහොම පින්කරල තියනව ..විනාඩි දෙකතුනක් අහගෙන හිටියත් පුදුම සැනසීමක් ..සර්ට ගොඩාක් පින් ..

  • @bishanlakruwan8085
    @bishanlakruwan8085 4 ปีที่แล้ว +56

    Dislike දාපු තුන තමා සර් අර කොච්චර හොදක් කලත් ඒකේ හොදක් දකින්නේ නැති උන් සර් ට ගොඩක් පිං මෙ වගේ දේවල් මතක් කරලා දෙනවට ❤️💐 දීර්ඝායුෂ ලැබේවා

  • @umangaekanayake49
    @umangaekanayake49 4 ปีที่แล้ว +30

    නිවන් දකිනා ජාති දකිනා තුරු එක වචනයක් ගානේ ඔබට ගොඩක් පින්🙏 ගුරුතුමනි! ඔබ සැබෑම වටිනා මැණිකක් අපේ රටට 🙏 ඔබ තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏 සම්මා සම්බුදු සරණයි 🙏💐🌹😍🌼🌹💐🌼🏵️💐🌼🌻

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว +75

    සර්" වචන මුළුහිතම සුවපත් කරනවා...දර්මදේශනාවක් වගේ..
    වැඩිහිටි තරුණ සියලුදෙනාගේම සිත් සුවපත් කරනවා සේම..ජීවිතයම කියාදෙන පිනම ඇති සර්" මුළු පවුලටම ආයුරාරෝග්‍ර්‍ය සම්පත්තියම ලැබෙන්න ...
    මේවා අහද්දි සර්" ගැන මාරම ආදරයක් ගෞරවයක් ඇතිවෙන්නෙ...
    ත්‍රිවිදරත්නයේම පිහිටයි සර්" ඔබට..

  • @damnadaamasen4862
    @damnadaamasen4862 4 ปีที่แล้ว +40

    මුතුගල සර් අපේ තිස්ස සර් පන්ති වල ළමයි ව විනාශ වෙන්න නොදී පොඩි වෙලාවක් අරන් ළමයිට කියලා දෙන්නේ මේ ගුරුවරු දෙන්නට තියෙන අමාරුවකට නෙමේ. අපිට ලස්සන දවසක් හදා දෙන්න. ඒ නිසා සමහර කාලකණ්ණි මේ වගේ motivational video එකකට unlike කරන්නේ ඇයි?

  • @lakshithajayanath8529
    @lakshithajayanath8529 4 ปีที่แล้ว +162

    මමත් ක්ලාස් කරනවා ඒ ක්ලාස් වල අනිවාරෙන් ලමයින්ට ගුනධර්ම එක්ක ධර්මය කියලා දෙනවා..ඒ දේවල් නිසා ලමයි යහමගට ගිය තැන් වලදි ලැබෙන සතුට අනික් හැමදෙටම වඩා වැඩි සර්ගේ කතාව අද ඇහුවත් මම කලින්ම හොද ගුරුවරයෙක් වෙලා මටත් නොදැනිම කවදාවත් විශය විතරක් උගන්නලා ලමයි යවලා නෑ....මම මේක කරන තාක් පුළුවන් උපරිම පිරිසක් ගොඩ දානව විශය අතින් විතරක් නෙමේ ගුණ ධර්ම අතිනුත්..බොහොම ස්තූතියි සර්..ගොඩක් පිං❤️❤️

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 3 ปีที่แล้ว +27

    පින්නපොල සර්ගෙ ගෝලයෝ මෙහෙම නම් සර්ගෙ දේශනා කොහොම ඇත්ද🙏🙏🙏🙏😍😍😍😍

    • @HemalshiMasakorala
      @HemalshiMasakorala 11 หลายเดือนก่อน

      මට හමුවුණා පින්නපොල සර්ගෙ තාත්තා පොතුහැර මහමෙව්නා අස්පුවෙදි...හරිම හොඳ තාත්තා කෙනෙක්.....ඒ සරුත් ඒවගෙම ඇති...ඉතින් එයාගෙන් ඉගෙනගත්ත් මුතුගල සරුත් ගුනයහපත් පින්වතෙක්....🙏🙏🙏

  • @optimus_prime66
    @optimus_prime66 4 ปีที่แล้ว +259

    සර්ගෙ උපදෙස් ජීවිතයට ගොඩක් වටිනවා සර්ට ගොඩක් පින්!😍

    • @sampathperis924
      @sampathperis924 3 ปีที่แล้ว +3

      Hmmm

    • @inokachandani6319
      @inokachandani6319 3 ปีที่แล้ว +2

      sir mn me re jamth sirge vidio balanawa etin lamai wage ammalath sehenna kemathi sir a upades apith pilipadinawa jaya weva sir

    • @imashathathsarani586
      @imashathathsarani586 3 ปีที่แล้ว +2

      Eka aththa 👍

    • @optimus_prime66
      @optimus_prime66 3 ปีที่แล้ว +2

      👍🌼

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 ปีที่แล้ว +21

    ඔබතුමාට කල්‍යාණමිත්‍රයන්වහන්සේලාගේ දැසුර ලැබී ඇතිබව පෙනේ.මේ කරන සමාජ සත්කාරය සත්පුරුෂ ගුනාංගයකි.තෙරුවන් සරනයි !නමෝබුද්ධාය !

  • @dileeperanga3199
    @dileeperanga3199 4 ปีที่แล้ว +62

    "ලෝකයට උපකාර කරනවා"❤️❤️❤️

  • @praminduheshaneducationole9532
    @praminduheshaneducationole9532 2 ปีที่แล้ว +11

    මේ මුතුගල සර් ඔයා ගුරුවරයෙක් නෙමෙයි හොදේ ගුරුවරයෙක් වගේ වෙස් වෙලා ගත්ත දෙවි කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashanchamara8415
    @ashanchamara8415 4 ปีที่แล้ว +36

    මම මෙච්චර කලක් ඒ වගේ මිනිසුන්ට උදව් කරේ හැන්ගිලා සර් මිනිස්සු මට හිනා වෙයි කියලා. අද ඉදන් මන් එලිපිට උදව් කරනවා.

  • @kumarimuhandiram7095
    @kumarimuhandiram7095 4 ปีที่แล้ว +19

    private class wala මේ වගේ උපදෙස් දෙන්නේ නෑ හැම ගුරුවරයා ම.දරුවන්ගෙ යහපත ප්‍රාර්ථනා කරන ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්නත් පින් කරලා තියෙන්න ඕන දරුවෝ.ක්ලාස් එක අතරතුර මේ වගේ කතාබහ කරන එක මම දකින්නේ බාවනාවක් වගේ.❤️❤️

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 4 ปีที่แล้ว +61

    ගුණධර්ම උගන්වන ,ජාතියේ පිනට පහල වන මෙවැනි ගුරුවරු දීර්ඝායුෂ ලබත්වා

  • @isurinawanjali8525
    @isurinawanjali8525 4 ปีที่แล้ว +91

    මේ ඉනනේ මගේ ගුරුදෙවිදු🙏🙏🙏😇😇

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 ปีที่แล้ว +29

    ලෝකයට උපකාර කරමූ!!🙏🇱🇰🇩🇪❤

    • @Methikalakvin
      @Methikalakvin 2 ปีที่แล้ว +2

      🌍🌍🌍🌎🌎🌎🌏🌏🌏

  • @lifewithjeeva9091
    @lifewithjeeva9091 4 ปีที่แล้ว +26

    දියුණු වෙලා ලෝකය ට උපකාර කරනවා 💪💪💪 මමත් පින්නපොල සර්ගෙ පංති ගියා සර්

  • @sanujsahshi8393
    @sanujsahshi8393 4 ปีที่แล้ว +51

    සර්ලා වගේ ගුරුවරුන් බිහිවුනේ ජාතියේ පිනට වාසනාවට ආදරේයි සර් හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Helasaviya
      @Helasaviya 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත 🙏🙏😢😢

    • @sanujsahshi8393
      @sanujsahshi8393 3 ปีที่แล้ว

      @@Helasaviya 👍✔😍

  • @nilminigmv2260
    @nilminigmv2260 4 ปีที่แล้ว +23

    එදා බුදුන් වහන්සේ කියපුදේ.....සර් ත් අපිට ලෙසියෙන්ම තෙරුම් කරනවා....සර්ට ගොඩාක් පින්

  • @ishanidissanayake3600
    @ishanidissanayake3600 3 ปีที่แล้ว +52

    පහලට බලන් යද්දී හිතන්න පුලුවන්;බාල,තරුණ හා වැඩිහිටි අයගේ අදහස්,හැගීම් කොච්චර ලස්සනද කියලා...ඒ හැගීම් වලට පන එන්නේ ගුණවත් ගුරුවරු නිසා. 'ජයවේ ශ්‍රී ලංකා' ...

    • @Ahinsaisurandi
      @Ahinsaisurandi ปีที่แล้ว

      හොඳම හොද ගුරු භවයෙක් බුදු සරණයි සර්ට

    • @Ahinsaisurandi
      @Ahinsaisurandi ปีที่แล้ว

      හොඳම හොද ගුරු භවයෙක් බුදු සරණයි සර්ට

    • @Ahinsaisurandi
      @Ahinsaisurandi ปีที่แล้ว

      හොඳම හොද ගුරු භවයෙක් බුදු සරණයි සර්ට

    • @Ahinsaisurandi
      @Ahinsaisurandi ปีที่แล้ว

      හොඳම හොද ගුරු භවයෙක් බුදු සරණයි සර්ට

  • @sumudus7396
    @sumudus7396 4 ปีที่แล้ว +44

    අපේ රටේ සල්ලි තියන මිනිස්සුන්ට වැදගත් පනිවිඩයක් සර් ගෙ අවවාද. හරිම හොද කතාවක් සර්.

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588 5 วันที่ผ่านมา +1

    මං ගැනනම් ගොඩාක් සතුටුයි.සෑහෙන්න උදවු කරලා ඇති අම්මෝ මාරම සතුටුයි සර්🥰🥰🥰🙏🙏🌷

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +52

    ඇස් වලට කදුලු ආවා සර් ඔබතුමා වෙනුවෙන් ඇති ගෞරවයට.කවදාවත් දැකලා නෑ මේ විඩියෝ හරහා විතරයි ඔබ හදුන්නේ.හැමදාම කියනවා වගේ මෙවැනි ගුණ ගරුක බෝසත් පිංවත් දරුවෙකු මේ මිහින්තලයට දායාද කල ඒ දෙමව්පියන්ටත් පිං සිද්ද වේවා තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

  • @anushankakulasekara5314
    @anushankakulasekara5314 3 ปีที่แล้ว +8

    සර් මන් 2023 A/Lමන් මැත්ස් කරන්නෙ. ඒත් සර්ගෙ මේ උතුම් වචන මන් හැමදාම අහන්නෙ මාරම ආසවෙන්,ගෞරවයන් සර්. බොහොම පින් සර්

  • @nethminawoda9367
    @nethminawoda9367 4 ปีที่แล้ว +14

    මගේ ගුරු දෙවිඳු💗💗💗
    සර්ට හැමදාමත් හරි යනවා, අනිවාර්යෙන්ම...
    තෙරුවන් සරණයි සර්ට....
    🙏🙏🙏🙏🙏

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 3 ปีที่แล้ว +11

    ඔබතුමා අපේ රටට විශාල සම්පතක් , මම හදවතින්ම ගරු කරන චරිතයක්, අපි පාසල් ගිය කාලයේ ඇත්තටම ඔබතුමාලා වගේ ගුරු පියවරු ඉතාම අල්පයයි හිටියෙ,
    මමත් කුරුණෑගල , ඉබ්බාගමුව පදිංචි කෙනෙක් .
    තෙරුවන් සරනයි , දීර්ඝායුෂ ලැබේවා

  • @morrisonthuraisamy3912
    @morrisonthuraisamy3912 4 ปีที่แล้ว +14

    I m a Tamil guy...he is a treasure...for ppl...I listen to his speech..I m glad that someone is telling the truth for society... salute

  • @kumudupriyanthi8000
    @kumudupriyanthi8000 3 ปีที่แล้ว +10

    සර්ගේ මේ උපදෙස් ගොඩක් වටිනවා.පන්තියක පාඩමක් කියල දෙනවට අමතරව ජීවිතේට යමක් කියල දෙන ගුරුවරු හරි වටිනවා.සර්ගෙ video බලනකොට මට මතක් උනේ මගේ chemistry ගුරු පියාණන්.වචනෙයේ පරිසමාප්තියෙන්ම ගුරුවරයෙක්.දරුවෙක්ට විභාග වලින් ජය ගන්න නෙමේ ජීවිතේ කියලා දුන්න සර් කෙනෙක්.පින්නපොල ගුරු පියාණන්.....මුතුගල සර් ත් ඒ මග යනවා.සුබ පතනවා සර්ට දිගටම දරුවන්ගෙ ඇස් පාදන්න ලැබේවා කියලා.තෙරුවන් සරණයි සර්....

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว +5

    ඔබ තුමාට තව තවත්, ඔබ තුමාගෙන් ඉගෙන ගන්න දරු, දැරියනට ජීවිතේ සියළු බලාපොරොත්තු ඉටු වෙලා, ජීවිතේ පර තෙරටම යන්න උතුම් වු දළදා සමිඳුන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. දුප්පත් වැඩිහිටියෙක් අවංකවම සුපිරිසිදු හදවතින්ම ලීව වදනක්. සම්මා සම්බුදු සරණයි ඔයාලව හැමෝටම.

  • @priyankahemali662
    @priyankahemali662 3 ปีที่แล้ว +10

    දරුවොන්ගෙ ජිව්තේ ලස්සන කරන්න ඔබ කරන මෙහෙය අත්තටම ගොඩක් වටිනවා තෙරුවන් සරනයි පුතේ 🌼🌺🌹

  • @yasadahapuarachchi9852
    @yasadahapuarachchi9852 4 ปีที่แล้ว +12

    මෙවැනි සත්ක්‍රියා කිරීමට ඔබතුමාට තවත් ශක්තිය ලැබේවා,තෙරැවන් සරනයි🙏🙏🙏

  • @priyankaadikaram4532
    @priyankaadikaram4532 10 หลายเดือนก่อน +2

    මම කලා අංශෙන් උසස් පෙල කරපු කෙනෙක් හැබැයි මං සර්ගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මං ඉඩක් ලැබෙන හැම වෙලේම සර්ගේ වීඩියෝ බලනවා සර් කිව්වා වගේම මං ගොඩක් අයට උදව් කරනවා මං මට නැති උනත් අනිත් අයට දෙන්න කැමති මේ කාලේ පොඩ්ඩක් අමාරුයි ඒත් මං ඉඩක් ලැබෙන හැමවෙලේම තව කෙනෙක්ට කන්න දෙයක් හරි ඇරන් දෙනවා ඒකෙන් ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ ගොඩක් පිං සර්ට මේ කරන ඇස් පෑදීමට බුදුසරණයි සර් ❤❤❤❤

  • @isharalakmini7360
    @isharalakmini7360 4 ปีที่แล้ว +13

    සර් වගේ තවත් පින්වන්ත ගුරුවරු මේ ලක්දිව පහළ වේවා🙏🙏🙏

  • @imasharukshani9467
    @imasharukshani9467 3 ปีที่แล้ว +8

    සර් වගේ වටින පුද්ගලයෙක් අපේ ජාතියටම වාසනාවක් 💫💖 සර් කියන හැම දෙයකම ලොකූ වටිනාකමක් තියෙනවා .💗 🙏 රටට වටින පුද්ගලයින් බිහි කරන්න මහන්සි වෙනවට සර්ට ගොඩක් ස්තූතිය 🙏 ✊🥰😍

  • @janithprabhanuka
    @janithprabhanuka 4 ปีที่แล้ว +8

    සර්...අත්දැකීමෙන්ම දන්නව මේ සර් කියපු දේවල්.හදවතින්ම උදවු කරාම ඇති වෙන හැඟීම හොඳටම දන්නව සර්..

  • @Dn-mp4ho
    @Dn-mp4ho 4 ปีที่แล้ว +17

    2020 Exam ඉවර වෙලා සර්ගෙ වීඩියො එකක් එනකම් බලන් ඉන්නෙ තව කව්ද... 😍❤️

  • @sachinipiumali4045
    @sachinipiumali4045 4 ปีที่แล้ว +33

    සර්ගෙ උපදෙස් ගොඩක් වටිනවා. සර්ට ගොඩක් පිං 🙏❤

  • @jananiimaya5524
    @jananiimaya5524 4 ปีที่แล้ว +22

    කවදාවත් වරදින්නෙ නෑ සර්! බුදු සරණයි! ගොඩාක් පිං.විෂය පමණක් උගන්වන ගුරුවරු අතරේ ජීවිතේ ඉගැන්වූ ගුරු පියා නුඹයි.

  • @ratnatangkad3681
    @ratnatangkad3681 4 ปีที่แล้ว +30

    ගොඩක් වැදැගත් උපදෙසක් සර්.බුදු සරනයි ජෙසු පිහිටයි

  • @FrankLuke.
    @FrankLuke. 3 หลายเดือนก่อน +1

    මාත් මන් ලග තියන හැටියට එහෙම අයට දීල තියනව ඉස්සරහටත් එහෙමමයි.එහෙම දුන්නම හිතට මාරම කියගන්න බැරි අමුතු දෙයක් දැනෙනව. අපි ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතල බලපුවාම තමන්ගෙ හිතට මාරම දුකක් දැනෙනව. එහෙම දැනෙන හැම තැනදිම එහෙම අයට උදව් කරන්න මාත් ලස්සන අනාගතයක් හදාගන්නවා ❤🤩 ( ලෝකයට උපකාර කරන්න ) 🥰❤️

  • @chandanakumara2803
    @chandanakumara2803 4 ปีที่แล้ว +27

    පිංනපොල සර්❤️
    මුතුගල සර්❤️

  • @amalikottearachchi951
    @amalikottearachchi951 ปีที่แล้ว +4

    මේ පිරිහෙමින් යන සමාජය දෙස බලනවිට මේ දරුවන්ට හොද ගුන ධර්ම කියා දෙනවාට ඔබ තුමාට තවතවත් හරියන්න ඔන

  • @RaviRavi-go4gm
    @RaviRavi-go4gm ปีที่แล้ว +16

    ❤ මුතු ගල සර්ට තව තව හරි යන්න ඕනා 🙏 දළදා සමිදු පිහිටයි🙏 හැමෝටම තෙරුවන් සරණයි ..!!🙏🙏

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 4 ปีที่แล้ว +23

    Chemistry සර් පින්නපොල සර් වෙන්නම ඕනි ...❤️🙏

    • @rajaguru1989
      @rajaguru1989 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @subashinisandamali6043
    @subashinisandamali6043 3 ปีที่แล้ว +8

    පොතකට සීමා නොවූ දැනුම දෙන ගුරුවරයෙක්.බුදු සරණයි

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +3

    සර් මෙ ලෝකේට බිහි කළ දෙමව්පියන්ටත් සර්රුත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @roessnuge4574
    @roessnuge4574 4 ปีที่แล้ว +15

    මෙවන් උතුම් ගුරුවරු අපේ රටේ දකින්න තරම් අපිත්,දැන් ඉපද සිටින දරුවනුත් වාසනාවන්තයි. උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත ගුරු දෙවිවරු දරුවන් යහමගට ගන්න දරණ උත්සාහය හා කැපකිරිම් ගැන අතිවිශිෂ්ඨයි.ආඩම්බරයි සැමදා අගය කළයුතුයි.ඒය එසේ සිදු කරන්නේද ඇත්තටම ඇති උවමනාව නිසාමයි.සියළු දරුවන්ට දෙන අවවාද අනුශාසනා කිසිදා දෙමාපියන්ගෙන්වත් නොලැබෙන බවට සත්තයි.ඒනිසා මෙවන් ගුරු දෙවිවරු රැකගැනීම සියළුම දෙනාගේ වගකීමකි.මෙවන් උතුම් ගුරුබවතුන් කරගන්නේ ලොකු පිoකමකි.අප කිසිදා නොදුටු මිළකළ නොහැකි වටිනා ගුරුවරුන් දකින්න ලැබිමත් වාසනාවකි.ගුරුතුමණි ඔබට කිසිදා වරදින්නේ නැත.ඔබතුමාගෙන් ඉගෙන ගන්නා දරුවන්ටත් කිසිදා වරදින්නේද නැත.ගුරුතුමණි ඔබට නිරතුරුවම ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව පතමි.

  • @l.g.s.i5951
    @l.g.s.i5951 ปีที่แล้ว +31

    මිහිපිට පහළ උන දෙවිකෙනෙක් 🥺🙏❤️

  • @Dan-acadamy
    @Dan-acadamy 4 ปีที่แล้ว +21

    හැමදාමත් වටිනා අදහස් සමුදායක් දැයට දායාද කරන අපේ ගුරුතුමාට තෙරුවන් සරණයි

  • @සත්සරණි-ය8ර
    @සත්සරණි-ය8ර 4 ปีที่แล้ว +7

    රටක් වටින පූතෙක් හැදූව ඔබතූමාගෙ දෙමාපියන් මතූ බූදූවෙන්න ඕන 💝💝💝💝💝💝💝💝

  • @exploreedite.9411
    @exploreedite.9411 4 ปีที่แล้ว +20

    මේ වගේ මහ සෙනඟකෙන් ආදරේ ලබන්න අපේ වාසනාවන්තයි.මේ වගේ සර් කෙනෙක්ගෙන් දැනුම ගන්න අපි ඉට වඩා වාසනාවන්තයි..ආදරෙයි සර් හදවතින්ම.ඔබ තුමාගෙන් ගන්න දැනුම කියල නිම කරන්න බැ.🌹❤️

  • @maleesha778
    @maleesha778 2 ปีที่แล้ว +21

    🙏🙏🙏🙏මමත් ලෝකයට උපකාර කරන්න පුරුදු වෙනවා ගුරු දෙවිදුනි...

  • @toonstudioHQ
    @toonstudioHQ 4 ปีที่แล้ว +25

    ගොඩක් පින් සර් මේ වගේ දේවල් මිනිස්සුන්ට කියලා දෙනවට..!💞කවදාවත් සර්ව ඇස් දෙකෙන් දැකලා නැති උනත්, මමත් සර්ට ගොඩක් ගරුකරනවා.ඒ වගේම ගොඩාක් ආදරෙයි.දීර්ඝායුෂ වේවා සර්..!❤️

  • @shanthasampath5104
    @shanthasampath5104 3 ปีที่แล้ว +5

    ගොඩක් පිං ගුරු පියානනී.. ගොඩක් අර්ථවත්.. ඔබ වැනි වටිනා චරිත සේ.. මේ මනුලොව අනෙක් ගුරු චරිතද වූවා නම්, මේ ලොවම ගොඩක් ලස්සන වේවි.. තෙරුවන් සරණයි..!

  • @akalankamadhushan2339
    @akalankamadhushan2339 4 ปีที่แล้ว +51

    🙏🙏❤❤තිස්ස සර් , මුතුගල සර් ❤🙏🙏

  • @Loner-vf3km
    @Loner-vf3km 4 ปีที่แล้ว +6

    "ඒකේන භොගේ භුඤ්ජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්ථං ච නිධාපෙය්‍ය
    ආපදාසු භවිස්සති”
    ඒ භාග්‍යවත්වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව සමාජයට දායාද කරන ..උතුම් ගුණ ධර්මයන් කියාදෙන ඔබට අප්‍රමාණ පින්.වාසනාවන් මෙවන් ගුරුවරුන් .රටේ පිනට පහලවුන ගුරු දෙවිවරු .
    Interesting very interesting I saw you through your TH-cam channel .I really appreciate you.

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 3 ปีที่แล้ว +4

    සර්ට ගොඩාක් ස්තුති මේ දරැවන්ගේ හිත්වලට දෙන ඔවදන්වලට.අපිටත් සර්ව මුලදි හමු වුනානම් කොච්චර සුන්දරද .❤❤

  • @gamunupremarathna6858
    @gamunupremarathna6858 ปีที่แล้ว +7

    ඔබ වගේ උතුම් ගුරුවරු හැදුව මව් පියන් ට ත් උතුම් නිවන දුර නෑ. බෝ කාලයක් සතුටින් යෙහෙන් වැජබේවා. 👍👏🙏🌹

  • @bg2195
    @bg2195 ปีที่แล้ว +4

    සර්ට ගොඩාක් පින් මෙහෙම ළමයින්ට හැදෙන්න කියලා දෙන එකට🙏🙏🙏අද කාලෙ 90%සර් ගුරුවරු ක්ලාස් එකකට ගියාම ගුනධර්ම වචනයක් වත් කියලා දෙන් නෑ සර්,,,ඇත්තෙන්ම අපි උනත් ක්ලාස් එකකට ගියාම එහෙමත්ම ගුරුහරුවරෙක් විතරයි ගුණධර්ම කියලා දෙන්නෙ😐ඒ අය අතරින් සර්ලා වගේ ගුණධර්ම අතිනුත් පරිපූර්ණ ගුරුවරුන් අපේ පිනකට හම්බෙනවා,,,සර් මේ පින්ම ඇති සර් 🙏

  • @chamindagamage9078
    @chamindagamage9078 3 ปีที่แล้ว +18

    ලෝකයට උපකාර කරන්න,🌎 මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි, නියමයි සර් ඔබ සත්‍ය වශයෙන්ම මානව හිතවාදියෙක් 🙏❤

    • @Methikalakvin
      @Methikalakvin 2 ปีที่แล้ว +1

      📍📍📍📍🌍🌎🌏

    • @chandralathasubhasinghe1541
      @chandralathasubhasinghe1541 11 หลายเดือนก่อน

      මටත් උපකාරයක් කරන්න පුළුවන් ද

  • @tharushan.p696
    @tharushan.p696 4 ปีที่แล้ว +14

    හැමවචනයක්ම හදවතටම වැදුනා සර්..ගොඩක් පින්.❤❤🙏

  • @isharalakshan1651
    @isharalakshan1651 ปีที่แล้ว +4

    ගුරුපියාණෙනි ඔබතුමාට දීර්ඝායූ වේවා!!! ඔබතුමා ගුරු දෙවියෙක්🙏☸️🙏🌟💫🙏☸️🙏

  • @priyankalakmini194
    @priyankalakmini194 3 ปีที่แล้ว +4

    සර්ගෙ හැම වචනයක්ම ජිවිතය ජයගන්න ගොඩක් වටිනව.සර්ට ගොඩක් පිං .තෙරුවන් සරනයි

  • @RamaniDhammika-wo6cy
    @RamaniDhammika-wo6cy 8 หลายเดือนก่อน +1

    සර් නම් මුතු ඇටයක්මයි.මම අවුරුදු 55ක අම්මා කෙනෙක්.සර්ගෙන් ඉගෙන ගන්න බැරි උනානේ ඒත් සර් බොහෝ දේ video බලලා ඉගෙන ගන්නවා. ඔබතුමා හිතන අයුරින්ම හැමදේම සාර්ථක වේවා

  • @madhusl1170
    @madhusl1170 3 ปีที่แล้ว +3

    මමත් සර් වාගේම පින්නපොල අප්ප්ච්චි ගේ ගෝලයෙක්. ඔබතුමාගෙන් පින්නපොල සර් මැවිලා පේනවා. ඔබ වාගේම එතුමත් දරුවන්ට දැනුමට අමතරව ජීව්තේ කියලා දුන්නා.එදත් ඔවාට බැනපු පිස්සෝ හිටියා සර්.අපි ආදරෙයි ස්‍ර්ට හැමදාම හැබැහින් නොදැක්කත්.බුදු සරනයි සර්🙏🙏

  • @රටවටේකතානවකතා
    @රටවටේකතානවකතා 4 ปีที่แล้ว +2

    අනේ සර් මේ වචන කොහෙන්ද එන්නේ.එන වචනයක් ගානේ හිත සුවපත් වෙනවා.මන් ප්‍ර්ස්න ගොඩාක් මැද්දේ මේ විඩියෝ වක් බැලුවා.හිතට දැනුනෙ හරිම නිදහස් බවක්.මට පොඩි දරුවො ඉන්නෙ.අනේ දවසක්වත් සර්ගෙ පන්තියකට එවන්ට ලැබෙයිනම් කියල හිතුනා.දුප්පත් අපිට හිනා නොවන ඔබ වගෙ නිහතමානි පුතෙක් අපේ රටට ලබාදීපු ඒ දෙමාපියන් සියලු දෙවියන් රකිත්වා.නිදුක් නිරෝගී වේවා.

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +8

    මසුරං වටිනා උපදෙස් දෙන සර් මල්ලිට හදවතින්ම ස්තූතියි .බොහෝම පිං . මට ලෝකයට කියන්න බැරිවුන දේ අද සර් මල්ලි කිව්වා. හදවතට පතුලටම අදත් දැනුනා කතාව.සර් මල්ලි ඔබ පින් කඳක්.රත්තරං කඳක්. උතුම් වූ නිවන් මග දොරටු විවර වේවා .🙏🙏🙏
    රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා .නිදුක් නීරෝගී වේවා .සැපතින් සැපතට පත් වේවා .🙏❤

  • @madumadu1933
    @madumadu1933 3 ปีที่แล้ว +2

    හිත් සුවපත් කරන දරුවන්ට යහගුණ කියා දෙන ඔබතුමානම් දෙවි කෙනෙක් .ඔබ වැනි පුතුන් මේ ලෝකේට දායද කල දෙමව්පියන්ටත් සසරේ කිසිමදාක දුකක් නොම වේවායි එකම පැතුම

  • @ThewalkerVickey
    @ThewalkerVickey 4 ปีที่แล้ว +15

    සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා..you are the best sir

  • @sameerasenevirathne5440
    @sameerasenevirathne5440 3 ปีที่แล้ว +3

    සර් මුදලටම යටඋන සමාජෙක අරමුණුම පමනක් ඔලුවලට දාන යුගයක මේ වටිනා උපදෙස් සෑබෑම මිනිසත් කම කියාදුන්නා .අපි ඇතිවෙන්න හම්බ කරන්ම ඔන ඒ වගේම උතුම් මිනිසුන් වෙන්න ඔන .එතකොටයි ලොකෙට වටින්නෙ. මම සර් දැකලවත් නෑ එත් සර් ඔබ නියම උතුම් ගුරුවරයෙක් 🙏🙏❤️❤️

  • @Ranu___
    @Ranu___ 3 ปีที่แล้ว +11

    මරු උපදෙස් ටික ..තන්කූ සර් ❤️🌼

  • @meedummoramudali1148
    @meedummoramudali1148 3 ปีที่แล้ว +2

    හදවතට කතා කරන්න හැම මනුස්සයෙක්ටම බැහැනේ සර් මානසිකව වටෙනෝ කියලා කව්රුත් නැහැනේ කියලා මට බැහැනේ කියලා හිතෙන හැම වෙලේම සර්ගේ මේ දේවල් ඇහුවහම මට මන් ඉන්නවා කියන හැගීමත් එක්ක මන් මන් ගොඩක් ශක්තිමත් වෙනෝ ඒ දෙන ශකිතියට සර්ට බුදුසරණයි 🙏❤

  • @Tech-rc6gw
    @Tech-rc6gw 3 ปีที่แล้ว +17

    සර්ලා වගේ අය අපේ රටේ ජනාධිපති උනානම් අද අපි මෙහෙම නැ මහත්තයෝ

  • @thenujanimsara495
    @thenujanimsara495 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් sir , විෂය කරුණු වලට අමතරව ජීවිතය ගැනත් කියලා දෙනවට , sir නම් ගුරු දෙවියෙක්🙏 දීර්ඝායුෂ ලැබේවා sir ට

  • @aryasinhala8940
    @aryasinhala8940 4 ปีที่แล้ว +11

    ❤️❤️❤️❤️ තිසරණ සරණින් යහපතක්ම වේවා ගුරු දෙවිඳුනි

  • @yamunawinodani7366
    @yamunawinodani7366 2 ปีที่แล้ว +1

    අහම්බෙන් හම්බුනේ මේ විඩියෝ එක ජිවිතෙට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ගොඩක් මගේ ජිවිතෙත් ගොඩක් තැන් වෙනස් කරගන්න ගොඩක් ගොඩක් ගොඩක් උදව් උනා හදවතින්ම කියන්නෙ මම සුබ පැතුම් ❤️

  • @exploreedite.9411
    @exploreedite.9411 4 ปีที่แล้ว +22

    අපේ සර්..❤️🌹

  • @kalanamadushankawickramage4258
    @kalanamadushankawickramage4258 3 ปีที่แล้ว +2

    සර් මම A/L කරන ලමයෙක් නම් නෙවෙයි. මං ඉගෙන ගෙන නම් ඉවරයි.මං හොද රස්සාවක් කරනවා.ඒත් සර් ජීවතේට දෙන ඔවදන් උපදෙස් ගොඩාක් වටිනවා. ලමයිට වගේම හැමෝමටම. ❤️

  • @RuchiraDissanayake
    @RuchiraDissanayake 4 ปีที่แล้ว +32

    සර් වගේ ගුරුවරයෙක් වෙන්න

  • @ishandhewindha9778
    @ishandhewindha9778 4 ปีที่แล้ว +1

    මන් අදරෙයි සර්ට මොකද බොහොම දුක් විදලා ගොඩ ආපු නිහත මනී පොලොවෙ පයගහලා ඉන්න නියම උගත් මනුස්සයෙක් උගත් කම කියන්නේ මෙක එහෙම නැතුව උඩගු කමින් අහකර කමින් ඉන්න බක පන්ඩිතයන්ට නෙවෙයි ඔබ තුමට හොද දර්මය පිලිබදවත් හොද දැනුම්ක් තියනවා ඔබතුමා මේ ජිවිතේ සාර්තක කර ගත්තා වගේම මේ ලොකේ තියන සාර්තකම දේනම් උතුම් ඌ නිර්වනය අවබොද කරගන්නට ඔබ තුමාට් ශක්තිය දහිරිය ලැබේවා....

  • @dilupremarathna1864
    @dilupremarathna1864 4 ปีที่แล้ว +9

    සර් කියපු දේ හදවතටම දැනූනා. ❤️❤️❤️