පුංචියට බිස්නස් එකක් පටන් ගමුද...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ස්වයං රැකියාවක් කරන්න... පුංචියට බිස්නස් එකක් පටන් ගන්න... හුගක් අය කැමතියි...
    මේ වීඩියෝව ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න, ව්‍යාපාරයක් දැනටමත් කරන ඔබට...
    #mohanpalliyaguru #motivation #success #forwardfocused #sinhalamotivation

ความคิดเห็น • 228

  • @nishandeepal7583
    @nishandeepal7583 4 ชั่วโมงที่ผ่านมา

    නිවේදිකාවගේ කතාව නෙමෙයි මෙතුමාගේ කතාවට ඇහුන් කම් දුන්නනම් හොද අවබොදයක් එනවා😊

  • @user-ssw99
    @user-ssw99 8 หลายเดือนก่อน +5

    ජාතික රුපවාහිනී... වෙන නිවේදිකාවෝ නැද්ද???ඒ ගැණු කෙනාට මේ උපදෙස් වැඩක් නෑ... ඒත් ගරුත්වයක් දෙන්නෙත් නෑ.. හිරු එකට යන්න ඔයා 😂

  • @sakuralanka-r1y
    @sakuralanka-r1y 7 หลายเดือนก่อน +14

    දෙපයින් නැගී සිටීමට වෙර දරන සුවහසක් නව විවසායන්ට නිර්ලෝභීව දැණුම බෙදන මොහාන් පල්ලියගුරු මහතාට අපගේ හර්දයාන්ගමය ස්තූතිය,, නිරතුරුවම සියලුම දෙනාටම නිවැරදිව මග පෙන්වාදීම ඉතා අගය කරමි

  • @nimmirajapaksha1949
    @nimmirajapaksha1949 ปีที่แล้ว +5

    නිවේදිකාව හරි නැහැ.මේ සර් අචලා කියලා කට පුරා කතා කරනවා..අඩුම තරමේ මහත්මයා කියලවත් කතා කරන්න දෙයක් දන්නෙ නැහැ .නිහතමානී නැහැ..පන්ඩිතයී.උගත් කම ඇති එයාටත්..එත් ඊට වඩා මේ සර්ට ගරුත්වය දෙන්න ලෝබයී..

  • @shakyageethmi4429
    @shakyageethmi4429 ปีที่แล้ว +14

    නිවේදිකාවක්ද මේ 😂 එයාගෙ කිසි ගරුත්වයක් නෑනෙ

  • @itsmesithu2536
    @itsmesithu2536 ปีที่แล้ว +130

    අවුරුදු 16න් පටන් ගත්ත මගෙ බිස්නස් එක අද තියෙන තැන ගැන මන් සතුටු වෙනවා හුගක්ම මගේ වයසත් එක්ක. සර්ගෙ වීඩියෝස් මන් දියුනු වෙන කාලයේදි හුගක්ම වැදගත් උනා. ස්තූති සර්❤

    • @shanisvlog7264
      @shanisvlog7264 ปีที่แล้ว +2

      Matath gedara idan karanna deyak thiyanawa nam kiyannako

    • @isurinayomi9250
      @isurinayomi9250 ปีที่แล้ว +3

      සිතූ නංගි ...මම ආසම කෙනෙක්..ඔයා මට ලොකු motivation එකක්...ඔයාගෙ බිස්නස් එක දිහා මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නෙ.ගොඩක් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා නංගි ❤️❤️❤️❤️

    • @prasadjanakakumara1685
      @prasadjanakakumara1685 ปีที่แล้ว +1

      Oyage business eka mokakda

    • @prasadsanjeewa5067
      @prasadsanjeewa5067 10 หลายเดือนก่อน

      Mamat karanna deyak hoyanawa

    • @DiniLakshani
      @DiniLakshani 9 หลายเดือนก่อน

      Good

  • @user-ssw99
    @user-ssw99 8 หลายเดือนก่อน +9

    3 වෙද්දී ගෙදර එන, මාස 3ක්‌ විතර අවුරුද්දට නිවාඩු තියෙන ගුරුවරුන්ට විශේෂයෙන් මේක වැදගත්... රජයෙන්ම ඉල්ලන්න එපා හැමදාම 😂මමත් රැකියාවක් පටන් අරන් salary 5ක්‌ එකතු කරගත්ත ගමන් ජොබ් එකට යන ගමන්ම business එකක් පටන් ගන්නවා..

  • @rushikasiranthi
    @rushikasiranthi ปีที่แล้ว +30

    ආදායමක් නැති, කරන්න අදහසක් නැති සිය දෙනෙක්ට වඩා සුලු වයාපාරයක් පටන් ගන්න 10 දෙනෙක් රටට වාසනාවක්!

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +12

    ඔබතුමා හරිම වැදගත් විදියට උපදේශනය කරනවා ස්තුති. ඒත් මේ නිවේදනය කරන ගෑනු කෙනා කිසිම පිලිවෙලකට කතා කරන්න දන්නේ නෑ ඉදගන්න දන්නේ නෑ ඊයා

  • @artwithsura
    @artwithsura ปีที่แล้ว +22

    අද දවසේ වැඩ කරන අතරතුර . ලැබුනු හොඳම මෝටිවේශන් එකක්. ඔබ තුමන් වගේ මිනිසුන් ඉඳලත් මේ රට මෙහෙම තියෙන්න ඕන නෑ. මගේ අරමුන වෙනුවෙන්ම කැප කළ ඔබලාගේ කාලයට බොහොම ස්තූතියි 🙏😍

  • @travelnature4280
    @travelnature4280 ปีที่แล้ว +7

    නිවේදිකාව මෙලෝ රහක් නෑ.. මෝඩ ප්‍රශ්න අහන්නෙ.

  • @wasanthalakmal5485
    @wasanthalakmal5485 ปีที่แล้ว +45

    නිවේදිකාව අදහස් ගන්නවා සුපිරියට ❤ මෙන්න මෙහෙම වැඩසටහන් කරන්න ඕනි ප්‍රබෝධමත්ව 👍

  • @Kalumprashadpremakumara
    @Kalumprashadpremakumara ปีที่แล้ว +4

    ඔක්කොම හරි. කවුද මේ වැඩසටහන මෙහෙයවන කෙනා 🤮🤮🤮

  • @akuruwakkada1579
    @akuruwakkada1579 ปีที่แล้ว +22

    ඔබ තුමා දැක්කත් හිතට පුදුම ගැම්මක් එනවා..

  • @manojkulasekara369
    @manojkulasekara369 ปีที่แล้ว +14

    නිවේදිකාව රස්සයාදු කාරයෙක් වගෙයි.

    • @MinojRamanayake
      @MinojRamanayake 4 หลายเดือนก่อน

      මසුරන් කතාව 😅👏👏👏

    • @tanujalanka4024
      @tanujalanka4024 หลายเดือนก่อน

      ඔන්න ඔතන තමයි මිනිස්සුන්ට වරදින තැන මොනවද ගන්න ගියහම වත්තේ දිග පලල හොයනවාලු ඒ සාකච්ඡා වෙන් අවශ්‍ය දේ පමණක් ගන්න

  • @wasalamudiyanselageimeshak6277
    @wasalamudiyanselageimeshak6277 ปีที่แล้ว +67

    වටිනා කරුණු බොහොම ස්තූතියි මහත්මයා. හැබැයි නිවේදිකාව කතා කරන්නෙ හරිම පන්ඩ්ත විදිහට කිසි ගරුත්වයක් නෑ

    • @sahansahan7813
      @sahansahan7813 ปีที่แล้ว +9

      උඩින් ඉන්නෙ ඒකි හැමදේම දන්න වගෙ 😅

    • @bad-325
      @bad-325 ปีที่แล้ว +6

      ඒකිගේ මෝඩ කම ප්‍රදර්ශනය කරනවා 😂😂

    • @bimadil4472
      @bimadil4472 ปีที่แล้ว +2

      වටිනා වැඩසටහන කනවා ..

    • @Raviliya19
      @Raviliya19 ปีที่แล้ว +3

      බුද්දි මට්ටම් වල වෙනස පෙන්නනවා නේද හොදින්ම

    • @palamalli4001
      @palamalli4001 ปีที่แล้ว +5

      සහතික ඇත්ත මේ මෝඩ ගෑනිට හරි යන ස්වයන් රැකියාව තමය් කොටුවෙ බෝ ගහ යට ඉන්න එක... මේ මනුස්සය අර ගෑනිටත් ගරු කරල කතා කරනවා මෝඩ ගෑනි හැසිරෙන හැටි අප්පිරියය්

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +8

    උදෑසනින්ම සුන්දර කතා බහක් අසන්නට ලැබුණා ගොඩක් ස්තුතිය ඔබගේ ආදරණීය අදහස් වලට 🙏🙏🙏

  • @ramanigamage161
    @ramanigamage161 ปีที่แล้ว +4

    නිවේදිකාවගෙ කතා විලාසය නම් හරි නැහැ.

  • @dusha7589
    @dusha7589 ปีที่แล้ว +11

    අය්යෝ please රුපවාහිනී.....මේ වැඩසටහනට වැදගත් නිවේදිකාවක් හෝ නිවේදකයෙක් දාන්නකෝ. මේ කාන්තාව වැඩසටහන මෙහෙයවන විදිය අප්පිරියයි. උගත් පරිනත මහත්මයෙකුට මේ කාන්තාව කතා කරන්නේ හරියට තමන්ගේ ස්වාමිපුරුෂයාට වගේ. ඔච්චරටම නිවේදකයෙක් හොයාගන්න නැද්ද. මම මෙතුමාගේ වැඩසටහනක් නිසා දවස් කීපයක්ම බලන්න open කළා . නමුත් මේ නිවේදිකාවගේ ඉදිරිපත් කිරීම හරිම පිළිකුල් නිසා වැඩසටහන බලන්නේ නැහැ.

    • @anushkadiyan6604
      @anushkadiyan6604 ปีที่แล้ว +1

      සිරාවටම, මාරම අප්පිරියා හිතුනා, මුලු වැඩසටහනම එපා කරවනවා.
      චමුදිත සමරවික්‍රම වගේ... මහ අතිපන්ඩිත ගොන් විදිහට හැසිරෙන්නේ...
      නිකන් උසාවියක නඩුවකට ගිහින් ලෝයර් ප්‍රශ්ණ අහනවා වගෙ. දෙයක් උගන්වන වැඩසටහනක් නෙමෙයි, උසාවියක නඩුවකට ගිහින් ඒක අහගෙන ඉන්නවා වගේ හැගීමක් එන්නේ...

    • @user-ssw99
      @user-ssw99 8 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 👊

  • @InokaKrishanthi-g9h
    @InokaKrishanthi-g9h ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා සර්...ඒත් අනේ මේ නිවේදිකාව කතා කරන විදියට එපා වෙනවා අහන්න.ලස්සනට කතා කරන්න දන්න කෙනෙක් නම් හොදයි...

    • @MinojRamanayake
      @MinojRamanayake 4 หลายเดือนก่อน

      මේකි හොඳයි පොලේ බඩු විකුණන්න 🤮

  • @hirunihashara9538
    @hirunihashara9538 ปีที่แล้ว +1

    ගොං ගහක් නිවේදිකාව, ලස්සන මනුස්සයෙක්ගෙ වටිනා කතාවක් , නිවේදිකාව නම් 💩

  • @SampathSampath-rg7eh
    @SampathSampath-rg7eh ปีที่แล้ว +4

    මට වැදගත්.නිවෙදිකවනෙවෙයි.මහත්මයා.කියන.විස්තරටිකයි..

  • @nirmaldhananjaya9220
    @nirmaldhananjaya9220 ปีที่แล้ว +3

    ඒ වගේම මේ වගේ හොඳ වැඩසටහනකට ත් qaulity නිවේදිකාවක් හිටියනං තවත් හොඳයි.නමුත් අන්තර්ගතය ඉතා හොදයි.නිවේදිකාව ට පැවැත්මක් නැති බවක් පෙන්න තියෙනවා වෙනස් නොවුණොත්

  • @MinojRamanayake
    @MinojRamanayake 4 หลายเดือนก่อน

    ජාතික රූපවාහිනීයෙ වැඩ සටහනකට මේ වගේ වහන්තරාවක් තෝරගත්ත නිශ්පාදකට ගහන්න ඔනේ බූවල්ලෙන්. මමත් මෙතුමාගේ වැඩසටහන් ආසාවෙන් බැලුවා. ඒත් මේ වට්ටි අම්ම නිසා බලන්න එපා උනා. Who the fuck she thinks of her self. If you go through the comments 90% of them are talking of her rudeness. I really don't understand who hired her as a commentator. Jesus 😡🐮

  • @දේශාටන
    @දේශාටන 10 หลายเดือนก่อน +5

    නිවේදිකාවක් වගේ,,, ඉන්න කෙනා... හිතට අරන්. හිස් චරිතයක්. කිසිම පිරියක් නෑ..... පණුවො කාපු හුලංකීරිය අලයක්වගේ,..... කණගාටුයි. උබ යමං කාළකන්නිඋසාවියට, එතන හරියයි..... අද මොහාන් සර් කථා කරන්නෙත් කෘතිමව .......

  • @oshikohi
    @oshikohi ปีที่แล้ว +11

    ඔබ තුමා මම ඉතාම ගරුකරන කෙනෙක්..... ජීවිතේ අභියෝග ජයගන්න මේ අදහස් ඉතාම වටිනවා.... ඔබ තුමාට බොහොම පින් 💗..... නිවේදිකාව ඉතාම දක්ෂ විදිහට එතුමාගෙන් අදහස් ගන්න දන්න වා.... එතුමියටත් ස්තුතියි 💗

  • @nadeeshabanuka4245
    @nadeeshabanuka4245 ปีที่แล้ว +3

    මෝකද මෙි නිවෙිදිකාවට වෙිලා තියේන්නේ 😂😂😂😂

  • @chandimabandara1978
    @chandimabandara1978 ปีที่แล้ว +10

    ඉතා වටිනා වැඩසටහනක් ඒත් මෙහෙයවන කාන්තාව නිසා අහන්න එපාවෙනවා

  • @AsankaPutha-bw3kt
    @AsankaPutha-bw3kt 3 หลายเดือนก่อน

    the kadayak.mama.කරන්නේ මේක thawa.දියුණු kara.ගන්නේ .කොහොමද

  • @UdayanganiUdayangani-bq5yk
    @UdayanganiUdayangani-bq5yk 3 หลายเดือนก่อน

    මගේ බිස්නස් කොරෝනා එකඑක්කම නැවතුනා.😔 ආයෙත් අලුතින් පටන් ගන්න හිතන් ඉන්නෙ ලංකාවට ගිහාම

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබ තුමාට ❤🙏
    දීර්ඝ ආයුෂ ලැබේවා
    නිවේදිකාව 😂 ඔයා හිතට අරගෙන
    නෙද ගොඩාක්

  • @janiyaslmax
    @janiyaslmax ปีที่แล้ว +5

    ඔබතුමාගෙ වැඩසටහන් හරිම ආසාවෙන් බලනව.නමුත් අචල කියන නිවේදිකාව නිසා වැඩ සටහනේ සමහර තැන්නම් අප්පිරියයි මහත්තයා

  • @priyankaperera9231
    @priyankaperera9231 3 หลายเดือนก่อน +2

    වටපිට නිර්මාණය ෙවනස්, ඇය උගත් නිර්මාණ හැකියාව ඇති කාන්තාවක්❤❤❤❤❤

  • @ishanilakshika573
    @ishanilakshika573 ปีที่แล้ว +3

    ඔබට ගොඩක්ම ස්තුතියි. මම මේ දවස්වල ව්‍යාපාරික අදහස් හොයනවා මට මේ කරුනු ඒකට ගොඩක් වැදගත් වෙනවා. ස්තුතියි ඔබ දෙපළටම🙏🙏🙏

  • @jiwanarunashantha6054
    @jiwanarunashantha6054 3 หลายเดือนก่อน

    නිවේදිකාව න⁣ලලේ තියන් ඉන්නේ .කිසිම ගරැත්වයක් නැති පන්ඩිත සුත්තක්.

  • @chandi_moragoda
    @chandi_moragoda 11 หลายเดือนก่อน +1

    Apo me ganiwa ayin karala wena kenek ewanna......me gani kisi wadagathkamak na.....wikarayak

  • @kpjp1012
    @kpjp1012 ปีที่แล้ว +3

    දැනට මම ලoකාවෙ නෙවෙයි ඉන්නෙ ළඟදි එන්න හිතාගෙන ඉන්නෙ මමත් මගෙම කියල දෙයක් කරන්න බලාගෙන ඔබතුමාගෙ අදහස් බලලා හිතට ලොකු ශක්තියක් එනව ස්තුතියි ඔබට

  • @mudithchathuranga1921
    @mudithchathuranga1921 ปีที่แล้ว +11

    හොද වැඩසටහනක්, ආප්ප කඩේ මුදලාලිගෙ වයිෆ් නිවේදිකාව වෙලා තියෙන එකම විතරයි නීරස.

    • @anushkadiyan6604
      @anushkadiyan6604 ปีที่แล้ว +1

      සිරාවටම, මාරම අප්පිරියා හිතුනා, මුලු වැඩසටහනම එපා කරවනවා.
      චමුදිත සමරවික්‍රම වගේ... මහ අතිපන්ඩිත ගොන් විදිහට හැසිරෙන්නේ...
      නිකන් උසාවියක නඩුවකට ගිහින් ලෝයර් ප්‍රශ්ණ අහනවා වගෙ. දෙයක් උගන්වන වැඩසටහනක් නෙමෙයි, උසාවියක නඩුවකට ගිහින් ඒක අහගෙන ඉන්නවා වගේ හැගීමක් එන්නේ...

    • @indeliblememories6656
      @indeliblememories6656 10 หลายเดือนก่อน

      Anee ouu niwedikawanam අප්පිරියයි

    • @user-ssw99
      @user-ssw99 8 หลายเดือนก่อน

      අඩෝ ඔව් ඕයි... අර වැදගත් මනුස්සයව ගණන් ගන්නේ නැතුව කතා කරන්නේ..

  • @sithumrashmika4341
    @sithumrashmika4341 11 วันที่ผ่านมา

    රෙදි බිස්නස් එකක් වගේ පටන් ගන්න මුලින් කොහොමද පටන් ගන්නේ බේට් ශීට් වගේ

  • @Edu.tv_videoessays
    @Edu.tv_videoessays ปีที่แล้ว +3

    ඉතා හොඳ තොරතුරු සහිතයි. very good information. ඔබට ස්තුතියි!!! Thank you!!!

  • @nalindapathirana732
    @nalindapathirana732 ปีที่แล้ว +2

    ඒකිගේ තියෙන ලොකු කම යකෝ

  • @niumalwithanage2097
    @niumalwithanage2097 ปีที่แล้ว +1

    මමත් බිස්නස් එකක් කරන්නේ සර්. ගොඩක් වටිනවා සර්ගේ අදහස්.මහේ තියෙනෙ අඩුපාඩු හදාගන්න ගොඩක් වටිනවා

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ දෙපලටම...සර්.

  • @nevedyapearis9393
    @nevedyapearis9393 ปีที่แล้ว +1

    Ane..sir ..mea vagea kiss garuthvayak netva katakarana nivedikavak ekka deshana pavathvnna epa...mea genu kenata beri ayi Obama tumata sir kiyala kata karanna...

  • @tharukamadushan9553
    @tharukamadushan9553 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට

  • @nuresh2008
    @nuresh2008 ปีที่แล้ว +3

    apoo me gani nisa ahanth epa wuna mn yanwa

  • @chathurikaranawaka329
    @chathurikaranawaka329 ปีที่แล้ว +1

    නිවේදිකාව 🤮🤮🤮

  • @nalikadilhani488
    @nalikadilhani488 ปีที่แล้ว +2

    ලෝන් අරන් හිරවෙලා ඉන්න කෙනාට ලාබ පොඩියට අරන් බෑ තමයි ,,,එහෙනම් ඒකට විසදුම ලෝන් ගන්න මට්ටමට එනකොටම අමතර ආදායමක් හදා ගන්න ඕන

  • @K.SAMINDASamantha
    @K.SAMINDASamantha หลายเดือนก่อน

    මට ඔබතුමාගේ නමිබර්ඵක දන්න

  • @lakshikaperera3713
    @lakshikaperera3713 ปีที่แล้ว +1

    Me niwedikawa nam kisima wadak na,sirta kisima garu kireemak na,ahagena inna epa wenawa,puduma lokukamakin inne,ane plz me wage videos balanne godak asawakin nisa me wage ayawa danuwath karanna,

  • @NHVibe-HaNi7oo
    @NHVibe-HaNi7oo 8 หลายเดือนก่อน +1

    මරු 💯 ඔනි වේලාවට නියම විදිහට ප්‍රශ්න අහනවා😍

  • @amithsanjaya5483
    @amithsanjaya5483 ปีที่แล้ว +1

    මගේම ප්‍රශ්න ටික ඇහුවා දැනුනා

  • @nadeejayasinghe9706
    @nadeejayasinghe9706 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ උපදෙස් ටිකක් ලැබුණේ ..👍👍👍

  • @villagevistaasantha
    @villagevistaasantha ปีที่แล้ว +4

    නිවේදිකාව ගැන හොයන්නේ ඇයි.

  • @nuwanchanaka2633
    @nuwanchanaka2633 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා කතාවක්..❤️

  • @deepanatharindu6243
    @deepanatharindu6243 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි

  • @sriyagamage956
    @sriyagamage956 3 หลายเดือนก่อน

    මමත් බිස්නස් එකෙන් ගොඩ ගිය කෙනෙක්

  • @lahiruroshan359
    @lahiruroshan359 ปีที่แล้ว +1

    Niwedikawa apset modai😮😮😢

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 หลายเดือนก่อน

    හොඳ.වැඩසටහනක් දැනුමක් ලබා ගත්තා දෙදෙනාට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @kumudurajika7777
    @kumudurajika7777 ปีที่แล้ว +1

    Ayyoooo niwedikawa anthimai,mechchara wedagath programe ekath epawenawa appa

  • @ishlini
    @ishlini หลายเดือนก่อน

    Koi hubahenda me niwedikawa hoyagaththe hoda kathawak epa kerewwa

  • @subashm774
    @subashm774 ปีที่แล้ว +2

    niwedikawa modai

  • @KumaraKumara-g9j
    @KumaraKumara-g9j 2 หลายเดือนก่อน

    Mata call akak ganna ona nabar akak nedda mama weyaparayak karanna balan enne hemadema hadana beles karanna adahasak ganna ona

  • @samanthachandrakumara1657
    @samanthachandrakumara1657 ปีที่แล้ว +4

    සර් මට ගොඩාක් වටිනව මේක.මන් සර්ගෙ හැම විඩියො එකක්ම බලනවා🙏🙏🙏🙏🙏

  • @anomajayalath7084
    @anomajayalath7084 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි.
    වටිනා අදහස් ටිකක්.

  • @DeshaniSamudika-no3tu
    @DeshaniSamudika-no3tu 3 หลายเดือนก่อน

    Pls me niwedikawa ain karala wena kenek daaanna me program ekata

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว +3

    හොද උපදෙස් ටිකක්... යහපත්කම වේවා....

  • @sihinavlogs1936
    @sihinavlogs1936 ปีที่แล้ว +2

    හරිම වැදගත් වැඩසටහනක් ස්තුතියි මෙහෙම වැඩසටහන් කරනවට..

  • @srilanka7161
    @srilanka7161 ปีที่แล้ว +1

    හැමදාම අළුත් දායකත්වයක් ව්‍යාපාර ලෝක යට ගෙනෙන ඔබ වැනි නිහතමානී ඇදුරැතුමණි මාගේ හෘදයාංගම ස්තුතිය

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 9 หลายเดือนก่อน

    රට.පෙරට.ගන්න.සවිමත්.අආදායම්..ගමට.ගන්න.පිලිවෙලක්.ගොඩ.නගන්න..

  • @maleeshashaheli5324
    @maleeshashaheli5324 ปีที่แล้ว

    Ane sir thnq very much ....mta tibba prashna okkoma wisaduna ...mn gawa gdk lassna ideas tyenaw ...anika mm maara asawen inne business krnn ...mta mage dream eka ඇදුනා...මට පුලුවන් සර් .මට සර් ගේ කතාව අහලා ...මට මගේ හීනේ හැබැ කරගන්න මාර ගැම්මක් දුන්නේ ..මන් කොහොම හරි මගේ හිතේ තියෙන දේ සැබෑ කරගන්නවාමයි ...හැමොටම සාදාරන විදිහට ..හැමොම සතුටු උන විදිහට ..මගෙ හිත තෘප්තිමත් වෙන විදිහට මන් මගේ හිතේ ඇදුන හීනේ හැබෑවක් කරගන්නවාමයි💓😊

  • @gayanliyanage1
    @gayanliyanage1 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ...❤️

  • @ruwankumara138
    @ruwankumara138 10 หลายเดือนก่อน

    සර්. නිවේදිකාව අපෝ. හැටි.

  • @irankumara581gmail
    @irankumara581gmail ปีที่แล้ว +23

    මමත් ඉදල් හදනවා. බිස්නස් අඩුයි. ඉදල් හදන කට්ටිය ගොඩක් ඉන්න නිසා. මහත්තයා කිව්ව දේ නිසා මට හිතුනා ඉදල
    ඩිසයින් කරලා වෙළද පොළට දාන්න.
    ස්තුතියි ඔබ දෙපලටම. මේ වගේ වැඩ සටහන් කිරීම මට ගොඩක් වටිනවා.
    දියුනුවෙන් දියුණුවට පත්වේවා.

    • @bad-325
      @bad-325 ปีที่แล้ว +6

      ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා

    • @lakminikumari8764
      @lakminikumari8764 ปีที่แล้ว +2

      minissunta asa hithena vidiyata hadala danna

    • @jeewanprasad1846
      @jeewanprasad1846 ปีที่แล้ว +1

      Math idal thama

    • @iroshsandakelum3478
      @iroshsandakelum3478 ปีที่แล้ว

      Contact no akk denna

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      ඔබ දියුණු වෙනව.

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +1

    වැදගත් කරුණු ටිකක් .බොහෝ ස්තුති

  • @medhawi5073
    @medhawi5073 ปีที่แล้ว +1

    Sir..මම හදුන්කූරු බිස්නස් එකක් පටන් ගත්තා..මට ඒකට උවමනා දැනුම තව ටිකක් ලබා ගන්න ඔබ තුමා දන්න මට ඉගෙන ගන්න පුලුවන් ආයතනයකට මාව යොමු කරන්න පුලුවන්ද...

    • @seemakatipeyarachchi3117
      @seemakatipeyarachchi3117 ปีที่แล้ว +1

      ප්‍රදේශයේ වුර්තිය පුහුනු ආයතන තිබෙනව ප්‍රදේශිය ලේකම් කාර්යාලය හරහා ඔබට තොරතුරු ලබා ගත හැකියි

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 ปีที่แล้ว +1

      පොය දාව පන්සල් වලින් අහකදාන සුවදමල් අරන් අබරල දාන්න.එතකොට සුවදයි.ආටිවිශල් දේවලට වඩා ස්වභාවික දේවල් හොදයි.වෙන අය කරනවට වඩා වෙනසක් කරන්න

  • @deepthiranjan7267
    @deepthiranjan7267 ปีที่แล้ว +1

    මගෙ ගමනට හයියක් උනාට ඔබ තුමාට පිං.

  • @kavindiyasasmi5804
    @kavindiyasasmi5804 9 หลายเดือนก่อน

    මට දැනුනෙම මම මේ සර් ඉස්සරහ ඉඳන් මගේම ප්‍රශ්න ටික මම අහලා උත්තර ගත්තා වගේ...❤🥺

  • @thusharisiddiarachchige7439
    @thusharisiddiarachchige7439 ปีที่แล้ว +1

    Nivedikawa hari naha

  • @THINKING293
    @THINKING293 ปีที่แล้ว

    Mage loku prashnekata vsadumak. දැන් මන් මොකද කරන්නෙ.

  • @AshokaAberathna-tn2sh
    @AshokaAberathna-tn2sh ปีที่แล้ว +2

    sri obage sahaya mata hamadama

  • @rushikasiranthi
    @rushikasiranthi ปีที่แล้ว +5

    හොද ආකල්පයක් ජනගත කල ඔබතුමාට ස්තූතියි.

  • @lalanihashinika
    @lalanihashinika ปีที่แล้ว +1

    Ane matath patan ganna job ekak kiyannako

  • @OshenprabathEkanayaka
    @OshenprabathEkanayaka 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @niroshadissanayake2018
    @niroshadissanayake2018 10 หลายเดือนก่อน

    Sir, mata hitenawa කුරහන් තලප hotel ekak danna. Ada kale minissu kanne wasa wisa witarai. Tamange healthy life eka gana hitana ayawa tama target karanne

  • @Vlogswithhansi
    @Vlogswithhansi 4 หลายเดือนก่อน

    Methima apita dena motivation 1 nathiwenawa niwediksthumiyage nosalaka harime saha baldukirime gunaya nisa.sama wenna obathumiya politeness wage danenawa methanadi

  • @sampathmadu2299
    @sampathmadu2299 11 หลายเดือนก่อน

    Anee sir mata vill ekk thiyanawa karan puluwan bissns ekk kiyan loku pinak athathami

  • @maheshakuruppuwatte4237
    @maheshakuruppuwatte4237 หลายเดือนก่อน

    😊😊

  • @tharangasuresh1941
    @tharangasuresh1941 ปีที่แล้ว +1

    ස්තූතිය ඔබතුමාට

  • @azeemakeelakeel4503
    @azeemakeelakeel4503 ปีที่แล้ว

    Moda aathal 1k denawa camara man..lankawe puthe ekay..nool assen Moda haraka video katanne 😂😡

  • @InokaDamayanthi-i2q
    @InokaDamayanthi-i2q 8 หลายเดือนก่อน

    වටිනා අදහස් ටිකක් ලබා ගත්තා වටිනා වැඩ සටහනක්

  • @nalikadilhani488
    @nalikadilhani488 ปีที่แล้ว

    මම බලන් ඉදපුම වීඩියෝ එකක්,,අදහස් ගොඩක් ලැබනා

  • @anushkadhananjalee5874
    @anushkadhananjalee5874 8 หลายเดือนก่อน +2

    පූර්නිකා ලස්සනට නිවේදනය කරනවා.හරි සුහද ශීලි විදියට

  • @lakminikumari8764
    @lakminikumari8764 ปีที่แล้ว

    Sir harima නිහතමානී kenek..

  • @shaliniromeshika1003
    @shaliniromeshika1003 ปีที่แล้ว +1

    Thank you sir

  • @nilanthikumuduni2336
    @nilanthikumuduni2336 11 หลายเดือนก่อน

    Derana purnima lassanata present kala. Achala tekak garu karala katha karanna

  • @theekshanasenanayake1418
    @theekshanasenanayake1418 ปีที่แล้ว +1

    ❤ Thank you very much sir❤

  • @funtime5496
    @funtime5496 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුති

  • @prasamadusanka3967
    @prasamadusanka3967 ปีที่แล้ว

    Obathumata behevin sthuthi apiwa denuwath karanawata.

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 10 หลายเดือนก่อน

    Dhinithige neyekda manda