2024 දී සල්ලි පැටව් ගස්සගන්න සුපිරි Plan එක | ප්‍රථිපලය සියයට සියයයි | How To Earn Money | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 542

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +69

    අපේ ආකල්ප හා ජීවන රටාව , සීයලා ආත්තම්මලා කාලෙට වඩා ගොඩාක් වෙනස්. අපිට ලැබෙන ආදායමට වඩා වියදම බොහොම වැඩියි. පැරැන්නෝ සරල පරිභෝජන රටාවක් , ආහාර රටාවක් තිබුනා ලෙඩත් අඩුයි වියදමත් අඩුයි. ඒත් අද අපේ පරිභෝජනය වැඩී, වෙහෙස වීම අඩුයි , ක්ෂණික කෑම වැඩී, ලෙඩත් වැඩියි.ලෙඩ අඩු කරගන්නත් වියදම අඩු කරගන්නත් ආකල්පමය වෙනසක්, ජීවන රටාවේ වෙනසක් ඇති කර ගත යුතුමයි.

  • @Niroshan369
    @Niroshan369 ปีที่แล้ว +48

    දියුණු වෙන කෙනෙක්ට මාරම වටිනවා හදවතින්ම ගොඩක් ස්තුති
    ජයවේවා

  • @theboundary8553
    @theboundary8553 4 หลายเดือนก่อน +9

    කවදාවත් ආදායම වැඩිවුනා කියල එකපාරට වෙනද කරපු නැති අලුත් වියදම් කරන්න යන්න එපා..කවදාවත් අනිත් අය කරන දේ බලල ඒකම කරන්න යන්න එපා.. දැන් කාලෙ හැටියට දෙමාපියන් වියට අනිවාර්යයෙන්ම ලමයෙක්ට දුක, අමාරුව කියන දේ කොහොමහරි දැනෙන්න සලස්වන්න ඕනි..මොකද පොඩි කාලේ ඉදල ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නොත් ඒ ලමය ඒ විදියටමයි ලොකු වෙලත් හැදෙන්නෙ..මම තාම කැම්පස්..මට සමාවෙන්න වැරදි දෙයක් ලිව්වනම්❤

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 11 หลายเดือนก่อน +13

    මේ අදහස ඉතා වැදගත් . මේ දැනුම පව්ලටම තිබිය යුතුයි . නැත්නම් ආදයම් උපයන කෙනා විතරක් මේ දැනුම සහිතව වැඩ කරන්න ගියොත් පව්ලේ ගැටුම් ඇතිවෙනව. ඒත් බිරිඳ දරුවන් සතුව ද මුල්‍ය විනය තිබිය යුතුයි .

  • @anuruddamunaweera6880
    @anuruddamunaweera6880 ปีที่แล้ว +27

    කාලීනව වටිනා ඉතාමත් වැදගත් සාකච්ඡාවක්. ගොඩක් ස්තූතියි ඔබ දෙපලට ♥

  • @thilinibokolamulla-wj9bp
    @thilinibokolamulla-wj9bp ปีที่แล้ว +33

    ඉතාමත් වටිනා සාකච්ඡාක්. අප නොහිතන පැතිකඩක් ගැන දැනුවත් කලාට ස්තුතියි !

  • @vasanthanandalal5745
    @vasanthanandalal5745 8 หลายเดือนก่อน +4

    😍 ඉතා වටිනා අදහස් ටිකක් ඔබතුමාට බොහොම ස්තුතියි 😍

  • @tharakaperera5759
    @tharakaperera5759 11 หลายเดือนก่อน +40

    සරලව 2019 තිබ්බ ආදායමට හරියන්න මිනිස්සු වියදම හදාගෙන හොදට ඉදියා
    දැන් මිනිස්සු ඉන්නේ ඒ ආදායමටම 3 න් ගුණයක් වැඩිවෙච්ච වියදමක් එක්ක.
    ඒකයි ගොඩක් මිනිස්සුන්ට ආමාරු

  • @lperera982
    @lperera982 11 หลายเดือนก่อน +49

    අරක්කු සිගරට් ලෝතරැයි ගනන් වැඩි බඩු ගන්න එපා පොලිස් දඩ කන්න එපා
    සෑහෙන ගානක් ඉතිරි කර ගන්න පුළුවන්

    • @indranitissera9196
      @indranitissera9196 10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 😅

    • @nuwansampath4850
      @nuwansampath4850 10 หลายเดือนก่อน

      ලොතරැයි ගන්න ඕන❤

    • @sanjayakosalakotugoda3670
      @sanjayakosalakotugoda3670 8 หลายเดือนก่อน

      සිකරට් එකක් බිව්වට කමක් නැද්ද

    • @ManojMadusanka-hk4kx
      @ManojMadusanka-hk4kx 8 หลายเดือนก่อน

      Kamak ne👍🏻

  • @nethminiwickramasinghe5219
    @nethminiwickramasinghe5219 ปีที่แล้ว +20

    බොහොම නුවණක්කාරය විදියට අදහස් එළි දැක්වූ ඔබ දෙපලට බොහොම ස්තුතියි . බොහෝ දේවල් ඉගෙන ගත්තා !

  • @gunarathnenadeeka3073
    @gunarathnenadeeka3073 ปีที่แล้ว +19

    ඉතාමත් වටිනා සාකච්ඡාවක්.තවත් මෙවැනි සාකච්ඡා අවශ්‍යයි අපේ රටට.

  • @neelsamarapperuma2899
    @neelsamarapperuma2899 11 หลายเดือนก่อน +35

    ගොඩක් අය ලග්න පලාපල ධනාත්මක චින්තනය හොයා බලනවා ඒ සියලු දෙය ට කලින්
    මෙය බලන කෙනා ජීවිතය ජය ගනීවි

  • @SaumyaChandani-d7s
    @SaumyaChandani-d7s 10 หลายเดือนก่อน +6

    අහන්න ඕනිමකතාවක්.විශ්ව මාතාවට 🙏 අනේක වාරයක් 🙏 ස්තූතිය

  • @shanivictoryherath
    @shanivictoryherath 10 หลายเดือนก่อน +18

    මූල්‍ය විනය නැතිම වුන කෙනෙක් මම.මේක මගේ පිනට අහන්න දකින්න ලැබුන දෙයක්

  • @MyChannel-zu6rl
    @MyChannel-zu6rl 11 หลายเดือนก่อน +10

    අපි දන්න, ඒත් ඔලුවට දා ගත්තේ නැති අපූරු අදහස් ටික ස්තූතියි සර්

  • @nish216
    @nish216 9 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා සාකච්ඡාවක්. බොහොම ස්තූතියි ඔබ දෙපලටම. 🙏

  • @ShaheedaPackeer
    @ShaheedaPackeer ปีที่แล้ว +60

    වචනයෙන් කියලා නිම කරන්ඩ බැරි ජිවිතයට ඉගෙන ගන්ඩ පුලුවන් වටිනා සාකච්ඡාවක්. හොදින් අවබෝධ කරගත් සියලු දෙනාටම ජීවිතය ගොඩ දාගන්ඩ පුලුවන් මග පෙන්වීමක්. හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපලටම.👍👍👍👍👍👍👍

  • @anneshiromi6904
    @anneshiromi6904 11 หลายเดือนก่อน +6

    ඔබ ඔය කතා කරල තියෙන්නෙ මගේ ක්‍රමය. 😊👌
    මගේ සැලෝන් වැඩ මමමයි කරන්නෙ, මගේ දරුවාට මමමයි උගන්වන්නෙ ,, අමතර පංති මම ගියෙත් නෑ ,, දරුවා යන්නෙත් නෑ. සැමියා ට කිව්වා සතියට සැරයක් බිව්වම ඇති නෙ කියල 😅😅. එයාත් අමාරුවෙන් ඒ විදියට යනවා. නරක් වෙන්න තරම් එලවලු ශීතකරනයේ ගොඩ ගහන්නෑ ,, අවශ්‍ය කරල පලා වර්ග නිවස අවටින් සොයා ගන්නව. මගේ මේ සිස්ටම් එක නං මගේ අම්ම ගෙන් ආ පුරුද්දක් ❤.
    ඒ කොහොම කලත් ලංකාවෙ අද තත්ත්වය අනුව රෝල ගහන්න අමාරුයි මහත්තයෞ. 😏😏

  • @athulaelectricals9773
    @athulaelectricals9773 11 หลายเดือนก่อน +34

    එතුමා සමග තවත් වැඩසටහනක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි ❤️❤️👍

  • @warnchan7060
    @warnchan7060 ปีที่แล้ว +27

    ඉතා හොඳ සාකච්ඡාවක්, මෙහෙයවන අය හා ඔහුගේ ප්‍රශ්ණ මාතෘකාවටම ගැලපේ.

  • @kalumnishantha793
    @kalumnishantha793 ปีที่แล้ว +23

    ජීවිතයේ අහන්නම ඕන කතාවක් ..ඉතා වැදගත් සාකච්ඡාවක්...ජය වේවා සර්...

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 ปีที่แล้ว +16

    හිතන්න දේවල් බොහොමයී❤

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු ปีที่แล้ว +19

    ජීවිතය සාර්ථක කර ගන්න. ඉතාම වැදගත් වැඩ සටහනක්.බොහොම ස්තුතියි. ඔබ තුමන්ලා දෙදෙනාටම.

  • @ManjulaManjula-tk8rr
    @ManjulaManjula-tk8rr ปีที่แล้ว +12

    ඉතාම වැදගත් සාකච්ඡාවක් .රටේ සංවර්ධනයට මේවැනි වැඩසටහන් අවශ්‍යයි. සංවර්ධිත රටක් බවට පත්කිරීමට නම් ම්නිසුන් . දැනුමෙන් සන්නද්ධ කලයුතුයි. එතැනින් වැදගත්ම දේ තමයි මුදල්.

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +15

    ඉතාම වැදගත් සාකච්ඡාවක්. බොහොම ස්තූතියි .

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +30

    සෑම මිනිසෙකුටම නව වසරට මසුරන් වටින තෑග්ගක්❤

  • @tilaneranga2835
    @tilaneranga2835 ปีที่แล้ว +11

    මාරම වැඩසටහනක් ඉස්රහටත් කරගෙන යන්න

  • @tattoo9626
    @tattoo9626 11 หลายเดือนก่อน +51

    මේ අවුරුද්දේ ගොඩ යනවමයි.. විශ්ව මාතාවගේ ආකර්ශනය ලැබේවා 🙏🏻

  • @Kl_Thushara
    @Kl_Thushara ปีที่แล้ว +13

    ආදරණීය විශ්වමාතාවට හදවතින්ම අනේකවාරයක් ස්තූතියිවන්ත වෙමි. ඔබටත් ස්තූතියි ❤❤❤

    • @dhanushkarathnayaka4423
      @dhanushkarathnayaka4423 11 หลายเดือนก่อน +1

      😂😂

    • @vividmind7526
      @vividmind7526 11 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @Kl_Thushara
      @Kl_Thushara 11 หลายเดือนก่อน +1

      oyalatath sthuthi 😊

    • @kalumpw
      @kalumpw 9 หลายเดือนก่อน

      අපොයි free meal

  • @gayansanjaya
    @gayansanjaya ปีที่แล้ว +27

    ණය වලින් ඉක්මණින් නිදහස් වෙන හැටි වීඩියෝ එකක් දාන්න.ඒ වගේම වෙනත් ආදායම් මාර්ග හදාගන්න හැටි.🙏🙏🙏

    • @ruwanjanaka8989
      @ruwanjanaka8989 11 หลายเดือนก่อน

      තව ණයට ගැනීමට පුළුවන් , එවා ගෙවීමට

    • @gayansanjaya
      @gayansanjaya 11 หลายเดือนก่อน

      @@ruwanjanaka8989 එක ණයක් ගෙවන්න තවත් ණයක් ගන්නේ මොකටද?තවත් හිරවෙන්නද?අනික දැන් තියෙන පොලී රේටි එකට වඩා අඩු එකක් ලෝන් එකේ තියෙන්නේ

    • @shirlyperera7290
      @shirlyperera7290 หลายเดือนก่อน +1

      Ou matath kiyala denna naya walin nidahas wena vidiyak

  • @Shwjwjwjj
    @Shwjwjwjj 9 หลายเดือนก่อน +1

    මාරම වටිනා අදහස්...❤❤❤❤..want to try today itself

  • @shashiahangama9604
    @shashiahangama9604 11 หลายเดือนก่อน +10

    අපි කොයි තරම් නම් නාස්ති කරනවද ඇත්තටම .මේව මීට වඩා සරල විදිහට හරි ළමයින්ට school syllabus එකට දාන්න ඕන...ඒ තරම්.වට්නව මේ පාඩම්..

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 11 หลายเดือนก่อน +1

    සත්තකින්ම ඇත්ත ,හැදෙන දරවන්ට කියලා දුන්නට තේරෙන්නේ නැ,අම්මලා හරිම ලෝබයි කියලා හිතුන,හිතෙන අයට මේ සාකච්ඡාව ගොඩක් වටිනවා ,ස්තුති තෙරුවන් සරණයි ඔබතුමාට

  • @shobhaobeysekara
    @shobhaobeysekara ปีที่แล้ว +10

    ඉතාමත් වැදගත් සාකච්ඡා වක්

  • @Gs-hd6uf
    @Gs-hd6uf ปีที่แล้ว +129

    මූල්‍ය විනය නොමැති ෆැමිලි එකට හොඳම උදාහරණය මගේ ගෙදර. එහෙම ගෙදරකට වෙනවා කියන හැම දේම වෙලා තියෙන්නෙ. මේ මහතා කියන දේ සම්පූර්ණ ඇත්ත 👍

    • @NamalPeiris-m2l
      @NamalPeiris-m2l 11 หลายเดือนก่อน +3

      Aiyo

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 11 หลายเดือนก่อน +17

      සහතික ඇත්ත තමනේ ආදායමෙන් ජිවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ සේරටම කලින් .අල්ලපු ගෙදරට පේන්න දගලන තාක් අපේ රටේ පැවැත්මක් නැහැ

    • @ravindushihan626
      @ravindushihan626 11 หลายเดือนก่อน

      ​@@sriyaninanayakkara4788yes

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 10 หลายเดือนก่อน +1

      ගේමක් දෙන්න 👍

    • @apekshasumali602
      @apekshasumali602 10 หลายเดือนก่อน +4

      ඇත්තටම ඔව් මටත් ඒ අත්දැකීම තියෙනවා.. නමුත් මම එක එක මෝටීවේශන් වැඩ සටහන් බලලා වෙනස් උනා.දැන් නම් ටිකක් හරියට යනවා.. කරන්න පුලුවන්.. උත්සහය විතරයි ඕනේ

  • @sashinikaharshani7182
    @sashinikaharshani7182 11 หลายเดือนก่อน +2

    බොහොම පිං ඔබ තුමාට.🙏 ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මෙච්චර කල් නිකරුනෙ මුදල් නාස්තිකරා. 😔

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 11 หลายเดือนก่อน +121

    මට වයස 50 මට වයස මීට මස 4 කලින් hasban නැති una .මට ඉගෙන ගන්න අවුරුදු 20 duwek ඉන්නවා .800000/= bank lorn එකක් තියනවා . නමුත් මම hasban නැති වුණාට chuttak wath ඔලුවට bayak දැනුනෙ ne .mage ජීවිතය කොහොමද ඉස්සරහට යන්නේ කියලා .මට honda manejment එකක් තියනවා .මම තනි වෙලා කියලා මට bayak දැනුනෙ ne .මම රුපියලක් wath නිකරුණේ වියදම් karana කෙනෙක් නෙවෙයි .

    • @KumudiniBandara
      @KumudiniBandara 11 หลายเดือนก่อน +3

      Bohoma sathutui, mamath kanthawak vidiyata oyage athma shakthiya gena. Sihikalpanawen idiriyata yanna, samaharu adaraya, yalukam sapayala salli kadanna balai, sihikalpanawen

    • @WijiVlogmale
      @WijiVlogmale 11 หลายเดือนก่อน +1

      Kohomada oya manage karanne.invome ?

    • @Nalinabepala
      @Nalinabepala 8 หลายเดือนก่อน

      Good

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 8 หลายเดือนก่อน +9

      @@KumudiniBandara අනේ miss මම මට අවුරුදු 18 wage කාලේ ඉඳල සමාජය gana honda අවබෝධයෙන් ජීවත් une .මම විෂම job kala . Qwwata ලජ්ජාවක් ne මම ආරක්ෂක අංශයේ job kala .මම රජයේ ලිපිකරු job kala. මම tuwaresam kala . මම pole ගිහිල්ලා job kala. කඩයක් kala .. rede mahuwa. Dan මම කුවේට් එකේ driving job එකක් කරන්නේ . ඉතින් කාටවත් ahuwenne nam ne ..අනෙක මම කාටවත් කතා karanakota hasban ne කියලා කියන්නේ ne . Bayata නෙවෙයි .wachanayaki n ho පරෙස්සම් වෙන්න alanawa.. mage ශක්තියෙන් ගොඩක් දේවල් කරගත්තා .ජීවිතේ යහපත් videyata මට ඇති තරමට සම්පූර්ණ කරගෙන තියනවා .තව chuttak තියනවා .ekath කරගෙන me අවුරුද්දේ ලංකාවට awella .rest කරන්න hithe තියාගෙන ඉන්නේ . Dan ඇති .මිනිස්සුන්ට කවදාවත් ඇති වීමක් නැති නිසා .මම තීරණය kala .dan ඇති කියලා erak ගහල rest කරන්න .thanks ඔයාට .

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 8 หลายเดือนก่อน

      @@WijiVlogmale thanks ඔයාට

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara2518 ปีที่แล้ว +19

    This is an essential interview for everyone. This is the one that has been overlooked.

  • @dhanukadilshan1730
    @dhanukadilshan1730 ปีที่แล้ว +10

    සුපිරි කතිකාවක්❤

  • @LakshithaVera
    @LakshithaVera 11 หลายเดือนก่อน +5

    වට්නා උපදෙස් ට්ක දුන්නෙ ගොඩාක් පිං❤

  • @aaronjay4475
    @aaronjay4475 11 หลายเดือนก่อน +4

    Mr.Asoka Rupasinghe, Good Idea! Only thing,Some does not realise.❤ (Kandy)

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 9 หลายเดือนก่อน

    නියම කතා බහක් අපේ ජිවිතේට ගොඩක් වැදගත් ස්තුතියි ඔබ දෙපලට🙏❤

  • @athulaelectricals9773
    @athulaelectricals9773 ปีที่แล้ว +3

    ඉතා ම වටිනා වැඩසටහනක් 👍හැමදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

  • @ChampikaDewaraja
    @ChampikaDewaraja 10 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනා සාකච්ඡාවක්. ස්තූතියි ගොඩක් ඔබ දෙපලට. ගොඩක් පින්.

  • @virajchinthaka1140
    @virajchinthaka1140 5 หลายเดือนก่อน

    සුපිරි අදහස් ටිකක් හදවතෙ ගැබුරුම තැනින් සතුටුයි..පට්ටම පට්ට

  • @SankaSan1987
    @SankaSan1987 ปีที่แล้ว +9

    සුපිරි… 👍…

  • @OshanLakshitha-c3j
    @OshanLakshitha-c3j ปีที่แล้ว +2

    Tharuna ayata godak ආදර්ශ gnna puluwan jiwithe kada watta gnne nathuwa lassanata geniyanna hoda upades pelak.thank you sir

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 11 หลายเดือนก่อน

    වටිනම චරිතයක් නියම වැදගත් මනුස්සයෙක් ගොඩාක් දෙවල් ජීවිතේට හම්බුනා ගොඩාක් ඉස්තූති ඔබ දෙපලටම❤

  • @ChamilaAlwis-sy4ls
    @ChamilaAlwis-sy4ls 11 หลายเดือนก่อน +4

    Good discussion 🎉

  • @sudarmaperera3009
    @sudarmaperera3009 10 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනා වැඩසටහනක් ස්තුති ❤

  • @dsbyr6480
    @dsbyr6480 ปีที่แล้ว +72

    මේ වගේ උගතුන්ට තමයි රටේ පාලනය දෙන්න ඕනී. නාකි හම්පඩයෝ ටික පන්නලා. ලංකාවේ මිනිස්සුත් එක නාකි සෙට් එකටමනේ චන්දේ දෙන්නේ අවුරුදු 5න් 5ට. දුකයි.

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 ปีที่แล้ว +3

      එතකොට කයිවාරු අනුරට දෙන්න එපාද 😅

    • @dsbyr6480
      @dsbyr6480 ปีที่แล้ว

      @@praveenlankeshwara6546 දෙන නොදෙන කෙනා තීරනය කරන්න තමන්මයි මොලෙන් හිතලා. සුදුසුකම් බලල,අද්‍යපන මට්ටම බලල,රටක් පාලනය කරන්න ඔනි එහෙම මිනිස්සූ නෙතුව කිසිම දැනුමක් නෙති නාකියෝ නෙමෙ.

    • @Scantech-k8w
      @Scantech-k8w 10 หลายเดือนก่อน

      අනේ වහල් බූරුවෝ තප්පුලන්නේ නැතුව හිටු😂
      ​@@praveenlankeshwara6546

    • @RemiseRemise
      @RemiseRemise 8 หลายเดือนก่อน

      GONEK....🐃

    • @vishwaDhananjaya-p8j
      @vishwaDhananjaya-p8j 8 หลายเดือนก่อน

      ගෝටට බැරි උනානේ දැන් ඉතින් අනුර තමා ඉන්නේ..එයාට පස්සෙ තමා තාම චන්දේ ගහන්න කෙනෙක් පේන්න නැත්තේ😅

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 11 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වැදගත්ම සාකච්ඡාවක්, මං ඇත්තටම හිතුවේ මොන තරම් නම් මුදල් නාස්තියක් අපි අතින් වෙනවද.. ඇත්තටම අපි තව කොච්චර කන්ට්‍රෝල් විය යුතුද... ඇත්තටම වටින දැනුවත් කිරීමක් මහත්මයා ❤️👍

  • @drexofficial1473
    @drexofficial1473 11 หลายเดือนก่อน +48

    Philosophy - "මිනිසෙකු මූල්‍යමය වශයෙන් කඩාවැටුනහොත්, අදාල පුද්ගලයාගෙ සියල්ල කඩාවැටීමකට ලක්වේ"🔥😊

  • @sugathprasanna1956
    @sugathprasanna1956 ปีที่แล้ว +2

    Kiyanna deyak naa. Godak vatina sanvadayak. Supper...

  • @hasarangaperera479
    @hasarangaperera479 10 หลายเดือนก่อน

    මගෙ ජීවිතේට ලොකු දෙයක් ගත්ත මේ කතාවෙන්. ස්තූති. ❤️❤️❤️

  • @sudharmanarankotuwa512
    @sudharmanarankotuwa512 ปีที่แล้ว +5

    Excellent, immediate action for Sri Lankan, Thank you Both of You.

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +3

    Ai බං මේ මහත්ය ගෙන ඕකත් එක්ක සල්ලි ඇදෙන කෙම් ක්‍රමයක් ahuwe නැත්තේ.. අනේ බන් උබලා නම් එයා දන්නවා ඇති Bro... Hoda chanel ekakth.. Thanx.. Hamotama.. Bs❤❤😊😊

  • @anildias5442
    @anildias5442 ปีที่แล้ว +9

    Very good video. This gentleman explained million dollar worth advices with examples for most of people and families. This is not only for our country. This is a global address. Thank you.

  • @chandrikanissanka4016
    @chandrikanissanka4016 ปีที่แล้ว +5

    Good idea for the new year..thanks a lot..

  • @gangadisanayaka9971
    @gangadisanayaka9971 ปีที่แล้ว +7

    වටින සාකච්ඡාවක්.ස්තූතියි Bullet ❤️🙏

  • @surangipathirana-bz7ne
    @surangipathirana-bz7ne 11 หลายเดือนก่อน

    මෙතුමාගේ කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත. අපිට ලැබෙන දෙයකින්. ජිවත්... පුරැදු. වෙන්න. .

  • @AyeshaMadhumali-d9j
    @AyeshaMadhumali-d9j 11 หลายเดือนก่อน +1

    Harima hoda watina kathawak.adarsamath jiwithayata kauruth nokarana help ekak.salliwalatawath hoyaganna bari guruwaraye❤

  • @dushanthiperera2670
    @dushanthiperera2670 11 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා කතාවක් බොහෝ ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @kumarsabaratnam4787
    @kumarsabaratnam4787 หลายเดือนก่อน

    ඉතාමත් වැදගත් සාකච්චාවක්. බොහොම ඉස්තුතියි.

  • @lakshandinushka4949
    @lakshandinushka4949 ปีที่แล้ว +14

    ආදායම් උත්පාදනය පිලිබඳ වීඩියෝවක් ඉක්මනින්ම කරන්න. මේ මහත්මයා සමගම

  • @amaliahinsa6355
    @amaliahinsa6355 11 หลายเดือนก่อน

    ඔබතුමා ge කතාව සම්පූර්ණයෙන් atta mannam api hamba karana විදියට ජීවිතය gewanne

  • @dhanushkamaduranga-fq2ko
    @dhanushkamaduranga-fq2ko 10 หลายเดือนก่อน +3

    අපේ හුගක් ගෙවල් වල ඔය සාකාච්චාව නැත්තටම නැති තරම්.. මිනිහත් වැඩට යනව එනව කනව බොනව නිදනව ආයෙ වැඩට යනව.. බිරිදත් දෙන ගාන පුලුවන් විදියට ඉතුරු කරන් වියදම් කරනව එච්චරයි අනාගත ප්ලෑන් නෑ සාකාච්චා නෑ

  • @Spicy77777
    @Spicy77777 ปีที่แล้ว +4

    Excellent vital discussion for all

  • @Srijith_Palihakkara
    @Srijith_Palihakkara ปีที่แล้ว +4

    සුපිරි..!❤❤❤❤

  • @sandalathsamarakoon2121
    @sandalathsamarakoon2121 11 หลายเดือนก่อน +2

    Excellent discussion. Thanks you both

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 11 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා සාකච්චාවක් .
    අනිවාර්යයෙන් මූල්‍ය විනයක් තිබිය යුතුමයි.
    ලොකු පඩි ගන්න රාජ්‍ය සේවයේ ඉන්න මගේ සමහර මිතුරෝ ඉන්නවා බින්දුවටම වැටිච්ච. විශ්‍රාම යන වයසටත් ආසන්නයි ඒත් ලක්ෂ 25 ,හ 30 ලෝන් අරන් ගෙවාගන්න බැරිව ඉන්නවා. ගත්ත වාහනත් නෑ.

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 9 หลายเดือนก่อน

    Ape gedara karana maddaya vidi dasun sipiri itha nihathamani kenek ❤

  • @IreshRangana-k8x
    @IreshRangana-k8x 11 หลายเดือนก่อน +2

    Thank you very much. Good video👍👍

  • @mallikaathapaththu3176
    @mallikaathapaththu3176 หลายเดือนก่อน

    අන වසය, වියදම් නැති නම්, සරල ජීවිතය ගෙනියන්න හැකි වුනාම් , පොඩ් ආදායම ක් ලැබෙන වා නම්, දියුණුව අනිවාර්යයෙන්ම ලැබෙනවා. මගේ අත්දැකීම් ක්, අද රජය පටන් එතනින් , රජය ට 💐

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 ปีที่แล้ว +3

    Dasun putha oyage program eka nam athi wishishtai.thank you so much. Happy New year ❤❤❤

  • @mallikaathapaththu3176
    @mallikaathapaththu3176 หลายเดือนก่อน

    මෙයට දහමිත් එකුතු උනා නම් අද තෘප්තිමත් ජීවිතය ගෙනියන්න හැකි ය

  • @ILTSOverseasEducationSriLanka
    @ILTSOverseasEducationSriLanka 11 หลายเดือนก่อน +5

    Valuable discussion. Thank you so much for this video 🙏🏻

  • @dhanushkanuwanwijewardane6178
    @dhanushkanuwanwijewardane6178 9 หลายเดือนก่อน +1

    ලංකාවෙ ගොඩක් අය ණය අරන් කරන්නෙත් කාලා බීලා වියදං කරන එක. ඊට පස්සෙ බැංකුවට බැනබැන පොලි ගෙවනව. මූල්‍ය විනය පොඩි කාලෙ ඉඳල උගන්නන්න ඔන විශයක්

  • @clpcenterprises334
    @clpcenterprises334 11 หลายเดือนก่อน +2

    Wow great and valuable discussion

  • @NAeOnlineHub-bz2rw
    @NAeOnlineHub-bz2rw 11 หลายเดือนก่อน

    👍 sir kathawa 100% etta,puluwanam me program pradana chanal wala dannako,lankawe hemotama wage me denuma ona,mulya vinaya nethi nisa tamai godak ayata prashna lokayak ethiwela tiyenne,mama mata tiyena punchi denumen mona vidiye prashna awat kohomahari naya novi katawat barak novi jiwat wenawa, api hari de kiuwat den samaje kaurut ewa piliganne,godak minissu puhu mannayak ekka jiwat wenne

  • @tharindudilan929
    @tharindudilan929 ปีที่แล้ว +5

    වටිනා සංවාදයක් ❤🎉

  • @vimukthiakalanka7459
    @vimukthiakalanka7459 ปีที่แล้ว +6

    Need a discussion 'How get rid of loans' '.. Please

  • @Nethmini33
    @Nethmini33 11 หลายเดือนก่อน +1

    හරිම වටින කතා බහක්❤

  • @chamindawanigasinghe8979
    @chamindawanigasinghe8979 10 หลายเดือนก่อน

    Very important discussion & way to successful future.

  • @welirenu753
    @welirenu753 11 หลายเดือนก่อน +11

    ඉතාමත් සාර්ථක කතාබහක් ❤අහගෙන යද්දි අදයි මටත් තේරුනේ මං ළඟත් කොච්චර අනවශ්‍ය වියදම් තියෙනවා ද කියලා ..නැවත හිතන්නට පෙළබවිිම ගැන ඔබතුමාට ස්තුතියි !!🌹🌹🌹

    • @chamindakumara9647
      @chamindakumara9647 หลายเดือนก่อน

      ස්තුතියි ඔබ දෙපලට🎉🎉🎉🎉🎉

  • @HarithaLife
    @HarithaLife 10 หลายเดือนก่อน +1

    මමත් විනාස උනේ මුල්‍ය විනය නොමැති කම, අන්අය කෙරෙහි කරැණාවන්ත බව, පරාභව සුත්‍රයේ තියෙන ඉඨිටි දුටිටෝ.. ගාථාවෙි ඉතිරි කොටස

  • @shamalsaman3820
    @shamalsaman3820 ปีที่แล้ว +7

    Grate speech sir ❤❤❤

  • @ytdineshweerathunga
    @ytdineshweerathunga ปีที่แล้ว +12

    මොනවා උනත් ආතල් පොරක් වගේ මුනෙන් පේනව⁣ා.රත්තරන් කතාවක් කිව්වේ ජිවිතයට.

  • @rebecajayasinghe5936
    @rebecajayasinghe5936 11 หลายเดือนก่อน +1

    Excellent speech and Advice Sir. Thank you so much for the explanation.

  • @christusanandapulle
    @christusanandapulle 11 หลายเดือนก่อน +7

    One of the best videos I ever found on financial. He is a very knowledgeable & practical expert. ❤
    Thanks a lot sir 🙏🙏🙏

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 11 หลายเดือนก่อน +1

    වටින සාකච්චාවක්..😌♥️🤘

  • @RasikaChamindi-d4r
    @RasikaChamindi-d4r 11 หลายเดือนก่อน

    Godaak watina wadasatahanak. sthuthie mewage wadagat karunak sakachcha kalata.

  • @saku7193
    @saku7193 11 หลายเดือนก่อน +8

    සහතික ඇත්ත කතාව අවුරුද්දේ මුලම දැකපූ හොඳම video එක

  • @unique-marketer66
    @unique-marketer66 9 หลายเดือนก่อน +4

    රූපවාහිනී වෙළඳ දැන්වීම් ගෙදරක ආර්ථික සමබරතාව වනසයි. ආර්ථික කලමනාකාරීත්වය පිළිබඳ දැනුමක් පාසල් අධ්‍යාපනය තුළට ඇතුළත් කල යුතුයි.

  • @kamarypop65
    @kamarypop65 11 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා සර්,බොහොම ස්තුති ඔබ උතුමන්ට

  • @DisankaPathirana
    @DisankaPathirana 8 หลายเดือนก่อน +1

    Very important .❤

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 11 หลายเดือนก่อน +1

    Very good program with valid reasoning breakdown to maintain a family during every year towards success !!
    Sri Lanka needs such advice to overcome challenges throughout daily life.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 9 หลายเดือนก่อน

    ඔබ තුමාගෙන් මුල්‍ය විනය පිලිබද ලොකු දැනුම් සම්භාරයක් මා ලබා ගත්තා.ස්තුතියි ඔබට.....

  • @HKKA-jl8tg
    @HKKA-jl8tg 9 หลายเดือนก่อน

    Godaak vedagath karunu tikak. Budusaranai

  • @surangasampath485
    @surangasampath485 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි