ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Secrets of Millionaires 4 - Passive income by Mohan Palliyaguru - ධනවතුන් නොකී රහස් 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2021
  • බොහෝදෙනා මැසිවිලි නගන්නේ තමන්ගේ ආදායම ජීවත් වීම සදහා ප්‍රමාණවත් නොවන බවයි. මැසිවිලි නගමින් සිටීම උත්තරය නොවේ..එම තත්වය වෙනස් කිරීම සදහා අප යමක් කල යුතුයි. ඒ සදහා හොද විකල්ප මාර්ගයන් කිහිපයක් මෙම වීඩියෝව ඔබට යෝජනා කරනවා.

ความคิดเห็น • 319

  • @kalumweer9652
    @kalumweer9652 2 ปีที่แล้ว +50

    සර් ඔයා නියමයි ඔයානිසා මන් මේවෙන්කොට ලොකුගමනක් යන ගමන් ඉන්නෙ හැමදාම මේවගේ දෙවල් කරන්න ශක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @swidata
      @swidata 2 ปีที่แล้ว +1

      යනගමන් තේ බොන්න නවත්තුවම කියන්න

    • @tharukamadushan3476
      @tharukamadushan3476 ปีที่แล้ว

      oba yana gamana saarthaka wewaa

    • @dasunsenadheera1277
      @dasunsenadheera1277 ปีที่แล้ว +2

      sir ge programm balala අද් man mage car eka විකුණුවා ආයොජනය කරන්න.

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 ปีที่แล้ว +37

    💚💚💚 ලන්කාවේ බොහෝ දෙනෙක් නොදන්න මේ දේ ගැන වැඩි වැඩියෙන් දැනුවත් කිරීම බොහෝම වටිනව👍

  • @thamarabandara4156
    @thamarabandara4156 3 ปีที่แล้ว +13

    පිස්සුවෙන් වගේ හොයපු දැනුම ගොඩක් මේ අද හම්බුනා සර්..

  • @ajithsomatilaka4835
    @ajithsomatilaka4835 3 ปีที่แล้ว +9

    සර් මමත් පටන් ගත්තා වගාවක් කරන්න මමත් රස්සාවක් කරන ගමන් සර්ගේ තාම ඇත්තටම මට අදහසක් ආවේ thanks sir

  • @kokilavithana2349
    @kokilavithana2349 3 ปีที่แล้ว +17

    අපිව දැනුවත් කරනවට ස්තූතියි සර්.ගොඩාක් අය ⁣නොකියන රහස් මෙිවා.දිගටම විඩියෝ කරන්න .👍👍

  • @chintha07
    @chintha07 3 ปีที่แล้ว +28

    ඇත්තටම ඔබතුමාගේ වැඩසටහන් බොහොම වටිනවා..
    දැනටමත් මම රැකියාවට අමතරව වෙනත් ආදායම් මාර්ග කිහිපයක්ම සාර්ථකව පවත්වාගෙන යනවා.

    • @kalumrocky2482
      @kalumrocky2482 2 ปีที่แล้ว +1

      අපිටත් උදව් කරන්න් පුලුවන්ද එහෙම කරන්න

    • @dhanushkamgdpk1406
      @dhanushkamgdpk1406 ปีที่แล้ว

      Idea ekak dennko saho

  • @eraljayawikrama168
    @eraljayawikrama168 ปีที่แล้ว +2

    ගෙදරට වෙලා බබාලා බලාගත්තු මං අද මගේම පුංචි බිස්නස් එකක් කරනවා, බොහොමත්ම ස්තූතියි සර්... ,ඒත් හරිම අමාරුවෙන් යන්නේ, වැටෙන්න වාර අනන්තයි.හිත හදාගන්නේ මේවා බලලා, ස්තුතිය සර්

  • @nirmalaperera7891
    @nirmalaperera7891 3 ปีที่แล้ว +12

    හොඳ දේ කියා දෙන sir ට හුගාක් කුසල්‍ ,තෙරුවන් සරණයි දිර්ගායුෂ නිරෝගිමත් ජිවිතයට

  • @lifeinspirer
    @lifeinspirer 3 ปีที่แล้ว +7

    Very Helpful for the people who struggle with their financial management

  • @anuragunarathna8008
    @anuragunarathna8008 2 ปีที่แล้ว +3

    රත්තරන් හදවතක් ඇති සර් කෙනෙක් හරිම පැහැදිලි වටිනා අදහස්. තෙරුවන් සරණ දේවි පිහිටයි

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 2 ปีที่แล้ว +2

    Very good suggestions.You are doing a great service to guide people showing them correct and useful ways.

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +4

    ජිවිතයට ලොකු පාඩමක් ......! මුදල් පිලිබඳව විශිෂ්ටතම ඉගැන්වීමක් ........! බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

  • @sanjeewanisumane2934
    @sanjeewanisumane2934 3 ปีที่แล้ว +2

    ස්තුතියි සර්. වටිනා වීඩියෝ මාලාවක්. මං පොඩි කඩයක් කරනවා. ඒකෙනම් ආදායම අඩුයි. තවත් සයිඩ් බිස්නස් එකක් කරන්න ඉන්නෙ. ඔබතුමන්ගේ මේ වීඩියෝ මහත් රුකුලක් මට.

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Thank you very much. Very good. Very valuable video. Please give again like this videos. All the best.......!!!

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +3

    ඇත්තමයි ගොඩක් ප්‍රයෝජනවත් විඩියෝ එකක් ඔබවැනි කෙනෙක් යු ටියුබ් එකක් කිරිම සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @udayanishantha9630
    @udayanishantha9630 3 ปีที่แล้ว +1

    Watina wedasatahanak. Thank you sir... Me wage wedasatahan karanna thawath shakthiya dhairya lebewa...

  • @santhacrishan541
    @santhacrishan541 3 ปีที่แล้ว +5

    ආත්තෙන් ම ඔවැනි වැදගත් දේ මීට කලින් කියා දීලා නෑ ඔවදන් දීලා නෑ ඔබ‍ට පින්

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 3 ปีที่แล้ว +4

    ස්තුතියි . ලබාදෙන දැනුවත් බවට පින්සිදු වේවා ...

  • @Kasthuriranasighe
    @Kasthuriranasighe 3 ปีที่แล้ว +5

    ස්තුතියි සර් 🙏 අපට ගොඩක් ප්‍රයොජනවත් vidivo එකක් මෙය.

  • @manjulakularathne8213
    @manjulakularathne8213 3 ปีที่แล้ว +2

    ස්තූතියි ..ඔබ මුලින් සදහන් කල දෙක මම කලා..👍😊

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +2

    ගොඩාක් පිං සර්. ගොඩාක් වටිනවා. ඔබ තුමාට ජය.......!!!

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke2977 3 ปีที่แล้ว +2

    Thank you very much Dear Sir !

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා සර් අපේ ජිවිතේ ජයගන්න ඔබතුමා කරන්න මෙ මෙහෙවර

  • @niroshanniroshan1157
    @niroshanniroshan1157 ปีที่แล้ว

    Thanks obata milakala nohaki rathttaran adahaswalata

  • @nilankapeasd7162
    @nilankapeasd7162 2 ปีที่แล้ว

    Obathumata Budu Saranai!!,mewani watina adahas dimata shakthiya labewa!!

  • @funtime5496
    @funtime5496 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුති සර්❤❤❤❤
    ජයේන් ජයම වේවා...💪💪💪

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට. මේ දැනුම අපිට ලබාදීම පිලිබදව❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +1

    Thanks so much sir good guide line ❤️🙏🙏

  • @sorensanfernando7446
    @sorensanfernando7446 3 ปีที่แล้ว

    Godak වටිනවා ..ඔබට jesu pihitai

  • @arunanishantha1456
    @arunanishantha1456 3 ปีที่แล้ว

    Thank you sir.Very useful information

  • @pushpikawanninayaka1995
    @pushpikawanninayaka1995 3 ปีที่แล้ว

    Thank you sir. Adahas godak watinawa.

  • @madushandesilva142
    @madushandesilva142 3 ปีที่แล้ว

    Thank you a lot Mr.Palliyaguru.

  • @milan6468
    @milan6468 3 ปีที่แล้ว

    Oba nihatha mani pudgalayeku Bawa pehediliy, niyamai

  • @spm8427
    @spm8427 3 ปีที่แล้ว

    Obage program eka harima watinawa. Obata thuthii, pin

  • @chamindakumara8025
    @chamindakumara8025 3 ปีที่แล้ว

    Thank you sir. Best service

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว

    Excellent thank you

  • @sugathhettiarachchi4321
    @sugathhettiarachchi4321 3 ปีที่แล้ว

    Thank you very much.

  • @thilinithurangika7642
    @thilinithurangika7642 3 ปีที่แล้ว

    Thank sir god bless u and your family

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @sumithnalaka66
    @sumithnalaka66 3 ปีที่แล้ว +2

    Thank you very much dir sir !

  • @laxmanattanayake196
    @laxmanattanayake196 3 ปีที่แล้ว +1

    Thank you very much sir.

  • @noyelprasanna6589
    @noyelprasanna6589 3 ปีที่แล้ว +2

    Thank you so much sir 🙏

  • @priyangalakmali3010
    @priyangalakmali3010 3 ปีที่แล้ว +2

    ඔබතුමා hodata kiyala denawa thank for you

  • @Sampathvideo
    @Sampathvideo ปีที่แล้ว

    හොද වීඩියෝ එකක්
    බොහොමත්ම ස්තූතියි 🙏
    මේ වගේ වීඩියෝ තව තවත් දාන්න

  • @maheeshasyoutubechannel4231
    @maheeshasyoutubechannel4231 ปีที่แล้ว

    බොහොම පින්. නිරෝගී සුව ඔබතුමාට ❤

  • @thilankajeewantha2669
    @thilankajeewantha2669 3 ปีที่แล้ว

    Thanks sir,well done

  • @FCmoments7
    @FCmoments7 3 ปีที่แล้ว +1

    නියමයි. වටින ගොඩක් දේවල්

  • @Relaxyourself453
    @Relaxyourself453 3 ปีที่แล้ว

    Hugak vadagath sir.bohoma vatinava.

  • @gayanavishka8063
    @gayanavishka8063 2 ปีที่แล้ว

    Budu saranai digatama karagena yanna sir wadi wadiyen danaya nuwana Pina gunawantha kama labewa

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @arawindasunimal391
    @arawindasunimal391 3 ปีที่แล้ว +1

    Thanks .....

  • @mohamedniswar7721
    @mohamedniswar7721 3 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබට

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 3 ปีที่แล้ว

    Thank you ..

  • @kumariweerawansha3779
    @kumariweerawansha3779 3 ปีที่แล้ว

    Very well. Great. Best

  • @dhanushkamgdpk1406
    @dhanushkamgdpk1406 ปีที่แล้ว

    Budusaranai obathumat

  • @AmithIshara-wy7no
    @AmithIshara-wy7no 11 หลายเดือนก่อน

    Niyamai sir

  • @thilankamadushan6278
    @thilankamadushan6278 3 ปีที่แล้ว +1

    වටින වීඩියෝවක් ස්තුතියි 😍😍😍

  • @dinushafc6792
    @dinushafc6792 2 ปีที่แล้ว +1

    Thank you very much sir

  • @rantharu3310
    @rantharu3310 3 ปีที่แล้ว

    Niyama adahas tika ser..oba thuma karana me mehevara godak agayanava

  • @nishanthithushara997
    @nishanthithushara997 3 ปีที่แล้ว

    Thank you Sir.

  • @himalichandani6604
    @himalichandani6604 3 ปีที่แล้ว

    Thank you sir.

  • @flixmovie-g3k
    @flixmovie-g3k 2 ปีที่แล้ว

    Thank You. Good Luck ❤

  • @dedunucreations8966
    @dedunucreations8966 ปีที่แล้ว

    Thank you

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 2 ปีที่แล้ว

    Thank you so much

  • @dineshperera5090
    @dineshperera5090 3 ปีที่แล้ว +1

    Bohoma stuti sir budu saranai

  • @SLmusicdj8312
    @SLmusicdj8312 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට 🙏🙏🙏

  • @nimnakavinda4954
    @nimnakavinda4954 3 ปีที่แล้ว +1

    Thank you❤️💙

  • @hosnisheriffdeen6282
    @hosnisheriffdeen6282 3 ปีที่แล้ว +6

    Very useful information to whoever likes to achieve success in their life. Looking forward for more videos. Appreciate it. form 🇦🇺

  • @amilanuwan3805
    @amilanuwan3805 3 ปีที่แล้ว

    Thank you Sir..

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති සර්..ජයවේවා ඔබතුමාට

  • @madurangasandaruwan7565
    @madurangasandaruwan7565 3 ปีที่แล้ว +1

    Thank you sir✨️🙏

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 3 ปีที่แล้ว +1

    Very Helpful basic ideas. Thank you.

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  3 ปีที่แล้ว

      Dear Mr. Neminda. Thank you very much for your encouraging note.

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව

  • @ajithckumara
    @ajithckumara 3 ปีที่แล้ว

    Thanak you so much sir....

  • @gayathrikanchana8066
    @gayathrikanchana8066 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර්
    තේරුවන් සරණයි 👍👍👍

  • @hasheemsamsudeen5246
    @hasheemsamsudeen5246 3 ปีที่แล้ว

    Thanks sir
    Good work

  • @tharindumadhusanka8593
    @tharindumadhusanka8593 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි🙏❤️

  • @sriyanijayakodi6802
    @sriyanijayakodi6802 3 ปีที่แล้ว +1

    හුගාක් ස්තුතිය සර් ,හුගාක් අය මේ දවස් වල හිතනවා අමතර ආදයම් ගැන සර් ,.හුගාක් ස්තුතිය සර් මෙ දෙන උපදෙස් වලට .හුගාක් පිං ඔබ තුමාට

  • @kanchanak7096
    @kanchanak7096 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි බුදු සරණයි සර්

  • @chamikaanuradha6241
    @chamikaanuradha6241 3 ปีที่แล้ว

    Thanks sir .budhusaranai

  • @Emma-vu5qc
    @Emma-vu5qc 11 หลายเดือนก่อน

    ගොඩක් පිං සර් මේවා කියලා දෙනවාට

  • @saroginirmala-kv3lm
    @saroginirmala-kv3lm ปีที่แล้ว

    Mama adai sirge me wedasatahana beluwe.hithana widiha godak wenas una.oluwata good aidia awa.thanks sir

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว

    Thanks a lot sir🙏🙏🙏

  • @pushpakumara5402
    @pushpakumara5402 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔබ තුමාට..අපට අලුත් අදහස් ලබා දෙනවාට..බුදු සරණයි..

  • @lalmachadon5255
    @lalmachadon5255 3 ปีที่แล้ว

    Godak watinawa theruwan saranai sir

  • @suranganakandala6069
    @suranganakandala6069 3 ปีที่แล้ว

    Thank you sir💐💐

  • @user-on8xg4yf6t
    @user-on8xg4yf6t 2 ปีที่แล้ว

    Thank you sir !

  • @simplemaths3983
    @simplemaths3983 3 ปีที่แล้ว

    Thank you sir.❤❤❤🙏

  • @user-hn1zn9iy5l
    @user-hn1zn9iy5l 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 3 ปีที่แล้ว

    Great thanks sir

  • @chapacharuni3816
    @chapacharuni3816 2 ปีที่แล้ว

    Harima watina adahas

  • @ravichandrankarthi484
    @ravichandrankarthi484 3 ปีที่แล้ว +1

    Hi sir. Ada thamai mn oyage secret video 4ma baluwe . Mn eken godak dewal iganagatta. Mn langa Ru.200000k thibuna iphone 4n ekak ganna eka mge loku asawak et dan mn e asawa wanas karagatta eka saving account ekata danna kiyla. Danata mta 4n ekak awasya na. Oyage motivational speech eka super sir. Mta godayanna krama kourut kiyla denna kaurut na , oyage motivation eka mn aragena mn mtama kiyla margayak adagannawa edata mn oyawa meet wennam. Secret videos thawa balaporuthtu wenawa . Thank you so much sir. God bless you and your family..

  • @DonCreationsLK
    @DonCreationsLK 3 ปีที่แล้ว

    thank you

  • @udayasilva7259
    @udayasilva7259 3 ปีที่แล้ว

    sir kiyapu vidiyata dawsa gane viyadam liuwa mase antimata baladdi boru viyadam.godai sir keyapu krame hariyata hari sir budusarani

  • @arunaperera2019
    @arunaperera2019 3 ปีที่แล้ว

    Thanks sir 👍

  • @m.sumangalagunarathnasuma3667
    @m.sumangalagunarathnasuma3667 3 ปีที่แล้ว

    Thanks lot

  • @dilhanichathurika6646
    @dilhanichathurika6646 ปีที่แล้ว

    thank you sir

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට...K.S.A

  • @pudumasamagam5376
    @pudumasamagam5376 3 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක්.. 👍👍

  • @sajinifernando3967
    @sajinifernando3967 ปีที่แล้ว

    Thanks.