The secrets of the rich 03 - ධනවතුන් ධනය මවන මන්තරය - Mohan Palliyaguru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 1.2K

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว +13

    විදේශ ගත වෙලා ඉන්න අයට මුදල් වර්ධනය කරන ක්‍රම ටිකක් කියලා දෙන්න ගොඩක් වටිනවා

  • @madushankafernando6955
    @madushankafernando6955 3 ปีที่แล้ว +68

    අපිත් වාහනයක් ගන්න බලලා ආවා ගිය සතියේ..ලීස් එක උනත් ගෙවාගෙන යන්න අපහසු නෑ...ඒත් මම මේක බලලා තීරණය කලා පොඩි ගානකට එකක් ගන්නවා කියලා ඒක මගේ අවශ්‍යතාවය ට ගන්න දෙයක් විතරයි ...thank u...

    • @niroshanilmini3159
      @niroshanilmini3159 2 ปีที่แล้ว +1

      Good k sathui aiya kyenea hari terenyek ghea eka ta, 👍

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว +2

      බුදු සරණයි සර් ගොඩක් පින්

    • @PasiduDeemantha
      @PasiduDeemantha ปีที่แล้ว

      @@niroshanilmini3159 ♥️♥️♥️♥️

    • @niroshiakalanka4264
      @niroshiakalanka4264 ปีที่แล้ว

      L

  • @gimhanalakshitha683
    @gimhanalakshitha683 ปีที่แล้ว +8

    මගේ යාලුවො ලොකු දේවල් ගද්දි පුංචි දේවල් වලින් අවශය දේ අරගෙන 4න් 3ක් ආයෝජනය කරා...සර් කියන කතාව 100%යි.අද මන් ගැන මට සතුටුයි..💪

  • @buddhipradeepapublishers107
    @buddhipradeepapublishers107 2 ปีที่แล้ว +28

    මගේ එක අදහසක් සර්....දුරකථනය සෑම විටම වගකීමක් නොවේ....මේ වීඩියෝ එක මට ලැබෙන්නේ දුරකථනය නිසා....මේකෙන් මං අවශ්‍ය දේ අරන් ජීවිතය හදාගන්න අරමුණු කරගෙන මං ජීවිතය හදාගත්තොත් මට මේක තමයි ලෝකේ ලැබුනු ලොකුම වත්කම...මගේ අදහසක් පමණයි.

    • @k.s7144
      @k.s7144 หลายเดือนก่อน

      ඇත්ත

    • @mohamedyaseen7841
      @mohamedyaseen7841 หลายเดือนก่อน +2

      laksa 5 phone eketh me video eka balanna puluwange rupiyal 30'000 phone ekekin meka balanna puluwang kiyala thamai sir kiyanawa aththe

  • @sugeethchandana232
    @sugeethchandana232 2 ปีที่แล้ว +26

    අවුරුදු 2ක් ස්ථිර ජොබ් එකක් නැතුව අදටත් කාටවත් අත නොපා ජිවත් වෙන්න ඔබ තුමත් ඉන්නවා හදවතේ හැමදාමත්... ඔබට බෙහෙවින් පින්....

  • @KanteAb-s1p
    @KanteAb-s1p 26 วันที่ผ่านมา +1

    ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා මෙවැනි වටිනා උපදෙස් ලබාදෙන ඔබ තුමාට. අපේ දියුනුවට මගපෙන්වීමක් හරිම වටින අදහස්❤️❤️❤️❤️❤️👍

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +6

    දියුනුවෙන්න මොලය මැවෙනව . මේ උපදෙස් වලින්..... හරිම සරලයි ඒත් අපි හිතුවද කවදාවත් මේවා වගකීම් කියල . ඇත්තටම අපි උජාරුවට එකතු කලේ වත්කම් කියල වගකීම්... කමක් නෑ මින් ඉදිරියට අද මේ දැන් ඉදන් වත්කම් එකතු කරමු. ස්තූතියි ඔබට වත්කම් සහ වගකීම් වෙන්කර හදුන්වා දුන්නාට 🙏

  • @rohan3260
    @rohan3260 2 ปีที่แล้ว +7

    හිත් ඇදගන්නා සුලු විදියට ඔබතුමා මේ කරන ඉදිරිපත් කිරිම් හරිම ප්‍රශංසනීයයි. කලයුත්ත වගේම නොකල යුත්තත් ඉදිරිපත් කිරිම මගින්ම ඔබ හැබෑ ගුරුවරයෙක් බව ඔප්පු කරනවා. ලගන්නා සුලු ඉදිරිපත් කිරිමට නැවතත් ස්තුතියි මහත්මයා!!!

  • @Virajelpitiya1111
    @Virajelpitiya1111 4 ปีที่แล้ว +74

    Rich Dad & Poor Dad පොත කියවපු දවස අද . අදම මේ විඩියෝව නෙත ගැටුනු එක ලොකු සතුටක් ❤️

    • @nadeeshapattivilage7530
      @nadeeshapattivilage7530 2 ปีที่แล้ว +3

      වලෙ වැටෙන්නේ නැතුව බලපොරොත්තු සැබෑ කරගන්න කියලා දුන්නු ඔබට ගොඩක් ස්තුතියි.

    • @tdenglishwithelc1074
      @tdenglishwithelc1074 2 ปีที่แล้ว +1

      Can you send me that book?

  • @nandithayapa0
    @nandithayapa0 4 ปีที่แล้ว +10

    මම ගොඩක්ම කැමති ආදර්ශමත් පුද්ගලයෙක් ඔබ තුමා..

  • @සහෝදරයා90
    @සහෝදරයා90 4 ปีที่แล้ว +11

    මම වාසනාවන්තයි වැඩ සටහන ගිය කාලේ ඉදලා මම ඔබතුමන්ගේ වැඩසටහන් මම බැලුවා එදා මම පොඩි කොල්ලෙක් ..අද යම් තැනක මම ඉන්නේ ඔබතුමා නිසා
    ඉතින් ස්තුතියි ඔබ තුමාට සසර ගමන වැඩි දුර නොවෙිවා පහසු ආකාරයකින් නිවි පහන් වෙිවා තෙරුවන් සරණයි

  • @JanakaSanath-d4l
    @JanakaSanath-d4l 19 วันที่ผ่านมา

    🙏🙏🙏❤️❤️❤️ ඔබ තුමාට තුනුරුවන් සරනයි දිර්ගායු ලැබේවා ජයවේවා විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @lahirujayasooriya5468
    @lahirujayasooriya5468 4 ปีที่แล้ว +38

    අගනා වටිනා රටක් ගොඩ නැගෙන්නෙ ඔබ වැනි නිහතමානී.. ගුරුවරුන් නිසයි. වටිනා දේ කියාදෙන ඔබතුමාට තෙරුවන් සරනයි. නැවත වීඩීයෝව නිකුත්වනතුරු අප නොඉවසිල්ලෙන් බලාසිටින්නෙමු...

  • @rangadilan5831
    @rangadilan5831 ปีที่แล้ว +8

    මේ video ටිකෙන් මට ගොඩක් දේවල් ලැබුනා මෙච්චර කාලයක් මං කලේ සල්ලි විනාස කරපු එක සර් ඔයාට ගොඩක් පිං මේ වගේ දේවල් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට කියලා දෙනවට අදින් පස්සේ මගෙ ජිවිතේ ගොඩක් වෙනස් වෙයි ඒ හැමදේකටම සර්ට ගොඩක් පිං ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalumcabtravel3240
    @kalumcabtravel3240 4 ปีที่แล้ว +53

    ගොඩක් ස්තූතියි සර් ඔයා මේ අපේ ජීවිත හදන්න උත්සාහ ගන්න එක ගැන ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා තෙරුවන් සරණයි🤙🧖

    • @niroshasandamali2528
      @niroshasandamali2528 2 ปีที่แล้ว

      ඔබ තුමාට අනෙක වාරයක් පිං ජිවිතයේ ගොඩ යන්න මග පෑදුවාට .....................දිගටම විඩියෝ දාන්න.ස්තුතියි ................

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 2 ปีที่แล้ว +2

    මමත් මෙකියනවිදියට මුදල් ඉඩමකට යෙදෙව්වා දැන් මම සතුටින් ඔබතු මාට බොහොම ස්තූතියි 🙏🙏

  • @sl.adee27
    @sl.adee27 ปีที่แล้ว +70

    මට තාම අවුරුදු 15 මාත් පුලුවන් තරම් උත්සහා කරනවා අනාගතෙදී අනිවාරෙන් ධනවතෙක් වෙන්න .මේ කියා දෙනදේ ගෙඩක් වටිනවා 🙏😊

    • @NilupaTharangani-s7i
      @NilupaTharangani-s7i 5 หลายเดือนก่อน +1

      mulen egana ganna oyata puluwan diunu wanna🎉🎉👍👍👍

    • @ManoriKrishanthi
      @ManoriKrishanthi 5 หลายเดือนก่อน

      Obama tumataddpind

  • @ප්රසන්නරත්නතිලක
    @ප්රසන්නරත්නතිලක 3 ปีที่แล้ว +6

    මම සර්ගෙ කතා අහන්න හර්ම ආසාවෙන් එත් දෙන් තමයි සර් මට මාව තෙරුම් අරගන සුදානම් වෙන්න පුලුවන් උනෙ ආදහස සාර්ථකත්වය පියවරක් මට කියා දුන්නට ස්තුතිය පිංන් සර් බුදු සරනයි

  • @always2533
    @always2533 4 ปีที่แล้ว +9

    මට ඔබතුමාගේ වැඩ සටහන් අහන්න ලැබුණේ මම අන්තිමට වැටුණු වෙලාවේ.මම දැන් මාස තුනක ඉදලා මම ඉතුරු කරනවා
    පමා වෙලා හරි මට මේ දේ දැනගන්න ලසලස්සු ඔබතුමාට බොහොම ස්තුතිය ...දීර්ඝායුෂ වේවා .. !!!තෙරුවන් සරනයි ...!!!!

  • @nuwanbandara2749
    @nuwanbandara2749 3 ปีที่แล้ว +108

    ඔයා නිසා මගෙ ජීවිතෙත් හදාගන්නව සර්❤️තව හුගක් අයගෙ ජීවිත හදන්න සර්ට ශක්තිය,ධෛර්‍ය හම්බෙන්න ඕනෙ🙏❤️😊

  • @dinushadisanayaka2267
    @dinushadisanayaka2267 4 ปีที่แล้ว +37

    ඇත්තටම ජිවිතේ සුබවදී විදිහට බලන්න උගන්වනවට බොහොම පින්.....💕💕💕

  • @DilanChathuranga-hh2ct
    @DilanChathuranga-hh2ct 12 วันที่ผ่านมา +1

    Thanks sir tharuwan saranai

  • @lahirulahiru2669
    @lahirulahiru2669 2 ปีที่แล้ว +14

    බොහොම ඉස්තූතියි සර්,ඇත්තටම ජීවිතය නිවැරදි කරගන්න වටිනා මග පෙන්වීමක්

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබට . මේ වගේ පනිවිඩ දුප්පත් ජනතාව අතරට ගෙන යා යුතුයි . එවිට මගේ මව් බිමෙත් බුද්දිමතුන්, ධනවතුන් බිහි වේවි.

  • @nilusubhasinha2930
    @nilusubhasinha2930 3 ปีที่แล้ว +28

    අසාර්ථක වෙන්න යන ජිවිත වලට දෙන වටිනවා අදහස් ටිකක්.❤️

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට .. ..මෙපින් බලෙන් ඔබ තුමාට සුභ වේවා ....බුදු සරණයි ...

  • @saroginirmala-kv3lm
    @saroginirmala-kv3lm ปีที่แล้ว +3

    අනාගතයට බයෙන් හිටියෙ සර්.ඒත් අලුත් බලාපොරොත්තුව ක් ආවා.මම දන්නව මේ තමා මම අහපු හොදම පාඩම.ඔබතුමාට ගොඩක් පිං

  • @isharamadumadawa7400
    @isharamadumadawa7400 ปีที่แล้ว

    ඔබ තූමා මිනිසුන්ගේ ජීවිත ලස්සන කරන එකට ගොඩාක් ස්තූතිය මහත්මයා.ජීවිතේ දිනන්න මහන්සි වෙන මිනිස්සුන්ට ඔබතුමා ලොකු උපකාරයක් කරන්නේ.මේවා බලන්න ඕනෙ කුඩා දරුවගේ සිටයි.ජයවේවා ඔබතුමාට🌼

  • @maheshsenavirathna9286
    @maheshsenavirathna9286 4 ปีที่แล้ว +23

    උත්සහයෙන් තොර දියුණුවක් නොමැති බව ඔබ තුමා පසත්කර හමාරය.❤

  • @sewwandirajapaksha4718
    @sewwandirajapaksha4718 2 ปีที่แล้ว +6

    මිල කළ නොහැකි දැනුවත් කිරීමක්.ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @buvanakadesilva1071
    @buvanakadesilva1071 4 ปีที่แล้ว +18

    මං ගොඩක් විශ්වාස කරන, ඇත්තම දක්ශ සරම මනුස්සයෙක්! කියන හැමදේම හොදට අහගෙන ඉන්නේ සර්! කිසිම වෙලාවක නවත්තන්න එපා. අපි ඇත්තටම බලන් ඉන්නේ සර් කියන දේවල් ❤️

    • @wasanthiirangani5463
      @wasanthiirangani5463 4 ปีที่แล้ว

      Sir dan tharuna ayata hoda padamak salary akama ewarawenakal leesing danawa sir hoda padamak

    • @sanjanakumari549
      @sanjanakumari549 3 ปีที่แล้ว

      Ow godak hoda vidio ekak watina adahas gonnak mamath idamak gaththa niwasak idiwemen pawathinwa hari de karala thiyenawa Mata mama gena ada godak sathutui mokada hari de karala thiyenawa bohoma pin sir newatha newatha apiwa denuwath karanna mama saudi Arabia

    • @GaneeshaWeerasingha-gl7ns
      @GaneeshaWeerasingha-gl7ns ปีที่แล้ว

      Jeewithyt godkm wtina adhs den sirt thank you sir.

  • @gayanmadusanka8568
    @gayanmadusanka8568 2 ปีที่แล้ว +2

    සර්ව මට දැනුන දවස ඉදන් හැමදාමත් වැඩසටහන් හොය හොය, හිටියා... මට මේ ලගකදි තමයි, සර්ගෙ නම හොයාගන්න පුලුවන් උනේ... දැන් මමත් උබතුමාගෙ වැඩසටහන් හැමදාමත් බලනවා, මට ගොඩාක් සතුටක්, වගේම දැනුමක් ලැබෙනවා, ගොඩාක් ස්තුතිය සර්🙏🙏

  • @athuladinesh6681
    @athuladinesh6681 2 ปีที่แล้ว +9

    මට අවුරුදු 32 ජිවිතේ හදාාගන්න අහපු වටිනාම කතාව අද ඇහුවෙි
    ගොඩාක් පින් මෙි වගේ උපදෙස් ලබා දෙනවට

    • @chandranimanatunga1628
      @chandranimanatunga1628 2 ปีที่แล้ว

      ගොඩක් වටිනවා පැහැදිලි කරන විදිහ

    • @kvineetha6155
      @kvineetha6155 ปีที่แล้ว

      Good very thanks

    • @yasinthamadusanka4130
      @yasinthamadusanka4130 ปีที่แล้ว

      මට එච්චර වයස නැතාත් වෙලාවට මෙ විඩ්යෝ එක බැලුව..නැථාන් මත් අනාතවෙනවා

  • @sudeerarangana716
    @sudeerarangana716 ปีที่แล้ว

    මමත් මගේ හොඳම යාලුවා සර් ගැන කිව්වට පස්සෙ සර්ගෙ video බලන්න පටන් ගත්තා.සර්ගෙ video බලලා මටත් හිතට ලොකු බලාපොරොත්තුවක් ආවා දවසක මමත් හොඳ තැනකට එනවා කියලා.මම දැන් ඒ තැනට එන්න පුළුවන් තරම් මහන්සි වෙනවා.මහන්සි වෙලා මම හොඳ තැනකට එන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. මේ වගේ videos දානවට සර්ට ගොඩක් පිං.ඒ වගේම සර් ගැන කිව්ව මගේ හොඳම යාලුවාටත් ගොඩක් පිං.සර්ට හැමදාමත් හරියන්න ඕන.❤️🥰🙂

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel 3 ปีที่แล้ว +3

    වටින channel පොඩ්ඩයි තියෙන්නේ ලංකාවෙ ඒ අතරින් සර් ත් මගේ අති දැවැන්ත නායකයෙක්

  • @HemamaliAbeysingha-um5lw
    @HemamaliAbeysingha-um5lw ปีที่แล้ว +1

    ඔබතුමට බොහොම පින් අවවාද උපදෙස් වලට

  • @dumindalakmal1876
    @dumindalakmal1876 3 ปีที่แล้ว +3

    දිනෙන් දිනම ජය වේවා ඔබතුමාට...ඔබ තමයි ජීවමාන දෙවියන්....බුදු සරණයි සර්......

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 ปีที่แล้ว

    අවුරුදු 2කට් කලින් මෙ විඩියෝ එක දැක්කනම් මන් ගොඩ ඔබ තුමාගෙ වැඩ සටහන් මන් බලන්නෙ 2023. එවුනට මෙකලෙට සැහෙන්න වටිනාවා ඇථටම..😍😍😍😍

  • @srimasuranji3869
    @srimasuranji3869 2 ปีที่แล้ว +6

    කාලීන දැනුවත් කිරීමට බොහෝ පින් ඔබතුමාට....අතිශය වැදගත්...

  • @sahaniyapa6574
    @sahaniyapa6574 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිය sir මෙවැනි දේවල් තමා මිනිස්සුන්ට ඕනෑ rate නැති දේවල් දාලා කාලය ධනය විනාශ කරන නාලිකා ගොඩක් තියෙනවා ස්තුතිය

  • @deepikasandamali4621
    @deepikasandamali4621 2 ปีที่แล้ว +22

    ස්තුති සර් අපේ ජිවිත වලට සැබැ වටිනාකමක් දුන්නට පාසලකින් වත් නොලැබුනු දැනුමක් ඔබ තුමාගෙන් ලැබුනා බුදුසරණයි 🙏🙏🙏

  • @jamenike9809
    @jamenike9809 2 ปีที่แล้ว +6

    හරියටම හරි සර් ඔබතුමාගේ කතාව .... දිලිදුව ඉපදුනත් 100% ම සමාන ඔවැනි අදහස් හා ආකල්ප මා සතුව තිබූ නිසා මගේ ජීවිත ගමන් මග සාර්ථක මාවතක අරගෙන යන්න මට පුලුවන් කම ලැබී තිබෙනවා....ඒ වගේම ඒ සාර්ථකත්වය පිටුපස ලොකු ඉවසීමක් මෙන්ම විසාල කැපවීමක් තිබෙනවා....කොතරම් අභියෝග ආවත් ඉවසීමෙන් ඒවා දරාගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍යයි...

  • @suduchuti-c4s
    @suduchuti-c4s ปีที่แล้ว

    සර්ට ගෝඩාක් පින් අපි හරියට ගමනක් යන්න සර්ගේ වැඩසටහන් ගොඩාක් වැදගත් ❤❤❤❤ දීර්ඝ ආයුෂ ලැබේවා .නිරෝගීව වේවා!

  • @uwallad
    @uwallad ปีที่แล้ว +16

    ජාතිය උද්‍යෝගීමත් කරන ඔබට ස්තූතියි. අපේ රටේ මිනිස්සුන්ගේ මනසට ශක්තිය දෙන්න, හරි මඟ පෙන්වන්න ඔබ කරන කැපකිරීමට අපේ අවංක ප්‍රණාමය!

  • @sasanthisewmini9194
    @sasanthisewmini9194 17 วันที่ผ่านมา

    ඔබ තුමාට ගොඩක් පින් බොහොම ස්තූතියි.

  • @typicalbuyersl3369
    @typicalbuyersl3369 3 ปีที่แล้ว +5

    සර් මම ඔයාගෙ දේශන 4කට සම්බන්ද වෙලා තියනවා.. ඇත්තටම මගේ දියුනුවේ රහස ඔබ තුමාගේ දේශනවලට සම්බන්දවෙලා ලබාගත්ත දේවල් වලින් තමයි. ඔබ තුමාට බොහොම ස්තුතී

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 5 หลายเดือนก่อน

    ⁣ගොඩක් පිං අපේ සර්ට මෙවැනි උතුම් වටිනා ආදර්ශ අපට ලබා දිම ගැන තෙරැවන් සරනයි දෙවි පිහිටයි .😅😅

  • @shiranilal6406
    @shiranilal6406 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏🙏බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🙏

  • @dasunsenadheera1277
    @dasunsenadheera1277 2 ปีที่แล้ว

    සර්ගෙ වැඩසටහන් බලල මන් හිත හදාගත්තා මගෙ කාර් එක විකුනලා ආයෝජනය කරන්න..හිතට ලොකු සතුටක් වගකීමක් නැති වෙලා වත්කමක් පැමිණීම ගැන.

  • @shishirafahes6273
    @shishirafahes6273 3 ปีที่แล้ว +9

    සම්මා සම්බුදු සරණයි දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබතුමාට දිර්ගායුස ලැබේවා ගොඩාක් පින්

    • @nextours1986
      @nextours1986 ปีที่แล้ว

      ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @v5withhappy8382
    @v5withhappy8382 18 วันที่ผ่านมา

    මාරම වටින වීඩියෝ එකක් අද තමයි මම බැලුවේ .මත් පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන්නේ මේ දේවල් ගොඩක් වැදගත් වුණා. බොහොම ස්තුතියි සර්

  • @ajithckumara
    @ajithckumara 4 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා අදහස් තුලින් අපව දිරිමත් කිරීම පිළිබඳව ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි....

  • @dammidammi2561
    @dammidammi2561 11 หลายเดือนก่อน

    හොඳ අවවාදයක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 4 ปีที่แล้ว +5

    ❤ගොඩක් වැදගත් ඔබතුමාත් දියුණුවෙන් දියුණුවට පත්වේවා...

  • @Madui6928
    @Madui6928 ปีที่แล้ว

    ඔබ තුමාට පිං ❤❤❤

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +5

    ඔබතුමා කරන මේ සමාජ මෙහෙවරට බොහොමත් ස්තූතියි 🙏♥️🙏 ඉදිරියටත් මෙවැනි දේ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️

  • @LathaVidanage
    @LathaVidanage หลายเดือนก่อน

    සුභ දවසක්ම ඔබ තුමාට, බුදු සරණයි,❤

  • @user-lakmalvidhanagamage.
    @user-lakmalvidhanagamage. 4 ปีที่แล้ว +121

    සර් මේ කරන සත්කාරයට බොහෝම ස්තුතියි ඔබ තුමාට පින්....🇱🇰👍☸️

  • @navodayasammani98
    @navodayasammani98 2 ปีที่แล้ว +1

    මං තාම ඉස්කෝලෙ යනවා.ඒත් අනාගතේ සැලසුම් කරන්න ගොඩක් වැදගත් ඔබතුමාගෙ උපදෙස්.බොහොම ස්තුතියි ❤

  • @slworld4670
    @slworld4670 4 ปีที่แล้ว +5

    ස්තූතී, වැටෙන්න ගියපු වලෙන් බේරුනා මේ වීඩියෝ එක අහලා🙏

  • @sewwandhigoonathileka838
    @sewwandhigoonathileka838 2 ปีที่แล้ว

    ස්තුතියි සර්...උපදෙස් වලට....නොදැනුවත්ම හරි මම ත් හරි දේ කරලා.....සර් කියපු විදිහටම....මට මා ගැන සතුටුයි සර්.

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තූති සර්.... නොදන්නා බොහෝ දේ ගැන දැනුවත් වුණා... මෙවන් වූ කර්තව්‍යයන් නොනවත්වා කරගෙන යෑමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...ඔබතුමාට ජයෙන් ජය!!!
    💐 තෙරුවන් සරණයි...

  • @dhananjayasandamal1763
    @dhananjayasandamal1763 2 ปีที่แล้ว

    කෙනෙකුට ගොඩයන්න හදවතින්ම උදව් කරනවා කියන්නේ.... ලොකු පිනක් සර්ට කවදාවත් වරදින්නේ නැහැ.. තව තවත් දියුණු වෙන්න ඕනී.. මෙමෙ විඩියෝ තව කෙනෙකුට බලන්න දකින්න පින ලැබේවා.. කියලා හදවතින් පාර්තනා කරනවා... ඔබට ජය වේවා සර්.. ඒ වගේම ගොඩ යන්න දගලන හැමෝටම යහපත් විදියට ගොඩ යන්න ලැබේවා කියා.. ප්‍රාර්තනා කරනවා.. I respect you and all the best💪❤🙏

  • @himasha6270
    @himasha6270 4 ปีที่แล้ว +3

    ගොඩක් දවසකට පසු ඔබ තුමාගේ දේශනයක් බලන්න ලැබුනේ ඔබ තුමාට තෙරුවන් සරණය

  • @v.smunasinha1444
    @v.smunasinha1444 ปีที่แล้ว

    ස්තුතියි සර් ඔබ තුමන්ට සොබාදහමේ මෑනියන්ට 🙏 ස්තුතියි විශ්ව රත්නය ට ස්තුතියි

  • @asankajayasooriya9553
    @asankajayasooriya9553 3 ปีที่แล้ว +6

    අපි වත්කම් කියලා ඡිවිතයට එකතු කරගෙන තියෙන්නේම වගකිම් විතරයි.

  • @PiyumikaGayathri
    @PiyumikaGayathri 4 หลายเดือนก่อน

    Thank you sir.godak watinawa

  • @manjulabro6793
    @manjulabro6793 3 ปีที่แล้ว +3

    අලුත් අදහස් අපේ මනසට එක්කරමින් ඔබ කරන සේවය ඉතා යහපත්,,,

  • @SupunPerera-f8n
    @SupunPerera-f8n ปีที่แล้ว +1

    ජීවිතයේ අපි කරන අනවශ්‍ය වියදම් හදාගන්න. සර් කියන දේවල් ගොඩක් වැදගත් වෙනවා thank you sir

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +5

    🙏🙏🙏🌼🌼🌼❤❤❤ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජීවිතයේ සෙවණැල්ල වුණාට ඔබට pin

  • @Sidathkokila52
    @Sidathkokila52 2 ปีที่แล้ว +2

    සර්ට පින්... හරි දේ කියලා දීලා අපිව motivate කරන එකට❤️

  • @priyanthisaparamadu5041
    @priyanthisaparamadu5041 4 ปีที่แล้ว +4

    සර් මෙ දේවල් ගොඩාක් වටිනවා ඉදිරියටම කරගෙන යන්න.අපි එවිදිහට ඡිවිතය හදාගන්නවා

  • @VikumAdhisheka
    @VikumAdhisheka 11 หลายเดือนก่อน

    සර් මම මේ විඩියො එක බලන්නෙ අවුරුදු 3ට පස්සෙ මාර වටිනව එත් මම මේක කලින් දැක්කම්😢...එත් මම අද ඉදන් පටන් ගන්නව බුදුසරණයි සර්ට

  • @MemesKalapaya
    @MemesKalapaya 4 ปีที่แล้ว +185

    සර් ගෙ මේ වීඩියෝ එක බලද්දි මට ම තේරුනා මමත් එහෙම නේද කියල. සතුටුයි ඒ ගැන. මන් ඉන්නෙ පිටරටක. මගෙ යාලුවො හැමෝම අලුතෙන් එන හැම ඇපල් ෆෝන් එකම ගන්නව දාන්නෙ බ්‍රෑන්ඩඩ් සපත්තු. මන් තවමත් මේ රටට ආව දවසෙ ගත්‍ත ෆෝන් එක පාවිච්චි කරන්නෙ. එකම සපත්තු දෙක අවුරුදු දෙකක් තිස්සෙ දානව පරෙස්සමට. හැබැයි බ්‍රෑන්ඩඩ් බස්සන ඒ යාලුවො ෆෝන් බිල් ගෙවාගන්න බැරුව හෙල්ත් ඉන්ශුවරන්ස් එක ගෙවාගන්න බැරුව අවුරුද්ද අන්තිමට හතර අතේ නය වෙන්න බලනව මන් කිසිම ගැටලුවක් නැතුව මාස් පතා ඒ හැමදේම ගෙවාගෙන බැලන්ස් කරන් යනව. මොකද අපි හැමෝම මෙහෙ කරන්නෙ පාර්ට්යිම් ජොබ්. ඉන්නෙ ස්ටුඩන්ට් වීසා.. සමහරක් වෙලාවට මට ම දුක හිතුන වෙලාවල් තිබුනා උන් හැමෝම බ්‍රෑන්ඩඩ් පාවිච්චි කරද්දි මන් විතරක් ඔහේ ඉන්නවද කියල. හැබැයි. දැන් මාරම සතුටුයි සර් ගෙ මේ වීඩියෝ ටික බැලුවට පස්සෙ. දැන් මන් දන්නව මන් ඉන්නෙ හරි ට්‍රැක් එකේ කියල. ගොඩක් ස්තූතියි සර්..

  • @LasanthaKuruppu
    @LasanthaKuruppu 4 หลายเดือนก่อน

    හරිම වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තුතියි

  • @dikkumburacarpetstore676
    @dikkumburacarpetstore676 3 ปีที่แล้ว +10

    හරියටම අන්ඳයෙකුට ඇස් දන් දුන්නා වගේ...ඉතාමත් කෘතවේදී වෙනවා ඔබ තුමාට...🙏

  • @milroyfernando4789
    @milroyfernando4789 ปีที่แล้ว

    ඔබගේ උපදෙස් වලට ස්තුතියි

  • @madurangaranasinghe4120
    @madurangaranasinghe4120 3 ปีที่แล้ว +3

    මසුරන් කතාවක් මහත්මයා ❤❤❤

  • @Singleboy-re6ss
    @Singleboy-re6ss 3 ปีที่แล้ว

    දැකපු success පුද්ගලයෙක් ❤️❤️❤️ ගොඩක් ස්තුතියි ..

  • @potosstory2195
    @potosstory2195 4 ปีที่แล้ว +4

    ඔබ තුමා දිගටම මේක කරන් යන්න අපේ තරුනයන් ගේ ජීවිතය අරුතක් දෙන්න මම අශිර්වාද කරනවා

  • @aruniimalka6870
    @aruniimalka6870 3 ปีที่แล้ว +3

    අපි නොහිතන ගොඩාක් දේවල් දැන ගත්තා..thank u sir ❤️

  • @ishanuditha3590
    @ishanuditha3590 ปีที่แล้ว +1

    patta watinawa me dewal.. thanks ❤‍🩹

  • @topwonderworld1110
    @topwonderworld1110 4 ปีที่แล้ว +8

    Serta godak pin..❤❤Budusaranai..දීර්ඝායුෂ ලැබේවා

  • @sandunnilanga917
    @sandunnilanga917 2 ปีที่แล้ว

    සර් කියපු ගොන් වැඩ එකක් නෑර පිලිවෙලට ලස්සනටම කරපු කෙනෙක් මම.ලැජ්ජයි ආපසු හැරුනම. ඒත් අද මම ඔබගෙ අවවාදයෙන් දියුනු වෙමින් ඉන්නව.හදවතින්ම පින්

  • @subhanisubha7041
    @subhanisubha7041 2 ปีที่แล้ว +4

    Thank you for your valuable thoughts sir👍

  • @siromiupamalika396
    @siromiupamalika396 3 ปีที่แล้ว

    අනේ බුදු සර්.......පින් ගොඩක් පින්.......මෙතුවක් අපි කලේ වගකීමි පොදි පිටින් මිලදී ගැනීම.......අැස් අැරියා ඔබ අපේ.....

  • @maheshikaherath6922
    @maheshikaherath6922 4 ปีที่แล้ว +19

    Your content is simple to understand but solid and gives true results 🙏🏻. It brings real value to the community. Thank you for being generous to share the wisdom for free. Lots of love and respect ✊🏻

  • @sandundilshan3276
    @sandundilshan3276 2 ปีที่แล้ว +2

    අනාගතේට හොද දෙයක් ඔබතුමාට පින් සිද්ද වෙනවා 🙏❤️🙏

  • @Racing-pro
    @Racing-pro 4 ปีที่แล้ว +8

    ඔලුව කන youtube channel අතරෙ
    ඔලුව හදන channel එකක් 🔥🔥🔥

  • @kndweerasingha4301
    @kndweerasingha4301 2 ปีที่แล้ว

    නියම කාතාව මෙිවා අහන්නත් පින ඔින තව තවත් ⁣මෙිවා කියා දිමට ඔබ තුමාට ශක්තිය ලැබෙිවා

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 3 ปีที่แล้ว +9

    It's a very useful idea for the whole community.Actually everyone should be thankful to you for showing us the real way.I appreciate your lecture very much. Thank you.

  • @pramudisuboda
    @pramudisuboda ปีที่แล้ว +1

    සර් ඔයාගේ ඩෙවල් ගොඩක් පැහැදිලි 🙏💓

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +4

    ඒ පාඩම ගැන නම් කියන්න දෙයක් නැහැ සර්.මුදලින් ගණනය කලොත් රුපියල් මිලියන ගණනක් වටිනා පාඩමක්.රොබට් කියොසාකි RICH DAD POOR DAD පොතේ කියන්නේ ඔය කතාවම තමයි.මේ දේවල් විශේෂයෙන්ම අපේ අධ්‍යාපනයේ 10,11,12,13 වසර වල විෂය නිර්දේශයන්ට ඇතුලත් විය යුතුමයි සර්. ඒ වගේම සර්ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා .සර් කරන හැම දේශනයක දීම මේ පාඩමේ සාරාංශය කියල දෙන්න.මොකද, අපේ රටේ ගොඩක් අය වත්කම් සහ වගකීම් කියන දේ වෙනස දන්නෙ නැහැ.ඒ වගේම , ආයෝජන සහ ඉතුරුම් කියන දේ වෙනස දන්නෙත් නැහැ.

  • @Sajanchamiduwa
    @Sajanchamiduwa ปีที่แล้ว

    තරුන ජීවිත වලට හයියක් සර් ❤❤❤❤

  • @vinithaherath1690
    @vinithaherath1690 4 ปีที่แล้ว +14

    වටිනා දේවල් කියා දෙන ඔබ තුමාට ගොඩක් ස්තුතියි .මම හරිම ආසාවෙන් මෙි විඩියෝ බලන්නේ ...

    • @santhacrishan541
      @santhacrishan541 4 ปีที่แล้ว

      Oba thumata devipihitae watina dein apawa daanuwath kirima gaans godak pin

    • @රෝෂිරෝෂි
      @රෝෂිරෝෂි 4 ปีที่แล้ว

      ඔබතුමා ge වැඩසටහන් වලට man සහභාගි welathiyanawa godaaak වටිනවා

    • @nishanthikumari-ke6su
      @nishanthikumari-ke6su ปีที่แล้ว

      සර්. ගොඩක් පිං සියලු දෙවියන්ගේ ආශිර්වාද පිහිට ලැබේවා තෙරුවන් සරණයි

  • @IndikaNishantha-dr3mi
    @IndikaNishantha-dr3mi 3 หลายเดือนก่อน

    ඔබතුමාගෙ දැක්ම පුදුමාකාර වටිනාකමක් බොහොම ස්තුතියි

  • @asiinaction3054
    @asiinaction3054 4 ปีที่แล้ว +7

    I used to watch your positive thinking videos on rupawahini when I was a kid . I have one question for you “How to stay young like you .. you still look the same 😃.
    Anyway I do follow you now thanks for the awesome videos 💪🏻

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว

    ස්තුති ඔබතුමාට ජිවිතේ හදා ගත්තේ ඔබ තුමාගේ උපදෙස් වලින් සාර්ථකත්වය සොයන අයට ගොඩක් වැදගත් ඔබතුමාගේ වැඩසටහන් 🙏🙏🙏

  • @kalanisandamali7891
    @kalanisandamali7891 4 ปีที่แล้ว +7

    මම කවදාවත් ඉතුරු කරලා නැ.😢මීට පස්සෙ කරනවා..ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @susantharajapaksha3467
    @susantharajapaksha3467 4 ปีที่แล้ว +1

    නැවත නැවතත් අහන්න වටින කතවක්
    හිතන්න දෙවල් ගොඩයි
    බොහොම ස්තුති Sir 🙏