අතේ සතේ නැතත් සල්ලි පොලියට දෙමු | Salli poliyata Demu | Swayan Rakiya at Home | New Business Idea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 111

  • @uminduoshada8542
    @uminduoshada8542 3 ปีที่แล้ว +18

    Goda denek hithnne meka hoda nathi bzns ekak kiyala. Na eka sadarana vidiyata karahama hri. Mge mahaththayata rassawa nathi una. Eth mn poliyta deepuwagen thama ada api jiwath wenne. mn denneth monawa hri bzns karana ayata vitharai. Gewagena yanna puluwan ayata vitharai. Awadanamak thiyenawa. Eth eka hoda ayojanayak. Eka maththema nathuwa thawath dewal wala ayojanaya kalahama awadanama adu karagnna puluwan. Mn patan gththe. 1 lak walin. Dn 7 lk wenakm godanagagena thiyenawa.

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว +5

      ඔබගේ වටිනා අදහස ඉතාමත් අගයමි ❤

    • @chamodidewmini960
      @chamodidewmini960 2 ปีที่แล้ว

      Hi..

    • @MyMusicLk-om7xc
      @MyMusicLk-om7xc 2 ปีที่แล้ว +1

      Oya register welada inee, mn ptngnna ynnr ekta register wenna oneda dannawanm kiyanna

    • @lovemother-wt4eg
      @lovemother-wt4eg ปีที่แล้ว

      Contact details plz q

    • @thishanmadushka6601
      @thishanmadushka6601 ปีที่แล้ว

      Supiri

  • @achinthasrilankesh6566
    @achinthasrilankesh6566 2 ปีที่แล้ว +17

    මේකෙ ගොඩක් උන් බයිල ගහනව ඕවා කියන්නෙ පොලියට අරන් පොල්ල තියන උන් මමත් 10% දෙනවා හැබැයි නිකන් නෙවෙයි ඉඩමක ඔප්පු වගේ දෙවක් උකසට තියල එහෙම දෙන්නෙත් බිස්නස් කරන අයට මේක හරියට කරන්වන්ම් හොඳ බිස්නස් එකක් මේක හොඳ නෑ කියනවන්ම් බැංකු වලින් කරන්නෙත් ඒකමයි...

    • @Funworldvedio
      @Funworldvedio ปีที่แล้ว +1

      Please contact details . i have bick orginal book.

    • @lovemother-wt4eg
      @lovemother-wt4eg ปีที่แล้ว +1

      Plz contact details ❤️

    • @kumuduthushara3725
      @kumuduthushara3725 11 หลายเดือนก่อน

      Mata oyge nambr eka denna

    • @farukmiah7906
      @farukmiah7906 7 หลายเดือนก่อน

      Oyage nombar eka danna

  • @englishway123
    @englishway123 3 ปีที่แล้ว +2

    Super , Niyamai ..👍👍🙏🙏

  • @sameerasameera6746
    @sameerasameera6746 3 ปีที่แล้ว +11

    ඕක නම් පට්ට අවදනනම් වැඩක්. දුන්නා සල්ලි ආපහු ගන්න ගියාම මාර ගන්න වෙනවා

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว +6

      මේකේ මම කියන්නේ තමන් ම නොකර ඒ ව්‍යාපාරය කරන කෙනෙක් මාර්ගයෙන් කරන්න පුලුවන් කියල. එහෙම කරන අය ඉන්නව

    • @sameerasameera6746
      @sameerasameera6746 3 ปีที่แล้ว +1

      @@sparkacademy2489 ඉන්නවා බ්‍රෝ උන් ඊට වඩා හොරු. හොද අයත් ඔය අතර ඉන්නවා ඉතින්. මගේ යාලුවෝ කීප දෙනෙකුටම ඔය විදියට කරන්න ගිහින් ලෙසටම කෙල උනා. එහෙමයි කියලා හැමෝටම කෙලවෙන්නේ නැති වෙයි. එත් මන් කියන්නේ මේක පට්ට අවදානම්. මේ වැඩේ අවුල් වෙලා පොලිසි උසාවි ගානේ ගියත් අපිට අවාසි. වංචාව කරපු එකාට වාසි වැඩි

    • @newsltv3157
      @newsltv3157 3 ปีที่แล้ว

      Aniwa

    • @achinthasrilankesh6566
      @achinthasrilankesh6566 2 ปีที่แล้ว

      එහෙමත් නෑ හරියට කරන්න පුලුවන් නිකන් සල්ලි දෙන්න හොඳ නෑ මොන හරි උකසට තියල ඇග්‍රිමන්ට් එක ගහල කරානම් සල්ලි ඉල්ලන මරග්න්න ඕනිත් නෑනොදුන්නත් ප්‍ර්ශ්නෙකුත් නෑ අන්න එකාටත් ලේසී දෙන එකාටත් ලේසි

  • @HasithaUdara-ds8oq
    @HasithaUdara-ds8oq 11 วันที่ผ่านมา

    Jaya wewa❤❤❤

  • @danukajayaratne6154
    @danukajayaratne6154 5 หลายเดือนก่อน +2

    මාත් කරනවා..හැබැයි මොනා හරි දෙයක් උගසට අරන් තමයි දෙන්නෙ..මොකද මිනිස්සු ගන්නවා වගේ නෙවේ ආපහු දෙන කොට..අපිට අඩාගෙන තම යන්න වෙන්නෙ

    • @SamanthaWeerasinghe-p2h
      @SamanthaWeerasinghe-p2h 2 หลายเดือนก่อน

      Mata kiyanne puluwande wahanayak wage thiyagena mudal denawanam karanne ona widiha.plece

  • @chooty7.19
    @chooty7.19 5 หลายเดือนก่อน +1

    මේකෙ ඉන්න අයට බැංකු වලින් ගන්න පුළුවන් ඒවා ඩීසන් ... මනුස්සයෙක්ගෙන් ගත්තම එ මනුස්සයා කරන්නෙ පහත් වැඩක් 😂🤔

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 ปีที่แล้ว

    Thank you..

  • @JanithOfficial_online_game
    @JanithOfficial_online_game 13 วันที่ผ่านมา

    Poli business eka register karanne kohomada

  • @Villager2023
    @Villager2023 9 หลายเดือนก่อน +1

    Good

  • @nideeshlakmal4866
    @nideeshlakmal4866 2 หลายเดือนก่อน

    Karnna apa.apith kara.neetiyan kisima sadaranaya ne.minissu harima awastha wadi.

  • @ushankiringoda1315
    @ushankiringoda1315 3 ปีที่แล้ว +4

    ❤❤

  • @achalakandage13
    @achalakandage13 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @lakmal-oc3xf
    @lakmal-oc3xf 11 หลายเดือนก่อน +1

    Redda salli deela gana goyama passen duwna one denneth na yaluwoth traha wenawa epakarapu wadak

  • @SameeraKumara-q9m
    @SameeraKumara-q9m ปีที่แล้ว +2

    පොලියට dena kenek nadda

  • @dodoboygaming3213
    @dodoboygaming3213 3 ปีที่แล้ว +2

    👍👍👍👍❤️

  • @lahirulahirusampath
    @lahirulahirusampath 4 หลายเดือนก่อน

    Oya denako salli oya tharam amaruwak thiyenawanam

  • @JanakaNawarathna-di9qd
    @JanakaNawarathna-di9qd 7 หลายเดือนก่อน +2

    සල්ලිත් නෑ පොලියක් නෑ

  • @Madu-cc3kr
    @Madu-cc3kr 8 หลายเดือนก่อน

    Samnyen kiyak wage mudalak ate tiyenne onada

  • @dodoboygaming3213
    @dodoboygaming3213 3 ปีที่แล้ว +2

    නියමයී... keep going....💪👍👍

  • @ikmannhw6974
    @ikmannhw6974 6 หลายเดือนก่อน

    mama denne 3%

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 ปีที่แล้ว +1

    Poliyata dennalu dela kelogena enne, mokata dunnath apahu salli denne, aewata nithiyath ne, avasane ape sallith ne,

  • @ඉතාලියේඅපිසිංහයෝ

    කරන්න epa❤

  • @harishvideos1440
    @harishvideos1440 ปีที่แล้ว

    Maath denawa.kaatada oni

    • @hashinipiyumika2190
      @hashinipiyumika2190 ปีที่แล้ว

      Mta ganna puluwn da loku hadissiykt ekai

    • @nawodasandeepana7375
      @nawodasandeepana7375 8 หลายเดือนก่อน

      ​@@hashinipiyumika2190kiyakda oni

    • @sasikabandara5254
      @sasikabandara5254 7 หลายเดือนก่อน

      ​@@hashinipiyumika2190මගේ යාලුවෙක් දෙනවා 5% ගානේ සාධාරණ ඇති කියලා .ගොඩක් අය 20%,15% වගේ දෙන්නෙ ගොඩක් අය

  • @sumithdissanayaka3972
    @sumithdissanayaka3972 7 หลายเดือนก่อน

    Goog

  • @wasanthafernando7612
    @wasanthafernando7612 5 หลายเดือนก่อน

    Denda puluvan.....one tharam ganda baha.......100/100

  • @quincyliyanage4555
    @quincyliyanage4555 3 ปีที่แล้ว +1

    more details please

  • @harshanaindika2410
    @harshanaindika2410 3 ปีที่แล้ว +11

    Mamat poliyata Salli danawa maga Aya rupiyal 10000 tibba poliyata Salli dila hambawana polo salla walin seettu damma hambaune seettuwat poliyata dunna mama katawat Naya unat na Badu ukas dibbatna maga utsahayan mama nagitta Dan man gawa rupiyal 130000 tiyanawA man gana Mata Adam barI

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว +3

      සතුටුයි. ඔබට ජය❤

    • @virajv3620
      @virajv3620 3 ปีที่แล้ว +1

      Yuluwa oyawa contact kara ganne kohomada

    • @chathuchathurangi9801
      @chathuchathurangi9801 3 ปีที่แล้ว

      Matath kiyanna barida oya poliyata dunnu widiya?

    • @wasanthabrahmachari1688
      @wasanthabrahmachari1688 3 ปีที่แล้ว

      @@chathuchathurangi9801 adu poliyata monawa hari epa thiyagena denna

    • @chathuchathurangi9801
      @chathuchathurangi9801 3 ปีที่แล้ว

      @@wasanthabrahmachari1688 mona wage dewalda? Minissu ekata kamathida? Ehema sarthaka wewida?

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +3

    කවදාවත් පොලියට දෙන්නත් එපා... පොලියට ගන්නත් එපා ඇයි කියලා අහන්න එපා...... එපා කියලා විතරයි මං කියන්නේ..... 🥺🥺🥺

    • @gooldan8585
      @gooldan8585 ปีที่แล้ว

      Ai e

    • @lakmal-oc3xf
      @lakmal-oc3xf 11 หลายเดือนก่อน

      Matath okawa Tami kiyana tiyenne brother

  • @ranjanjanaka8209
    @ranjanjanaka8209 3 ปีที่แล้ว +1

    Ada kale minisu viswasa na yaluwa.anika oka yadinnethne

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว

      කරල සාර්ථක උන අය ඉන්නව ගොඩක්

  • @newsltv3157
    @newsltv3157 3 ปีที่แล้ว +4

    Mu kiyana wada keruwoth waha bonna wenne

  • @senasenanayaka6354
    @senasenanayaka6354 3 ปีที่แล้ว +3

    ඉබේ වෙඩසටහන් හොදයි නමුත් අද කියුදෙ ක්රන්නඑපා. අනිවාර්යයෙන් අමාරුවෙ වෙටනවා. අනික සමාජයෙ ඉතාම පහත් තෙනකට වෙටෙනව.

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว +2

      රටේ බොහොමයක් දෙනා කරන ව්‍යාපාරයක්. හරිආකාරව කරන අය ඉන්නවා

    • @senasenanayaka6354
      @senasenanayaka6354 3 ปีที่แล้ว +1

      මිත්‍රයා මේ ව්‍යාපාරය කරන අය ගෙන බලන්න. 90% කිසිම හිතක් පපුවක් නෙ. ගන්නෙ අහින්සකයො. මම ඉන්නෙ යමක් කරගන්න පුලුවන් රටක. මම වෙඩිහිටියෙක් ලෙස කියන්නෙ. මාධ්‍යයක් කලයුතෙ ජන මනසේ වටිනා දේවල් රෝපනය කිරීමයි. නමුත් මම ඔබේ රසිකයෙක්. මේ උත්සාහය නිවෙරිදී මග පෙන්වීමක් සදහා පමනයි.

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว

      ස්තූතියි ❤

  • @warunavibuthi7307
    @warunavibuthi7307 2 ปีที่แล้ว

    Ane menesunta amaruve noda hetapan

  • @walweindika3401
    @walweindika3401 3 ปีที่แล้ว

    Minissuge salli netika karana vidiyak tamai.katawennam sundarai

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว

      සාර්ථකව කරන අය ඉන්නවා

  • @ashandevinda4067
    @ashandevinda4067 9 หลายเดือนก่อน

    හෙනම ගොං වැඩක් කරන්නනම් යන්න එපා...

  • @nuwanchamara7253
    @nuwanchamara7253 3 ปีที่แล้ว +4

    වැලේ වැල් නැති වෙනවා ඔය පොලියට දීමෙන්

  • @swkumarsw8433
    @swkumarsw8433 ปีที่แล้ว

    Epa

  • @x_KAWESHAN__xx
    @x_KAWESHAN__xx 2 ปีที่แล้ว

    Itim apita salli nane

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 7 หลายเดือนก่อน

    Gaththuinadaennae naanae puthaa

  • @tharindurodrigo779
    @tharindurodrigo779 ปีที่แล้ว

    ඔක මහා පව්කාර වැඩක් පොලිය ගේවන එකා තමයි එකේ අමාරුව දන්නේ

    • @DamianGunasekara
      @DamianGunasekara ปีที่แล้ว +1

      Poliyata nogena hitu ehenan😂

    • @chooty7.19
      @chooty7.19 5 หลายเดือนก่อน

      ඒනම් ඉතිම් පොලියට ගන්නෙ නැතුව ඉන්න ඕනී 😂

  • @dushanthiperera2670
    @dushanthiperera2670 7 หลายเดือนก่อน

    සල්ලි පොලියට දෙන්න epa.පව්කාර රස්සාවක්

    • @Julian_1990
      @Julian_1990 6 หลายเดือนก่อน

      කවුද කියන්නෙ😂😂 උබ මෝඩ හම්බයෙක්ද😅

  • @ishlini
    @ishlini 5 หลายเดือนก่อน

    Apooo bad ideas

  • @YuOp-v6v
    @YuOp-v6v 5 หลายเดือนก่อน

    Ahuwenna apa hora ballo mun

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 ปีที่แล้ว

    නිතිමෙය පරත

  • @gayashandisanayaka4739
    @gayashandisanayaka4739 3 ปีที่แล้ว +2

    දුන්නා වගේ නෙමෙයි ගන්න ගියම

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว

      පොලී දෙන කෙනෙක් මාර්ගයෙන් කරන්න

    • @keerthiranasinghe9239
      @keerthiranasinghe9239 3 ปีที่แล้ว

      Kara Dan Ganna be.korona Nisa miniha lass wela.

  • @niroshanirosha2861
    @niroshanirosha2861 3 ปีที่แล้ว

    Meka hareyanne

  • @krishanakalanka7304
    @krishanakalanka7304 2 ปีที่แล้ว

    Boru nathuwa itan bn

  • @dtline4303
    @dtline4303 3 ปีที่แล้ว +2

    Minissu amaruwe noda hitapan🤣

  • @athulasenavirathna6764
    @athulasenavirathna6764 3 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ එක වැදගත් නෑ poliyata salli ganna minissu ගන්නෙ කරන්නම දෙයක් නැති හින්දා අවසානයට සල්ලි තියා පොලිය වත් දෙන්න බැරිව හිරවෙනවා මිනිස්සු අසරණයි හැමෝටම සල්ලි නෑ ඒ නිසා මිනිස්සුන්ට මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න පුළුවන් පුළුවන් ක්‍රම කියාදෙන වීඩියෝ ඉදිරිපත් කරන්න නැත්තං ඔයගෙ ඔය channel එකටත් පැවැත්මක් නැති වෙයි

    • @sparkacademy2489
      @sparkacademy2489  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏

    • @widushanperera8825
      @widushanperera8825 11 หลายเดือนก่อน +2

      පොලී කාරයාව ශේප් කරගන්න හරි පුලුවන් බැංකුවකින් එක වාරිකයක් ඇරියස් උනාම කොහොමද ටොපිය 😢

  • @sumithdissanayaka3972
    @sumithdissanayaka3972 7 หลายเดือนก่อน

    Good