බිස්නස් එකක් පටන්ගන්න මුදල් සොයාගමු...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • පොඩියට තමන්ගේම ව්‍යාපාරයක් පටන්ගන්න හැමෝම කැමති... එත් බොහෝ දෙනෙකුට ඇති ගැටලුව තමයි ව්‍යාපාරය පටන්ගන්න අවශ්‍ය මුදල් හොයාගන්නේ කොහොමද කියන එක... මේ වීඩියෝව ඒ පිළිබඳව...
    #mohanpalliyaguru #motivation #success #money

ความคิดเห็น • 140

  • @anuruddhajayamal-yx2ww
    @anuruddhajayamal-yx2ww ปีที่แล้ว +104

    මම නම් කැමතිම ❤ ඔබතුමා තනිව මේ විදිහට කියලා දෙන වීඩීයෝ වලට❤

    • @sugandisanjeewani9895
      @sugandisanjeewani9895 ปีที่แล้ว +7

      Ow.mokada kiyanawa nam eka niwedikawak wath mole athi deyak kiyanne na

    • @quitbaby5649
      @quitbaby5649 ปีที่แล้ว +3

      Mamath kmathi methumage taniyen karana video balanna.oluwata hari deyak gana puluwan ewagen.niwedakayo wal pal ne kiyawanne.

    • @ButTechCompanyChannel
      @ButTechCompanyChannel ปีที่แล้ว +2

      මාත්.වැඩසටහන් වලට වඩා සර් ඔහොම වෙනම ඇවිල්ලා කියලා දෙද්දී නියමයි

  • @user-ho1su2yz1m
    @user-ho1su2yz1m ปีที่แล้ว +17

    මමත් පොඩියට business එකක් පටන් ගන්න සල්ලි හොය හොය ඉන්නෙ ...ඔබතුමාගෙ අදහස් වලටත් ගොඩක් ස්තුතියි 🙏❤

  • @asirigems
    @asirigems ปีที่แล้ว +10

    ඔබතුමා මෙහෙම තනියම වීඩියෝ කරන්න. ඒක ආකර්ශනීයයි🙏

    • @chathurikapoorni3259
      @chathurikapoorni3259 ปีที่แล้ว

      Math kemathi . Etha kota harima pehedili . Thank you sir 😊💐

  • @sasithsadaruwan1419
    @sasithsadaruwan1419 ปีที่แล้ว +17

    සර් මම street food business එකක් පටන් ගන්න සැලැසුම් කරලා තියෙනවා, ඉතින් මන් මගේ වැටුපෙන් කොටසක් ඉතිරි කරගෙන යනව , එ business එකට , ඔබ තුමා මේ video එක දාන්නත් කලින් මන් හරිම ක්‍රියා මාර්ගය අරන් තියෙනව ඒ ගැන් සතුටුයි😊

  • @uwallad
    @uwallad ปีที่แล้ว +7

    මගේ රටේ මිනිසුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් අවංක සේවයක් කරන ඔබ තුමාට ස්තූතියි. ජාතියක් ලෙස නැගිටින්න යන ගමගේ ඔබ වගේ නායකයින් සිටින්නට ඕනෑමයි. යැපුම් මානසිකත්වයෙන් තොරව දෙපයින් නැගිටින්න උත්සාහ කරන අපේ රටේ මිනිසුන්ට ජයෙන් ජයම වේවා.

  • @chanukalakshan3704
    @chanukalakshan3704 ปีที่แล้ว +7

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය
    දීර්ඝායුෂ ලැබේවා...!!!

  • @yohancolomboge5827
    @yohancolomboge5827 ปีที่แล้ว +3

    බොහෝම පින් මේ දෙන ගැම්මට 🥰🙏

  • @shanthanayaka7379
    @shanthanayaka7379 ปีที่แล้ว +5

    ඔබගේ අදහස් වලට බොහොම ස්තුති යි සර් මට ගොඩක් වටිනවා මම මගෙ ඉලක්කය ට යනවාමයි ඔබ තුමාට බුදු සරනයි 🙏🙏🙏

  • @lifewithanu
    @lifewithanu ปีที่แล้ว +9

    ගොඩාක් වටින අදහස් ටිකක් . ස්තුති sir ❤️🙏

  • @user-nb8hz3ez2r
    @user-nb8hz3ez2r ปีที่แล้ว +12

    බොහොම ස්තූතියි ඔබතුමාට.මේ වේලාවේ මේ කියලා දුන්න දේවල් ගොඩක් වටිනවා මට.🙏🏆💰

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +6

    වටිනා අදහස්.ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @user-um6bx4gw4p
    @user-um6bx4gw4p ปีที่แล้ว +1

    හිතට වැදුණු අදහස් ටිකක්. මට මගේ අදහස කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව හිටියේ ගොඩක් ස්තුති සර්....

  • @nimekapahan2708
    @nimekapahan2708 ปีที่แล้ว +3

    බොහෝම ස්තූති ඔබතුමාට ගොඩක් පින් ,වටිනම video එකක්

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි 🙏🙏 ඔබතුමා කියලා දෙන් හැමදේම පිළිවෙලයි.
    ජීවිතය සාර්ථක කරගන්න මූලිකව හැඩගැහෙන පිළිවෙල ගැන කියල දුන්නට ගොඩක් පිං.

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel ปีที่แล้ว +2

    වැඩසටහන් වලට වඩා සර් ඔහොම වෙනම ඇවිල්ලා කියලා දෙද්දී නියමයි .❤💯😊

  • @lucky-zj8xx
    @lucky-zj8xx ปีที่แล้ว +8

    අපේ තියෙන ප්‍රශ්නය අපේ වියදම් වැඩි වියදම් කලමනාකරනය ගැන වීඩියෝ එකක් කරන්න

    • @sasithsadaruwan1419
      @sasithsadaruwan1419 ปีที่แล้ว

      චැනල් එකේ එ ගැන video තියෙනව බලන්න

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว +2

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @seethakalyani3896
    @seethakalyani3896 ปีที่แล้ว +3

    Thank you sir mage adahasath okama thami

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว +3

    ස්තුතියි සර්

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි සර්

  • @ShanuGames
    @ShanuGames ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර්.. දීර්ඝායු වේවා ඔබතුමාට... 🙏🏻

  • @senarathbandara2536
    @senarathbandara2536 ปีที่แล้ว +2

    ❤ i love that word මිත්‍රයා .....what kind of heart touching word is it? කාටද ශලොක් හෝම්ස් මතක් උනේ...😊

  • @sajeewanifernando3640
    @sajeewanifernando3640 ปีที่แล้ว +2

    Thanks god bless

  • @DilkiJayasooriya-jf8nr
    @DilkiJayasooriya-jf8nr ปีที่แล้ว +2

    බොහෝමත් ස්තූතියි ඔබගේ ඉදිරි ගමන තව සාර්ථක වෙන්න මා ප්‍රාර්ථනා කරනවා ❤ඔයාට

  • @shanikakodikara2242
    @shanikakodikara2242 ปีที่แล้ว +4

    Thank you sir .

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +4

    Thank you so much sir. ❤️

  • @aroshapathmakumara4211
    @aroshapathmakumara4211 ปีที่แล้ว +2

    Api asawen balanawa obathumage videos..puluwannam english language eka fluent wenne kohomada kiyala video ekak karanna sir..godak ayage getaluwak

  • @varuniranatunga1457
    @varuniranatunga1457 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි sir

  • @chamalkalokuhewage3630
    @chamalkalokuhewage3630 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබට

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබ තුමාට ගොඩක් වැදගත් හැමදාම ඔබතුමාගේ විඩියෝ බලනවා

  • @pancha_7
    @pancha_7 ปีที่แล้ว +3

    Thank you sir ❤️

  • @user-du8rg9lg5h
    @user-du8rg9lg5h ปีที่แล้ว +1

    Mohan sir .sirge desana harima pahdelie. Taniwama dasana karanna.

  • @udayakumara4573
    @udayakumara4573 ปีที่แล้ว +5

    සර් මට ප්‍රන්සයක් තියෙ. කිසිම දෙයක් දන්නැති සමහර ව්‍යාපාරිකයො ඉන්නවා කට්ටිය දම්මලා ව්‍යාපාරය කරගෙන යනවා හොදටම. මට ව්‍යාපාරයක් කරන්න අදහසත් තියෙනවා එ කරන්න යනදෙ ගැන හොද අවබෝදයකුත් තියෙ එ කරන්න යනදේ හොද පලපුරුද්දකුත් තියෙ. ඒත් මන් හිතනවා විතරයි වැඩේට බහින්න ටිකක් බයයි...ඒ පැත්තෙන් ගියොත් මට ගොඩ යන්න පුලුවන් කියලත් දන්නවා. ඒත් වැඩෙ පටන් ගන්න තැනක් හොයාගන්න ගියාමත් ප්‍රස්නයක් එනවා. ටව්න් එකක වගෙ පටන් ගන්න ගියොත් ලොකු කීමනි ඉල්ලනවා. එතකොට පටන් ගන්න දෙ කරන්න මුදල් ප්‍රස්නයක් වෙනවා. මට පිලිතුරක් ඕනි සර්

    • @lonewolf-sri_lanka
      @lonewolf-sri_lanka ปีที่แล้ว

      ප්ලීස් ඔයාගෙ බිස්නස් එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද🙃

    • @udayakumara4573
      @udayakumara4573 ปีที่แล้ว

      හෝටල් සයිඩ් එක

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      @@udayakumara4573 Hotel side nm ithim Town ekak ma oni ne

  • @dulipthor4159
    @dulipthor4159 ปีที่แล้ว +2

    godak hoda video ekak first coment magen 🤩

  • @dilankasandaruwan2526
    @dilankasandaruwan2526 ปีที่แล้ว +1

    බිස්නස් පෑලෑන් එකක් තියනව.ජොයින් වෙලා ඉන්වස්ට් කරන්න කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න.අවංක අවස්තාවාදී නැති කෙනෙක්.

  • @roshansuranga-pn4kq
    @roshansuranga-pn4kq ปีที่แล้ว +1

    Mat anivaranma nax yher eka Patan gannava thanks shar

  • @moisturelk
    @moisturelk ปีที่แล้ว +3

    Thankyou ❤

  • @nishanisha802
    @nishanisha802 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sandunisanduni3937
    @sandunisanduni3937 ปีที่แล้ว +1

    Sir,mamath podiyata mage kiyala itipandam hadana business ekak patan gaththa...mata mekedi mudal pariharanaya karana widiya dana ganna ona..business ekakadi mudal pariharanaya karana widiya video ekk karanna puluwanada...pls..mama sir ge video walata godak kamathi...ewa godak ape jivitha walata watinawa...

  • @aravindaaravinda911
    @aravindaaravinda911 ปีที่แล้ว +2

    Thanks you bos.

  • @tharukamadushan9553
    @tharukamadushan9553 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට

  • @SL-vn4jh
    @SL-vn4jh ปีที่แล้ว +2

    ගොඩක් වටිනා උපදෙස් ❤❤

  • @Rishitha405
    @Rishitha405 ปีที่แล้ว +2

    good video

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +1

    Theruwan.saranai.sarta.🙏

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 ปีที่แล้ว

    ආත්ම විශ්වාසය ගැන Video එකක් ඕනමයි sir 🙏🙏🙏

  • @maxgimhan1782
    @maxgimhan1782 ปีที่แล้ว +1

    thank you sir😍😍

  • @harshapriyanga4357
    @harshapriyanga4357 ปีที่แล้ว +1

    Good

  • @ajithdammika5034
    @ajithdammika5034 ปีที่แล้ว +1

    Very good

  • @pradeeprathnayaka1080
    @pradeeprathnayaka1080 ปีที่แล้ว +3

    ස්තූතියි සර්

  • @user-ssw99
    @user-ssw99 7 หลายเดือนก่อน

    Very useful video for me❤️

  • @kaushalyarajapaksha3946
    @kaushalyarajapaksha3946 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @nethminetha
    @nethminetha ปีที่แล้ว +2

    ගොඩක් වටිනව සර්

  • @kavingasamadhi3629
    @kavingasamadhi3629 ปีที่แล้ว +3

    Thank you so much sir.

  • @Shaancb4
    @Shaancb4 ปีที่แล้ว +1

    Tanks

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel ปีที่แล้ว

    ජය වේවා.........💯❤

  • @anuththarasew1239
    @anuththarasew1239 9 หลายเดือนก่อน

    Budusaranii❤️

  • @kenukaasendra9495
    @kenukaasendra9495 ปีที่แล้ว +1

    Thank you sir ❤️‍🔥

  • @isharakodikara5505
    @isharakodikara5505 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිය සර්...මේ වගේ කරුණු කියලා දුන්නට...මම දැනටමත් පොඩියට ව්‍යාපාරයක් කරගෙන යනවා....

  • @maheshsampath1947
    @maheshsampath1947 ปีที่แล้ว

    ස්තුති සර් ❤️

  • @suranjithrathnayaka3383
    @suranjithrathnayaka3383 ปีที่แล้ว +1

    Supper

  • @amilaprabath1894
    @amilaprabath1894 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් ❤️👍🌹

  • @udithdilsara3739
    @udithdilsara3739 ปีที่แล้ว +2

    👍

  • @traveling1292
    @traveling1292 ปีที่แล้ว

    අම්මෙක් තත්තෙක් නෑ මට දෙන්නම වෙන අයව බැදලා මන් තරුනයෙක් මට කවුරැත් නෑ මන් ජිවත් වෙන්නේ යලුවෙක්ගෙ ගෙදරක මන් පරෙ කොලකැද විකුනනවා ජිවිතේ එපා වෙලා තියෙන්නෙ මට නැගිටින්නේ කොහොමද කියලා කියලා දෙන්න 😓🙏 මට සහොදරයෙක් හිටිය එයල ගෙ අරගෙන මව ඇදුම් එක්ක පරට ඇදලා දැම්ම 😓

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว

    ගොඩක් පිං සර් මම සර්ගෙ වීඩියෝ බලනවා ලගදි තමයි දැක්කේ හරිම වටිනවා දන්න කියන හැමෝටම ශෙයා කරනවා හතට ලොකු ශක්තියක් දැනෙනවා මමත් බිස්නස් ගනනාවක් කරල කඩා වරටිල ඉන්නේ පොඩියට පටන් ගන්න කියල සර් පෙන්නලා දෙන විදිය හරිම වටිනවා මිල කරන්න බෑ සර් ගොඩාාාාාක් පිං ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් අරිගතෝ අරිගතෝ අරිගතෝ සර් ඡයවේවා ඉදිරියටම යන්න සුබ පතනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️

  • @ravindunimsara9231
    @ravindunimsara9231 ปีที่แล้ว +1

    ❤️❤️

  • @AdmiringKelpie-jk3mz
    @AdmiringKelpie-jk3mz 8 หลายเดือนก่อน

    Thanks sir 🙏

  • @withcrafts6251
    @withcrafts6251 5 หลายเดือนก่อน

    වටිනා අදහස් වලට ස්තුති oba thuma ta

  • @anurajayawardana
    @anurajayawardana 6 หลายเดือนก่อน

    Bohoma istutii sar

  • @Planter-cd
    @Planter-cd ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි sir

  • @dilrukshanfernando4896
    @dilrukshanfernando4896 ปีที่แล้ว

    Thank you sir jaya weva

  • @dryfishtho3757
    @dryfishtho3757 ปีที่แล้ว +1

    ❤️1st

  • @fjdjjfjfjfjfj8998
    @fjdjjfjfjfjfj8998 ปีที่แล้ว +2

    Math patangaththa sar iye mage bisnas eka sarta pin

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      Monwd business

  • @yamunanadeesha4023
    @yamunanadeesha4023 ปีที่แล้ว +1

    Thank sir ,god bless you

  • @sujisuji588
    @sujisuji588 ปีที่แล้ว

    Thank you so much sir

  • @lakmalkumara4202
    @lakmalkumara4202 ปีที่แล้ว

    මම සර්ගේ වීඩියෝ බලනවා ගොඩක් වැදගත් දේවල් කියන්නේ ගොඩක් පිං නොදන්න දේවල් කියලා දෙනවට

  • @rmaneesha4933
    @rmaneesha4933 ปีที่แล้ว +2

    ❤️🙏

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +1

    Excellent , thank you .

  • @KDKasunHpathirana
    @KDKasunHpathirana ปีที่แล้ว +2

    නියමයි සර්❤

  • @givinduweerakoon7634
    @givinduweerakoon7634 ปีที่แล้ว +2

    ❤❤❤

  • @priyangikagunaratne2601
    @priyangikagunaratne2601 ปีที่แล้ว +1

    ඔබ තුමාට යහපතක්ම වේවා

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 ปีที่แล้ว

    මගෙ ආසම චරිතේ

  • @ruwankumara138
    @ruwankumara138 9 หลายเดือนก่อน

    සර්💓

  • @sunethrapriyadarshaninaran3919
    @sunethrapriyadarshaninaran3919 ปีที่แล้ว +2

    Ma hitan Edapu Adahas tamai 5n. 4. Kma.

  • @ayesh1279
    @ayesh1279 ปีที่แล้ว +1

    ❤️

  • @LalithWeerasinghe-yz6sk
    @LalithWeerasinghe-yz6sk ปีที่แล้ว

    Thanks sir

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @dumindagayan8078
    @dumindagayan8078 ปีที่แล้ว +2

    Great job sir..

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 ปีที่แล้ว +2

    🌹🌹❤️

  • @chalakapathirana6777
    @chalakapathirana6777 ปีที่แล้ว +1

    ❤😊

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +2

    Adahasa godaak vatinava

  • @PrasannaPerera-sq9ik
    @PrasannaPerera-sq9ik 7 หลายเดือนก่อน

    Obata godak pinsiduwenawa,,!!! Minisunge dewena prasnayak hadunagena awankawa pilithuru denawata obata niduk nirogi dirgayusha lebewa!!!

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 ปีที่แล้ว +1

    සර් තිලක් ජයවර්ධන ගුරු පියාණන් සර් ගෙ ගුරුතුමෙක් ද (භූගෝල විද්‍යාව උගන්වන)

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 ปีที่แล้ว +2

    👍👍👍♥️♥️♥️👊👊👊

  • @dryfishtho3757
    @dryfishtho3757 ปีที่แล้ว +1

    🥇

  • @KalanaGems
    @KalanaGems ปีที่แล้ว

    Good 😊 😊😊😊😊😊😊

  • @shalikanuwan3238
    @shalikanuwan3238 9 หลายเดือนก่อน

    අනාගතෙ ව්‍යාපාර අංකර🥰 එක නම් තදටම වැදුන සර්

  • @lahiruartcreation
    @lahiruartcreation ปีที่แล้ว +3

    සර් ඔයාගෙ තනි වීඩියෝ හොදයි

  • @san331
    @san331 ปีที่แล้ว +1

    Mata salli thiynva patan ganna place ekak na. Saha delivery issue eka thiynva. Mata help kranna kavuruvath na

    • @cococraft9077
      @cococraft9077 11 หลายเดือนก่อน

      Koheda oy .mkdda business ek

  • @shiromianuruddhika7344
    @shiromianuruddhika7344 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤

  • @nadunlakshitha9514
    @nadunlakshitha9514 ปีที่แล้ว

    Obatumage durakata ankaya ganna puluwanda?