How to invest money wisely. මේ විදියට ආයෝජනය කලොත් ඔබ ධනවත් වෙනවා.. Motivation by Mohan Palliyaguru
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- මුදල්ය නිවැරදිව ආයෝජනය කල යුතු පිළිවෙලක්ක් තියෙනවද?
ඔව් ඕනෑම දෙයක පිළිවෙලක් තියෙනවා. එය හරියට කලොත් තමයි හරි යන්නේ.
මේ වීඩියෝව ඒ ගැනයි.
අපි නිවසක් ගෝනගනවා. ඒ වගේම අපේ අනාගතයත් අපි ගොඩ නගාගන්න ඕනේ..එය පියවරෙන් පියව කල යුත්තක් .
"ධනවතුන් නොකී රහස් " වීඩියෝ පෙළ ධවත් බව ඇතිකරගන්න, අතමිට සරු කරගන්න ඔබ වෙත අදහස් ගෙනෙන වීඩියෝ පෙළක්.
මෙම වීඩියෝව ඔබේ මුදල් නිවැරදිව ආයෝජනය කිරීම පිළිබඳව කරුණු ඔබ වෙත් ගෙන එනවා.