Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 145 | 29th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 เม.ย. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 145 | 29th April 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
  • บันเทิง

ความคิดเห็น • 277

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 17 วันที่ผ่านมา +90

    කතාව බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් වෙලා දැන් නම් ❤❤❤❤❤

  • @yhgg6850
    @yhgg6850 17 วันที่ผ่านมา +63

    අනුහස් ❤සමාදි ඒ ආදරේට ඇස්වහක්නම් වදින්න එපා ගොඩාක් ලස්සනයි

  • @PataliBandara
    @PataliBandara 17 วันที่ผ่านมา +124

    අනුහස්ගෙයි සමාධිගෙයි කොටස විතරක් බලපු මා වැනි තවත් අය සිටීද ❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 17 วันที่ผ่านมา +134

    අනුහස් සමාදි අදත් ලස්සනයි 💞💞

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 17 วันที่ผ่านมา +87

    අද දෙන්නා ලස්සනායි හෙඩාක් අනෙ ඉනින් එ චෙන්නා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himayabandara
    @himayabandara 17 วันที่ผ่านมา +67

    අද සමාධි අනුහස්ට බත් කවනව අන්න අරහෙ ජානු එකේ ශාක්‍යා රොඩ්නිට බත් කවනව 😂❤🎉

    • @Dinethindeepa
      @Dinethindeepa 17 วันที่ผ่านมา +10

      ඔව් නේහ් බත් කවන සීන් එකම දවසෙ සෙට් වෙලා😂😅

    • @doyasmoon
      @doyasmoon 16 วันที่ผ่านมา +2

      Eka thamai🤣

  • @dushanmaduka6744
    @dushanmaduka6744 17 วันที่ผ่านมา +214

    දෙන්නගේ හිනාවේ ලස්සන ඇස්වහක් නම් වදින්න එපා මම හිතන්නේ අනුහස්ට කෙල්ලගේ බත් කටේ රහ වැදිලා වගේ ඔහොම යං ඔහොම යං❤❤❤👌👌

  • @supunprasanna2837
    @supunprasanna2837 17 วันที่ผ่านมา +58

    අම්මෝ දෙන්නගේ ආදරේ❤❤

  • @shenu141
    @shenu141 17 วันที่ผ่านมา +78

    අද අනුහස්, සමාධි මාර ලස්සනයි ❤❤❤

  • @madhushkagimhan195
    @madhushkagimhan195 17 วันที่ผ่านมา +49

    දැන්නම් සමදිගෙන් සමල්කව පෙන්නනවද කොහෙද❤❤❤ අනුමාදි❤❤ ඔහොම ඉස්සරහට යන් ❤❤❤

  • @Yomalrasanga
    @Yomalrasanga 17 วันที่ผ่านมา +53

    අද දෙන්නාම සතුටින් වාගේ නියමයි❤❤❤

  • @Madushapethum
    @Madushapethum 17 วันที่ผ่านมา +185

    අනුහසුයි හා සමාධි හැමදාාම එපිසොට් එකේ ඉන්නවානම් මාරම කැමති අය ❤❤❤

  • @chandraniMalkanthi-uv8ej
    @chandraniMalkanthi-uv8ej 17 วันที่ผ่านมา +10

    අද ❤කොටසනම් සුපිරිම සුපිරි❤❤❤❤❤❤

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 17 วันที่ผ่านมา +17

    අද නම් අනුහස් සමාධි සීන් එක සුපිරි 😍❤️ මේවගෙ හැමදාම තියෙනව න්ම් ❤️❤️

  • @criticalreview8890
    @criticalreview8890 17 วันที่ผ่านมา +50

    ANUHAS...🔥🔥 Held his ground being firm and assertive, yet polit. Smart move not to meet in a closed room and meet in the lobby. His reasonable suspicion is all over him. Well done Raween.

    • @naveenlakshan9328
      @naveenlakshan9328 16 วันที่ผ่านมา +1

      It’s a Scripted teledrama 😬😂😂😂

  • @LakaiSikai_1
    @LakaiSikai_1 17 วันที่ผ่านมา +29

    අමිශාටත් ඕන නැති
    මඟුලක් නැ 😅😂🤭
    සමාධි මොනා කියයිද දන්නැ 😅

    • @mtnmtn67968
      @mtnmtn67968 17 วันที่ผ่านมา +6

      හී 🤭 කමක් නෑ කමක් නෑ කෙල්ල හොඳ උත්තරයක් දෙයි 😁
      ඒක නෙවේ ඇඩ් එකේ සීන් එක නම් දිරවන්නෙ නෑ..අනුහස් ට මරාලයක් වගේ😢

    • @janeshacrishani4436
      @janeshacrishani4436 16 วันที่ผ่านมา +1

      Mata ona nisa enne oyata wedak nane

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 17 วันที่ผ่านมา +15

    අනුහස් සමාධි කොටස් තියෙන අද වගේ එපිසොඩ් පට්ට ලස්සනයි 😍❤️

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 17 วันที่ผ่านมา +60

    අද අනුහස් සමාධි මාර ලස්සනයි . අද ඒ දෙන්නගේ කොටසත් හරිම ලස්සනයි. අනේ ඒ දෙන්නා නම් මාර matching couple එකක් ❤️❤️😍😍🥰🥰😘😘

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u 17 วันที่ผ่านมา +80

    අනුහස්ට කෙල්ලගෙ හිත තේරෙන්නෙ නැතුවද

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 17 วันที่ผ่านมา +60

    100 බත් එක ගිය දූර........😍❤ ලිහිනි අක්කා දැක්කා නම් ground එක ගලවලා සමාධි අක්කගේ ඔලුවේ ගහයි...

  • @KushanHiroshana
    @KushanHiroshana 17 วันที่ผ่านมา +149

    අදත් කතාව සුපිරි කියන අය කෝ බලන්න..❤

    • @aviexter
      @aviexter 17 วันที่ผ่านมา +2

      😅😅😅😅😅😅😅😅😅😊

    • @user-ff4fp1kw6u
      @user-ff4fp1kw6u 16 วันที่ผ่านมา

      Iye TV eken bala den ayitha me kotasath vitharak balanawa

  • @upamalimadushika7270
    @upamalimadushika7270 17 วันที่ผ่านมา +17

    ❤❤ හද යායේ කුසුම් පීදෙනා ❤❤

  • @binusenanayake1130
    @binusenanayake1130 17 วันที่ผ่านมา +18

    අනුහස් ❤️ සමාධි ❤️අද කොටස ලස්සනයි. අමීශා ආන්ටි ඔයත් උදැල්ලක් වෙන්න එපා😂..

  • @user-qg3ge2qv9g
    @user-qg3ge2qv9g 17 วันที่ผ่านมา +11

    අනුහස් සමාධි දෙන්නම මාර ලස්සනයි බුදු සරණයි

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 17 วันที่ผ่านมา +18

    අනෙ එ අදරෙ අක්ෂාවන් කැවුවෙ නැ අක්ෂාට අනුහාසු කැවුවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Skol7856
      @Skol7856 16 วันที่ผ่านมา +1

      Haven’t you watched ep 1482 in season 1?

    • @damayanthikumari
      @damayanthikumari 16 วันที่ผ่านมา +2

      1482 aksha kewwa .

  • @Nadeekanilmini-wb1ve
    @Nadeekanilmini-wb1ve 17 วันที่ผ่านมา +50

    දැනට තියන ලස්සනම කතාව දෙවනි ඉනිම..❤❤❤❤❤❤

    • @Mr.Tips__006
      @Mr.Tips__006 17 วันที่ผ่านมา +4

      සිරා💯

    • @UpulShantha-ow2vz
      @UpulShantha-ow2vz 17 วันที่ผ่านมา +4

      Meka me vidiyata Aran giyoth hodai neththam kathawa klin wge wei😮

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 17 วันที่ผ่านมา +76

    අවන්තගෙ EP දෙන්න,,,
    දෙවන්ත බලන්න ආසයි ආයෙමත් 🥺💞

    • @Tharushinimesha1
      @Tharushinimesha1 17 วันที่ผ่านมา +4

      Ow ane

    • @user-hv2tq9gm7j
      @user-hv2tq9gm7j 17 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @slrgbgamer6189
      @slrgbgamer6189 16 วันที่ผ่านมา +2

      දෙවන්ත 😂

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 16 วันที่ผ่านมา +2

      @@slrgbgamer6189 දෙව්මි අවන්ත =දෙවන්ත ✌️✌️✌️🤣🤣

    • @user-hv2tq9gm7j
      @user-hv2tq9gm7j 16 วันที่ผ่านมา

      ❤❤❤

  • @ChalaniLakmali-io5wj
    @ChalaniLakmali-io5wj 17 วันที่ผ่านมา +51

    අනේ සමාදිගේ birthday එක තාම නෑ.නේ අප්පා.ඉක්මනටම birthday එකතියන්න කෝ 😢

  • @sujanimaheshika7569
    @sujanimaheshika7569 17 วันที่ผ่านมา +33

    කොටස නම් මරු👌 ❤❤❤

  • @tharindukithsiri654
    @tharindukithsiri654 17 วันที่ผ่านมา +52

    බත් කවන එක වීඩියෝ කරලා ලිහිණිට යැව්ව නම් තමා වටින්නේ 😅😅

  • @LakaiSikai_1
    @LakaiSikai_1 17 วันที่ผ่านมา +17

    අනුහස් එහෙම ලේසියෙන් තම්බන්න බැ .. අරැන් ටික දැන් මොනා කරයිද දන්නැ 😅

    • @mtnmtn67968
      @mtnmtn67968 17 วันที่ผ่านมา +3

      ඒක නම් ඇත්ත...ඒත් මොනා වෙයිද මන්ද...අද ටිකක් සැක හිතුණ වගේ කොල්ලට සීන් එකෙන් පෙණුනෙ ඒම... ඒත් මොන මරාලයක් සෙට් වෙයිද දන්නෙ නෑ... ධනුකවත් එක්කන් ගියොත් හොඳා ඊළඟ පාර

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 17 วันที่ผ่านมา +25

    Dasun wagemai bimaluth Good captain ❤

    • @lahi_rules
      @lahi_rules 16 วันที่ผ่านมา

      🤣🤣 පින්ටො

  • @-hc3ry
    @-hc3ry 17 วันที่ผ่านมา +31

    සමල්කා ,ආක්ෂා දෙන්නාම කැවුවෙ හැන්දෙන් .. සමාදි අතින් ❤️‍🩹😇😘

    • @niroshoniranavira4002
      @niroshoniranavira4002 17 วันที่ผ่านมา +5

      එකනෙ එ මෙ අදරෙ අමරනියායි අනුසාමා❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 17 วันที่ผ่านมา

      ​@@Nimsara-pz2gcep ekath ekkama mthakad😂

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 16 วันที่ผ่านมา +1

      ආක්ශා කැව්වෙ කොයි ep එකේද මතක නැනේ

    • @-hc3ry
      @-hc3ry 16 วันที่ผ่านมา

      @@SavithriDeSilva-zw1cj අනුහස් හොස්පිට්ල් ඉන්නකොට ම තමා ..

    • @Skol7856
      @Skol7856 16 วันที่ผ่านมา +2

      Watch 1482. You can watch Aksha feeding him because he said ඔයා අතින් හදපු කෑමක් ඔයාගෙ අතින් කාපු කාලයක් මතක නෑ. මං හරි ආසයි එහෙම කන්න.

  • @LakaiSikai_1
    @LakaiSikai_1 17 วันที่ผ่านมา +16

    හම්මේ මේ දෙන්නාගේ කෝලම් 🙈
    අනුහස් සමාධි ❤

    • @mtnmtn67968
      @mtnmtn67968 17 วันที่ผ่านมา +1

      යෙප් 🙈🙈😍😍❤️❤️

  • @user-di5qu6ol5m
    @user-di5qu6ol5m 17 วันที่ผ่านมา +16

    අද අනුහස් සමාධි ❤❤ ලස්සන ☺️🌼😉😮

  • @samanthipriyadarshani3308
    @samanthipriyadarshani3308 17 วันที่ผ่านมา +9

    අර කොබවකය නැත්තටම නැති වෙනව නම් කතාව මරු

  • @lakshithaakalanka736
    @lakshithaakalanka736 17 วันที่ผ่านมา +14

    වට්ටක්කයි කොලමැල්ලුමකුයි නේද තිබුනෙ 😌 කෝක උනත් කෙලත් ගිලුනා😅 අනුහස් ❤සමාධි

    • @asankaweerakoon7606
      @asankaweerakoon7606 13 วันที่ผ่านมา

      E unata anuhas aiyata kauwe nikn sudu bathne😂😂😂

  • @user-re6du6xg3e
    @user-re6du6xg3e 17 วันที่ผ่านมา +6

    අද දෙන්නා හරිම සතුටින් ❤❤❤

  • @lolalalan8269
    @lolalalan8269 16 วันที่ผ่านมา +4

    කතා කර කර ඉන්න, කවන්න ආදරේය් කියලා ඉන්න ඕනේ නෑ තමයි. යටි සිතේ අනුහස් ගේ ත් තියෙන බව පෙන්වනවා 😘😘
    කතා ව ලස්සනයි

  • @supersuduputha
    @supersuduputha 17 วันที่ผ่านมา +26

    අනුහස්ට සමාධි බත් කවන seen එකට ආස මම විතරද

  • @ErandaniKumari
    @ErandaniKumari 17 วันที่ผ่านมา +27

    අාදරේ හිතේනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනුහස් සමාදි

  • @thejahewapathirana9811
    @thejahewapathirana9811 17 วันที่ผ่านมา +16

    සමාදි ❤අනුහස් ❤❤❤

  • @AmilIsuranga-hc4sd
    @AmilIsuranga-hc4sd 16 วันที่ผ่านมา +5

    පලවෙනි වතාවට❤️‍🩹🥺සමාදි කැව්වා අනුහස්ට

  • @lolalalan8269
    @lolalalan8269 16 วันที่ผ่านมา +3

    අනුහස් සහ සමාදී යාලුවෝ, වගේම ආදරණිය 👩‍❤️‍💋‍👨

  • @slsenuva4743
    @slsenuva4743 17 วันที่ผ่านมา +8

    සමාධිගෙ birthday party eka horenma aranda 😂❤

  • @madushani-nc9of
    @madushani-nc9of 16 วันที่ผ่านมา +1

    රොෂාන් නම් ඇත්තටම ආරන්‍යාට ආදරෙයි රොෂාන්‍යා 🥺❤️

  • @BluemoonmediaSL
    @BluemoonmediaSL 15 วันที่ผ่านมา

    අනුහස්ගෙ කොටස් බලද්දි මට වගෙ ඉබේම හිනා යන ඉන්න්වද ❤❤❤ අනුහස් ඇබ්බැහිවෙන සුලුයි

  • @Shanikamadumali848
    @Shanikamadumali848 17 วันที่ผ่านมา +10

    සහන් ටීම් එකේ ඉන්න කොට කම්මැලී නෑ ❤❤❤❤😅😅😅😅😅😊😊😊😊😊😊 ආස හිතෙනවා ❤❤❤❤

  • @HirushaSandeepa-sk4yc
    @HirushaSandeepa-sk4yc 16 วันที่ผ่านมา +8

    මට තියන එකන ප්‍රශ්නේ සමාදිගේ උපන්දිනේට බාලගිරි ද කියල

  • @Kamalwishmitha
    @Kamalwishmitha 16 วันที่ผ่านมา +3

    සහන් ගෙ ආදරයට මොකද වෙන්නේ ❤❤😢😢

  • @wasanawasana1190
    @wasanawasana1190 17 วันที่ผ่านมา +8

    සමාදිගෙ උපන් දිනෙ කො

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 17 วันที่ผ่านมา +25

    A❤❤❤ S ❤❤❤❤❤❤❤

  • @nimmagaming5363
    @nimmagaming5363 17 วันที่ผ่านมา +20

    mama asama kathawa meka 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @mtnmtn67968
    @mtnmtn67968 17 วันที่ผ่านมา +27

    Anhuas and smadhi their's smile...so cute and atractive 😍😍🙈🙈❤️❤️

  • @surangasampath-ry9dq
    @surangasampath-ry9dq 16 วันที่ผ่านมา +3

    අනුහස්....සමාදි බැදගන්නකෝ ...❤️

  • @user-yc4un3hd6r
    @user-yc4un3hd6r 17 วันที่ผ่านมา +14

    Deweni inima season 2 ekath episode 2000 wage adan yai kiyala hithenne mata witharada😂😅

    • @ThariyaMinor
      @ThariyaMinor 17 วันที่ผ่านมา

      anna ethakota thamay epa venne

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 17 วันที่ผ่านมา +9

    අදත් අනුහස් සමාදී කොටස හරි ම ලස්සනයි බුදුසරණයි ❤

  • @rush9784
    @rush9784 17 วันที่ผ่านมา +30

    දැන් වත් අනුහස් ට ආදරයක් දැනෙන්න ඕන හරි නම් 😂

    • @anonymous-bd7go
      @anonymous-bd7go 17 วันที่ผ่านมา +3

      ඌට ලාදුරු

    • @user-dp8uo9px2t
      @user-dp8uo9px2t 16 วันที่ผ่านมา

      Ow.... Uta laduru😂

  • @udithachathuranga4231
    @udithachathuranga4231 17 วันที่ผ่านมา +8

    අනෙ එ දෙන්න ❤❤❤❤❤

  • @user-vf1gx2ml4y
    @user-vf1gx2ml4y 17 วันที่ผ่านมา +12

    A❤❤s❤ so sweet today

  • @nethnavodya7291
    @nethnavodya7291 17 วันที่ผ่านมา +18

    Anuhasta game ekk dennada koheda ynne arun tika

  • @_positive_vibes_2
    @_positive_vibes_2 16 วันที่ผ่านมา +1

    අනුහස්ගෙ එක්ස්ප්‍රෙශන්ස් ❤️🔥

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 17 วันที่ผ่านมา +5

    ❤❤❤අනුහස් ❤️❤️❤️සමාධි ❤️❤️cyprus

  • @seltonsenadeera5438
    @seltonsenadeera5438 16 วันที่ผ่านมา +3

    සමාධි නිසා කතාව ලස්සනයි
    සමාධිගේ දෙබස් ලස්සනයි

  • @user-fk1ck4zc8e
    @user-fk1ck4zc8e 16 วันที่ผ่านมา +3

    වඩාගෙන ඉන්න පොඩි එකා බයවෙලා වගේ බලන් ඉන්නව දැක්කෙ මං විතරද 😅

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u 17 วันที่ผ่านมา +25

    අවන්ත පෙනිලා ගියා විතරයි අනේ එයාවත් කතාවට ලස්සනට එකතු කරන්නකෝ

  • @_positive_vibes_2
    @_positive_vibes_2 16 วันที่ผ่านมา +1

    අනුහස් - සමාධි ❤️❤️

  • @maduwnthamaduwntha3242
    @maduwnthamaduwntha3242 17 วันที่ผ่านมา +9

    Ada kathawa maru 😌❤️

  • @mtnmtn67968
    @mtnmtn67968 17 วันที่ผ่านมา +7

    අනුහස් ❤ සමාධි ❤ 🙈🙈
    4:20 ඒ රියැක්ෂන් එක 😂😅🤭 මේ මොකක් වෙන්නෙ කියල බලනව කොම්ලා 😁🤭❤️ අදත් අනුහස් සමාධි කොටස ලස්සනයි 😍😍
    මේ පාරවත් අනුහස් ගෙ ආදර කතාව ලස්සන ට ලියන්න ඈ.. අනුහස් ව මුකුත් නොදැනෙන කෙනෙක් නොකර 😒
    ඇඩ් එක නම් මොකක් නමුත් පරාල ඇණයක් බව පෙනී යනව 😐😐

  • @sahashrikawickramasinghe2205
    @sahashrikawickramasinghe2205 17 วันที่ผ่านมา +11

    අද එහෙන් රොඩ්නිටට කවනවා මෙහෙන් අනුහස්ට කවනවා 😊

  • @nelumkumari5303
    @nelumkumari5303 16 วันที่ผ่านมา +6

    අනුහස්ට ගේමක් දෙන්නද හදන්නේ මුන්

  • @user-rc8lq6id3p
    @user-rc8lq6id3p 17 วันที่ผ่านมา +20

    Anuhasta mokak hari gemak ara deal karaya dei wage 😢

  • @nisansalasanadamali2131
    @nisansalasanadamali2131 17 วันที่ผ่านมา +212

    Danwath adarayak hithen nadda ban anuhasoo

    • @kauzzz160
      @kauzzz160 17 วันที่ผ่านมา +12

      Ediri ayyge script ekt aniw lbn awurudde wge adryk hithey😪

    • @Audaryasenuri
      @Audaryasenuri 17 วันที่ผ่านมา +4

      😂😂💔

    • @MissSweety1213
      @MissSweety1213 17 วันที่ผ่านมา +8

      Me aurudde hithen na corry - Mita Ediri 😂

    • @user-nh2xe6bt5f
      @user-nh2xe6bt5f 17 วันที่ผ่านมา +2

      😂😂

    • @theekshnachamod-8266
      @theekshnachamod-8266 17 วันที่ผ่านมา +3

      Eyt laduru 😅

  • @MadaraRanawaka
    @MadaraRanawaka 16 วันที่ผ่านมา +10

    අනා හරිම ස්ව්ට් සමාදී. හොද කෙල්ල අනුහස්ටම මැච්❤❤ සමාදී අනුහස් ❤❤

  • @Renukapawani
    @Renukapawani 17 วันที่ผ่านมา +5

    Raween❤️ 💙🙈👌

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 14 วันที่ผ่านมา

    සමාධිගේ කැමතිම වැඩේ බත් කවන එකම ❤❤❤❤❤❤

  • @damithlakshitha1234
    @damithlakshitha1234 17 วันที่ผ่านมา +7

    කෝ බන් සමාධිගේ උපන්දින පාර්ටිය එදිරි ඔයානම් මහ වැඩකට නැති එකෙක් යකො කතාවත් බාගෙට ලියන්නේ නැතුව සම්පුර්ණ කරල කරන මගුලක් කරහන්කෝ බන් උබේ වැඩ නිසා මේක වෙනවා සාපේ 2ක බොරුනම් බලහන්කෝ ඔහොම වෙන්න එපා බන්

  • @Nishadi399
    @Nishadi399 17 วันที่ผ่านมา +10

    අමීශා අල්ල ගන්න වගෙ හදන්නෙ සමාදී ව 😅

  • @kalharaakalankamusic66
    @kalharaakalankamusic66 16 วันที่ผ่านมา +2

    ITN eke kawala dan deranata kawanwa 🙌😩

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 17 วันที่ผ่านมา +5

    Samadi very cute anuhas gei samadi gei sina hava surprise harima lassanai ada nangi godaak aadara yen bath kavanne

  • @sumithliyanage3193
    @sumithliyanage3193 17 วันที่ผ่านมา +5

    අර සාකච්ඡාව ශෙහාන්ගේ අයගෙ 1ක්ද?

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 17 วันที่ผ่านมา +14

    Bimal very handsome ❤❤❤

  • @sathurangasathuraga-qv8vk
    @sathurangasathuraga-qv8vk 16 วันที่ผ่านมา +5

    මෙකි නිකන් බත් කවන්නෙ😅😅

  • @sithigaming8091
    @sithigaming8091 17 วันที่ผ่านมา +6

    Anqla kwpn😂❤sudu bath kawanne

  • @Chuti-wz8qu
    @Chuti-wz8qu 16 วันที่ผ่านมา +1

    අනුහස්ව මොනවාට හරි අහු කරන්න යනවා වගේ පෙන්නේ පව් 😢

  • @hasinthaudayangasandaruwan5631
    @hasinthaudayangasandaruwan5631 16 วันที่ผ่านมา +5

    අනුහස්ගෙ ලද බොළඳ ගතිය ටිකක් අඩු කරනම් ලස්සනයි

  • @Shanikamadumali848
    @Shanikamadumali848 16 วันที่ผ่านมา +2

    Sahan ❤

  • @aland4779
    @aland4779 5 วันที่ผ่านมา

    Dewani Inima season 2 is better than season 1

  • @LakshithaPradeep-cm3ey
    @LakshithaPradeep-cm3ey 17 วันที่ผ่านมา +10

    මෙන්න ලිහිනි මුන් දෙන්නා ලව් කරන්වා....බත් කවා ගන්නවා😂

  • @SUMITH174
    @SUMITH174 17 วันที่ผ่านมา +9

    ❤❤❤

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 17 วันที่ผ่านมา +4

    Lassanie Lassanie 🇮🇹 ♥️ ❤️ 🇮🇹 ♥️ ❤️ 🇮🇹 ♥️ ❤️ 🇮🇹 ♥️ ❤️ 🇮🇹 ♥️ ❤️ 🇮🇹 ♥️ ❤️ 🇮🇹 ♥️ ❤️ 🇮🇹 ♥️ ❤❤❤❤❤❤❤❤❤❤❤lassanie 🇮🇹

  • @thushariranawaka4322
    @thushariranawaka4322 17 วันที่ผ่านมา +22

    Anee hamadama me wge samadige anuhasgei seen dennako ❤️🥰 A DENNAGE ADARET ASWAHAK WADINNA EPAA 💕💝

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa1860 17 วันที่ผ่านมา +15

    Anuhas samadi adrayaI wan kana apa anuhas samalka awa aya mahniyaka vi nikuna lhini awa aya ansathu una aksha awa lassana hina good dutuwa ahat aya natwa noyana nikuna wagi a nisa season 2 labna adrayanam wan kana apa anuhas samadi ikmnta adrayai kiyanako a episode balana maga balagana inawa anuhas samadi danam pisuwak ana ikmnta anuhas samadi akatu karanko saman sir 💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑

  • @ThesadiSinelika
    @ThesadiSinelika 17 วันที่ผ่านมา +9

    ❤❤❤❤❤❤❤

  • @chamilishika5812
    @chamilishika5812 17 วันที่ผ่านมา +12

    Anuhas samadi ❤❤

  • @PrasadAnanda
    @PrasadAnanda 17 วันที่ผ่านมา +14

    Kawadda adara kathawa liyanna patan ganne.

  • @kalaniudeshika5814
    @kalaniudeshika5814 17 วันที่ผ่านมา +6

    ❤❤

  • @travelwithnature2018
    @travelwithnature2018 16 วันที่ผ่านมา +3

    කෙල්ලනෝ ආන බලපන් කොල්ලොන්ගේ හැටි..කලින් කෙල්ල මැරුනා විතරයි අරූ වෙන කෙක්කෙල් එක්ක...කොල්ලනේ මේ අහපල්ලා කෙල්ලෝ ජීවිතේ එක එක කාලෙට එනව..රැවටෙන්න එපා...කොහොම උනත් හැමදාම් පෝන් එකෙන් බල සෙට් එක ලයික් එකක් දාන් යන්

  • @travelwithnature2018
    @travelwithnature2018 16 วันที่ผ่านมา +2

    Anuhas ara kella passe yanna epa pgo..t 20 wc ekata lasti wyn...sellnda pago...me para semiuwtwth ynn oni

  • @methmi1234
    @methmi1234 วันที่ผ่านมา

    ලිහිණි පාඩුවේ හිටපන් බන් ... තොට කොල්ලෙක් ඉන්නව නේ 🌚