Mandaram Kathawe | Episode 137 - (2024-05-16) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • Mandaram Kathawe | Episode 137
    #ITN #ITNSriLanka #ITNDigital #MandaramKathawe #episode137
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 500

  • @RomeshThiwanka
    @RomeshThiwanka 21 วันที่ผ่านมา +771

    පටන් ගත්තු දවසේ ඉදන් ෆෝන් එකෙන් බලන අය කෝ❤😊

  • @vinurangiri
    @vinurangiri 21 วันที่ผ่านมา +253

    ආශට තියෙන්නේ වෙනස්ම රූපයක්.හිත පෙරෙන සැනසෙන රූපයක්

  • @dsgamage7514
    @dsgamage7514 21 วันที่ผ่านมา +291

    කවී ආදරේ කරේ වැරදි කොල්ලෙක්ට.කවී හරිම හොද කෙනෙක්.පව් එයා😢

  • @user-ks8nn3xe4y
    @user-ks8nn3xe4y 21 วันที่ผ่านมา +174

    ඇත්තටම ආදරය කරපු මිනිස්සුන්ට හැමදාම ආදරය අහිමි උනා තනිවෙන්න උනා මන්දාරමේ අමතක නොවන ආදරණීය චරිතය “කවී”🥺❤️‍🩹

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 20 วันที่ผ่านมา +5

      අනුන්ගේ mnissunta ඇත්තටම ආදරේ කරලා wedak ne

    • @nisajayarathna1747
      @nisajayarathna1747 20 วันที่ผ่านมา +1

      Kiyala wedak na wena kenek innawa kiyala meddata awama eka mona asarayakda kedarayak tama

  • @roshaniajantha690
    @roshaniajantha690 21 วันที่ผ่านมา +258

    අරුන් තමා මේ කතාවේ දිගටම වැරදිකරපු චරිතේ. ඒකෙන් විදුයි, කවී දෙන්නම විදවනවා

    • @rangageetha6486
      @rangageetha6486 11 วันที่ผ่านมา

      Arun newe weradda kare widu.. Widuge lade hoda wena ekak ne kiyala eya arunge boru weradi kiyala eyawa divos kale

  • @nilukaranasingha9968
    @nilukaranasingha9968 20 วันที่ผ่านมา +176

    කවී වගේ ගෑනු අය සැබෑ ලෝකේ ඉන්නවද.. ඒ වගේ හදවත් තියෙනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සනද

    • @gayasharanasinghe1783
      @gayasharanasinghe1783 20 วันที่ผ่านมา +2

      ඒකමයි මාත් හිතුවෙ

    • @Sithu_2005
      @Sithu_2005 20 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන් 😍

    • @PiyumiChathurika-uo8lm
      @PiyumiChathurika-uo8lm 20 วันที่ผ่านมา +1

      innawa aniwaryenma .loketa nopenunata

    • @anilindrasena130
      @anilindrasena130 20 วันที่ผ่านมา +1

      Ouu❤

    • @user-bf2yi8bb5h
      @user-bf2yi8bb5h 20 วันที่ผ่านมา +1

      Ehema inna hemotama awsane vedamwa vitharai

  • @ameerahimansi6041
    @ameerahimansi6041 20 วันที่ผ่านมา +171

    ලොකු කවීට රඟපාන්නෙ ආශා අක්කි නොවෙන්න ගොඩක් අය මේ චරිතෙට බනිනවා..

    • @Imashirashiprabha8822
      @Imashirashiprabha8822 20 วันที่ผ่านมา +22

      ඒක ඇත්ත.මමනම් හිතන්නෙ විදු අරුන් එකතු වෙනවට හැමෝම කැමති පොඩි විදූට තියෙන කැමැත්ත නිසා.

  • @kavindugayashan3336
    @kavindugayashan3336 20 วันที่ผ่านมา +74

    මෙච්චරක් දේවල් වෙලත්; එදා වගේම අදත් කවීගේ හිතේ ඒ දරාගැනීම පුදුමාකාරයි!! 😍

  • @arunamadushan5442
    @arunamadushan5442 20 วันที่ผ่านมา +35

    මොන තරම් කතා බැලුවත් මේ කතාව තරම් හිතට දැනුනේ නෑ ඒකහ් මාරයි ❤️🙂

  • @chalakshana384
    @chalakshana384 21 วันที่ผ่านมา +95

    තුන් කොන් ආදර කතාවල එ⁣ක්කෙනෙක් හැමදාම තනියම!♥️🥀

  • @user-cq5zb7nm1c
    @user-cq5zb7nm1c 21 วันที่ผ่านมา +121

    අද නම් කවී පව් කියලා හිතුනා❤ කවී හැමදාම මිරිගුවක් පස්සෙ දිව්වේ ඒක නොලැබෙන දෙයක් කියලා දැන දැනමයි එදත් අදත😢

  • @subanisavithri-ro1qg
    @subanisavithri-ro1qg 20 วันที่ผ่านมา +48

    හෙටින් කතාව ඉවරයි කියලා හිතුනාමත් දුකයි.... 🥺💖 කතාව ඉවර වුනාට අරුන් විදු ආදර කතාව හැමදාම අපේ හිත්වල තියේයි....🥰

    • @nelunikadevindi685
      @nelunikadevindi685 20 วันที่ผ่านมา +2

      අරුන් විදූට විතරක්ම ආදරේ කරානම් මේ කතාව මීට වඩා මිනිස්සුන්ගේ හිත් වලට දැනේවි😒අරුන් දෙන්න්ටම ආදරේ කරපු හින්දා මටනම් මේ කතාව ෆීල් උනේ නෑ😒

  • @radeeshaloshani102
    @radeeshaloshani102 20 วันที่ผ่านมา +50

    හැමදාමත් කවීගෙ ජීවිතේ සෙල්ලමට ගත්තා😊❤

  • @VishwaWickramage
    @VishwaWickramage 21 วันที่ผ่านมา +160

    ඇස්වහක් වදින්න එපා ආශා චිත්‍රයක් වගේ ලස්සනයි ❤

    • @LankaCool-wh4sz
      @LankaCool-wh4sz 20 วันที่ผ่านมา +3

      එයාගෙ හිනාව ශෝක්

    • @asherpraveen9980
      @asherpraveen9980 20 วันที่ผ่านมา

      Kauda Asha kiyanne

    • @madushanisureka-ff2hh
      @madushanisureka-ff2hh 20 วันที่ผ่านมา +1

      Ou asha gdk ලස්සනයි

    • @kalpaniapsara3377
      @kalpaniapsara3377 20 วันที่ผ่านมา

      හ්ම්

    • @lankalanka7765
      @lankalanka7765 20 วันที่ผ่านมา

      Eyage hinawa harima lassanai budu saranai oyata

  • @user-gv7oh9sg2v
    @user-gv7oh9sg2v 21 วันที่ผ่านมา +334

    අනේ මේකෙන් පස්සේ අශාන් & සුහන්දි❤ දාලා ආයෙ කතාවක් කරන්නකෝ plz❤❤❤එයාලා හරි ශෝක්🥲❤❤

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 21 วันที่ผ่านมา +4

      ඵ්උනාටකතාකරන්නඉගේනගන්න,දේමපීයන්ට

    • @ChamodiAriyasingha
      @ChamodiAriyasingha 20 วันที่ผ่านมา +4

      Ow ea denna den pissuwak wela

    • @Sasa_boy720
      @Sasa_boy720 20 วันที่ผ่านมา +3

      Ow appa

    • @sw7145
      @sw7145 20 วันที่ผ่านมา +1

      Yes agree, please do another teledrama with Ashan and Suhandi and of course Jacka too

    • @sw7145
      @sw7145 20 วันที่ผ่านมา +1

      please do another teledrama with Ashan and Suhandi and of course Jacka too

  • @ShalukaShalu-xp8de
    @ShalukaShalu-xp8de 21 วันที่ผ่านมา +221

    මේ කතාවට ලොකු කාලේ කතාවක් ගාව ගන්නෙ නැතුව පොඩි කාලේ අරුන් විදූ එක්ක කතාව කරානම් ගොඩක් ලස්සන ආදරණීය වෙන්න තිබුනා. වර්තමාන කතාවේ ගොඩක් තැන් ගැළපීම , තාත්වික ගතිය අඩුයි. පොඩි අරුන් විදූ ඉන්න කොටස් පුදුම විදියට ආදරණීයයි 💜️💜️

    • @sitharadassanayaka9603
      @sitharadassanayaka9603 20 วันที่ผ่านมา +7

      ඒම පුළුවන් ඒවුනට අතිත කතවයි වර්තමන කතවයි compare කරන්න බෑ . ඒම වුනා නම් බලන්න හිතෙනෙ නා

    • @surandichami6767
      @surandichami6767 20 วันที่ผ่านมา +2

      Sathyata minissu akamathi godak ekai ehema highenne

    • @user-fx4jelqd51
      @user-fx4jelqd51 20 วันที่ผ่านมา +4

      ඇත්ත කතාව ඩිවෝස් උනත් කවීට අරුන්ව පරිත්‍යාග කරන්නනම් විදූ බුදු වෙන්න පෙරුම් පුරනවා වෙන්නෝනෙ.තමන්ගේ කොල්ලා හරි මහත්තයා හරි වෙන ගෑනු පරානයක් දිහා හැරිලා බැලුවත් මිනී මරාගන්න රටක මේ කතාවේ වර්තමාන කාලය තාත්වික නැ..අතීත කතාවනම් හරිම ලස්සනයි.

  • @madushankagamageofficial2377
    @madushankagamageofficial2377 21 วันที่ผ่านมา +76

    මෙච්චර කලින් කතාව ඉවර කරයි කියලා හිතුවෙ නැ...බලපු ලස්සනම හැගීම් බරම කතාව..😢

  • @Chandifernando7031
    @Chandifernando7031 21 วันที่ผ่านมา +77

    මිනිස්සු තමන්ගෙ සතුට වෙනුවෙන් අනික් අයව පාවිච්චි කරන හැටි.. ඇත්තටම මේ ලෝකෙ මැරෙන්න බැරුව ජීවත් වෙන දහසක් කවීලා හරිම පව් 😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 21 วันที่ผ่านมา +226

    විදුගේ cancer එක හොද වුනා වගේ😊 සැබඍ ලෝකන් මින්සුන්ගේ cancer හොද වුනානමි🙄❤️

    • @Pasindudeshan-xo7tm
      @Pasindudeshan-xo7tm 20 วันที่ผ่านมา +8

      ඇයි බන් අනිත් උන්ගෙ කමෙන්ට් කොපි කර කර දාන්නෙ. උබට මොකක්හරි ලෙඩක්ද

  • @user-iw8ri5zr3r
    @user-iw8ri5zr3r 21 วันที่ผ่านมา +220

    කවදාවත් අනුන්ගෙ කොල්ලො කෙල්ලො පස්සෙ යන්ඩ එපා.ඒක තේරුමක් නෑ,😊අනික ඒක පව් වැඩක්.😊අන්තිමට අසරණ වෙන්න,විදවන්න වෙන්නෙ එහෙම යන අයටමයි.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 21 วันที่ผ่านมา +4

      ඒකතාවෙ නෙ පස්සෙ ගියත් හරි ඩේනම්කලේ හ්තට එකගව ඒක විඩවන්න ඩෙයක් නෑ

    • @user-wu8im7ew8u
      @user-wu8im7ew8u 20 วันที่ผ่านมา +1

      මුන්ට පිස්සු මෙක බලන අපිට පිස්සු

    • @riyalpathuma5454
      @riyalpathuma5454 20 วันที่ผ่านมา

      ඩෙිනහිකලෙු හිතට එකගය.ඒක වඩිවන්න ඩෙයන් නෑ

    • @LankaCool-wh4sz
      @LankaCool-wh4sz 20 วันที่ผ่านมา +1

      ඒකනම් ඇත්ත... 😅

    • @hansanisilva1111
      @hansanisilva1111 20 วันที่ผ่านมา

      Eka nm aththa. Pawlak kadala sathutin inna ba kohomath..

  • @buddimapriyadarshani6033
    @buddimapriyadarshani6033 21 วันที่ผ่านมา +197

    කතාව ඉවර වෙනවට දුකින් ඉන්න කට්ටිය කෝ😢

    • @IsurulakmalBandara-rg7bo
      @IsurulakmalBandara-rg7bo 21 วันที่ผ่านมา

      🥺💔

    • @TharinduDilhara-si5qd
      @TharinduDilhara-si5qd 21 วันที่ผ่านมา

      මන්😢😢😢

    • @riyalpathuma5454
      @riyalpathuma5454 21 วันที่ผ่านมา

      🙄💔

    • @rashmikadenuwan
      @rashmikadenuwan 18 วันที่ผ่านมา

      මෙ දන්නෙ නැති නිසා අහන්නෙ කතාව ඉවර වෙනවා කියල කොහෙ හරි කිව්වද 😮😮

  • @rashmisanketha1219
    @rashmisanketha1219 19 วันที่ผ่านมา +6

    මං ආසම චරිතෙ කවී. ලොකු කවී පොඩි කවී දෙන්නම හරිම ලස්සනයි.

  • @LRRGgamingoffcial
    @LRRGgamingoffcial 21 วันที่ผ่านมา +182

    මන්දාරම් වැස්ස හෙටින් ඉවරයිනේ🥺🥀

    • @TharushaGimhana-qw9mk
      @TharushaGimhana-qw9mk 21 วันที่ผ่านมา +2

      Hetin koheda adin iwaray ne

    • @LRRGgamingoffcial
      @LRRGgamingoffcial 20 วันที่ผ่านมา +1

      @@TharushaGimhana-qw9mk හෙටින් ඉවර වෙන්නේ 🙂

    • @user-cs1ih7im3c
      @user-cs1ih7im3c 20 วันที่ผ่านมา

      Eeeee

  • @prasannasampath7610
    @prasannasampath7610 21 วันที่ผ่านมา +92

    මේ තූන් දෙනාම ආදරෙන් පරාදයි

  • @nuwanthipalihakkara2516
    @nuwanthipalihakkara2516 21 วันที่ผ่านมา +44

    මෙච්චර කාලයක් බලපු කතා වලින් වෙනස්ම කතාවක් . මුල ඉදන්ම එපා වෙන් නැතුව බලුවා. අවසානයත් මේ වගේම ලස්සන වෙයි කියල හිතනවා ❤❤

  • @KavishkaWikii
    @KavishkaWikii 20 วันที่ผ่านมา +19

    කවීට සාදාරනයක් වෙන්න ඕන
    පව් ඒ කෙල්ල
    කව්රුත් ඒක ගැන හිතන් නෑ🥺

    • @pranami1585
      @pranami1585 20 วันที่ผ่านมา

      Ai e anuge kollo minissu horkn krnvtd😂

  • @sakusatharasinghe0818
    @sakusatharasinghe0818 21 วันที่ผ่านมา +82

    කවී වගේ අදටත් ඒ තරමටම ආදරය කරන අය තාමත් ජීවත් වෙනවා ඔව් තාමත් ජීවත් වෙනවා 😢

    • @pranami1585
      @pranami1585 20 วันที่ผ่านมา

      😂😂😂ithin

  • @Lakshanyt1
    @Lakshanyt1 21 วันที่ผ่านมา +117

    පොඩි කවී🥺 අරුන්ට හොද රස්සාවකුත් හොයලා දීලා🙂 නරක කාලේ අරුන්ව ආරක්ෂා කරලා❤️ වෙලාව ආවම අරුන්ව විදුට දීලා යන්න ගියා🥺💗

    • @user-iw8ri5zr3r
      @user-iw8ri5zr3r 21 วันที่ผ่านมา +15

      කවී හරි හොදයි .හැබැයි එයා තමා මේ දෙන්න අතරට ආපු තුන් වෙනියා.

    • @Nethukisinethma
      @Nethukisinethma 21 วันที่ผ่านมา +8

      එයාට තිබුනා අරුන් එක්ක හොද ම යාලුවා විදියට ම ඉන්න.අරුන්ට ආදරේ කරන්න ගියේ නැත්තං අද එයා ඔහොම අසරණ වෙන්නෙත් නෑ

    • @user-fx4jelqd51
      @user-fx4jelqd51 21 วันที่ผ่านมา +9

      අනුන්ගෙ මිනිස්සු පස්සෙ යන එකීලට ඔහොම තමා වෙන්න ඕනේ.

    • @Lakshanyt1
      @Lakshanyt1 21 วันที่ผ่านมา +8

      @@user-iw8ri5zr3r තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ අරුන් මොකටද කවීත් එක්ක යාළු වුනේ

    • @Lakshanyt1
      @Lakshanyt1 21 วันที่ผ่านมา +8

      @@Nethukisinethma අරුන් වැරදිනේද මොකද කවී අරුන්ට ලං වෙන්න හැදුවත් අරුන්ට තිබ්බා කවීව ලං නොවී ඉන්න

  • @nuwanjayawardana5381
    @nuwanjayawardana5381 15 วันที่ผ่านมา +1

    කවී තමයි මේ කතාවෙ නියම චරිතෙ...ආදරෙයි හැමදාටම කවීට. මේ තරම් කාලයක් මේව දරාගත්තට..❤️❤️❤️

  • @DIVTOOLS1
    @DIVTOOLS1 21 วันที่ผ่านมา +163

    මම නම් කියන්නේ මේ කතාවේ අරුන් කියන චරිතය ගොඩක් වැරදි 😠 මොකද තනි අතකින් අත්පුඩි ගහන්න බෑන😓 මිනිහා කවීට ලොකු වැරැද්දක් කලේ💔

    • @Lazy570
      @Lazy570 21 วันที่ผ่านมา +10

      Viduta kareth waraddak bn😂Eth samaharunta arun baba🤣

    • @DIVTOOLS1
      @DIVTOOLS1 20 วันที่ผ่านมา +4

      @@Lazy570 අරුනුයි විදුයි දෙන්නම වැරදි

    • @ashinsananimhani8304
      @ashinsananimhani8304 20 วันที่ผ่านมา +2

      ​@@DIVTOOLS1මම හිතන්නේ විදු අසරණ උනා ඒත් අරුන් මහ සවුත්තු මිනිහෙක්

    • @nisajayarathna1747
      @nisajayarathna1747 20 วันที่ผ่านมา

      Methana vidu tamai hari

  • @danukasandeepa-hn7iy
    @danukasandeepa-hn7iy 21 วันที่ผ่านมา +51

    මේකත් බලලා ලලයි ලිලයි බලන අය කෝ🎉❤

  • @ddmpraveen3167
    @ddmpraveen3167 20 วันที่ผ่านมา +17

    කවී විශ්වට කැමති උනා නම් සමහරවිට විශ්ව හොඳ කෙනෙක් වෙන්ඩත් තිබ්බා මොරවා උනත් අරුන් වගේ නෙවෙයි විශ්ව හැමදාම කවීට ආදරය කලා

  • @LRRGgamingoffcial
    @LRRGgamingoffcial 21 วันที่ผ่านมา +102

    අඩෝ ඒක නිකන් බඩගින්නේ ඉන්න සතෙකුට කෑම එකක් පෙන්නලා ආය ගන්නවා වගේ😓. ලොකු විදු අරුන්ව කවීට දිලා ආය ගත්තා💔😓

    • @aaree7467
      @aaree7467 21 วันที่ผ่านมา +6

      Anunge kema ekak ganne nathiwa thamanta kiyala kema ekak gaththa nm iwaraine

    • @Lazy570
      @Lazy570 21 วันที่ผ่านมา +3

      Ane arun baba😂😂balen kara gahuwe nane🤣

    • @RenukaRathnayaka-hc5px
      @RenukaRathnayaka-hc5px 20 วันที่ผ่านมา +2

      හොඳ wede අනුන්ගේ මඟුල් බාරගන්න yanawata.kavi හිතන් හිටියේ කොහොම hari arun ලැබුණොත් ඇති කියලා .e පවුල gena newe

  • @kushi784
    @kushi784 21 วันที่ผ่านมา +50

    කවී රට යන එක හොඳ යි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 21 วันที่ผ่านมา +72

    කෝ අර කුසල් විසල් ඩබල බොරැවටනේ උන්ට අරන් තින්නෙ කතාවට බලන් යද්දී බලන් අය

  • @thilinikaushalya2891
    @thilinikaushalya2891 20 วันที่ผ่านมา +22

    මේකෙ අසරනම චරිතෙ කවී. ලොකු විදූ කරේ කැත වැඩක්. එයාට තිබුනා බලාපොරොත්තු නොදී ඉන්න😢😢😢😢

  • @piyumiweerasinghe7810
    @piyumiweerasinghe7810 21 วันที่ผ่านมา +19

    නුවර කිව්වත් දැන් මතක් වෙන්නෙ මේ කතාව

  • @user-bs3st3ib9u
    @user-bs3st3ib9u 21 วันที่ผ่านมา +36

    චූටී සේපාල වගේ නෑ ලොකු සේපාල🫠

  • @user-xb6mp4br9s
    @user-xb6mp4br9s 20 วันที่ผ่านมา +15

    අරුන් වගේ හිටිය අනිත් කෙනා කෝ මං හිතුවෙ කතාවෙ අන්තිමට එයා එය් කියල🥺

  • @user-kz1qu5lo1b
    @user-kz1qu5lo1b 11 วันที่ผ่านมา +1

    මම මගෙ ඡීවිතේට බලපු ලස්සනම කතාව මේක ❤❤❤❤❤❤

  • @GeetGeeta-uo6je
    @GeetGeeta-uo6je 21 วันที่ผ่านมา +27

    මේ අරුන්ට කෙලින් තිරනයක් ගන්න බැහැ කවිත් ඕන විදුත් ඕන

  • @nisansalaekanayaka2371
    @nisansalaekanayaka2371 21 วันที่ผ่านมา +45

    එතකොට අර පොඩි සෙට් එකෙ අරුන් වගෙ ඉන්න අනික් කෙනා කොයි ලොකු වෙලා...

  • @janunakandala
    @janunakandala 21 วันที่ผ่านมา +85

    නුවර මෙයාලගෙ පොඩි කාලෙ කොටස්ම විතරක් තිබ්බනම් මේ කතාව මාරම ලස්සනයි 🥺 විදූ අරුන්ගෙ පොඩි කාලෙ නුවර කතාවෙ තිබ්බ ලස්සන දැන් එයාලගෙ පොඩි කාලෙ කතාවෙ ඇත්තටම දැනෙන්නෙ නැ ඇත්තටම මේ කතාවෙ තුන් වෙනියෙක් මැදට නාවනම් හරිම ලස්සනයි ❤

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 21 วันที่ผ่านมา +7

      එහෙම තමය් පොඩි කාලෙ ගත කරපු සැහැල්ලු ජීවිතය තරුන කාලෙ වෙනකොට වගකීම් යුතුකම් එක්ක මගඇරෙනව කාලය එක්ක හැමදෙම වෙනස් වෙනව කියන එක තමය් මෙ කතා වෙන් පෙන්නන්නෙ ❤

    • @janunakandala
      @janunakandala 21 วันที่ผ่านมา +5

      @@Jarcweerasinghe තුන් වෙනියෙක් නැති උනා නම් ලස්සනයි කියනේක අදහස් කරේ😊

    • @riyalpathuma5454
      @riyalpathuma5454 20 วันที่ผ่านมา +1

      ඇත්තටම මෙි කතාවෙ තුන් වෙනියෙක් මෙකට නාවනමි හරිම ලස්සනයි 😂

    • @SheelaKw
      @SheelaKw 20 วันที่ผ่านมา

      ​@@Jarcweerasingheoba hari❤

  • @gihanmadushanka5919
    @gihanmadushanka5919 21 วันที่ผ่านมา +20

    ආසාවෙන් බලපු ලස්සනම කතාවක්.❤️
    විදු අරුන් ආදර කතාව අදින් ඉවර වුණත් ඒ මතකයන් හැමදාම අපේ හිත් වල තියේවි.❤️
    නුවරට ආදරේ කරන්නත් හිතේවි ❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 21 วันที่ผ่านมา +52

    ලොකු විදුට තිබ්බා කවීය අය පාරක් බලාපොරොත්තු නොදි ⁣ඉන්න🙄🥀

  • @resh_r.r
    @resh_r.r 21 วันที่ผ่านมา +19

    Episode 02 දි විදූ, අරුන්ට කිව්වා එක wedding එකට 2 ක් ම කරගන්න ලැබේවා කියල...🤣අන්තිමට ඒක නූලෙන් miss වුණා....😒🧡

    • @imesha92
      @imesha92 21 วันที่ผ่านมา +3

      Awlk nee ekm kenawa hr deprkm bdinwne😂😂

    • @resh_r.r
      @resh_r.r 18 วันที่ผ่านมา

      @@imesha92 ඇත්ත නේන්නන් බලන් යද්දි, අපිට තාම ගෑල් ලමේක් වත් ඤෑ 😒💔

  • @chandani87gunathilak78
    @chandani87gunathilak78 20 วันที่ผ่านมา +8

    කවියේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන එක හරිම පව් ❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 21 วันที่ผ่านมา +67

    කතාව ⁣ඉවරවෙනවට දුක සෙටි එක මෙි කොනට😢😊

  • @user-fx4jelqd51
    @user-fx4jelqd51 21 วันที่ผ่านมา +55

    රියල් පැතුමට එක්සෑම් ඉවරවෙලා වගේ අයේම එයාගේ කමෙන්ට් වලින් පිරෙනවා 😂😂😂😂😂

  • @mgchm
    @mgchm 21 วันที่ผ่านมา +47

    කතාව ඉවර වෙන එකට නම් දුකයි ඒත් මේකත් ගොඩක් කල් ඇද්දොත් ජානූ වගේ මේකත් එපා වෙයි . මේ ඉන්න චරිතත් . ඒ හින්දා මෙහෙම ඉවර කරන එකත් හොදයි 😇

  • @subashinidarmasingha
    @subashinidarmasingha 21 วันที่ผ่านมา +89

    අරුන් විදු නිසා නුවර ට ආස මන් වගේ අය ඉන්නවාද.ඒ ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 21 วันที่ผ่านมา +164

    පටන් ගන්තු දවසේ ⁣ඉදන් ෆෝන් එකෙන් බලන අය කෝ❤😊

    • @lahiruhashintha9978
      @lahiruhashintha9978 21 วันที่ผ่านมา +4

      Uba witarai galmusalaya😂

    • @user-ov6yg6sv2t
      @user-ov6yg6sv2t 20 วันที่ผ่านมา

    • @riyalpathuma5454
      @riyalpathuma5454 20 วันที่ผ่านมา

      Hm

    • @AkashPerera-xj7bx
      @AkashPerera-xj7bx 20 วันที่ผ่านมา

      ​@@riyalpathuma5454ඇයි බන් උබේ අම්මයි තාත්තයි ඒ කාලේ උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කලේ නැත්තේ

    • @user-pl6ll8yi8n
      @user-pl6ll8yi8n 20 วันที่ผ่านมา +1

      Mu hariyata type karamada koheda😂

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 20 วันที่ผ่านมา +10

    ඇත්ත ම ජිවිතේ කවදාවත් අන්සතු කෙනෙකුට ආදරේ කරන්න එපා. මගෙ ජිවිතේ ට එහෙම වුනා .ඒකෙන් අන්තිමට මගෙ දරුවන්ගෙ තාත්තා මෙි ලෝකෙන්ම යන්න ගියා. මම තනි වුනා.

  • @UdayaniNisansala
    @UdayaniNisansala 21 วันที่ผ่านมา +27

    අනේ කවිට සාදාරනයක් වෙන්න ඕනා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 21 วันที่ผ่านมา +143

    අරැන්ට ගැලපෙන්නේ විදු කියන අය මෙි පැත්තට ❤

  • @chanumadu9993
    @chanumadu9993 21 วันที่ผ่านมา +25

    කාලෙකට පස්සෙ ආසාවෙන් බලපු එකම කතාව ❤ එකත් හෙටින් ඉවරයි කියලා හිතෙනකොට😢😢....පලවෙනි වතාවට කවී පව් කියලා හිතුනා 😐

  • @yohandanushka6888
    @yohandanushka6888 21 วันที่ผ่านมา +27

    Kawi kathaw purwtm duk winda 😢

  • @samiya4291
    @samiya4291 20 วันที่ผ่านมา +25

    කවී පව් පව් ගගා වැලලෙන්න හදන් උන් ඔක්කොම අනුන්ගෙ මිනිස්සු අයිති කරගන්න දගලන උන්. කවීවයි අරුන්වයි ලන් කරන්න හැදුවෙ විදූ නෙවේ. ඩිවෝස් එක දවසෙම කවී තමා අරුන් හොයාගෙන උසාවියටත් ඇවිත් තිබ්බෙ අරුන්ගෙ බෝඩිම ආස්සෙත් රිංගන් හිටියේ. එයා බලාපොරොත්තු ඇති කරගත්තා මිසක් විදු කරපු මගුලක නෑ. පොඩි කාලෙත් කරේ විදූගෙ තාත්තා ඉස්සරහාට දාලා අරුන්ව බලෙන් ගත්ත එක. ඔච්චර හොද කෙනෙක්නම් විදූට ඇත්ත කියන්න තිබ්බා අරුන් එක්ක යාලු නොවී ඉන්න තිබ්බා. ලොකු උනාමත් අරුන්ගෙ හැටි දැන දෑන ඇත්ත හැංගුවා. හරි හමන් කෙනෙක් නම් කවදාවත් ඔය වගේ දෙයක් කරන්නෑ. නාට්ටියක් උනත් ඇත්ත ජීවිතේ උනත් කවී වගේ උන් පව් නෑ. උන් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නවා කවී ඔච්චර හොද යාලුවෙක් නම් විදූ මැරෙන්න අරින්නෑ එකතු වෙලා ගොඩ දාන්න හදනවා මිස.ඒකිට තියෙන්නෙ වෙනම ගායක්😼😼😼

  • @w.k.lmadhushan5024
    @w.k.lmadhushan5024 19 วันที่ผ่านมา +1

    චරිත වලට හරියටම පණ දෙන්න පුළුවන් චරිත ටික තෝරගෙන තියෙනවා ❤️හරිම ලස්සන කතාවක් ❤️

  • @jenydisa6631
    @jenydisa6631 20 วันที่ผ่านมา +9

    මේ කතාවේ කෙලින් තීරණ ගන්න බැරී එකම කෙනා අරුන් ..
    ලොකු අරුන් සමහර තැන් වල තාත්වික නෑ...කන්ෆියුස් වගේ...
    මේ විදියට තුන් කොන් ප්‍රේම අවසන් වෙන්නේ කතා වල විතරයි ...❤😄

    • @nisajayarathna1747
      @nisajayarathna1747 20 วันที่ผ่านมา

      අරුන් මහ බල්ලෙක් එක හිතක් නැති මිනිහා

  • @aura_xsilent4214
    @aura_xsilent4214 20 วันที่ผ่านมา +5

    හිතට දැනුන කතාව ❤

  • @gimhaniapsara110
    @gimhaniapsara110 21 วันที่ผ่านมา +133

    Honda wade wishwata

    • @CamilaVironica
      @CamilaVironica 20 วันที่ผ่านมา +1

      🥰😍

    • @yamunachanu2859
      @yamunachanu2859 20 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @raviravindra889
      @raviravindra889 19 วันที่ผ่านมา +2

      Wishwa pissek wune Kavi nisa

  • @madusha532
    @madusha532 20 วันที่ผ่านมา +6

    ආදරෙයි වුනත් ලං වෙන්නත් බැරි නම්, නොපෙනෙන්නම දාලා යන්න ඔන😊 වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්න හිත හැදෙන්න දීලා.. කොන් අල්ලං තියන් කවීගේ ජිවිතේ නාස්තිකරා..

  • @pawanigayasha4318
    @pawanigayasha4318 20 วันที่ผ่านมา +11

    කොච්චර උනත් විශ්ව කවීට ඇත්තටම ආදරෙයි .ඒ නිසයි ඒ හැමදේම කරන්නෙ..කවීවයි විශ්වවයි එකතු කරානම් හරී.. එතකොට හැමෝම සතුටින් ..මාත් සතුටින් 🙂කවීට තේරෙන්න ඕනෙ තමන්ට ආදරේ කරන කෙනා මග හැරවගෙන මෙච්චර කාලයක් වෙන කෙනෙක් පස්සෙ ගියේ මෝඩකමට කියලා .😊❤

    • @thilinikaushalya2891
      @thilinikaushalya2891 20 วันที่ผ่านมา +1

      ඔයා සතුටින් උනාට කවී දුකින්. විශ්ව ආදරේ නම් කරන්න ඕනෙ කවී අරුන්ට එයාගෙ සතුට හොයාගෙන යන්න දුන්න වගේ කවීට එයාගෙ පාඩුවේ රට යන්න දෙන එක.🙄විශ්ව කවීට ආදරේ නම් ඔච්චර වද දෙන්න බෑ.හැම කෙනෙක් ගැනම සාදාරනව හිතන්න.

    • @pawanigayasha4318
      @pawanigayasha4318 19 วันที่ผ่านมา

      😂😂😂අන්තිමට සාදාරණව ඉවර උනා 😂😂💔

  • @sashipriyamanthi3355
    @sashipriyamanthi3355 20 วันที่ผ่านมา +13

    කතාවේ කවීගේ පැත්තේන් හිතුවොත් තෙරෙන එකම දේ අරුන් වගේ කෙනෙක්ට එයාගේ ආදරේ දුන්නේ අපරාදේ කියලා.. කවී අරුන්ගේ හැම දේකටම හිටියත් අරුන් එයාගෙන් උදව් ගන්න විතරමයි .. කවිගේ ප්‍රශ්න විසද ගත්තේ කවීමයි ඒ මොහොතකටවත් අරුන් අවේ නැහැ. එහෙම කෙනෙක්ට ඒ වගේ ආදරයක් ......... අවශ්‍යම නැහැ

  • @ChathuniChathuni-nf1nj
    @ChathuniChathuni-nf1nj 20 วันที่ผ่านมา +3

    හෙටින් ඉවරයි නේ🥺🥺🥺🥺🥺මෙච්චර කාලයක් අසාවෙන් බලපු එකම ඩ්‍රාමා ඒක🥺🥺🥺🥺❤️

  • @Kavimarapana
    @Kavimarapana 20 วันที่ผ่านมา +8

    විදූ කවී දෙන්නම පව් අරුන් නිසා.ඒකෙනුත් කවී ගොඩක් පව් විදූට නම් අරුන් හරි ඉන්නවා.අරුන්ට එක හිතක් තිබුන නම් මේ ප්‍රශ්න මුකුත් නෑ.මගේ personal opinion එක නම් එහෙම වෙනස් වෙන්න පුලුවන් කෙනෙකුට ආදරේ කරලා වැඩක් නෑ.ඊටත් මාස 6ක් වගේ පුංචි කාලෙකින්.අවුරුදු තුන හතරක් වගේ නම් ටිකක් හරි සාධාරණයි.පොඩි කවීටත් වඩා ලොකු කවීට වෙන දේ අසාධාරණයි.දෙන්නෙක් අතර තුන්වෙනියෙන් වෙන්න හොද නෑ.ප්‍රධාන චරිතෙම හොඳම කියන කතා සම්ප්‍රදාය වෙනස් කරන වෙනස් කතාවක් විදියට දකින්න පුලුවන්.ලස්සන ආසාවෙන් බලපු කතාවක්.❤

  • @user-sm2os2es8p
    @user-sm2os2es8p 21 วันที่ผ่านมา +19

    පුදුම නාහෙන් ඇඩිල්ල මේ කතාවේ 😄😄

  • @himashpethum1821
    @himashpethum1821 20 วันที่ผ่านมา +5

    නුවර අසහස යට ගෙතුනු මන්දාරම් කතාවඅදින් අවසන් කියලා දැනුනාම🥺😭

  • @hk6987
    @hk6987 20 วันที่ผ่านมา +6

    ආදරෙන් පරාද වු පෙම්වතා මමයි පෙම්වති නුබයි❤.
    හැගීම් ගැන කියලා දෙන කතාවක්

  • @malmeelakshika8743
    @malmeelakshika8743 21 วันที่ผ่านมา +14

    ආදරේ දී හැමෝට හරි උනත්,කාගෙවත් ආදරේ මැදින් තුන්වෙනියෙක් වෙන්න එපා.
    කවී හැමදාමත් කලේ දැන දැනම තුන්වෙනියෙක් උන එක.ඒකයි එයාට දුක් වෙන්න වෙන්නේ.අරුන් විදූ ඇත්තටම ආදරෙයි.

  • @123dew67
    @123dew67 20 วันที่ผ่านมา +3

    අරුන් බඩ්ඩ උන හින්දයි මේ Hemadeema 😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 วันที่ผ่านมา +14

    අනේ මෙිකෙන් පස්සේ අශාන් & සුහන්දි❤ දාලා ආයෙ කතාවක් කරන්නකෝ piz❤❤❤එයාලා හරි ගශා්ක්😢❤❤

  • @deshanmalinga
    @deshanmalinga 21 วันที่ผ่านมา +42

    හෙටින් කතාව ඉවර නැතිව තවත් කතාව ඉස්සරහට තිබ්බ නම් කියන අය කෝ 🙂

  • @sunimalsamarasingha3791
    @sunimalsamarasingha3791 20 วันที่ผ่านมา +6

    Mama balapu lassanama kathawa❤
    Ayeth arun ❤ widu daala kathawak karanna❤❤❤
    E denna hari lassanai , aadaraneeyai ❤❤❤❤

  • @DewEditz111
    @DewEditz111 21 วันที่ผ่านมา +51

    අන්තිමට අරුන් ❤ විදූ එකතු වෙන්න ඕනේ නැත්නම් වැඩක් නෑ

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 20 วันที่ผ่านมา +3

    කවි ආදරය ක ෙල් වැරදි ෙකාල්ෙලක්ට දැන දැනම එයා ෙනාගැල ෙපන ආදරය පස්ෙස් දුවලා එයා තනිවුනා 😢😢😢😢😢

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 21 วันที่ผ่านมา +5

    අලුත් කතාව සුපිරියක් වෙයි වගෙ ❤

  • @MalakaSampath-ig1ke
    @MalakaSampath-ig1ke 20 วันที่ผ่านมา +3

    අදරේ කියල දේයක් මේ ලෝකේ නැ එක තමයි එත්ත තියේන්නේම බොරුව රැවටීම ව්තරයි

  • @BuddhikaFernando-ro2ny
    @BuddhikaFernando-ro2ny 20 วันที่ผ่านมา +2

    ලොකු විදූ කලබල වුණා වැඩි.. ඒ නිසා තමයි කවීට ඔහොම වුණේ.. මේ වතාවෙදීනම් කවී පව්🥺❤️ විහගව දීලා ආයෙත් ගත්තා🥀

  • @kalpaniapsara3377
    @kalpaniapsara3377 20 วันที่ผ่านมา +4

    මාහා ජරා කාතාවක් කාවි පවු දේයියනේ😢😢😢😢

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 19 วันที่ผ่านมา +1

    ආශා අක්කා ඉස්සර වගේමයි තාමත්.❤

  • @Sithu_2005
    @Sithu_2005 20 วันที่ผ่านมา +1

    ආසම චරිත දෙක පොඩි විදු පොඩි අරුන්. ❤️
    😍

  • @user-mv8ct1qj3m
    @user-mv8ct1qj3m 21 วันที่ผ่านมา +19

    කවී පව්.විදූ නම් අවස්තාවාදි කෙනෙක්

    • @pranami1585
      @pranami1585 20 วันที่ผ่านมา +1

      Yko😂😂😂😂😂😂😂viduda oi wrdi ekini hmvelem kellek innv kiyl dngent nuwra kollek one gga wlalune😂😂😂😂thopirath ithin😂hody
      Hora ganu

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 19 วันที่ผ่านมา +1

    7:04 මෙතන කවදහරි දවසක ඔයාට විහඟගේ ආදරේ හම්බුනොත් ඔයාට පුළුවන්ද එදාට වෙනසක් නැතුව ආදරේ කරන්න කියලා අහන්නේ කවීගේ දරුවා ගැන කියලා දැන් තේරුනේ... ❤😢

  • @SupunSanjeewa-cs5rs
    @SupunSanjeewa-cs5rs 17 วันที่ผ่านมา

    Me kathawa witharai epa nowi eka digata baluwe..adin iwarai kiyala danagaddi pissu wage..aththatama මන්දාරම් කතාවට ඇබ්බැහි වෙලා❤❤ me kathawa apahu one.❤🥰

  • @nelunikadevindi685
    @nelunikadevindi685 21 วันที่ผ่านมา +8

    අරුන්වනම් අප්පිරියයි🤮ඔය වගේ පිරිමින්ට හැමදේම අමතක කරන්න කියලා සමාව දෙන්න එපා විදූ ඔය වගේ උන්ව හදන්න බෑ🥲කරදරේකදි උදව්වක් ගන්න වෙනම කතාවක් උදව් ගන්න ගමන් ආදරේ කරන එක තව කතාවක්🥲අරුන් හරිනම් දෙන්නගෙන් එක්කෙන්ක්ටවත් ආදරේ කරලා නෑ ඇත්තට😢මොකද අවන්ක ආදරයක් ඇති වෙන්නෙ කෙනෙක්ගෙ හිතේ එක්කෙන්ක්ට විතරයි🥲 කී පාරක්නම් ඔය අරුන්ට සමාව දුන්නව අතීතෙත් දුන්නා වර්තමානෙත් දුන්නා 🥲

  • @Sithu_2005
    @Sithu_2005 20 วันที่ผ่านมา +2

    කවී දෙවෙනි පාරටත් අරුන්ව විදුට දුන්නා පව් ඒ කෙල්ල.
    කවී හැමදාම දුක් විදිනවා අරුන් හැමදාම සතුටින් ඉන්නවා. අරුන් තමයි වැරදි කියන අය කෝ 😢😊

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 21 วันที่ผ่านมา +10

    කතාව ඉවරයි නෙද 😢😢

  • @priyanthaidamewaththa6901
    @priyanthaidamewaththa6901 20 วันที่ผ่านมา +1

    දෙන්නවම බන්දලා දුන්නනම් හරි .එතකොට හැමොම සතුටින් .උදාරයි උදාරයි

  • @leelaniramyalatha1465
    @leelaniramyalatha1465 20 วันที่ผ่านมา +1

    හිතට දැනුනුම කතාවක්

  • @isuriudani5179
    @isuriudani5179 20 วันที่ผ่านมา +2

    අනේ ඉවරයිනේ අදින් කතාව දුකයි 🥺❤️

  • @SLmix.01
    @SLmix.01 21 วันที่ผ่านมา +17

    Kavi pau 😢😢

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 20 วันที่ผ่านมา +2

    ව්ශ්වයා කොර උනා අදනන්😂😂😂😂

  • @sandiiesamaranayake6325
    @sandiiesamaranayake6325 21 วันที่ผ่านมา +14

    වර්තමාන කතාවේ අරුන්ට කවී ඕන වෙලාද මෙහෙම කියවන්නේ 😂

  • @TharushaNimna
    @TharushaNimna 20 วันที่ผ่านมา +5

    මේක හෙටින් ඉවරයි කියලා මතක්වෙනකොට 😒

  • @fiction_world_23
    @fiction_world_23 21 วันที่ผ่านมา +26

    දවස් කීපෙකට කලින් : මගෙ බලාපොරොත්තු කැත නෑ විහඟ. මං ඒ බලාපොරොත්තුත් එක්ක ජීවත් වුනා අවුරුදු ගානක්. මේ ආදරේට දොස් කියන්න එපා ඒක ඒ තරම් පිරිසිදුයි. මං ඔයාට අද හෙටම ඒ ආදරේ තරම පෙන්නන්නම් විහඟ. ඔයාට හිතාගන්නවත් බැරිවෙයි!
    අද : "කවදමහරි දවසක ඔයාට විහඟගෙ ආදරේ හම්බුනොත් ඔයාට පුලුවන් ද එදාට වෙනසක් කරන්නෙ නැතිව ආදරේ කරන්න?"
    හෙට : මං ඔයා වෙනුවෙන් මේ ලෝකෙ කරන්න පුලුවන් උපරිම පරිත්‍යාගය කරල තියෙන්නෙ. අවුරුදු ගානක්, ඔයාගෙන් ඈත් වෙලා ඔයාට හොරෙන් මං ජීවත් වුනේ ඒ ආදරේ නිසා විහඟ !
    අරුන්ට , විදූට හිතාගන්න බැරි කවී කියන මේ ආදරේ,පරිත්‍යාගයේ කතාව මොකක්ද ?
    ඒවගේම මේ සතිය පටන් ගද්දි ධනුෂ්ක සර් ගෙ Veenavee Production YT channel එකට Upload කරලා තිබුන Preview එකේ last Shot එකේ විහඟ මොකක්හරි දෙයක් දිහා බලාගෙන ඉන්නව වගේ පෙන්නපු එකත් එක්ක,
    දෙයියනේ..!! මට දෙයක් හිතෙනවා.
    හැබැයි , හිතෙන දේ විස්වාස කරගන්න බැරිව ඉන්නෙ !! 🥺🥺❤️❤
    ඒකට උත්තරේ.. හෙට බලාගන්න පුලුවන් වෙයිනෙ. 😊❤️

    • @Manu-im5wv
      @Manu-im5wv 21 วันที่ผ่านมา +2

      🤔🤔😶

    • @christdileesha2176
      @christdileesha2176 21 วันที่ผ่านมา +7

      කවීටත් අරුනගෙන් දරුවෙක් වත් ඉන්නවද😢

    • @rrr-du4tq
      @rrr-du4tq 20 วันที่ผ่านมา +2

      mokkd oyt hithenne😢

    • @FutureBlooms_ourcinema
      @FutureBlooms_ourcinema 20 วันที่ผ่านมา +1

      ඒ වගේ

    • @christdileesha2176
      @christdileesha2176 20 วันที่ผ่านมา +2

      අයියෝ එහෙම අවසානයක් නම් එපා ආසාවෙන් බැලුව එකත් අපරාදයක් වෙයි.

  • @menukaushi1049
    @menukaushi1049 20 วันที่ผ่านมา

    හිතුවෙම නැති අවසානයක්. දුකයි ලස්සනයි ❤

  • @sashisenanayake1843
    @sashisenanayake1843 20 วันที่ผ่านมา +2

    කවීට මුල ඉදන්ම කැමති උන අය ඉන්නවද මන් වගේ 🥺❤️

  • @shanikaliyanage1653
    @shanikaliyanage1653 18 วันที่ผ่านมา

    මෙච්චර දවසක් කතාව බැලුවා❤❤❤❤ ඒත් කවීට දරුවෙක් ඉන්න බව දැනගන්න බැරි උනා😢😢😢