Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 146 | 30th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 146 | 30th April 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
  • บันเทิง

ความคิดเห็น • 185

  • @fathimaramsana1646
    @fathimaramsana1646 หลายเดือนก่อน +145

    අරුණි වෙනස් උණු එක ගැන සතුටුයි 😅😅

  • @binusenanayake1130
    @binusenanayake1130 หลายเดือนก่อน +44

    දැන් අමීශාට ලිහිනි මාස ගානක් හිටපු එක ප්‍රශ්නක් උනේ නෑ😅.. සමාදිට බාල්දි පෙරලන්නද ඒ පාර. හොදට පුරුදුයිනේ දෙව්මිටයි අවන්තටයි බාල්දි පෙරලලා😂. අනුහස්ටයි සමාදිටයි තියෙන බාල්දි හොදටම ඇති 😊. ඔය ආදරේ දැන්වත් ලස්සනට ලියන්නකෝ.. birthday party එකයි , දානෙයි අමතක නෑ හොදේ😊.

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl หลายเดือนก่อน +119

    අනුහස් සමාධි කොටස් වැඩිපුර දෙන්නකෝ 😮😀

  • @ChathuraniSubashani
    @ChathuraniSubashani หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤අදරේයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +79

    ගොඩාක් ආසාවෙන් බලන එකම කතාව දැන් දෙරනෙ දෙවනි ඉනිම ❤

    • @everythingwillbeok363
      @everythingwillbeok363 หลายเดือนก่อน

      ඔව් උඹල වගේ හොං කණු..😂😂

    • @AasiriSandun-bl4hi
      @AasiriSandun-bl4hi หลายเดือนก่อน

      ❤❤❤❤❤❤😘

  • @dpt7062
    @dpt7062 หลายเดือนก่อน +93

    ආර්න්‍යා රොශාන් සෙට් වුනා නම් මරු නේ😊

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 หลายเดือนก่อน +6

      ආර්නයා ගේ යාලුවා කවුද මමනම් කැමතියි එයාට මගේ සිලෙක්ෂන් එකක්?😅

    • @ThushanPattiyage-gw2ji
      @ThushanPattiyage-gw2ji หลายเดือนก่อน +3

      Ow ❤❤

    • @ViduUmaya
      @ViduUmaya หลายเดือนก่อน

      අනේ ඔව් අනේ ඒ ගැලපෙනවා අනේ අරන්‍යා + රොෂාන් = අරෝෂා ❤️☺️

    • @pasankithsararanathunga7413
      @pasankithsararanathunga7413 หลายเดือนก่อน

      ඒක ඇත්ත්

  • @RanjithWeeramuni
    @RanjithWeeramuni หลายเดือนก่อน +59

    දැන්නමි අරැනි හොදයි වගෙ

  • @TherangiThilakarathne-pj4pf
    @TherangiThilakarathne-pj4pf หลายเดือนก่อน +10

    නෙත්මි ලස්සනයි ❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj หลายเดือนก่อน +112

    අමීශා ඒ දවස්වල දෙව්මිට කතාකරපු හැටි මතක් උනා ..😊..

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 หลายเดือนก่อน +16

    අනුහස් සමාධි කොටස් තමයි ඕන 😍❤️❤️

  • @PataliBandara
    @PataliBandara หลายเดือนก่อน +57

    ඔය කෑම ගේන එක ඇතුලේ ටිලිං ටිලිං එකක් තියනවා තමයි 😂❤

  • @rush9784
    @rush9784 หลายเดือนก่อน +136

    සමාදිගෙ birthday පාටියවත් දියම් එදිරි 😑😑 එකම විදියට කතාව යද්දිත් හෙන බෝරින්

  • @sonalimendis2584
    @sonalimendis2584 หลายเดือนก่อน +12

    සමාදී ගේ මොලේ හොදයි.
    ඉගෙන ගෙනත් තියෙන නිසා දුර දිග හිතා වැඩ කරන්නේ.අනුහස් වගේම තමයි.

  • @Nishadi399
    @Nishadi399 หลายเดือนก่อน +33

    සමාදී අනුහස් සීන් අඩුවෙන් දාන්නෙ අපි ආස නිසා වෙන්න ඇති 😂

  • @ErandaniKumari
    @ErandaniKumari หลายเดือนก่อน +8

    සමාදි ගැලපෙන්නේ අනුහස්ට තමා දෙන්නාම අාදරේන් ඉන්න මම දෙන්නාට අාදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 หลายเดือนก่อน +63

    අනුහාස් ❤❤❤❤❤ සාමාධි ❤❤❤❤❤❤❤

  • @dushanmaduka6744
    @dushanmaduka6744 หลายเดือนก่อน +109

    අනේ ඉතිං ඒ දෙන්නා නම් වශියක් වෙලා දැන්
    ❤Anuhas❤samadi❤

  • @ErandaniKumari
    @ErandaniKumari หลายเดือนก่อน +43

    අරන්යා ගැලපෙන්නනේ රොෂාන්ට තමා දෙනාටම මම අාදරේයි ❤❤❤❤❤❤❤ 13:41❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-bz7uk5nm6h
    @user-bz7uk5nm6h หลายเดือนก่อน +11

    රොෂාන් නම් මාර නිහතමානී කොල්ලෙක්❤❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 หลายเดือนก่อน +67

    සහන් අයියයි ජෙගා අයියයි... 😂 අනුහස් අයියා සමාධි අක්කා ශෝක් අදත්😍❤

  • @sonalimendis2584
    @sonalimendis2584 หลายเดือนก่อน +6

    සාරණ්‍ය ගේ අම්මාත් කොහොම හරි . රොෂාන් ව අල්ල ගන්නේ 😅.

  • @thimiyah
    @thimiyah หลายเดือนก่อน +2

    ඊළඟ service එකට engine oil රැගෙන එන්න 😂😅

  • @ErandaniKumari
    @ErandaniKumari หลายเดือนก่อน +28

    අාදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sonalimendis2584
    @sonalimendis2584 หลายเดือนก่อน +5

    Jegan maru.

  • @gimhanakavishka8438
    @gimhanakavishka8438 หลายเดือนก่อน +17

    කෝ යකුනේ සමාධිගෙ උපන් දිනේ 😅 එදිරිට අමතක වෙලාද 😢

  • @Madushapethum
    @Madushapethum หลายเดือนก่อน +74

    මම නම් දෙරනේ බලන එකම කතාව දෙවනි ඉනිම .එ් අනුහස්ගේ හා සමාධිගේ අාදර කතාව නිසා ❤❤❤

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 หลายเดือนก่อน +5

    ඔන්න පරණ අරුණි ඇවිල්ලා නියමයි

  • @_positive_vibes_2
    @_positive_vibes_2 หลายเดือนก่อน +9

    අනුහස් ❤️

  • @tharangaperera5189
    @tharangaperera5189 หลายเดือนก่อน +106

    අනුහස් ❤️ සමාධි ආදරය ඉක්මනින් පටන් ගන්නකෝ එදිරියෝ ... සමාධිගේ birthday party එකත් තාම pending හොඳේ

  • @DineshiSoha
    @DineshiSoha หลายเดือนก่อน +11

    Anumadhi ❤

  • @KaveeshanFree-yt8kc
    @KaveeshanFree-yt8kc หลายเดือนก่อน +5

    ❤❤❤❤ lasana kathawak❤❤❤❤

  • @Yomalrasanga
    @Yomalrasanga หลายเดือนก่อน +60

    අනුහස් සාමධි අද ගොඩක් ලස්සනයි❤❤❤

  • @jagathcandrsiri5523
    @jagathcandrsiri5523 หลายเดือนก่อน +5

    ලස්සන කතාවක් ඒත් ඒ ආදරේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @_positive_vibes_2
    @_positive_vibes_2 หลายเดือนก่อน +10

    අනුහස් - සමාධි ❤️❤️

  • @Shanikamadumali848
    @Shanikamadumali848 หลายเดือนก่อน +9

    සහන් තමා සෙටි එකේ ආතල්ම පොර ❤❤❤❤😅😅😅😅

  • @user-rg1qg1qt9x
    @user-rg1qg1qt9x หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤

  • @bashibashi8148
    @bashibashi8148 หลายเดือนก่อน +9

    Anuhas& samaqhi❤️‍🩹❤️ roshanla❤❤

  • @chamilishika5812
    @chamilishika5812 หลายเดือนก่อน +13

    Anuhas samadi ❤

  • @Chama961
    @Chama961 หลายเดือนก่อน +10

    Jegan maru ane 😂😂
    Anuhas ❤ samadhi

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 หลายเดือนก่อน +33

    එ දෙන්නාගෙ අදරෙ ඉනින් ❤❤❤❤❤❤❤❤❤❤

  • @Motivation__2022
    @Motivation__2022 หลายเดือนก่อน +26

    කවුද කැමති .අනුහස් ❤සමාදි,ආරන්‍යා❤රොශාන්,සාරා❤සහන් එක්තු වෙනවට

  • @nihalwijethunga5407
    @nihalwijethunga5407 หลายเดือนก่อน +10

    බිමල්❤

  • @nilanthi22nila93
    @nilanthi22nila93 หลายเดือนก่อน +18

    දනුකගේ ඔෆිස් එකේ ඉන්න ගර්ල් හරිම ලස්සනයි 💖

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 หลายเดือนก่อน +26

    අනුහස් සමාධි කොටස් ටිකක් වැඩියෙන් දෙන්නකෝ . හැමදාම එක වගේ යද්දි හරි බෝරින් .

  • @chandraniMalkanthi-uv8ej
    @chandraniMalkanthi-uv8ej หลายเดือนก่อน +14

    අදරෙයි ❤❤අනුහස් ❤❤❤සමාදි❤❤❤❤

  • @kumarikumari5220
    @kumarikumari5220 หลายเดือนก่อน +5

    අවන්තකො❤❤❤❤

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk หลายเดือนก่อน +8

    Anuhas samadi lassana ma couple eke aadara kathawa balanna aasai

  • @samithnishshanka
    @samithnishshanka หลายเดือนก่อน +21

    Flat එකේ නංගිගෙ කට නම් අද සද්දෙ අඩුයි. 😊

  • @Themiy1161
    @Themiy1161 หลายเดือนก่อน +16

    ❤❤❤

  • @user-pb7nc7kx1d
    @user-pb7nc7kx1d หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @achiniachini3562
    @achiniachini3562 หลายเดือนก่อน +13

    සමාධිගේ barthday party කෝ...🙄🙄

  • @shanimadhu4027
    @shanimadhu4027 หลายเดือนก่อน +8

    සමාධිගේ අයියා රෝශාන් නිසාමයි බලන්නේ ❤😊 දැන් අරුනි ශෝයී ❤

  • @Twinky_Kawee
    @Twinky_Kawee หลายเดือนก่อน +12

    අරුණි 🥺❤️

  • @sujathasujatha8573
    @sujathasujatha8573 หลายเดือนก่อน +17

    ❤❤❤❤❤අනුහස සමාදියි හරිමලස්සතයි දෙත්ත ගොඩක් ආදරෙයි ඵකදෙත්තට

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 หลายเดือนก่อน +10

    ❤❤

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 หลายเดือนก่อน +9

    අද අඩු උනාට මොකද හෙට අනුහස් සමාධි කොටස් වැඩිපුර තියෙනව නම් 😍🌸

  • @madhushkagimhan195
    @madhushkagimhan195 หลายเดือนก่อน +8

    අනෙ එදිරි මාමෙ පොඩියට හරි පාටි ටිකක් තියල පොඩි ජොලියක් තියන ep ටිකක් දෙන්නකො එතකොටනෙ කතාවෙ go එකාක් තියෙන්නෙ❤ අනෙ ප්ලිස්ස්

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf หลายเดือนก่อน +7

    දෙවෙනි ඉනිමේ පළවෙනි කොටසට කිසිම ගැලපීමක් නැහැ මේ දෙවෙනි කොටස .

  • @AdhiFdo
    @AdhiFdo หลายเดือนก่อน +3

    ♥ anuhas samadi

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤

  • @Yomalrasanga
    @Yomalrasanga หลายเดือนก่อน +11

    ❤❤❤❤🤩🤩🤩

  • @user-dp8uo9px2t
    @user-dp8uo9px2t หลายเดือนก่อน +16

    Anu❤❤❤sama

  • @SasinduLakmal-gd8mu
    @SasinduLakmal-gd8mu หลายเดือนก่อน +4

    ❤❤❤😊😊😊

  • @Shanikamadumali848
    @Shanikamadumali848 หลายเดือนก่อน +5

    සහන් අයිය සෙට් එකේම මරු අප්පා ❤❤ එයාගෙ ආතල් පට්ට ❤❤ සහන් ගෙ ටිලිං ටිලිං එකට මොනව වෙයිද ?

  • @freefire-qe8wi
    @freefire-qe8wi หลายเดือนก่อน +12

    මේක නං හෙන බෝරින් අනෙ😣😣

  • @SadamaliEdirisingha
    @SadamaliEdirisingha หลายเดือนก่อน +17

    ❤❤..කො.බලන්න මම වාගො රට ඉදලා මො කාතා ව බලන අය ..❤❤❤.ආදරොයි .......

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 หลายเดือนก่อน +4

    ❤️❤️❤️❤️❤️❤️💖

  • @user-zy2cb9xd8y
    @user-zy2cb9xd8y หลายเดือนก่อน +23

    Ee denna ❤❤ anuhas samadi ❤❤

  • @noellisk1071
    @noellisk1071 หลายเดือนก่อน +9

    කාට හරි දෙයක් දිල ගන්න සතුට දන්නේ කරන අයට විතරයි. එක මිල කරන්න බැහැ 😊

  • @rasikakumudunirasika
    @rasikakumudunirasika หลายเดือนก่อน +16

    මම නම් බලන් ඉන්නේ රොශාන් ,,ආරන්‍යා සෙට් වෙන්කම්..එ වුනාට සමාධි ඔනාවට වඩා අනුහස්ගේ ගෙදර යන එක අවුල් නෙද...සමාධි එතොට බලෙන් එල්ලෙන්න යනවා වගේ අනුහස්ගේ ඇගේ..අරැනි නම් දැන් හොද කරපු එක හොදයි ටිකක්.

    • @Skol7856
      @Skol7856 หลายเดือนก่อน +1

      කොහොමත් දැනට පෙන්නන්නෙ සමාදි බලෙන් යාමක්නෙ. ආක්ශා කෙල්ල වෙලත් ඔච්චර ගියෙ නැද්ද මන්දා. සමාදිගෙ චරිත ලක්ෂන පෙන්නනවා වගේ නේද? ලග ලග scene කීපයකම එයා බොරු කියනවා කියලත් පෙන්නුවනෙ.

    • @shalani7945
      @shalani7945 หลายเดือนก่อน

      ​​@@Skol7856 සමාධිගෙ බලෙන් යාමක් නෑ සහ චරිතයෙ අවුලකුත් නෑ 😂 අනික උදේනි කිව්වනේ ඕන වෙලාවක එන්න කියලා. අනුහස් සමාධිගෙ ගෙදරත් ඕනතරම් යනවා වගේ සමාධිත් යනවා. සරලයි. ආක්ශා නං අදාලම නෑනේ මෙතනට 🤣

    • @Skol7856
      @Skol7856 หลายเดือนก่อน

      @@shalani7945ඕනෙ වෙලාවක එන්න කිව්ව පලියට එහෙම යනවද කොල්ලන්ගෙ ගෙවල් වල? එයාගෙම අම්මත් කියලා තියෙද්දි. සරලවම අනුහස් තාම එයාගෙ කොල්ලත් නෙවෙයිනේ. මේකෙ main comment එක දාපු කෙනා කියලා තියෙන්නෙත් සමාදි අනුහස්ගෙ ගෙදර යනවා වැඩියි කියලනෙ. ඒ කියන්නෙ ඒක කාටත් පේන සහ තේරෙන දෙයක් වෙන්න ඇති.

  • @padminiabayarathne8528
    @padminiabayarathne8528 หลายเดือนก่อน +2

    අනුහස් කොටස් දෙන්න❤🎉

  • @tennymax274
    @tennymax274 หลายเดือนก่อน +36

    දෙවෙනි ඉනිම season 2 අනුහස්ගේ කතාව විදිහට දැන් ලිව්වට ඉදිරියට මේක ලියවෙන්නෙ රොශාන්ගෙයි ආරන්‍යා ගෙයි කතාව විදිහට....හරියට season 1 එක උදේනිගෙ, අනුහස්ගෙ කතාව විදිහට පටන් අරන් පස්සෙ දෙවන්ත main characters වුණා වගේ මේකෙත් එහෙම සීන් එකක් යන්නෙ ❤

    • @Skol7856
      @Skol7856 หลายเดือนก่อน +3

      කොහොමත් ඕක සමාදිගෙ පවුලෙ කතාවනෙ. නමට අනුහස්ගෙ කතාව හැබැයි අනුහස්ට කරන්න දෙයක් නෑ. සමාදිගෙ රූකඩේ වගෙ ඉන්නවා.

    • @user-hv2tq9gm7j
      @user-hv2tq9gm7j หลายเดือนก่อน

      ❤❤

  • @user-er5sd3ur4u
    @user-er5sd3ur4u หลายเดือนก่อน +23

    A❤s dn set krnna

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk หลายเดือนก่อน +2

    Cricket pitiyen pat angath aadarawanthayo....and real friends harima sundarai dewanainima best teledrama

  • @kanchananiroshani4056
    @kanchananiroshani4056 หลายเดือนก่อน +24

    Bimalui wifegei seen dennako 🖤

    • @sketi3644
      @sketi3644 หลายเดือนก่อน +3

      ඇත්ත කියහන් බිමල්ට වැඩිය බිමල්ගෙ ගෑනිව බලන්න නේ උවමනාව තියෙන්නෙ 😂

    • @WasanaMadushani-ud2fr
      @WasanaMadushani-ud2fr หลายเดือนก่อน +2

      Asada

    • @chamindumadushan3544
      @chamindumadushan3544 หลายเดือนก่อน

      Magei wifgeii seen ekk dennd oyta blnna😂😂 kud bn mee😅

  • @theekshanawerasekara
    @theekshanawerasekara หลายเดือนก่อน +9

    Nice

  • @sandeepasanju8721
    @sandeepasanju8721 หลายเดือนก่อน +6

    අම්මෝ අරුනි නෙත්මිව තේරුම් ගත්ත එකනම් හොදයි

  • @JANETDEVONNIKOLAISEN
    @JANETDEVONNIKOLAISEN หลายเดือนก่อน +5

  • @DAGAYA296
    @DAGAYA296 หลายเดือนก่อน +12

    මට උදව්වක් කරන්න පුළුවන් ද

  • @pransdiy6474
    @pransdiy6474 หลายเดือนก่อน +7

    Aranya rosha galapena wa ❤

  • @MissSweety1213
    @MissSweety1213 หลายเดือนก่อน +5

    16:00 idn blnn

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj หลายเดือนก่อน +44

    දැන් නම් balance කතාව ඒ උනාට එදිරි දැන් අපිට අනුහස් සමාදි ගේ මීට වඩා ලස්සන සීන් එකක්වත් දෙන්න

  • @RUSHZER.
    @RUSHZER. หลายเดือนก่อน +13

    🤍

  • @Glowwaypoo64
    @Glowwaypoo64 หลายเดือนก่อน +10

    Sahan ge acting thawama madi wage realistic madi.. eyage 1st drama nisa wenna athi.. ❤

  • @deepikaweerasekara1519
    @deepikaweerasekara1519 หลายเดือนก่อน +5

    රොෂාන් නියම චරිතෙ නියමයි

  • @ShanayaFoogi-nr3ee
    @ShanayaFoogi-nr3ee หลายเดือนก่อน +2

    Anuhas samadi ❤❤❤❤

  • @sanuliruhansa2594
    @sanuliruhansa2594 26 วันที่ผ่านมา

    සහන් මරැ 😂😂

  • @shanthaperera2571
    @shanthaperera2571 หลายเดือนก่อน +8

    රන්න පොනිලගෙ ඇඩ් එකත් මේක ඇතුලෙ යනව කියල දැනෙන කට්ට්ය එන්නකො තේ එකක් බොන්න..

  • @user-pr7qr4xd2t
    @user-pr7qr4xd2t หลายเดือนก่อน +4

    ජෙගන් ශෝක් අනේ

  • @user-re6du6xg3e
    @user-re6du6xg3e หลายเดือนก่อน +1

    Anuhas samadi lassanai ❤❤❤❤

  • @nethnavodya7291
    @nethnavodya7291 หลายเดือนก่อน +7

    Nethmi harima ahinsakai❤

  • @user-xd9ug3nj8e
    @user-xd9ug3nj8e หลายเดือนก่อน

    රොශාන්❤ආරන්‍යා❤❤

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka หลายเดือนก่อน +62

    ❤❤❤😊😊😊😊

  • @EVERY534
    @EVERY534 หลายเดือนก่อน +1

    සමාධි අනුහස් හමුවෙනවා වැඩි 😮😮

    • @ErandaniKumari
      @ErandaniKumari หลายเดือนก่อน +1

      සමාධි අනුහස් හමුවෙනවා වැඩි නැහැ මමනමි දෙන්නාටම අාදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WasanaMadushani-ud2fr
    @WasanaMadushani-ud2fr หลายเดือนก่อน +1

    Mn nam asa samadige seen walata

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 หลายเดือนก่อน +5

    මොනා උනත් අරුණි හොද උන එකට සතුටුයි❤
    නැත්තම් ඉතින් එදිරි ඒ චරිතෙත් එපා කරවනව

  • @iranifernando1539
    @iranifernando1539 หลายเดือนก่อน +11

    Start samadi s b,day to convince to samadi and Anuhas Love !!!!

  • @thanulibhagya9621
    @thanulibhagya9621 หลายเดือนก่อน +1

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamathbandara3604
    @chamathbandara3604 25 วันที่ผ่านมา

    Epi maru weddi anuhasge konde ganath poddak hithanda 😌

  • @Hithatamusic-ff6bw
    @Hithatamusic-ff6bw หลายเดือนก่อน +6

    😊😊😊❤❤❤