LALAI LILAI LAI || EPISODE 68 || ලලයි ලිලයි ලයි || 16th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai
  • บันเทิง

ความคิดเห็น • 899

  • @slblack6324
    @slblack6324 27 วันที่ผ่านมา +2057

    අපේ තත්තා ලෙඩ වෙලා යාලුවනෙ.සනිප වෙන්න කියලා නිරොගි සුවය ලැබෙවා කියලා පර්තනා කරගෙන යමු❤❤.සියලුම පියවරුන්ට නිරොගි සුවය ලැබෙවා

    • @maithrisilva6942
      @maithrisilva6942 27 วันที่ผ่านมา +15

      තාත්තාට ඉක්මන් සුවය ලැබේවා

    • @sumanawati-qh5lv
      @sumanawati-qh5lv 27 วันที่ผ่านมา +10

      තාත්තාට ඉක්මන් සුවය ලැබේවා

    • @ashatharukshi7444
      @ashatharukshi7444 27 วันที่ผ่านมา +10

      Thaththata ikman suwaya labewa budu saranai

    • @pyankakumari
      @pyankakumari 27 วันที่ผ่านมา +6

      ❤❤❤අනේ ඹයාගේ තාත්තා ජේසු පිහිටෙන් යික්මනින් සනීප වේවා ❤❤

    • @sarangiharshani4805
      @sarangiharshani4805 27 วันที่ผ่านมา +7

      ඉක්මනින් සුවය ලැබේවා තාත්තට. බුදු සරණයි 🙏

  • @JourneyWithAlwis31
    @JourneyWithAlwis31 27 วันที่ผ่านมา +1538

    දනුස්කයා මිලාව සෙට් කර ගනියි කියන අය මේ පැත්තට 🤍

    • @KAVI.3103
      @KAVI.3103 27 วันที่ผ่านมา +23

      අනේ මන්දා බං

    • @SachinthaDilshan-bk1mx
      @SachinthaDilshan-bk1mx 27 วันที่ผ่านมา +11

      එකෙන්ම ඈ

    • @Aileon23
      @Aileon23 27 วันที่ผ่านมา +11

      Ane plym bn

    • @anojsubodha
      @anojsubodha 27 วันที่ผ่านมา +10

      මොන කොනටද

    • @PahanBandara-sj2nx
      @PahanBandara-sj2nx 27 วันที่ผ่านมา +21

      මට හිතෙනවා මිලා පොලිසියේ කියලා

  • @sujeewasujeewa1856
    @sujeewasujeewa1856 26 วันที่ผ่านมา +169

    බර්නි ගැන කවුරුත් කියන්නේ නැ මම කැමතියි එයාට😊

  • @Natasha_Fernando
    @Natasha_Fernando 27 วันที่ผ่านมา +318

    මිෂෙල් දිල්හාරා මාරම ලස්සනට ඇදුම් තෝර ගන්නවා මොන තැනකට ගියත් මාර නීට් එකට අදිනවා

  • @ashenmadushanka6052
    @ashenmadushanka6052 27 วันที่ผ่านมา +403

    මිලා නිකම් CID වගෙ, ගහන ගේම අනුව තමයි මේකෙ ප්‍රතිචාර, උදාරයි 😍🥰🤗❤️❤️❤️❤️

    • @user-hd8fz1cb9s
      @user-hd8fz1cb9s 27 วันที่ผ่านมา +12

      මිලා cld කෙල්ලෙක් තමයි මන් හිතන්නෙ,දනුශ්කව ලගින් තියන් ඉන්නෙ වෙන ගේමකටද දන්නෑනෙ

    • @maduwagekumari3135
      @maduwagekumari3135 27 วันที่ผ่านมา +2

      Ow ne

    • @IsiraRathnayake-cs6rf
      @IsiraRathnayake-cs6rf 27 วันที่ผ่านมา +2

      😂😂🤣🤣

    • @chandilsampaya4393
      @chandilsampaya4393 26 วันที่ผ่านมา +3

      Onna onna ahpahu Oya labba patan aran 😂😂😂😂

    • @menakamenaka4331
      @menakamenaka4331 26 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤😂😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😢😢😢😮😮😮😮😮😅😅😅😅😅😊😊

  • @DewminiDissanayake
    @DewminiDissanayake 26 วันที่ผ่านมา +107

    Mr. Burnny ත් නියමයි ,Handsome character ekak❤

  • @kasunsampath4531
    @kasunsampath4531 27 วันที่ผ่านมา +220

    ඇත්ත කියපල්ලා... ගොඩක්ම එන්නෙ මිලා අක්කි බලන්න නේ😊

    • @VISHWASAHAN-ve2uw
      @VISHWASAHAN-ve2uw 26 วันที่ผ่านมา +2

      Ekenma💗

    • @anjanasehan9764
      @anjanasehan9764 26 วันที่ผ่านมา +3

      උදාර කොල්ලව බලන්න

    • @amicrazyah3423
      @amicrazyah3423 26 วันที่ผ่านมา +2

      Sirawatama mn nam enne eyawa balanna

    • @ChalmiEmesha-lk5vo
      @ChalmiEmesha-lk5vo 26 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් ..මගේ ගැලරියේ තනිකර එයාගේ පොටො විඩියෝ තියෙන්නේ ❤️

    • @kasunsampath4531
      @kasunsampath4531 26 วันที่ผ่านมา +2

      අමුතු ගතියක් තියනව නේ.. 🥰

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +562

    කොටස් 68 පොන් එකෙන් බලපු සෙටි එක අනිශයින්ම උදාරයි උදාරයි ❤

    • @TariduOshada
      @TariduOshada 27 วันที่ผ่านมา +1

      Udari

    • @nishani1982
      @nishani1982 27 วันที่ผ่านมา +1

      උදාරයි😅

    • @ashenmadushanka6052
      @ashenmadushanka6052 27 วันที่ผ่านมา +1

      උදාරයි😍🤗🥰

    • @user-ur5hv4df4i
      @user-ur5hv4df4i 27 วันที่ผ่านมา

      udarai😃

    • @niranjidilrukshi7938
      @niranjidilrukshi7938 27 วันที่ผ่านมา

      උදාරයි උදාරයි උදාරයි ❤

  • @_NETHSARA.2005
    @_NETHSARA.2005 27 วันที่ผ่านมา +127

    ආච්චියි, සීයයි රණ්ඩු වෙන කොටසට නම් සිරාවටම අපේ ජෝඩුවත් මතක් උනා. ඒ ඩබලත් ඔහොමම තමයි 😂❤

  • @ashenmadushanka6052
    @ashenmadushanka6052 27 วันที่ผ่านมา +129

    අනේ පව් තනුෂ්කා..🥰🥺😘❤️❤️❤️❤️ කෝමඩ තනුගෙ කපටි මොලේ, 🤭😁🤗🤗🤗

  • @kushi784
    @kushi784 27 วันที่ผ่านมา +125

    තනුශ්කා තමා දවසටකටවටත් අක්කා.😂😂.කපටි කෙල්ල 😂

  • @asiudayaniasiudayani9420
    @asiudayaniasiudayani9420 27 วันที่ผ่านมา +221

    උත්සහයෙන් ගොඩ යන්න හදන සෑම මනුස්සයෙකුටම දවසක සැනසීමෙන් සතුට සමරන්න ලැබෙත්වා ❤

    • @wijewije3857
      @wijewije3857 26 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤

    • @devin277
      @devin277 26 วันที่ผ่านมา

      අව්‍යාජව ගුණධර්මවාදීව ජීවිත් වන්න ස්වභාවධර්මයට ඉතිරිය ලබාදෙන්න 🌀

  • @user-fo1rb6cr9b
    @user-fo1rb6cr9b 26 วันที่ผ่านมา +22

    බර්නිගෙත් අමුතු look එකක් තියෙන්නේ 🤩

  • @danushakumara1288
    @danushakumara1288 27 วันที่ผ่านมา +125

    හතර කේන්දරේ පාළු මෝඩ රව්නයා කිව්වට ඌ තමයි මුලින්ම කසාද බදින්නෙ😂😂😂😂

    • @ruwankweerasinghe3636
      @ruwankweerasinghe3636 26 วันที่ผ่านมา +5

      මෝඩය කියන්නෙ ඒකනෙ.

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 27 วันที่ผ่านมา +63

    ධනුෂ්කගෙ අම්මගෙ "අනේ ජගත්" කෑල්ල මරු. 😀

  • @gihansathsara007
    @gihansathsara007 27 วันที่ผ่านมา +124

    " මහසෝන් යක්ෂණි "
    ඒක නම් උදාර ආමන්ත්‍රණයක් 😹🔥

  • @CASPER.860
    @CASPER.860 27 วันที่ผ่านมา +375

    උදාරෙන්ම ලාලයි ලිලයි episode 68 youTube එකෙන්ම බලපු සෙට් එක 👉❤️

    • @TariduOshada
      @TariduOshada 27 วันที่ผ่านมา +8

      Udarenma ow

    • @cartoon23217
      @cartoon23217 27 วันที่ผ่านมา +9

      ado ඔක්කොම youTube එකෙන්ම බැලුවේ 😂❤

    • @DemonGaming-kk8ni
      @DemonGaming-kk8ni 27 วันที่ผ่านมา +5

      😂 උදාරයි ❤

    • @dayas12
      @dayas12 27 วันที่ผ่านมา +2

      උදාරයි 😂

    • @DARKCASPER-tj4hv
      @DARKCASPER-tj4hv 27 วันที่ผ่านมา +2

      😂 අනිවා ❤

  • @ashenmadushanka6052
    @ashenmadushanka6052 27 วันที่ผ่านมา +122

    දැන්නම් මේ Drama එකට උදාරෙන්නම ඇබ්බැහි වෙලා🥰😘❤️

  • @Dhanushkasanjeewa_2000
    @Dhanushkasanjeewa_2000 27 วันที่ผ่านมา +116

    බත් එක අරන් මේක බලන්න සෙට් වෙන සෙට් එක 😂❤ මේ කොනට 🎉

    • @botkassa2748
      @botkassa2748 26 วันที่ผ่านมา +1

      😂🎉❤

  • @anushkanimarshana2132
    @anushkanimarshana2132 26 วันที่ผ่านมา +35

    උදාරෙන්ම ආච්චි මීටරෙන් ඉන්නේ....

  • @lahiruprasad8629
    @lahiruprasad8629 27 วันที่ผ่านมา +145

    මිලාගෙයි දනුෂ්කගේ කොටස් වලට තමයි වැඩිපුරම කැමතී❤

    • @aviexter
      @aviexter 26 วันที่ผ่านมา

      මමත් හලො

    • @user-kj2hh8gb5v
      @user-kj2hh8gb5v 26 วันที่ผ่านมา

      Math😊

  • @dilharalakshinidil
    @dilharalakshinidil 27 วันที่ผ่านมา +389

    හැමදාම මේක බලන උදාර කොල්ලො කෙල්ලො සෙට් එක කෝ ❤👍 උදාරයි

    • @VIP-MALIYA
      @VIP-MALIYA 27 วันที่ผ่านมา +3

      ආදරෙයි ඇන්ටි❤️

    • @user-xm8rj7tn9h
      @user-xm8rj7tn9h 27 วันที่ผ่านมา +2

      උදාර මම හොදෙ 😒😒

    • @NalinSadew
      @NalinSadew 27 วันที่ผ่านมา +2

      දිල්හාරා ❤

    • @NalinSadew
      @NalinSadew 27 วันที่ผ่านมา +2

      අක්කී ගන්නකෝ මට

    • @LiveShowKaraoke
      @LiveShowKaraoke 27 วันที่ผ่านมา +1

      Api😍😁

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli 22 วันที่ผ่านมา +7

    ආච්චී අම්මිට අරන් තියෙන්නේ.ගැලපෙනම කෙනා

    • @NethuS-rp3zb
      @NethuS-rp3zb 10 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත❤

  • @user-sy7sb1if4v
    @user-sy7sb1if4v 27 วันที่ผ่านมา +62

    මොනව වුනත් කවුරුත් අල්මේදා ගැන කතා කරන්නේ නෑ
    ර්‍එයා කතාවට නපුරු චරිතයක් වුනත් එයත් හොදට රගපානවා.

    • @DammikaW48474
      @DammikaW48474 26 วันที่ผ่านมา

      ධර්මප්‍රිය ඩයස් කියන්නෙ පුංචි තිරය, රිදී තිරය වගෙම වේදිකාවත් දිග් විජය කල රංගන කලාවේ පතාක යෝධයෙක්. අමුතුවෙන් මොනව කියන්නද!

  • @Mickayel
    @Mickayel 27 วันที่ผ่านมา +42

    අක්කාගෙඉ මල්ලිගෙඉ රන්ඩු නන් අපේ ගෙදර වගේමයි 😂❤

  • @PradeepaNishanthi-fr7bw
    @PradeepaNishanthi-fr7bw 24 วันที่ผ่านมา +4

    මගේ තාත්තා අසනීපයෙන් ඉක්මන් සුවය ලැබේවා මගේ තාත්තට තෙරුවන් සරණයි

  • @imankalakmali7451
    @imankalakmali7451 26 วันที่ผ่านมา +15

    මං ආසම ජෙම්ගෙයි තනුගෙයි love එකට

  • @sameerasameera6642
    @sameerasameera6642 27 วันที่ผ่านมา +43

    මිලා සුපිරි නිලියක් .කියන්න දේවල් මොනවත් .නැ congratulations .හොඳ තැනකට anwa ළඟදීම .❤❤😂🎉

  • @thilinakalhara.
    @thilinakalhara. 27 วันที่ผ่านมา +106

    LALAI ලිලයි LaI කතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @JayaniWijerathna
    @JayaniWijerathna 27 วันที่ผ่านมา +137

    මම ගොඩාරියක් ආස ජෙමිනිට❤️..

    • @chappieghost2028
      @chappieghost2028 26 วันที่ผ่านมา +4

      මං ජිවාට🤭♥️. එයාගෙ ඇස් මාර ලස්සනයි☺️♥️

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata 26 วันที่ผ่านมา +1

      ඒනං බැදගං ඌව😅😅😅

    • @chandrakanthinilwala6212
      @chandrakanthinilwala6212 26 วันที่ผ่านมา +1

      තාරකා ibbata නේද

    • @kFOfficial96
      @kFOfficial96 26 วันที่ผ่านมา +1

      ජෙමිනිට කැමතිම ඔයාට😮

    • @SameeraNuwan-yt9kk
      @SameeraNuwan-yt9kk 26 วันที่ผ่านมา

      Djrswh🍾isarjlsawuysxkgwt

  • @user-or8jj7pw9d
    @user-or8jj7pw9d 27 วันที่ผ่านมา +74

    මිලා, එයා හරි ලස්සන චාම් ගෑනු ළමයෙක්😍❤

  • @ShasithDmsj
    @ShasithDmsj 27 วันที่ผ่านมา +27

    අච්චි ආම්මා මිටරෙ..හොදෙ...උදාරයි..

  • @user-vr5nv1zi5k
    @user-vr5nv1zi5k 27 วันที่ผ่านมา +34

    තනුෂ්කා කපටි ඔක්කොටම වඩා 😂😂

  • @user-ashi..
    @user-ashi.. 27 วันที่ผ่านมา +25

    ජෙමිනි දැක්කේ ගොඩක් දවසකින්

  • @user-ns1ns5op4u
    @user-ns1ns5op4u 27 วันที่ผ่านมา +50

    හැම දාම මන් වගේ පොන් එකින් බලන උදර අය සිටිද

  • @surenpathmanathan8262
    @surenpathmanathan8262 27 วันที่ผ่านมา +18

    යකු පිස්සුවක් වගේ මේකනම් සෙනසුරාදා ඉරිදා දවස් දෙක මතක් වෙද්දීම episode eka youtube දානකම් බලන් ඉන්න සෙට් එක කෝ බලන්න ❤️❤️අතිසයෙන් ප්‍රථම වතාවට උදාරයි ❤️❤️❤️❤️

  • @lakshikdr2340
    @lakshikdr2340 26 วันที่ผ่านมา +40

    මිලා ඔයා නම් සුපිරි මිලා ... චරිතාංග නිළියක්... ලියො අල්මේදා ගාව රගපාන විදිය... බනි එක්ක ඉන්න විදිය... එතකොට අපෙ දනුශ්ක.ගාව ඉන්න විදිය අතිශය උදාරයී ....
    අනේ මේ පාර ජනප්‍රිය නිලිය වෙන්න ඕනි... ❤❤❤

  • @demontharee
    @demontharee 27 วันที่ผ่านมา +135

    මේ එපිය දානකන් බලන් ඉන්න උදාර සෙට් එක කෝ 👀

  • @masetagaming1415
    @masetagaming1415 26 วันที่ผ่านมา +10

    මාර ලස්සන පවුලක් මෙක අපෙත් ඔහිමයි කලින්

  • @ashenmadushanka6052
    @ashenmadushanka6052 27 วันที่ผ่านมา +62

    මේකෙ හැම කොටසක්ම නොවරදවාම බලපු අය Like එකක් දාම් යම්න,🥰❤️😍😍😍😍😍😍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +73

    මිලා හරි ආදරණීය චරිතයක්..😊🌻
    ⁣ඉතින් මිලාට මගෙන් මෙි ❤ එක..

  • @ashenmadushanka6052
    @ashenmadushanka6052 27 วันที่ผ่านมา +48

    අනේ මටත් ඕනි මිලා වගේ අහිම්සක, අවංක ගෑනුලමයෙක්😍🥰🤗😘❤️❤️❤️❤️

  • @PinsaraSubasinghe
    @PinsaraSubasinghe 21 วันที่ผ่านมา +2

    මේ ලොකේ ඉන්න හැම ඇත්තම්මෙක්ම නිරොගිව සිටිය යුතුවෙවා ❤

  • @vidundewmina7993
    @vidundewmina7993 27 วันที่ผ่านมา +82

    like හිගා කකා අර පැත්තට මේ පැත්තටගගා කියන්නෙ නැතුන් උදාර විදිහට බලලා මේ නාට්‍යයේ හොද නරක කියලා comment එකක් දාලා ගියා නම් හොද නද්ද නිගන්ඨ්යෙනි...

    • @dinithiliyanaarachchi3056
      @dinithiliyanaarachchi3056 26 วันที่ผ่านมา

      😂😂😂

    • @LiyanageGeethanjali-tz6nt
      @LiyanageGeethanjali-tz6nt 26 วันที่ผ่านมา

      Modayek 😂😂😂​@@dinithiliyanaarachchi3056

    • @ruwankweerasinghe3636
      @ruwankweerasinghe3636 26 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @DammikaW48474
      @DammikaW48474 26 วันที่ผ่านมา +1

      අතිශය ප්‍රථම වතාවට මොලේ තියෙන යෝජනාවක් දැක්ක. උදාරයි උදාරයි! ඔයත් පානම් බොක්ක ට නෑදෑ වෙච්චි රදලයෙක් වත්ද???😂❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +70

    මිලාට අදරෙ අය❤

  • @maduahihansika9384
    @maduahihansika9384 8 วันที่ผ่านมา +1

    ඔක්කොටම වැඩිය මට බර්නිට හිත යන්ව දෙයියනේ 😒❤

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 27 วันที่ผ่านมา +20

    එකෙන්ම මම හැමදාම බලනවා උදරයි

    • @kolithahatharasinghe
      @kolithahatharasinghe 26 วันที่ผ่านมา

      Oya niyamai miss... meka lassana kathawak. Thanks

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +68

    කවදාවත් මෙි කතාව ටීව 🌺එකෙන් නැති බලය සෙටි පට්ටය

    • @SithumibahgyaH
      @SithumibahgyaH 27 วันที่ผ่านมา

      Ubnam vishala karadarayk bn🥲

  • @tdksycho8975
    @tdksycho8975 27 วันที่ผ่านมา +29

    කතාවකට කියලා බලන්නෙ මේක විතරයි 🥺❤️

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 27 วันที่ผ่านมา +3

      අනික් කතාව පාට කුරුල්ලෝබලන්න,,,,,,,,,ඒකත් මාරම ලස්සනයි කතාව.....

  • @malshaprabodhani
    @malshaprabodhani 26 วันที่ผ่านมา +8

    ආච්චි සීයයි මරු. 😂❤️

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 27 วันที่ผ่านมา +55

    ගොඩ දවසකින් ජෙමිනි ඉන්නවා,ජෙම්නිට ආදරේ කරන අය කව්ද 💞💞💞

  • @HasmithaMadushan
    @HasmithaMadushan 27 วันที่ผ่านมา +23

    Mila Akka kiunne hitha hoda charithauak🥰🥰😍

  • @user-xtra
    @user-xtra 27 วันที่ผ่านมา +25

    තනූ ❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +53

    එක episde එකක් මිසි විසි නෙවෙයි හැමදාම නැති බලය සෙටි පට්ටය කැමති අය කො

  • @apariyawathi675
    @apariyawathi675 26 วันที่ผ่านมา +8

    ජෙමිණි කියනව වගේ රෙද්දක්වත් හෝදගන්න බැරි එවුන් තමයි පැනල යන්න හදිස්සි වෙලා ජීවිත අවුල් කර ගන්නෙ.

  • @user-eb6wp6bu5f
    @user-eb6wp6bu5f 27 วันที่ผ่านมา +16

    උදාරෙන්ම ඉන්නවා

  • @pubudunayanajith5869
    @pubudunayanajith5869 27 วันที่ผ่านมา +16

    උදාරයි උදාරයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +56

    තමන්ගෙ දෙමවිපියන් ට ආදරේ කෝ ලයික් එකක් දාගෙන යන්න

  • @udaradilrukshigunawardhana4759
    @udaradilrukshigunawardhana4759 27 วันที่ผ่านมา +11

    උදාර කතාවක්🥰

  • @malimalkanthi2710
    @malimalkanthi2710 26 วันที่ผ่านมา +6

    ආචිචි අමිමා හරියටම හරි

  • @DilkaDilrukshi-mi4me
    @DilkaDilrukshi-mi4me 26 วันที่ผ่านมา +6

    මිලා ධනුශ්ක ට හරියනව

  • @tharangaperera5189
    @tharangaperera5189 27 วันที่ผ่านมา +28

    මිලා කවදාවත් දනුෂ්කට ටටා බායි කියලා යන්නේ නැහැ .. දනුෂ්ක ❤️ මිලා ආදරය උදාරයි..උදාරයි.❤️❤️❤️

    • @aviexter
      @aviexter 26 วันที่ผ่านมา

      උදාරයි බ්‍රො

  • @narmadanadeeshani2558
    @narmadanadeeshani2558 26 วันที่ผ่านมา +2

    ඒ අක්කගෙ දෙබස් ටිකත් මගෙන් මල්ලිට අසන්න ලැබෙන දේශනාවයි ගුටි පූජාවයි 😁😂😂

  • @user-id8md2iy5n
    @user-id8md2iy5n 27 วันที่ผ่านมา +7

    මිලා සෙට් වෙන්නෙ කොහොමත් දනුවට තමා 😊😊😊😊

  • @ashenmadushanka6052
    @ashenmadushanka6052 27 วันที่ผ่านมา +36

    දනුයි මිලයි සෙට් වෙනවට කැමති අය මේ පැත්තට, 😍🥰❤️

  • @LakshaniNawodya
    @LakshaniNawodya 27 วันที่ผ่านมา +14

    ජෙමිණි 😽❤

  • @incrediblemoments2021
    @incrediblemoments2021 26 วันที่ผ่านมา +4

    අතිශයින් ප්‍රතම වතාවට නියම අත්තම්මෙක් තමා.. ආදරේයි අත්තම්මේ..❤❤😘

  • @lahiruprasad8629
    @lahiruprasad8629 27 วันที่ผ่านมา +17

    දනුෂ්ක අවසානයට කවුරුත් බදින්නෙ නෑ.

  • @Theshn-bm
    @Theshn-bm 27 วันที่ผ่านมา +5

    උදරේන්ම සුපිර්‍ය්❤

  • @navindukulathunga5497
    @navindukulathunga5497 27 วันที่ผ่านมา +9

    උදාරයි ❤

  • @TharushiPrasangi
    @TharushiPrasangi 27 วันที่ผ่านมา +12

    තනුශ්කත් කපටිම නෑ 😂❤

  • @RaviduLakhan
    @RaviduLakhan 27 วันที่ผ่านมา +6

    තනුශ්කාගෙ ඒ උදාර රංගනයට කැමති අය ලයි එකක් දාන්න ❤👍

  • @kushi784
    @kushi784 27 วันที่ผ่านมา +9

    නිමලජීවයා තමා මිනිමරුවා.මහ මොලකරු කිරි කොස් අල්මේදා ..ඌ බය වෙලා ඉන්නේ ඒකනේ කොයිවෙලෙත්

  • @idunilidunil2029
    @idunilidunil2029 26 วันที่ผ่านมา +2

    ආච්චි සීයයි මරු 😂😂

  • @charitchathuranga
    @charitchathuranga 27 วันที่ผ่านมา +13

    මේ Drama ekt උදාරේන්ම ඇබ්බැහි වේච්ච set eka me පැත්තට..

  • @jayasuriyadissanayaka6128
    @jayasuriyadissanayaka6128 27 วันที่ผ่านมา +13

    රන්සරනිට සෙට් වෙන්නේ රබන් ගහන අරූගේ අයියා😃😃😃

  • @ExperimentSl964
    @ExperimentSl964 27 วันที่ผ่านมา +6

    මං බලපු සුපිරි Creative කතාවක් සුපිරියි🎉

  • @chathurikajayasinghe1721
    @chathurikajayasinghe1721 25 วันที่ผ่านมา +2

    අනේ ඒ වගේ නැන්දම්මා කෙනෙක් ..ශෝක් ❤❤

  • @RashithkavieshaDesilva
    @RashithkavieshaDesilva 27 วันที่ผ่านมา +7

    මහසොහොන් yassani මරු කොහොම ද කොල්ල බලන්න යන්න ගහපු gema

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 26 วันที่ผ่านมา +2

    මිලා ආදරෙයි ❤️😘

  • @HasmithaMadushan
    @HasmithaMadushan 27 วันที่ผ่านมา +24

    Mila akkage hinavanan maru udar charitra milak ki aane 🇱🇰🇱🇰

  • @Bobby-pi8kp
    @Bobby-pi8kp 26 วันที่ผ่านมา +2

    හැමෝම හොදට රගපානව

  • @Kaali_vibes
    @Kaali_vibes 27 วันที่ผ่านมา +29

    සැබෑ ජීවිතේ මිලා දනුෂ්කයි ඇත්තටම සෙට් වෙනවා කියන අය කෝ😂❤

  • @SwarmamaliFERNANDO-rb2ji
    @SwarmamaliFERNANDO-rb2ji 27 วันที่ผ่านมา +4

    කතාව නම් හරිම උදාරයි❤

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 26 วันที่ผ่านมา +5

    ලස්සන වෙලද දැන්වීම් ටික .සර්ලා ටිකත් ලස්සනයි .ඒ දැන්වීම් අස්සෙ මේ ජරා කතාවක් යනවා

  • @ChinthakaThusitha-mi5xo
    @ChinthakaThusitha-mi5xo 27 วันที่ผ่านมา +7

    විරිදු කෑල්ලක් අහන්න තිබුනනම්.....❤

  • @ThariduNisansala
    @ThariduNisansala 27 วันที่ผ่านมา +9

    දිල්හාරා 💔

  • @uddiwickram620
    @uddiwickram620 26 วันที่ผ่านมา +2

    උමා නම් නියම අක්කා වගෙමයි

  • @tharindujayasingha9103
    @tharindujayasingha9103 27 วันที่ผ่านมา +7

    දවසේ ඉක්මනටම යන විනාඩි 20 මේ විනාඩි විස්සද මන්දා... 😊❤️

  • @darshninadeeka8568
    @darshninadeeka8568 26 วันที่ผ่านมา +2

    මහසෝන් යක්සනී 🤣🤣🤣🤣

  • @ShanuRemix
    @ShanuRemix 27 วันที่ผ่านมา +9

    උදාරයි උදාරයි ❤️😂💖

  • @HasinthaSandaruwan-vp5sy
    @HasinthaSandaruwan-vp5sy 26 วันที่ผ่านมา +2

    ආච්චිලා ආදරෙ මුනුපුරාට ❤

  • @user-en4fe1tn5l
    @user-en4fe1tn5l 27 วันที่ผ่านมา +7

    යකෝ මහසොහොන් යක්ශනීත් පට්ටම කපටියි නේ.......🤓🤓🤓🤭

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 27 วันที่ผ่านมา +2

    පට්ට කතාව ❤❤❤

  • @upulthennakoon6982
    @upulthennakoon6982 27 วันที่ผ่านมา +3

    උදාරයි❤️👍

  • @chalanianuththara9148
    @chalanianuththara9148 26 วันที่ผ่านมา +2

    අක්කා තමා මරු ❤

  • @user-cc1bt4pv3s
    @user-cc1bt4pv3s 27 วันที่ผ่านมา +8

    හිනා වෙලා බලනවානම් බලන්නේ මේ කතාව විතරයි ❤

  • @user-yw5qe4ng6k
    @user-yw5qe4ng6k 27 วันที่ผ่านมา +2

    Ansa agayata behath karana hoda thank hoyala denna🙏🙏🙏🙏

  • @thilinabandara9057
    @thilinabandara9057 26 วันที่ผ่านมา +2

    ගෙදරින් යන්න අක්කගෙ සැලසුම තමා මරු 😂❤

  • @kalhariimesha4936
    @kalhariimesha4936 27 วันที่ผ่านมา +4

    බර්නී 🥺💗