Paata Kurullo - පාට කුරුල්ලෝ | පස්වන කොටස | Episode 05 | 2024-05-16 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • Paata Kurullo - පාට කුරුල්ලෝ | පස්වන කොටස | Episode 05 | 2024-05-16 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/Rgyx06
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #NewTeledrama
  • บันเทิง

ความคิดเห็น • 342

  • @HiruTVOfficial
    @HiruTVOfficial  15 วันที่ผ่านมา +242

    කෙවිනුයි මංජිතයයි යන්තන් පන්සලෙන් නම් පැනගත්තා.අතටම අහුවෙන්න යද්දි බොරු කීමේ ශ්‍රේෂ්ඨ හැකියාව හින්දා කොල්ලො දෙන්නා බේරුණා.හැබැයි අපෙ මංජිතයා නම් හාමුදුරුවන්ට ලක්ෂම පහක් දෙන්න පොරොන්දු උනා පන්සලේ වැඩ කටයුතු වලට.ඒකත් ඉතින් යන්නෙ කෙවින්ගෙ සාක්කුවෙන් තමයි 😁
    ඔය පටන් ගත්තා විතරයි.දෙන්නා ඉස්සරහට මොකක්ද කරන්න යන්නෙ කියලා අද Episode එකෙනුත් බලමු එහෙනම් ❤

    • @HarshaChathuranga691
      @HarshaChathuranga691 15 วันที่ผ่านมา +17

      ටෙලිඩ්‍රාමා එක පට්ට !
      හැබැයි මුලින්ම කියන්නම් ප්‍රේක්ෂකයා විදියට ඕනෑවට වඩා කොටස් 400 කට වඩා නම් ඇදලා ටෙලිඩ්‍රාමා එක අප්පිරියා කරන්න එපා ! Please @HiruTVofficiel

    • @KasunSuranjaya
      @KasunSuranjaya 15 วันที่ผ่านมา +13

      කතාව ආතල්. හැබැයි අවුරුදු ගානක්, ඔය නලුවො මැරිල අලුත් නලුවො ඇවිත්, අධ්‍යක්ෂකවරු මාරු වෙලා, කතාවෙ මුල මොකක්ද වුනේ කියලවත් අමතක වෙනකල් නම් කතාව අදින්න එපා.

    • @HarshaChathuranga691
      @HarshaChathuranga691 15 วันที่ผ่านมา +3

      @@KasunSuranjaya ලොවෙත් එකඟයි 🫶

    • @ayeshkasupun3755
      @ayeshkasupun3755 15 วันที่ผ่านมา +1

      Gobba naluwoth aragena ne palitha silva ekk ada episode eke hitiye melo rahak nathi ekek. Anith okkoma nalu niliyo super 👍🏻

    • @user-us7hr6uu9s
      @user-us7hr6uu9s 15 วันที่ผ่านมา +1

      meka.nam niyama kathawa❤❤❤

  • @rohanaheiyanthuduwa2033
    @rohanaheiyanthuduwa2033 15 วันที่ผ่านมา +215

    ජානු බලන එක නවත්තල මෙක බලන අය කො😅

    • @vishmilasewwandi214
      @vishmilasewwandi214 15 วันที่ผ่านมา +5

      ජානු බලනවට දැන් ITN එකෙන් ගාණක් ගන්න ඕන බං😅

    • @user-so5vx5gn7f
      @user-so5vx5gn7f 14 วันที่ผ่านมา +1

      මම

    • @s.k.jayawardana8712
      @s.k.jayawardana8712 14 วันที่ผ่านมา +1

      මම

    • @lakshikadona7946
      @lakshikadona7946 14 วันที่ผ่านมา +1

      මම

    • @Rasi273
      @Rasi273 13 วันที่ผ่านมา +1

      Mama

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +262

    මම මගේම පලවෙනි කොටසම හිතට අල්ලපු අය තවත් ⁣ඉන්නවද

  • @nishimadhusha7990
    @nishimadhusha7990 15 วันที่ผ่านมา +129

    නාඩගම් කාරයො සරායි පාර දිගේ බංඩයි super චරිත

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 15 วันที่ผ่านมา

      දෙන්නගේ සුපිරි සංයෝගයක් ❤❤❤
      සරා බණ්ඩා
      ආදරේයි හැමදාම

    • @PriyaKumari-jh8kc
      @PriyaKumari-jh8kc 15 วันที่ผ่านมา

      ඇයි සමරෙ .රැල්ල වෙරලට ආදරෙයි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +220

    අද ⁣ඉදං පාට කුරැල්ලො සෙටි එක කෝ😂

    • @Yashaa08
      @Yashaa08 15 วันที่ผ่านมา +1

      Set wela balamu ❤

    • @user-sj9lw1zn7e
      @user-sj9lw1zn7e 14 วันที่ผ่านมา +1

      😂

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 15 วันที่ผ่านมา +166

    හිරු එකේ දැකපු ලස්සනම කතාව 🧡
    අදින්න ගිහින් කතාව චොර නොකර ලස්සන ඉවර කරන්න 🧡🫶

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 15 วันที่ผ่านมา +97

    මංජිතයගේ රගපෑම සුපිරි..ඌට සෙට් වෙලා ඉන්න කේල්ලත් සුපිරි පරි..ඒකී පට්ට යක්ශනියක් 😂 මේ නාට්ටිය මගදි අනා ගන්නෙ නැතුව ගියොත් හිට් එකක් වෙනවමයි..

    • @nilminihewa1106
      @nilminihewa1106 15 วันที่ผ่านมา

      සල්ලි පොකුරු එකේ සුදු අක්කාගේ නංගි නේද ඒ

  • @user-ej1fn1fr8u
    @user-ej1fn1fr8u 15 วันที่ผ่านมา +96

    මංජිතයගේ ඇක්ටින් පට්ට

  • @skystudio5724
    @skystudio5724 15 วันที่ผ่านมา +85

    බොසාගේ සෙන්ට් සුවද කොහොමද තමුසේ ගාවින් එන්නේ..බොසා..තමුසේ බදගෙනද යන්නේ.....දීපන්කො උත්තර....❤❤❤❤❤

    • @kumarikumari5164
      @kumarikumari5164 14 วันที่ผ่านมา +1

      කොහොමද හැටහතර මායිම් නේ

    • @betun6292
      @betun6292 7 วันที่ผ่านมา

      I😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +193

    හැමදාම ෆෝන් එකෙන් බලන එක අය කෝ😂❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 15 วันที่ผ่านมา +192

    ආදරේ නාමෙන් ළඟට ඇවිත් මඟින් හැරෙන්න කවදාවත් සම්බන්දකම් ඇති කරගන්න එපා. කොච්චර බයිලා ගැහුවත් ඒ වේදනාව දරා ගන්න එක ලේසි නෑ ❤️

    • @WasanthiKumari-qv1dl
      @WasanthiKumari-qv1dl 15 วันที่ผ่านมา +12

      ඔව් එක ඇත්තමයි ජිව්තේ කියන්නේම බැදිම් නිසා ව්දවන 😢😢😢 මහා මුහුදක්

    • @user-hn8xg4ye1t
      @user-hn8xg4ye1t 15 วันที่ผ่านมา +1

      Ekanm aththa innkota baila ghwata yanna kiyla giyahma thma tharenne, marunm hodai kiyla hithevi vidawnwata wada,ewagema thma oka wela nathi ekkuta kiuwata wadkuth naha

    • @user-hn8xg4ye1t
      @user-hn8xg4ye1t 15 วันที่ผ่านมา +1

      Hariyta dnunahma ithi marenakm vidwanna wenawa

    • @laksiribandara5892
      @laksiribandara5892 15 วันที่ผ่านมา

      Eka aththa ane mona badim awath jiwithe vidawwanawa

    • @ShiromiGunasekera
      @ShiromiGunasekera 15 วันที่ผ่านมา

      🥺

  • @chandaneejayawardana8097
    @chandaneejayawardana8097 15 วันที่ผ่านมา +26

    කාලෙකින් පාලිත හොද ආස කරන චරිතෙකට ඉන්නව,හදවතේ හිටපු පරිනත නලු නිළියො ටිකක් ඉන්නෙ අවසානය වෙනකම් ලස්සන වේවි කියල හතනව❤❤❤

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6i 15 วันที่ผ่านมา +38

    මුතු හෙට්ටිට ඔනී දුවව කරේ ගහන්න අහුවෙන්න එපා කෙවින් ඔයානම්

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 15 วันที่ผ่านมา +15

    සරයි බන්ඩයි එකම කතාවක ඒකනම් පිස්සුවක් කියන අය කෝ ❤👍💫💯🔥

  • @MadhuMadhu-bj7vw
    @MadhuMadhu-bj7vw 15 วันที่ผ่านมา +20

    මොකෙන් ආවත් ඔයාල දෙන්න අපිට සරයි බන්ඩයි විතරයි..😂😂😂😂

  • @HarshaChathuranga691
    @HarshaChathuranga691 13 วันที่ผ่านมา +7

    පාලිත සිල්වගේ මේ චරිතය නම් අති විශිෂ්ඨයි

  • @CASPER.860
    @CASPER.860 15 วันที่ผ่านมา +60

    පාට කුරුල්ලෝ කතාවට කැමති අය මේ පැත්තට 🤗👉❤️

  • @EranthiDias-tq1xh
    @EranthiDias-tq1xh 14 วันที่ผ่านมา +11

    කෙවින්,මංජිත ලෑස්ති වෙන්න ඊලග ජනප්‍රිය නලුවා සම්මානෙට

  • @kesharihansika7553
    @kesharihansika7553 15 วันที่ผ่านมา +33

    මංජිත නම් සම්මාන පිට සම්මාන ගන්න ඕන නලුවෙක්

  • @rithumihirangi2926
    @rithumihirangi2926 15 วันที่ผ่านมา +18

    සජිත මොන චාරිතේ කළත් මැවෙන්නේම සරා 💞

  • @ishadimaduwanthika3643
    @ishadimaduwanthika3643 15 วันที่ผ่านมา +19

    පින්සිද්ද වෙයි මේ කතාවට නම් ඇමති වසන්ගතනම් ගන්න එපා

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kg 14 วันที่ผ่านมา +5

    පාලිතට ගැලපෙන්නේ මේ වාගේ චරිත ආයෙත් නම් දුස්ට චරිත කරන්න එපා

  • @lasithlayan3751
    @lasithlayan3751 15 วันที่ผ่านมา +12

    ආසම චරිත දෙකක් එක කතාවකින්...😍💝

  • @DineshCamping-vl2pv
    @DineshCamping-vl2pv 15 วันที่ผ่านมา +28

    අන්න නියම තිරනේක ඉන්න තාත්තෙක් කතාව මුලම මෙහෙම ආදරනීයව ගෙවෙනවට කැමති සෙට් එකට ගැන්මෙන් මේ පැත්තට සෙට් වෙමුද❤

  • @praduction2555
    @praduction2555 15 วันที่ผ่านมา +19

    මාස්ටර්ගේ දුව සරාට සෙට් කරන්න ❤😊

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 15 วันที่ผ่านมา +8

    මංජිත ඉංන කොටස් වැඩිපුර දෙන්න.😂

  • @sagari8618
    @sagari8618 15 วันที่ผ่านมา +30

    රියල් පැතුමා මෙිකත් හනවා 😂😂 හැබැයි උගේ කමෙින්ටි නැති වුනාමත් හරි පාලුයි ❤❤

    • @rosi7888
      @rosi7888 15 วันที่ผ่านมา +6

      ඔව් රියල් හනවා අපි වපුරනවා

    • @sandunisiribaddhana249
      @sandunisiribaddhana249 14 วันที่ผ่านมา +2

      TH-cam එක එයාගෙද😆😆

  • @arjunasudath4576
    @arjunasudath4576 15 วันที่ผ่านมา +20

    කුසල් අයියානම් නියමට රගපානවා.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +21

    ආදරේ නාමෙන් ළගට ඇවින් මහින් හැරෙන්න කවදාවත් සමිබන්දකමි ඇත් කරගන්න එපා. කොචිචර බයිලා ගැහුවත් ඒ වෙිදනාව දරා ගන්න එක ලේසි නෑ ❤

  • @kandeajantha9167
    @kandeajantha9167 15 วันที่ผ่านมา +15

    රත්නා ලාලනි ජයකොඩි... ආසම නිලියක්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 15 วันที่ผ่านมา +24

    ගොඩාක් ආසාවෙන් බලන ලස්සන drama එකක් ❤❤ ❤❤❤ ❤❤ ❤❤❤ ❤❤

  • @user-yw8oo7tf1z
    @user-yw8oo7tf1z 15 วันที่ผ่านมา +9

    මුතුහෙට්ටිගේ දුවනම් උරචක්‍රමාලයක් තමයි

  • @user-nj1jt2vx2u
    @user-nj1jt2vx2u 15 วันที่ผ่านมา +11

    කුසල් .සජිත උබලා වැඩ්ඩො❤

  • @kesharihansika7553
    @kesharihansika7553 15 วันที่ผ่านมา +7

    ආතල් පිරුනු කතාවක් වෙයි මේකත් ❤

  • @DineshCamping-vl2pv
    @DineshCamping-vl2pv 15 วันที่ผ่านมา +7

    මන්ජිත කියන්නෙ සුපිරි ගැන්මක් සුපිරි නලුවෙක් ආදරෙයි හැමදාමත් ❤

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 15 วันที่ผ่านมา +12

    හේමක සරේ ගෙදර තමයි මේ ලොල්කගෙ ගෙදරත්

  • @chamilsanjula2770
    @chamilsanjula2770 15 วันที่ผ่านมา +8

    7:58 පියුමාලි ගෙ හිනාව ලස්සනයි ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +10

    කවදාවත් මෙි කතාව ටීව 🌺එකෙන් නැති බලය සෙටි පට්ටය අය😊

  • @user-jc1nd9rp1n
    @user-jc1nd9rp1n 14 วันที่ผ่านมา +4

    බන්ඩෝ ❤️❤️

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 15 วันที่ผ่านมา +8

    අම්මෝ භාර ගොඩ 😂😂

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 15 วันที่ผ่านมา +9

    දවසකට හරි බොසා උනානේ 🤣🤣🤣

  • @NishaNisha-dr7my
    @NishaNisha-dr7my 15 วันที่ผ่านมา +6

    මේ ගේ කොහෙද තියෙන්නේ අනේ.සල්ලි පොකුරු එකෙත් තියෙන්නේ මේ ගේමයි නෙද

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 15 วันที่ผ่านมา +8

    හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි❤❤❤❤❤🤣🤣🤣🤣

  • @user-xd8uc6ec2t
    @user-xd8uc6ec2t 9 วันที่ผ่านมา +1

    හේමක ජයසූරියගෙ ගෙදර❤

  • @HarshaChathuranga691
    @HarshaChathuranga691 15 วันที่ผ่านมา +24

    ටෙලිඩ්‍රාමා එක පට්ට !
    හැබැයි මුලින්ම කියන්නම් ප්‍රේක්ෂකයා විදියට ඕනෑවට වඩා කොටස් 400 කට වඩා නම් ඇදලා ටෙලිඩ්‍රාමා එක අප්පිරියා කරන්න එපා ! Please @HiruTVofficial

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 15 วันที่ผ่านมา +30

    ප්‍රධාන චරිත දෙකට දුශේනි ,නයනතාරා වගේ කෙනෙක් ගත්තනම් තව ලස්සනයි 😊,,
    ඒ කෝම උනත් කතාව ලස්සනයි 😅

    • @buddidk
      @buddidk 15 วันที่ผ่านมา +7

      දෙවෙනි ඉනිම lite වර්ශන් වෙනවට අපිනම් කැමති නෑහ්😅

    • @chamilsanjula2770
      @chamilsanjula2770 15 วันที่ผ่านมา +7

      නෑ පියුමාලි,දෙව්මිණි දෙන්නා හොඳයි මොකද අලුත් අයට ත් chance දෙන එක හොඳයි

    • @nilminihewa1106
      @nilminihewa1106 15 วันที่ผ่านมา +3

      අලුතින් අය ඉස්සරහට එන්න ඕනෑ

    • @Hirujanu
      @Hirujanu 15 วันที่ผ่านมา +1

      හැමඑකටම දුශේනි ඕනේ නෑ

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml 15 วันที่ผ่านมา +1

      මම මගේ අදහස කිව්වෙ 😏
      අලුත් අය එන්න ඕනි ඒක මම දන්නව මම මගේ අදහස දැම්ම විතරයි
      මොනා උනත් කතාව මරු
      තමන්ට තමන්ගෙ අදහස් දක්වන්න කාගෙන්වත් අව්සර ඕනි නැනෙ 🫶

  • @prasannaudayakumara2319
    @prasannaudayakumara2319 วันที่ผ่านมา

    නාඩගම්කාරයෝ එකේ අනික් පැතිකඩක් වගේ ..☺️☺️

  • @TuneMe-ti8zd
    @TuneMe-ti8zd 15 วันที่ผ่านมา +4

    හරිම ආසාවෙන් බලන්නේ ❤

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 15 วันที่ผ่านมา +24

    ඔබට ඔබේ ජීවිතයේ යම් දිනක කෙනෙක් නැතිවීමෙන් ඇති වූ හිස්තැන, දිනක ඊටත් වඩා හොද කෙනෙක්ගෙන් පිරවෙනවා..
    එතකං ඉවසන් ඉන්න..🌻💛
    ♥️🕊️

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6i 15 วันที่ผ่านมา +10

    මේ කතාවත් රැල්ල වෙරළට ආදරෙයි වගේ අදින්න එපා මේ විදිහට ආසාවෙන් බලන්න දෙන්න

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 14 วันที่ผ่านมา +1

    පාට කුරුල්ලො ලස්සනයිමුලදි වගේ මැද අග මේව්දිහටම තියෙන්නේ ඕනෙ කෙව්න් ම්ංජිත👍

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 14 วันที่ผ่านมา +2

    නාඩගම්කාරයෝ ❤️පාරදිගේ❤️

  • @HansakaHasaranga-ch5zb
    @HansakaHasaranga-ch5zb 16 ชั่วโมงที่ผ่านมา

    Lalai lilai lai වගේ අසාවෙන් බලන එකම කතාව 💚

  • @fosfakomari7852
    @fosfakomari7852 15 วันที่ผ่านมา +4

    Kusalga love aka මරු ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +12

    එක episde එකක් මිසි විසි නෙවෙයි හැමදාම නැති බලය සෙටි පට්ටය කැමති අය කෝ

    • @rosi7888
      @rosi7888 15 วันที่ผ่านมา

      රියල් ඔයා

    • @studywithphenom3224
      @studywithphenom3224 15 วันที่ผ่านมา

      හරියට type කරපන්කො

  • @riyalpathuma5454
    @riyalpathuma5454 15 วันที่ผ่านมา +8

    ඹබට ඹබෙි ජීව්තයේ යමි දිනක කෙනෙක් නැතිවීමෙක් ඇකි වුහිස්තැන,
    දිනක ඊටත් වඩා හොද කෙනෙක්ගෙන් පිරවෙනවා..
    එනකං ⁣ඉවසන් ⁣ඉන්න.. 🌻💛
    ❤🦢

    • @nilukajayamanna8177
      @nilukajayamanna8177 15 วันที่ผ่านมา +2

      අනුන්ගේ ඒවා කොපිකරලා දාලා 😂😂

    • @studywithphenom3224
      @studywithphenom3224 15 วันที่ผ่านมา

      ​@@nilukajayamanna8177ඒකත් හරියට type කරගන්න බෑනෙ මූට 😂

  • @preddavlogssl_pradeep
    @preddavlogssl_pradeep 14 วันที่ผ่านมา +1

    ගොඩක් රසයි.... කතාව ☺️🙏🏻❤️

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 15 วันที่ผ่านมา +2

    ඒ තාත්තාගෙ අදහස්❤

  • @anushatharangamala4964
    @anushatharangamala4964 15 วันที่ผ่านมา +4

    සුපිරියක් මේ කතාව ආ😮

  • @ThulanjiIshara
    @ThulanjiIshara 15 วันที่ผ่านมา +2

    Song ekata mn godak asai harima lassanai.

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 15 วันที่ผ่านมา +1

    Wada iwara karala duwan enne මේ කතාව බලන්න අදත් ලස්සනයි බුදුසරණයි 😊

  • @himayabandara
    @himayabandara 15 วันที่ผ่านมา +2

    Theme song eke amuthuma feeling ekk thiyenne ❤✨ Kathawath a wgemai..issrhatath me wgema lassnt thibboth hodai 🎉❤

  • @nimeshikanethmini6829
    @nimeshikanethmini6829 7 วันที่ผ่านมา

    සිංදුව ලස්සනයි❤

  • @balangodawisuddi
    @balangodawisuddi 13 วันที่ผ่านมา +1

    සල්ලි පොකුරු එකේ ගේ නේද මේ 😊

  • @travelwithbutton4860
    @travelwithbutton4860 15 วันที่ผ่านมา +2

    අම්මෝ මංජිතයගෙ කෑල්ල😂😢

  • @user-cv2lb5mq2q
    @user-cv2lb5mq2q 16 ชั่วโมงที่ผ่านมา

    ආසම බංඩා සරා

  • @prasannapiyadasa5606
    @prasannapiyadasa5606 2 วันที่ผ่านมา

    අනිවා සුපිරි ❤

  • @Mr.chathuwa96
    @Mr.chathuwa96 3 วันที่ผ่านมา +1

    හේමකලගේ ගෙදර නේත මේ😂

  • @user-yf7wr4vn7w
    @user-yf7wr4vn7w 7 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤

  • @user-bm2wv5un9g
    @user-bm2wv5un9g 15 วันที่ผ่านมา +1

    මතුගම යටදොල මේ ගෙදර ❤

  • @xr6hx1h
    @xr6hx1h 15 วันที่ผ่านมา +10

    ලස්සනයි වැඩෙ❤❤❤❤❤

  • @user-lc9ji8cd1t
    @user-lc9ji8cd1t 14 วันที่ผ่านมา +2

    Wow😢🎉thanks

  • @nadeikanadeika472
    @nadeikanadeika472 15 วันที่ผ่านมา +8

    මුන 4 තරස් උනේ මොකද
    සෙන්ට් සුවද කොහන්ද බොසා තමුසෙව බදාගෙනද යන්නෙ (බන්ඩෝ ) දිපන් උත්තර

  • @ranifrando
    @ranifrando 15 วันที่ผ่านมา +4

    ලස්සනයි අදත් ❤️❤️
    පාට කුරුල්ලෝ 👍👍👍

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 13 วันที่ผ่านมา +1

    නාඩගන් කාරයෝ නාට්ටියේ නැටුන් ගුරුන්නානසෙගේ ගෙදර නේද මේ ගුරු ජෝඩුවයි ලමයයි ඉන්න ගෙදර

  • @user-zi9jq1tm7c
    @user-zi9jq1tm7c 13 วันที่ผ่านมา +1

    ❤😂😂😂😂

  • @user-hm8rv3cr4b
    @user-hm8rv3cr4b 11 วันที่ผ่านมา

    ගොඩක් කලකින් ලස්සන කතාවක් ❤

  • @user-yw8oo7tf1z
    @user-yw8oo7tf1z 15 วันที่ผ่านมา +2

    සර්කස් කාරයෝ එකේ
    අනුකිගේ නංගි කෙනෙක්ද
    මන්ජිගේ කෙල්ල
    හැබැයි නියමයි එයා

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok 15 วันที่ผ่านมา +2

    Anee ara kella hari lassanai ❤

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m 15 วันที่ผ่านมา

    ලස්සනයි❤❤❤

  • @user-rl3bp5yn8z
    @user-rl3bp5yn8z 15 วันที่ผ่านมา +12

    සරා.බංන්ඩා

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 15 วันที่ผ่านมา

    ලස්සනයි කතාව

  • @wasanasanjeewani6939
    @wasanasanjeewani6939 14 วันที่ผ่านมา

    Kaalekin hiru eke yana lassana kathaawa....asaawen blnwa....ahamben set une...paara dige kathaawe hitapu supiri set ekak...innw

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 15 วันที่ผ่านมา

    පට්ටම ලස්සනයි

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 13 วันที่ผ่านมา

    නාඩගම්කාරයොන්ට වගේ අවසානෙ කෙලවෙයි වගේ😂

  • @sethushashi4005
    @sethushashi4005 11 วันที่ผ่านมา

    කුසල් අයියගෙ රගපෑම මරු❤

  • @shammimala6796
    @shammimala6796 14 วันที่ผ่านมา

    මරු කෙල්ල පොලීසියෙන් වගෙ

  • @user-cm5zm7ji5f
    @user-cm5zm7ji5f 15 วันที่ผ่านมา

    අම්මෝ එල ❤️❤️

  • @madushasolanga1980
    @madushasolanga1980 15 วันที่ผ่านมา +14

    මේ කතාවේ ෆොන්සේකාගේ ගෙදරයි,සල්ලි පොකුරු කතාවේ හේමකගේ ගෙදරයි එකම ලෝකේෂෙන් එක කියලා හිතෙන්නේ මට විතරද 😊

    • @user-er4lw6wo6f
      @user-er4lw6wo6f 15 วันที่ผ่านมา

      Aei see you kathaweth thunema ekama gedara thama

    • @madushasolanga1980
      @madushasolanga1980 15 วันที่ผ่านมา

      @@user-er4lw6wo6f ඔව් see you drama එකෙත් මේ Location එකමයි 👍

    • @saseeraprasad9904
      @saseeraprasad9904 15 วันที่ผ่านมา

      Hemaka ge vikunuwana ponsekata

    • @sachithranimanthi9839
      @sachithranimanthi9839 15 วันที่ผ่านมา

      ඒක තමා❤

    • @madushasolanga1980
      @madushasolanga1980 15 วันที่ผ่านมา

      @@saseeraprasad9904 😁😁

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 15 วันที่ผ่านมา +2

    Manjithaya randu wenakota thama patta😂😂

  • @sugathwipula1864
    @sugathwipula1864 15 วันที่ผ่านมา +1

    මුලින්නම් පට්ට

  • @sriyanifernando9740
    @sriyanifernando9740 15 วันที่ผ่านมา

    ලස්සනයි කතාව මම කැමති ❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @PathumPrabath-jy5rd
    @PathumPrabath-jy5rd 14 วันที่ผ่านมา

    එක මරැ ❤

  • @SurangaLakmal-ip5kw
    @SurangaLakmal-ip5kw 15 วันที่ผ่านมา +2

    උදාරයි බන් 😀😀

  • @medhanimanamperi4792
    @medhanimanamperi4792 15 วันที่ผ่านมา +5

    පාලිත සිල්වා මහතාගේ රඟපෑම අතාත්විකයි

  • @Bluegirl0976
    @Bluegirl0976 15 วันที่ผ่านมา +7

    දිවිතුරා දෙවෙනි කොටසේ පිටපත දැම්මම ලියනවද දන්නේ නෑ චාමර අයියා 🤷🏻‍♂️😊

    • @user-be2ki7ds2f
      @user-be2ki7ds2f 15 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

  • @tharindunana202
    @tharindunana202 วันที่ผ่านมา

    මේ drama එක කීයටද tv එකේ කීයටද යන්නේ?

  • @sumanawati-qh5lv
    @sumanawati-qh5lv 15 วันที่ผ่านมา

    ඇත්තටම ❤❤❤❤❤

  • @ChamaraMadu-df8qx
    @ChamaraMadu-df8qx 15 วันที่ผ่านมา +2

    Muthuhettiya patta kapatiyek uge duwa kare ellanna hadanne😂😂

  • @nilmarupasingha2960
    @nilmarupasingha2960 11 วันที่ผ่านมา

    Palitha silva's action perfect 😊