SEE YOU || EPISODE 47 || සී යූ || 16th May 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • සී යූ || See you
    ස්වර්ණවාහිනී ගෙන එන නවතම ටෙලිනාට්‍යය
    Director : Dhanushka Rathnayaka
    Producer : Sandun Bandara
    Assistant Director : Priyantha Sri Samarakkon/Shan Jayarathna
    Music : Sandaru Kumarage
    Art Director : Sampath Wanniarachchi
    Editing, Color Combination & Special Effects: Vajira Lakmal Perera
    Camaera Direction : Chandana Jayasinghe/Steiner Adams
    Story : Gayani Piyadigama
    Shalani Tharaka
    Roshan Ranawana
    Darshan Thawaraaja
    Dineth Aapaliyana
    Morin Charuni
    Kaushalya Fernando
    Nanda Wickramage
    Hashinika Karaliyadda
    Upathissa Balasooriya
    Piyumi Srinayake
    Suhandi Wosadi
    Dhanu Innasithambi
    Chathuranga Kodithuwakku
    Abhishek Pramuditha
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Swarnavahini #seeyou #Teledrama
  • บันเทิง

ความคิดเห็น • 179

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 27 วันที่ผ่านมา +77

    කාලෙකදි ජීවිතේ හොඳම ගැළපීම් කියලා තෝරගන්න අයවම ජීවිතේ ඉස්සරහට යනකොට හිතෙන්න ගන්නවා ඒ අය තමයි නොගැලපෙනම අය කියලා..ඒක ඒ අයගෙ පැත්තෙන් සාදාරණ හේතුවක් උනාට අනිත් කෙනාට කරන අසාදාරණයක් වෙන්න පුලුවන්.හැම කතාවකම දෙපැත්තක් තියෙනවා.

  • @sanusawindiRJ
    @sanusawindiRJ 27 วันที่ผ่านมา +148

    ෂෙහාන් මහ ගුණමකුවෙක්...මවුලි අච්චර දේවල් කියල,කරලත් විරාන්ට ගහන්න හදනවා....😂 මරු

  • @sanusawindiRJ
    @sanusawindiRJ 27 วันที่ผ่านมา +203

    විරාන්...එහෙමත් නැත්නම් දර්ශන්ට (දර්ශු) කැමති සෙට් එක කො 🥰💙

    • @SDT-pp4bz
      @SDT-pp4bz 23 วันที่ผ่านมา

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 26 วันที่ผ่านมา +13

    ඒ උනාට මෙච්චර ලස්සනට ගලාගෙන ආව කතාවෙ නෙතුමලීගෙයි ශාශාගෙයි වෙන්වෙච්ච හේතුව හරිම ප්‍රාථමිකයි. ඊට වඩා නම් සීරියස් දෙයක් හිතුවා මම නම්.

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 27 วันที่ผ่านมา +82

    ගීත්ගේ සමහර actions හරිම අතාත්විකයි පඹයෙක් වගේ..

  • @renkaarumgan5289
    @renkaarumgan5289 27 วันที่ผ่านมา +40

    ලස්සනයි සියලු දෙනාගේ රගපෑම් ගීත් ගේ තාත්තා අම්මා ❤️❤️දර්ශු ෂලා ගීත් ඔක්කොටම ❤️❤️❤️❤️❤️❤️ලස්සනයි මේ drama එක මම විදේශ ගත වෙලා ඉන්නේ you tube එකෙන් හැමදාම බලනවා

    • @sandaykamari7228
      @sandaykamari7228 27 วันที่ผ่านมา +1

      Mamath enne rata hamadama balanwa

    • @renkaarumgan5289
      @renkaarumgan5289 27 วันที่ผ่านมา

      @@sandaykamari7228 🙏❤️👍

    • @DinushaSrilanka
      @DinushaSrilanka 27 วันที่ผ่านมา

      Me 2

    • @renkaarumgan5289
      @renkaarumgan5289 27 วันที่ผ่านมา +1

      @@DinushaSrilanka 👍❤️

    • @user-co3oz4qu5f
      @user-co3oz4qu5f 27 วันที่ผ่านมา +1

      මාත් එහෙමයි

  • @shararose8580
    @shararose8580 26 วันที่ผ่านมา +25

    සල්ලිකාර කොල්ලෙක් ප්‍රොපොස් කරලා ලොකු ගෙයක් ගිෆ්ට් කරාට පස්සෙ නැති වැරදිත් කියලා විරාන්ගෙන් අයින් උන ලස්සන කොහොමද 🥺😭

  • @LochanaIsurindi
    @LochanaIsurindi 25 วันที่ผ่านมา +10

    Nehage amma lassanata eyage charithe karanawa❤

  • @imashaudayangani6356
    @imashaudayangani6356 27 วันที่ผ่านมา +63

    විරාන්ට මතක නැත්තෙ ඇයි නේහගෙ දේවල් ට්ඊශා කාටහරි කෝල් කරල කිව්ව කියල වොශ් රූම් එකේදි.එහෙම මතක් උනා නම් පොටක් පාදගන්න තිබ්බනෙ එයාට නේහව මරන්න ඕනි කාටද කියල

    • @dulakshiruwasha8089
      @dulakshiruwasha8089 27 วันที่ผ่านมา

      E paththara walata wisthara kiyanawa kiyala neda hithanne

    • @BhagyaWijewardane
      @BhagyaWijewardane 4 วันที่ผ่านมา

      Math hithuwe ekamaj

  • @VimukthiMalalarathna-pj2qo
    @VimukthiMalalarathna-pj2qo 26 วันที่ผ่านมา +16

    ගෑනු වෙනස් වෙන්නෙ ඇත්තටම මෙහෙම ශික් කතාව කලින් ගියානම් අද මත් සතුටින් 🥺

  • @madhushaniherath9889
    @madhushaniherath9889 27 วันที่ผ่านมา +26

    Darshan Thavaraja & Shalani Tharaka nisa balanne ane ❤❤❤❤ kathava godak lassana e dennaa nisaa. Lassana kathawak .❤ Dan mahe asama teledrama eka meka. Hemadama nida ganna kalin meka balanawa. ❤Meka baliwe naththan ninda yanne na ane ❤❤❤❤❤

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 27 วันที่ผ่านมา +29

    නේතුමලි අාදරේ කරලා ඔන කරන තැනට ගියාට පහස්සේ..තමන් අාදරේ කරපු කේනා අත්හැරියා එච්චරයි

  • @sajithranasinghe
    @sajithranasinghe 27 วันที่ผ่านมา +39

    Tv එකේ යන්න කලින් you tube එකේ කතාවක් දානවා දැක්කමයි😂😂

  • @jayasuriyadissanayaka6128
    @jayasuriyadissanayaka6128 27 วันที่ผ่านมา +50

    නේහගේ අම්මා මරු

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 26 วันที่ผ่านมา +2

    • @shyamaliejayasinghe2710
      @shyamaliejayasinghe2710 26 วันที่ผ่านมา +7

      ඇය කොහොමත් ඉතාම දක්ශ නිලියක්. ❤

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 25 วันที่ผ่านมา

      Akha hari hairma ලස්සනයි aya 😊😊🇱🇰🇦🇪​@@shyamaliejayasinghe2710

  • @abhishekajayathissa7127
    @abhishekajayathissa7127 25 วันที่ผ่านมา +6

    අශේන්ගේ තාත්තාගේ photo එක දැක්කේ කවුද 😌😌😌

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 27 วันที่ผ่านมา +15

    කතාව නම් 👍👍👍👍
    Dharshan..👍❤️❤️

  • @samadhiwickramasingha8858
    @samadhiwickramasingha8858 27 วันที่ผ่านมา +19

    Shehan lassnt ragapanw. Eyge adare krn scence ලස්සනයි. Heta blmu😊

  • @CASPER.860
    @CASPER.860 27 วันที่ผ่านมา +135

    අනේ පුලුවන්නම් ලයික් 20 දන්නකො මට 😢

  • @jandrajandra5712
    @jandrajandra5712 27 วันที่ผ่านมา +11

    හරිම ලස්සන කතාව 💞

  • @surekanirmani1338
    @surekanirmani1338 27 วันที่ผ่านมา +12

    මීලඟ කොටස එනකන් බ්ලන් ඉන්නෙ කොහොමද අප්පා...

  • @kelumelectricals8958
    @kelumelectricals8958 26 วันที่ผ่านมา +11

    doctor අශේන්ගෙ තාත්තා ....😮

  • @pramudiparami6807
    @pramudiparami6807 26 วันที่ผ่านมา +18

    ගොඩක් අපේ නිලියන්ගේ කතාව මේක තමයි

  • @pramudiparami6807
    @pramudiparami6807 26 วันที่ผ่านมา +13

    විරාන් ට කරදරයක් වෙයි දැන් වෙයි කියල හිතෙන්නේ මට ව්තරද

  • @malishgfdo1682
    @malishgfdo1682 27 วันที่ผ่านมา +22

    ගෑනුනං ඔහොමමයි මුල අමතකයි 😂😂😂

  • @asangafernando3344
    @asangafernando3344 26 วันที่ผ่านมา +5

    කතාව සුපිරියි👌👌👌

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459 26 วันที่ผ่านมา +7

    කවදාවත් ගෑණියෙක්ට කෙල්ලෙක්ට පව් කියලා හිතලා ජීවිතේ ගොඩදාගන්න උදව් කරන්නේ නම් එපා. ෂාෂාට වගේම කෙලවගන්න වෙයි මචංලා......

    • @godagegaming8471
      @godagegaming8471 15 วันที่ผ่านมา

      පිරිමින්ටත් එහෙම තමයි.... අනුකම්පා කරන කෙනා කොච්චර හොඳ වුණත් ලබන කෙනා කපටියි... එයාට ඕනෙ තැනකට එන්න... ඒක ගැහැණු පිරිමි කියලා නෑ... තමන්ගේ මටිටමට හැදුණු කෙනකු මිස හදන්න නමි මිනිස්සු හොයාගන්න හොඳ නෑ....(මෙය පව් කියල අනික් කෙනා ගොඩ දාන්න යන අය ගැනයි.. දෙන්නම එකතුවෙලා ගමනක් යන අය ගැන නෙමෙයි)

  • @sujatharaddella7629
    @sujatharaddella7629 26 วันที่ผ่านมา +7

    These days best drama
    swarnawahini now good management ❤🙏

  • @NS-vc5ls
    @NS-vc5ls 27 วันที่ผ่านมา +12

    දර්ශූ❤❤❤

  • @anudhiperera7659
    @anudhiperera7659 26 วันที่ผ่านมา +7

    හරියටම කියන්නම්... මෙක ධනුශ්ක රත්නායකගේ Bio teledrama එකේම තවත් පැතිකඩක් විදියට යන කතාවක්.
    අශේන් ගෙ අම්මගෙ චරිතෙට ඉන්න එක්කෙනා Bio teledrama එකෙත් ඔය විදියටම කොණ්ඩෙන් හිටියේ 😌❤️... ඒ කියන්නේ වෙස්, දාම් ,bio වගේම කතාව අන්තිමට හැම කතාවක්ම එකකට එකක් සම්බන්ධ වෙන මීලඟ කතාව SEE YOU ❤️‍🔥

  • @gayanbandara6950
    @gayanbandara6950 27 วันที่ผ่านมา +22

    මේ මගුලේ වෙළඳ දැන්වීම් අඩු කරපිය වූ

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 27 วันที่ผ่านมา +117

    Cant sleep without see this..

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 27 วันที่ผ่านมา +14

    හෙට තමා බලන්න වෙනවා 😅

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 25 วันที่ผ่านมา +2

    Shasha super action ❤❤🇱🇰🇦🇪

  • @akarshafernando4649
    @akarshafernando4649 27 วันที่ผ่านมา +14

    ශෙහාන් confuse 😕 වුනා 😂

  • @KanthiRenuka-ug3li
    @KanthiRenuka-ug3li 25 วันที่ผ่านมา +2

    Harima lassana kathavak ❤❤❤❤👋👋🌹🍀

  • @ravishansupun3198
    @ravishansupun3198 27 วันที่ผ่านมา +7

    කබරගොයත් තලගොයෙක්ලු කන්න ඕන දාට..
    ගෑනුනෙ 😂

  • @Amila-wm7sd
    @Amila-wm7sd 15 วันที่ผ่านมา +1

    සුපිරි ❤️😍🤗

  • @sasikalamohan936
    @sasikalamohan936 27 วันที่ผ่านมา +8

    Very interseting drama.

  • @hansigunnepana9195
    @hansigunnepana9195 27 วันที่ผ่านมา +14

    Nehage amma maru appa 😂

  • @vasanaonline
    @vasanaonline 27 วันที่ผ่านมา +8

    අද තමයි දවස ❤

  • @pramudiparami6807
    @pramudiparami6807 26 วันที่ผ่านมา +4

    නියම ආදරේ අදුනගන්න දූපතක තනි වෙන්නම ඔනිද

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 27 วันที่ผ่านมา +4

    ගීත්❤

  • @PyroPotion39
    @PyroPotion39 26 วันที่ผ่านมา +4

    පටන් ගද්දී හිතුවේ සුපිරි එකක් කියල😢

  • @vividavinividatv
    @vividavinividatv 26 วันที่ผ่านมา +5

    ටීශා ගීත්ට දැන් කියන්නයි තියෙන්නෙ

  • @sithikig
    @sithikig 26 วันที่ผ่านมา +4

    Shala❤❤❤❤❤❤

  • @ytqueen20
    @ytqueen20 26 วันที่ผ่านมา +6

    ව්රාන් ❤❤

  • @kamalinilanka6959
    @kamalinilanka6959 25 วันที่ผ่านมา +2

    මොකක්ද අනේ ලක්ශ දහය දාලා ගෙනාව බෑග් එක......,සීයෙකොලද ඔය බෑග් එකේ තියෙන්නේ .....😄😄😄😄😄

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 26 วันที่ผ่านมา +2

    Koi කෙල්ලත් අද ඔහොම තමයි. සල්ලි වලට kandama වගේ ඇදිලා යනවා. 😊😊😊😊😊😊

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 27 วันที่ผ่านมา +3

    Niyamaiiii hamotama ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 25 วันที่ผ่านมา +2

    ලක්ෂ දහය තියෙන්නෙ 100 කොලවලින්ද?

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 27 วันที่ผ่านมา +2

    Good 👌👍

  • @praneethkasun
    @praneethkasun 26 วันที่ผ่านมา +4

    ගීත් නිකන් රොබෝ කෙනෙක් වගෙ 😁😅

  • @srimajayaweera7876
    @srimajayaweera7876 26 วันที่ผ่านมา +3

    දර්ශන් පුතා ට හොඳ film එකක් ලැබුනා නම්

  • @charletrathnayake7559
    @charletrathnayake7559 27 วันที่ผ่านมา +9

    Neha t geeth dunn gedara
    Geethge gedart th vada supiri
    Shehan ge kata hond nh
    Wadath ehemyi

  • @sakunthalachathurani5310
    @sakunthalachathurani5310 26 วันที่ผ่านมา +2

    Niliyo hemoma ohoma thama

  • @DayaBaran-mv2mz
    @DayaBaran-mv2mz 27 วันที่ผ่านมา +4

    Ashenge ammage bgm eka shaleem movie 😂

  • @clips1329
    @clips1329 26 วันที่ผ่านมา +9

    Atharinna Oni unama minissu kathandara mawanawa..

  • @pinnaproduct5050
    @pinnaproduct5050 27 วันที่ผ่านมา +3

    Ganu hama damath tamange waradi waha ganna saha tanakata enna udau karapu kenawa boru chodana dala arthamarath kamiwa tamage wasiya udesha ain katana eka tama ganu gatiya....eka vidapu aya innawanam like ekak dagena yanna hode..

  • @sanjudasun
    @sanjudasun 27 วันที่ผ่านมา +19

    මේ සල්ලි පොකුරු එකේ ගෙදරමද

    • @ahinsanethmini8960
      @ahinsanethmini8960 26 วันที่ผ่านมา

      ඔව් ඔව්😂 උඩ තට්ටුවට යන ටිකේ පඩිපෙල් අයිනෙ බිත්තිය සුට්ටක් වෙනස් කරලනොවැ 😂

  • @krishanifernando8694
    @krishanifernando8694 26 วันที่ผ่านมา +6

    නේහාව පෙන්නපු doctor අශේන්ගේ තාත්තා නේද

    • @hasiiiba12
      @hasiiiba12 26 วันที่ผ่านมา +1

      Who is ashan

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke 27 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-co3oz4qu5f
    @user-co3oz4qu5f 27 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @renkaarumgan5289
    @renkaarumgan5289 27 วันที่ผ่านมา +11

    අශේන් ගේ අම්මට ඉන්නේ දුලීකා මාරපන අක්කද 😄එයා වගේමයි ලස්සනයි සියලු දෙනාම ❤️❤️❤️❤️❤️❤️

    • @TharuAsha
      @TharuAsha 27 วันที่ผ่านมา

      කවුද අශේන්

    • @sunethramendis8029
      @sunethramendis8029 27 วันที่ผ่านมา +3

      නැහැ අම්මට ඉන්නේ කව්ෂල්‍යා ප්‍රනාන්දු.... සෝමලතා සුභසිංහ මහත්මියගේ ආදරණීය දියණිය ❤️

    • @renkaarumgan5289
      @renkaarumgan5289 27 วันที่ผ่านมา

      @@TharuAsha රොෂාන් රණවන

    • @renkaarumgan5289
      @renkaarumgan5289 27 วันที่ผ่านมา

      @@sunethramendis8029 එහෙමද දැනුවත් කලාට ස්තුතියි 🙏❤️

    • @dulakshiruwasha8089
      @dulakshiruwasha8089 27 วันที่ผ่านมา

      ​@@sunethramendis8029e nehage ammane

  • @kanchanamadushani-wt6tu
    @kanchanamadushani-wt6tu 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @wijayalakshmi507
    @wijayalakshmi507 26 วันที่ผ่านมา +1

  • @user-hn7dg1lq6t
    @user-hn7dg1lq6t 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 27 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @pramudiparami6807
    @pramudiparami6807 26 วันที่ผ่านมา +3

    පඩ්ඩෙගේ දුවව ඉස්සුවා

  • @Hirujanu
    @Hirujanu 27 วันที่ผ่านมา +7

    Shehanta track😂

  • @seetaseeta4417
    @seetaseeta4417 26 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉

  • @DILRU-6119
    @DILRU-6119 26 วันที่ผ่านมา +3

    1 milion kyanne ochchr loku beefcase eheka danna taram loku salliyak kyla mn dengatte adane 😅

  • @annpereira5289
    @annpereira5289 19 วันที่ผ่านมา

    shalanige acting🔥 adana kotasa on point

  • @SadamaliJayasinha
    @SadamaliJayasinha 26 วันที่ผ่านมา +2

    Na neha tamai viranta atthatama adare karala tiyenne

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 27 วันที่ผ่านมา

    ❤❤❤❤🌹

  • @HashiFerdinando
    @HashiFerdinando 9 วันที่ผ่านมา

    chathuranga nam maru annehh

  • @Kamalajayanthi
    @Kamalajayanthi 26 วันที่ผ่านมา +3

    මාලිමාව දිනවමු

  • @nelikajayasinha2418
    @nelikajayasinha2418 26 วันที่ผ่านมา +3

    DR ashenge( Roshsn) thaththa

  • @slliyanage361
    @slliyanage361 25 วันที่ผ่านมา +2

    Darshan ❤❤❤

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 27 วันที่ผ่านมา +1

    යන්න හිතුනහම කෙල්ලෝ සුන්දර කතා ගොතලා කියනවා
    සමහර කොල්ලො ඒ කියන කතා විශ්වාස කරනවා කියලා කෙල්ලට හැඟෙන්න හැසිරෙනවා,
    පිටුව පෙරෙළුවාට සීතා
    පොත දන්නව රාමා........😂😂

  • @nelikajayasinha2418
    @nelikajayasinha2418 26 วันที่ผ่านมา +1

    Mouli hariyatama yasoda filed 1 enakota hitiya wagemi Good luck for both

  • @Shonsimone
    @Shonsimone 26 วันที่ผ่านมา +1

    See you

  • @rishanindrajith4318
    @rishanindrajith4318 21 วันที่ผ่านมา

    ගීත්ට කිරිපනුගායද නෙහගෙ ගෙදර ආපු ගමන් එහාට යනව මෙහාට යනවද😂😂

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380 26 วันที่ผ่านมา +1

    Viran 👍❤️

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara 27 วันที่ผ่านมา

    👍👍👍

  • @Nhd85718
    @Nhd85718 27 วันที่ผ่านมา +1

    50n drama ek iwry da🥲

  • @manjulapathirana2432
    @manjulapathirana2432 26 วันที่ผ่านมา +1

    Shasha😢😢😢

  • @LakshanRavindu-xx3pk
    @LakshanRavindu-xx3pk 26 วันที่ผ่านมา +1

    Doctor ashenge thaththa

  • @divyanjaliukwaththa8753
    @divyanjaliukwaththa8753 27 วันที่ผ่านมา +19

    අශේන් ගේ අම්මගේ කොණ්ඩේ කැතයි

    • @TravelalongNZ
      @TravelalongNZ 26 วันที่ผ่านมา

      It is a wig. Harshika Rathnayak has nice long hair.

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 27 วันที่ผ่านมา +8

    කොහොමත් එහෙම තමා මේකි නිළියක් උනා අර අසරණය එපා උනා..සල්ලි පස්සෙ යන මෝඩ නිළි නැටිටියෝ

    • @sakunthalachathurani5310
      @sakunthalachathurani5310 26 วันที่ผ่านมา

      Sahathika eththa

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 26 วันที่ผ่านมา

      අන්තිමට ඒකි හොරෙන් එහෙ මෙහෙ ගිහින් අරූ ඇහුවම සැක කරනවලු හරියට ජොබ් එකක් නැල්ලු බොනවලු. පස්සෙ තමා අඩුපාඩු පේන්නෙ. සල්ලි පස්සෙන් යන්න ඕන උනාම කොල්ලව පේන්නෙ හරිම පුංචියට. ඇත්තටම ලංකාවෙ ගොඩක් නිළියි එහෙම වෙන්න ඇති නේද. අවුරුදු ගානක් යාලු වෙලා හිටපු හරි ගමේ කොල්ලව හරි බැදපු නිළියො නැතිම තරම්. මේක නලුවොන්ටත් අදාල ඇති.

  • @dulakshiruwasha8089
    @dulakshiruwasha8089 27 วันที่ผ่านมา +3

    Ashenge thaththa poddeda?

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h 26 วันที่ผ่านมา +2

    ශෙහාන් නිකම් පච උනා

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 27 วันที่ผ่านมา +3

    ❤️❤️❤️❤️❤️❤️🤍

  • @user-yf7wr4vn7w
    @user-yf7wr4vn7w 27 วันที่ผ่านมา +2

    විරාන්❤❤❤

  • @malshaproduction7460
    @malshaproduction7460 26 วันที่ผ่านมา +1

    අශේන්ගෙ අම්මටයි, විරාන්ගෙ අම්මටයි දෙන්නටම ඉන්නෙ එක්කෙනාද?

    • @sithusithara-wo1ik
      @sithusithara-wo1ik 26 วันที่ผ่านมา +1

      නෑ දෙන්නෙක් ඉන්නෙ...විරාන්ගෙ අම්මා සර්කස්කාරයෝ එකේ සාජ්න්ගෙ වයිෆ්...අශේන්ගෙ අම්මා මන්දාරම් කතාවෙ කවීගෙ අම්මා

  • @user-pu5vd3bn4t
    @user-pu5vd3bn4t 26 วันที่ผ่านมา +1

    Baladdi neha thamai waredda karala thiyenne

  • @hasanthahasantha1836
    @hasanthahasantha1836 22 วันที่ผ่านมา

    චමදරිගේ අම්මා බලන්නකෝ

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 26 วันที่ผ่านมา +1

    අනේ මේ ශෙහාන්ගේ ගොන් කතා...මං ඉන්නවලු..😏

  • @nuwanthikamadhushani-oc8ec
    @nuwanthikamadhushani-oc8ec 26 วันที่ผ่านมา +1

    Neha kiyana gani ep wenawa mula mataka nati eun

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 27 วันที่ผ่านมา +2

    Qatl e am music wage

  • @nadeeshadilrathnayake6934
    @nadeeshadilrathnayake6934 27 วันที่ผ่านมา +2

    ෂෙහාන් නම් පිස්සෙක් 🤣