IRAI HANDAI (ඉරයි හඳයි) With Viva | Full Movie | 4K | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • IRAI HANDAI (ඉරයි හඳයි) With Viva | Full Movie
    Director - Sharmila Dharmarasa Fonseka
    Story and Screenplay - Sharmila Dharmarasa Fonseka | Dammika Wijewickrama | Sudesh Udaya Kumara
    DOP- Sarath Senevirathna
    Editor - Viraj Wanniarachchi
    Color Grading - Nadisha Maddumage
    Sound- Saranga Lakmal
    Music - Nimesh Kulasinghe
    Casting - Gayathri Heenatigala
    Make-Up - Udayanga Kamaljith
    Assistant Director - Mangala Deshapriya | Sudesh Udaya Kumara
    VFX & Motion Poster - Nalin Vidhusanka
    Production Manager - Chaminda Thennakon | Ranjana Pushpakumara | Chandana Kaluaarachchi
    Choreography - Chandana Wickramasinghe | Supun Abeysinghe | Sayanjana Sulakkana
    Stunt Director - Osada Saman Bandara
    Cast - Sajitha Anuththara Anthony | Sanjaya Muramudali | Suhandi Upethma | Apoorwa Ashawaree | Kalana Gunasekara | Chinthaka Vass
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #IraiHandai #movie #sinhalamovie #IraiHandaimovie #awuruduspecial
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @dasunlakruwan6676
    @dasunlakruwan6676 หลายเดือนก่อน +279

    හැමෝම ෆිල්ම් එක ගැන කතා කලාට.. ෆිල්ම් එකක් ආලෝකමත් වෙන්නෙ ශක්තිමත් වෙන්නෙ සංගීතයෙන්... සංගීතයෙන් උපරිම දෙන නිහඬ වැඩ්ඩා... Nimesh kulasingha❤️... හැමදාම වගේම superb music...🔥❤️

    • @Chandima_Ranasinghe.
      @Chandima_Ranasinghe. 29 วันที่ผ่านมา +2

      Nimesh Kulasinghe 😎❤️

    • @RUSHZER.
      @RUSHZER. 27 วันที่ผ่านมา +3

      ඇත්තෙන්ම ඔව් , නිමේෂ් කුලසිංහ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 🤍

    • @user-qg4dj4bq7t
      @user-qg4dj4bq7t 26 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @user-qg4dj4bq7t
      @user-qg4dj4bq7t 26 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-qg4dj4bq7t
      @user-qg4dj4bq7t 26 วันที่ผ่านมา +1

  • @user-jb9gi8go8w
    @user-jb9gi8go8w หลายเดือนก่อน +474

    මොනවා උනත් ආදර වසන්තේ තමයි දුන්න ලස්සනම කතාව. මේකත් ලස්සනයි. ලබන පාරත් මේ වගේ කතාවක් ඕනි❤❤❤

    • @RUSHZER.
      @RUSHZER. หลายเดือนก่อน +7

      🥺🤍

    • @nadeekasamanmaleeinguruwat2679
      @nadeekasamanmaleeinguruwat2679 หลายเดือนก่อน +15

      Adara wasanthe❤❤❤❤❤

    • @TharushidarshikaTharushi
      @TharushidarshikaTharushi หลายเดือนก่อน +8

      අනිවා ❤✨

    • @NethuabishaakNethuabisha-fk5xs
      @NethuabishaakNethuabisha-fk5xs หลายเดือนก่อน +11

      Yes adara wasantha patta makath hodai

    • @dilshikadilhani7025
      @dilshikadilhani7025 หลายเดือนก่อน +8

      මාත් එකඟයි. මේක කිසි ගතියක් නෑ. ආදර වසන්තේ තමා සුපිරියටම තිබුනේ. නලු නිලියො හොඳ උනාට මේ කතාවෙ කිසි ගතියක් නෑ. තේරුමක් නැති විදියට කාලෙ කෑව විතරයි. රටක් ආදරෙ කරන නලු නිලියො 4ක් අරන් ගොන් කතවක් දාල.මේක කතාවට මෙච්චර දක්ශ අය ගන්න ඕන නෑ. මේ අපි වගේ අයටත් පුලුවන්. ගන්න කියල දෙයක් තිබ්බෙම නැති තරම් වගේ.මේයිට වඩා ලොකු වැඩක් කරන්න පුලුවන් වැඩ්ඩො 3දෙන්නෙක් කතාවෙ ඉඳියෙ. එයාලත් එක්ක චාටර් වෙන ක්තාවවක් මේක.

  • @KaveeshaSadaruwan-ye4nv
    @KaveeshaSadaruwan-ye4nv หลายเดือนก่อน +200

    දෙරණ අවුරුද්දට දුන්නු ලස්සනම ෆිල්ම් එක ආදර වසන්තේ....හැබයි මේ ෆිල්ම් එකත් ලස්සනයි...... ලබන පාරත් මේ වගේ ලස්සන කතාවක් ඕනි......දෙරණ කලොත් ඉතිම් ලස්සන වැඩක් තමයි ❤❤

  • @sugandikajeewanthi2553
    @sugandikajeewanthi2553 หลายเดือนก่อน +75

    සජිත❤️ සුහන්දි මාර maching ❤😍

  • @ChanuThiwrika
    @ChanuThiwrika หลายเดือนก่อน +81

    ලස්සනයි කතාව❤ පලවෙනි කතාවේ තමන්ගේ චරිතෙට ලස්සනට සාධාරණයක් කළා අපූර්වා❤ සජිත ,සංජය නියමයි. සුහන්දි ලස්සනයි ❤ කට්ටියම නියමයි❤

  • @user-rv6wm9rg7i
    @user-rv6wm9rg7i หลายเดือนก่อน +108

    සජිත & සුහන්දි ආදරෙයි දෙන්නටම❤❤❤❤❤

  • @RUSHZER.
    @RUSHZER. หลายเดือนก่อน +683

    වසන්තේ(2022) , ආදර වසන්තේ(2023) , ඉරයි හදයි(2024) මේ Movies තුනෙන්ම මට වැඩිපුරම සෙට් උනේ,හිතට වැදුනෙ ❤️ ආදර වසන්තේ Movie එක 💗🥺🔥

  • @Nethukisinethma
    @Nethukisinethma หลายเดือนก่อน +278

    සජිත&සුහන්දි
    සංජය&අපූර්වා ලස්සනයි ❤️සජිත&ඩිලූශි combo එකත් මාර ලස්සනයි dance කරද්දි,sai&dhanush වගේ❤️‍🔥❤️‍🔥

    • @maduwitha
      @maduwitha หลายเดือนก่อน +1

      Miya kalifa da bn eee

  • @Dewdini990
    @Dewdini990 หลายเดือนก่อน +506

    ඒ ඇස් දෙකෙන් ජැක්සන් ඇන්තනීව පේනවා...

    • @RUSHZER.
      @RUSHZER. หลายเดือนก่อน +23

      ගහේ කටු අමුතුවෙන් උල් කරන්න ඕන්නෑ නෙ ❤

    • @ranjansuranga5266
      @ranjansuranga5266 หลายเดือนก่อน +6

      Api ta jaksan innawa

    • @NaviniNilinya
      @NaviniNilinya หลายเดือนก่อน +7

      Ow eka nam atta
      E balna බැල්ම
      😊😊😊😊

    • @TheVnv23
      @TheVnv23 หลายเดือนก่อน +11

      හාපෝ කියලා වැඩක් නෑ… ඇස්2න් විතරක් නෙමෙයි ඉරියව්වක් ඉරියව්වක් ගානෙම පේන්නෙ ජැක්සන් ඇන්තනීව

    • @Pramodi328
      @Pramodi328 หลายเดือนก่อน +6

      හ්ම්ම් ඒක නම් ඇත්ත

  • @user-wm2kn1vx7t
    @user-wm2kn1vx7t หลายเดือนก่อน +71

    මේකනම් මෙලෝරහක් නෑ. බැලුවෙ අපරාදෙ, හොදට තිබ්බෙ වසන්තේ විතරයි ❤

    • @aviexter
      @aviexter 15 วันที่ผ่านมา +1

      Ane nikan palayan yanta apathaya tho dannava redda😢😢😢🎉

  • @kaushi948
    @kaushi948 หลายเดือนก่อน +114

    ආදර වසන්තේ එක්ක බලද්දී මේක මොකක්ද කියලා හිතෙනවා....එත් මේකත් ගොඩක් ලස්සනයි 🥰❤️

  • @Nilanjana-dw4zf
    @Nilanjana-dw4zf หลายเดือนก่อน +60

    අපූර්වා & සුහන්දි❤️🤭

  • @isurumadushan950
    @isurumadushan950 หลายเดือนก่อน +42

    සුහන්දි හරිම ලස්සනට රගපානවා අපූර්වත් හොදයි ඒත් සුහන්දි ඊට වඩා ලස්සනට රගපානවා කෝම උනත් දෙන්නම දක්ශයි❤❤

  • @Dinethindeepa
    @Dinethindeepa หลายเดือนก่อน +118

    වනසනවා song එක පට්ටයි ඈ👍👍සංජය-ඩිලූශි-සජිත

  • @nethmi5060
    @nethmi5060 หลายเดือนก่อน +84

    වසන්තේ🍃✨
    *ආදරණීයයි හැගුම්බරයි🥰❤️*
    ආදර වසන්තේ🍃💖
    *මං ඔයාට ආදරෙයි පවන්🥺❤️*
    ඉරයි හදයි☀️🌚
    *මං ඔය ළමයට ආදරෙයි😩💗*
    1:24:44 🤭💗

  • @user-ps1fu5jt4i
    @user-ps1fu5jt4i หลายเดือนก่อน +27

    දෙරණ අවුරුදු වලට දීපු ලස්සන ම Film එක ........ . වසන්තෙ Film එකයි ආදර වසන්තෙ Film එකයි❤️❤️ මේකත් ලස්සනයි ආය ආදර වසන්තෙ ,,, වසන්තෙ වගෙ ලස්සන ම ලස්සන Film එකක් ඕනෙ❤️❤️❤️❤️

  • @sithuminirandika
    @sithuminirandika หลายเดือนก่อน +52

    ගිය පාරවල වගේ අලුත් වැඩක් සතුටුයි..ඒත් fight seen වැඩී...අපූර්වා, සුහන්දිගෙන් තව වැඩිපුර කොටස් ඇතුළත් කරලා ලස්සන වැඩි කරන්න තිබ්බා..Anyway Thnq Derana..🫶🏻✨♥️

  • @adeesharavihari
    @adeesharavihari หลายเดือนก่อน +1092

    සජිත ඇන්තනීට කැමති අය කෝ බලන්න❤️😍🥰

  • @IndraniVijerathna-kq7rj
    @IndraniVijerathna-kq7rj หลายเดือนก่อน +291

    මොනා උනත් දෙරණ දුන්න ලස්සනම කතාව ආදර වසන්තේ තමා ඉතිම්...

  • @chamindulakshan1534
    @chamindulakshan1534 หลายเดือนก่อน +36

    මේ වගේම පොදූ සීසන් 3නත් ඕන කියන අය කෝ...ඒක මතකයීද සීසන් 2කයී දුන්නේ 3 වෙනි එක දෙනවා කියලා තිබුනට තාම දුන්නේ නැහැ @tvderana

    • @dreammotivation598
      @dreammotivation598 หลายเดือนก่อน +1

      එක කියනවා වගේ නෙවෙයි වියදම යනවා සැරට ගිය සැරෙ ගොඩක් වියදම් වෙලා හැබැයි එගන වගේ දෙගුනයක් හමිබ වුනා 😁

  • @athmamedanijayawardhana9427
    @athmamedanijayawardhana9427 หลายเดือนก่อน +110

    වසන්තේ ,ආදර වසන්තේ වගෙ ලස්සනයි වැඩක් නියමයි ලබන පාරත් ඔනේ ආදරෙයි දෙරණ ❤

  • @Unlimitedvibesofficial-xd4hm
    @Unlimitedvibesofficial-xd4hm หลายเดือนก่อน +25

    කතාව ලස්සනයි
    සජිත කළණ හැමදාමත් ගැම්මක් 💪 තමයි ඉතින් ❤

  • @SwarnamaliKanchana
    @SwarnamaliKanchana 10 วันที่ผ่านมา +2

    ඊලග පාරත් මේ වගේ film එකක් ඕනේ film තුනම සුපිරි ❤❤❤

  • @RUSHZER.
    @RUSHZER. หลายเดือนก่อน +138

    2:22:54 සුහන්දි,අපූර්වා දෙන්න ඇදන් ඉන්න සාරි දෙකම ආදර වසන්තේ Movie එකේදී රොශෙල් ඇදන් හිටියා මතක අය කෝ. 🤍😊

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 หลายเดือนก่อน +44

    මම ආසම චරිතෙ සජිත අයියා පට්ටම නලුවෙක්

  • @user-rc8lq6id3p
    @user-rc8lq6id3p หลายเดือนก่อน +119

    ආදර වසන්තෙට ගහන්න එකක් නැ.
    හැබැයි මේකත් ලස්සනයි❤
    අපූර්වා multi talented කියලා ඔප්පු කලා❤
    සුහන්දිත් නියමයි😊
    සජිත අයියා ගැන කියන්න දෙයක් නැ සුපිරි 💖🔥

    • @ShayiniAlwis
      @ShayiniAlwis หลายเดือนก่อน

      Sindui,ragapnnai puluwn unm multi talented wenwd?

  • @user-Chathukaushalya
    @user-Chathukaushalya 28 วันที่ผ่านมา +33

    ලව් සීන් රොමැන්ටික්😍🙈 අපුර්වාගෙ මොංගල් ගතිය ටිකක් අඩු කරන්න තිබ්බෙ🙈

  • @Dinethindeepa
    @Dinethindeepa หลายเดือนก่อน +338

    දුටුගැමුණු සීන් එක නම් මරු බන්😂😂😂හැබැයි සුපිරි ම නලුවො තුන් දෙනෙක් හිටපු එකේ මීට වඩා හොද ට film එක ගහන්ඩ තිබුනා.කොහොම වුණත් සමාජෙ ට පණිවිඩයක් දීපු එකම film එක මේක කලින් දෙකට වඩා

  • @nimalpathmasiri4157
    @nimalpathmasiri4157 หลายเดือนก่อน +192

    ආදර වසන්තෙට ගහන්න එක කතාවකට වත් ❤බෑ

    • @user-hc9qj6gj6m
      @user-hc9qj6gj6m หลายเดือนก่อน +5

      ඔව්

    • @dilshikadilhani7025
      @dilshikadilhani7025 หลายเดือนก่อน +3

      සුපිරිම වැඩ්ඩො 3 ක් දාල. මෙලෝ වැඩකට නැති කතාවකට.

    • @user-hc9qj6gj6m
      @user-hc9qj6gj6m หลายเดือนก่อน

      @@dilshikadilhani7025 එක හරි

    • @himashakalpani5028
      @himashakalpani5028 หลายเดือนก่อน +1

      Aniwa

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r หลายเดือนก่อน +5

      ඔව් හැබැයි ආදර වසන්තේ ලස්සනයි ,මෙච්චර හොද නලුවො ටිකක් ගත්ත එකේ හොද නිර්මාණය ක් කරන්න තිබුනා

  • @Nethmini_Kalpana
    @Nethmini_Kalpana 24 วันที่ผ่านมา +3

    සජිතගෙයි, සුහන්දිගෙයි dance එක මාර ලස්සනයි ❤️❤️

  • @kaveeshaamaya4947
    @kaveeshaamaya4947 หลายเดือนก่อน +110

    මේකත් ලස්සනයි❤ හැබැයි ආදර වසන්තෙ තරම් නෑ 😍

  • @user-jb9gi8go8w
    @user-jb9gi8go8w หลายเดือนก่อน +41

    වසන්තේ, ආදර වසන්තේ වගේ මේකත් ලස්සන කතාවක්. Thanx දෙරණ මේ වගේ ලස්සන කතාවක් දුන්නට❤❤❤

  • @arunarajapaksha1247
    @arunarajapaksha1247 หลายเดือนก่อน +75

    ආදර වසන්තෙයි මේකයි සන්සන්දනය කරන්නැතුව දෙකම බලලා රස විදපල්ලා කමෙන්ට් දාදා වැලලෙන්නැතුව

    • @user-fn1gj4eu6i
      @user-fn1gj4eu6i หลายเดือนก่อน +4

      Aththak hama reddama sasadanawa 😂

    • @aviexter
      @aviexter 15 วันที่ผ่านมา +1

      Ow bn mona magulakda balanavanam balapanko valapenne nathuva

  • @user-yp1td4pp6s
    @user-yp1td4pp6s หลายเดือนก่อน +95

    එ ඔයි ආදර වසන්තේ තමයි ලස්සනම කතාව මෙ මොනාද කියලා හිතෙනවා එකත් එක්ක ඔයි යකො මෙක හදලා තියෙන්නෙ පොදු වගේ මෙක මන් අද බැලුබවෙත් නෑ

  • @user-vi3ej6pw5x
    @user-vi3ej6pw5x หลายเดือนก่อน +34

    සජිත අය්යාය් සංජය අය්යා හිටපු නිසා බෙලුවා අපේ කලාවැවේ නේ ගැහුවේ ❤️

  • @matrixhub3449
    @matrixhub3449 หลายเดือนก่อน +27

    අඩේ සජිතගෙ ඇස්දෙක ඇක්ටින් ජැක්සන්මනෙ🔥

  • @user-he9ov5bh1z
    @user-he9ov5bh1z 23 วันที่ผ่านมา +3

    වසන්තේ , ආදර වසන්තේ වගේම මේ ෆිල්ම් එකත් සුපිරියක්....❤️‍😘

  • @matheeshalakhara5815
    @matheeshalakhara5815 หลายเดือนก่อน +32

    අපූර්වා & සුහන්දි 😍❤

  • @TheVnv23
    @TheVnv23 หลายเดือนก่อน +132

    තියන තියන අඩියක් ගානෙ බලන බලන බැල්මක් ගානෙ, හැමදේකින්ම, හැම ඉරියව්වකින්ස සජිතගෙන් පේන්නෙ ජැක්සන් ඇන්තනීව. පපුවෙ සියුම් රිදිල්ලක් වගේ දෙයක් දැනෙනවා සජිත දකිනකොට ජැක්සන් ඇන්තනීව මතක්වෙන නිසා…..
    හරි අපරාදයක් උනේ… ජැක්සන් ඇන්තනී කලාකරැවා ❤😞

  • @lioandtiger4649
    @lioandtiger4649 27 วันที่ผ่านมา +7

    අනික් ෆිල්ම්ස් දෙකටම වඩා ලස්සනම ෆිල්ම් එක මේක....❤❤😌

  • @achalagimsara6888
    @achalagimsara6888 หลายเดือนก่อน +52

    Sharmila madam ගොඩක් ස්තුතියි ලස්සනයි ගොඩක් මේ පාරත් ❤️
    අපූර්වා,සජිත ඇතුළු සියලුම දෙනාට ස්තුතියි ලස්සන නිර්මාණයක් මේ අලුත් අවුරුද්දෙත් ගෙනාවට.. ලබන අලුත් අවුරුද්දටත් ඕනේ..සුබ අලුත් අවුරුද්දක් වේවා දෙරණ ඇතුළු සියලුම දෙනාට ❤ නියමයි නියමයි.... ජය❤

    • @Dileepamax6753
      @Dileepamax6753 หลายเดือนก่อน +1

      mekata sthuthi karana ona sharamila antita . nathuva ragapana ayata neve

    • @Dileepamax6753
      @Dileepamax6753 หลายเดือนก่อน +1

    • @sherlock3831
      @sherlock3831 หลายเดือนก่อน +1

      ​@@Dileepamax6753 උබේ නැන්දම්මා ද ?

    • @Dileepamax6753
      @Dileepamax6753 หลายเดือนก่อน +1

      @@sherlock3831 na ban mage achchi

  • @GeethiPrasanga
    @GeethiPrasanga หลายเดือนก่อน +23

    ආදර වසන්තේ තමයි ලස්සනම 🌝❤️

  • @user-Chathukaushalya
    @user-Chathukaushalya 28 วันที่ผ่านมา +9

    අරවින්ද තමා ආසම🙈😍 පට්ට ෆිල්ම් එක කලින් අවුරුදුවල එවා වගෙම මෙකත් ලස්සනයි හොද ආදර්ශයක් නුවී ඇක්ශන් මරු🙈 හැමොගෙම ඇක්ටින් පට්ට තව රොමැන්ටික් උනානම් මරු කළණ ♥️සංජය♥️සුහන්දි ❤අපුර්වා ❤සජිත

  • @dineshi19
    @dineshi19 หลายเดือนก่อน +123

    අපූර්වා සංජය හිටිය Song එක ලස්සනයි.ඒකෙ සංජය මුරමුදලි acting මරු👌🔥😍

    • @chandika3834
      @chandika3834 หลายเดือนก่อน +5

      ඔව් මම කතාවටත් වඩා ඒ සිංදුවට මාර ආසයි, ❤❤❤❤

    • @niranjipiumali7382
      @niranjipiumali7382 28 วันที่ผ่านมา +1

      ❤❤

    • @user-cw2ux1pj9s
      @user-cw2ux1pj9s 27 วันที่ผ่านมา +1

      Song එක කියන්නෙත් අපූර්වාම තමයි,එයා Singerකෙනෙක්නෙ

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k หลายเดือนก่อน +67

    අපූර්වා ❤ලස්සනට සින්දු කියනවා..ලස්සනට රගපානවා..❤

  • @user-cw2ux1pj9s
    @user-cw2ux1pj9s 27 วันที่ผ่านมา +3

    "අපූර්වාගෙ පලවෙනි රංගනය,Very successfulලැබුනු චරිතෙට උපරිම සාදාරණය කලා,රාජ කුමාරිකාවට අැඳලා හරි ලස්සනයි👑තමන්ගෙම ගායනය,නර්ථනය,රංගනය එකට මුසු වුන ටෙලි ෆිල්ම් ඉරයි හඳයි මරු ,කලා ලොවම එළිය කරන එකම හිරු කිරණ සඳ කිරණ ඔබයි අපූර්වා.....❤මගේ සිහින 🌟ගොඩක් ආදරෙයි....🌹🌹🌹🌹

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 หลายเดือนก่อน +24

    අපූර්වා නිසා බලන්න ආවේ ❤ඒත් සජිත,සංජය ,සුහන්දි නිසාත් බලන්න ආස හිතුනා ❤ඔක්කොමලා superb ❤

  • @dulithividujana8447
    @dulithividujana8447 หลายเดือนก่อน +106

    සංන්ජය අපූර්වගෙ කොටස් ටික නම් නියමයි❤❤❤❤❤❤❤😊

  • @user-qt2sb2th2h
    @user-qt2sb2th2h 15 วันที่ผ่านมา +5

    ආදර වසන්තේ ❤❤❤ තමයි සුපිරිම

  • @White.....186
    @White.....186 19 วันที่ผ่านมา +3

    අපූර්වාගෙ ඇක්ටින් නම් මරු..😍

  • @ShyamaliWasana-bg5zt
    @ShyamaliWasana-bg5zt หลายเดือนก่อน +16

    කළණ මේ කතාව ලස්සන කලාට.❤❤❤❤❤❤❤❤ සජිත,සංජය අපුර්වා,සුහන්දි සෙට් එකටම.🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shashi91230
    @shashi91230 หลายเดือนก่อน +18

    පට්ට ලස්සන ෆිල්ම් එක ❤🤗❤ දුක හිතෙන තැනුත් තියෙනව යාලුකම ගැන.❤😊🤗🥺. එ අස්සෙ රන්ඩු මරු ෆිල්ම් එක පට්ටම වැඩක් 😊❤🤗 🎉🎉🎉

  • @sanath3880
    @sanath3880 16 วันที่ผ่านมา +3

    ෆිල්ම් එකක් හදාගන්න දන්නේ නෑ අපේ රටේ චික් මෙලෝ රහක් නෑ ඇක්සන් 😢😢

  • @user-nb4fo7dt7k
    @user-nb4fo7dt7k หลายเดือนก่อน +29

    කාලෙකට පස්සේ ගිය ⁣සුපිරි කථාවක් , සල්ලි පුච්චපු එකනම් අපරාදේ 😢

    • @dreammotivation598
      @dreammotivation598 หลายเดือนก่อน +10

      එ ඇත්ත සල්ලි නෙවෙයි බොරැ අන්තිමට කිවිවා එක😂

    • @user-nb4fo7dt7k
      @user-nb4fo7dt7k หลายเดือนก่อน

      @@dreammotivation598 අනේ අනිච්චං සංසාරේ මං මේ බැලුවේ මං වගේ අනිත් අයත් සතියෙන් ඉන්නවද නැද්ද කියලා 🤤🤤🤤🤤🤤🤤🤤🤣🤣🤣

  • @diyogabadu
    @diyogabadu หลายเดือนก่อน +19

    වසන්තේ ෴ආදර වසන්තේ ෴ ඉරයි හදයි 3ම මරැ ❤

  • @Sawariya23
    @Sawariya23 หลายเดือนก่อน +22

    මේ සැරේ කතාව හොඳයි..❤.දක්ශ නලුවො සෙට් එකක් ඉන්නෙත්.. ගිය පාර රඟපාගන්න බැරි එවුන් ටිකක් නෙ හිටියෙ.

  • @amayaanusarani1912
    @amayaanusarani1912 หลายเดือนก่อน +5

    සුහන්දිගේ acting මරු ❤ All the best

  • @HMN60
    @HMN60 หลายเดือนก่อน +48

    අපූර්වා නිසාම දින ගැන ගැන හිටියේ බලන්න❤ singing dancing perfect කියලා දැනගන හිටියා.අද දැනගත්තා acting නුත් පුලුවන් කියලා ❤ good luck girl ❤

    • @user-zq7xy2iy5n
      @user-zq7xy2iy5n หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @pavanitharaka3739
      @pavanitharaka3739 24 วันที่ผ่านมา +1

      Eyge singing vithrai act kr eka tama hri ne

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn 19 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි..අද රටේ වෙන ඇත්ත සිද්ධි තමයි මේ..මෙ වගේ දේවල් බලලා හැදුනොත් රට ලස්සන වෙයි ගොඩක්..

  • @piyumiweerasinghe7810
    @piyumiweerasinghe7810 หลายเดือนก่อน +4

    අපූර්වා, සංජය,සුගන්දි ,සජිත,කලන🥰🖤

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d หลายเดือนก่อน +145

    ඉරයි 💪හදයි සුපිරික් කියන අය කෝ 👍

  • @ganeshamaduwanthi6404
    @ganeshamaduwanthi6404 หลายเดือนก่อน +12

    ඔක්කොම රගපානව හරිම ලස්සනයි ....අපූරර්වා අක්කා අලුත් උනාට හොදටම රගපානවා....අපේ නගරෙට ආඩම්බරයක් එයා....❤❤❤❤

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 หลายเดือนก่อน +3

    නූවී හරිම ලස්සන ළමයෙක්. Impressed 💜😌🌸

  • @sasindusandeepa8077
    @sasindusandeepa8077 9 วันที่ผ่านมา +1

    සුපිරිම කතාවක් ගොඩක් අය කියලා තිබ්බා මෙලෝ රහක් නෑ කියලා.ඒ අය කතාවේ චරිත නිසා බලපු අය.කතාවේ යටි අරමුණ ලොකු දෙයක් තියනවා මේ කතාව ගමක් ක්‍රේන්ද්‍ර කරගෙන ගමේ ඉන්න මිනිස්සු දෙපෙලට බෙදලා බලය බෙදා ගන්න සභාපති කෙනෙක් ඉන්නවා අනිත් කෙනා oic.ජිවිතේ ගොඩ යන්න සෑහෙන්න තරුණයෝ රට යවලා සල්ලි හොයනව ලංකාවේ ඉදන්.රටේ ශ්‍රම සම්පත තමා රටේ තාරුණ්‍යය.එහෙම අය මේ රට දලා ගියාම මෙකේ ඉතුරු වෙන්නේ වැඩි හරියක් යැපෙන සමාජයක් රටේ ඉන්න දේශපාලුවෝන්ටත් ඕන ඒකමයි රටේ ඉන්න නවක තරුණයන්ට දේශපාලනයට එනවට වඩා ප්‍රශ්න ඇති කරලා උන්ගේ පරම්පරා අතර බලය බෙදා ගන්න එක තමා උන්ගේ අරමුණ.අපි එකතු උනොත් මේ කතාවේ අවසානේ හැදුවා වගේ.ආර්තික මධ්‍යස්ථානය වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්.බෙදිලා ඉන්න තාක් කල් එහෙම කරන්න අපිට බෑ.අපි තාමත් ගං කබරයෝ 😴👍.

  • @dhanushkaishan8824
    @dhanushkaishan8824 26 วันที่ผ่านมา +10

    මේ කතාවත් සුපිරී, අන්තිමට කතාව මාර විදියට වෙනස් වුනා, කමල් අරවින්ද එකතු වුනා, නියමයි කතාව, හැමෝටම බුදු සරණයි 👏👏😊❤️

  • @kimyuwannaki8235
    @kimyuwannaki8235 หลายเดือนก่อน +22

    අනේ අපුර්වා හෙන කොලමක් වගේ අනේ මේකේ ඇක්ටින් මරු ඈ 😇❤️

  • @Lakiyaofficial01
    @Lakiyaofficial01 29 วันที่ผ่านมา +2

    මේකනම් සුපිරි තවත් එකක් ඕනේ මේ දෙන්නම දාල
    අරවින්දයි/ කමලුයි සුපිරි තවත් මේවගේ සුපිරි එකක් ඕනේ ❤

  • @i.p.madushani2422
    @i.p.madushani2422 หลายเดือนก่อน +6

    වසන්තේ, ආදර වසන්තේ, ඉරයි හදයි 3නම මරු 💗 ඒත් ආසම එක වසන්තේ ✨

  • @yethminbinuka3796
    @yethminbinuka3796 หลายเดือนก่อน +26

    අපූර්ව අක්ක ඉන්න නිස බලපු මම🤫😌♥

  • @umejasanmini5993
    @umejasanmini5993 หลายเดือนก่อน +17

    කතාව ලස්සනයි.
    සඡිත කළණ සන්ජය ගැම්මක්🔥
    නුවී චින්ති ✌️💗

    • @Unlimitedvibesofficial-xd4hm
      @Unlimitedvibesofficial-xd4hm หลายเดือนก่อน +1

      කතාව ලස්සනයි
      සජිත කළණ ගැම්මක් 💪 තමයි ඉතින් හැමදාමත් ❤

  • @dreammotivation598
    @dreammotivation598 หลายเดือนก่อน +81

    සමහරැන්ට මෙක set නැත්තේ ලවන් දෙරනෙන් අපු අය නැති නිසා උන් හැම දාම ඉන්න ඔන නැ😅 එකෙන් මිනිස්සුන්ට එපා වෙනවාදෙරන අය විතරක් කරගෙන ගියොත් දෙරනට පැවැත්මක් නැ

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r หลายเดือนก่อน +10

      මං දෙරණෙ උන්ට පියරු බබාල කිව්ව එකට කවුදෝ එකියෙක් මට බැනගෙනත් ආවා😹😹

    • @dreammotivation598
      @dreammotivation598 หลายเดือนก่อน +5

      ​@@user-yr6xc6fx4r උ comm comment deleted කරගෙන

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r หลายเดือนก่อน +6

      ​@@dreammotivation598ඔව් ඒක තමා අර වනසනවා සින්දුවෙ සජිතලා එක්ක නටපු කෙල්ල ගෙ fan ලු මං 😂කවුදෝ මන්දා උන්ගෙ නම් වගයක් කියනවා මගේ fake accounts ලු😂හැබැයි ඒකි හෝ එකා account එක හදන් තියෙන්නෙ පැය භාගෙකට කලින්😹😹ඊටපස්සෙ කියනවා බලමුකො මේක කලින් අවුරුදු වගේ ට්‍රෙන්ඩින් වෙයිද කියලා

    • @dilshikadilhani7025
      @dilshikadilhani7025 หลายเดือนก่อน +7

      අනේ නෑ. මේ ඉන්නෙ සුපිරි වැඩ්ඩො 3 දෙනෙක්. මෙයාලගෙන් මීට වඩ ලස්සන වැඩක් කරන්න තිබ්බ. ඒ කතාව කිසි තේරුමක් නෑ. මීට වඩා හිතට දැනෙන්න දෙයක් කරන්න පුලුවන් වැඩ්ඩො 3 ක් මෙතන ඉඳියේ

    • @induwara8971
      @induwara8971 หลายเดือนก่อน

      😂

  • @user-xr5ls9td5h
    @user-xr5ls9td5h 20 วันที่ผ่านมา +6

    චින්තට හිත ගියපු අය මේ කොනට...😊

  • @Sithu_2005
    @Sithu_2005 29 วันที่ผ่านมา +3

    සංජය අයියා සජිත අයියා මරු 🤭😍😍😍😍 ආදරෙයි ඔක්කොටම 😍❤️

  • @pasindudilhara2990
    @pasindudilhara2990 หลายเดือนก่อน +68

    සජිත & සංජය 💥
    අම්මෝ වලී මාස්ටර්ලා දෙන්නෙක්නේ 😁❤️

    • @fai3379
      @fai3379 หลายเดือนก่อน

      👍😍😍ඔව්

  • @KavindyaVitharana
    @KavindyaVitharana หลายเดือนก่อน +16

    ඊලග පාර ශනු ව දාලා ෆිල්ම් එකක් කරන්න plz 💯 ❤

  • @dinushadinusha8297
    @dinushadinusha8297 หลายเดือนก่อน +26

    Sanjaya ayya nam pissuwak❤ sanjaya ❤ apurwa godak lassanai..suhandi❤sajitha eyalath lassanai❤

  • @user-er5ir9zc2b
    @user-er5ir9zc2b หลายเดือนก่อน +9

    දෙරණෙන් දුන්න තවත් සුපිරි වැඩක් ආදරෙයි ❤💪

  • @DhanujaSathsidu
    @DhanujaSathsidu หลายเดือนก่อน +13

    මන් ආසම සන්ජය අයියාට නිහතමානී නලුවෙක් ❤❤❤❤❤❤

    • @sanjayamuramudali
      @sanjayamuramudali หลายเดือนก่อน

    • @Pramodi328
      @Pramodi328 หลายเดือนก่อน

      ඔව් සංජය අයියා එයා මරු👍❤️

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 หลายเดือนก่อน +17

    කලින් අවුරුදුවල දෙකටම වැඩිය යම්කිසි පණිවිඩයක් අර්ථයක් තිබ්බා මේකේ..හොදයි 😊

    • @NayanasamarasinghaNayanasamara
      @NayanasamarasinghaNayanasamara หลายเดือนก่อน +1

      අපෙ ගම තමයි කාටද ආඩම්බර මගෙ මිනිබිරිත් ඉන්නෙ හරිම ලස්සනයි

  • @himayagunawardana1067
    @himayagunawardana1067 หลายเดือนก่อน +4

    59:14 අම්මෝ ඒ ටික මරු ආ...කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ... සජිත ඇන්තනී❤

  • @roooo3781
    @roooo3781 หลายเดือนก่อน +65

    අන්තිමට අර කෙල්ලෙ දෙන්න ඉන්න සාරිය දැක්කාම Roshel මතක් වෙච්ච අය කො ✋adra wasanthe miss you so much 🥺anyway නියම කතාව සජිත ,සංජය ,කළණ ඊළග අවු මේ වගේ film එකක් ඔනේ.

  • @dj-deshan
    @dj-deshan 19 วันที่ผ่านมา +1

    Music , story , හොදායි..... එත් හැමවෙලේම ෆයිට් සින් එක එත් අවුලක් නෑ එත් ටිකක් ෆයිට් කරන එක තාත්වික වුනානම් පට්ට...

  • @user-gp7gg8bg3m
    @user-gp7gg8bg3m หลายเดือนก่อน +9

    අපේ ගමේ කස්ටියටත් ඉතිං act කරන්න අවස්ථාවක් හම්බවුනානේ 🥺😍🥰❤️

  • @NimashaprasadiIlangarathna
    @NimashaprasadiIlangarathna หลายเดือนก่อน +8

    මං බලපු ලස්සනම කතාව සුහන්දි අක්කි මාර ලස්සනට අැට් කරනවා සජිත් අයියාත් ලස්සනට අැඩ් කරනවා 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @erangiharshani2586
    @erangiharshani2586 28 วันที่ผ่านมา +2

    හරිම ලස්සන වැඩක් 🎉 නියමයි.හැමදාමත් ඉදිරියටත් මෙවැනි නිර්මාණය කිරීමට හැකියාව ලැබේවා! පොදු එකේ හිටපු ප්‍රිමාල්ගෙ ඇක්ටින් මරු.එයාට ඕන චරිතයක් ගැළපෙනවා.ආදරවන්තයෙක්,දුශ්ටයෙක්, වීරයෙක් 🎉❤

  • @maleeshasha8769
    @maleeshasha8769 22 วันที่ผ่านมา +3

    වසන්තෙ තමයි ලස්සන මට නම්,
    ‍රන්දික කලාගාරයක්නෙ ඉතිං ❤

  • @kkBaisoncow
    @kkBaisoncow หลายเดือนก่อน +9

    නලුවො ටික සුපිරියක්❤

  • @chathuwa6096
    @chathuwa6096 หลายเดือนก่อน +18

    ආච්චිලා දෙන්නා පට්ට 😂😂😂

  • @pasindudilhara2990
    @pasindudilhara2990 หลายเดือนก่อน +61

    වසන්තේ , ආදර වසන්තේ බැලුවා.. ඉරයි හද‍යි ත් ඒවා වගේම ලස්සනයි කියන අය කෝ 🙋

    • @fai3379
      @fai3379 หลายเดือนก่อน +1

      ලස්සනයි ❤

    • @Dinethindeepa
      @Dinethindeepa หลายเดือนก่อน

      මෙන්න මේවනෙ comment ❤❤👌👌compair කර කර මේක වැඩක් නෑ කලින් ඒවා තමා හොද කියලා දානවට වඩා

  • @dilanideneththi8962
    @dilanideneththi8962 หลายเดือนก่อน +11

    ඇත්තටම හොඳ නිර්මාණයක්
    ලස්සන කතාවක් ❤❤❤❤

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn หลายเดือนก่อน +29

    දානකම් බලන් හිටියෙ මෙ ෆිල්ම් එක😊🤭❤️❤️

  • @user-ff4en7rv8g
    @user-ff4en7rv8g หลายเดือนก่อน +12

    අපූර්වා අක්කි ❤❤ පිස්සු කෝලම 😁♥️🫰ආදරෙයි මැනික..................🍀☘️ ඔයා නම් මාරම ලස්සනයි ❤❤❤ තවත් මේවගේ films වල රගපාන්න අක්කියෝ ❤❤❤

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 หลายเดือนก่อน +21

    සජිත ඇන්තනි නිසා මෙි film එක බලන්න හිතුනේ

  • @user-sx9uk4ss1z
    @user-sx9uk4ss1z 27 วันที่ผ่านมา +4

    අම්මෝ අපූර්වා ❤😂

  • @sumali8398
    @sumali8398 หลายเดือนก่อน +7

    සුපිරි❤❤කළණ,සජිත, සංජය.ඉන්න නිසාම බැලුවා.

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd 29 วันที่ผ่านมา +4

    කමල්ගෙ චරිතෙ නිකං නාඩගම්කාරයෝ එකේ සරා වගේ...❤❤❤

  • @LankaRuwani
    @LankaRuwani หลายเดือนก่อน +4

    සජිත අයියගේ ෆයිටින් මරුවට තිබ්බා...පට්ට කතාව..ටැමිල් ෆිල්ම් පරාදයි

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 หลายเดือนก่อน +10

    මෙි නාට්‍යය coming පෙන්වන කොටම මට වැටහුනා මෙය අසාර්ථක බව.අනික කතාව බලනකොට රසවත් බවක් දැනෙන්නේ නැහැ.හරිම කමිමැලියි.වෙහෙසකරයි වගේ. මම නමි ටිකක් බලලා නතර කලා.වසන්තේ,ආදර වසන්තේ ලඟින්වත් තියන්න බැහැ.ඒවා නැවත නැවත බලන්න හිතෙනවා.ඒ ටෙලි චිත්‍රපට දෙකම ඉතාම විශිෂ්ඨයි.ලවන්,රොෂෙල්,
    ගීත්මා,ප්‍රමෝද් සහ රන්දික හරිම දක්ෂයි.ඔවුන්ගේ රඟපෑම හරිම සුන්දරයි.ඒකයි සාර්ථකත්වය .ආදරණීය ,
    සියුමැලි,බොළඳ සුන්දර දෙයක් බලල හිත සුවපත් කරගන්න අයත් ඉන්නව වගේම.රළු,ගොරෝසු,කටුක,ප්‍රචණ්ඩත්වය දේවල් බලල හිත සතුටු කරගන්න අයත් ඉන්නවා.එක එක පුද්ගලයාගේ රැචිකත්වය.

  • @user-kl6gn8se2o
    @user-kl6gn8se2o หลายเดือนก่อน +4

    අනේ කතාව මාරම ලස්සනයි ❤❤❤ කියන්න වචන නෑ ❤❤

  • @NimashaprasadiIlangarathna
    @NimashaprasadiIlangarathna หลายเดือนก่อน +9

    ලබන අවුරැද්දටත් සුහන්දි සජිත අයියාව දාලා තවත් එකක් කරන්න 💕💕💕💕 plz