දන්නෙ නැතුවද කුරුදු බිවුවෙ? | Cinnamon for Health By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    Referencess
    1- pubmed.ncbi.nl...
    2-www.ncbi.nlm.n...
    3-www.ncbi.nlm.n...
    4-pubmed.ncbi.nl...
    5-pubmed.ncbi.nl...
    6-pubmed.ncbi.nl...
    7-pubmed.ncbi.nl...
    8-pubmed.ncbi.nl...
    9-pubmed.ncbi.nl...
    10-pubmed.ncbi.nl...
    11-pubmed.ncbi.nl...
    12-www.ncbi.nlm.n...
    13-pubmed.ncbi.nl...
    14-pubmed.ncbi.nl...
    15-pubmed.ncbi.nl...
    16-pubmed.ncbi.nl...
    17-pubmed.ncbi.nl...
    18-pubmed.ncbi.nl...
    19-pubmed.ncbi.nl...
    20-pubmed.ncbi.nl...
    21-pubmed.ncbi.nl...
    22-www.ncbi.nlm.n...
    23-pubmed.ncbi.nl...
    24-pubmed.ncbi.nl...
    25-pubmed.ncbi.nl...
    26-pubmed.ncbi.nl...
    27-pubmed.ncbi.nl...
    28-pubmed.ncbi.nl...
    29-pubmed.ncbi.nl...
    30-europepmc.org/a...
    31-pubmed.ncbi.nl...
    32-pubmed.ncbi.nl...
    33-pubmed.ncbi.nl...
    34-pubmed.ncbi.nl...
    35-www.medicalnew...

ความคิดเห็น • 644

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว +202

    ලෝකයේ ගුණාත්මක බවින් වැඩි අංක එකේ කුරුදු ශ්‍රී ලංකාවේ කුරුදු බවට පිලිගැනීමක් තිබෙනවා .
    මැදපෙරදිග රටවල අය කුරුදු දිනපතා ආහාරයට එකතුකර ගන්නවා, මස් මාළු පිසීමේදි ඔවුන් කුරුදු පොතු මෙන්ම වියලන ලද කුරුදු කොලත් නිතර භාවිතා කරනවා, කේක් ආදි රසකැවිලි සදහාත්, නොයෙක් බීම වර්ග සැකසීමටත්,එසේම ඖෂධීය පානයක් ලෙසත් ඔවුන් බහුල වශයෙන් කුරුදු භාවිතා කරනවා. ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාගත හැකි ඉතා වටිනා ශාඛයක් ලෙස අපේ කුරුදු හදුන්වාදිය හැක. වසර දහස් ගණනක සිට ඊශ්‍රායලය ආදි බොහෝ රටවල ශ්‍රී ලංකාවේ කුරුදු යොදාගෙන වයින් වැනි මධ්‍යසාර නිපදවා පානයකළ බවට පුරාවිද්‍යා සාධකවලින්ද තහවුරුවී තිබෙනවා.
    අතීතයේ බුද්ධිමත් රජවරැ මැදපෙරදිග ආදි රටවලට අපේ කුරුදු කුළුබඩු විශාල ලෙස අපනයනය කර විදෙස් විනිමය උපයා ගත්තත්
    අද රට පාළු කරන පල් හොරැ කුරුදු කුළුබඩු වෙනුවට අපේ කාන්තාවන් වහල් සේවයට විකුණා කුළුබඩු වෙනුවට රටබඩු ලේබලය යටතේ විලිලජ්ජා නැතිව විදෙස් විනිමය ගරා කනවා

    • @wakeelwakeel235
      @wakeelwakeel235 ปีที่แล้ว +15

      මට මේ කොමෙන්ට් එක අගය කරන්නට වචන නැහැ...මම හිතන විදියටම ලියැවිලා තියෙනවා...

    • @ajithpriyankara9295
      @ajithpriyankara9295 11 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @Rishmi690
      @Rishmi690 11 หลายเดือนก่อน +2

    • @kusumwijerathnamenike1795
      @kusumwijerathnamenike1795 11 หลายเดือนก่อน +1

    • @nilanthi22nila93
      @nilanthi22nila93 8 หลายเดือนก่อน +3

      💯💯 එකඟයි ඔයා එක්ක 💖💖

  • @user-ou8uf1cb6u
    @user-ou8uf1cb6u 4 หลายเดือนก่อน +19

    ඔබතුමා වගේ පැහැදිලි කරන්න කිසිවෙකුට බැහැ මුදල් ගෙවා බෙහෙත් ගත්තත් අපේ රෝගය ගැන හරියට පැහැදිලි කිරිමක් කරන්නැහැ මෙම වැඩසටහන් බොහොම පැහැදිලි පිං

  • @chandragamage80
    @chandragamage80 ปีที่แล้ว +30

    ඔබතුමා ගේ මේ වැඩ සටහන් ඉතාමත් වටිනවා ඔබට නිරෝගී සුවය ප්‍ර්‍රාර්ථනා කරමි

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 หลายเดือนก่อน +13

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට මම වසර 2ක්තිස්සේ කුරුදු තේ හැන්දක ප්‍රමාණයක් රාත්‍රිනින්දට පෙර උණු වතුර දමා සිසිල් කර පානය කරනවා නොවරදවාම.මම ඒක පටන් ගත්තේ මට දියවැඩියා අවදානමක් ඇති බව දැණගත් පසුවයි.ඒ නිසා අද දක්වා මට දියවැඩියා වට බෙහෙත් පාවිච්චි කරන්න ඕන වුණේ නෑ.ඉතාම හොද මට්ටමකට සීනි පාලනය වෙනවා.කුරුදු පාවිච්චි කළාට යම් චකිතයක් තිබුණා අතුරු ආබාධ තත්වයන් ගැණ නොදන්න කම නිසා..මේ දැණුවත් කිරීම බොහොම වටිනවා.ස්තුතියි නැවතත් ඔබ තුමාට .🌹

    • @kalyanikaluani2646
      @kalyanikaluani2646 8 วันที่ผ่านมา

      බඩ වියලෙන්නේ නැද්ද .ඔයා කෑම පාලනයකින් තොරවද කුරුඳු පාවිච්චි කරේ

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 8 หลายเดือนก่อน +44

    මං අනිවාර්යයෙන්ම කුරුදු බොන කෙනෙක් .සතියට දවස් 3 ක් ...ඉතාමත් ගුණදායකයි .බොහොම ස්තූතියි සර් එහි ගුණාත්මක බාවය පැහැදිලි කරාට

    • @rasanjithakshi9628
      @rasanjithakshi9628 7 หลายเดือนก่อน +1

      Bonna oni mona time ekatada dr ..udemada nethnm dawase onima welawaka puluwanda

    • @NiroshaPriyadarshani-wm9gl
      @NiroshaPriyadarshani-wm9gl 7 หลายเดือนก่อน +3

      .. ත

    • @sampathsameera53
      @sampathsameera53 7 หลายเดือนก่อน

      සීනි දාල බිව්වට කමක් නැද්ද

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 ปีที่แล้ว +33

    ඉතාමත් පැහැදිලි ලෙස අපට කුරුදු ගැන කියාදුන් ඔබට ගොඩාක් ස්තුතියි

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera6517 4 หลายเดือนก่อน +17

    සුවබර හෙට දවසක් වෛද්‍යතුමනි...... වටිනා තොරතුරු රැගෙන ආවට ස්තුතියි ❤❤❤

    • @SobanieDon
      @SobanieDon 2 หลายเดือนก่อน +2

      Thanks

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 ปีที่แล้ว +20

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ලබා දුන් දැනුමට

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 4 หลายเดือนก่อน +2

    බොහෝමත්ම ස්තූතියි ඔබ තුමා කිව්වා වගේ නිතරම කුරුදු භාවිතා කරලා HbA1c rport එක ගත්තා ඒ වාර්තාව ඉතා හොද තත්ත්වයක තිබුනස්

  • @damikadamika4276
    @damikadamika4276 2 ปีที่แล้ว +20

    බොහොම ස්තුතියි ඩොක්ටර්. දැනුවත් කළාට. 🙏

    • @user-ls8xe2yh7t
      @user-ls8xe2yh7t หลายเดือนก่อน

      ඔබට පින්

  • @siriwadimonika344
    @siriwadimonika344 2 ปีที่แล้ว +22

    ඔබ තුමාගේ වඩසටහන් හරිම සතුටින් අහන් යින්න 😄ජය වෙවා ඩුබායි සිට 🙏🙏🙏

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe7164 8 หลายเดือนก่อน +8

    ඩොක්ටර් නිරෝශාන් ගොඩක් ස්තූතියි මේ වීඩියෝවට ඔබ ගෙන එන හැම වීඩියෝවක්ම ඉතාමත් වැදගත් විශේෂයෙන් බටහිර දේශීය බෙහෙත් දෙක ගැනම පැහැදිළි කිරීම් වැදගත් තෙරැවන් සරණයි

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +25

    ඔබතුමාට බොහොම ස්තුතියි දැනුවත් කලාට මම හැමදාම උනු වතුර බෝතලයකට කුරැදු කෑල්ලක් දාල එම වතුර බොනවා සියලුමදෙනාට නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි🙏

  • @Fnxx-hr2db
    @Fnxx-hr2db 13 วันที่ผ่านมา

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට ලබා දුන් උපදෙස් ගොඩාක් වටිනවා. බුදුසරණයි ඔබතුමාට..🙏🙏

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +48

    පැහැදිලි දැනුවත්ව කිරීමට බොහොම ස්තුති doctor හරිම වැදගත් 🙏❤️👍 ඔබට තෙරුවන් සරණයි doctor 👍❤️🙏

  • @user-tk5nl3rn6d
    @user-tk5nl3rn6d 3 วันที่ผ่านมา

    මම ඉන්නෙ පිටරට පුරැදක් වශයෙන් මම හැමදාම හිස්බඩට කුරැදු තේහැන්දකකට මිපැනි තේ හැන්දක් දෙහි යුෂ තේහැන්දක් එකතු කරල බොනව හරිම මිහිරි රසක් තියෙනව

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 ปีที่แล้ว +8

    පැහැදිලිව දැනුවත් කරාට ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තෙරැවන් 🙏🙏🙏🙏

  • @sunilweeramanoleedurage5918
    @sunilweeramanoleedurage5918 ปีที่แล้ว +8

    ගොඩක් වටිනා පහදිලිකිරිමක් ගොඩක් ස්තුතිය .

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට ආයුබෝවේවා !!!නිරොගි වේවා !!!සුවපත් වේවා !!!තෙරුවන් සරනයි

  • @lulukwt3588
    @lulukwt3588 ปีที่แล้ว +9

    පැහැදිලි කිරීම හරිම වැදගත් බුදුසරණයි සර්

  • @chanthanichanthani2821
    @chanthanichanthani2821 ปีที่แล้ว +13

    ඔබතුමාගෙ වැඩ සටහන් අසාවේන් බලනවා කුවේට් සිට බුදු සරනයි

    • @amalsantha-sc3jq
      @amalsantha-sc3jq ปีที่แล้ว +1

      Hi

    • @harshanidayalatha1063
      @harshanidayalatha1063 11 หลายเดือนก่อน

      Hi

    • @zanjaya1
      @zanjaya1 10 หลายเดือนก่อน

      එක දොස්තරෙක් කියනවා හොඳයි කියලා අනික් දොස්තර කියනවා හොඳ නැහැ කියල. මුන් දෙගොල්ලගෙන් මොකාද ඇත්ත බොරු කියන්නේ කියල මහජනයා අන්ද මන්ද වෙලා ඉන්නවා.

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 ปีที่แล้ว +6

    වෛයිද්‍ර්‍ය තුමනි ඔබට ගොඩක් ස්සූකියි මෙවැනි වැඩ සටහනකින් ජනතාව දැනුවත් කිරීම ගැන.

    • @nayanamanike6105
      @nayanamanike6105 2 ปีที่แล้ว +1

      වෙෙද්‍ය ...... ස්තුති....

  • @apk7294
    @apk7294 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි ❤🌹🙏

  • @sandunidesilva4735
    @sandunidesilva4735 ปีที่แล้ว +7

    බොහෝ ම ස්තූතියි ඩොක්ටර්.ඔබට තුණුරුවන්ගෙ පිහිටයි!

    • @manelgamage3113
      @manelgamage3113 29 วันที่ผ่านมา

      Thank you sir.god bless

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว +18

    හරිම වටිනවා දැනුවත් කිරීම වෛද්‍යතුමනි ❤️🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🇰🇼

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +5

    දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.

  • @kpthannakonthannakon9890
    @kpthannakonthannakon9890 2 ปีที่แล้ว +4

    කුරුදු භාවිතා කරන්නේ කෙසේද දියර හෝ කුඩු ලෙසද තම්බා බීම ආදි ලෙසින් ක්‍රමයන් විස්තර කරන ලෙස ඉල්ලාසිටිමි

    • @praba7957
      @praba7957 7 หลายเดือนก่อน +1

      කුරැදු සෝදා වේලගෙන් කුඩු කර ගන්න ....කෝපි මෙන් බොන්න

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට දැනුවත් කලාට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏♥️

  • @priyankajayalath3349
    @priyankajayalath3349 2 ปีที่แล้ว +13

    Doctor මම දැන් මාස දෙකක් විතර හිස් බඩට කුරැදු බොනවා පැය භාගයකින් තමා ආහාර ගන්නේ නමුත් මම සිනිවලට හා පෙෂර් වලට බෙහෙත් උදේ හවස ගන්නවා මම ආසයි පෙතිබීම වෙනුවට සවභාවික දෙයකින් ඒ ලෙඩ අඩු කරගන්න ලොකුවට සිනි පෙෂර් නැ ඔබතුමාට ගොඩක්ම ස්තුතියි අපේ පැනවලට පිළිතුරු දීම ගැන

  • @madumadu9973
    @madumadu9973 ปีที่แล้ว +8

    බොහොම ස්‍තුති doctor බුදුන්ගේ සරණයි 🙏🙏🙏🙏🙏💞💞

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +6

    වටිනා වීඩියෝ වක් ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤️

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 ปีที่แล้ว +12

    හරිම වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි බුදු සරනයි

  • @ranjaniegunawardena9664
    @ranjaniegunawardena9664 ปีที่แล้ว +3

    Normally, I used cinnamon for curry and small pieces of cinnamon eat as a snack

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3h 4 หลายเดือนก่อน +3

    බෙහෙවින්ම ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🌷

  • @Sagarika742
    @Sagarika742 หลายเดือนก่อน

    ගොඩක්ම ස්තූතියි ඩොක්ටර් මෙය පැහැදිලි කලාට.🙏♥️

  • @siriwadimonika344
    @siriwadimonika344 2 ปีที่แล้ว +3

    තන්ක්ස් ඩොක්ටර් බොහොම පින් ගොඩක් වඩගත් විඩිඔඑක ජය වෙවා නිරොගි වෙවා 😄😄😄💞💞💞🙏🙏🙏

  • @user-dy1zl7cw1x
    @user-dy1zl7cw1x 6 หลายเดือนก่อน +2

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි බුදුසරණයි ❤️

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 4 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් ඩොක්ටර්.ගොඩක් පිං ඔබතුමාට! කුරුදු කැප්සූල් එකක් මෑතකදි හදුන්වාදුන්නා.එය ගන්නේ කොහෙන්ද ඩොක්ටර්? තෙරුවන් සරණයි🙏

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනාවා ඔබතුමාට දිර්ඝයුෂ ලැබේවා

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +2

    Pin අත්වේවා ඔබ thumanta..තෙරුවන් සරණයි !සුවපත් wewa ..

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබතුමාට වැදගත් දැනුවත් කිරීමකි.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි වෛද්‍යතුමාට ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට .🙏❤️👍

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +1

    හරිම..වැදගත්..දැනුවත්..කිරිිම..
    පිට.රට..තියනවා.අපේ..ලංකාවෙි..
    තියන..කුරුඅු..නොමෙයි.වෙනත්.
    කුරුඅු..වර්ගයක්...අපේ.රටෙි..
    කුරුඅු..වගෙඃමයි..සුවද.එම.විදියමයි..ගහේ..හැඩෙි..විශල.ගස..පොතු
    ගලවල..පැකට්..තියනවා.නම..තමයි...එර්..පේ..මෙිරට.වල.අය.මසඃවලට..ව්යලි..කොල.දනවා..හරිම.
    රසයි...🌼🌼🌼🌼

  • @dumindarukshan9108
    @dumindarukshan9108 2 ปีที่แล้ว +3

    දැනුවත් කිරිම ගැන ගොඩාක් ස්තුතියි 💞💞💞

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 ปีที่แล้ว +4

    බොහොම පින් ඔබ තුමාට,, දීර්ගායු වේවා 🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +7

    ඔබතුමාට ස්තුතියි 👍👌❤️

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 ปีที่แล้ว +1

    ඔබගේ සෑම vodeo එකක්ම වගේ මම බලනවා ගොඩාක් හරවත් මමත් හැමදාම උදේ කිරි එකට කුරුදු කුඩු දානවා

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +1

    ගොඩක් ඉස්තුති ඔබ තුමා ට තෙරුවන් සරණයි

  • @neetasumali5130
    @neetasumali5130 ปีที่แล้ว +4

    Thank you doctor ....jesu පිහිටයි ඔබට .

  • @Nilunilu3699
    @Nilunilu3699 ปีที่แล้ว +2

    බෝහෝම ස්තුති ඩොක්ටර් මේ හැම දෙයයකින් දැනුවත් කරනවට🙏🙏🙏❤️❤️❤️❤

  • @sumithradias5314
    @sumithradias5314 หลายเดือนก่อน +2

    ආහාරයට කුරුදු තෙල් ගැනීම හොද නැද්ද

  • @bianlofa9151
    @bianlofa9151 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි දැණුවත් කරාට ඩොක්ටර්

  • @sudharshanianushika2861
    @sudharshanianushika2861 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි.දීර්ගයුස ලැබේවා ඔබ තුමාට....

  • @user-hc9il3bj2j
    @user-hc9il3bj2j 8 หลายเดือนก่อน +2

    ස්තුතියි ඩොක්ට ඔබතුමා දැනුම් සම්භාරයක් අපිට බෙදාදෙනවා

  • @priyanganinayana3074
    @priyanganinayana3074 8 หลายเดือนก่อน +3

    Thank. You. Doctor... Good information.. God bless you 🙏

  • @sshsh9223
    @sshsh9223 2 ปีที่แล้ว +3

    Sthuthi waiddya thumani.kurudu sambandawa danaganeeme awashya thaawaya mata godak kal edala thibuna..mage hada piri.pranaamaya..

  • @sulaniudayanthi7590
    @sulaniudayanthi7590 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා 👍🏻👍🏻👍🏻
    බොහොම ස්තුතියි

  • @Balckdevil200
    @Balckdevil200 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔබතුමාට

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 ปีที่แล้ว +3

    I add this is important spice to curry and from today I can decide the propper dosage since you have enlightened us on many more nutritional values too

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +3

    බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 3 หลายเดือนก่อน +1

    Thank you very much Dr.
    Suwapath wewa!!!

  • @KumariChandrika-xo2hk
    @KumariChandrika-xo2hk ปีที่แล้ว +1

    ඔබ තුමාගේ වැඩ සටහන් ආසාවෙන් බලනවා මම සවුදියේ සිට බුදු සරණයි.

  • @user-bq6vv5dt7j
    @user-bq6vv5dt7j 4 หลายเดือนก่อน +1

    බොහොම පින් දනුවත් කලාට🙏🙏

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඩොක්ටර් තෙරැවන් සරණයි

  • @kkww4218
    @kkww4218 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @a.p.spriya4865
    @a.p.spriya4865 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඩොක්ටර් තෙරැවන් සරනයි ❤🙏👍

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว +3

    Really good advice Thank you

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 ปีที่แล้ว +2

    Sthuthie. Karunakara daenuwath karanna; Nivithi eta anubawa karanna gunada ?

  • @disnapriyadharshani9492
    @disnapriyadharshani9492 ปีที่แล้ว +1

    වඩාත් හොඳ පැහැදිලි කිරීමක් ,බොහොම ස්තුතියි .

  • @priyanisuranggani8137
    @priyanisuranggani8137 2 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුති ඩොක්ටර් අපි සෞදි

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +1

    සෞදි අරාබියේ සිට මසරි. ඩොක්ටර් කිව්වා. මටත් කුරුදු පොතු තබා. බොන්න කියලා සිනි වැඩු. උනාම. කුරුදු වලට සිනි අඩු වෙනවා. ස්තූතියි ඩොක්ටර් 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @user-qk5ts9up8r
    @user-qk5ts9up8r 10 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීමට ඔබතුමාට බෙහෙවින් පින්සිදු වෙනව

  • @virajidesilva8822
    @virajidesilva8822 2 ปีที่แล้ว +10

    Heartiest thanks to you doctor. 💐

  • @renukasamarasekara5926
    @renukasamarasekara5926 วันที่ผ่านมา

    වටිනා පැහැදිලි කිරීමක්

  • @dulaniperera1167
    @dulaniperera1167 10 หลายเดือนก่อน +2

    Thank you Dr.explain properly 👍

  • @charlotteatapattu2161
    @charlotteatapattu2161 ปีที่แล้ว +1

    Ita watina pahadili kirimak. Dr.theruwan saranai!!!

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූති doctor
    තෙරුවන්සරණයි .....

    • @anushapriyangani488
      @anushapriyangani488 2 ปีที่แล้ว +1

      Godak pin

    • @anushapriyangani488
      @anushapriyangani488 2 ปีที่แล้ว +1

      Mm inne කුවේට් wala mm dawas dekak biwa mm bayata biwe ne hoda nisa mm bonawa

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට🙏

  • @asangafernando3344
    @asangafernando3344 5 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතීයි !

  • @JayanthiPitigala
    @JayanthiPitigala หลายเดือนก่อน

    ස්තුතියි ඔබට දෑනුවත්කලට.

  • @dimalianusha3055
    @dimalianusha3055 ปีที่แล้ว +2

    යටි පතුල් රිදෙන එකට අත් බෙහෙතක් කියන්න පුලුවන්ද කාට හරි.උදේට නැගිට්ටහම හරිම වේදනයි.

    • @dinithidinithi1997
      @dinithidinithi1997 ปีที่แล้ว

      බැල තන..අමු කහ..උදුපියලිය කොල..තල තෙලෙන් මලවලා බදින්න...තව මදටිය කොලත් තල තෙලෙන් මලවලා බදින්න ..

    • @dinithidinithi1997
      @dinithidinithi1997 ปีที่แล้ว

      හවසට ගොරකා තම්බපු මද රස්නෙ උනු වතුරෙ කකුල් දෙක රෑට දාගෙන ඉන්න..

    • @dinithidinithi1997
      @dinithidinithi1997 ปีที่แล้ว +1

      මේ ටික කරල අඩු නැත්තම් කියන්න.තව බෙහෙතක් තියෙනව ..මන් ආයුර්වේද හොස්පිට්ල් එකේ

    • @user-ry7jw1cw8m
      @user-ry7jw1cw8m 8 วันที่ผ่านมา

      වරාකොළ සත්කාරය බලන්න බලන්න you tube එකේ jawafood corner එකත් හොඳයි

    • @user-ry7jw1cw8m
      @user-ry7jw1cw8m 8 วันที่ผ่านมา

      ​@@dinithidinithi1997sciatica වලට ප්‍රතිකාර තියේද?ස්නායූ තෙරපීීම

  • @lalithajayawardena4462
    @lalithajayawardena4462 2 ปีที่แล้ว +2

    බොහෝ පින් 🙏 ඔබතුමාට

  • @marianfernando7962
    @marianfernando7962 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් දෙයක් ඔබතුමාට ගොඩක් ස්තූතයි

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว +10

    Thanks lot for your valuable information our dearest brother. ❤💐🦁🇱🇰
    Triple gem bless you...!🙏❤💐🦁🇱🇰

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    ගොඩාක්ම ස්තුතියි තෙරුවන් සරණයි

  • @hzhzhz9366
    @hzhzhz9366 ปีที่แล้ว

    බොහොම පින් වෛද්‍යා තුමති තෙරුවන්සරනයි

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 2 ปีที่แล้ว +4

    Godak pin doctor oba thumanta බුදු saranai ...🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @hopeforlanka1536
    @hopeforlanka1536 2 ปีที่แล้ว +2

    Thanks doctor කලුදුරැ ගැන video ekak කරන්ඩ

  • @kkmixsong3026
    @kkmixsong3026 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිළියි ඕනෑම කෙනෙකුට ඉක්මනින් තෙරැමි ගන්න පුළුවන්

  • @saraapwikramasinghaaras9307
    @saraapwikramasinghaaras9307 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඩොක්ටර් ඩෙනුවත් කරට 🙏🙏🙏

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 ปีที่แล้ว +3

    ඔබතුමා පැහැදිලි කරන මේ වැඩසටහන් විශිෂ්ට යි අහගෙ න ඉන්න ආසයි

  • @kwkw7563
    @kwkw7563 หลายเดือนก่อน

    නුබට ගොඩක් ෂ්තුතියි දැනුවත්කලාට

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +14

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඩොක්ටර් සුහ දවසක් වේවා තෙරුවන් සරණයි දැනුම් දුන් ඔබට ජයම වේවා 💯🙏🏼👍❣️

  • @niroshanikarunarathna761
    @niroshanikarunarathna761 2 ปีที่แล้ว +8

    doctor මටනම් කුරුඳු කුඩු බිව්වහම අධික ලෙස හිසරදය හැදෙනවා...වැඩිපුරම මැද මැද පෙරදිග රටවල් වල මේ පානය පාවිච්චි කරනවා මමත් කුවේට් රටේදී කුරුදු තේ පානයක් විදිහට බිව්වහම අධික හිසරදය මට හැදිලා තියෙනවා මම දැන් ඒ පාවිච්චි කරන්නේ නෑ ...මේ ගැන පැහැදිලි කිරීමක් කෙරුවට doctor බොහොම ස්තූතියි...

    • @kumaragegalahitiyawa7507
      @kumaragegalahitiyawa7507 2 ปีที่แล้ว

      කුරුදු තේ හැන්දකින් එකයි ,වැඩි උනොත් අක්මාවට හොඳ නෑ

    • @harshanidayalatha1063
      @harshanidayalatha1063 11 หลายเดือนก่อน +1

      Hi

  • @gheethagheetha3930
    @gheethagheetha3930 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි දැනුවත් කරා ට ඩොක්ටර් ගොඩක් පීං

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 2 ปีที่แล้ว +12

    හරිම වැදගත් ප්‍රයොජනවන් විදියට පැහැදිලි කිරිම ❤️

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    harima wadagath watina pahadili kireemak obathumage vedio godak sthuti waidya thumani