I recently came across your TH-cam channel and started following it on a regular basis. Thank you very much for the excellent service you provide through this channel to our Sri Lankan audience. I think the spinach described in this video (based on the illustration at 2:33) is not the same as what is widely known as spinach (niwithiya) in Sri Lanka. I believe the variety grown in Sri Lanka and other tropical countries is known as Malabar Spinach, which is different. Would you like to clarify this please?
Doctor my little daughter is 17 months old.when she was 2 months old ,she had an inguinal hernia .she had to face a surgery and the surgery was done by LRH.the problem is,her weight isn't gaining properly .
ගෙදර වවල නිවිති කන්නෙ..
ස්තූතියි ඔබතුමාගෙ දැනුවත් කිරීමට.
ඉතාමහොදවැඩසටහනක්නිවිතියකන්නහොදනැහැකියලයකඩතියනවකියලදැනූවත්කරනවටබොහොම,ඉස්තූති
ඔබ තුමාට ගොඩක් ස්තූතියි.dr. Kidney රෝගයට සුදුසු,නුසුදුසු ආහාර ගැන පැහැදිලි කිරීමක් කරන්න ඉතාමත් වටිනවා අපට. ඔබ තුමාට නිදුක් , නීරෝගී දිවියක්!තෙරුවන් සරනයි !!! 🙏🙏🙏
ගොඩක් ස්තුතියි. හැමදාම අපිට ගොඩක් වැදගත් දේවල් ඉදිරිපත් කරනවට.
බොහොම ඉස්තුති ඔබ තුමාට නිදුක් නිරොගි ජිවිතයක් පාර්තනා කරනවා
ස්තුති වෛද්‍ය තුමනි ඔබටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
660
1
@@anomapriyadarshani3244 I
අම්මෝ ඇස් වලට හරිම පීඩනයක් මේ ලෝගෝ එක වීඩියෝ එක අතරතුරදී එක පාර යවන එක😢😢😢 අනේ පුලුවන් නම් එය නතර කරන්න. වීඩියෝ වලින් කරන දැනුවත් කිරීම් වලට බොහොම ස්තූතියි ❤️
ඇත්ත
විශේෂයෙන් Logo එකේ ශබිදය හරිම කටුකයි.
වටිනා අදහස් ප්‍රකාශ කරන අතර,මෝඩ ක්‍රියාවක් සිදු කරනව. ස්තූතියි වෛද්‍ය තුමනි .
👍🏾👌🏾
අනේ මාත් කියන්නෙ ඒක හරිම කරදරයක් තමා
වෛද්‍ය තුමණි , බොහොමත්ම ස්තුතියි ඔබතුමාණන්හට .
ඉදිරියට තවත් මෙවැනි ම වීඩියෝවකින් වැල්පෙනෙල පිළිබඳව විවරණයක් ලබා දෙන්න .
වෛද්‍ය තුමනී තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අප දැන් සිටින වයස වකවානුව අනුව කෑම ගැනීම ගැන අවදානමෙන් සිටිම වැදගත් මේ දැනුවත් කිරීම අපට ගොඩක් වැදගත් සියලූම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී.
ස්තුතියි ඔබතුමන්ට වෛද්‍යතුමනි මේ පැහැදිලි කිරීම් වෙනුවෙන්. මීට අදාල නැති වූවත් මට තියනවා ඔබතුමන්ට ප්‍රශ්නයක් යොමුකරන්න. බඩටයි පපුවටයි අතර ප්‍රදේශය ටිකක් තදින් රිදෙන්නේ ඇයි කියා කරුණාකර මට පැහැදිලි කරදෙන්න.
ලිවර් එක ,චෙක් කර ගන්න. ලිවර් ප්‍රොෆෛල් එකක් කරගෙන ,ඩොක්ට කෙනෙකුට පෙන්නන්න .
බොහොම ස්තුතියි ඔබ තුමාට. අපව දැනුවත් කළාට
ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීමට, දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏👍👍👍👍❤️
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි පැහැදිලි කිරිම ඉතාම වැදගත්
තෙරැවන් සරනයි ඔබට🎉🎉
වටිනා.කරැනු රැසක්ම දැනගත්තා ඔබතුමාට බොහෝම ස්තුතියි
කෝපි පානය පිලිබද හොඳ නරක ගැන හා පානයට සුදුසු කෝපි වර්ගයක් පිලිබද ..වැඩසටහනක් කරන්න පුලුවන් නම් ඔබ තුමාට ස්තුති 🙏🙏🙏 ...පින් ..
වැඩසටහන් සියල්ල ගොඩක් හොඳයි ..මනාව පැහැදිලි කරනවා පොඩි දරැවෙකුට වුවත් නිවැරැදි අවබොදයක් ලබාගත හැකි....🙏🙏🙏🙏
මෙම දැනුවත් කිරීම බොහොම වටිනවා ඔබගේ කරුණාවන්ත බව ට ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා හොඳ ේදේවල් තව තවත් කරන්න ලැබේවා.🌹🌻🌹🌻🌹🌻🌹🌻🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻
♥️
රටින් පිට හිටියත් නිවිති වවා ගෙන කනවා....අමුවෙන් කන්නත් හිතෙනවා..ඇත්තෙන්ම දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ..ඔබතුමාටත් සුවැති දිවියක්..තෙරුවන් සරණයි 🙏🙏🙏
සම්බෝලයක් හදන්න පුලුවන ගොටුකොළ ආකාරයට...මාත් රටක සිට නිවිති ගසක් හදා ගෙන කනව
I recently came across your TH-cam channel and started following it on a regular basis. Thank you very much for the excellent service you provide through this channel to our Sri Lankan audience.
I think the spinach described in this video (based on the illustration at 2:33) is not the same as what is widely known as spinach (niwithiya) in Sri Lanka. I believe the variety grown in Sri Lanka and other tropical countries is known as Malabar Spinach, which is different. Would you like to clarify this please?
නිවිති කෑවට මේතරම් ගුනයි කියලත් වකුගඩු වල අසනීප වලට සුදුසු නෑ කියලත් දැනගෙන උන්නේ නෑනේ.වයිද්යතුමනි දැනුවත් කලාට බොහොමත් ස්තුතියි තෙරුවන් සරනයි ඔබතුමාට.
බොහොම ස්තුතියි ඔබ තුමාට.තෙරුවණ් සරණයි ! 🙏
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි 🙏❤
බොහෝ වැදගත් කරුණු ඉදිරිපත් කිරීම නිසා බොහෝ ලෙඩරෝග පිළිබදව දැනුවත් වෙනව වගේ ම ඉන් ආරක්ෂා වීම සදහා ඉතාමත් වටිනා කරුණු බොහොමයකි.ඔබතුමාට බොහෝ පිං වගේ ම සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.
🙏ස්තුතියි තව තවත් මෙවැනි විඩියො කරන්න . ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
දැනුවත් කලාට ඹබතූමාට බොහොම ස්තූතියි🙋🙋🙋🌺🌺🌺
Thank you doctor
Hodata පැහැදිලි ව කියලා දෙනවා
ඔබට ගොඩක් පින් බුදුසරණයි 🙏🏾ඩොක්ට ඔබට
behavinma Sthuthi doctor ..Apawa danuwath kireema gana...theruwen Saranai...
Your explanation wonderful i am following your program its worth for us
Thank you Doctor..
Well explained 👏
Doctor, බණ්ඩක්කා, මෑ ,බතල,නිවිති වගෙ දෙවල් සීතලයි කියලා කියනවා...ඇත්තටම ඒවා කෑවම ඉක්මනට සෙම ගතියක් එනවා..ඒක පැහැදිලි කරන්නකො doctor..
Thank you so much Doctor Great Advice 🙏❤🙏
වෙේ්ය.තුමනි.ඹබ.තුමාටත්.නිදුක්.නිරෝගි.සුව.ලැබෙිවා.ස්තුතියි
ගොඩක් 🙏 🙏 🙏 .අපේ ඩෝක්ටර් වැදගත්.දේ.කියා.දෙනවට
Thank you Doctor for your advice and explaining.
Thyroid tablets labaganna ayata spinach ganema sudusu novannada..
දැනුවත් කළාට ස්තූතියි
නිවිති කන්න නුසුදුසුයි කීවෙ මොන බෙහෙත් බොන විටද ?ලේ තුනී වන බෙහෙත්ද පැහැදිලි වුනේ නැහැ මම කොලොස්ටරෝල් වලට බෙහෙත් ගන්නවා නිතාරම නිවිති කනවා
Tharuwan saranai Doctor. It’s good advice thank you so much 🙏🏻👍❤️💐
ගොඩක් ස්තූතියි doctor ❤❤❤❤❤ඔබතුමාට බුදු සරණයි
Oba thumata godak pin mewa kiyala denawata. Niwethi hamadama kamata gaththata kamak nadda.
Logo එකේ ශබ්දය කණට ඉතාමත්ම අපහසුයි, පුලුවන් නම් එය අයින් කරන්න , බොහොම ස්තුතියි .
තෙරුවන් සරණයි ඔබ තුමාට
වෛද්‍ය තුමනි ඔබ තුමාට බුදු සරණයි
හොද පහැදිලි කිරිමක් .
ස්තුතියි වෛද්‍ය තුමනි. බුදු සරණයි
Doctor please explain to me what's the mening of vidand powder by sinhala.
Doctor plz explained purslane plant
Thanks doctor me wage dewal pahadili kara denawata theruwan saranai oba thumata❤️❤️❤️❤️
තෙරුවන් සරණයි වෛද්‍ය තුමාට
නොදත් දෙයක් දැන ගත්තා බොහොම ස්තුතියි.
දැනුවත් කිරීම හොදයි.වැදගත් වීඩියෝවක්.
Music is so bad 😔
waedya tumani obatumata godak pinsedda wenwa
Body heat ekata reason kumakkda?
Bohoma sthuthi oba thumanta godak pin
Yes.doctor your instruction s are very clear. Thank u very much for your instruction. God bless u
Thankyou so much doctor 🙏 good job 👍
ස්තුති ගොඩක් ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා ❤❤❤
thanks toctor God bless you and your family
නිවිති සතියට 4 පාරක් විතර අනිවා කනවා.
Good morning doctor
Have a Lovely Day
Bless you 💞💞💞💞💞
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thanks for the good news doctor
Thyroid thiyena kenek niwithi kewata kamak nedda doctor
Thanks for your valuable information
Parippuwalata daala kanawa wage wena kramayak dannawada kawruth
Nivithi kola sambola hadanna..gotukola samabola hadana vidiyatama..harima rasai..dehi tikk wedipura danna
Obatuma marama piliwelai pahadili obata niduk neerogi suwathi diwiyak pathnawa bohoma pin
Thanks so much for the explanation
Mamanam sateyata dawas 3.4 kanawa.mata monawa waida
Thanks Dr very useful video again
Thank you so much Doctor very useful
බොහොම ස්තුතියි ඩොක්ටර්
Doctorwa channel karanne kohomada. Karunakara pilithurak denna 🙏🏼
Contact Nutri Info assistant team 071 8620620
Doctor my little daughter is 17 months old.when she was 2 months old ,she had an inguinal hernia .she had to face a surgery and the surgery was done by LRH.the problem is,her weight isn't gaining properly .
බොහොම ස්තූතියි ඩොක්ටර් .ඇත්ත වශයෙන් ම අසා අපි සතුටු වෙනවා ඔබ තුමාලා වැනි වෛද්‍යවරුන් අපේ රටේ ඉන්න එකටත් .හරිම වටිනා දේශන ඔබතුමා පත් වන්නේ .වෛද්‍ය තුමනි ඔබට තෙරුවන් සරණයි
Thanks sir budu saranai dirgausa labewa.
ගොඩක් ස්තුති ඩොක්ට 🙏
Thank you doctor god bless you ❤❤
හැමසතියේම නිවිති කනවා.
Godak wedagat wedasatahanak obata godak pin b.s
කැස්ස,හෙම්බිරිස්සාව තියෙන කොට නිවිති හොඳ නෑ සීතලයි කියලා කියනවා.ඒක ඇත්තක්ද ඩොක්ටර්🙏
Apita tiyana kama kawanam kisima ledk na.. dn tiyana jarawa nisa thma okoma leda
ස්තුතියි ඔබතුමාට
Mata,dr,samaga,kata,karanna,awadaya,mama,hamuduru,kanek,aranaya,wase
බොහොමත්ම ස්තුතියි.
Nirogi suwaya wewa
Budu sarani doctor
Mama nitharama Kanata gannawa eth danahis amaruwen pelenawa
Thairoid thiyana ayata nivithi hodaida
Loku phdili kerimak sttuti ,🙏🙏🙏🙏🙏🙏
Gdk pin doctor me krunu kiyl denawata
thanks danuwath kalata obathumata 🙏🙏
ස්තුති. ඩොක්ටෙර්
Oba lhumata bohoma slhulhi danuwalh kirima lharuwan saranai api nodanna dawal lhawa kopamana alhida api Katar 👍❤️🤭 rate sita
ගොඩක් ස්තුතියි
Dr දිනපතා ආහාරයට ගන්න කමක් නැ ද්ද
E wunata oxakates. Godak wafi, wakugsdubwala gal hadena sambawithawa wafi
LET FOOD BE THE MEDICINE
AND MEDICINE BE THE FOOD.
රත් කිරීමේදී විටමින් C විනාශ වෙනවා නේද .
Doca oya supiri ❤
ඔිබතුමාටබුදුසරනයි
Godak sthuti
Great.
Thanks..
Obathumata bohomath pin denuwathkelata