නිවිතිය කෑවොත් මොකද වෙන්නෙ? Spinach & Health By Nutritionist Hiroshan Jayaranga
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.ย. 2024
- 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620
Reference
1.www.ncbi.nlm.n...
2.www.ncbi.nlm.n...
3.www.ncbi.nlm.n...
4.www.ncbi.nlm.n...
5.www.ncbi.nlm.n...
6.www.heart.org/...
7.www.ncbi.nlm.n...
8.www.ncbi.nlm.n...
9.ods.od.nih.gov...
10.fdc.nal.usda.g...
අම්මෝ ඇස් වලට හරිම පීඩනයක් මේ ලෝගෝ එක වීඩියෝ එක අතරතුරදී එක පාර යවන එක😢😢😢 අනේ පුලුවන් නම් එය නතර කරන්න. වීඩියෝ වලින් කරන දැනුවත් කිරීම් වලට බොහොම ස්තූතියි ❤️
ඇත්ත
විශේෂයෙන් Logo එකේ ශබිදය හරිම කටුකයි.
වටිනා අදහස් ප්‍රකාශ කරන අතර,මෝඩ ක්‍රියාවක් සිදු කරනව. ස්තූතියි වෛද්‍ය තුමනි .
👍🏾👌🏾
අනේ මාත් කියන්නෙ ඒක හරිම කරදරයක් තමා
ගෙදර වවල නිවිති කන්නෙ..
ස්තූතියි ඔබතුමාගෙ දැනුවත් කිරීමට.
ගොඩක් ස්තුතියි. හැමදාම අපිට ගොඩක් වැදගත් දේවල් ඉදිරිපත් කරනවට.
ස්තුති වෛද්‍ය තුමනි ඔබටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
660
1
@@anomapriyadarshani3244 I
ස්තුතියි ඔබතුමන්ට වෛද්‍යතුමනි මේ පැහැදිලි කිරීම් වෙනුවෙන්. මීට අදාල නැති වූවත් මට තියනවා ඔබතුමන්ට ප්‍රශ්නයක් යොමුකරන්න. බඩටයි පපුවටයි අතර ප්‍රදේශය ටිකක් තදින් රිදෙන්නේ ඇයි කියා කරුණාකර මට පැහැදිලි කරදෙන්න.
ලිවර් එක ,චෙක් කර ගන්න. ලිවර් ප්‍රොෆෛල් එකක් කරගෙන ,ඩොක්ට කෙනෙකුට පෙන්නන්න .
ඔබ තුමාට ගොඩක් ස්තූතියි.dr. Kidney රෝගයට සුදුසු,නුසුදුසු ආහාර ගැන පැහැදිලි කිරීමක් කරන්න ඉතාමත් වටිනවා අපට. ඔබ තුමාට නිදුක් , නීරෝගී දිවියක්!තෙරුවන් සරනයි !!! 🙏🙏🙏
බොහොම ඉස්තුති ඔබ තුමාට නිදුක් නිරොගි ජිවිතයක් පාර්තනා කරනවා
වෛද්‍ය තුමණි , බොහොමත්ම ස්තුතියි ඔබතුමාණන්හට .
ඉදිරියට තවත් මෙවැනි ම වීඩියෝවකින් වැල්පෙනෙල පිළිබඳව විවරණයක් ලබා දෙන්න .
වෛද්‍ය තුමනී තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අප දැන් සිටින වයස වකවානුව අනුව කෑම ගැනීම ගැන අවදානමෙන් සිටිම වැදගත් මේ දැනුවත් කිරීම අපට ගොඩක් වැදගත් සියලූම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී.
රටින් පිට හිටියත් නිවිති වවා ගෙන කනවා....අමුවෙන් කන්නත් හිතෙනවා..ඇත්තෙන්ම දැනුවත් කිරීම ගොඩාක් වටිනවා ..ඔබතුමාටත් සුවැති දිවියක්..තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීමට, දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏👍👍👍👍❤️
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි පැහැදිලි කිරිම ඉතාම වැදගත්
තෙරැවන් සරනයි ඔබට🎉🎉
බොහොම ස්තුතියි ඔබ තුමාට. අපව දැනුවත් කළාට
බොහොම ස්තුතියි ඔබ තුමාට.තෙරුවණ් සරණයි ! 🙏
ගොඩක් ස්තූතියි doctor ❤❤❤❤❤ඔබතුමාට බුදු සරණයි
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි 🙏❤
වටිනා.කරැනු රැසක්ම දැනගත්තා ඔබතුමාට බොහෝම ස්තුතියි
මෙම දැනුවත් කිරීම බොහොම වටිනවා ඔබගේ කරුණාවන්ත බව ට ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා හොඳ ේදේවල් තව තවත් කරන්න ලැබේවා.🌹🌻🌹🌻🌹🌻🌹🌻🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻
♥️
බොහෝ වැදගත් කරුණු ඉදිරිපත් කිරීම නිසා බොහෝ ලෙඩරෝග පිළිබදව දැනුවත් වෙනව වගේ ම ඉන් ආරක්ෂා වීම සදහා ඉතාමත් වටිනා කරුණු බොහොමයකි.ඔබතුමාට බොහෝ පිං වගේ ම සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.
නිවිති කෑවට මේතරම් ගුනයි කියලත් වකුගඩු වල අසනීප වලට සුදුසු නෑ කියලත් දැනගෙන උන්නේ නෑනේ.වයිද්‍යතුමනි දැනුවත් කලාට බොහොමත් ස්තුතියි තෙරුවන් සරනයි ඔබතුමාට.
Doctor, බණ්ඩක්කා, මෑ ,බතල,නිවිති වගෙ දෙවල් සීතලයි කියලා කියනවා...ඇත්තටම ඒවා කෑවම ඉක්මනට සෙම ගතියක් එනවා..ඒක පැහැදිලි කරන්නකො doctor..
කෝපි පානය පිලිබද හොඳ නරක ගැන හා පානයට සුදුසු කෝපි වර්ගයක් පිලිබද ..වැඩසටහනක් කරන්න පුලුවන් නම් ඔබ තුමාට ස්තුති 🙏🙏🙏 ...පින් ..
වැඩසටහන් සියල්ල ගොඩක් හොඳයි ..මනාව පැහැදිලි කරනවා පොඩි දරැවෙකුට වුවත් නිවැරැදි අවබොදයක් ලබාගත හැකි....🙏🙏🙏🙏
ඉතාමහොදවැඩසටහනක්නිවිතියකන්නහොදනැහැකියලයකඩතියනවකියලදැනූවත්කරනවටබොහොම,ඉස්තූති
Thank you Doctor..
Well explained 👏
🙏ස්තුතියි තව තවත් මෙවැනි විඩියො කරන්න . ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
Thank you so much Doctor Great Advice 🙏❤🙏
දැනුවත් කලාට ඹබතූමාට බොහොම ස්තූතියි🙋🙋🙋🌺🌺🌺
Thank you doctor
Hodata පැහැදිලි ව කියලා දෙනවා
ඔබට ගොඩක් පින් බුදුසරණයි 🙏🏾ඩොක්ට ඔබට
Thank you Doctor for your advice and explaining.
Tharuwan saranai Doctor. It’s good advice thank you so much 🙏🏻👍❤️💐
Your explanation wonderful i am following your program its worth for us
ස්තුතියි ඔබතුමාට
ගොඩක් 🙏 🙏 🙏 .අපේ ඩෝක්ටර් වැදගත්.දේ.කියා.දෙනවට
Yes.doctor your instruction s are very clear. Thank u very much for your instruction. God bless u
behavinma Sthuthi doctor ..Apawa danuwath kireema gana...theruwen Saranai...
තෙරුවන් සරණයි ඔබ තුමාට
නිවිති කන්න නුසුදුසුයි කීවෙ මොන බෙහෙත් බොන විටද ?ලේ තුනී වන බෙහෙත්ද පැහැදිලි වුනේ නැහැ මම කොලොස්ටරෝල් වලට බෙහෙත් ගන්නවා නිතාරම නිවිති කනවා
ස්තුති ගොඩක් ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා ❤❤❤
thanks
Thankyou so much doctor 🙏 good job 👍
Thanks for the good news doctor
thanks toctor God bless you and your family
දැනුවත් කළාට ස්තූතියි
වෙේ‍්‍ය.තුමනි.ඹබ.තුමාටත්.නිදුක්.නිරෝගි.සුව.ලැබෙිවා.ස්තුතියි
Thanks so much for the explanation
නිවිති සතියට 4 පාරක් විතර අනිවා කනවා.
Doctor please explain to me what's the mening of vidand powder by sinhala.
ස්තුතියි වෛද්‍ය තුමනි. බුදු සරණයි
Thanks for your valuable information
Thank you sir.
ඩොක්ට මට සීනි නෑ 98 වගේ තියෙන්නේ ඒ උනාට නිතරම පැනි රස කෑම කන්න හිතෙනවා ඒ ඇයි ? කරුනාකර පලිතුරක් දෙන්න
බෙහෙත් නෑ ඒකට, මනස දියුණු කරගන්ඩ
පෙරේතකමනේ 😁😂
*පුනර්භවය පිලිබඳව ප්‍රශ්නයක්.ගිය ආත්මෙ කූඹියෙක්*
Thanks Dr very useful video again
නොදත් දෙයක් දැන ගත්තා බොහොම ස්තුතියි.
වෛද්‍ය තුමනි ඔබ තුමාට බුදු සරණයි
බොහොමත්ම ස්තුතියි.
Thanks doctor me wage dewal pahadili kara denawata theruwan saranai oba thumata❤️❤️❤️❤️
Thank you so much Doctor very useful
Thank you doctor god bless you ❤❤
බොහොම ස්තුතියි ඩොක්ටර්
දැනුවත් කිරීම හොදයි.වැදගත් වීඩියෝවක්.
Highly appriciates
Bohoma sthuthi oba thumanta godak pin
ගොඩක් ස්තුතියි
Music is so bad 😔
Good morning doctor
Have a Lovely Day
Bless you 💞💞💞💞💞
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thankz.dr
Thank you doctor god bless
Doctor plz explained purslane plant
Thank you.
ගොඩක් ස්තුති ඩොක්ට 🙏
හොද පහැදිලි කිරිමක් .
රටට ණය නැති වෛද්‍යවරයක්.... 💯👍
ඩොක්ටර් කෙනෙක් නෙවේ පෝෂණවේදී කෙනෙක්.
ස්තූතියි 🙏
තෙරුවන් සරණයි වෛද්‍ය තුමාට
Great.
Thanks..
Thanks 👍💞💞💞💞
Oba lhumata bohoma slhulhi danuwalh kirima lharuwan saranai api nodanna dawal lhawa kopamana alhida api Katar 👍❤️🤭 rate sita
Oba thumata godak pin mewa kiyala denawata. Niwethi hamadama kamata gaththata kamak nadda.
Thank you doctor.!
TThankyou doctor..🙏
Thanks sir budu saranai dirgausa labewa.
Obatuma marama piliwelai pahadili obata niduk neerogi suwathi diwiyak pathnawa bohoma pin
thanks danuwath kalata obathumata 🙏🙏
Godak wedagat wedasatahanak obata godak pin b.s
කැස්ස,හෙම්බිරිස්සාව තියෙන කොට නිවිති හොඳ නෑ සීතලයි කියලා කියනවා.ඒක ඇත්තක්ද ඩොක්ටර්🙏
Thank you Doctor🙏
බුදු සරණයි 🤔👂
LET FOOD BE THE MEDICINE
AND MEDICINE BE THE FOOD.
රත් කිරීමේදී විටමින් C විනාශ වෙනවා නේද .
Budu sarani doctor
ස්තුති. ඩොක්ටෙර්
Thanks doctor
Mata,dr,samaga,kata,karanna,awadaya,mama,hamuduru,kanek,aranaya,wase
Thank_you_doctor🙏🙏🙏🙏🙏
Doctor my little daughter is 17 months old.when she was 2 months old ,she had an inguinal hernia .she had to face a surgery and the surgery was done by LRH.the problem is,her weight isn't gaining properly .
බොහොම ස්තූතියි ඩොක්ටර් .ඇත්ත වශයෙන් ම අසා අපි සතුටු වෙනවා ඔබ තුමාලා වැනි වෛද්‍යවරුන් අපේ රටේ ඉන්න එකටත් .හරිම වටිනා දේශන ඔබතුමා පත් වන්නේ .වෛද්‍ය තුමනි ඔබට තෙරුවන් සරණයි
හැමසතියේම නිවිති කනවා.
Budusaranai
ඩොක්ටර්..මම අහලා තියනවා යකඩ වැඩි උනාම දත් කැඩෙනවා කියලා..ඒක ඇත්තක්ද....නිවිති නිතර කෑමට ගන්නවා මේ ලගකදී ඉදන්..අනෙ ඩොක්ටර් රිප්ලය් කරන්න්ස්කො😊
Thanks doctar
E wunata oxakates. Godak wafi, wakugsdubwala gal hadena sambawithawa wafi
harima wadagat
Nirogi suwaya wewa