Wood Apple & Health By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 254

  • @IndraHawawasama
    @IndraHawawasama 2 หลายเดือนก่อน +5

    දිවුල් ඉතා රසවත් ආහාරයක් වශයෙන් ගත්තත් මෙහි ඇති ගුණාත්මක බව දැන් සිටියේ නෑ ඩොක්ටර් ඔබට ගොඩාක් පිං

  • @tharangatennakoon6727
    @tharangatennakoon6727 2 หลายเดือนก่อน +4

    දිවුල් කිරි වීදුරුවක් බොන ගමන් වීඩියෝ එක බලන්නේ.ආසම පලතුරක්. ගුණ දැක්කම ආසාව තවත් වැඩි උනා..

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 3 หลายเดือนก่อน +23

    ඔබතුමාට බොහොමත් ස්තුතිය දිවුල් කැවත් මෙපමන වටිනාකමක් දැනන් හිටියේ නැහ ඔබතුමාට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏❤️

  • @chandi6066
    @chandi6066 5 หลายเดือนก่อน +11

    doctor බොහොම ස්තූතියි ගොඩක් පින් නොදන්නා හැම දෙයක්ම ඉගෙන ගත්තා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි!!!

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 5 หลายเดือนก่อน +29

    ආයුර්වේද යේ විස නසන ඖශදයක් ලෙසත් දිවුල් බාවිතයට ගන්නවා. ස්තුතියි .ඔබතුමාට දැනුම් සම්බාරයක් ලැබ දීම පිලිබදව ..

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 3 หลายเดือนก่อน +10

    ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉

  • @samanthabandara9470
    @samanthabandara9470 3 หลายเดือนก่อน +17

    මමත් කැමතිම පළතුර දිවුල්. ඒත් මේව දැනගෙන හිටියෙ නෑ. බොහොම ස්තූතියි ඔබ තුමාට.

  • @thissarathnayake267
    @thissarathnayake267 3 หลายเดือนก่อน +6

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරිම පිලිබඳව .❤

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 5 หลายเดือนก่อน +77

    දිවුල් ගැන මේ තොරතුරු දැනගෙන හිටියෙ නෑ. ඒත්! මගේ ආසම පලතුරු වලින් එකක් තමයි දිවුල්...මේ තොරතුරු ලබා දුන්නාට ස්තූතියි...

  • @kumarikanthi7208
    @kumarikanthi7208 3 หลายเดือนก่อน +4

    ඔබ තුමාට ගොඩක් ස්තුති අපිව දැනුවත් කරාට

  • @anurawikkarama2145
    @anurawikkarama2145 4 หลายเดือนก่อน +7

    අපි හැමදෙනාටම වටිනා වැඩසටහනක් ඔබතුමාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි දිර්ඝආයුශ පාුර්ථනා කරනවා

  • @ruwianju7871
    @ruwianju7871 2 หลายเดือนก่อน +2

    සර් ඔබතුමාට බොහොම ස්තුතියි දැනුත් කලාට ඒවාගෙ වටිනාකම

  • @sunithafernando-tg3wk
    @sunithafernando-tg3wk 3 หลายเดือนก่อน +10

    ස්තුතියි වෛද්‍ය තුමනි දැනුවත් කලාට

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage หลายเดือนก่อน +1

    මම ආසම කෑමක් තමයි දිවුල් ඒත් මම දන්නෙනෑ මෙපමණ ගුණබව,ඔබතුමාට ස්තූති,

  • @janatj3030
    @janatj3030 3 หลายเดือนก่อน +7

    දැනූවත් කලාට ඛොහොම ස්තූතියි🙋🙋❤️

  • @KwtCity-f5i
    @KwtCity-f5i 4 หลายเดือนก่อน +18

    දිවුල් ගැන කිව්වා ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි ❤

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 4 หลายเดือนก่อน +6

    බොහොම ස්තුති ඔබ තුමාට ❤theruwan saranai 🙏🙏🙏

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 3 หลายเดือนก่อน +5

    හොද වැඩ සටහනක් මෙක ඉස්තුතියි ඔබට

  • @shehan6857
    @shehan6857 5 หลายเดือนก่อน +5

    ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන😊

  • @rammyabandara7666
    @rammyabandara7666 3 หลายเดือนก่อน +3

    Thanks for your efforts and best wishes for glorious future, theruwan saranai

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 3 หลายเดือนก่อน +9

    ගෝඩාක් වටිනවා ..ගෝඩාක් ස්තුති අපව දැනුවත් කලාට

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 2 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ගොඩක් ස්තුතියි ඩොක්ටර්, තෙරුවන් සරණයි.

  • @JayanthiBulathgama
    @JayanthiBulathgama 5 หลายเดือนก่อน +5

    ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @chinthaupulmalie1710
    @chinthaupulmalie1710 4 หลายเดือนก่อน +7

    බොහොම වටින දැනුවත් කිරීමක්.❤

  • @maheeshikalakmali8949
    @maheeshikalakmali8949 3 หลายเดือนก่อน +4

    මගේ පෙරේතම කෑමක්.....❤❤🙏බොහොම පින් කියලා දුන්නට

    • @IshaIsha-wx9dp
      @IshaIsha-wx9dp 3 หลายเดือนก่อน

      Mn ewannada.
      .ape gedara nikan bima wetila

    • @ayeshadilrukshi9975
      @ayeshadilrukshi9975 2 หลายเดือนก่อน

      ​@@IshaIsha-wx9dpha ewannako😋😋😋😋

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 3 หลายเดือนก่อน +5

    Fantastic explanation. I tried to introduce divul in two countries, once in Nigeria, then in a South East Asian country. Both failed. But jackfruit was successful. In SEA, it was that 18-month variety.
    Thanks.

    • @harshahettiarachchi5494
      @harshahettiarachchi5494 หลายเดือนก่อน

      What are the other countries where divul is growing?

    • @AloysiusHettiarachchi
      @AloysiusHettiarachchi หลายเดือนก่อน

      @harshahettiarachchi5494
      The land of coconut (Kerala), where the alphabet also seems to be similar.

  • @pushpapeiris8234
    @pushpapeiris8234 3 หลายเดือนก่อน +4

    අප්‍රමාණ පින්. තෙරුවන් සරණයි!

  • @PrathanaGanganiAbeyshekhara
    @PrathanaGanganiAbeyshekhara 2 หลายเดือนก่อน +2

    උදේ ඉදන් රෑ වෙනකන් කන දිවුල්,මෙච්චර වටිනවද...අපේ ගහ දිවුල් වලින් වැහිල ගිහිල්ලා ...බෝම ස්තූතියි ඔබට

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 3 หลายเดือนก่อน +1

    දිව්ල් කිරි තමයි මගෙ කැමතිම බීම .

  • @samanthasasini-s3d
    @samanthasasini-s3d หลายเดือนก่อน +1

    බොහොම pin දැනුවත් කිරීමට

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 5 หลายเดือนก่อน +6

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤

  • @chandragalappaththi4690
    @chandragalappaththi4690 4 หลายเดือนก่อน +7

    දැනුවත් කලාට ස්තුතිය .

  • @Nisansalasewwandi-v8k
    @Nisansalasewwandi-v8k 5 หลายเดือนก่อน +10

    ගොඩක් ස්තූතියි Doctor.

  • @malananayakkara9243
    @malananayakkara9243 3 หลายเดือนก่อน +4

    ❤ඔබතුමාට තුනුරුවන් සරණයි

  • @chandanifernando7456
    @chandanifernando7456 3 หลายเดือนก่อน +4

    Thank you sir , වටිනා දැනුවත් කිරීමක් ❤❤

  • @DineshKumara-oh6jn
    @DineshKumara-oh6jn 3 หลายเดือนก่อน +5

    ස්තූතියි ඩොක්ටර්

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 3 หลายเดือนก่อน +1

    At the time, I watched your video and typed a comment, I had eaten one fruit mixed with fresh milk and sugar. It was cream and delicious. The other fruit I did was the same but kept it in the fridge overnight. It was tastier. But there was a huge problem as it gave severe constipation. I got a 'bright' idea ang gave a tip to a medical person. This is a huge commercial opportunity. The soil of this country is like no other. The story of cinnamon is a pointer. So why not exploit it without going to other countries to engage in savoury.

  • @Healerlk
    @Healerlk 3 หลายเดือนก่อน +3

    මේ දේවල් ගැන දැනුවත් කරාට බොහොම ස්තුතියි

    • @Healerlk
      @Healerlk 3 หลายเดือนก่อน

      අපේ එකත් බලන්න

  • @sanjuchamila3025
    @sanjuchamila3025 3 หลายเดือนก่อน +4

    බොහෝම ස්තුති වෛද මහාත්තයා

  • @AbdulHafeel-t4y
    @AbdulHafeel-t4y 4 หลายเดือนก่อน +4

    நல்லதொரு ஊட்டத்ச்சத்து
    அடங்கிய பழம் நன்றி

  • @shiromaniperera3523
    @shiromaniperera3523 3 หลายเดือนก่อน +10

    මෙතෙක් දිවුල් ගැන මෙතරම් ගුනයක් දැන සිටියේ නැහැ .ඔ බතුමාට බොහොම ස්තුතියි .

  • @KusumJayalath-t9l
    @KusumJayalath-t9l 4 หลายเดือนก่อน +6

    පින් සිද්ධ වේවා ඩොක්ට

  • @shinomashanthiVitharana
    @shinomashanthiVitharana 3 หลายเดือนก่อน +9

    මේ අන්දමින් ආහාර පිලිබද දැනුවත් වීම නිසා ලෙඩ රෝග වලින් බොහෝ දුරට ඈත්වීමට පුලුවන් .

  • @iroshanaminiweligama9311
    @iroshanaminiweligama9311 21 วันที่ผ่านมา

    Mela seethala ushnada? Polkiridammoth mokada wenne?
    Godak proyojanath vediowak. Oba pin !

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 5 หลายเดือนก่อน +2

    හොද දැනුවත් කිරීමක් ස්තුතියි ඔබ තුමාට ❤

  • @SkPriyantha-zh9rq
    @SkPriyantha-zh9rq 8 วันที่ผ่านมา

    Mihipita dewiyo.....oba wani වෛද්‍යවරුන් .sadu...❤❤.

  • @mahindaamarasuriya2388
    @mahindaamarasuriya2388 5 หลายเดือนก่อน +2

    අගනා දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබතුමාට .

  • @ChampaMapa
    @ChampaMapa 3 หลายเดือนก่อน +3

    Thanks. Docter❤

  • @dushanthalabuthale3427
    @dushanthalabuthale3427 3 หลายเดือนก่อน

    Thank you
    🙏🙏🙏
    Dushantha

  • @Himi-Diri
    @Himi-Diri 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි🎉🎉🎉

  • @seethaparara
    @seethaparara 5 หลายเดือนก่อน +12

    සර් වෙරඑ ගැනත් එකක් දාන්න

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 5 หลายเดือนก่อน +2

    Dr suwapath wewa!!!

  • @LalithaThewarapperuma
    @LalithaThewarapperuma 3 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතිය obathumaata

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් ❤❤❤

  • @LalithDegalage
    @LalithDegalage 3 หลายเดือนก่อน +1

    වටිනා අදහස් ටිකක් ❤❤❤❤❤❤

  • @chandralekakumari466
    @chandralekakumari466 15 วันที่ผ่านมา

    මමත් දිවුල් නිතරම කනවා .එත් රුමෙටොයිඩ් ආතරයිටිස් රෝගයෙන් පෙළෙන මට වේදනාව වැඩිවෙනවා .

  • @KamalaDamayanthi-w4u
    @KamalaDamayanthi-w4u 3 หลายเดือนก่อน +1

    Thankyou doctor thunuruwange sarani godak pin

  • @wijewije4683
    @wijewije4683 5 หลายเดือนก่อน +18

    දිවුල්....මගේ ආසම...
    ඒත්..කවුද දන්නෙ මෙහෙම බව...
    Thanks...

  • @maddumagefernando8863
    @maddumagefernando8863 3 หลายเดือนก่อน +2

    ගෑස්ට්‍රික්ස් වලට දිවුල් හොඳද. දැනුවත් කල ඔබ තුමාට බොහොම ස්තුතිය බොහොම පින්🙏💕

    • @Sandu-q8m
      @Sandu-q8m 3 หลายเดือนก่อน

      මට නම් දිව්ල් බීපු ගමන් ගෑස්ටික් ඇවිස්සෙනෝ 😢

  • @malanichandralatha247
    @malanichandralatha247 3 หลายเดือนก่อน +1

    Thank you doctor theruwan saranai .godak pin

  • @ghitaghita1686
    @ghitaghita1686 4 หลายเดือนก่อน +4

    ඩොක්ටර් ඔබතුමාට ගොඩාක් ස්තූතියි නොදන්නා දේ ගැන අපිට කියා දුන්නට්

  • @humassoap2654
    @humassoap2654 5 หลายเดือนก่อน

    Actually it's a valuable information ❤ thank you so much

  • @dayapalipemarathna4580
    @dayapalipemarathna4580 4 หลายเดือนก่อน +2

    Mamath asama Kamak doctor bohoma pin danuwath kalata Theruwan saranai

  • @chandisriya7341
    @chandisriya7341 4 หลายเดือนก่อน +39

    ඩොක්ට ගැස්ට්‍රයිටිස් තියන අයට දිව්ල් කන්න හොදද

  • @NethuliGihansa-q4x
    @NethuliGihansa-q4x 3 หลายเดือนก่อน

    ස්තූතියි ❤❤❤

  • @wamalalelwala2950
    @wamalalelwala2950 3 หลายเดือนก่อน

    Godak stutii dotata danuvat kalata teruvansaranai❤❤❤

  • @SumithraKumari-l3d
    @SumithraKumari-l3d 2 หลายเดือนก่อน

    Ane mama harima asai diul kiri bima hadala bonna.asama kemak ❤❤❤❤

  • @nadinimuthukumarana5810
    @nadinimuthukumarana5810 4 หลายเดือนก่อน +1

    ❤❤thank you.🙏

  • @Alfa-j8f
    @Alfa-j8f 3 หลายเดือนก่อน +9

    සර් , මේ ෆ්‍රෙෂ් මිල්ක් මේ තරම් රට වටේ තියෙන්නේ කොහොමද ,,ඒවා "පිටි කිරි" දිය කරල "නැත "කියල දැනගන්න කෝමද ,,,,❤😂😂😂

  • @padminiwijesinghe2855
    @padminiwijesinghe2855 5 หลายเดือนก่อน

    Thanks so much. Sir.....I got valuable information about this delicious fruit

  • @MathisnaMathisna
    @MathisnaMathisna 3 หลายเดือนก่อน

    Man asama kemak😋. Eth mechchara deyak denan hiyiye ne.thenk you doctor.

  • @stanleyarthur6828
    @stanleyarthur6828 5 หลายเดือนก่อน

    Thanks for providing valuable information.

  • @ranilpriyashantha84
    @ranilpriyashantha84 2 หลายเดือนก่อน

    nice thanks you

  • @kemadamayanthi6915
    @kemadamayanthi6915 3 หลายเดือนก่อน +1

    Gastritease walata woodapple agunada?

  • @NuwanTharaka-e3e
    @NuwanTharaka-e3e 3 หลายเดือนก่อน

    Pregnat ayata mul masa thune diul kawata kamak nadda

  • @wimaladissanayaka8004
    @wimaladissanayaka8004 3 หลายเดือนก่อน +1

    දෑ නුවත් කළාට ස්තූතියි ❤ doctor

  • @SanduniMaduwanthi-y5l
    @SanduniMaduwanthi-y5l 3 หลายเดือนก่อน +1

    Sudu kabara rogaya tiyana ayata hodai mewaye kola 2:54

  • @sadamalifrando1302
    @sadamalifrando1302 5 หลายเดือนก่อน +2

    ආසම පලතුරක් එත් අපිට හොයා ගන්න බෑ මෙහෙ ☺️☺️☺️☺️

  • @suwarnalihinikaduwa7978
    @suwarnalihinikaduwa7978 2 หลายเดือนก่อน

    Diwl semata hodada. Diwl biwwama sema wediwna. Upadesak denna.

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 5 หลายเดือนก่อน +4

    Thanks doctor

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage หลายเดือนก่อน

    දීවුල්වලට සීනීදාල ගත්තා මහොදද,එයින් දියවැඩියාවට ඛලපානවද,

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.ස්තුතියි.

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 3 หลายเดือนก่อน +4

    24/09/02 අද දවසෙත් ගෙදර දිවුල් ගස්වල අහක දාන්න ගෙඩි තියනව.අතුගාලා කුනුගොඩට දාන්නෙ.කොලබ 150/200 1kg,

    • @MINI_Ninjaf6
      @MINI_Ninjaf6 3 หลายเดือนก่อน

      දිවුල් 1Kgක් රු.150යි.

    • @nandanagunarathna1367
      @nandanagunarathna1367 3 หลายเดือนก่อน +1

      @@MINI_Ninjaf6 ඉල්ලන හැමෝටම නිකන් ගෙනත් දෙනව. පව්නෙ

    • @NiroshaNanayakkara-c2h
      @NiroshaNanayakkara-c2h 3 หลายเดือนก่อน

      Ayye mn pregnant.oyta barida matath diul ewnna?

    • @TpMadanayaka
      @TpMadanayaka 3 หลายเดือนก่อน

      Ane mama asama palathurak sallivalata tikak evannako

    • @somapalajayakody6318
      @somapalajayakody6318 3 หลายเดือนก่อน

      ❤​@@nandanagunarathna1367

  • @smaduranga5513
    @smaduranga5513 2 หลายเดือนก่อน

    දිව්ල් කියන්නේ ඌෂ්ණ පලතුරක් ද? සීතල කෑමක්ද?

  • @maheshprasanna6439
    @maheshprasanna6439 3 หลายเดือนก่อน

    ඩොක්ටර් ගොඩක් පින්.

  • @MalishaSamanali-u2c
    @MalishaSamanali-u2c 3 หลายเดือนก่อน

    Diet karana Kanak kohomada woodapple aharayata ganna. Joose hadala biwwata kamak nadda seeni dala

  • @indumathiaponso229
    @indumathiaponso229 5 หลายเดือนก่อน

    Thank you.got to valuable information about wood apple

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 2 หลายเดือนก่อน

    ඉතාම අගනා උපදෙස් රැසකි.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 3 หลายเดือนก่อน +1

    mage anka eke palathura 🙏

  • @DhanukaThanuj
    @DhanukaThanuj 3 หลายเดือนก่อน +1

    සුජිව❤

  • @neeliyanirmalie7700
    @neeliyanirmalie7700 5 หลายเดือนก่อน

    Thank you doctor 🙏

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 5 หลายเดือนก่อน

    Thank you so much 🎉

  • @nayanalakmini1941
    @nayanalakmini1941 3 หลายเดือนก่อน +1

    දිවුල් වලට ගැස්ට්‍රයිටිස් හැදෙනවද ?

  • @shanthidesilva1428
    @shanthidesilva1428 3 หลายเดือนก่อน

    Thanks Dr,

  • @tharakaisuru6517
    @tharakaisuru6517 5 หลายเดือนก่อน

    Google reaches say wood apple is good for kidney patients but you say it is notgood for kidny which one is correct

  • @Nimnaya-v6s
    @Nimnaya-v6s 2 หลายเดือนก่อน

    මන් ආසම බීම 😋😋

  • @kusumawathie-x1o
    @kusumawathie-x1o 5 หลายเดือนก่อน

    diwul metharam watina palathurak bawa kawuruwath danne ne thankyou sir

  • @liyangeleena2354
    @liyangeleena2354 4 หลายเดือนก่อน +3

    ගොඩක් Esthiuthi වෛද්‍ය තුමනි..
    අද thamai දැන ගත්තෙ diual මෙතරම් posana සහිත පලතුරක් ය කියා...මේ දිනවල මම නිතරම kana දෙයක්..ගස්වල මේ දිනවල diual ගොඩක් හැදිල edala watina kalawai.
    Theruwen සරණයි වෛද්‍ය තුමනි...
    ❤❤❤

  • @suseemawanigasekare5953
    @suseemawanigasekare5953 4 หลายเดือนก่อน

    Doctar..watina.veediyo..ekeak.hama..vedui. ekakma.watinawa..thank..yiu..doctar

  • @nishanthishanti4504
    @nishanthishanti4504 4 หลายเดือนก่อน +3

    Thanks Danuwath krat.👍👍👍👍👍👍👍