ජනෙලෙන් වැටෙන ජිවිත ගොඩ ගමු - Lives falling out the window

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ค. 2023
  • #suppa #reaction #entertainment
    this content About -:
    Presentations of entertainment people of our country.
    I am responding to these clips
    Srilanka funny people 's enjoy week
    Do you want to have fun ? Watch my videos anytime .
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    හොල්මන් ගුහාව fulk video -
    • face book එකේ ජනප්‍රිය...
    ගිනි නිවන හමුදාව full video mujib100 - / @mujib1007
    Just for fun
    Supun sadaruwan yt link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
    Special thanks Hiepiesuppa team.
  • บันเทิง

ความคิดเห็น • 886

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +8

    යකෝ අර ආච්චි බන්....😂😂😂😂😂

  • @thamalibhagya2376
    @thamalibhagya2376 ปีที่แล้ว +242

    සුප්පා ගෙ මූණ දැක්කත් ඇති හිතේ තියෙන සේරම ප්‍රශ්න අමතකයි ...හිනා සාගරයක්..

  • @nilkirasanjali-zq5cc
    @nilkirasanjali-zq5cc ปีที่แล้ว +149

    හිතේ කොච්චර දුකක් තිබ්බාත් ටික වේලාවකට හරි හිනාවක් දෙනවාට පිං අයියේ😊😊

  • @WijeTvShorts
    @WijeTvShorts ปีที่แล้ว +6

    අඩෝ පට්ට 😂

  • @KasunJayalath-mi5ji
    @KasunJayalath-mi5ji ปีที่แล้ว +22

    උගෙ ආතල් එකත් ඌ අරන් අපිටත් ආතල් එකක් දෙනව.ඇත්තටම උබ හින්දා හිනා උන වාර අනන්තයි.දිගටම වීඩියෝ දාපන් සුපුන් අයියේ❤

  • @dhanushkamadushanka9942
    @dhanushkamadushanka9942 ปีที่แล้ว +3

    awa
    Kewa
    Newa
    Vishala athdekuim gatta
    Giya
    hari saralai aurddai😂😂
    ada bana heta dane😂😂
    Amooo yakooo😂😂😂❤

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +22

    පොඩි තැනේ ඉදන් ආපු පොලවෙපයගහල ඉන්න කොල්ලෙක් ❤

  • @SUDESH0831
    @SUDESH0831 ปีที่แล้ว +45

    *අම්මෝ දැක්ක ගමන් ආවා 😂සුප්පා පටන් ගැනීම බටු වම්බටු වලින් 😂🙈 ආදරෙයි සුප්පා අද වෙනම ආතල් ටිකක් 😂*

  • @nikeshinuwangana3444
    @nikeshinuwangana3444 ปีที่แล้ว +30

    අඩෝ ඒ හිනාව...😻
    හැම ප්‍රශ්නෙම අමතක වෙනවා ඔයාගෙ වීඩියෝ බලනකොට...පට්ටම ආදරෙයි සුප්පෝ.....😙❤️

  • @dabin_aiya
    @dabin_aiya ปีที่แล้ว +25

    ව්‍යාජ සමාජයේ දැකපු අව්‍යාජ මනුස්සයෙක් අයියේ උබ.ජය ශ්‍රී ❤️

  • @nipunifernando6662
    @nipunifernando6662 ปีที่แล้ว +3

    🤣🤣බයවෙලා ඌ ගහලා 😂🫣🫣😩😂🤣😂 මැවිලා පෙනුනා 🤣🤣

  • @AsithaBuddhika-nq8wp
    @AsithaBuddhika-nq8wp ปีที่แล้ว +3

    ගිනි නිවන සීන් එක මරු😂😂😂

  • @dulanjalee
    @dulanjalee ปีที่แล้ว +30

    ඇත්තටම ලොකු දුකකින් හිටියේ 😔.වීඩීයෝ එක හම්බුනා විතරයි 😋❤️ආදරෙයි සුප්පා💛

  • @lakshikasurangi7952
    @lakshikasurangi7952 ปีที่แล้ว +3

    mage eka adareii🤘🤘🤘

  • @Aahenshavidu368
    @Aahenshavidu368 ปีที่แล้ว +8

    දැක්කත් හිත පිරිලා ඉතිරිලා යනවා රත්තරන් සුප්පෝ .....👍👍❤️❤️❤️

  • @DilkiHasi110
    @DilkiHasi110 ปีที่แล้ว +38

    දවසම දුකින් හිටියෙ ඒත් සුපුන් අයියගෙ වීඩියෝ එක බැලුවම මූනට හිනාවක් ආවා 🥰🙏❤️

    • @S.AHerath
      @S.AHerath ปีที่แล้ว +1

      එහෙමද 😂

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +7

    හිනා යන්නෙ නෑ බන් ඕවට පතල් කුමාරි හරි මුතූ හරි හිටියනම් ආතල් 😂😂

  • @janaroxz1296
    @janaroxz1296 ปีที่แล้ว +17

    ලඟ නවන වීඩියෝ හරි අපූරුයි මිත්‍රයා.. දවසක හම්බෙමු මොනවාහරි අරන්ම එන්නම්.. ❤

  • @darshikapriyangani5159
    @darshikapriyangani5159 ปีที่แล้ว +10

    අවුලින් ඉන්න වෙලාවට මූනට හිනාවක් ගේන උඹට පිං බන් ❤️‍🔥

  • @Sashinkaveesha25
    @Sashinkaveesha25 ปีที่แล้ว +10

    එකලග video වැටෙනකොට දැනෙන අමුතු ලල් එක 😂❤️‍🩹

  • @hansigaming7668
    @hansigaming7668 ปีที่แล้ว +25

    මුකුත් නැද්ද ඇහුවනේ අතේ බෙහෙත් අහුරක් තියෙන්නේ සුප්පා අයියේ🤒🤕 මේ වෛරස් එකෙන් හැමෝම පරිස්සම් වෙන්න බුදු සරණයි හැමෝන්ටම.

    • @S.AHerath
      @S.AHerath ปีที่แล้ว +1

      එහෙමද අනේ පව් 🤔

  • @PathumPathum-vg9wy
    @PathumPathum-vg9wy ปีที่แล้ว +8

    අදත් ඉතිම් සුපිරියක් තමා එල පහරක් ☝☝🤩😀😎😁🐶

  • @Hasi8928
    @Hasi8928 ปีที่แล้ว +8

    අදත් නියමයි සුප්පෝ 😊 ජයවේවා ලගදීම තව වීඩීයෝ එකක් ඕනෙ 👋👍

  • @chandanasuha2981
    @chandanasuha2981 ปีที่แล้ว +25

    🤣😅 සොම්බින්ගෙ Tik tok වලට දෙන ආතල් පට්ට ආ... 👌🤣👍 ගැම්මක් තමයි සුප්පා අයියා..❤️❤️ ජයවේවා..🇱🇰❤️👍

  • @prabodkumara1738
    @prabodkumara1738 ปีที่แล้ว +3

    ආදරෙයි සුප්පා ..අනිවාරෙන් මේවගේ ලගලගම vedio ඕන...ගැම්මක් ...

  • @sudantharavindra566
    @sudantharavindra566 ปีที่แล้ว +10

    අම්මො සුප්පා.මරැ ආ 😂 නොටිෆිය ආවත් සැනසිමක් ❤ ආදරෙයි

  • @sithararathnayaka4775
    @sithararathnayaka4775 ปีที่แล้ว +6

    තේ එකක් හදාගෙනම ආවා video එක බලන්න.. 😂❤️
    සුපිරි සුපිරි ගොඩාක් ආදරෙයි.. 💖😍👌

  • @bloody9880
    @bloody9880 ปีที่แล้ว +8

    සුප්පගෙ හිනාව තමා අනෙ 😹❤️

  • @singapore0419
    @singapore0419 ปีที่แล้ว +15

    ආ..... සැප සුප්පා..... 😂😂😂😂ආවා නේද අදත් නටවන්න... එල මචං.ආදරේ ඈ... ❤❤❤❤ උබේ අලුත් එකටත් එකෙන්ම සෙට්වෙනවා

  • @tharakasewwandikarunarathn9277
    @tharakasewwandikarunarathn9277 ปีที่แล้ว +8

    ස්කූබි ඩූ කෝප්පේ...❤ ..
    සුප්පා දැක්කත් ඇති හොදේ 🙏❤️

  • @sandaruadithya210
    @sandaruadithya210 ปีที่แล้ว +5

    හිනා සාගරේ ගිලිලා..........😂😂😂😂😂😂සුප්පා❤ බුදුසරණයි ඒයි🌺❤️

  • @sanusanusanu796
    @sanusanusanu796 ปีที่แล้ว +8

    සුප්පගෙ මූන දැක්කත් හිත පිරෙනවා🥺💗

  • @VishankaLakmal-zl2bf
    @VishankaLakmal-zl2bf ปีที่แล้ว +1

    මාර පශ්නයකින් බෙලුවේ කොච්චර දුකින් බෙලුවත් eka අමතක උනා බං උබට පින්

  • @Roky...358
    @Roky...358 ปีที่แล้ว +2

    අම්මෝ සුප්ප අයියා අදත් සුපිරියක් ඈ....🌺🌼❤️

  • @thariduayesh3314
    @thariduayesh3314 ปีที่แล้ว +5

    ගැම්මක් තමයි අයියන්ඩි ❤️😁

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 ปีที่แล้ว +90

    ආතල් නෑ ඒක..එක්කට වත් හිනා ගියෙ නෑ..සුප්පගෙ කතා ටිකට තමා හිනා ගියේ 😂ආදරෙයි සුප්පා..ගූ ගොඩක් දැම්මත් වීඩියෝ මග අරින් නෑ ආදරෙයි හොදේ ❤😂

  • @Dark_OshiYa
    @Dark_OshiYa ปีที่แล้ว +8

    සුප්පගේ කතා වට විතරයි හිනා ගියේ මට

  • @Nethu540
    @Nethu540 ปีที่แล้ว +2

    😂 අම්මෝ තියන සතුට...මෙන්න වීඩියො එකක් දාලා 😍😂

  • @nilukapriyadarshani3740
    @nilukapriyadarshani3740 ปีที่แล้ว +1

    Notification දැක්ක ගමන් ආවේ බලන්න සුප්පා. අදත් සුපිරී බන් ❤️😂

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +8

    ආච්චි තමයි ආච්චි 😂

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 ปีที่แล้ว +5

    හද පාංගොඩ හුත්තිට හොද වැඩේ 😂😂😂😂😂😂
    සනත් නිශාන්ත තේ වත්‍තක හැංගිලා ගිහියෙ 😂😂😂

  • @nipuniabesinghe6804
    @nipuniabesinghe6804 ปีที่แล้ว +35

    අනේ අලුත් වීඩියෝ එකක්... සැනසීමක් ඒ නොටිෆිකේෂන් එක.. ආදරෙයි සුප්පා❤❤ stress නැතිවෙන එකම බෙහෙත මගේ නම්.💖🙏💪 thank you.

  • @DenethWow
    @DenethWow ปีที่แล้ว +1

    අම්මෝ මරු ආතල් ටිකක් බන් සුප්පෝ😂❤️ ආදරෙයි

  • @tharushaherath6881
    @tharushaherath6881 ปีที่แล้ว +8

    අඩෝ මෙච්චර ඉක්මනට මග බලන් හිටියේ ❤️❤️😮

  • @Oshi___Vlogs
    @Oshi___Vlogs ปีที่แล้ว +8

    සුපිරියක් සුප්පා අයියා 😂👋

  • @thisaranuwan6902
    @thisaranuwan6902 ปีที่แล้ว

    අඩෝ දාපු ගමන්ම දැක්ක ඈ 👍💪💪💪❤️

  • @sachiniayodya7348
    @sachiniayodya7348 ปีที่แล้ว +8

    නොටිපිය ආපු ගමන් ආවේ.... මේක බලාපොරොත්තුවෙන් ඉදියේ සුප්පාහ්...❤

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 ปีที่แล้ว +2

    ඒකත් සුපිරි හොදේ ❤️💪

  • @shanpramod7399
    @shanpramod7399 ปีที่แล้ว

    පලවෙනි commet eka මගෙන් ඈ 😁❤🌺

  • @inomiwathsala
    @inomiwathsala ปีที่แล้ว +8

    සුප්පා අයියා කියපුවට විතරක් හිනා ගියා 😊

  • @Maheshi432
    @Maheshi432 ปีที่แล้ว +1

    Suppa video ekak damma dawasata dawasema unatha eka dethun wathawak bananawa. Adarei suppa❤❤

  • @lahiruviraj8056
    @lahiruviraj8056 ปีที่แล้ว

    Notification එක දැක්ක ගමන් ආවා 🥰

  • @danushkapiyumal519
    @danushkapiyumal519 ปีที่แล้ว +2

    අඩෝ සුපිරියක් තමයි සුපුන් අයිය ❤😂

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +3

    සුපිරියක් ඒක නම් සුප්පෝ 🔥

  • @Suranga_sampath
    @Suranga_sampath ปีที่แล้ว +2

    සුපිරි බන් ❤

  • @shenalprasanna9144
    @shenalprasanna9144 ปีที่แล้ว +25

    කොච්චර දුකක ඉදියත් උබ නිසා ඒ ඔක්කම අමතක වෙනවා අයියේ 😍😌♥

  • @saduniupeksha2753
    @saduniupeksha2753 ปีที่แล้ว +1

    අදත් නියමයි ඇ සුප්පො ❤️❤️❤️😂😂😂😂

  • @dilshantharidu3050
    @dilshantharidu3050 ปีที่แล้ว +2

    අදත් සුපිරි 👍👍👍👍❤

  • @nalinnalinda7890
    @nalinnalinda7890 ปีที่แล้ว +1

    දැන් ලග ලගම සැප දෙනව ආ මරු😊❤️💪

  • @chameeraprasanna1303
    @chameeraprasanna1303 ปีที่แล้ว +1

    Ammo suppa enakm balan hitiye😍😍

  • @rathurosa1114
    @rathurosa1114 ปีที่แล้ว

    අර ගිනි නිවන හමුදාව අප්පට හැමිනෙනවා.😂😂😂😂😂 සුප්පො ආදරෙයි බන් ❤️❤️❤️❤️👍👍👍

  • @chanukamadushan401
    @chanukamadushan401 ปีที่แล้ว +3

    ගු ටික් ටොක් ටිකක් අරන් අයෙ ඉක්මනට එන්න සුපුන් අයියේ . මෙක සුපිරි ❤

  • @HdjbdbHxjxhhd-wr4dc
    @HdjbdbHxjxhhd-wr4dc ปีที่แล้ว

    suppage video baladdi eththatama hithe thiyana hema prashnayakma amathakawenawa. adarei suppa

  • @wijith
    @wijith ปีที่แล้ว +6

    අමො අමො... මෙන්න සුප්පා අයියා....❤❤❤🙏🙏🇱🇰🇱🇰

  • @devindalakshan216
    @devindalakshan216 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් සුපිරි 🎉😂❤

  • @surangajayawardhana9347
    @surangajayawardhana9347 ปีที่แล้ว

    3k ලයික් එක මගෙන්❤

  • @savindiimethma1017
    @savindiimethma1017 ปีที่แล้ว +3

    වහා නම් දැනුණා ඈ බොක්කටම 🙈😂 Capa Capa

  • @hiru1226
    @hiru1226 ปีที่แล้ว +7

    දුම් නිවන හමුදාව තමා මරුම.. හොද වෙලාවට කලින් ආවෙ.. 🙂👍

  • @sadunabeysinghe9522
    @sadunabeysinghe9522 ปีที่แล้ว +5

    දැක්ක්ක ගමන් ආවෙ සුප්ප්පෝ🤘❤️ආදරෙයී ඈහ් වීඩියෝ දාමු ලග ලග ආ🙃😊

  • @shashiweliwaththa3535
    @shashiweliwaththa3535 ปีที่แล้ว +5

    හම්මේ ඉතිම් සුප්පව දැක්කත් ඇති හිනා යන්න😂 ආදරේ ඈ❤

  • @janithpriyankara2961
    @janithpriyankara2961 ปีที่แล้ว +1

    සුප්පා අයියා මරුනේ අලුත් වීඩීයෝ එකක් ඉක්මනට දීලා ආදරෙයි බොක්ක ❤❤😍😍🤗🤗👍👍👊👊🤟🤟

  • @gdhjjrsyvls2024
    @gdhjjrsyvls2024 11 หลายเดือนก่อน +1

    Ado suppa patta ban🤘❤️

  • @kinduliyanaarachchi4165
    @kinduliyanaarachchi4165 ปีที่แล้ว +1

    මොන ප්‍රශ්න තිබ්බත් විඩියෝ එකක් බැලුවත් ඔක්කොම අමතක වෙලා යනවා පිං අයියේ ❤

  • @ahinsa4788
    @ahinsa4788 ปีที่แล้ว +2

    හම්මේ සුප්පා .. 🤣😭 වෙනද වගේම ලේ පිරිසිදු කරාට ස්තූතියි

  • @amilamadushan1847
    @amilamadushan1847 ปีที่แล้ว

    Supiri weddek thama ethin 🇱🇰💪🇱🇰💪🇱🇰😁😁🇱🇰

  • @photos200
    @photos200 ปีที่แล้ว

    මරු බන් දිගටම කරන් පලයන්

  • @pabodha4959
    @pabodha4959 ปีที่แล้ว

    Anthima tika thma 😂❤
    Adarei supun aiyee god bless you ❤️❤️

  • @Akalanka-jl3if
    @Akalanka-jl3if ปีที่แล้ว +1

    Satiykta eka parak video ekk dapan machan. ❤❤👌👌

  • @chamathdinusha5779
    @chamathdinusha5779 ปีที่แล้ว +3

    ලග ලග වීඩියෝ දාපන්කො මේ වගේ සගෝර් ❤️❤️❤️

  • @chamilachamila407
    @chamilachamila407 ปีที่แล้ว

    හිනස්සවලා මරන්නද හදන්නේ බන් .මරු බන් .සුප්පා 👍👍👍👍

  • @heshanpiumantha3070
    @heshanpiumantha3070 ปีที่แล้ว

    supiriyak thamai suppa aiyeee. 💪💪💪💪💗💗

  • @samadhiroshini4576
    @samadhiroshini4576 ปีที่แล้ว +1

    අද වීඩීයෝ එකත් පට්ට අප්පට හැමිනෙනො 😂

  • @NatureLover-09784
    @NatureLover-09784 ปีที่แล้ว

    බර උණක් තිබ්බෙ. උණ කොහෙන් ගියාද නෑ. මේව නෙ බෙහෙත්. නියමයි අයියෙ🥰

  • @user-eg1ci5ve1f
    @user-eg1ci5ve1f ปีที่แล้ว +1

    හම්මෝ අදත් පටන් ගන්න කොටම 😂😂😂❤🙈

  • @Dilhara22vlog
    @Dilhara22vlog ปีที่แล้ว

    Ane suppa ayiye thawa video dannko hode thina thanikama duka okkoma nathiwela yanwa suppa ayiya ❤

  • @sugathsanjeewa2361
    @sugathsanjeewa2361 ปีที่แล้ว

    Fatta suppa adarei suppooooooo

  • @mytone4952
    @mytone4952 ปีที่แล้ว

    Suppo adarei manussayoo....elaama ekk

  • @upulranjith9901
    @upulranjith9901 ปีที่แล้ว +1

    😜😜ammo suppa adarai ban

  • @Janidu344
    @Janidu344 ปีที่แล้ว

    අඩො නියමයි බං සුප්පා 400k එලම

  • @Hansi384
    @Hansi384 ปีที่แล้ว

    Hii suppa ayye adath maru video eka🤣🤣❤️

  • @supungajanayake894
    @supungajanayake894 ปีที่แล้ว

    වෙනදා වගෙම සුපිරිය්ක් සුප්ප අයියෙ ❤️

  • @sashiabayarathna1531
    @sashiabayarathna1531 ปีที่แล้ว +1

    ආතල් බං........👌👍😍😍😍😍

  • @virajanichathurika634
    @virajanichathurika634 ปีที่แล้ว +2

    ජය සුප්ප අයියේ....මරු....ආදරෙයි ♥️🌹

  • @jinalimadushika765
    @jinalimadushika765 ปีที่แล้ว +3

    🥰එයී මේ ඔයාගේ ස්කුබී කප් එකන්ම් ශොයී එයී හිත රිදිලා ඉද්දි හිනාවෙන්න හරි ඔයා ආව එකට තැක්ස් ..... එදා එදන් ආස කෙනෙක්ක්

  • @ii-mv4bd
    @ii-mv4bd ปีที่แล้ว

    Notifi apu gamnm awaa....👍👍👍👍❤️❤️❤️

  • @dcjmanachchi4081
    @dcjmanachchi4081 ปีที่แล้ว +1

    සුප්පා ගැම්මක් තමා උබ දැක්කත් ඇති බං හිනායන්න බුදුසරණයි උබට

  • @tharushinethmini2950
    @tharushinethmini2950 ปีที่แล้ว +1

    Ammo suppge videos enkm paluwen inne ad video ekath maruu ❤️

  • @madhawasandaruwan2684
    @madhawasandaruwan2684 ปีที่แล้ว +4

    උබනම් ගැම්මක් සුප්පා.. ආදරෙයී ❤❤

  • @dagakariff7293
    @dagakariff7293 ปีที่แล้ว +2

    Adareiii suppa ayye 🥰🥰🥰❤️❤️❤️

  • @dagakariff7293
    @dagakariff7293 ปีที่แล้ว +1

    Suppage vidio EkA dakkama 😂😂😂😂okkoma wada nawathala awa vidio EkA balanna 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂he he 🥰🥰🥰🥰🥰🥰🥰🥰