මුතු ge හූණ මුත්තක් වෙලාද? muthu with me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2023
  • #suppa #reaction #politics #smile #muthu
    මුතුගෙ හූන මුත්ත වෙලා
    this content About -:
    Srilanka funny people 's enjoy week
    Do you want to have fun ? Watch my videos anytime .
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    Supun sadaruwan yt link -:
    / @supunofficial
    Suppa short yt link -
    / @suppashort5032
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
    Special thanks Hiepiesuppa team.
  • ตลก

ความคิดเห็น • 1.1K

  • @Kavee_2003
    @Kavee_2003 ปีที่แล้ว +412

    හැමදාම වගේ Video එක බලනගමන් comments කියවන්න ආපු Set එක කෝ 😉😅😂🤣🤣

  • @tharakaluarachchi6004
    @tharakaluarachchi6004 ปีที่แล้ว +95

    ගරුකල යුත්තන්ට ගරු කරන චොර කල යුත්තෝ චොර කරන අමුතුම ජීවියා සුප්පා ❤❤❤❤❤✌️🙈

  • @asithasampath6579
    @asithasampath6579 ปีที่แล้ว +19

    බටනලා කොල්ලට දීපු සප් එකට respect suppa ❤

  • @kusalrajitha6221
    @kusalrajitha6221 ปีที่แล้ว +58

    ඉස්පිරිතාලේ ඉදලා බැලුවේ ප්‍රෙසර් වැඩි වෙලා හිටියේ දැං අඩුයි සුප්පා ආදරෙයි

  • @indrajamayuranga5598
    @indrajamayuranga5598 ปีที่แล้ว +21

    ලගදිම මාව අංගොඩ නවත්තනවා අපෙ අම්මා රෑදෙගොඩයාමෙ හිනාවෙද්දි කමක් නෑ සුද්දා ආදරෙයි සුප්පො❤️😌😊

  • @shamalkamilandi3296
    @shamalkamilandi3296 ปีที่แล้ว +137

    අර කොහාගෙ සද්දේ එන seen එක හෙනම ආතල් 🎉😂😂 ආදරෙයි සුප්පා අයියෙ.❤❤❤

    • @sadunichamaya7514
      @sadunichamaya7514 ปีที่แล้ว +1

      ඇත්තමයී රිටන් කර කරා බැලුවේ 😅😅

  • @Ara5678-
    @Ara5678- ปีที่แล้ว +39

    කොටසකට පිස්සෙක්
    හැබැයි මටනම් වැඩ්ඩෙක් සුප්පා❤

  • @singapore0419
    @singapore0419 ปีที่แล้ว +27

    මුංනම් සිරකරැවන්ට භාරදිය යුතුමයි.. ආදරේ සුද්දා... ❤❤❤❤❤

  • @tharushaherath6881
    @tharushaherath6881 ปีที่แล้ว +131

    අඩෝ උබව දැක්කත් ඇති බන් හිනා යන්න මටනම් 😂😂😂❤❤❤ආදරෙයි ආ❤

    • @MmcBuddi
      @MmcBuddi ปีที่แล้ว +1

      සුප්පා ඉතින් ආතල් 👽ආදරෙයි

    • @dinukanila7894
      @dinukanila7894 ปีที่แล้ว +1

      අඩෝ සිරාවටම බන්...🙈

    • @lakshithabandara2717
      @lakshithabandara2717 ปีที่แล้ว +1

      ආදරෙයි 💞

  • @____-fr6ot
    @____-fr6ot ปีที่แล้ว +35

    ඔය වගෙ එව්න් ලංකාවට එන තෙල් නැවක දාලා යවන්න ඕනේ නැවත් එක්කම මුහුදු බත් වෙලා යන්න ටෞකන්න😂🎉💫

  • @slgamingplayer2009
    @slgamingplayer2009 ปีที่แล้ว +11

    මූත් එක්ක හිනාවෙන්න ගුලි ඕනෑ නෑ පෙති ඕනේත් නෑ ගංජා ඕනේ නෑ 😂😂😂

  • @user-wz3eg6rn9j
    @user-wz3eg6rn9j ปีที่แล้ว +11

    වෙස ගැනු හැමතැනම 😄... ගහක්
    කොලකට ඉන්න නැ 😂😂 එක මරු ඔයි

  • @chathuramalinga7928
    @chathuramalinga7928 ปีที่แล้ว +36

    අර අක්කාගේ සිතුම් පැතුම් ඉටුකර දීමට joined වෙන්න පට්ටි ගොනා ඇප් එකට. සුබපැතුම් 💪💪💪💪😭😭😭😭

  • @dulipsanjeewa3682
    @dulipsanjeewa3682 ปีที่แล้ว +17

    තමිල් තෙරියාදා 😂😂 සුපිරි සුපුන් සගෝ 👌👌👌😍😍

  • @gtssabaragamuwa3270
    @gtssabaragamuwa3270 ปีที่แล้ว +37

    මේ වගෙ කටක් හයිපයි සුප්පට දුන්න සුප්පගෙ තාත්තට බුදු සරණයි....😊😂

  • @user-gw6vk5vj9d
    @user-gw6vk5vj9d ปีที่แล้ว +25

    අඩේ වැඩේ නම් සුපිරි අවුරුද්දට කලින් තවත් වීඩියෝ එකක් ඕන ආදරෙයි සුප්පා 💔😃😃

  • @EpicTubelk
    @EpicTubelk ปีที่แล้ว +24

    උබෙ ලොගො එක ගහලා ටි ශරට් ගහන්න කාලෙ හරි සුප්පා උබ දැන් බ්‍රෑන්ඩ් එකක් 😍

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +35

    ගෞරවයෙන් බුදු සරණයී....🙏🙏
    😂😂😂😂😂😂😁😁
    සුප්පා ඉක්මනින් වීඩියෝ දාන්න හොඳේ...සුප්පා දැන් ඇබ්බැහියක්ම තමා 💐💐👍👍

    • @amishadilrukshi4957
      @amishadilrukshi4957 ปีที่แล้ว

      අඩේ තව්සෙ මෙතනත් ඉන්නවද 🤭🤭🙆

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว

      @@amishadilrukshi4957 ඉන්නවා ඉන්නවා ....කෙල්ලේ....😃😃😃😃💖💖

  • @nuwanthayomal5162
    @nuwanthayomal5162 ปีที่แล้ว +29

    මේ රට විනාසය්... වේස ගැනු හැමතැනම😂😂 ගහකොළකටවත් ඉන්න නෑනෙ😂😂 suppa❤

  • @rushirumihiranga7115
    @rushirumihiranga7115 ปีที่แล้ว +8

    එල එල සුප්පා හිනා උනා ඇති වෙන්න...ආදරෙයි හදවතේ ඉන්නේ සුප්පා....👍👍👍🌷🌷🌷🌷😍😍😍

  • @rjofficial7003
    @rjofficial7003 ปีที่แล้ว +20

    ඕයී බලාගෙන හිටියේ එකක් එනකම් ❤🔥

  • @susanthadeepal7546
    @susanthadeepal7546 ปีที่แล้ว +14

    අදත් සුපිරි දැක්කත් හිනායනවා ❤❤ සුප්පා කියන්නෙ පන් එකේ ජිවත් වෙන චරිතය හැමදාම එහෙම තමයි ඉන්න ඔනේ සහොදරයා ❤️✌️ 👊👊👊👊

  • @arunalu_
    @arunalu_ ปีที่แล้ว +27

    සුප්ප කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකක් තමා ❤

  • @srinathrathnayaka529
    @srinathrathnayaka529 ปีที่แล้ว +10

    '' අැයි බං මං මේක ඉවර වෙනකන් බැලුවේ'' 🤣🤣🤣

  • @samarasinghaasanka9051
    @samarasinghaasanka9051 ปีที่แล้ว +9

    ඔක්කොම බැලුවා මට නම් හිනා වෙලා නවත්තගන්න බැරි උන තැන තමා අන්තිමට කොහා අැවිල්ලා කෑ ගහද්දි බය උන එකට.. කෙරී කොහා... 🤣😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣 අම්මෝ ඕයි.. අහසේ ඉන්නකොට බැලුවේ.. වඳින්නමි මරන්න එපා ඕයි.. 😂

  • @mrdilieepa8032
    @mrdilieepa8032 ปีที่แล้ว +4

    අඩො මරෑ බන් ආදරෙයි සුප්පා සුපිරිම චාරිතයක් කවදහරි හම්බෙන්න ආසයි අයියේ 🎉❤❤❤❤❤❤

  • @sachinisachini7681
    @sachinisachini7681 ปีที่แล้ว +4

    අදත් පට්ට සුප්පො. ❤️👍 ආදරෙයි සුප්පො ❤ජය වේවා 👍

  • @uthpaladew5617
    @uthpaladew5617 ปีที่แล้ว +5

    අද වීඩියෝ එකත් මරු අයියා 😍❤️ ආදරෙ යි 🌼🥰 තව අලුත් එවා ඔනි 😍❤️

  • @chamindasenadeera4808
    @chamindasenadeera4808 ปีที่แล้ว +6

    යකෝ හිනා ගස්සලා මරන්නද හදන්නේ.❤❤

  • @dinethashen9206
    @dinethashen9206 ปีที่แล้ว +4

    උඹගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා ඉස්සරහටත් බලනවා අනිවාරෙන්ම ❤❤

  • @janithlakshan-nl5ho
    @janithlakshan-nl5ho ปีที่แล้ว +1

    Adooo supiriyak bn me paranan........suppooo👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️ hand free gahagena maka baluwe,,gedara un ahanawa pissuda kiyalaaa..

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +5

    සුපිරියක් සුපයියේ ❤😅 ආතල් බන් එකෙන්ම ආදරෙයි ජය

  • @StatusHuB_1
    @StatusHuB_1 ปีที่แล้ว +16

    ඒ වචන ටික 😔💔🥀 සුපිරි tamil 😁

  • @Yasmikawindya
    @Yasmikawindya ปีที่แล้ว +19

    සීට්ටු සල්ලි දෙන්න ඉන්න නන්ගි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්බදතාවක් 😂💔

  • @sadunichamaya7514
    @sadunichamaya7514 ปีที่แล้ว

    Maru suppa aiye..dakkath athi oyava ..godakk pin apiva hinagassanvata😅😅😅😅

  • @sasareacts
    @sasareacts ปีที่แล้ว

    Supiri machooo...venada vagema...හැමදාමත් aye gemmak

  • @musiclifesrilanka3220
    @musiclifesrilanka3220 ปีที่แล้ว +4

    සුප්පා සුපිරි බං... තව VIDEO එකක් දදපන් මොදේ🎉❤ සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤

  • @sadewgeeneth1587
    @sadewgeeneth1587 ปีที่แล้ว +19

    Suppa Said "මුතුගේ හූනත් මුත්තක් වගෙ වෙලා" I Fell It😂❤

  • @dinushikafernando9628
    @dinushikafernando9628 ปีที่แล้ว +2

    අදත් සුපිරි වීඩියෝ එක.අනිවාර්යයෙන්ම සතියට එක වීඩියෝ එකක් දාන්න සුප්පො ❤️

  • @pasindudilshan5367
    @pasindudilshan5367 ปีที่แล้ว +6

    අදත් සුපිරි සුප්පා.❤️

  • @janithpriyankara2961
    @janithpriyankara2961 ปีที่แล้ว +4

    ආරම්භය නියමයි සුප්පා අයියා 😍😍❤❤🤗🤗🤙🤙🤟👍👊👊

  • @bhanumigara8771
    @bhanumigara8771 ปีที่แล้ว +6

    නොබලපු වීඩියෝ එකක් නෑ බොක්කා ❤️ ආදරෙයි ටයිකෙන්න

  • @newraptrending7151
    @newraptrending7151 ปีที่แล้ว +6

    සුපිරියක් බොක්ක😂❤️

  • @pramilashehari3687
    @pramilashehari3687 ปีที่แล้ว +5

    නියමයි සුප්පා...🙉🙉😃😃😃💪💪🌹🌹🤣🤣

  • @praveendilshan704
    @praveendilshan704 ปีที่แล้ว +4

    සුප්පා අදත් සුපිරිyak තමා ඉතිම්..❤️🍁

  • @nidushan_ruveesh1118
    @nidushan_ruveesh1118 หลายเดือนก่อน

    නිදිවරාගෙන පාඩම් කරපු රෑවල් වලට පොඩ්ඩක් refresh වෙන්න හිටපු එකම හයිය තමා අයියා😅❤ ආදරෙයි

  • @pamudunimalki4242
    @pamudunimalki4242 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා new version 😂👍 mru suppo

  • @chathuwa98
    @chathuwa98 ปีที่แล้ว +5

    👍😂😂 ආදරෙයි සුප්පා අයියේ 🥰😍😍

  • @maheshikaedirisinghe7567
    @maheshikaedirisinghe7567 ปีที่แล้ว +4

    නියමයි සුප්පා අයියෙ... ආදරෙයි ඔයාට....

  • @nilanthakumara3382
    @nilanthakumara3382 ปีที่แล้ว +4

    මම නම් ආසම අර ලේනගෙ ඔඅඩ සීන් එකට..ආදරෙයි සුප්පා❤

  • @dilshantheekshana5248
    @dilshantheekshana5248 ปีที่แล้ว +4

    අඩෝ ඒකනම් පට්ටම සුප්පා අයියේ. ❤ ආදරෙයි .

  • @lakshithaaberathna3092
    @lakshithaaberathna3092 ปีที่แล้ว +74

    සිවු වසරක පෙම් ගීතය ගොලු වෙලා ගියාදෝ......😌❤️‍🩹🎉️

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 ปีที่แล้ว +6

    දැක්කත් හිනා යනවා ❤️✊🤣🤣

  • @Kuppayaproduction2023
    @Kuppayaproduction2023 ปีที่แล้ว +1

    අම්මෝ සුපුන් අයියා සුපිරිම වීඩියෝ එක ඇ 😍

  • @anushkagayan3676
    @anushkagayan3676 ปีที่แล้ว +2

    විඩියො එකක් දානකම් බලන් හිටියෙ සුප්පෝ ...❤️ ආදරෙයි සුප්පෝ...😍❤️

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +3

    🙏නමස්තේ සුප්පා අයියෙ.....😍 අර කොහා ස්ද්දේ සීන් එක මරු 🤭

  • @GAMING_BATTI
    @GAMING_BATTI ปีที่แล้ว +4

    අද නම් පට්ට සුප්පා අයියේ 😂

  • @sampathkumara2857
    @sampathkumara2857 ปีที่แล้ว

    එල සුප්පා..අදනම් සුපිරියක්..ආදරෙයි

  • @user-ld1ps1bx4p
    @user-ld1ps1bx4p ปีที่แล้ว +1

    කොහාට දෙන ටෝක් එක තමයි බන් සුපිරියටම දුන්නෙ 😅😅 වීඩියෝ එක පට්ට......ආදරෙයි මචන් සුප්පා..❤️

  • @wijith
    @wijith ปีที่แล้ว +5

    හල්ලො සුපුන් අයියෙ... ආදරෙයි හොදෙ. ❤❤❤🇱🇰🇱🇰

  • @kanishkakalhara4531
    @kanishkakalhara4531 ปีที่แล้ว +7

    තව අලුත් ආතල් එකක් ඔනි සුපුන් අයියා . ඔලුවක් කන 😁👻

  • @dcjmanachchi4081
    @dcjmanachchi4081 ปีที่แล้ว

    Ela ela mage ekaaaa uba kiyanne athal lookayak bn

  • @sagarasagara-xr2co
    @sagarasagara-xr2co ปีที่แล้ว +2

    අඩො නො නො 😂 දෙමළ ටික සුපිරි සුප්පා ඈ වෙනදා වාගෙම ගොඩක් හිනා ගියා මචං 😂

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 ปีที่แล้ว +42

    Suppa කියන්නෙ වෙනම Brand එකක් කියන සෙට් එක කෝ 🙄❤️😚

  • @kaviduwa6138
    @kaviduwa6138 ปีที่แล้ว +3

    ආදරෙයි සුප්පා.හිනාවෙනවා නෙමෙයි හිනා යනවා 😍❤🤣

  • @dahampramod4321
    @dahampramod4321 ปีที่แล้ว +2

    සුපිරියක් සුප්පා අයියේ much love ❤️❤️❤️❤️❤️

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini ปีที่แล้ว

    මන් අද බැලුවෙ මරු අයියේ 🤣 ආදරෙයි සුපුන් අයියේ බුදු සරනයි

  • @ransikasubasingha
    @ransikasubasingha ปีที่แล้ว +3

    සුප්පා අයියා අදත් සුපිරියක් ❤

  • @idid4965
    @idid4965 ปีที่แล้ว

    Ada supiriyak suppo.suba aluth awruddak sago

  • @prabodkumara1738
    @prabodkumara1738 ปีที่แล้ว +1

    ගැම්මක් සුපිරි ,,සුප්පා❤️❤️❤️

  • @vehannethusha5500
    @vehannethusha5500 ปีที่แล้ว +11

    දෙමල තේරුනෙ නැ ඒත් සුපිරි 😂❤️

  • @wimukthimadhushanjayawardh5799
    @wimukthimadhushanjayawardh5799 ปีที่แล้ว +32

    සොපිං නංගී ගෙගේ ඉතුරු ටිකත් නංගී පෙන්නුවානම් අතට මරු 😅😅😅😅

  • @Ggajwhejwobbnanaiizzz-
    @Ggajwhejwobbnanaiizzz- ปีที่แล้ว

    අඩො සුප්පා ආදරෙයි අව්ලෙන් ඉද්දි බලන්නෙ උබෙ වීඩියො පට්ටම අතල් ❤️👌

  • @beautifulsrilanka5089
    @beautifulsrilanka5089 ปีที่แล้ว +1

    Video eka nam ftta aiye ela Kiri ❤️💯

  • @tharidusanjeewa8166
    @tharidusanjeewa8166 ปีที่แล้ว +5

    සුප්පෝ වීඩියෝ දාන එක නම් නතර කරන්න එපා හොයන් එනවා ඈ😁😍එකෙන්ම ආදරෙයි

  • @gamingud8657
    @gamingud8657 ปีที่แล้ว +4

    මේක බලන්න කලින් පට්ට අවුලෙන් හිටියෙ ..බැලුවට පස්සෙ මගෙ මුන🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @haseehasee4663
    @haseehasee4663 ปีที่แล้ว +1

    Ado anthima tikata thama hodhatama Hina giye suppa aiya Adarei sahodaraya!

  • @isurusampath2539
    @isurusampath2539 ปีที่แล้ว

    Ado elma suppa.😄😄

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 ปีที่แล้ว +6

    අරකිට පඩ වැලක් සමග සිනාවක් ගියා නේද සරනේරු හුකත්තත් පට්ටම 😂😂😂😂😂😂

  • @srilanka8160
    @srilanka8160 ปีที่แล้ว +6

    වල්ලට පයිං ගහන්න හිතෙනවා😅😂😂
    අදරෙයි හුත්තො😂🤘🏻

  • @rukshaan3366
    @rukshaan3366 ปีที่แล้ว

    Adath video eka supiriyak suppo ❤

  • @sarangapererasarangaperera9460
    @sarangapererasarangaperera9460 ปีที่แล้ว +1

    අඩේ සුප්පා අයියේ තව හිනා යන් වීඩියෝ ඕනි ඔය මදි 😊 ආදරෙයි සුප්පා ජය වේවා ඔයා brand ekk ❤

  • @saviduduleep6438
    @saviduduleep6438 ปีที่แล้ว +7

    වෙලාව යනව තේරුන් නෑ බන්❤ අදරෙයි

  • @lahirulakshan2180
    @lahirulakshan2180 ปีที่แล้ว +7

    ඔන්න අදත් ආතල් සෙට් එකක් පට්ට සුප්පෝ 😂💥

    • @DineshKumar-to2bg
      @DineshKumar-to2bg ปีที่แล้ว +2

      උබ බදින කෙල්ල නම් පව් සුප්පෝ 😂😂

  • @rajithadilshan5192
    @rajithadilshan5192 ปีที่แล้ว

    Jayawewa bn suppa.

  • @MuskSpecs3394
    @MuskSpecs3394 ปีที่แล้ว

    Ekenma suppa suba aluth auruddak wewa. 😊😅😂

  • @ravimethsarani
    @ravimethsarani ปีที่แล้ว +4

    අවුරුද්දට කලින් ආයේ අනිවාර්යයෙන්ම එන්න ඕන සුපෝපෝ😍🌸😘

  • @prbathchamuditha1327
    @prbathchamuditha1327 ปีที่แล้ว +5

    ඔයි සුප්පා අයියෙ ඔයාගෙ විඩියො හිනෙනුත් පේනො ඔයි...😂🔥❤️

  • @dilshansinghabahu673
    @dilshansinghabahu673 ปีที่แล้ว

    Ammo suppa uben aluth video ekk enakn baln hitiye 😂😁😍

  • @asankawijesinghe9300
    @asankawijesinghe9300 ปีที่แล้ว

    suppa athal bn😂😂😂😂

  • @harshanaeakanayaka7787
    @harshanaeakanayaka7787 ปีที่แล้ว +3

    Adareyi bokka

  • @gayanlakmal4913
    @gayanlakmal4913 ปีที่แล้ว +6

    අර Tamil කෑල්ල පට්ට 😂

  • @isharasampath5956
    @isharasampath5956 ปีที่แล้ว

    Nice suppa. Supiriii. 👍👍👍

  • @jayaninavodya7675
    @jayaninavodya7675 ปีที่แล้ว +2

    සුපිරියක් සුප්පා අයියා❤️

  • @madumjayasinghe.455
    @madumjayasinghe.455 ปีที่แล้ว +4

    ටික් ටොක් එකක් අගය කරලා අගයන්න ඕනී දේ අගයලා කොන් කරන්න ඕනී දේ කොන් කරා ඒක මරු රෙස්පෙක්ට්❤

  • @kalanarukshana6473
    @kalanarukshana6473 ปีที่แล้ว +3

    මේ පාර ol වලට සුද්ද සින්හල පාඩම් කරන ගමන් සුප්පගෙ ආතල් බලන මම 😂❤️

  • @ThariduPriyankara
    @ThariduPriyankara ปีที่แล้ว

    Ado patta macho adarei eeee❤

  • @kalumsanjeewa8050
    @kalumsanjeewa8050 ปีที่แล้ว

    Ade wandataa .suppa annaaa

  • @munasinghepradeep1134
    @munasinghepradeep1134 ปีที่แล้ว +6

    සුප්පා ආතල් එකත් එක්ක බිශනේ තමා ඔනේ ❤️🥵🔥

  • @imeshasewmini6279
    @imeshasewmini6279 ปีที่แล้ว +6

    අඩො මම නම් දුකින් ඉද්දි මූඩ් හදාගන්න පරන විඩියො එකක් හරි බලනවා 😒❤️ අලුත් එකක් ආවාම ඉති න් පට්ට හැපි..❤️😍 සුබ අලුත් අවුරුද්දක් වේවා සුප්පා.❤️😍✨️

    • @Jaster2005_
      @Jaster2005_ ปีที่แล้ว

      සිරාටමද😂😂😂😂😂