සීනී කොහුකමු - seeni kohukamu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2023
  • #entertainment #reaction #justforfun #suppa #funnyvideo #hiepiesuppa #sugar
    I clear people's minds
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    My second link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 770

  • @savindyashehani4220
    @savindyashehani4220 11 หลายเดือนก่อน +124

    🥺අනේ සුප්ප අයියා දුකෙන් මිරිකිලා ඉන්න වෙලාවක හිනාවක් ගෙනාවට ගොඩාක් පින් ❤ජේසු පිහිටයි

  • @CDILSHAN7972
    @CDILSHAN7972 11 หลายเดือนก่อน +71

    සුප්පා වීඩියෝ එක පටන් ගන්න විදිය තමා හැබැයි ආතල් ම ඈ 😂❤✌️

  • @nisal822
    @nisal822 11 หลายเดือนก่อน +93

    රට ගිහින් දුක් විදින අය ගැන කිව්ව දේවල් නම් හිතට දැනුනා❤️❤️😘ජය වේව සුප්ප ❤️

  • @madagamageravindu6533
    @madagamageravindu6533 11 หลายเดือนก่อน +67

    දැන් නම් ගෙදර මනුස්සයෙක් වගේ සුප්පෝ ඔයා ❤🖐️😂

  • @pasiyatechyt
    @pasiyatechyt 11 หลายเดือนก่อน +31

    රට ගිහින් දුක් විදින අය ගැන කිව්ව දේවල් නම් හිතට දැනුනා❤❤😘ජය වේව සුප්ප ❤ 🧡🧡

  • @redabro-6701
    @redabro-6701 11 หลายเดือนก่อน +24

    *උබට එකෙන්ම ආදරේයි සුප්පා නියම කොල්ලෙක් , ජය වේවා බුදු සරණයි ❤❤🎉*

  • @Mysterygirl72
    @Mysterygirl72 11 หลายเดือนก่อน +27

    අවුලෙන් ඉන්න වෙලාවට හිතට තියන ලොකුම බෙහෙතක් ඔයා සුප්පා අයියේ ❤️ ආදරෙයි කොල්ලෝ 🏵️

  • @gihanbuddika-dr3dj
    @gihanbuddika-dr3dj 11 หลายเดือนก่อน +23

    අවසර ගැම්මෙන් ම හිනා ගියා ඕයි 😇😎 ගැම්මක් 👊 ජයවේවා ❤️✌️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 11 หลายเดือนก่อน +17

    අදනම් ටොයිලට් ඵකේ ඉදන් විඩීයෝ කරලා වගේ 😂😂 කටහඩ දෝං කාර දෙනවා 😁😁 සුප්පයියා ❤

  • @user-fn5rq4bh7n
    @user-fn5rq4bh7n 11 หลายเดือนก่อน +14

    නියමයි සුප්පා අයියා 😊❤ මොන තත්වෙක හිටියත් හිනා යනවා බම් ❤️

  • @professorstreaming7281
    @professorstreaming7281 11 หลายเดือนก่อน +11

    1:00 මුට මේ වචන කොහෙන් එනවද මංදා කොහොම උනත් සුප්පා උබ නම් gammk තමා ❤️‍🔥👍

  • @user-mn9ch9gm8p
    @user-mn9ch9gm8p 11 หลายเดือนก่อน +9

    අාදරෙයි සුප්පා බුදු සරනයි අපේ හිත් වල තියන ප්‍රශ්න අමතක වෙන්න ටික වෙලාවකට හරි මුනට හිනාවක් ගෙනල්ලා දෙනවට කැමරා කරන මල්ලිටත් ඔයාගේ ගෘප් එකේ සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයා

  • @samidup2723
    @samidup2723 11 หลายเดือนก่อน +9

    උබ දෙන වචන ටික අතල් හිනවෙන් බොක්කටම දෙනවා ගැම්මක් සුප්පා

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 11 หลายเดือนก่อน +6

    Ambhooo නොකියා phone එකෙ ඉන්න කතිරයා ඒකනම් කදුලු ආවා 🤣😂🤣😂

  • @devindalakshan216
    @devindalakshan216 11 หลายเดือนก่อน +12

    Video එක superb අයියේ..😂❤..
    Voice එක ටිකක් දෝංකාර දෙනවා වගේ...
    Good luck 🎉

  • @S_han1210
    @S_han1210 11 หลายเดือนก่อน +18

    13:38 සුප්පට ගරු කරන්නේ උඹ ටික් ටොක් කරන උන්ට බැන්නට හැමෝටම බනින් නෑ. ආදරෙයි බං සිරාවට උඹට….

    • @redabro-6701
      @redabro-6701 11 หลายเดือนก่อน +3

      සිරාවටම එතන මටත් අවුල් ගියා බන් ❤🥺

  • @tharushadilshan3894
    @tharushadilshan3894 10 หลายเดือนก่อน +5

    අඩෝ අඩෝ අර නගින් නෑ කිව්ව සීන් එක අපහු අපහු 7 පාරක් බැලුවා ඕයි😂😂 අම්මෝහ්

  • @chamothchamoth8593
    @chamothchamoth8593 11 หลายเดือนก่อน +14

    නොටිෆිය දැක්කත් හිත පිරෙනවා සුප්පයාණෙනි 😌❤️

  • @kavishkaeshan5295
    @kavishkaeshan5295 11 หลายเดือนก่อน +2

    හැමදාම වගේ අදත් සුපිරියක් තමා බොසා 👊

  • @soysaupali6903
    @soysaupali6903 11 หลายเดือนก่อน +3

    සුපිරියක් ඉතින් මෙහෙම ලග ලග වීඩියෝ වැටෙද්දි ❤

  • @malishabogoda2668
    @malishabogoda2668 11 หลายเดือนก่อน +4

    සුපිරියක් තමා ඉතිම් 😁👍

  • @kdgimhank
    @kdgimhank 10 หลายเดือนก่อน +2

    14:56 ❤️🥺 සිරාවට දුක හිතුනා එ ටිකට

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 11 หลายเดือนก่อน +4

    අඩපු අම්මගෙ වීඩියෝ එකෙන් පස්සෙ වැනුව වැනිල්ලක් ❤️🖐️👍ගැම්මක්

  • @lakshaanlucky2417
    @lakshaanlucky2417 11 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එකනම් පට්ට බන්, හිනා වෙලා මැරෙනව

  • @ksundilruk6305
    @ksundilruk6305 11 หลายเดือนก่อน +7

    ටෞකන්න බලන්න කලින් කමෙන්ට් කරෙ දන්නවා අදත් සුපිරියක් තමයි කියලා 😂😂❤❤❤❤❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 11 หลายเดือนก่อน +37

    ආයුබෝවන් සුප්පා තුමණි...❤❤
    අදත් සුපිරියක් ඈහ්හ්😂😂😂😂
    අපි තෙත් කලාපේ....
    බත් ටිකක් කන්න එනවත 😁😁

    • @AngeloSilva-oq2hs
      @AngeloSilva-oq2hs 11 หลายเดือนก่อน

      Theth welada?

    • @Tweeety111
      @Tweeety111 11 หลายเดือนก่อน

      ඊයා😒

    • @sandeepaprabashwara6701
      @sandeepaprabashwara6701 10 หลายเดือนก่อน

      @@AngeloSilva-oq2hsube ammagen ahapan. Kellekge comment ekak penna ba. Ponnaya 😂🖕

  • @gayanmax8969
    @gayanmax8969 11 หลายเดือนก่อน +4

    ඉස්සෙල්ලාම එක පට්ට බන්..💪❤😍

  • @NilukaDamayanthi-je8it
    @NilukaDamayanthi-je8it 10 หลายเดือนก่อน

    Supiri supph aiye uba ape hadawathee veeraya bn jaya ❤

  • @DismiMsanjana
    @DismiMsanjana 10 หลายเดือนก่อน +3

    අන්තිමෙට දාන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක තමා සුපිරිම 😂😂😂😂😂

  • @sasankamadumal1080
    @sasankamadumal1080 11 หลายเดือนก่อน +2

    අම්මො අන්තිම ටික ඔඊ.... පිස්සුවක් තමා ඉතින් අපේ එකා.. ආදරෙයි ...🖤🖤

  • @ImanthaSadaruwan-vd9oj
    @ImanthaSadaruwan-vd9oj 10 หลายเดือนก่อน +3

    සුප්පා අයියා රට ගිහින් දුක් විදින මිනිස්සු ගැන කියන කතාවට හිතටම දැනුනා පලකයොන්ගේ වැරදි තමා මෙවා අදරෙයි සුප්පා අයියා ජය වේවා බුදුසරණයි 🙏❤️

  • @user-rd7mg2nj9o
    @user-rd7mg2nj9o 11 หลายเดือนก่อน

    Supp start eka patta

  • @tharushanethmina1618
    @tharushanethmina1618 11 หลายเดือนก่อน +4

    20:11 නගින් නැ 😂😂 අම්මෝ එක සුප්පා 😂💔

  • @HashiNawodya
    @HashiNawodya 9 หลายเดือนก่อน +4

    බස් එකේ යනගමන් ඇහුවෙ මේක..හපොයි ...හිනාව නවත්වගන්න බැරි උනා මට...🤣 සුපිරියි සුප්පා

  • @madhukashehan6117
    @madhukashehan6117 11 หลายเดือนก่อน

    vedio eka patan gaththa vidiya thama patta. supiriyak suppa ayye oyanam. bokkenam adareyi saho♥☺

  • @geethsandakumari4893
    @geethsandakumari4893 11 หลายเดือนก่อน +4

    රට ඉන්න අපි වගේ අසරණ මිනිස්සුන්ගේ හදවත් වලට ඒ වචන ටික ගොඩක් දැනුනා .මිනිස්සුන්ගේ හිත් අදුරන දුක දන්න ඔයා වගේ කෙනෙක් ඇත්තටම රටේ ජනාධිපති උනානම් ගොඩක් මිනිස්සු අපි වගේ රටවල් වල දුක් විදින්නේ නෑ . අපේ පවුල් වලින් ඈත් වෙලා අපායක් වගේ ලෝකෙක ජිවත් වෙන්න උනේ හිතක් පපුවක් නැති මිනිස්සු නිසා .ඔයා ඒ මිනිස්සුන්ට හොද දෙයක් අද කිවුවේ 🙏🙏🙏🙏🙏 හැමදාම මේ උපදෙස් ටික බලන්න ඇත්තම කිවුවොත් හිතේ පුංචි හරි සතුටක් තියෙන්නේ ඔයාගේ වීඩියෝ වලින් .දිගටම මිනිස්සුන්ගේ ඔලු හෝදන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා හදව්තින්ම ප්‍රර්ථනා කරනවා 😊

  • @user-zu5zs8uo8h
    @user-zu5zs8uo8h 10 หลายเดือนก่อน +1

    උබනම් සුපිරි බන් සහෝ හිනා වේලා මැරේයිද දන්නැ බන් කෝයිවේලාවේ හරි😊😊😊😊😊😊😂😂😂😂😂😂

  • @sandaruarchana145
    @sandaruarchana145 11 หลายเดือนก่อน +12

    සුප්පා අයියේ අදත් සුපිරි 😂❤

  • @dhanushikarunarathne2513
    @dhanushikarunarathne2513 11 หลายเดือนก่อน +1

    හිතට දැනෙන විහිලු ❤ ගොඩාක් ආසාවෙන් බලන්නේ.. gd luck suppa 💐

  • @D-techlk
    @D-techlk 11 หลายเดือนก่อน +37

    ගොඩක් අවුල් ගියා brother.වීඩියෝ එක මැදදි.😢.අපිත් ගොඩක් සල්ලි ප්‍රශ්න එක්ක ජීවත් වෙන්නේ.කාටවත් කිය කිය හිටියේ නැතුවට හිත ඇතුලෙන් පට්ට දුකක් විදිනවා.😢.පට්ට කට්ටක් කනවා.මේවා දරාගන්න බැරිව මැරිලා යන්නත් හිතෙනවා..මොනා කරන්නද කාලකන්නි ජීවිතේ මැරෙන දවස එනකම් ගෙවන්නම එපැයි
    😢😢

  • @roshanmadusanka5960
    @roshanmadusanka5960 11 หลายเดือนก่อน +2

    සුපිරියක් අයියේ ❤❤ ඔයාට ජය

  • @user-bp1bx5vc5x
    @user-bp1bx5vc5x 8 หลายเดือนก่อน

    Jaya weewa digatama ohoma karan yana uba supiri porak bn❤

  • @maasaa9762
    @maasaa9762 11 หลายเดือนก่อน

    Ado suppa ekh maru bn 👌❤️

  • @GHOST.1763
    @GHOST.1763 11 หลายเดือนก่อน +4

    ගැම්මක් තමා Suppa ❤❤❤❤

  • @disnawijesena6035
    @disnawijesena6035 11 หลายเดือนก่อน +5

    ගැම්මක් මල්ලි ❤💪

  • @mayuraganganath-qi4oh
    @mayuraganganath-qi4oh 10 หลายเดือนก่อน

    Ado ubanam gammak bn adarei ah

  • @EatWithImeya
    @EatWithImeya 11 หลายเดือนก่อน +2

    මේකත් වෙනදා වගේම මරු❤

  • @dinuu_vibe_offitial
    @dinuu_vibe_offitial 11 หลายเดือนก่อน

    Yako ada start eka supiri suppa ayye apen life time permition thiyenw ayye oyt😍😘😘😘

  • @sakunidarmarathna8263
    @sakunidarmarathna8263 11 หลายเดือนก่อน +2

    ඇත්තටම බලන්න කලිං හැමදාම ලයික් කරල කමෙන්ට් කරල තමයි බලන්නෙ ආදරෙයි සුප්ප අයියේ ❤

  • @ALFHA44
    @ALFHA44 11 หลายเดือนก่อน +8

    සුප්පගේ පර්න විඩියෝ බල බලා හිටියේ අලුත් එකක් දානකම් ...
    අපිව හිනස්සනවට උබට පින් දෙන්න ඔනේ ❤
    සුප්පා සුපිරි ❤

  • @sachin_Jeykar
    @sachin_Jeykar 11 หลายเดือนก่อน +5

    සුප්පා බ්‍රෝ. ❤️ සතියෙ ආතල් දෙන රටක හිනා වෙල ඉමු

  • @Suranga_sampath
    @Suranga_sampath 11 หลายเดือนก่อน +1

    අඩෝ සුපිරියක් අදත් ❤

  • @dinithmadusanka3973
    @dinithmadusanka3973 11 หลายเดือนก่อน

    Supiriyk addath suppa

  • @user-yg4zw5wl7p
    @user-yg4zw5wl7p 8 หลายเดือนก่อน +1

    සුප්පගෙ වීඩියෝ ගැම්මක් තමා ඉතින් ❤

  • @lahirusandaruwan5883
    @lahirusandaruwan5883 11 หลายเดือนก่อน +5

    ආදරෙයි සුප්පා අයියේ ...❤️❤️❤️🔥🔥🔥

  • @rasangamadhushani9549
    @rasangamadhushani9549 11 หลายเดือนก่อน +5

    අනේ මන්දා මේවට හිනා වෙලත් බෑ...හිනා නොවිත් බෑ 😂

  • @nuwannuwan4189
    @nuwannuwan4189 6 หลายเดือนก่อน

    Niyamai suppa...

  • @PasinduMalshan-he3tp
    @PasinduMalshan-he3tp 11 หลายเดือนก่อน

    Gammak suppa.... Adarei oi.... Patan gnna vidiham athal koti 20i 😂

  • @wishwa9188
    @wishwa9188 11 หลายเดือนก่อน +6

    මෙක දැක්කම ආව සතුට 😅❤️

  • @tharindusampath1342
    @tharindusampath1342 10 หลายเดือนก่อน

    Gemnk brother ubnam...respect 👊

  • @udithahettiarachchi551
    @udithahettiarachchi551 11 หลายเดือนก่อน

    Eka ela suppa supiri

  • @madhuhapuarchchi3230
    @madhuhapuarchchi3230 10 หลายเดือนก่อน

    ඊයා kiyadhdhi maru bn ub 😂🤣

  • @JEZZY36
    @JEZZY36 11 หลายเดือนก่อน +4

    හිනා වෙලා හිනා වෙලා කවුද බන් උබ කියලා අහන්න එපා ඊට පස්සේ උන් බලන බලන කතාවේ රගපානවා😅😅😅😅🤣

  • @MaduWimalarthna-ro6gs
    @MaduWimalarthna-ro6gs 11 หลายเดือนก่อน

    අම්මෝ අම්මෝ සුපිරි අහ්හ්😊❤️

  • @nethmimadushika1846
    @nethmimadushika1846 10 หลายเดือนก่อน

    Ubanam gammak suppa ayiye❤😊

  • @sanjayapresard9889
    @sanjayapresard9889 11 หลายเดือนก่อน

    Supiriyak thami adath Suppa aiyee ❤❤❤❤ Rata gana dipu comnent eknm ptta un e tika dakalahri rata gana hithuwe nattam wadak na e gana katha krala

  • @santhushrathnayaka
    @santhushrathnayaka 11 หลายเดือนก่อน +2

    අද විඩියෝ එකත් මරු සුප්පෝ 😂

  • @sagarasagara-xr2co
    @sagarasagara-xr2co 11 หลายเดือนก่อน +4

    සුපිරි අදත් මචං සුප්පො 😂❤

  • @priyantakumara1652
    @priyantakumara1652 11 หลายเดือนก่อน +1

    අදත් සුපිරි ❤සුප්පා

  • @niroshadisanayaka2207
    @niroshadisanayaka2207 11 หลายเดือนก่อน

    Adath supiriykma tama..adarei suppa ayya❤️❤️❤️😊😊😊😊

  • @dulajganegama2553
    @dulajganegama2553 11 หลายเดือนก่อน +1

    ආතල්..😂
    හුස්ම හිර වෙනව යකො හිනා වෙලා..🤣

  • @isharasaduni2448
    @isharasaduni2448 11 หลายเดือนก่อน +4

    හැමදාම මැදදී සුප්පා අපිව අඩවනවා.මරු සුප්පා අයියේ

  • @madusankamadusanka3474
    @madusankamadusanka3474 10 หลายเดือนก่อน

    1st video ekai 2nd video ekai compare karapu widiya patta😂😂😂😂😂pacha weda karana un pacha karala hari samajaya hadanna puluwannam echcharai ❤❤❤

  • @nipunnadeeka5009
    @nipunnadeeka5009 2 หลายเดือนก่อน +1

    සුප්පා අයියා නියමයි වීඩියෝ එක අනේ

  • @ayeshaprasanthi2936
    @ayeshaprasanthi2936 11 หลายเดือนก่อน

    dakkath hitha pirenawa suppayananiiii😁😁😁😁😅😅

  • @user-fk7bf6qi1h
    @user-fk7bf6qi1h 5 หลายเดือนก่อน

    අවුලෙන් ඉන්න වෙලාවක අහම්බෙන් දැක්කේ ඔයගේ video❤😊❤

  • @user-ry1lj3qp8y
    @user-ry1lj3qp8y 11 หลายเดือนก่อน

    Uba kiyana eka uta therenneth na ahama mata therenneth na habay patta athal ❤❤😂😂

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 11 หลายเดือนก่อน +2

    මරු ආරම්භයක් අදනම් 😂😊❤

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini 11 หลายเดือนก่อน +2

    🤣🤣🤣 එලම සුප්පා අයියා බුදුසරණයි ❤️

  • @Shenal_Apsara
    @Shenal_Apsara 11 หลายเดือนก่อน +5

    උබේ හිනාවට තමයි හුත්තෝ ආදරේ..❤❤ අපිව හිනස්සලා හිනාවෙලා ඉන්න උබට ගෞරවයෙන් බුදු සරනයි ❤🙏

  • @theshanasohantha8541
    @theshanasohantha8541 11 หลายเดือนก่อน

    Adarei suppa aiya❤❤❤ video 😂😂😂super ❤❤❤

  • @dilrukshifdo1220
    @dilrukshifdo1220 11 หลายเดือนก่อน +5

    කුනුහර්ප අඩු කරපු එක නම් පට්ටම පට්ටම හොන්දයි ආ , හෙඩ් ෆෝන් දාන්නැතුව බලන්න පුලුවන් , ආදරෙයි බොක්ක ❤❤❤

  • @THAVISH1832
    @THAVISH1832 11 หลายเดือนก่อน +5

    මේකේ දෙවනියට පෙන්නන ටික් ටොක් වීඩියෝ එකේ එකාගෙ පෙනුම නිකන් පොන්නයෙක්ගේ මූනකට මයිල් ගස් ටිකක් හිටෙව්වා වගේ...😂😂😂😂

  • @rithurylee
    @rithurylee 11 หลายเดือนก่อน +1

    Ammo dakkath athi ban hitha pirenna. Wadipura Hina yanne ube hinawata aiye 😂❤

  • @slsara-ku1nz
    @slsara-ku1nz 11 หลายเดือนก่อน

    rate minisu widina duka gana uba kiyapu tikatanam rekspet suppa ayye💗💗💗💗

  • @rushand8003
    @rushand8003 11 หลายเดือนก่อน +1

    supiri suppo dan eka laga videos danawa

  • @GayanKarunarathna-dv3lb
    @GayanKarunarathna-dv3lb 11 หลายเดือนก่อน

    Adrei suppa ubata rajarata gammak

  • @cutygirl5431
    @cutygirl5431 11 หลายเดือนก่อน +2

    13:48 eh wachana tikh 🙂❤ respect suppo 💫

  • @krishan5973
    @krishan5973 หลายเดือนก่อน +1

    13:09 අඩෝ ඇස් වල කදුලු පිරුන් බං..උබ කියන ටික සහතික ඇත්ත සුප්පා අයියා.

  • @anjanakarunarathna1752
    @anjanakarunarathna1752 11 หลายเดือนก่อน +3

    13:44 උබ විතරයි බන් පක්ෂ පාට නැතුව දුක් විදින මිනිස්සුන් වෙනුවෙන් වචනයක් හරි කතා කරේ... උබේ වචන අපතේ නොයා වදින්න ඕනෙ තැනටම වදින්න ප්‍රාර්ථනා කරනවා සුප්පෝ❤️

  • @hiranrashmika2723
    @hiranrashmika2723 10 หลายเดือนก่อน

    suppa ubanam maru bn ❤️

  • @dushanmalinga6850
    @dushanmalinga6850 11 หลายเดือนก่อน +4

    නගින්නැත්තං ලෙඩක් මචන් 😂❤

  • @Mahasona11
    @Mahasona11 11 หลายเดือนก่อน

    Gemmak thama ethin,

  • @vibawaprabhashana1913
    @vibawaprabhashana1913 10 หลายเดือนก่อน

    අඩෝ සුපිරි සුප්පා අයියා👍💪

  • @sachithdilshan250
    @sachithdilshan250 11 หลายเดือนก่อน

    Kana gaman video eka balapu mama me rata vinasai suppoo 😂😂

  • @ceylonlandspvtltd.982
    @ceylonlandspvtltd.982 11 หลายเดือนก่อน

    suppata eka top ekai thyene oka maru krpn ykoo

  • @amalkabinara
    @amalkabinara 11 หลายเดือนก่อน +5

    සුප්පා අයියේ ආදරේයි හැමදාමත් හදවතේ නලුවා මගේ බුදු සරණයි පරිස්සමෙන්.💗😍😘✨

  • @ChinthakaPrebhath-ng3mi
    @ChinthakaPrebhath-ng3mi 11 หลายเดือนก่อน +2

    ආරම්බයටනම් පුකෙනුත් හිනා 😂😂😂
    ආදරෙයි සුප්පයියේ ❤😊

  • @avishkapramoditha7126
    @avishkapramoditha7126 11 หลายเดือนก่อน +2

    අපේ මිනිස්සු ගැන කියපු දේ නම් ඇත්තම ඇත්ත ඒක මරැ ❤️

  • @shehantravel06
    @shehantravel06 11 หลายเดือนก่อน +1

    අද නම් මරු ඇ 😂💗