සමුර්දි මිස් ලග දනගහපන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2023
  • #reaction #tiktok #hiepiesuppa #entertainment
    tec cd channel link - / techcd
    I clear people's minds n I always make people happy
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    My second link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 594

  • @user-oq7kv2my8t
    @user-oq7kv2my8t 10 หลายเดือนก่อน +82

    පටන් ගතිපු දවසෙ ඉදන් එක වීඩියෝ එකක් නෑර අද වෙනකම් බලනවා ❤️❤️❤️

  • @techcd
    @techcd 10 หลายเดือนก่อน +19

    අඩෝ නෝ 😂 ❤

  • @Saro3478
    @Saro3478 10 หลายเดือนก่อน +64

    මේක බල බල තනියම හිනා වෙලා අම්මගෙන් බැනුනුත් ඇහුවා.. 😂 ආදරෙයි සුප්පෝ

  • @charukamilinda6290
    @charukamilinda6290 10 หลายเดือนก่อน +24

    රටට වෙලා තියෙන දේ ගැන කිව්වා හරියටම හරි අපි බදු ගෙව ගෙව දුක් විදිනවා 😢

  • @dineshalakmali4001
    @dineshalakmali4001 10 หลายเดือนก่อน +103

    කට්ට කරුවලේ යනකොට බෙට්ට පෑගිලා..ගොඩ කාලෙකින්....ආදරෙයි බෙටි සුප්පා 😂😂😂❤❤❤

    • @user-jh4dt3rn8s
      @user-jh4dt3rn8s 10 หลายเดือนก่อน +3

      බෙටි සුප්පා 😂😂

  • @malshadinu4647
    @malshadinu4647 10 หลายเดือนก่อน +53

    දණක් ගහපන් කිව්වෙකාට මරු චාටර් පාරක් දැන්මේ ආදරෙයි සුප්පා😘❤

  • @Sulakshana_M_rajakaruna
    @Sulakshana_M_rajakaruna 10 หลายเดือนก่อน +58

    දනගහපන් කියපු එකා කූඩුවේ හිටපු හැටිත් දාන්න තිබුනේ 😅

    • @LasinduVilochana
      @LasinduVilochana 10 หลายเดือนก่อน +5

      අමු පොන්නයා බන් ඌ😂❤

    • @sureshchamara9082
      @sureshchamara9082 9 หลายเดือนก่อน +4

      Uge kondeth kapala ara guti kapu ekage yaluwo gihin 😂😂

    • @MohamedsaprasSapras-ng7cy
      @MohamedsaprasSapras-ng7cy 8 หลายเดือนก่อน +2

      කුරුණැගල බං උ පොඩි කැරියා

  • @user-nq4dj8dt7k
    @user-nq4dj8dt7k 10 หลายเดือนก่อน +31

    දැනෙන්න ආතල් දෙනව නම් suppa තමාා...දිගටම ඕනෙ...බුසා❤❤😅😅

  • @user-ku8yt6dl8w
    @user-ku8yt6dl8w 10 หลายเดือนก่อน +33

    දන ගහන්ට කියපු කොල්ලට කියපු කතාව නම් මරු😂

    • @nandanapathirana8530
      @nandanapathirana8530 10 หลายเดือนก่อน

      ❤ow ah eka patta

    • @nandanapathirana8530
      @nandanapathirana8530 10 หลายเดือนก่อน

      Ara ita passe kiwe ara thawe ganiyekta ara දන ගහන්න කියපු එකගෙ අම්ම කියල😂😂😂😂

  • @TS-mp6ch
    @TS-mp6ch 10 หลายเดือนก่อน +20

    සුප්පයියගෙ dance එක තමා පට්ටම😂😅

  • @shanakagayandika1429
    @shanakagayandika1429 10 หลายเดือนก่อน +14

    දනගහපන් ඩෑල් එක ඇරෙස්ට් කලා පස්සෙ 😂

  • @yasirusandeepa3789
    @yasirusandeepa3789 10 หลายเดือนก่อน +22

    එක විදියක පිස්සුවක් තමයි ඉතින් සුප්පා ❤😂 සුපිරී 💪

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 10 หลายเดือนก่อน +10

    තක දොං අතේ ගෑවීලා 😂😂😂 මෙන්න මේ පටන් ගන්න විදියට තමා මං ආසම 😊👍💙

  • @user-uo5nd3ye8c
    @user-uo5nd3ye8c 10 หลายเดือนก่อน +15

    අඩො කාලෙකිම් බැලුව සුප්පගෙ ආතල් ම එක 😂❤🎉

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini 10 หลายเดือนก่อน +8

    🤣🤣 මරු පට්ටයි 🤣🤣 හිනා කාලා මැරෙනෝ ආදරෙයි බුදු සරනයි සුප්පා

  • @asankawijesinghe9300
    @asankawijesinghe9300 10 หลายเดือนก่อน +11

    උදේ පාන්දරම යකෝ නියමයි හිනාවෙලාම දවස පටන්ගන්නව.උබනන් මරු සුප්පා❤️❤️❤️❤️

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 10 หลายเดือนก่อน +23

    අපිටත් ඕන් නැති පිත්තමක් නෑනේ😂😂
    වීඩියෝ එක නම් දිග මදි සුදෝ😁😁

  • @user-rk3xu6mf5d
    @user-rk3xu6mf5d 10 หลายเดือนก่อน +15

    ජය සුප්පා අදත් පහරක් 😂😂😂

  • @geethsandakumari4893
    @geethsandakumari4893 10 หลายเดือนก่อน +7

    පට්ටම අවුලේ හිටියේ ප්‍රශ්න අමතක වෙලා හිනා වෙන්න අමතක වෙලා හිටිය මට මූණට හිනාවක් ගෙනාවට ගොඩක් පින් 🙏

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us 10 หลายเดือนก่อน +11

    වැලක් බල බල හිටියේ යකූ නොටිෆිකෙශන් එක්ක දැක්කම වැල බලන එකත් අමතක උනා සුප්පො❤ෝඕයි මේ කිරි සමන් ට විඩියෝ එකක් කරහන්කො😂

  • @dinudailyvlog8460
    @dinudailyvlog8460 10 หลายเดือนก่อน +9

    අම්මෝ හිනා වෙලා පන යනවා 10:30දැන් වෙලාව ගෙදර ඔක්කොම ඇහරුනා හිනා වේලා අම්මෝ බැනුම් කොටියයි....... එයාලා දන්නවෑ සුප්පයියගේ ආතල් කතා 😁😁😁

  • @tharushaherath6881
    @tharushaherath6881 10 หลายเดือนก่อน +21

    Notification එක දැක්කත් මටනම් හිනා යනවා යකෝ😂

  • @hansiabeygunawardhane751
    @hansiabeygunawardhane751 10 หลายเดือนก่อน +10

    වෙලාව රාත්‍රී 11.58යි 😂😂😂 හිනාවෙන්න බෑ හයියෙන්.කට්ට කරුවලේ යනකොට 😂😂😂

  • @Sinhapuradeshana
    @Sinhapuradeshana 10 หลายเดือนก่อน +2

    මේක කටක් නෙවෙයී තනිකර බෝක්කුවක්. ආදරෙයි සුප්පා බ්‍රෝ. දාපු හැම වීඩියො එකක්ම බැලුවා ඈ..❤

  • @gangster_1911
    @gangster_1911 10 หลายเดือนก่อน

    hamadama wage supiriyak adath gammak suppa thawa supiri video issrht aran enna good luck ❤

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 10 หลายเดือนก่อน +19

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @ireshmalwenna7770
      @ireshmalwenna7770 9 หลายเดือนก่อน

      Sar

    • @AIanimationsong
      @AIanimationsong 8 หลายเดือนก่อน

      අඩෝ ඔයා හැමතැනම ඉන්නවා😮

  • @S_A_I_L_O_R
    @S_A_I_L_O_R 10 หลายเดือนก่อน +15

    පොල් කටු දෙකක් සයිස් පුකක් තියාගෙන තව උන් දෙන්නෙක් එක්ක ගිහින් අහිංසක කොල්ලෙක්ව දන ගස්සන්න උබ විනය භාර සර්ද ගස් බල්ලෝ😹😹
    ඒක නම් මරු සුප්පා❤️

  • @nisa192nsala
    @nisa192nsala 10 หลายเดือนก่อน

    Thawa tikak vedio eka digata thibbanam eka niyamai suppa.

  • @likummaheshlmofficial5492
    @likummaheshlmofficial5492 9 หลายเดือนก่อน +5

    මාරම දුකින් ඉන්න වෙලාවක මේක බැලුවේ මෙහෙම හරි හිනාවක් ගෙනාවට ඔයාට ගොඩාක් පින් සුප්පා 😢🙏

  • @dineshalakmali4001
    @dineshalakmali4001 10 หลายเดือนก่อน +14

    සුප්පයියා එනකම් මේ පොල්කිච්චො ටික බලන් උන්නව එහෙනම්......යු එම් එම් එම් මා.....😂😂❤

  • @gihanbuddika-dr3dj
    @gihanbuddika-dr3dj 10 หลายเดือนก่อน +2

    සුපිරියක් අයියේ ❤️👌

  • @Chamod-jp7yw
    @Chamod-jp7yw 10 หลายเดือนก่อน +5

    19:10 😂😂😂 දන ගහපන් කියන එකාගේ අම්මා 😂

  • @malingasandaruwan9497
    @malingasandaruwan9497 10 หลายเดือนก่อน

    අම්මෝ.සුප්පො හිනා වෙලා පන යනෝ අදනම් සුපිරි වීඩියෝ ටිකක් සෙට් වෙලා

  • @dhananjanajayami1479
    @dhananjanajayami1479 10 หลายเดือนก่อน +6

    අලුත් විඩියො එකක් එනකල් මග බලන් හිටියේ 😂❤🎉

  • @madurangamadu2624
    @madurangamadu2624 10 หลายเดือนก่อน +6

    😂😂😂උබනමි මරැ සුප්පා එල කිරි bro❤❤

  • @rasithanandasiri6005
    @rasithanandasiri6005 10 หลายเดือนก่อน +1

    ❤සුප්පා අයියා ගැම්මක් වීඩියෝ එක දැක්ක ගමන් ආවෙ 😂අදත් ගැම්මක්.අපේ ලේ පිරිසිදු කරනවට පින් බොසා 😂

  • @dulanidilrukshi7471
    @dulanidilrukshi7471 10 หลายเดือนก่อน

    Maru dance eka suppa thamai hodatama kare...👌👌👌

  • @dulanramanayaka586
    @dulanramanayaka586 10 หลายเดือนก่อน +20

    උබනම් අපිව හිනාගස්සලා මරනවා සුප්පා 🤘

  • @dishmiimasha8945
    @dishmiimasha8945 10 หลายเดือนก่อน +9

    පලවෙනි එකේ හිටපු එකාට තැග් තැග් ගාලා දෙන්න ඇත්තම්..😂🥴 අදත් වීඩියෝ එක මරු සුප්පා..ආදරෙයි 💆‍♂‍❤️

  • @sasankamadushan5502
    @sasankamadushan5502 10 หลายเดือนก่อน +6

    අම්මපා සුප්පෝ...,
    උබ අද පලවෙනියටම ගත්ත කොල්ලා නටපු ටික් ටොක් එක මං ඊයේ දැක්කා..ඒක දකිද්දිම මට මතක් උනා මේක සුප්පා දැක්කොත් මරුවට තියෙයි කියලා..හිතුවා වගේම උබ ඒක දැකලා🤣🤣🤣🤣🤣
    පට්ට ආතල් සුප්පෝ..
    ජයවේවා..❤

  • @susanthadeepal7546
    @susanthadeepal7546 10 หลายเดือนก่อน +1

    අදත් මරු සහෝදරයා ❤

  • @bestindian491
    @bestindian491 10 หลายเดือนก่อน +7

    පටන් ගත්තේ අපෙ කොල්ලෙක්ගෙන්... කොමද අපේ ගැම්ම 💪

  • @indujayathunga4894
    @indujayathunga4894 9 หลายเดือนก่อน +1

    සුපුන් කොහොමද ඔයාට.ලස්සනයි අද වීඩියෝ එක.ගොඩක් කාලෙකින් හිනා උනා..හැමදාම සතුටින් ඉන්න...❤

  • @Pasindudilshan32
    @Pasindudilshan32 10 หลายเดือนก่อน

    නියමයි සුප්පා...දිගටම විඩියො දාමු..❤❤

  • @lasindudilushka8722
    @lasindudilushka8722 10 หลายเดือนก่อน +2

    dance eka nm maru suppo👊❤

  • @samindasandakelum8474
    @samindasandakelum8474 10 หลายเดือนก่อน

    ගැම්මක් අයියණ්ඩි ආදරෙයි බුදු සරණයි ❤️❤️😍

  • @nimalshalakmali5338
    @nimalshalakmali5338 10 หลายเดือนก่อน

    Adooo supiri bn avankaya uba ❤️❤️ sathiyata vedeio 4kvath dapan bn ona tharam tik tok thiyenne bn 😂😂😂😂 adarei bn ekenma ubata

  • @pramilashehari3687
    @pramilashehari3687 10 หลายเดือนก่อน

    Adarai ithinnnnn.iwarawankota dukai apa suppata..... 🤗🤗🤗🤗🤗🤗🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hirunihashinika5472
    @hirunihashinika5472 10 หลายเดือนก่อน

    Cupiriyak suppa aiyeee...kiyanna oni de munatama kiyanawa maruuu❤️❤️❤️

  • @LEADER.M
    @LEADER.M 10 หลายเดือนก่อน +2

    සුප්පා අය්යා 🤩
    ගැම්මක් සුද්දා

  • @ishrubuddhika
    @ishrubuddhika 8 หลายเดือนก่อน

    Supiri suppo patta bn

  • @kavishkasubash8708
    @kavishkasubash8708 10 หลายเดือนก่อน

    Thank you brother , ඒක දිගට විඩියෝ දානවාට ❤ආදරෙයි සගෝ

  • @asankawijesinghe9300
    @asankawijesinghe9300 10 หลายเดือนก่อน +2

    උට යකෝ දනගහපන් කියල එපා උන්නැද්ද දන්නෑ😂😂😂😂😂

  • @mohamedakram2681
    @mohamedakram2681 10 หลายเดือนก่อน +1

    😂😂😂😂😂 ado dance 💃 practice eka supiri

  • @meevithaisuru2050
    @meevithaisuru2050 7 หลายเดือนก่อน

    අම්මෝ... නියමයි ඕයි

  • @user-ns6wv6to1c
    @user-ns6wv6to1c 4 หลายเดือนก่อน

    හරි ලස්සනයි ....වෙරි ගුඩ්...😂😂😂 පාහර සුප්පා බ්‍රෝ...😂

  • @isuruekanayaka903
    @isuruekanayaka903 10 หลายเดือนก่อน +1

    සුප්පා අයියා පොඩ්ඩක් බැනහන්කෝ..අහන්නත් ආසයි...😂😂සාරිගප්පියා🤣🤣

  • @pissosoyanna
    @pissosoyanna 10 หลายเดือนก่อน +4

    සීනාවා උපද්දවන විටක සංවේදී වෙන ඔබ.❤️👍

  • @user-bk9ux6gi6v
    @user-bk9ux6gi6v 10 หลายเดือนก่อน

    අයියේ ඔයා නම් සුපිරියක්.😁😂❤🎉

  • @vira5355
    @vira5355 10 หลายเดือนก่อน +2

    Suppata lagadima බෙසිය එකක් අදින්න වෙන සීන් එකක් තියෙන්නේ😂😂😂

  • @isurulakshandeegalladurage6747
    @isurulakshandeegalladurage6747 10 หลายเดือนก่อน +7

    ම්කව දැක්කත් හිනා යනව බං ඉවරයක් නැතුව ❤️‍🔥

  • @sljayadewa2029
    @sljayadewa2029 10 หลายเดือนก่อน +5

    අම්මෝ සුප්පෝ උබේ ආතල් නම් අමතල වෙන්නැ😂

  • @malshasrimali2723
    @malshasrimali2723 10 หลายเดือนก่อน

    Ane suppa aiye me wage hina yanawa video hamadama one oya dapu palaweni video eke idan hama ekakma baluwa adarei suppa

  • @Sl-kavebro
    @Sl-kavebro 10 หลายเดือนก่อน +1

    Suppaa aee bn apeta ohoma karanneee😂😂😂😂😂😂

  • @priynkaraamarasingha15
    @priynkaraamarasingha15 10 หลายเดือนก่อน +3

    මෙකනම් සුපිරි බන් 😂❤❤❤

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 10 หลายเดือนก่อน +1

    අදනම් මරු 😂😂😂

  • @manojkodithuwakku679
    @manojkodithuwakku679 10 หลายเดือนก่อน +1

    අම්මෝ අර ඩාන්ස් එක පට්ට 🤣🤣🤣🤣

  • @sachinthanimmana173
    @sachinthanimmana173 10 หลายเดือนก่อน

    Dance ek ptt suppa oyage

  • @sljayadewa2029
    @sljayadewa2029 10 หลายเดือนก่อน +1

    අම්මෝ ආවා ආවා ❤️❤️❤️

  • @rishivimukthirv8059
    @rishivimukthirv8059 9 หลายเดือนก่อน

    Suppa elz macho...

  • @deshansmokistreameng5166
    @deshansmokistreameng5166 9 หลายเดือนก่อน

    උබ තමයි බන් මරු....ආදරෙයි සුප්පා....තව ආතල් ටිකක් ඕනි .❤❤❤😂😂😂

  • @themiyasandharuwan8303
    @themiyasandharuwan8303 10 หลายเดือนก่อน +2

    ආදරෙයි හැමදාම ❤️‍🔥

  • @hiepiesuppafan585
    @hiepiesuppafan585 10 หลายเดือนก่อน

    Uba nam suppa supiri jaya veva adarei

  • @wolfgang5536
    @wolfgang5536 10 หลายเดือนก่อน +1

    Vidio ekak danakn blan hitiye suppo ❤😎

  • @lahirusandaruwan5883
    @lahirusandaruwan5883 10 หลายเดือนก่อน +2

    ආදරෙයි suppa aiyee ..❤❤❤❤

  • @tharushalakmal8677
    @tharushalakmal8677 10 หลายเดือนก่อน +2

    කාපන් උබෙ අම්මගේ ### මේ අර පූර්ණ ලමාවිය් සන්වර්දනය කරන පාසලට දාන්න බැරිද සුප්පා 😂😂 ග්‍රාම නිලදාරී ඇන්ටිව 😅😅😅

  • @oshandananjaya5920
    @oshandananjaya5920 10 หลายเดือนก่อน +12

    Notification එක ආව ගමන් ගුලියක් ගේන්න ගියා බන්😂 උබේ video පිස්සුවක් ආදරෙයි සුප්පා❤️

  • @user-ol7ue9pp9e
    @user-ol7ue9pp9e 9 หลายเดือนก่อน

    ❤🎉😂❤😂😂Kochchara baluwath epa no wenne mata witharada sago😂

  • @praviya___youtub2739
    @praviya___youtub2739 4 หลายเดือนก่อน

    සාරි ගප්පියා 😂😂. අඩො සුප්පා උබට දීර්ගායුස ලැබෙන්න ඔනි බන් අදරෙය් ❤❤

  • @johnmax12
    @johnmax12 10 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤️😅

  • @umeshmathota2686
    @umeshmathota2686 9 หลายเดือนก่อน

    Keri athal suppa ❤🍁

  • @iroshaudayangani1311
    @iroshaudayangani1311 10 หลายเดือนก่อน +28

    දනගහපම් කියලා ඌ දන ගහලා කිව්වෙ නැති ටික විතරයි 😅

  • @maduramadava5011
    @maduramadava5011 9 หลายเดือนก่อน +1

    අතේ ගැවිලා 😂

  • @OSAGi
    @OSAGi 10 หลายเดือนก่อน

    😅😅😅😅😅😅 eka athal✌

  • @user-by9tu3gd6l
    @user-by9tu3gd6l 10 หลายเดือนก่อน

    අනේ හරිම හුරතල් එ් හිනාව..😂😍

  • @prabathmunasingha4286
    @prabathmunasingha4286 10 หลายเดือนก่อน +5

    උබ එනකන් බලන් හිටියෙ සුප්පා❤❤❤❤❤

  • @gayathrikawshalya3226
    @gayathrikawshalya3226 10 หลายเดือนก่อน

    Suppa ayye maru oii ikmnt vidiyo ekak arn enna

  • @hashinidayarathna
    @hashinidayarathna 10 หลายเดือนก่อน

    දන ගහපන් කියන එකාගෙ අම්මද කොහෙද ලූ 😂😂😂 මරු අප්පා

  • @dawalamahagamage3740
    @dawalamahagamage3740 10 หลายเดือนก่อน

    ඇඩෙ සුපිරි සුප්පා අයියේ ,❤️🥰

  • @shortzz1
    @shortzz1 10 หลายเดือนก่อน

    මරු මරු අදත් 😂😂

  • @S_HEHAN
    @S_HEHAN 10 หลายเดือนก่อน +1

    සුපිරියක් 😅

  • @chathinduchinthana3285
    @chathinduchinthana3285 10 หลายเดือนก่อน

    ආ ආ සුප්පා අන්තිමට සමනල සීන් එකට ආවා😅😅 ආසයි වගේ😅😅😅

  • @theshanasohantha8541
    @theshanasohantha8541 10 หลายเดือนก่อน

    Godak dawasakin adarei aiya❤❤❤❤video super 😂😂😂

  • @DJaySL
    @DJaySL 9 หลายเดือนก่อน +3

    පාරේ මැද මඩවලේ ස්කෝල ළමය වැටුන එකේ රිඇක්ට් එක පට්ට සුප්පා❤

  • @chandimalakmali3423
    @chandimalakmali3423 10 หลายเดือนก่อน +3

    ආදරෙයි සුප්පා මල්ලී❤❤

  • @shashi_1
    @shashi_1 9 หลายเดือนก่อน

    අඩො අර කැරපොත්තගෙ එකත් දාලා .......ගැම්මක් සුපුන් අයියෙ 😌😂👍

  • @meddegoda154
    @meddegoda154 10 หลายเดือนก่อน +1

    hinawenna oninm suppa thami 🤣🤣🤣😅😂

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 10 หลายเดือนก่อน

    යකෝ හිනා ගිහිං මැරෙනවා දවසක 🤣🤣

  • @chanukachanuka-hm8vh
    @chanukachanuka-hm8vh 10 หลายเดือนก่อน +1

    අඩෙි ගැම්මක්

  • @NirmalaPasindu-hg1xv
    @NirmalaPasindu-hg1xv 9 หลายเดือนก่อน

    අර දණ ගහන්න කියන ඒ වීඩීයෝ එකෙ කොල්ලට එ බයින විදිහ මරු ඈ......