සංගිත් අයියා එක්ක ජිල් ගැහුවා - Hie pie suppa| Played teak ball with him|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2023
  • #entertainment #reaction #hiepiesuppa
    අපහාසයට නොව උපහාසයට.
    අපෙ රටෙ මිනිසුන්ගෙ අකාල්ප දියුණු කර යුතුය.එය අපිවත් කරමු .
    Lots of lovely advice.
    Lots of tips to improve
    I produce useful people for the society
    I make happy people who are sad.
    this content About -:
    Srilanka funny people
    Come on gays..you'r suppa tell a funny story , Come hear it all.
    Just for fun
    My second link -:
    / @supunofficial
    Contact us 📱
    Facebook page -
    profile.php?...
    Facebook profile -
    / hiepie.suppa.1
    Instgram -:
    pCTtvxKipi...
  • ตลก

ความคิดเห็น • 831

  • @gihanbuddika-dr3dj
    @gihanbuddika-dr3dj 10 หลายเดือนก่อน +121

    හෙට දවස මොනා වුනත් අද දවස හිනා වෙලා ඉන්න 😂 ගැම්මක් සුප්පා අයියේ 👌😎

  • @priyantakumara1652
    @priyantakumara1652 10 หลายเดือนก่อน +48

    කිරි සමන් ගොඩක් කාලෙකින් මතක් කරා සුප්පා 😂😂😂

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 10 หลายเดือนก่อน +55

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @rivinduamasha4064
      @rivinduamasha4064 10 หลายเดือนก่อน +2

      මේ පාර චන්දෙට ඉදිරිපත් වෙන්නේ නැද්ද හිටපු ජනාදිපතිතුමනී 😂😂❤

    • @NIMESH_KAWSHAKA_2009
      @NIMESH_KAWSHAKA_2009 8 หลายเดือนก่อน +1

      හම්මට MY 3 පාල මහත්තයා

    • @user-hy2tu3fg8n
      @user-hy2tu3fg8n 7 หลายเดือนก่อน

      kannadiya 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Cool_songs_LK
    @Cool_songs_LK 10 หลายเดือนก่อน +29

    සුප්පට ආදරෙ ෆැන්ස්ලා මේ කොනට ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉❤🎉🎉❤🎉❤❤🎉🎉❤🎉🎉❤🎉🎉ආදෙයි මචිඔ❤

  • @anjananirmal6495
    @anjananirmal6495 10 หลายเดือนก่อน +18

    සුප්පා අයියේ අද දැම්ම ගමම්ම බැලුවා සුපිරි හොදේ 🤩

  • @user-gw6vk5vj9d
    @user-gw6vk5vj9d 10 หลายเดือนก่อน +17

    අනේ මන්දා සුප්පා අයියේ ඔහේගේ වීඩියෝ බැලුවට පස්සේ ප්‍රශ්න ඔක්කොම අමතක උනා.ආදරෙයි සුප්පා ..😍

  • @ksundilruk6305
    @ksundilruk6305 10 หลายเดือนก่อน +33

    සුප්පා ටික් එකෙ උන්ට නමක් දැම්මා කියන්නෙ වර්ල්ඩ් ෆේමස් 😂😂😂😂 සුපිරියක් අදත්❤

  • @Pasindudilshan32
    @Pasindudilshan32 10 หลายเดือนก่อน +10

    අම්මෝ සුප්පා අයියේ..නියමයි 😂😂
    අදත් ඉතින් ආතල් තමා.

  • @sampathmaduranga6443
    @sampathmaduranga6443 10 หลายเดือนก่อน +42

    ඉස්සර තිබ්බ ආතල් එක චුට්ටක් විතර බැහැලා වගේ අවුලක් නෑ අපි බලනවා ඒත් ❤

  • @damithalakmal5018
    @damithalakmal5018 10 หลายเดือนก่อน +6

    සුප්පා පට්ට බන්.නිහඩව උබත් එක්ක මුල ඉදලම ඉන්නවා ආ.මෙ අපි

  • @erangaudaya9241
    @erangaudaya9241 10 หลายเดือนก่อน +52

    ගිනි කලා වැඩ ඉවර වේලා අවා විතරයි අතල් නම් සුප්පා තමයි මැදපෙරදිග අපිට .❤

  • @nethmikaushika1769
    @nethmikaushika1769 10 หลายเดือนก่อน +14

    සුප්පගෙ වීඩියෝ එකක් බලල අන්තිමට ඉවර වෙද්දි හැමදාම අනේ ඉවරද කියල හිතෙනව 😒 ඒ තරමට ආසයි බලන්න ❤️

  • @chethanakaushalya
    @chethanakaushalya 10 หลายเดือนก่อน +10

    ආපු ගමන් ශෂියගෙ වීඩියෝ එකයි සුප්පගෙ වීඩියෝ එකයි දැක්ක... ඒ දැක්කාම පුදුම සතුටක් ආවෙ 😁❤️🤙

  • @heshansasanka334
    @heshansasanka334 10 หลายเดือนก่อน +10

    නියමයි සුප්පා ආතල් දෙන්නෙ ඔයා හැමදාම❤❤

  • @dilanipradeepika-ie1pb
    @dilanipradeepika-ie1pb 10 หลายเดือนก่อน +11

    අයියේ ඔයා නම් නියමයි මං මාරම ආස පට්ටම චරිතයක් ඔයා ❤❤❤

  • @nalakasadakelum1939
    @nalakasadakelum1939 10 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ...අදත් සුපිරියක් ..💪💪👍

  • @ALFHA44
    @ALFHA44 10 หลายเดือนก่อน +12

    අදත් සුපිරියක් තමයි සුප්ප අයියේ
    අපිව හිනස්සනවට උබට පින් දෙන්න ඔනේ ❤️

  • @CDILSHAN7972
    @CDILSHAN7972 10 หลายเดือนก่อน +13

    ඉක්මනින් වීඩියෝ දානවා නේ දැන් සුප්පා..සුපිරියක් තමයි ඉතින්...😂❤🔥

  • @isurusadaruwan5658
    @isurusadaruwan5658 10 หลายเดือนก่อน +174

    වීඩියෝ එක දාපු වෙලාවේ මාර සතුටක් දැනෙන්නේ.කවදද අලුත් වීඩියෝ එකක් එන්නෙ කියලා බලන් ඉන්නේ මම විතරද🥺❤️

  • @sanjayapresard9889
    @sanjayapresard9889 10 หลายเดือนก่อน +3

    පට්ට එල... සුපිරි අදත්❤❤❤❤ ආදරෙයි සුප්ප අයියේ❤❤❤

  • @lahirudananjaya9887
    @lahirudananjaya9887 10 หลายเดือนก่อน +8

    ටවුකන්න සුප්පයියා....ගැම්මක් මගෙ එකා.වචනෙකින් හරි හිනා වෙන්නෙ උබ නිසා...❤❤ආදරෙයි බොක්ක❤

  • @RaVeeN_Sadew
    @RaVeeN_Sadew 9 หลายเดือนก่อน +6

    හදවතින්ම ආශිර්වාද කරනව සුප්පො හොදම තෙත් කලාපෙ අපි රත්නපුර සුප්ප ෆෑන්ස්ල හොදේ❤

    • @codine_lanka
      @codine_lanka 7 หลายเดือนก่อน +1

      මාත් රත්න පුරේ බන් උබ කොහෙද 😂😂

  • @singapore0419
    @singapore0419 10 หลายเดือนก่อน +14

    දැන් මරැ මචං... ලග ලගම නවනවා... හැබැයි උබටයි රන්දිකටයි නිකං ඉන්ටනම් හම්බෙන්නෑ.. ආදරේ කොල්ලෝ.. ❤❤❤

  • @damiy277
    @damiy277 10 หลายเดือนก่อน +6

    ඇත්තමයි සුප්පා අව්ලෙන් හිටිය වෙලවක බැලුවේ මාර සතුටුයි❤

  • @saduninimalsa9527
    @saduninimalsa9527 10 หลายเดือนก่อน +29

    අපේ ගෙදර නම් Tv එකේ දැම්මා වගේ හැමෝම පොන් එකේ සුප්පා අයියාගේ විඩියෝ එකක් දා ගෙන හිනා වෙවි මෙස උඩ තියාගෙන බලන්න ඒ තරම් ඔයාට අපි හැමෝම ආදරේ සුප්පා අයියා තවත් ඉදිරියටම යන්න ඔනී ඔයාට බුදු සරනයි ❤️‍🔥💖

    • @nipundilshabn794
      @nipundilshabn794 10 หลายเดือนก่อน +3

      ගෙඩර කට්ටියම බලනවාඩ සුප්ප aiyage vidiyo 😮😮😮😮😮😮

    • @Ruweesew
      @Ruweesew 10 หลายเดือนก่อน +1

      මොනවා😮😮😮

    • @saduninimalsa9527
      @saduninimalsa9527 10 หลายเดือนก่อน

      @@nipundilshabn794 ඔවු අනේ 🤭😁

    • @saduninimalsa9527
      @saduninimalsa9527 10 หลายเดือนก่อน

      @@Ruweesew මොනවා නෙමෙයි ඇත්ත කියන්නෙ

    • @sarathkumara3131
      @sarathkumara3131 10 หลายเดือนก่อน +6

      අපේ ගෙදර ඔක්කොම එක්ක බැලුවා නම් එහෙම මේ වෙලාවට මම ජයවර්ධනපුර හොස්පිටල් එකේ😂😂😂😂

  • @HashiNawodya
    @HashiNawodya 9 หลายเดือนก่อน +4

    සුපිරිපරි ඉතිරි....🤣 තෑන්ක්ස් සුප්පා අපිට හිනාවක් ගේනවට..♥️

  • @tharushanethmina1618
    @tharushanethmina1618 10 หลายเดือนก่อน +11

    ගැම්මක් තමයි අදදත් අාතල් බං ❤😂❤

  • @sahansamarasinghe9939
    @sahansamarasinghe9939 10 หลายเดือนก่อน +13

    නියමයි සුප්පෝ..උබ හින්දා හිනා වෙලා ඉන්නවා 🔥🤣🔥❤❤

  • @Dulanja.
    @Dulanja. 10 หลายเดือนก่อน +11

    Notification දැක්කත් හිත පිරෙනවා. සුප්පයානණි.....😂☠♡

  • @slsara-ku1nz
    @slsara-ku1nz 10 หลายเดือนก่อน

    supiri suppa ayye notifications awa balanna une dan👍👍👍👍👍

  • @SmilingHills-ej8xb
    @SmilingHills-ej8xb 24 วันที่ผ่านมา +1

    Start eka maru ayye ආදරෙයි 🥰

  • @sanjuthilinithilini
    @sanjuthilinithilini 10 หลายเดือนก่อน +2

    🤣🤣 අම්මො අම්මෝ ඒක මරු හොදේ සුප්පා අයියා ආදරෙයි ❤

  • @shashikadimantha5578
    @shashikadimantha5578 10 หลายเดือนก่อน +3

    සුපිරී ❤ හැමදාමත් පොඩි හරි දෙයක් දෙනවා සමාජෙට ❤

  • @nipunnisansala5811
    @nipunnisansala5811 10 หลายเดือนก่อน

    Gemmk thmai💪❤️❤️🤣. Ubnm weddek bosa kohenda me wadan anne supiriyk suppa💪❤️❤️

  • @uthpaladew5617
    @uthpaladew5617 10 หลายเดือนก่อน +2

    දැන් නම් එකදිගට වීඩියො දානො මරු අයියෙ 🙊🥰❤️ ආදරෙයි සුප්පා ❤😗

  • @navidubimsara7517
    @navidubimsara7517 10 หลายเดือนก่อน +1

    එ සුප්පා අයියෙ සුපිරියක් ඈ ආදරේයි තව video දාන්න රජරට ගැම්මක් අයියෙ ❤️👍

  • @sasindumanoj-lb9cx
    @sasindumanoj-lb9cx 10 หลายเดือนก่อน

    Suppa aiya dapu gaman baluwa vidieo ekak enakan balan enna adarai ❤❤❤

  • @nymphadoratonks6340
    @nymphadoratonks6340 10 หลายเดือนก่อน +16

    අද සුප්පටත් මල් වැසි 🤣 🖤🌻

  • @DinushasandamaliKuruppuarachch
    @DinushasandamaliKuruppuarachch 10 หลายเดือนก่อน +19

    වියලි කලාපෙ හදවතක් 🙈😁🤗❤️❤️ ආදරෙයි සුප්පා 😘

  • @nimashadewini8330
    @nimashadewini8330 10 หลายเดือนก่อน +2

    පටන් ගැන්ම සුපිරි සුප්පා අයියේ ආදරෙයි ආ බොක්කෙන්ම ඒ වචන වලට කටහඩටයි 🌝😒💞

  • @Mr.R.S.Bandara
    @Mr.R.S.Bandara 10 หลายเดือนก่อน +1

    ඒක මරු සුප්පා 😅🔥❤️...ජය වේවා මචන් ✌️❤️

  • @anjaleesathsra
    @anjaleesathsra 10 หลายเดือนก่อน +2

    දුකින් ඉන්න වෙලාවට මුනට හිනාවක් ගේනවා thq aiyee💗

  • @dhoniya7029
    @dhoniya7029 10 หลายเดือนก่อน

    සුපිරි අයියෙ වෙනදා වගෙම මෙ විඩියො එකත් ❤😊

  • @sidathpriyankara9510
    @sidathpriyankara9510 10 หลายเดือนก่อน +4

    එල එල සුප්පා මරු , හිනා නම් හිනා සුප්පා තමයි මරු සිරා😂❤❤

  • @avishkakasun8090
    @avishkakasun8090 10 หลายเดือนก่อน +14

    අඩෝ සිරා අලුත් එකක් දලා....... දැක්කම පට්ටම චිල් එකක් ඔයි. ලිඩ්ෆකිරල්ලට නැති සතුටක් රට ඉදන් කටු කනා අපි සෙට් ර්කටන්ම් මෙ විනඩි ගාන පට්ටම සිනවෙන් බන් 🙂🙂

  • @damithasachin1806
    @damithasachin1806 10 หลายเดือนก่อน

    හැමදාම vidio එක දාපු ගමන් බලන්නෙ මම විතරද සුපිරියක් ආ

  • @upekshaseuvandi1765
    @upekshaseuvandi1765 10 หลายเดือนก่อน

    Suppa aiyeee adath vidio eka lassanai. hamadaamath apiwa me wage hinassanawata adarei ❤

  • @LakshanDillimunige-mb3yi
    @LakshanDillimunige-mb3yi 10 หลายเดือนก่อน

    මරු, ගැම්මක් සුප්පා අයියේ ❤️

  • @kasunlakmal8397
    @kasunlakmal8397 10 หลายเดือนก่อน +1

    අදනන් පට්ට සුප්පෝ ...ආදරෙයි ආහ් ❤❤

  • @user-yi2tx7yv6f
    @user-yi2tx7yv6f 10 หลายเดือนก่อน +3

    ❤❤❤සුපිරි යක් තමයි❤හැමද සතුටින් ඉන්න සුප්පා අයියෙ ❤❤බුදුසරනයි😌

  • @chirathpriyadarshana9297
    @chirathpriyadarshana9297 10 หลายเดือนก่อน +17

    මිනිස්සුන්ගෙ පීඩනේ කොච්චරක්ද කියල තේරෙනව සමහර ක්ලිප් වල.😢හැබැයි අපේ පීඩනේ නැති කරන්නෙ සුප්ප.❤😂

  • @doomer258
    @doomer258 10 หลายเดือนก่อน

    ආදරෙයි අයියේ💙❤️. supiriyk🔥✌️

  • @rushand8003
    @rushand8003 10 หลายเดือนก่อน +1

    ado suppa dan ekadigata videos danawa 🤩supiri sago

  • @gaminghunter8179
    @gaminghunter8179 10 หลายเดือนก่อน +8

    සුපිරියක් සුප්පා අයියේ 😂❤️

  • @dinithiMadushani-fj5rh
    @dinithiMadushani-fj5rh 9 หลายเดือนก่อน +4

    හිනා වෙලා මැරෙන්න වෙන්නේ ..මරු අහ්..😅❤

  • @jeewanchandrakumara5212
    @jeewanchandrakumara5212 10 หลายเดือนก่อน +3

    උබේ වීඩියෝබලල අපි පිට රට ඉදම් ගන්න අතල් වීඩියෝ කරල යූටියුබ් දමනම් ඒවත් වයිරල් සුප්පෝ... ගැම්මක් තමයි...❤❤❤❤

  • @dilrukshijayathilaka0.1
    @dilrukshijayathilaka0.1 10 หลายเดือนก่อน +11

    දැන් නම් ඉස්සර සුප්පා ආයේත් ඇවිත් වගේ 😁

  • @dineshalakmali4001
    @dineshalakmali4001 10 หลายเดือนก่อน +5

    සුප්ප අයියට සත්තයි ආදරෙයි...දිනිති පල්ල ❤😂

  • @adityalowe6843
    @adityalowe6843 10 หลายเดือนก่อน +7

    සුප්පා🤭🔥 ඉතිමි සුපිරියක් තමයි🥰 තනියම හිනාවෙනවා කියලා 😂😂 මට පිස්සු ද අහනවා 😃😃 ගෙවල් වල එවුන් 🤭😏😏

  • @ZU9UN_________
    @ZU9UN_________ 10 หลายเดือนก่อน +1

    කාලෙකින් සුපිරියක් 😼🙋‍♂️

  • @PoojaPramodi-uy3yk
    @PoojaPramodi-uy3yk 10 หลายเดือนก่อน +1

    පලවෙනි කමෙන්ට් එක මගෙන් 😂❤️😁❤️

  • @OSAGi
    @OSAGi 10 หลายเดือนก่อน

    😅😅😅😅😅 ammo ammooooo video eka supiri

  • @savindyashehani4220
    @savindyashehani4220 10 หลายเดือนก่อน +7

    සුප්පා අයියා කියන්නෙ ඉතින් වෙනම ආගමක් 😎❤

  • @sithararandika5776
    @sithararandika5776 10 หลายเดือนก่อน +1

    අදත් සුපිරියක්😂❤

  • @gamingravi7733
    @gamingravi7733 10 หลายเดือนก่อน +1

    සුපිරියක් බොසා🤙💖

  • @eye6007
    @eye6007 10 หลายเดือนก่อน

    😍😍😍 නියමයි,, මචන්,,, වැඩේ,,,

  • @sanithugethmin9007
    @sanithugethmin9007 3 หลายเดือนก่อน

    Ape wiyali kalape ela kollek , adrei bosa❤️‍🔥

  • @user-en2hh3yf4e
    @user-en2hh3yf4e 10 หลายเดือนก่อน

    ඇත්තටම adath maru video ekaa aiye.❤ notification eka apu gaman balanna asawen hitiye...Free unu gamanma baluwa..🎉

  • @PasinduMalshan-he3tp
    @PasinduMalshan-he3tp 10 หลายเดือนก่อน

    Lagadi balanna patan gththe.... Pissu vatil vage suppage vedio hoyann patan gththa.... Supiri oi ❤️

  • @MaduWimalarthna-ro6gs
    @MaduWimalarthna-ro6gs 10 หลายเดือนก่อน +1

    අම්මෝ දකින්න තිබ්බ ආසාවට දෙයියා වගේ වැඩියා.. 😂😂

  • @chasiyaofficial3141
    @chasiyaofficial3141 10 หลายเดือนก่อน

    අම්මෝ පිස්සුවක් බන් ආදරෙයි සුප්පා. ❤️❤️

  • @shayinidileshika9053
    @shayinidileshika9053 10 หลายเดือนก่อน

    නියමයි සුප්පා අයියා 😂❤ notification enakl bln hitiye😘

  • @madaviharshani9622
    @madaviharshani9622 10 หลายเดือนก่อน +7

    ආදරේයි අයියා හැමදෙම ❤❤❤ ඔයාට ජෙසු පිහිටයි බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න 🌻🌻💖

  • @abhishekweladerada2958
    @abhishekweladerada2958 10 หลายเดือนก่อน +2

    ඔයා මුද්දට හුත්තක් දාලා තියනවද..අම්මෝ ඒ ටික සුප්පා 😁❤❤😂😂😂😂

    • @sadun167
      @sadun167 7 หลายเดือนก่อน +1

      ඇත්ත 😂

  • @user-hp2bc8fe6e
    @user-hp2bc8fe6e 4 หลายเดือนก่อน

    මන් ඉන්නෙ පිටරට.ඇත්තටම වෙලාවක් ලැබුනු හැම වෙලේම මන් සුප්පා අයියාගෙ වීඩියෝ බලනවා.ඇගට තියෙන මහන්සියවත් දැනෙන්නෙ නැ.මෙහෙම හිනස්සනවට ගොඩක් පින්..💖💖🙏

  • @nipunisankalpani634
    @nipunisankalpani634 10 หลายเดือนก่อน +1

    අදත් මරු අනේ❤❤❤ ලස්සනයි🎉🎉🎉

  • @Dulanja.
    @Dulanja. 10 หลายเดือนก่อน +1

    ගැම්මක් තමයි සුප්පෝ😮❤😂

  • @NethmiNawodya-qb4qx
    @NethmiNawodya-qb4qx 10 หลายเดือนก่อน

    යෝ බ්‍රෝ 😋❤️ සුපා ගැම්මක් ඇ ❤️

  • @nishafernandonishafernando9819
    @nishafernandonishafernando9819 10 หลายเดือนก่อน +1

    ආදරේයි සුප්පා.අද මරු ❤👍🤗

  • @wasananethmiwasananethmi-251
    @wasananethmiwasananethmi-251 10 หลายเดือนก่อน

    ස්ටාර්ඩ් එක ටකඩ බඩන්😂❤️ ආතල් සුප්පා අයියා💕

  • @isharamadumali9927
    @isharamadumali9927 10 หลายเดือนก่อน +1

    ෆිට් ඇහ්...😂
    ආදරෙයි සුප්පෝ😁❤️

  • @vihangathathsarana5587
    @vihangathathsarana5587 10 หลายเดือนก่อน +2

    අපි සැපේ සුප්පෝ උබේ විඩියෝ දකිද්දි එලම ❤

  • @nethnaravihansa303
    @nethnaravihansa303 10 หลายเดือนก่อน

    අම්මො ආතල් ඔයි 😂❤ ගැම්මක් මගේ එකා 🖐🤟

  • @Manjulapradeep89
    @Manjulapradeep89 10 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා 😂 ❤

  • @HasithaSenaka
    @HasithaSenaka 10 หลายเดือนก่อน +6

    හිනා කාලා පන යනෝ...😂❤

  • @danudanu977
    @danudanu977 10 หลายเดือนก่อน +1

    මරු තව අලුත් වීඩියා්ෙ අරන් එන්න

  • @era-creations3594
    @era-creations3594 10 หลายเดือนก่อน

    අඩෝ එක දිගට.....❤️❤️❤️❤️ ආදරෙයි සුප්පෝ.....

  • @Nbabi1994
    @Nbabi1994 10 หลายเดือนก่อน

    Suppa suppa supiriyak tamai etin komla😊😊😊

  • @MovieMinute-Reels
    @MovieMinute-Reels 10 หลายเดือนก่อน +2

    මේ වගේ දිගටම වීඩියෝ දාමු සුප්පෝ 🔥🔥😾

  • @user-du2bu4ur7h
    @user-du2bu4ur7h 10 หลายเดือนก่อน

    Gammak suppa ela 👍

  • @lalithdammika3255
    @lalithdammika3255 10 หลายเดือนก่อน

    ලන්කාවට ආපු ගමන් බලන්න එනවා ඔයා ආදරේ අයියා ❤ දිගටම විඩියෝ දාන්න 😊😊😊😊

  • @sagarasagara-xr2co
    @sagarasagara-xr2co 10 หลายเดือนก่อน +2

    අදත් සුපිරිම සුප්පො 😂❤

  • @asithakumara4554
    @asithakumara4554 10 หลายเดือนก่อน +3

    අපි ඉතින් හිනා වෙලා ඉන්නේ සුප්පා උබ හින්දා...❤️🤭

  • @ChinthakaPrebhath-ng3mi
    @ChinthakaPrebhath-ng3mi 10 หลายเดือนก่อน

    අපි වගේ ට්‍රැක්ටර් වලට සෙට් වෙනම පොර බං උඹ 💗💗💗 ආදරෙයි ගොඩාක් සුප්පයියෝ ❤❤

  • @sherlockholms6162
    @sherlockholms6162 10 หลายเดือนก่อน

    ado dakka gaman patta sathutak awe bn....

  • @nimalisureka
    @nimalisureka 10 หลายเดือนก่อน

    Adath supiri 😂❤️‍🔥❤️‍🔥

  • @kawindaperera7626
    @kawindaperera7626 10 หลายเดือนก่อน

    Eki yanna rattharan oya yanna eki pada ara ara hitapuden😂😂😂😂budu saranai suppa..ela bye

  • @chandanaabekoon
    @chandanaabekoon 10 หลายเดือนก่อน

    Patta suppaiyee adarei❤

  • @vihagadananjaya7499
    @vihagadananjaya7499 10 หลายเดือนก่อน +2

    උබෙ වචන වලට හිනා යනවා සහෝ 😂❤

  • @thimathkemitha2673
    @thimathkemitha2673 10 หลายเดือนก่อน +2

    සුප්පා... අයූබෝවන්ඩ 😂❤️